tag:blogger.com,1999:blog-4563058016860037174.post4071002040942796333..comments2023-06-18T02:24:48.802-07:00Comments on කෙන්ජිගේ කොලම: Kenji's First Seven Night ' s in Japan part 2 "නොරිකො"Kenji @ මැලේ http://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-4563058016860037174.post-3713622102974221392014-07-09T22:55:27.635-07:002014-07-09T22:55:27.635-07:00කෙන්ජිය නිකං සුනිල් පෙරේර වගෙ පොරක් නෙ. කරනදේ කියන...කෙන්ජිය නිකං සුනිල් පෙරේර වගෙ පොරක් නෙ. කරනදේ කියනව, කියනදේ කරනව. විවෘත චරිතයක්dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-66853471164905345062014-06-09T23:24:36.592-07:002014-06-09T23:24:36.592-07:00ඇයි බන් කෙන්ජි උඹ එක සැරේකට එකක් විතරක් කරන්නේ. උඹ...ඇයි බන් කෙන්ජි උඹ එක සැරේකට එකක් විතරක් කරන්නේ. උඹට තිබ්බෙ එක සැරේම 60 එකයි, 32 එකයි කවලමේ කරන්නනෙ.

ඒ අතින් නම් උඹ හරිම ගුණවත්, ආදර්ශමත්.D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-81198218632688834082014-06-09T08:11:24.603-07:002014-06-09T08:11:24.603-07:00මගේ යාලුවගෙ කාමරේට ආවෙත් ජප්පො කෝල් කරලා තමයි...පො...මගේ යාලුවගෙ කාමරේට ආවෙත් ජප්පො කෝල් කරලා තමයි...පොලිසිය ඇතුලට එද්දිත් උන් සින්දු කිය කිය ඉදලා තියෙන්නෙ. ඒ ගමන කිව්වලු වට පිට ගෙවල් වලින් කථා කරනවා...සද්දෙ නවත්තන්න කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-29640917729820140282014-06-09T05:58:22.733-07:002014-06-09T05:58:22.733-07:00කෙන්ජෝ සෙවන් නයිට් ජපෑන් ඉවර උනාම මලේ නයි ගැනත් ලි...කෙන්ජෝ සෙවන් නයිට් ජපෑන් ඉවර උනාම මලේ නයි ගැනත් ලිව්වනන් නරකද අපිට ආදර්ශෙට ගන්න තිබ්බා S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-46150791235448744712014-06-09T05:57:04.467-07:002014-06-09T05:57:04.467-07:00සරත් අයියා හරියට කියන්න "මැලේද මේ ඉන්නේ"...සරත් අයියා හරියට කියන්න "මැලේද මේ ඉන්නේ" කියන එකෙන් අදහස් කරේ මොකද්ද S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-28810148373453795002014-06-09T02:23:43.741-07:002014-06-09T02:23:43.741-07:00
රෙදි නැති ජාතියෙන් ! :-D
රෙදි නැති ජාතියෙන් ! :-D Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-61601444296822677022014-06-08T20:47:18.940-07:002014-06-08T20:47:18.940-07:00වල් රජ දහනේ
අහස් මාලිගා...
කැඩී බිඳී විසිරී වැටු...වල් රජ දහනේ
අහස් මාලිගා...
කැඩී බිඳී විසිරී වැටුණේ
මැලේද මේ..ඉන්නෙ ...

(මිල්ටන්ගෙ පෙම් රජ දහනේ තාලෙට ගයන්න)සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-26469516719551292362014-06-08T17:34:49.827-07:002014-06-08T17:34:49.827-07:00හෙහ්....හෙහ්..... අනිවා.... මල්ලි....හෙහ්....හෙහ්..... අනිවා.... මල්ලි....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-6905346543393893832014-06-08T17:34:04.776-07:002014-06-08T17:34:04.776-07:00හෙහ්..හෙහ්... සිරා මල්ලිය ඔය උඩ බං ... :)
ඇත්ත නැත...හෙහ්..හෙහ්... සිරා මල්ලිය ඔය උඩ බං ... :)
ඇත්ත නැතුව යකූ.....
ගියා...කියෙව්ව....ලියවිල්ල පට්ට....කට්ටිය දැනුවත් කරන්නං ....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-36233676685986088362014-06-08T17:30:59.262-07:002014-06-08T17:30:59.262-07:00ඇත්තටම හොදයි.... මුල් කාලෙ අපි බිලා රෑට වාහන වල යද...ඇත්තටම හොදයි.... මුල් කාලෙ අපි බිලා රෑට වාහන වල යද්දී......අල්ලාගෙන ගිහිල්ල උදේ ට යවල තියෙනව ..... හැබැයි තාප්ප ...කණු හප්පපු වෙලාවට අබ සරණයි....
මල්ලිගෙ යාලුවන්ගෙ ගෙවල් අනිත් ගෙවල් වලට දුරන් තිබ්බ නම් එහෙම වෙන්න පුළුවන්...
හැබැයි යාබද ගෙවල්...අපාට් වගේ නම් ජප්පෝ කෝල් කලාම අනිවා අරගෙන යනව ..
කොටින්ම රාත්‍රී 9:00 පස්සෙ වොෂින් මැෂින්...හුවර් සද්දෙ ආවොත් පොලිසියට කෝල් කරන ජප්පෝ ඉන්නවා...
Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-33308265998620383802014-06-08T17:03:28.424-07:002014-06-08T17:03:28.424-07:00ඩිලා පුදුමයි....බං .... මම නම් හුගක් දන්නෙ පිල්ලිය...ඩිලා පුදුමයි....බං .... මම නම් හුගක් දන්නෙ පිල්ලියො දත් ගලවන එව්වො කියල...
හැබැයි ඒ වගේම ජපන් චෙෆාල බැදල ළමයි හදාගෙන හොද ෆැමිලි ලයිෆ් ගෙවන කීප දෙනෙක් මම දන්නව ...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-28922964641029217852014-06-08T16:51:14.026-07:002014-06-08T16:51:14.026-07:00මොන මගුලක්ද කියල මං වත් දන්නේ නැහැ ඩිලා ....
ඔය කෑ...මොන මගුලක්ද කියල මං වත් දන්නේ නැහැ ඩිලා ....
ඔය කෑලි දාගන්න එක ටියුෂන් දීලා කරන්න බැහැ මචෝ....
ලස්සන තිබ්බට..... වාචාල කම තිබ්බට....හිතේ "තද"ආශාව තිබ්බට ..... කෑලි සෙට් වෙන්නෙත් නැහැ....
ඔය බනින එව්වො ඇවිල්ල එක්තරා කොහේටවත් නැති ගෝත්‍රිකයෝ වරිගයක්....
උන්ට මැරෙන තුරාම කොයිල් බං
ඉදිං පොඩ්ඩක් ...උඹේ අදහස ටිකක් කම්පනා කොරන්නම්...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-77346036325971092272014-06-08T16:41:53.695-07:002014-06-08T16:41:53.695-07:00හ්ම්ම්ම්ම්........
තව දිගට ලිව්ව නම් උඹට හ්ම්....හ...හ්ම්ම්ම්ම්........
තව දිගට ලිව්ව නම් උඹට හ්ම්....හ්ම්... ගාන්න බැරි වෙන බව නිසා නැවැත්තුව දමිය ...උඹ දැහැමි බුවා නොවැ ...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-26819253823730525482014-06-08T16:38:59.520-07:002014-06-08T16:38:59.520-07:00හුටා....කිව්වෙ .... ලෙස්සල වැටුනද බොල .....?
මේක ම...හුටා....කිව්වෙ .... ලෙස්සල වැටුනද බොල .....?
මේක මේ මගේ අතිජාත මිත්‍ර PJ අහල තිබ්බ ලියන්නෙ නැද්ද කියල ....එම නිසා දඩි බිඩියෙ කොටපු එකක්......
ඉතිරි ටිකත් මෙලෝ රහක් නැති කවි වලින්ම දෙනව ලගදීම .....
එතකොට කියවපන් ඉදගෙන .......
ලිස්සා නොවැටී බිමට...... :)Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-89660697407939929082014-06-08T16:32:47.223-07:002014-06-08T16:32:47.223-07:00හෙක්....හෙක්..... උඹ ඉතිං මේවා දකින්නෙ කලාත්මක ඇසි...හෙක්....හෙක්..... උඹ ඉතිං මේවා දකින්නෙ කලාත්මක ඇසින්නේ විදානෙ ...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-35054019162280017842014-06-08T16:30:54.408-07:002014-06-08T16:30:54.408-07:00මම දන්නව බං උඹ ඇවිල්ල එල බුවා කියල..... උඹල රටේ..ල...මම දන්නව බං උඹ ඇවිල්ල එල බුවා කියල..... උඹල රටේ..ලෝකෙ ගැන දන්න නිසා මේව කියවල ආතල් එකක් ගන්නව කියල ..හෙක්...හෙක්...
මෙලෝ දෙයක් කරගන්න බැරි සම හරක්ට මේව කියවල ස්වයං මෝචනය හැදිල .... අක්කර ගාන හොය හොයා .... ඇරියස් කතා කියල කිව්වට....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-62276422819582710972014-06-08T15:27:17.073-07:002014-06-08T15:27:17.073-07:00හෙහ්....හෙහ්.....එයාල දන්නෙ නැහැ බං ...
ඒ දෙන්න ඔය...හෙහ්....හෙහ්.....එයාල දන්නෙ නැහැ බං ...
ඒ දෙන්න ඔය සිංදුව කියද්දී මම ගැටය,,,,, මගේ පියාගෙ මිතුරො ඩබලම ....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-42865122372383102562014-06-08T15:23:48.418-07:002014-06-08T15:23:48.418-07:00ලක්ෂ්මන් බිව්වම සාල වනේ.... රූප ගුරුවරියක් මම හිතන...ලක්ෂ්මන් බිව්වම සාල වනේ.... රූප ගුරුවරියක් මම හිතන්නෙ ...
කොහොමත් ලංකාවෙ අයට සින්දුව අහ අහා තමා ඉන්න වෙන්නෙ ...
කොතලාවල උන්නැහෙ ...මොරටුව,කොට්ටාව,කඩවත,වත්තල පැතිවල සිට කොළඹට උඩින් විදුලි දුම්රිය මාර්ගයක් හදන්න කතාවක් තිබුන මැඩම් ගෙ කාලේද කොහෙද.... සිංගප්පුර් සමග එකතුව.... මොන රෙද්දක් උනාද මන්ද මචෝ....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-81630001796352240752014-06-08T15:14:10.705-07:002014-06-08T15:14:10.705-07:00හෙක්.... හෙක්..... හේ.... තව 15 න් විතර පස්සෙ ඔහොම...හෙක්.... හෙක්..... හේ.... තව 15 න් විතර පස්සෙ ඔහොම කියන්න වෙයිද මන්ද....
කොහොමත් සිතිවිල්ල එල.... ++++++++++++++++++++++++++++Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-5827300443239414282014-06-08T15:11:40.077-07:002014-06-08T15:11:40.077-07:00අම්මට සිලි....... සොමිය පේලි අටෙන් කතාව කියල.... එ...අම්මට සිලි....... සොමිය පේලි අටෙන් කතාව කියල.... එලස් මචෝ...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-7100967365790332132014-06-08T15:08:21.659-07:002014-06-08T15:08:21.659-07:00ඔව් මචං හැලප .... මාතලේ පැත්තෙ අපේ ම වේලි වේලි හිට...ඔව් මචං හැලප .... මාතලේ පැත්තෙ අපේ ම වේලි වේලි හිටපු බුවෙක්ට සෙට් කළා....
කොහොමත් මම එක දිගට කන එක අඩුයි බං හෙක්...හෙක්...

@ ඉටිය.... පිලිපින් කෑල්ල බන්...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-64298701759258612412014-06-08T13:14:11.029-07:002014-06-08T13:14:11.029-07:00අම්මපා, මේක කවියෙන් ලියපු හන්දා තමයි ටිකක් සංයමයකි...අම්මපා, මේක කවියෙන් ලියපු හන්දා තමයි ටිකක් සංයමයකින් ලියලා තියෙන්නේ.. නැත්නම් ඉතින් ආන්ටිගේ කතාවට එහා යන්න තිබ්බා මේකත්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-6673675879472232832014-06-08T11:40:25.125-07:002014-06-08T11:40:25.125-07:00haha sira siddiyakda me
මම බ්ලොග් වලට අලුත්..බ්ලො...haha sira siddiyakda me

මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින් http://mylifeasamuslimgirl.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-68417546740427891112014-06-08T07:57:48.861-07:002014-06-08T07:57:48.861-07:00ජපානෙ පොලිසිය හරිම අහිංසකයි කියන්නෙ ඇත්තද ? අපේ සෙ...ජපානෙ පොලිසිය හරිම අහිංසකයි කියන්නෙ ඇත්තද ? අපේ සෙට් එකක් සද්දෙට බජ්ව් දාන වෙලාවට කාමරේ ඇතුලටම ඇවිත් සද්ද කරන්න එපා කියලා කරුණාවෙන් කියලා ගියා කිව්වා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-88739953286768578222014-06-08T07:56:34.494-07:002014-06-08T07:56:34.494-07:00ඒ ෆොටෝ තව තව දාන්න කියලා තමයි සිරා කොලුවත් උන්දැට ...ඒ ෆොටෝ තව තව දාන්න කියලා තමයි සිරා කොලුවත් උන්දැට ආරාධනා කොලේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com