tag:blogger.com,1999:blog-4563058016860037174.post2494889384903620533..comments2023-06-18T02:24:48.802-07:00Comments on කෙන්ජිගේ කොලම: Old Spice & MassageKenji @ මැලේ http://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comBlogger177125tag:blogger.com,1999:blog-4563058016860037174.post-33453979512222411602014-10-08T00:34:47.453-07:002014-10-08T00:34:47.453-07:00සුවඳ ගැන ෂෝයි ආටිකල් එකක්සුවඳ ගැන ෂෝයි ආටිකල් එකක්යාළුවාhttps://www.blogger.com/profile/07760148011095813007noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-38502657388810345892014-04-04T04:50:08.975-07:002014-04-04T04:50:08.975-07:00ඔය කොයි සුවඳත් පිරිමි සුවඳට යටය...බොහෝ ගැහැණුන්ට ව...ඔය කොයි සුවඳත් පිරිමි සුවඳට යටය...බොහෝ ගැහැණුන්ට වඩා බොහෝ පිරිමින් පිරිසිදුව සිටීමට රැසියෝය.......

වෙරළු මල් සුවඳ ගැන කොහේ හෝ බ්ලොගයකදී කියෙව්වෙමි.

ස්වභාවික සුවඳ යට කරන් පැතිරෙන කෘතිම සුවඳේ අයහපත් අංශයන් ද කොතෙකුත් ඇත....

පෙරමෝන සුවඳින් තමන්ගේ සගයා හඳුනා ගැනීමට හැකියාව පවතී.

සුවඳ දිගේ යන්නේ බඹරා වුවත් , මිනිස් ලෝකයේ දී ගැහැණියගේ නාසය පිරිමියාට වඩා ඉදිරියෙන් පවතින බව ද මතයකි.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-60182195501637878062014-04-01T23:42:46.505-07:002014-04-01T23:42:46.505-07:00අනේ කෙන්ජි මාමි ... ඔය ගාව වැඩිපුර Christian Dior ...අනේ කෙන්ජි මාමි ... ඔය ගාව වැඩිපුර Christian Dior තියෙයි නම් මේ පැත්තට විසි කරන්නකෝ .. ඔව ගැණු ළමයින්ගේ perfume නේ ..Fantaghiròhttps://www.blogger.com/profile/04072101100109158429noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-43033164712210560072014-03-31T04:55:25.559-07:002014-03-31T04:55:25.559-07:00ඔය කියන්නෙ අර "ඔමෙග ඉන්" ද කොහෙද නේද? අර...ඔය කියන්නෙ අර "ඔමෙග ඉන්" ද කොහෙද නේද? අර නිල්පාට බිල්ඩිම. මොකද මම IFS කියල වෙබ් එකෙන් තමයි තැන බලාගත්තෙ. ඇල්බන්ට මතකනං අසූ ගනන්වල මැද ඉඳල දෙදාහ විතර පහුවෙනකල්ම ලංකාවෙ yellow pags වල සිංහල ව්යාපාරික නාමාවලිය පටන් ගත්තෙ "අ - අංග සම්භාහන" වලින්. ඒකෙ තිබ්බ එකම නම්බරේ ලිබර්ටි ප්ලාස එකේ. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-30071580256014743792014-03-31T04:41:44.022-07:002014-03-31T04:41:44.022-07:00මොකද බන් මේ මොඩරේශන් දාලා.මොකද බන් මේ මොඩරේශන් දාලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-42812961324676910802014-03-31T04:39:15.884-07:002014-03-31T04:39:15.884-07:00@ ඇල්බා මතකද ඔබරෝයි එක ඉස්සරහා පාළම ගාවම තව ජොයින්...@ ඇල්බා මතකද ඔබරෝයි එක ඉස්සරහා පාළම ගාවම තව ජොයින්ට් එකක් තිබුනා. කෙන්ජිගේ තියරි එක අනුව මමත් ඕකට ගිහින් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-83296576968985810982014-03-31T04:37:38.877-07:002014-03-31T04:37:38.877-07:00@ ඇල්බා මතකද ඔබරෝයි එක ඉස්සරහා පාළම ගාවම තව ජොයින්...@ ඇල්බා මතකද ඔබරෝයි එක ඉස්සරහා පාළම ගාවම තව ජොයින්ට් එකක් තිබුනා. කෙන්ජිගේ තියරි එක අනුව මමත් ඕකට ගිහින් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-29673934738006287932014-03-30T12:12:25.190-07:002014-03-30T12:12:25.190-07:00අම්මට සිරි එතකොට කෙන්ජියා බබා..!
ඉන්දික මුලින්ම ...අම්මට සිරි එතකොට කෙන්ජියා බබා..!

ඉන්දික මුලින්ම ආපු ( 1989 - 90 දී විතර ) ප්රසිද්දම මසාජ් ස්පොට් එක තමයි, වැල්ලවත්තේ දැන් IFS එක තියෙන හොටෙල් එකේ තිබ්බ එක. ඇතුලත් වීමට රුපියල් 100 + ටිප් එක රුපියල් 100 යි. රුපියල් දෙසීයකින් පැයක් සැප. හැබැයි මම නම් ඕවට ගිහිල්ලා නැහැ ඔන්න. මම හොද ළමයෙක් ( කෙන්ජිගේ බබා පාට් අනුව ). එච්චරයි.
D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-77314550939944684302014-03-29T23:41:42.994-07:002014-03-29T23:41:42.994-07:00හැක් ...හැක් ... :).....හැක් ...හැක් ... :).....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-68427206650586794942014-03-29T11:04:41.936-07:002014-03-29T11:04:41.936-07:00ඔය කියල තියෙනවා වගේ ගනින්නාන්සේ ල කොහෙත් ඉන්නවා......ඔය කියල තියෙනවා වගේ ගනින්නාන්සේ ල කොහෙත් ඉන්නවා...Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-81920818486571612482014-03-27T17:16:19.196-07:002014-03-27T17:16:19.196-07:00කියල වැඩක් නැහැ අටම....කියල වැඩක් නැහැ අටම....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-31924834172060549102014-03-27T17:15:26.759-07:002014-03-27T17:15:26.759-07:00නැහ බන්... උඹේ කැමැත්තද...?
thnx ....මචෝ....නැහ බන්... උඹේ කැමැත්තද...?
thnx ....මචෝ....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-33726278585504875702014-03-27T17:13:30.749-07:002014-03-27T17:13:30.749-07:00එල..... හැක් ...හැක් ... :)එල..... හැක් ...හැක් ... :)Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-83186233564153587882014-03-27T17:11:55.048-07:002014-03-27T17:11:55.048-07:00අනිවා.... හෙහ්...හෙහ්.... උඹ අර හැමෝටම සප්ලයි කරන ...අනිවා.... හෙහ්...හෙහ්.... උඹ අර හැමෝටම සප්ලයි කරන එක කරපං ... :)Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-89978274905159844342014-03-27T17:10:23.275-07:002014-03-27T17:10:23.275-07:00මකසි ...හෙහ්.... හෙහ්.... බැලුවද...? :) :) මම බල...මකසි ...හෙහ්.... හෙහ්.... බැලුවද...? :) :) මම බලල ලොකු අමාරුවක වැටුන බං :) Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-48619582734762318842014-03-27T12:27:14.151-07:002014-03-27T12:27:14.151-07:00පෙරමොන තියෙන සෙන්ට් වර්ග අරගෙන නැද්ද කෙන්ජි.පෙරමොන තියෙන සෙන්ට් වර්ග අරගෙන නැද්ද කෙන්ජි.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-69217303784180638722014-03-27T12:26:30.185-07:002014-03-27T12:26:30.185-07:00ඔන්න සෙන්ට්.ඔන්න සෙන්ට්.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-55841318218973508022014-03-27T09:20:46.429-07:002014-03-27T09:20:46.429-07:00මාත් එන්ඩදමාත් එන්ඩදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-13957515618406804552014-03-27T09:14:13.074-07:002014-03-27T09:14:13.074-07:00ඒ මගුල ගාපු එවුන් ලගට ආපුවහම මටත් ඔලුව කැක්කුම හැද...ඒ මගුල ගාපු එවුන් ලගට ආපුවහම මටත් ඔලුව කැක්කුම හැදෙනවාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-70245480855447288952014-03-27T08:56:46.734-07:002014-03-27T08:56:46.734-07:00එක ඇත්ත මම දන්නා ඇන්ටෙක් ඉන්නවා දුවව රුප පෙට්ටියට ...එක ඇත්ත මම දන්නා ඇන්ටෙක් ඉන්නවා දුවව රුප පෙට්ටියට මුන ඔබන්න ප්රෝඩියුසර එක්ක ඉන්නේ අම්ම...
ඇන්ටා කෙසේ වෙතටත් දුව නම් සුපිරි..ස්පොන්ච් එක වගේ..මස් පරුවතෙ...නුපුරුදු කමටද ඇඩ් එකටද මන්දා දතක් දෙකක් වැද්දුව්ට...හ්ම්ම්ම්/.ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-31587044000731843402014-03-27T07:19:21.282-07:002014-03-27T07:19:21.282-07:00අම්බෝ ...උඹ එක්ක බැහැ බං ,, :) කාලය,දිනය,වෙලාව හිට...අම්බෝ ...උඹ එක්ක බැහැ බං ,, :) කාලය,දිනය,වෙලාව හිටං මතක අය මෙහෙම අන්තිමට එන එකමයි කාරිය... :)
නැහැ මචං ඔය කට්ටියට ආතල් එකක් ගන්න ලියනව මිසක් ඔබ හරි...
කට්ටියට ඕන ආතල් එක දුන්නම හරි මචෝ....
ඇත්තටම ඉන්දික මම එදා ඉදල ඔය පොට් එක්ක සම්බන්ධයක් නැහැ...
අර නුගේගොඩ ASP ගේ පොට් එක තමා දැකල තියෙන්නෙ එත් කට්ටිය එක්ක බොන්න.
අර පිනිට දීපු රිප්ලයි එකේ ඇති..
Ok මචන් thnx ...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-4020999496461862312014-03-27T07:07:20.597-07:002014-03-27T07:07:20.597-07:00//මල්ල...හැමදාම රෑට යට ලියේ සුමන G ගේ අහවල් දේ බලන...//මල්ල...හැමදාම රෑට යට ලියේ සුමන G ගේ අහවල් දේ බලන්න යන්න පෙර අම්මිට කිලා දෙහි ඇබුලෙන් උරච්චි කොරපු හුදු හදුන් ගාන්න..."//

යකෝ සුමනගෙ පළවෙනි ෆිල්ම් එක සසරචේතනා. ඒ 84දි. ඒකි එළිය දාගත්තු මුල්ම ෆිල්ම් එක ඇගේ වෛරය ආවෙ අනූ හයේදි. එතකොට උඹ පොඩි එක වෙන්නෙ කොහෙද, ඒ කාලෙ මාත් ගැටය වෙච්චි කොට??

//ලයික් Christian Dior Poison දම් පාට එකටය. දම් පාට එකටය.

ලගින් යන කෙල්ලෝ සුවදටත් හැරිලා බලනවාය.//

ඒනං මම හිතන්නෙ කෙල්ලොන්ගෙ පර්ෆියුම් ගහන් යන කොල්ල මොකාද කියල වෙන්නැති බලන්නෙ!!

ඔය මසාජ් වලින් තවත් පරන එකක් තමයි බම්බලපිටියෙ සාගර ලේන් එකේ තිබ්බ එක. දැන්නං ඉරිද පත්තර ඇඩ්සප්ලිමෙන්ට්රයක් බලන්න බෑ, ඕවමනෙ!
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-31789587784289131492014-03-27T06:15:07.196-07:002014-03-27T06:15:07.196-07:00සුදික මල්ලිගෙ රේසර් පෝස්ට් එක මට පරක්කු වෙලා කියවන...සුදික මල්ලිගෙ රේසර් පෝස්ට් එක මට පරක්කු වෙලා කියවන්න ලැබුනෙ.එකේදී Old Spice මතක් වුනා.... හුග දවසකින් ඔහේ ලිව්ව වල්පල්ටිකක් නැත්නම් අපේ කොල්ලන්ට කික් එකකුත් නැති හින්ද.
මම දන්නව ඔබගෙ කාර්යබහුල තත්වය ගැන.
පරක්කු වුනාම කතාවට වඩා කමෙන්ට් වල ගොඩක් කරුනු තියෙනව.
මෙවර අලුත් ළමයි ටිකක් එකතු වෙලා...
thnx මල්ලි... ආ....කටහඩ අහන්න ලැබීම සතුටුයි...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-87283097562417899022014-03-27T06:00:16.998-07:002014-03-27T06:00:16.998-07:00කියනවකො අලෝ අපිලටත් දැන ගන්ඩ ... :) :)
කියන්න තිය...කියනවකො අලෝ අපිලටත් දැන ගන්ඩ ... :) :)
කියන්න තියෙන දේ වසංගන් ඉන්න අයට රෝග වැඩිලු... හරිය...
>>මගේ ජිවන සුවඳත් එක්ක perfume සුවඳත් තියෙනවා.... :)<< .... කාලෙකදී අපි කාටත් මතක් කරන්න Perfume සුවද විතරක් නෙමේ ...සමහර ජිවිත වල දාඩිය සුවදත් තියෙනව කියල මම හිතනව සදා නංගි ...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-74913319026523684382014-03-27T05:49:28.310-07:002014-03-27T05:49:28.310-07:00ඇත්තටම මම හිතුවෙ බොනව කියල..
එහෙනං හොදයි.... එල .....ඇත්තටම මම හිතුවෙ බොනව කියල..
එහෙනං හොදයි.... එල ..Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.com