තම රුව ගැන එක එක අය නොයෙක් විදියට හිතනවාය.සම හරක් සතුටු වෙද්දී තව සම හරක් දුක් වෙනවාය.මං ව අයිති වෙන්නේ සතුටු ගොඩටය.මං නම් දැනුම් තේරුම් කාලේ පටන් හිසකේ සිට යටි පතුල දක්වා සැලකිලිමත් වෙනවාය.තාමත් එසේමය.ඒවායේ ප්‍රතිපල එමටය.තැනකට ගියාම ඒක තේරුම් යනවාය.පිළිගන්න ඉන්න පට්ට කෑලි බොරු කතාවලට අල්ලගන්නවාය.සමහරක් ඒ වගේ තැන්වල ඉන්න ඇන්ටිලා සහ නාටු කෑලිත් එයිට එහාය. මං නම් නැට්ටට කිරි උනපු කාලේ ...
ඒ කියන්නේ මුනේ කුරුලෑ ගෙඩි රත් පැහැයෙන් පටන් ගෙන කහ පැහැයට පැමිණ ඇගිලි දෙකින් මිරිකද්දී එලියට පනින හින් කොස්ස දක්වා මෙලෝ මගුලක් දැනන් සිටියේ නැතිය.එක දවසසක් අක්කි කෙනෙකුට කාලට ඇද වෙච්චි පොල් ගහකට තද කරගෙන ගඩොල් ලෝඩ් එකක් බාන්න පෙර කට කන ක්‍රීඩාවේදී කිව්වේ .... " මල්ල...හැමදාම රෑට යට ලියේ සුමන G ගේ අහවල් දේ බලන්න යන්න පෙර අම්මිට කිලා දෙහි ඇබුලෙන් උරච්චි කොරපු හුදු හදුන් ගාන්න..." කියලාය. " එතකොට අක්කි හරියනවයි ......" " නැතිව මල්ලි...ඔය ලපටි දිවෙන් මගේ කම්මුල ලෙව කාල බලන්න මල්ලා....කොච්චර සුනිමුද ද කියල මගේ දෙකපුල්......
" " ම්ම්ම්ම්ම්.......ඇත්තමයි අක්කි.....ම්ම්ම්ම්.... " " දැන් මල්ල ... ලෙව කෑව ඇති....අපි කපමු ගඩොල්.... හ්ම්ම්ම්ම් .." ඔහොම වැඩිහිටි අයගේ උපදේස ගනිමින් මගේ මුණ තාම ලස්සනට තියාගෙන ඉන්නවාය.රැවුල කපන්න පටන් ගත්ත කාලේ ඉදගෙන ගෑවෙම ආප්ට සෑව්ය.ඒ කාලේ මම ආස කලේ Old Spice කියන බ්‍රෑන්ඩ් එකේ සෑව් & ක්ලෝන් එකටය.ඒ පට්ට සුවදට මං විතරක් නෙමේ කෙල්ලොත් අසා කොලෝය.කෙල්ලෙක් එක්ක පිචර් එකක් බලන්න ගියාම,කෙල්ලන්ගේ නහය මගේ කිහිල්ලේය.දැන්නම් මම ලයික් Christian Dior Poison දම් පාට එකටය.
ලගින් යන කෙල්ලෝ සුවදටත් හැරිලා බලනවාය. ඒ කාලේ ගෑනු ඇත්තියෝනම් ලැක්ටෝ කැළමයින්,පුයර වර්ග,රෝස පවුඩර්,ගෝයා සැන්ට්,ඩෙබීයුටාන්ට් ආදී දේවල් උලන්න/ඉසගන්න ඇතිය. දැන් දැන් ජාතිඅන්තරේ රුව රැක ගන්න පුදුම දේවල් නිපදනවාය.ගාන්නද ,කන්නද,බොන්නද හැට කෝටියක් දේවල්ය.මුනේ ගෙඩි,රැලි දවස් 30 ට පෙර සහ පසු කියල රැලි/ගෙඩි සහිත රුවක්ද,රහිත රුවක්ද දමති.කොම්පිතර් අයියගෙ පොටෝ චොප් එකෙන් ඕව නැති කොරන්න ඇහැකි බව තාම දන්නේ නැති පාරිබෝගික හැත්තක් ඉන්න බව තේරුම් යන්නේ වෙළද පොලට දාපු ගමන් බඩු වාෂ්ප වෙන විදිය දැක්කමය.
දැන්නම් සැලෝන් වැහි වැහලය.ඒකෙනුත් 99.99% නිලියන්ගේය.ප්‍රධාන බඩු නිළියගේ ඉදල,ඈත දියේ දියනාන සහය නිළිය පවා ඇමතිලාට හරි ගම් බට්ටෙකුට හරි උස්සල එකාක් උත්සවාකාරයෙන් ඕපන් කරගන්නවාය.ඒවායේ කොන්ඩෙ කැපිල්ල හැර අනිත් හැම සෙද්දම කරනවාය.නැගලම යන්නේ 45 මිනිට්ස් වලට 10'000/= රුපීස් පැකේජ් එකය.මට නම් අදහගන්නත් බැරිය.මම වගේ අහිංසකයෙකුට නම් ඒ මුදලින් මාස හතරක් ජිවත් වෙන්න ඇහැකිය.
45 මිනිට්ස් කිව්වට සම හරක් Ten මිනිට්ස් වලින් එනවය.ඇදුම් ගලවන්නයි/ඇදගන්නයි විනාඩි 9 ක් ම ගිහිල්ලය.මොලේ තියෙන හරක් නම් රු.120/= ට ඉන්දියන් පෙති දෙකක් ගිලින්නේ පොට් එකට එන්ටර් වෙන්න හාෆ් & අවර් වලට පෙරය.ගේමට පෙර එහෙම උන් කෑල්ලට තව්සන් දෙන්නේ හතරට නවලය.අලුත ආපු ගොන් නෑම්බියෝ එතකොට හිතන්නේ Two තවුසන්ඩ් කියල ඉතල දඩි බිඩියේම පෝස් එකේ ඔබා ගන්නීය. මසාජ් වැඩෙත් නැගලම යන එකක්ය.තායි oil මසාජ් එක නම් පස්ටය.
කන පිටිපස්සෙන් පටන් අරන් බෙල්ල හරහා උරහිස ලගට එද්දී ඇගේ මයිල් පමණක් නොව අහවලත් ස්මයිල්ය.එහෙම කරලා යටිපතුල් වලට දෙන සැපනම් සුපිරිය.හැබැයි ඉතිං ඇග පුරා කිචි ඇති හරක් නොගොස් ඉන්න එක හොදය.එහෙම උන්ට අයියෝ සල්ලි කියන්න වෙනවාය. මසාජ් වලට දැන් යන්තරත් තියෙනවය.මගේ ගොන් මොලේට මුල් කාලේ වැටහුනේ මේවා නිපදවනවා ඇත්තේ,ස්ත්‍රීන් ස්පර්ශය අකමැති බොදුබල වල ඉන්න ගනින්නාන්සේලාට කියාය.
ඒක බොරු කියා සිතුනේ මිට වරුස කීපයකට පෙර තායි ලෑන්ඩ් වලදීය.මම නැවතිලා හිටපු ඕටලේ උදේ ලංකාවෙන් වැඩිය ගනින්නාන්සේලා දෙනම රෑ එලියට බැස්සේ ඩෙනිම්,ටීය සහ කැප් වලින් සැරසිලාය.ඒ සිවුරු දුසිම් ගණන් ගන්න පතාය මාකට් යන්න නෙමේය.තාමත් එහෙම වැඩල බට පොලිෂ් කරගෙන යන බව කට කැඩිච්චි කතා කියන මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා පවසවනවාය. මේවා ගැන ලියන්න නම් තව තිබෙනවා ය.තව කියවල බොලාලව පික්ෂු කොරන්න අකමැතිය.මගදී නවතන්න වුනේ අපේ එව්වෝ ලගදි සෙට් එකක් දවල් 11.30 ට බොන්න අරන් රෑ දොලා වෙනනකන් සින්දු කකා විෂ්කි බිබී පාටියේ වීඩියෝව සහ පින්තුර දැකලය.බොන එක නම් බිව්වාට කමක් නැතිය.මම එතන ඉටියා නම් ගෙවල්වල ට යන්නේ 4 ටය.
සමහරු සිගරට් ඉරෙව්වේ "බම්බුවා" හෙට ලංකාවෙ සිගරට් තහනම් කොරනවා කියල ගෙදර අයිති කාරය නිව්ස් එක දුන්න වගෙය.සොදුරු මතකයන් සනිටුහන් කල පැය කීපයක් කියල මට හිතෙනවාය. "තෝ පාටියට නොයා කෝමද උත්තො ඒම කීන්නේ...... " කියල කට කැඩිච්චි ඇනෝල අහනවා නෙමේය.මොකද මමත් ඒ සොදුරු මිතුරන් සමග දෙතුන් වරක් දුරකතනයෙන් මගේ මියුරු/ගොරහැඩි හඩින් කතා කොල නිසාය.ඔවුන් කතා කල හඩවල් මගේ හදවතේ තාමත් රැව් දෙනවාය. නවතිනවාය.සැමදෙනාටම බායි ය..........