tag:blogger.com,1999:blog-4563058016860037174.post3791686616330344740..comments2023-06-18T02:24:48.802-07:00Comments on කෙන්ජිගේ කොලම: ෴ආගමනය ෴Kenji @ මැලේ http://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comBlogger263125tag:blogger.com,1999:blog-4563058016860037174.post-52027434512522334442013-11-11T01:05:36.263-08:002013-11-11T01:05:36.263-08:00කවුද බං කෙංජි මාමේ අර පොටෝ එකේ ඉන්න උලමා??
එළ එළ ...කවුද බං කෙංජි මාමේ අර පොටෝ එකේ ඉන්න උලමා??

එළ එළ අපිත් වෙලාව එන එන හැටියට එන්නංකෝ බලන්ඩ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-47522652448527619022013-11-09T07:11:30.092-08:002013-11-09T07:11:30.092-08:00කෙන්ජිව කමෙන්ට්ස් වලින් දැකල තිබුණා මිසක් බ්ලොග් ල...කෙන්ජිව කමෙන්ට්ස් වලින් දැකල තිබුණා මිසක් බ්ලොග් ලියන කෙනෙක් විදියට දැනගෙන හිටියේ නැහැ. බ්ලොග් එකක් තුළින් හමුවීම ගැන සතුටුයි.

ඒ එක්කම: මේ ටික කාලයට මේ තරම් හිට්ස් ගණනක් වාර්තා කිරීමේ රහස වෙන කිසිවක් නෙමෙයි, කමෙන්ට් කිරීමේ හැකියාව.

සුබ සහ ජය! Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-14721590314424276102013-11-08T04:42:35.263-08:002013-11-08T04:42:35.263-08:00වෙරලු මල් ආරාමයට අවිත් ගියා ඔන්නවෙරලු මල් ආරාමයට අවිත් ගියා ඔන්නDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-19148321493604844892013-11-08T02:15:14.544-08:002013-11-08T02:15:14.544-08:00අප්පටසිලි සිලි මයි ඩීපස් අහවල් එක විත් මෙව්වා එක ඈ...අප්පටසිලි සිලි මයි ඩීපස් අහවල් එක විත් මෙව්වා එක ඈThe තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-67916603198502963862013-11-07T23:43:16.472-08:002013-11-07T23:43:16.472-08:00///උඹයි,ඉවාන් තොපි ලියන විදිය කිසි හු....කට වැරදුන...///උඹයි,ඉවාන් තොපි ලියන විදිය කිසි හු....කට වැරදුන....අෆ්ප...
ලියන්න බැහැ..///
++++++++++++++++ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-5395162051448940642013-11-07T04:35:49.745-08:002013-11-07T04:35:49.745-08:00This comment has been removed by the author.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-32824582115560511232013-11-07T04:33:45.544-08:002013-11-07T04:33:45.544-08:00අරලිය මල් ආරාමය එහෙනම් මෙතනයි...........අරලිය මල් ආරාමය එහෙනම් මෙතනයි...........Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-61624998131163371222013-11-06T17:34:22.607-08:002013-11-06T17:34:22.607-08:00ඒක තමයි මචන්..!ඒක තමයි මචන්..!Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-52298130413859298432013-11-06T15:59:43.239-08:002013-11-06T15:59:43.239-08:00ස්තුතියි කකා වටහා දීම ගැන.
@ Pra Jay ඉහත ඔබට දී ඇත...ස්තුතියි කකා වටහා දීම ගැන.
@ Pra Jay ඉහත ඔබට දී ඇති පිළිතුර මා ඉල්ලා අස් කරගනිමි.
එම පිළිතුරෙන් සිත රිදුනා නම් සමාව අයැද සිටිමි.
ඔබගේ පැමිණීම බලාපොරොත්තු වෙමි.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-65924903350625697172013-11-06T15:51:51.298-08:002013-11-06T15:51:51.298-08:00ඒකනම් තේරුම් ගියා සුමියෝ.
සුභ පැතුමට ස්තුතියි ඔබට....ඒකනම් තේරුම් ගියා සුමියෝ.
සුභ පැතුමට ස්තුතියි ඔබට...!Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-10244461987596373432013-11-06T15:49:06.478-08:002013-11-06T15:49:06.478-08:00මමත් මේ කාවවත් අදුරගෙන ගොඩ වෙලා නැහැ නගෝ.
ගොඩ වැදි...මමත් මේ කාවවත් අදුරගෙන ගොඩ වෙලා නැහැ නගෝ.
ගොඩ වැදිලා සුභ පැතුවට ගොඩක් සතුටුයි.
ස්තුතියි ඔබට...!Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-28412783708320872662013-11-06T14:52:47.479-08:002013-11-06T14:52:47.479-08:00සතුටුයි මචං .සතුටුයි මචං .Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-78164810108425410772013-11-06T11:24:36.474-08:002013-11-06T11:24:36.474-08:00හිටගෙන රෙවෙයි...කෙන්ජියගේ බ්ලොග නම් එන්නම වෙනවනේ.....හිටගෙන රෙවෙයි...කෙන්ජියගේ බ්ලොග නම් එන්නම වෙනවනේ....දැනුයි රාජ්ගේ බ්ලොගෙන් ඔත්තුම දැක්කේ..සුබ පැතුම් කෙන්ජියා!The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-20617997344552375612013-11-06T08:12:28.137-08:002013-11-06T08:12:28.137-08:00එන්න බැරි උනේ සති දෙකයි හරියටම. ඇවිත් බලනකොට කෙන්ජ...එන්න බැරි උනේ සති දෙකයි හරියටම. ඇවිත් බලනකොට කෙන්ජි බ්ලොග් එකක් පටන් ගෙන. යකෝ ඉර අනිත් පැත්තෙන් පායාලා කිව්වත් පිලිගන්නවා. ඒත් පහුගිය දවස් ටිකේ කවුරු හරි කිව්වනම් මේක පිළිගන්න නෑ මම. එල එල සුභ පැතුම් අපෙනුත්Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-89562681509441295832013-11-06T05:40:40.945-08:002013-11-06T05:40:40.945-08:00හ්ම් ..එතැන මම වැරදියි....
පෙන්වා දුන්නට තුති කකා....හ්ම් ..එතැන මම වැරදියි....
පෙන්වා දුන්නට තුති කකා....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-58461439861755723212013-11-06T04:13:08.712-08:002013-11-06T04:13:08.712-08:00යකෝ!! කවුද කොට බුවා!!!!යකෝ!! කවුද කොට බුවා!!!!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-59211103235401406892013-11-06T00:52:04.872-08:002013-11-06T00:52:04.872-08:00කෙන්ජි, මෙතන ඔබ වැරදියි කියායි මා කියන්නේ. කවුරුන්...කෙන්ජි, මෙතන ඔබ වැරදියි කියායි මා කියන්නේ. කවුරුන් හෝ හැකි විදියට ප්‍රතිචාර දැක්වීම අගය කළ යුතුයි. කුණුහරුප ලියා නෑනේ.

ඒ සමගම ඇයි ඔබ ප්‍රා ජේ ට ඉංගිරිසියෙන් උත්තර දෙන්නේ? එය නම් අනවශ්‍යයි.

සිංහලෙන්ම ලිව්වා නං ඉවරයි නේ? මොකද මේ ප්‍රා ට සිංහල නොතේරෙන කමක් නෑ නේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-58706919588420251682013-11-06T00:16:12.839-08:002013-11-06T00:16:12.839-08:00අනේ බං අය්යේ පැනහං කෝච්චියට, මේ කෙලි පැටික්කි කි...අනේ බං අය්යේ පැනහං කෝච්චියට, මේ කෙලි පැටික්කි කියන නිසා.

මීට බ්ලොගයක් නොමැති කෙලි පැටික්කි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-1323808736462428022013-11-05T23:10:33.085-08:002013-11-05T23:10:33.085-08:00ඩ්‍රැකියා උඹ කොයි වෙලේ හරි එන බව දන්නවා බං...
එහෙම...ඩ්‍රැකියා උඹ කොයි වෙලේ හරි එන බව දන්නවා බං...
එහෙම ලිපි වලදී අපි මුණ ගැසෙමු..
උඹයි,ඉවාන් තොපි ලියන විදිය කිසි හු....කට වැරදුන....අෆ්ප...
ලියන්න බැහැ..
ස්තුතියි බං .....!!Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-27205664830164171052013-11-05T23:00:44.408-08:002013-11-05T23:00:44.408-08:00ලොකු ශාන උඹ ව මමත් නිතරම අස්කොන් වල දකිනවා ..
වෙනස...ලොකු ශාන උඹ ව මමත් නිතරම අස්කොන් වල දකිනවා ..
වෙනසක් කියන්නෙ සිංගලෙන් 'කික් 'එකක් කියන එකනේ..
ස්තුතියි ගොඩ උනාට ශාන....!!Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-77292214995492249222013-11-05T22:27:21.048-08:002013-11-05T22:27:21.048-08:00@ ඕනෙ, ඒව කවදාවත් කියෝන එකක් නෑ.@ ඕනෙ, ඒව කවදාවත් කියෝන එකක් නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-32624806079685477792013-11-05T21:55:16.265-08:002013-11-05T21:55:16.265-08:00සුබ පැතුම්.....!!!
කමෙන්ට් කෙරුවාව වගේ නෙවෙයි මේක...සුබ පැතුම්.....!!!

කමෙන්ට් කෙරුවාව වගේ නෙවෙයි මේක ටිකක් අමාරුයි. එත් විවේකය යම් තරමකට තියෙනවනම්, හිත නිදහස් නම් ගානට කරගෙන යන්න පුළුවන්.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-9557088467641196762013-11-05T20:45:21.255-08:002013-11-05T20:45:21.255-08:00වැඩි ඇඳුනුම්කමක් නම් නෑ.. ඒත් කමෙන්ට්ස් වලින් දැකල...වැඩි ඇඳුනුම්කමක් නම් නෑ.. ඒත් කමෙන්ට්ස් වලින් දැකලා තියෙනවා... ඉති්න් ආගමනයට සුභ පතන්නම්..

අපි බ්ලොග් පටන් ගද්දි කවුරුත් කමෙන්ට්ස් දාන්නෙ නැ... ලිපි 3ක් 4ක් යද්දි එක කමෙන්ට් එකයි.. එහෙම ආපු අපි දිගටම ලීවා.. (මේ අවුරුද්දට ම එකයි තමයි..) ඔයා මේ පටන්ගත්තා විතරයි කමෙන්ට්ස් වැහි වැහැලා.. ඒත් හැමදාම මෙහෙම වෙයි කියලා හිතන්නෙ නැතිව කවුරු කමෙන්ට් කළත් නොකලත් තමාගේ ගමන යන්න හිතාගන්න.. ඒ ධෛර්යය ශක්තිය පතනවා!!!Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-22772955836969242722013-11-05T20:23:59.606-08:002013-11-05T20:23:59.606-08:00Praසන්ன ගෙ ලිපි වගේ නොවේවා කියල පතමු අපි මල්ලි!! ;...Praසන්ன ගෙ ලිපි වගේ නොවේවා කියල පතමු අපි මල්ලි!! ;)Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-9580008466902690772013-11-05T19:55:50.372-08:002013-11-05T19:55:50.372-08:00පේනව නේද කමෙන්ට් කන්දරාව. දැං ඉතිං ලියන්න වෙයි දවස...පේනව නේද කමෙන්ට් කන්දරාව. දැං ඉතිං ලියන්න වෙයි දවසට එක ගානෙ වත්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com