මට ඉතිං බණ්ඩාර නායක කිව්වම අරහන්ම තමා..... නමුත් මම තාමත් ආදරෙයි දුම්මලදෙණියේ අනාත නිවාසේ ඉදල ගමේ ඉස්කෝලෙට ආව රූමනි බණ්ඩාරනායකට...... ලෝකේ කොහේ හිටියත් මට ඔයාව මතකයි....මං ඔයාට දේදුනු කිව්වෙ ජනක අන්කල් ඔයාගෙම රුව ඇදල තිබුන නිසා....වෙන්න ඇති.... කතාවල චිත්‍ර... මට කැලුම් කියන්න කියල ඔයාට කොච්චර කිව්වත්...... ඔයා බැහැ කිව්වෙ ...... අපි දෙන්නගෙම නම් වල මුල අකුරු පටන් ගන්නේ R වලින් නිසා නේද...පන්සලේ සල්පිලක් දවසක ඔයා කිව්වා ....දෙන්නෙක්ගේ මුල අකුරු එක වගේ වෙන්නෙ දෙවියන් වහ......
"මොනවාද හුත්තෝ කම්පනාව....... බැහැපන්...... " කනට කොරල එහෙම කිව්වෙ ඩේමිය.......
පියවරු දෙන්න එක්ක ගියා ඇතුලට අර නායක නම තියෙන ගුවන් තොට තුලට.......
අනේ මන්ද...මිනිස්සු අඩනවා බදාගෙන ...හොටු පෙරාගෙන අඩනවාය.... ඇයි අඩන්නෙ.... මට ගිහිල්ල අහන්න පුලුවන්ද ...? එච්චර කට්ටිය බදාගන අඩද්දී...ඇයි..ඔයාල මෙහෙම අඩන්නෙ කියල... බැරිවෙලාවත් කිව්වොත් ....." මල්ලි...මෝට...කෙලවගන්නේ නැතිව අහක් වෙනවා ද....."කියල...එහෙම නොකිය වෙන්නත් බැහැ...පසු කලක ..... කුමක් වෙයිද කියල දෙගිඩියාවෙන් වෙන්න ඇති මෙහෙම අඩන්නෙ ...... මට නම් සතුටුය .... ආර්ථිකේ විව්රත කොරල දුන්න නිසා නේද මෙහෙම තමන්ගේ ආර්තිකෙත් දියුණු කරගන්න යන්න ලැබිල තියෙන්නෙ.
අනේ මන්ද...... ඒ වගේ මටත් කදුළු ...... ම්ම්ම්ම් ..... මමත් කදුළු සලා තිබේද ...... ?????? ආ......... " ඇයි යකෝ තොගේ ඇස් වලින් කදුළු ආවෙ ...තොගෙ නළල තුනට පුපුරලා ඩොකා අමුවෙන් සිග් සැග් පාර දෙද්දී නේද "... දවසක් කිව්වා ...ඩේමිය..ද .....ලොයිඩ ද...මන්ද කිව්ව වගේ මතකයි ......."හැක් ..හැක්....අඩෝ ....බොරු කියන්න .... එපා ... @#ත්තෝ..හැක්....හැක්......." මම එහෙම කිව්ව වගේ මතකයි.ඒ අනතුර වෙලා දවස් තුන ගෙවිලා යද්දී මාව බලන්න ගෙදරට ආව බොක්කො සැට් එක එක්ක මගෙ කාමරේ අනතුර ප්‍රීතියෙන් සමරද්දී.....
ඒ කාලෙ අපේ කාගේ හරි ගෙදරක කට්ටිය කොහේ හරි දුර ගමනක් ගියාම යාලුවගෙ පාළුව තනිකම දුරලන්න අපි සැදී පැහැදී හිටිය..... බෝතල්/බයිට්.......... බිටමැක්ස්/VHF කැසට් සමග...... ඉන්ග්ලිෂ්/හින්දි/රෙස්ලින් නෙමේ..... නිල්....පටි බල බල...
එදත් මාදින්නාගොඩ බොක්කගේ ගෙදර කට්ටිය කතරගම ගිහිල්ල.ඒ බව දන්න මම දවල් ඇමතුමක් දුන්න වැලිකඩ පොලිසියෙ අර අහවල් පොට් එක බාරව ඉන්න මගෙ බොක්කට......
" මචන්..... අමිල.... අද ආනලගේ ගෙදර හවස සෙට් වෙනවා.... මට කැසට් තුන හතරක් දීපන්... මම හවස එන්නම් ගන්න.... උඹත් වේලපහ සෙට් වෙයං ....... "
හවස ඩේමිය එක්ක බයික් එකේ ගිහිල්ල අමිලයගෙන් ලැබුන කැසට් තුනත් අතේ එල්ලන් තිබුන හෙල්මට් එකේ ඔබාගෙන..... ආපු වේගෙන්ම හැරෙව්වා රාජගිරිය පැත්තට බෝගහ ලගින්.... ලාවට කළුවර වැටිල තියෙද්දී..... දඩින්...බීඩින්...ඩෝන්... කියල ඇදගෙන වැටිච්චි....... පාර පැන්න අවුරුදු 35 ක විතර කරටි කැඩිච්චි කොලුවෙකුගේ ඇගේ හැප්පිලා.කොල්ල පාර මැද දොයි....ඩේමිය පාර අයිනෙ ඉදගත්ත ගමන් .... මගෙ දකුණු නළල කෙළවර බයික් එකේ කොහේ හරි තදින් වැදුන මතකයි හරි සනීප ගතියකට.
ඩේමියට යාන්තම් සිරීම් ..... කොල්ලව වට වෙච්චි ජනතාව පාර අයිනෙ බාවල තියල.... මාව නැගිට්ටවපු අයියල දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලන්.... ගලනව උණු ලේ..... කටටත් දැනුන ටිකක් ලුණු මිශ්‍ර අමු රහක්..... ටිකකින් පොලිස් ජීප් එකත් ආව ..... කොල්ලගේ මුනට එබිච්චි සාජන් කාරය.... "මෙන්න මේ කුඩ්ඩව උස්සල දාපල්ලා ජීප් එකට"...... ජීප් රථයේ පිටුපස බිම දිගා වනසේ කොල්ලව තිබ්බ ජනතාව ...... ඩේමිය මගෙ නළලේ ලේ ගලන තැන සාජන් කාරය දුන්නු ලේන්සුවෙන් තද කර ගෙනම නැග්ග ජීප් එකට.... යන්නෙ ..... හදිසි අනතුරු අංශයට වෝඩ් ප්ලේස් එකේ කෙලවරේ තියෙන... බිම දිගා කරපු එකා ..... " ක...ක..කවුද කැරියෝ.... මා...ව ...හුක්..... ඇප්පුවේ.... අම්මට ... උකන්න ..... ඉදගෙන ...?????..අම්බෝ ..... මට ...බෑ... බැරියෝ ..."
"කට වහපන් කැරිය....." ...... එහෙම කියමින් පොලිස් සපත්තු කකුලෙන් කට පෑගුවේ කරුණාබර පොලිස් රාලාමි කෙනෙකි.......,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,..................................................................
" scotch or wine ....??.........." ගුවන් යානයට ගොඩ වූ වෙලේ සිට මම සිටියේ කල්පනා සයුරේ බව වැටහුනේ සිත ගත පිනා යන කන්කළු මිහිරි හඩින් ගුවන් සේවිකාව එසේ ඇසූ විටය.....
" scotch ඒ මං,,,,.. ..... ඩේමිය..... උඹ ... ?"
" අමුතුවෙන් මොනාද .... බං අහන්නේ.....?".....එවිටයි මා දුටුවේ...ඌ .....ලංකාවෙ තනිකර ආපු ස්ථිර ගිණුමට සෙනෙහෙ කොලයක් ලියන බව....
මට නම් පික්ෂුය.... මුන් හැමෝම දුකෙන්ය..... මං ඉතින් කාට කියල ලියන්නද..... තිබුන තරමක් තිබුනෙ තාවකාලික ගිණුම්..... අපරාදේ කියන්න බැහැ..... මොකියෙක්වත් හොටු පෙරාගෙන ආවෙ නැහැ ..... " ඔයා මාව බැන්දෙ නැත්නම් අම්මිගෙ සාරියෙන් හරි අක්කිගෙ සල්වාර් එකෙන් හරි මම එල්ලිල මැරෙනව හිටගෙන" කියාගෙන.... පෙරේද පාටියට ආපු කෙල්ලො විසි ගානෙන්........ බීල ඉන්න මරගාතේම.... ප්‍රධාන ඉන්දිරියට හානියක් නොවන අන්දමින් කර්තව්‍යක් කරගත්තෙ සැන්ඩ්රා එකී විතරයි...ඒකි එහෙමය.....ගුරුලේත්තු කටින් දිය දහරක් හලනකන් ඉස්පාසු නැතිය.... අනිත් එකිල නම් කට කාපු එකමයි කලේ...පහු වෙනිදා හවස් වෙනකන් තොල් පුපුරු ගැහව්ව අප්පා..... දැන් ඉතිං ජපානෙට ගොඩ බැස්සම ...... ම්ම්ම්ම්...... ජපන් ජිවිතේට හුරු වෙන්න එපෑය........
කියා තිබු ලෙසටම මොරිට සාන් යුවල පැමිණිය සිටියා නරිටා ගුවන් තොටට.... අවන්හලකින් කෝපි බි මයිබෂි නගරය බලා යාමට දුම්රිය පොලට පැමිණි විට සතුට දෝරෙ ගලන්නට විය....... ඒ ජපන් ගැට දැකල නෙමේ හැබැයි........ බැලූ.....බැලූ.......අත... JR ..... JR ........ JR ...... JR කියල ලියල තිබෙන නිසාය...... බුලට් ට්‍රේන් ..... විතරක් නෙමේ සාමාන්‍ය කෝච්චි වලත් තිබුණ.... වෙන අකුරු ගහපුවත් තිබ්බ ඒ අතර.... මම එදා හිතුවෙ වෙන අකුරු ගහල තියෙන්නෙ ජපානෙ
..... අම්මට සිරි ලංකා කාරයන්ට සපෝට් කරන අයගේ කෝච්චි වෙන්න ඇති කියලය.බුදු සාදුගේ බණ වලින් ගත්තු වචන ටිකක් සුද්දෝ ඉස්සරහ දෙසල ..... පප්පා මෙච්චර සැලකුම් ලබනවද අෆ්පා කියල හිතුන මට...... ඒ විතරක් යෑ.... ඇයි.... ලංකාවට දීපු හොස්පිටිතාල්....... තව කැහලිය වගේ එව්වන්ට කම් සැප ගන්ඩ රුපවානි ඉට්ටේසොන්....., තව කොච්චරද අනේ අම්මේ.........
පපයි/මමා සානුයි ජපන් භාෂාවෙන් කියන දේවල් මටත් ඩේමිය ටත් අපප්බ්‍රන්ශය...... හ්ම්..... හ්ම්.... ගානවා මිසක් වෙන කරන්න දෙයක් නොමැත.... මොරිට පපා නම් කඩු පුංචි කැබලි දාද්දි නම් ටිකක් නම් තේරුම් ගන්න හැක..... මමාසාන් කියන මෙලෝ මගුලක් පළමු දිනවල තේරුම් ගන්නට නොහැකි විය....... මොරිට සාන් දුව,පුතා,මමා එක්ක වරක් ලංකාවට ආව නිසා අපි එක්ක හොදට ෆිට් ය........
දුවයි පුතයි කඩ්ඩ පුළුවන් වුන නිසා නිවසට ගිය විට අදහස් හුවමාරුවට ගැටලුවක් වුනේ නැත...... පුතත් එල ලස්සන කොල්ලෙකි.... දුවත් ඉතිං කියල වැඩක් නැත.... ඒ දෙන්න අපිට අයියයි අක්කියිය...... මට නම් ඉතිං අර බඩ මැද තිබෙන චුටි රවුමෙන් පල්ලෙහා අක්කි කම් නැති බව ඒ ඇත්ති දැනගත්තේ ලංකාවට ආව මුල්ම දවසේ මගේ කාමරෙදිමය.......
එයයිත් මල්ලි කම් නොබලා ඇති තරම් මගේ කට කෑවාය..... එයිට එහා යමක් කරන්න බැරි වුනේ ..... හිටපු දවස් පහේම මගේ නංගිලා ටික ඒකිව එක තප්පරයක්වත් නිදහස් නොකළ බැවිනි.... සමහර විට අම්ම නංගිලාට එහෙම කරන්න කියල උපදෙස් දුන්නාදැයි අදටත් නොදනිමි........ එකවරක් මවයි/පියයි ජපන් ගිහිල්ල ආව වෙලේ මමත් ඉද්දි නංගිලට කිව්වේ...... "අපෝ... ඉස්කෝලේ යන ජපන් කෙල්ලෝ යට ඇදුමත් පෙන්නගෙන නේ යන්නේ..... ඒ මදිවට එයාල ඉස්කෝලේ පෙනී පෙනී නැවතිලා සිගරට් එහෙකුත් උරලයි යන්නේ....... කිසි සංකර ගතියක් ඇත්තෙම නැහැ..... " කියලයි.
ජපන් එකිල නම් ඔය ගඩොල් ලෝඩ් කතා අහලවත් නැතිව ඇති මයේ හිතේ...... ආවොත් එන්නෙ මහා ගේමට ම තමාය.... හැබැයි ජපන් එකියෙකුටත් ගඩොල් ලෝඩ් එකක් බාන්න මට දවසක් සිදුවිය...... ඒ ඒකී මගේ කාමරේට ආවෙ හරියටම මාසේ අවසන් දවසක මාසේ මාරු වෙච්චි හෝරාවක නිසාය....
කොහොමත් ජපන් කෙල්ලො කොල්ලො කතා කරද්දී ඇගේ කොහාට හෝ තට්ටුවක් දමා කතා කරනව හිතවත් කමට..... අපේ සම හරක් එහෙම කතා කරද්දී හිතන්නෙ අර...... පොඩි රවුමෙන් පල්ලෙහා ගේමට ආරාධනා කොරනව කියලය..... ඒවා එහෙම බැරිය...... ටික දවසක් උන් එක්කල කාල බිලා වචනේ දාන්න ඕනය....... වචන දැමිල්ලත් එහෙම හැමෝටම දාන්න නොහැකිය.එයත් යම් රිදම් එහෙකට කල යුතුය.වචනය දාන ගමන් බැල්මත් "ජින්තු" බැල්මක්ම වෙන්ඩ ඕනය.......
කොහොම හරි පළමු දවසේ වල් පල් දොඩවමින් ඉදල හවස් ජාමේ ලග පාතක තියෙන ඔන්සෙන් එහෙකට එක්කන් ගියා උණු වතුර නාන්න.ජපානයේ සුවාබාවික උණුවතුර තැන් වැහි වැහැල තිබෙන බව පසු කාලීනව දැන ගත්තෙමි.ඔන්සෙන් එකට ඇතුළු වෙලා මුදල් ගෙව්වම පොඩි කූඩයක් දෙනවා කුඩා අලුත් තුවායක් සමග.අපේ පත සාලු වගේ නෙමේ ඒවා.අඩි
11/2x 9" වගේ සුදු එකක්.ගැහැණු පිරිමි වෙනම ඇතුළු වෙලා......
දිග වැඩි වුනාම ඔයාලට බෝරිං විය හැකි බැවින් next mon ඩේ දෙන්නම් උණු වතුර නාන එකේ ඉදගෙන හෙළුවෙන්....
.....................................................................................................................................................................................
පලි: JR පින්තුර මට ලබා දුන් මගේ සහෝදර Kanchana Palipana නොහොත් අපේ ගයිජින්ට මගේ විශේෂ තුතිය....
ප/ලි2
මේ ලින්ක් එක හරහා උණුවතුර නෑම ගැන දැනගන්න
ප/ලි2
මේ ලින්ක් එක හරහා උණුවතුර නෑම ගැන දැනගන්න