tag:blogger.com,1999:blog-4563058016860037174.post6801844536770630820..comments2023-06-18T02:24:48.802-07:00Comments on කෙන්ජිගේ කොලම: OMG ....... 3 Million US Dollar ......?Kenji @ මැලේ http://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-4563058016860037174.post-6256551248886374362014-05-22T09:09:44.904-07:002014-05-22T09:09:44.904-07:00තොගෙ කොයි හරියද අහිංසක....තොගෙ කොයි හරියද අහිංසක....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-6492538258049481112014-05-22T01:48:02.084-07:002014-05-22T01:48:02.084-07:00මොනව හරි බීල එන්නං ආයෙ මේක කියවන්න.මොනව හරි බීල එන්නං ආයෙ මේක කියවන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-65167022644938168112014-05-21T21:25:12.832-07:002014-05-21T21:25:12.832-07:00අනේ මන්ද බං මොනා වෙන්න යනවද කියල,පිස්සු හැදිල ආයෙම...අනේ මන්ද බං මොනා වෙන්න යනවද කියල,පිස්සු හැදිල ආයෙම හැදෙනව කියන්නෙ මෙහෙම එව්වට වෙන්න ඇති.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-60558701843854175742014-05-21T20:49:02.925-07:002014-05-21T20:49:02.925-07:00උඹ මේ කියලා තියෙන දේ තේරුම් ගන්න කරටි කැඩෙන්න ගහපු...උඹ මේ කියලා තියෙන දේ තේරුම් ගන්න කරටි කැඩෙන්න ගහපු වෙලාවක කියවන්න ඕනේ. අමුවෙන් කොහොමටවත් බෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-92164184468252651782014-05-21T19:37:21.828-07:002014-05-21T19:37:21.828-07:00@ පත්තර මල්ලී භයියා,
මම අදහස් කලෙත් ඕකම තමයි! නැත...@ පත්තර මල්ලී භයියා,

මම අදහස් කලෙත් ඕකම තමයි! නැතුව මම මාමා ජීගේ ප්‍රොෆයිල් එක හරහා පෝස්ට් එක පබ්ලිශ් කලා කියන එක නෙමෙයිQ

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-42379378774623389152014-05-21T18:44:27.567-07:002014-05-21T18:44:27.567-07:00ඊයෙ මගෙ සිංගිරිසි වැඩ කලේ නැහැ බංලා. නැත්නං හොඳ ...ඊයෙ මගෙ සිංගිරිසි වැඩ කලේ නැහැ බංලා. නැත්නං හොඳ එකක් ලියන්න හදාගෙන පටන්ගත්තෙ.. අද ඒකත් මතක නෑ.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-34208051076535029182014-05-21T15:24:54.832-07:002014-05-21T15:24:54.832-07:00අහිංසක මාවම කාපිය තෝත් !!!! :Dඅහිංසක මාවම කාපිය තෝත් !!!! :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-10618503919618231082014-05-21T12:37:07.517-07:002014-05-21T12:37:07.517-07:00///මේ පෝස්ට් එක පබ්ලිෂ් කලේ මාමා ජීගේ ප්‍රොෆයි එක ...///මේ පෝස්ට් එක පබ්ලිෂ් කලේ මාමා ජීගේ ප්‍රොෆයි එක හරහා! ///

මල්ලී .. මගේ ටෝක නං මේ උඹ ලියන විදියට ලියන්න කරපු අසාර්ථක උත්සාහයක් මිසක් උඹ ලියපු එකක් නෙමේ,. අවුලක් නෑ . අපි පිලිගන්නං !!! එලකිරි පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-35063827352929166532014-05-21T10:37:25.718-07:002014-05-21T10:37:25.718-07:00පොඩි එකාට දෙන්න පුලුවං උපරිමේ දෙමු මචං .. මූත් නිය...පොඩි එකාට දෙන්න පුලුවං උපරිමේ දෙමු මචං .. මූත් නියම බොක්කක් !!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-57301899299364609972014-05-21T10:30:29.904-07:002014-05-21T10:30:29.904-07:00This comment has been removed by the author.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-4431709172393686532014-05-21T10:07:11.318-07:002014-05-21T10:07:11.318-07:00Kenji zaan ekka api innawa hamadama. Pilli munnath...Kenji zaan ekka api innawa hamadama. Pilli munnath ekka liyanna set wela. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-26217816102361448982014-05-21T09:58:05.172-07:002014-05-21T09:58:05.172-07:00@ සංජීව සහබ්,
ඔබතුමා නොකලට අපේ සමහරක් ඈයෝ එහෙම දෙ...@ සංජීව සහබ්,

ඔබතුමා නොකලට අපේ සමහරක් ඈයෝ එහෙම දෙයක් කරලා තියෙන බව පේනවා!!

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-39470471049373857622014-05-21T09:55:53.884-07:002014-05-21T09:55:53.884-07:00පත්තරයගෙ අඩි පාරෙ තව එකෙක් ගියා එහෙනං....උඹලා දැන්...පත්තරයගෙ අඩි පාරෙ තව එකෙක් ගියා එහෙනං....උඹලා දැන් බොග් සල්ලි දීලා ගන්න තරමට දියුණු වෙලා...අනේ වාසනාවන්....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-82840624562456566722014-05-21T09:55:11.796-07:002014-05-21T09:55:11.796-07:00@ ඇනෝ සහබ්,
උඹතුමා නම් හින්දි ෆිල් බලලා බලලාම නරක...@ ඇනෝ සහබ්,

උඹතුමා නම් හින්දි ෆිල් බලලා බලලාම නරක් වෙලා වගේ! අපි වගේ "රන් කෙවිට-2" බලපන්! සෝයි!!!

හික්z!!!

@ ඇනෝ සහබ් 2,

හී හී ඉඳගෙන ඇනෝ....! හික්z!! (මේ ඇනෝ ආවේ මස්සි ජී නෙමෙයි නේද?)

අපූර්වී දීදී,

අක්කණ්ඩිට ඉඳගන්න අමතක වෙලා වගේ!

@ මාමා ජී,

සිරාවටම! මුන්ට තියෙන්නේ මහ වල් හිත් නොවැ!

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-42549274977381616412014-05-21T09:44:44.472-07:002014-05-21T09:44:44.472-07:00@ නලීන් සහබ්,
මේ පෝස්ට් එක පබ්ලිෂ් කලේ මාමා ජීගේ ...@ නලීන් සහබ්,

මේ පෝස්ට් එක පබ්ලිෂ් කලේ මාමා ජීගේ ප්‍රොෆයි එක හරහා!

ඇත්තම කිව්වොත් මේ වැඩේ මෙච්චර සීරියස් වෙයි කියලා මම ජී කීයටවත් හිතුවේ නෑ!

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-25592196438667238932014-05-21T09:44:18.904-07:002014-05-21T09:44:18.904-07:00////මාත් කිව්වේ ඒකම තමයි අයියන්ඩී.....! ඒත්, මාමා ...////මාත් කිව්වේ ඒකම තමයි අයියන්ඩී.....! ඒත්, මාමා ජීට නම් තවත් මේ වැඩේ කරන් යන්න හිත දෙන්නැහැ ලු!! තව "මේක ඇතුලේ මොනම මිනිහෙක්වත් 100%ක් විශ්වාස කරන්න එපා!" "බ්ලොග් ලෝකෙදි පොර ටෝක්ස් ටෝක්ස් දෙන හුඟක් එවුන්ගේ තියෙන්නේ කුණු හිත!" "උඹට මේ බ්ලොග් එක කරන් යන්නම බැරි තත්වයක් ආවොත් ඕක ඔමායට දීලා දාපිය." වගේ අමුතු කතා වගයකුත් කිවුවා! (තව දේවල් මෙතන නොකියන්නේ මාමා ජීගේ පෞද්ගලිකත්වය ගැන හිතලයි.)මොනා නමුත්, මමා ජීගේ මේ තීරණය ආවාට ගියාට ගත්තු එකක් නෙමෙයි! ///

මල්ලී !!!
කියන්න දෙයක් නෑ මල්ලී .. ඔක්කොම උඹ කියලා..

කරන් පලයං .. දෙන්න පුලුවන් සපෝට් එක බොක්කෙන්ම දෙනවා !!!!!!

කෙන්ජි සාන් !!!! සුභ ගමන් !!!!!

කරගෙන යමන්

පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-51054041996297886552014-05-21T09:41:18.523-07:002014-05-21T09:41:18.523-07:00@ ඇනෝ සහබ්,
මාමා ජී ඔය යෝජනාව කරපු වෙලාවේ මට හිතු...@ ඇනෝ සහබ්,

මාමා ජී ඔය යෝජනාව කරපු වෙලාවේ මට හිතුණෙත් ඔය ටිකම තමයි බන්!

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-2390039465541652512014-05-21T09:40:12.711-07:002014-05-21T09:40:12.711-07:00//මට යකා නගින කමෙන්ට්ස්වල ඇතුලත් නොකරන මෙන් කාරුණා...//මට යකා නගින කමෙන්ට්ස්වල ඇතුලත් නොකරන මෙන් කාරුණාවෙන් ඉල්ලා සිටිමි!//

එහෙනං උඹත් හොද ගමනක් යයි

කොහොම උනත් කෙන්ජියා යන එකට මගේ මනාපයක් නැ අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-69803180779434655442014-05-21T09:36:23.593-07:002014-05-21T09:36:23.593-07:00@ ප්‍රියා ජී,,
"ආන්ටි ඉමෙල්ඩා" සීරිස් එ...@ ප්‍රියා ජී,,

"ආන්ටි ඉමෙල්ඩා" සීරිස් එක කියවන්න! ඔලුව කූල් වෙයි!! (සමහර තැන් රත්වෙයි! තවත් සමහර ප්ලෙසස් තෙත් වෙයී
හුකෑz!!!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-13697528253551644912014-05-21T09:32:40.640-07:002014-05-21T09:32:40.640-07:00@ සෑම් ජී,
ඇයි අෆ්ෆා එහෙම කියන්නේ????
ජයි හෝ!!!!...@ සෑම් ජී,

ඇයි අෆ්ෆා එහෙම කියන්නේ????

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-64258086488794400172014-05-21T09:30:44.283-07:002014-05-21T09:30:44.283-07:00@ විචාරක සහබ්,
මාව තනි කරන්න එපා රත්තරන්..!!!!!!!...@ විචාරක සහබ්,

මාව තනි කරන්න එපා රත්තරන්..!!!!!!!!

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-87484777469123472872014-05-21T09:28:08.715-07:002014-05-21T09:28:08.715-07:00@ දේශක සහබ්,
කවුද අප්පා ගඟට පැන්නේ.......?
ජයි හ...@ දේශක සහබ්,

කවුද අප්පා ගඟට පැන්නේ.......?

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-20569222838265800162014-05-21T09:26:18.265-07:002014-05-21T09:26:18.265-07:00@ සරත් සහබ්,
That's what I mean too!
ජයි හෝ!...@ සරත් සහබ්,

That's what I mean too!

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-16867557482800105282014-05-21T09:24:10.143-07:002014-05-21T09:24:10.143-07:00@ දිනේශ් සහබ්,
මේක ඊයේ රෑ වෙ4ච්ච දෙයක් නෙමෙයි! මා...@ දිනේශ් සහබ්,

මේක ඊයේ රෑ වෙ4ච්ච දෙයක් නෙමෙයි! මාම්ණ්ඩි මේ ගැන මගෙන් ඇහුවේ වෙසක් දවසේමයි! ඇතුලේ මොකක් හරි ගැටුමක් ඇති වෙලා තියෙන බව පේනවා. නමුත්, ඒ මොකක්ද කියලා හිතාගන්න අමාරුයි. යාලුවෝ විදිහට අපිටත් එතුමගේ ප්‍රශ්න ඉන්වෝල්ව් වෙන්න පුලුවන් සීමාවක් තියෙනවා නේ දිනේශ්! අපි පුලුවන් තරම් ඒ සීමාවෙන් මෙහා ඉන්න බලමු!!!

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-4563058016860037174.post-78957026937229992942014-05-21T09:12:56.738-07:002014-05-21T09:12:56.738-07:00@ නාඩියා සහබ්,
පුහ්! අපිලා ග්න්නේ ඉන්ටර්නැෂනල් බ්...@ නාඩියා සහබ්,

පුහ්! අපිලා ග්න්නේ ඉන්ටර්නැෂනල් බ්ලොග්ස් විතරයි හරිය!

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.com