"' පොඩ්ඩක් ඉන්න පැටියෝ.... පිහදාගන්න ඕනා..." යයි පවසා ක්‍රීඩාවට විරාමයක් ලබා ගත් අවසන් අවස්ථාවේය.මා මධු විත... බදුනට පුරවන ගමන් හොරැහින් බලන විට සිහියට නැගුනේ ටෙනිස් ක්‍රීඩිකාවන් දාඩිය පිසිනා ආකාරයයි.වෙනසකට තිබෙන්නේ එම ක්‍රීඩිකාවන් බාගෙට ඇදුම් ඇගලා සිටීමත්,මැයගේ නූල් පොටක්වත් ශරීරයේ නැතිවීම සහ පිසදමන ස්ථාන වෙනස් වීම පමණි.
" එන්නකෝ ඕඕ......රාජී....... " ම්ම්ම්....මගේ ගතත් මධු විතින් හොද පදමට රත්වී ඇත...ඒ මතට මෙතෙක් වෙලා ඇයගෙන් ලැබූ පහස...... ප්හු....ගත/සිත දෙකම සන්තර්පණය වී ඇත.
යහන මත ට නැවත ගොඩවුන මා ඇයව නියම ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් කරවමින්,නොයෙක් ආකාරයට අත් සහ පා නොයෙකුත් ආකාරයට පිහිටුවමින් ක්‍රීඩාවේ නිරත වුයෙමි.පුටින් කාරය බැදල හිටපු ලොන්තේ ඩිවෝස් කරල බාගෙට බාගයක් වයසින් අඩු ජිම්නාස් ගැටයක් කර ගහන්න හිතන්න ඇත්තේ ත් මා මේ ක්‍රීඩා කල ආකාරයටම ඔහුත් ලොල් නිසා විය හැකියැයි මේ ලියන මොහොතේ හැගිණි . මගේ මුව සහ ඇයගේ මුව නොගියේ අප දෙදෙනාගේ හිස කෙස් වලට පමනකැයි සිතේ.කෙසේ හෝ මගේ ඉවසීමද අවසන් මීටර යේ cm වලට පෙරලෙන්න ගත්තා පමණි......
" රාජී..... දැන් ඔයත් finsh ..ක්ම්ම්...කරන්න බබී ..."
" ok ...හ්ක්ම්ම් ...ම්ම්ම්ම්ම්.....ම්ම්ම්ම්....හ්ක්ක්ක් ....ම්ම්ම්ම්....................
දෙදෙනාම නාන කාමරයට වැදී ඇගපත දොවා ඇද අසලට ආ විට මුහුණට මුණ බැලිනි.ඇය මගේ ගෙල බදාගෙන හාදු දෙන්නට පටන් ගත්තීය.හාදු දෙනතර ,ඇගෙ උරහිසට උහින් මා දුටුවේ ඇද මත ඇති ජීවමාන "ජපන් කොඩිය" යය...
මගේ & ආන්ට් ගේ පෙම එතනින් පටන් ගෙන ඇගේ නිවසේදීත් හෝටල් කාමර තුලත් දිය බුං ගැසීම සිදු විය. මෙසේ දින සති වී,සති මාස වී ,මතක ලෙසට මාස දෙකයි සති දෙකක් හෝ වැඩි දිනක.....සුපුරුදු පරිදි සෙනසුරාදා උදයක ටොරිටන් යාමට එලියට යාමට එන විට දුටුවේ පුවත් පත බලමින් සිටි පියා සමග කතා බහක යෙදෙමින් සිටි මවය.මෙය සුලබ දසුනක් නොවන බව මා දනිමි.මා හට ගින්නක් පත්තු වුන හැම දවසකම මෙවැනි දසුන් දැක ඇත.
" good mor ...." කියන්න ලැබුනේ නැත....
" පුතා...ඔහොම ..නවතිනවා....
" අද කොහෙද යන්න දාගෙන තියෙන්නේ....
" මම ටොරින්ටන් යන්නෙ.......
" මම ඇහැව්වේ ..එයිට පස්සේ....?....
" ම්ම්ම්ම්ම්ම්...........
" මට ...ම්ම්...හුඔඕ ...වැඩක් නැහැ...තේරුනාද ....
මින් මනාත ඉමෙල්ඩා මනුස්සය එක්ක රෝන්දේ යන්නෙ එහෙම නැහැ ...රෝසි ආන්ට් දැකල තියනවා කීප දවසෙ දෙන්න අතින් අල්ලන් යනවා....
" මේකි රෝසි නෙමේ....පට්ට වේසි...." දෙමව්පිය ඉදිරි පසදී එහෙම කියන වද මම...? සිතුවා පමණි.
" ඔයා පුතා ලොකු ඉලන්දාරියෙක්...එයා බැදපු ගෑනියෙක්..රට්ටු මොනවා නොකියයිද.....මල්ලිලා දෙන්න යන වෙලේ යන්න කිව්ව...ගියෙ නැහැ බලන්න ඒ දෙන්න ඉගන ගන්න තියෙන උනන්දුව....මේ....ඔයා කියන්න විස්තරේ පුතාට..."
" මොකක්ද තාත්තෙ...... ? "
" ඩේමියන් කිව්වේ නැද්ද පුතාට...? "
" මොනවා ...ගැනද... ?...
" එහෙනම් අල්විසුත් පුතන්ඩියට කියල නැහැ මයෙ හිතේ...Morita සාන් ලබන ලබන සතියෙ Tokyo යන නිසා හෙට කතා කරන්න මෙහෙ එනවා.දෙන්න එක්ක ජපන් යන්න ලැස්ති වෙන්න.ඩේමියන් ටත් හෙට එන්න කියන්න ඩොකියුමන්ට් යවන්න ඕන දෙන්නගේ...."
" හා...දැන් යන ගමන් කියාගෙන යන්නම් තාත්තේ....."
දැන් මොන බේසමේද යකෝ දන් වළදන්නේ .....මේ පට්ට රෝසි ත් එලය..වෙනසකට ඇත්තේ ඔරිජනල් කෙනා වගේ දෑසේ නීල කාච නොතිබීම පමණි.හබිය කප්පියෙකි ....වැඩ කොරන්නේ අරාබි කොරයේ තෙල් ටෑන්කර එහෙකය.නමුත් රෝසි ආන්ට් රට්ටුන්ට කියන්නේ පත සංචාරක නැවක කැෆ්ටන් කියලාය.ගෑනු කොහොමත් එහෙමය.සම හරක් ගෑනු කියන්නෙ තම සුවාමිය වැඩ කොරන්නේ සෙලින්කෝ කියාය.හරිය ...මිනිහ සෙලින්කෝ බ්‍රාන්ච් එක්කක් ඉස්සරහ ලෑල්ලේ සුවිප් විකුණනවාය.
ඔය පට්ට රෝසි මගේ මවගේ පාසල් මිතුරියකි.මට ටිකක් බාල කැසිලි දුවෙක්ද සිටි.සමහර නිවාඩු දවස්වලට දුවත් එක්ක අපේ ගෙදර එති.අපේ අම්ම එක්ක කතා කරන්න පෙර දෝනියන්දාව මගේ කාමරයට එක්කන් එන්නේය.
" පේනවා නේද අයිය පොත් වලම ඇලිල ඉන්න හැටි...ඔයත් අයිය එක්ක "ඉදගෙන" පොතක් කියවන්න ....."
කියා කාමරයේ දොර වසාගෙන යන්නේ...
" අදවත් ඕකට කියල කඩාගනින් " කියල වගේය.එයැයිට දෝනිව මගේ ඇගේ ගහන්න එච්චර උවමනාවක් තිබුණි.ඒ නැට්ටිච්චි පාත් වුනාම පොත් පැත්තකට විසිවී ගඩොල් කැපිලි පටන් ගන්නේය.ඔවැනි දෑ මහා මන්දිරයේ සිට පැල්පත් වල පවා අදටත් වෙනවාය.තරුණ කාලේ ඔය පහස නොලබපු ලොන්තරස්ල ලොකු පුටුවලට ගියාම එකසිය ගානට බලෙන් දුසනේ කොරල මදිවට පාටිත් දානවය.මෙසේ කල්පනා සාගරයේ ගිලි පැමිණි මා නැවතුනේ ඩේමියන් ගේ නිවස තුලටය ...
" ඩේමිය ..... මල !@# යි යකෝ....පිස්සු කෙලලා හමාරයි....පුතෝ..."
" ඔව්... බං ,.,,.ඊයේ රෑ තාත්ත කිව්වා... "
" මටත් ෆුල් අබිලික් බං ...පොඩ්ඩක් ඉදින් අර !@%$ තිට කෝල් එකක් අරගන්න කන් ...." මම ඉමේල්ඩට දුරකථන ඇමතුමක් ගතිමි...
" හෙලෝ... මම රාජි....."
" හි...හි... මම දන්නවා කොල්ලෝ...හි..හි..."
මේ @$ට&% ට හිනා.... නොකිය මම..
" ඔයාට හිනා...මට මේ........ " කියන්න ඉඩක් නොතබා ඇය....
" ඔයාට සුභ ආරංචියක් තියෙනව රාජි ...."
" මොකක්ද.....?... "
" පිරියඩ්ස් හුගක් පරක්කු නිසා ඊයේ යුරින් ටෙස්ට් කළා...හි..හි..."
" ඉතින්...... "
" + අනී.....+.... හි...හි....හි.."
" ධනපාල අන්කල් දන්නවද..... ?.... "
" ධනේ එක්ක තමයි අනී ගියේ...එයාට හරි සතුටුයි....ධනේ පලිපාන අයියට කියල එයා මාව ලබන සතියේ බැංගලෝර් එක්කන් යනවා බබෙක් හදන වැඩේට
කියල...."
" එහෙමද....මම කියල දන්නවද.... ?..."
" මොනාද අනී මේ ඔයා කියන්නෙ ....මම දහ දොළොස් දෙනෙක් එක්ක ගියාද...?....
එයා දන්නවා මම ඔයාව විතරයි ආස්සරේ කලේ කියල....."
" මොකුත්ම කිව්වෙ නැද්ද....? ... "
" කිව්වා....හි..හි...කොල්ලගේ මේ සැරේ B 'day එකට 4X4 double Cab එකක් අරන් දෙනව කිව්ව හි...හි...හි.... ෂෝක් නේ...අනී.......හි...හි...."
" හ්ම්ම්...මම එන මාසේ Japan යනවා...... "
" ධනේ කිව්ව රාජි ....අපි බබා එක්ක එන්නම්කෝ ඔයා බලල යන්න... "
" හ්ම්ම්...ok ...එහෙනම් ...චෙරියෝ ..... "
" පො ...පො...ඩක් ...ඉන්න රාජි... හෙට ඔයාව හම්බවෙන්න ඕනා... කොල්ලො..... "
" දැන් ඔය ඉන්න තත්වෙට ..ජිම්නාස්ටික් හොද නැහැ නේද... ? "
" අනී ....ඒකට නෙමේ ....thanks .... kiss ...එක දෙන්න....හි...හි..."
" ඒක මම යන දවසට ගෙදර ආවම දෙන්න.......," කියා ඇමතුම විසන්ධි කල මා ඩේමියන් ගේ කාමරය වෙත ආවෙමි......
" ඒයි...කුම්බරය ..තෝ අයේ නිදිද බං ....මචං... හවසට මවුන්ට් ග්‍රිල් වලට සැන්ඩ්‍රා වත් ඊක්ක එන්න කියපන් ආලින්ට... ok ..."
" ඈ....උඹට ඒකිව මතක් උනේ...අදද මාස ගානකට පස්සේ...."
....................................... නිමි...............................
ප.ලි. මෙම කතාව කියවා හිරි ඔතප් බිදුන බැදපු අයියලා & පැන්සොන් අං කොල්ලො ලාගෙන් සමාව බජමි......
කස්ටියගේ හිරි බිදෙන අවසාන ලිපිය බව කරුණාවෙන් සලකන්න.....
ආවා ආවා..පුල පුලා බලා සිටි කොටස ආවා...කියවලා එන්නම්...
ReplyDeleteඑලෝන ගමන් කියවල මට දඩ ගෙවන්න කියන්න එපා කොල්ලො .. :)
Deleteඅද බලධාරියා පූර්ණ අවසරයක් දීලානේ මේ කොල්ලට.......
ReplyDeleteනැහැ අයියෙ ...දැන් කොල්ල තනියම වැඩ...
Deleteතනියම වැඩේ කරගන්න ඉගෙනගත්ත එක හොදයි :D
Deleteඒ කාලේ ඇන්ටල එක්ක කොරලා දැන් තනියෙං කොරනවලු....අන් අප්පේ හස්ත කරුමාන්තෙට ගිය කලක්...
Deleteනැහැ ...නලිය ...ඔයාට ටැපලිලා ...මියා .....
Deleteසසිදුව දන්නව තනි යම වැඩ නේද ..මල්ලියා...:)
Deleteඅපිට කොයින්ද ඉතින් කෙන්ජයියලට වගේ බලධාරියො අපි අපේ වැඩ තනියම කරගන්නවා :)
Deleteමට ටැපලිලා නෑ මචෝ මට ඕන උඹව අවුස්සගන්න බං.
Deleteඒවට දැන් වැට මචෝ.....
Deleteකෙන්ජයියා ඇත්ත කියහන් ..මොකක්ද අවුල. මට පෙන විදිහටනම් මොකක හරි ලොකු අවුලක ඉන්නේ කෙන්ජා......කතාව ලියලා තිබබ්ට ලොකු එෆර්ට් එකක් අරන් සෑහෙන මහන්සියෙන් ලියලා තියෙන්නේ .ඉස්සර කෙන්ජා ලියනවා වගේ ඔහේ සැහැල්ලුවෙන් ගලාගෙන ගිය රටාවක් නෑ. හේතුව මෙතන කියන්න බැරිනං මේලක් දාහන් කෙන්ජයියේ.
ReplyDeleteහිනාවෙලා ඉන්න එක එකක් ,හිනාවෙලා වගේ පෙන්නන්න හදන එක එකක් කෙන්ජෝ
මටත් ඒ වග හිතුණු හන්දම තමා ඉහළින් අර වගේ කොමෙන්ටුවක් දැම්මේ....ඉවාන්.
Deleteකලින් එකෙන් කෙලින්ම දුන්නා වැඩියි වගේ කියල ගොඩක් අය කිව්වනේ.
Deleteආයාසයෙන් වක්‍රව කීමට උත්සාහ කිරීමලු ඕකට හේතුව.
@ ඉවාන් ඇත්ත...පුද්ගලිකයි/රහසිගතයි ....දෙයක් ඇත.....බොට ඊයක් විදින්නම්...
DeleteThanks තේරුම් ගන්නවට/ගත්තට
@ නලිය & දුලා...උඹල දෙන්නත් ඉන්නවනෙ පස්සෙ කියන්නං ...
Deleteඑක තමා බන් රෙද්ද මේකෙ …… වලටයි $%$&*% දාලා තියෙන එවුවටයි අපේ හිතෙන් වචන දාන් යත්දි මනස කැළැම්ඹෙනවා. නැත්ද ඉවාන්.
Deleteරස නැ රස නැ , කිමද කලබල
Deleteඅටම රස නැත්නම් උඹ අතින් ලුණු ඇඹුල් ටිකක් දාගනින් මට වඩා දන්නා එකානෙ .
Delete"පුද්ගලිකයි/රහසිගතයි "..වෙන්නේ දනපාලට කෙන්ජි දුන් තෑග්ග නිසාද? දෑන් තෑග්ගටත් තිහ පෑනල වයස ඈති නේ?
Deleteතාම නැහැ... ටිකක් දුරින්...
Deleteමූණ බෑලුවහම manufactured using Kenjian parts කියල පේනවද?
Deleteහෙහ්...හෙහ්..... :) :)
Deleteඉමෙල්ඩ ආන්ටි ඇගිල්ලවත් පාවිච්චි නොකර ජපන් කොඩිය අදින්න තියාගත්ත එකනෙ පුදුමෙ කියන්නෙ :D
ReplyDeleteකරගැට යකෝ කරගැට. ඒවා නොදන්න පොඩි එකා පැත්තකට වෙලා හිටු....
Deleteකැරට් අලේ , බීට් කරගන්නේ නැතුව වැඩ කරන්න ආන්ටිලා දන්නවා . සසිඳුව එක නොදන්න එකනේ පුදුමේ කියන්නේ :p
Delete@ නලිය කරගැට තියෙන්නෙ උඹල වැඩ ඉවර වෙලා කන පැලෙන්න ගහල කෝච්චිය ගන්න එද්දී පාර අයිනෙ ඉන්න අක්කල ගෙ නෙමේද.... :) ?
Delete@නලීන් අයියෙ අපි එහෙනම් කැපුනා ඕන්. :D
Delete@සදුන් උබල දන්නවනෙ නේද
@කෙන්ජයියෙ පව් නේද නලීන් අයිය ඔහොම කියන එක හරි නෑ නොවැ :D
ඌ ට කොහොමත් කර ගැට සෙට් එකක් ඔපීසිය ඇතුලෙම ඉන්නව ...
Deleteඒකනෙ සිකුරාද ට අර පිටුව හැමදාම නැත්තෙත්... හෙක්...හෙක්.... :) :)
අනේ අහින්සක මනුස්සයට කරන අපහාසෙ තරම :D
Deleteඋඹට කියන්න සසිඳු මටත් ඔය ප්‍රශ්ණෙම ආවා බන්. ;)
Deleteඇත්ත කතා බං ....
Deleteඋබයි මායි ඔය නරක දේවල් නොදන්න අහින්සකයො දෙන්නනෙ බන් :D
Deleteඋබයි මායි ඔය නරක දේවල් නොදන්න අහින්සකයො දෙන්නනෙ බන් :D
Deleteමා. පො. ටත් කරගැට කියන එකේ ඇන්ටලට නැත්තේ මොකෝ බං. ඒ වුණාට කෙන්ජා ඒ කාලේ වගේ නොවේ දැන් රොන්ම යනවනේ. ඇත්තටම මේකට මොකද වෙලා තියෙන්නේ.
Deleteඑයා වගේ නෙමේ බං මේ ආන්ටි 32 එකක්.
Deleteකොහෙද බං රෝං ගියේ....?
ඇන්ටිට 32යිද? ඇන්ටිගෙ 32යිද? :D හැක්
Deleteවයස 32 යි කිව්වෙ
Deleteශික් මූ හැදිලා ඉවරයි කෙන්ජි අයියෙ. වයසයි සයිස් එකයි පැට්ලෙවුවනෙ මූ ශැක්. ;))
Deleteඉවරනේ,අපරාදෙ මේ කෑල්ල නං නියමයි,උඹට තිබ්බෙ තව කොටස් දෙක තුනක් දාන්නයි මචෝ.
ReplyDeleteඅඩෝ...තෝව ගුටි දීල මරනව .... :) :)
Deleteතොපිමයි එපා කියන්නෙ .....
ජපානෙත් දේවල් ..තියෙනව ගොඩක් ...
කෂ්ටියගෙ හිරි ඔතප් බිදෙන නිසා මින් මතු මෙවැනි ලිපි නොලියමි...
අනේද කියන්නෙ තව ටිකක් මේක ඇදන් ගියානම් මොකද වෙන්නෙ, නැද්ද හැලප මාමෙ :D
Deleteසසිදුව.....බොට.....හ්ම්ම්ම්ම්ම්
Deleteහැක් හැක් :D
Deleteමේකා බොරු ලියන්නේ මලයා.. නැත්තං ජපානේ ඒවත් ලිවැකිනේ මලයා..
Deleteනොරිකො සාන්ල ගැන ලියල කයි කතන්දර අහගන්න බැහැ බං .
Deleteඅපි දන්නව නලීන් අයියා :D
Deleteඑල අවසානයක් කෙන්ජයියේ !!!
ReplyDeleteනියමයි,,,,,
කෙන්ජිගෙන් ධනාට බබෙක් , ධනාගෙන් කෙන්ජිට කැබක් .
එක හැබෑටම දුන්නද?
ඔව්...බං ....ෆෙයාර් ලේඩි එකක් අරං දුන්න.....
Deleteයකෝ අපි දොරක් වහන් හිටියමත් ඇරලා බලනවා.කෙන්ජයියට කෙල්ලෙකුත් දීල දොර වහනවා. අපිට ඉරිසියයි ඕයි,,,,
Deleteඋබල වගේ දෙකටම නැති උන්ට මොකටද බන් කෙල්ලො? උබට ගැලපෙන්නෙ කොල්ලොනෙ
Delete@ano
Deleteඉකේ මොකෙද්ද මූ... හැමෝම තෝ වගේ කියලද හිතුවේ ???
දුලා .... ඔය අමුතුම ඇම්මක් තියෙන එකෙක්.ගණන් ගන්න එපා බං ...
Deleteධනපාලලා සහ ඉමෙල්ඩලා තාමත් ඉන්නවා බං. ඔය සීන් එක නාගරික සල්ලිකාර පවුල්වල තිබුනා. ඉස්සර ඔබරෝයි එකට එනවා ඉමෙල්ඩා වර්ගයේ කොළඹ නෝනලා. ඉස්සර ලොකු හෝටල්වල හැන්ඩි කොල්ලෝ වැඩ කරේ. රෑ එකොලහේ ෂිෆ්ට් එක ඉවරවුනාම ගෙදර එක්කන් යනවා.
ReplyDeleteධනපාල කොලු සීන් එකේද?
උඹ හැම දෙයක්ම දන්න බුවා මම දන්නව මචෝ....
Deleteධනය කොලු සිං නම් ඉස්සෙල්ලම මට නෙ බං අරින්න එන්නෙ ...පියකරු පෙනුම නිසා.. :)
එයැයිට නැට්ට කෙලින් නොවන ආබාධයක්..... වනේ වන සතුරෙකුටවත් නොවේවායි පතනව එවන් කරුමයක්...
//////උඹ හැම දෙයක්ම දන්න බුවා මම දන්නව මචෝ....//////////
Deleteයකෝ හැම දෙයක්ම දන්නේ නැහැ බන්...අහපු දැකපු දේ ටිකක් වැඩි ඇති වයස නිසා.
පතනේ රගර් මැච් එකකට ගියානං මේවා ඕන පදං නේද අරු
Deleteනලියා දන්නවා වැඩේ.
Deleteඑහෙම දේවලුත් තිබුනද අප්පා මම නොදන්න...?
Deleteඅරූ, දෑනුම වර්දනය කර ගෑනීමට වයස (නෑට්ට කොහොමවෙතත්) බාදාවක් නොකරගතයුතුයි නේද?
Deleteකෙන්ජි, ධනපාල threesome එකක්වත් ට්‍රය් කලේ නෑද්ද?
ඒක ඇත්ත....
Deleteඅනේමන්ද බං ..... :)
@Pra..../////අරූ, දෑනුම වර්දනය කර ගෑනීමට වයස (නෑට්ට කොහොමවෙතත්) බාදාවක් නොකරගතයුතුයි නේද?//////
Deleteඒක ඇත්ත. එහෙම විය යුතු නැහැ.
ත්‍රීසම් එකක් තමයි ගිහින් තියෙන්නේ :D අපි නොදන්න චෙස්.
අඩෙ අෆ්ෆා මම කොටන්න හිතන් හිටපු එකක් කොටන්නෑ මෙතන. ශැක් අර අන්තිම වචන ටිකෙන් අපේ තරුණ හදවත් වලට පිහියෙන් ඇනීම හෙළා දකිමි.
ReplyDeleteඔව් ... මල්ලි දැන් සේරම එපා වෙලා ඇත්තටම මේකෙ ...
Deleteඅඩේ එහෙම දේකට හිතලා කිවුවා නෙමේ. කෝ අෆ්ෆා අර මම හැමදාම කියන සැහැල්ලු කෙන්ජි. හ්ම්ම් අදනම් ඉන්නෙ ශාස්ත්රීයකෙන්ජි කෙනෙක්.
Deleteවයසට ගියාම ඔහොම වෙනව කෙන්ජයියේ, දැන් ඉතින් ඕවගෙන් ඈත් වෙලා බනක් භාවනාවක් කරගන්න කාලෙ හරි :D
Deleteමාත් මේ සීන් එකට ලඟින් යන සීන් එකක් සිරාවටම දැක්කා අපෙ යාළුවෙක්ගෙන්. ඒකෙත් ඒ කෙල්ලට උවමනා උනේ ළමයෙක් හදා ගන්න(ඒකීගෙ මිනිහට බැරි නිසා) මම ඒක බ්ලොගෙත් ලිවුවා.
Deleteමේසිද්ධියෙත් ඔය ඇන්ටික්ගෙ හිතෙත් ලමයෙක්ගෙ අරමුණක් තිබුනදෝ කියලා හිතෙනවා.
හා මාත් එනවා ඒවට නම්. යමන් සසිඳු :)
Deleteඅපෝ දැන්ම ආසාවන් ප්‍රහීන කරන්න බෑ බන් :D
Delete@ සසිඳු
Delete50ත් වයසක් ද බොලව්...
ඈ .......... 50 ,,,,,,,,,??????????????????????/
Deleteකෙන්ජයියගෙ වයස අපි නොවැ දන්නෙ, නැද්ද කෙන්ජයියෙ :D
Deleteහ්ම්ම්....
Deleteshort & Sweet.......
ReplyDeleteමෙන්න ළමයි...
Deleteමින් අපට ගතහැකි ආදර්ශ ...
ReplyDeleteඔබට කැබ් රථයක් අවශ්‍ය නම් නැට්ට කෙලින් නොවන්නකුගේ වයිෆ් කෙනෙකුගේ බඩට දරුවෙකු ලබා දිය යුතුය.. (මෙව්වා බෙල්ල ගහල යන වැඩ කොල්ලෝ)
ජය වේවා!!!
හෙක්...හෙක්.....බෙල්ල ගහල යන්නෙ බලෙන් දෙන්න ගියොත් නෙ විදානෙ ...
Deleteඉල්ලලා ගන්න ඒවාට තෑගිත් ලැබෙනව ...
69 = 4 x 4
Delete:) :)
Deleteමම මේක කියෙව්වා කෙන්ජියෝ! ඉක්මනටම මම උඹෙන් වටිනා ලිපියක් බලාපොරොත්තු වෙනවා. උඹට හොඳට ලියන්න පුලුවන්. අර ටයි මහත්තයා සමඟ චිත්‍රපට රෑපගතකිරීමේ විස්තර ලියපංකෝ. උඹට ජය!!
ReplyDelete+++++++
Deleteඕව මචං දැන් මාස තුනක් කිට්ටු වෙන්න ලිව්ව ...දැන් ඉතිං හැමෝටම රස විදින්න ඇහැකි දෙයක් ලියන්න බලනව .
Delete//කස්ටියගේ හිරි බිදෙන අවසාන ලිපිය බව කරුණාවෙන් සලකන්න.....//
ReplyDelete>>කස්ටියගේ හිරි බිදෙන ලිපි පෙළකඅවසාන ලිපිය බව කරුණාවෙන් සලකන්න<<
ලෙස වෙනස් කරනු!
______________________අගතියට පත් පාර්ශවය
Kenji,,,,,,,,, we need more...............
වලත්ත කතා වලට උල්පන්දන් දෙන්නෙ නැතුව ගිහින් ඉස්කෝලෙ වැඩක් බලාගනින් %^&* #%
Deleteහා ඈ !
Deleteඅවශ්‍යතාවය තිබුනට ලැබෙන්නෙ නැත දුලෝ....
Deleteඋඹ පස්සෙං එන ඇනේ කියන විදියට හිටපං බං ..
ela!! :D
ReplyDeleteඒමද ........ :)
Deleteකැත නැත්තන් ෂෝක්
ReplyDeleteහෙක්...හෙක්....ආමි ටොකු මෙහෙමෙ කෙටිද විචාරක තුමණි .... :) ?
Deleteමොකා මොනවා කිව්වත් උඹ හදාගෙන තිබුන නම කැත කර ගන්නවට මම කැමති උනේ නෑ.. මේ ක්‍රමය තමයි හොඳ.. උඹ මිතුරු සමාජයක් ඇති කර ගන්නේ නැතුව, කොමෙන්ට්ස් වහලා අර වගේ දෙයක් වෙනත් නමකින් ලිව්වා නම් අවුලක් නෑ.. ඒත් උඹ තුල සංවේදි මිනිහෙක් ඉන්නවා කියලත් දැන් හැමෝම දන්නවා.. ඉතින් අර කලින් පෝස්ට් එක වගේ ඒවා, ඒ ඉමේජ් එකට හොඳ නෑ..
ReplyDeleteමේවා මචෝ නාගරික සමාජයේ විතරක් නෙමෙයි ගමෙත් සාමන්‍ය දේවල්. ඕනම රටක ඕනම සමාජයක තියෙන දේවල්.. මේ ගැන සමාජය දැණුවත් කරන එක ළොකු දෙයක්.. නැතිනම් ළිං මැඩියෝ හිතන්නේ, මේවා මේ නවකතාවල, චිත්තරපටිවල තියෙන සුරංගනා කතා කියලා විතරයි..
අනේ මන්ද මචං උඹ කියල තියන මුල් කොටස ගැන.....????????
Deleteඅවසානෙ ඔබ කියා තිබෙන දෙයයි මට දෙන්නට අවශ්‍ය වුනේ...
"අර කලින් පෝස්ට් එක වගේ ඒවා"
Deleteමොකක්ද ඒ? මට පෝස්ට් එකක් මිස් වුනා වද්ද?
මේකට පෙර එක ගැන මචං ...
Deleteසුපිරි..
ReplyDeleteඑහෙනම් සතුටුයි ෂෙහාන්.....
Deleteමොකා මොනවා කිව්වත් උඹ හදාගෙන තිබුන නම කැත කර ගන්නවට මම කැමති උනේ නෑ.. මේ ක්‍රමය තමයි හොඳ.. උඹ මිතුරු සමාජයක් ඇති කර ගන්නේ නැතුව, කොමෙන්ට්ස් වහලා අර වගේ දෙයක් වෙනත් නමකින් ලිව්වා නම් අවුලක් නෑ.. ඒත් උඹ තුල සංවේදි මිනිහෙක් ඉන්නවා කියලත් දැන් හැමෝම දන්නවා.. ඉතින් අර කලින් පෝස්ට් එක වගේ ඒවා, ඒ ඉමේජ් එකට හොඳ නෑ..
ReplyDeleteමේවා මචෝ නාගරික සමාජයේ විතරක් නෙමෙයි ගමෙත් සාමන්‍ය දේවල්. ඕනම රටක ඕනම සමාජයක තියෙන දේවල්.. මේ ගැන සමාජය දැණුවත් කරන එක ළොකු දෙයක්.. නැතිනම් ළිං මැඩියෝ හිතන්නේ, මේවා මේ නවකතාවල, චිත්තරපටිවල තියෙන සුරංගනා කතා කියලා විතරයි..
එහෙනම් දැන් පටන් ගමු ඔය චිත්‍රපටි ගැන හෙම ලියන්න. කෙන්ජයියගෙ ජීවිතේ තියන අත්දැකීම් එක්ක ලියන්න බැරියැ නැව් ගානට පෝස්ට්.. වැඩිය හිතල වචන හසුරුවන්න යන්නෙ නැතුව සාමාන්‍යයෙන් හතර පස් දෙනෙක් එක්ක එකතු වෙලා කතා බහ කරන විදිහට සරලව ලියමු.. මං හිතන්නෙ එතකොට ඔය අත්දැකීම් සම්භාරය ඕන කෙනෙකුට රස විඳින්න පුළුවන් වෙයි.. මං හිතනව මං අදහස් කල දේ කියවුනා කියල.. ජය !
ReplyDeleteඕව චන්දන මල්ලි මේ මගුල් ලියන්න ගිහිල්ල ටින්කිරි ගාගත්ත බං ...
Deleteහ්ම්ම්ම්....එහෙම ලියමු..
උපදෙසට ස්තුතියි...
සමාජ සේවකයෙක් නේ බලාගෙන ගිහාම
ReplyDeleteඔන්න බලහං මෙච්චර රොත්තක් හිටියට එකෙක්ටවත් මම බලාපොරොත්තු වුන වචනෙ දෙන්න බැරුව ගියා...
Deleteඋඹ හරි ඒක තේරුම් ගත්ත එක සතුටුයි මල්ලි.
තව සමාජසේවා කීයක් විතර කරල තියනවද කෙන්ජයියෙ? :D
Deleteතෝ නම් මාව නැති කරල දාන්නම ආපු එකෙක් බොල ..
Deleteහැක් හැක් :D
Deleteඒකනේ ඒකනේ.. කෙන්ජි පැටව් ගොඩයි වගේ!
Deleteපොරොන්දු වුන විදිහටම අවසාන කොටස මේ දාලා තියෙන්නේ.. බලාගෙන යද්දී ඒක එහෙම වුනා කියලා කාට කාටත් වාසියක් නේ වෙලා තියෙන්නේ.. ඒ හන්දා අවුලක් නෑ ඉතින්..
ReplyDeleteහෙක්....හෙක්.... වාසි නැතිව කිෂි දෙයක් කරල වැඩක් නැහැ.
Deleteබිසිනොස් වලට විතරක් නෙමේ "වාෂි"කියන දේ හැම දේකටම අදාලයි ... :)
one more.....one more...tawa dennooooo.... (Supiri Ayyandi)
ReplyDeleteඅඩේ මෙන්ඩිය ...උඹලව වල් කරනව කස්ටිය දෝසා රෝපනේ දැම්ම නිසා මේ කතා මින් මනත නැත මචන් ...
Deletesorry.com :)
kamti un bali..akmati eunta @%&^$# kiyala...oya liyanna Ayyandi
Deleteමොනා උනත් කොල්ලා හොද වැඩක් නේ කරල තියෙන්නේ. අර පිකප් එක මට දියං බං උඹව මතක හිටින්න.. හැක්.. එළස්.. බං.. කව්ද කිව්වේ මේක කුනු රසයක් කියලා. කුනු රසේ අස්සෙත් සුරබිදෙන රග දැක්වෙන හැටි මං දැක්කා..
ReplyDeleteඒකනෙ ...ඒකනෙ ...බොක්කට විතරයි තේරුම් ගියේ......
Deleteඋපන් දිනේ වෙනකං ඉන්න ලැබුණ නැහැ මචං ....
උඹ ඉතිං බුද්ධියෙන් බලන බුවා නෙ
thanks ....
හැක්.. හැක්... ඔය තියෙන්නෙ එලටම.
ReplyDeleteනිකං එළියට දාන එකට ඩබල් කැබ් එකක වටිනාකම ලැබුණ එහෙනං.
එලියට දාන හැමපාරකින්ම ප්‍රයෝජනයක් ගත්තනම් අද කෙන්ජයිය කොයි වගේ තැනක ඉදීද හැබෑට :D
Deleteහෙහ්...හෙහ්...එලද ප්‍රසා ...
Deleteහැම බිදුවකම වටිනාකමක් තියෙනව කියන්නෙ එකනේ...
සසිදුව....උඹ වගේ මම නිකං එලියට හලනව කියල හිතුවද යකෝ..... :) :)
Deleteඅපිට කොහෙන්ද ඉතින් ආන්ටි ඉමෙල්ඩලවත්, ධනේ අන්කල්ලවත් :D
Deleteඅපිට වෙන්නෙ ඉතිං එලියට දාල අපේ අතිංම කයිට් කරගන්න තමයි. :D නැද්ද සසිඳු මල්ලි.
Deleteඅපි කිව්වට ප්‍රසා අයිය ඒකට ඇතුලත් නෑනෙ :D හා නැද්ද? ;)
Delete:D
Deleteඅතේ මාට්ටු ප්‍රසා... :)
Deleteහා හා එතකොට බබා කාගෙද ප්‍රස්නෙත් ආවෙ නෑ නේ ... ඒ මදිවට කැබ් එක්කුත් අම්බෙලා... හික් හික් හිහික් හික්... ෆට්ට ඈ...
ReplyDeleteඑහෙම සිං කෝන් තියෙනව මහේෂ් ...
Deleteවැඩි වටිනාකම් ඇති දේවලට තෑගි හිමිවිය යුතුයි නේ බං ..
කෙන්ජයියේ මේ කතාව කෙටි කළා නේද ? තව කෑලි තුනකටවත් අදින්න තිබ්බ එක
ReplyDeleteඇත්ත මල්ලි ....ඉවර කරල දැම්ම ආයෙ මේවගේ දේවල් නොලියන්නම ...
Deleteලංකාවෙදී හදාගන්න හැකි ජපන් කෑම වට්ටෝරුවක් දාපන්කෝ කෙන්ජෝ.....
ReplyDeleteඉන්න මචෝ දරුවො අශාවෙන් කන අඩු වියදමකින් ,ලෙහෙසියෙන් සාදාගත හැකි කරාගෙ සහ තෙම්ප්ලා (කුකුළුමස්/මිශ්‍ර එළවලු) බැදුමක් ගැන ලියන්නම් .
Deleteඔය,සුදික මල්ලි ඇතුළු කාටත් දරුවන්ට ලෙහෙසියෙන් හදන්න පුළුවන් කෑමක්.
අන්න එහෙම ප්‍රයෝජනවත් දෙයක් දාන්න. හදල ඉවර වෙලා අම්ම ගෙන් බැනුම් අහන්න්න බැරියැ..........(ඒකෙන් කියන්නෙ නෑ මේක නරකයි කියල )
Deleteලෙසියෙන් හදන්න බැරිඋනත් කමක් නෑ, රස නම්.....
ම්ම්ම්ම් ,එකත් ඉවරයි එහෙනම් ,ඕන නම් තව කතාව අදින්න තියෙන හැඩයි,මොකක්ද තිබුණ හදිස්සිය ???ඈ
ReplyDeleteහෙක්...හෙක්...නේද....?
Deleteකට්ටියගෙ බැනුම් අසන්නට බැරිකම...
අපේ සමහරක් තාම ගෝත්‍රික මතවාද වලින් බැහැර වන්නට මැලිකමක් තියෙනව සහෝදර.
නිර්මාණයක් කලාම එහි හොද හෝ නරක විග්රහ කිරීමක් නොකොට නිර්මාණ කරුව කතාවෙ ප්‍රධාන චරිතයට සම කරමින් ඝාතනය කිරීමයි කරන්නෙ.
මේ ලියපු දේවල් ලෝකයේ නොවෙන දේවල් නෙමෙයිනෙ.
අයිය නංගිව බදින ලෝකෙ .......
එක නම් ඇත්ත කෙන්ජි මාමේ මෙකේ සම හරක් ලියන කාතාවේ කතා රසය හොයනවාට වඩා ,ලියන එකා ගේ පෞද්ගලික දෙවල් හොයන්න යන්නේ ..
Deleteලියන දෙවල් හොද නම් එකෙන් දෙයක් ඉගෙන ගන්නෙ නැතුව ..අයේ වෙන මොනවා කරන්න ද ලියන එකා හොයා ගත්තා කියලා .. ;)
අද ලියලා තියෙන ස්ටයිල් එක හොඳයි ... එත් යටින් යන අමුතු දුක්බර ගතියක් තියෙනවනම් තමයි ... කව්රු මොනවා කිව්වත් අවසාන තීරණය ඔයා අතේ නිසා මේවගේ කතා මේ ස්ටයිල් එකට දෙනවනම් මම හිතන්නේ හැමෝම කැමැත්තෙන් කියවයි ...... ගොඩක් අ ය ඕවා කරාට ඔයා වගේ එළිපිට කියන අය අඩුයිනේ අප්පා
ReplyDeleteහ්ම්ම්..හොද අයට හොදයි බං ...
Deleteඑළිපිට ඇත්ත කිව්වම කෙලවෙන්නේ ඇත්ත පෙන්නල දෙන එකාට මචෝ...
අපි ගියා බොස් !!!
ReplyDeleteජය වේවා .. ගිහිං එන්නං !!
OK ... PM ... සුභ ගමන්....!!!
Deleteමම දේශාගේ එකේ බොට සුභ පැතුව ...
ට්‍රාන්සිට් ලොකු වෙලාවක් තියෙනව නම් අපිට සෙට් වෙන්න පුළුවන් A 'පෝර්ට් එක ඇතුලෙදි වුනත්...
ජයවේවා,.,. ,. !
මොකෝ කෙන්ජි අයියෙ උනේ.!!
ReplyDeleteමේකට කමෙන්ට් රිප්ලයි කරත්දි සෑහෙන්න අප්සට් එකේ ඉදලා තියෙන්නෙ. :(
දැන් O. K. ද? :o
හ්ම්ම්ම්.... බලමු මල්ලි....
DeleteTQ .,.,.,.
"ඔය පහස නොලබපු ලොන්තරස්ල ලොකු පුටුවලට ගියාම එකසිය ගානට බලෙන් දුසනේ කොරල මදිවට පාටිත් දානවය"
ReplyDeleteඅර සබාපති ගොයියා ගැනද මෙහ්
කතාව ෆට්ට bt අයියගේ සුපුරුදු විලසෙ නම් නෙවෙයි
පොර ගැන තමයි මල්ලි ...No 1 ට මතක් වෙන්නෙ බුවාවනෙ ...
Deleteමේ කතාවෙන් තරුණ කොල්ලන්ගෙ සහ පවුල් ජිවිත වල තිබෙන ගැටළු අවුල් නොවන ආකාරයෙන් ගෙන යන විදියත් පෙන්වන්න හැදුවෙ.
කොහෙද තාම ගෝත්‍රික මතවාද වලම එල්ලිල ඉන්න සම හරක් මට "වනචරයා" ලේබල් එක ඇලෙව්ව නිසා ඉවර කරල දැම්ම බං .
අනේ මන්ද කෙන්ජි... මටනම් තේරෙන්නේ නැත්තේ අපේ අයට ඇයි විවෘත මනසකින් මේ ලියන දේවල් ගැන බලන්න බැරි කියලා... මොකක්හරි දෙයක් ඔළුවේ තියාගෙන බැලුවාම පෙන්නේ ඒ විදියට තමා..
ReplyDeleteඅනික ඇයි මේ වගේ කතාවලට කුණුහරුප කතා කියන්නේ..?? මේකෙ තියෙන කුණුහරුපේ මොකක්ද කියලා මටනම් හිතාගන්න බෑ... ඒ වගේ පහත් මානසික මට්ටමකින් බැලුවොත් පෙන්නේ එහෙම දෙයක් විතරමයි...
සමහරෙක් හිතන විදියට මේ වගේ කතාවලින් ගන්න දෙයක් නෑම කියලා හිතමු.. ඒත් මේකෙන් දෙන සමාජයේ මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන ප්‍රශ්ණ ගැන, අත්දැකීම් ගැන බෙදාගන්නවා කියලවත් ඇයි හිතන්න බැරි...
මටනම් හරිම කණගාටුයි අපේ අය හිතන විදිය ගැන..
අනික මේවා කියවන්න පොඩි බබාලා එන්නේ නැහැනෙ නේද..??
අනික තමන් කළ මේ වගේ දේවල් ප්‍රසිද්ධියේ කියන අය ගොඩක් අඩුයි කෙන්ජි... ඒ නිසා ඔයාගේ අදහස් දැක්වීම ගැනවත් ඇයි හොඳක් කියන්න බැරි..??
මේ කතාව මටනම් හරියට හිතට වැදුනා.. ඒ මොකද කිවුවොත් මේ කතාව ඇතුලේ ඉන්න චරිත ගැන හිතෙනකොට... එයාලා පිටට නොපෙන්නුවාට ඇතුලෙන් කොච්චර මානසික පිඩනයකින් ඉන්නවද කියන එක ගැන..
ඔයා ඒ වෙලේ වෙන කෙල්ලෙකුට එන්න කිවුවේ ඒ අවස්ථාවේ ඔළුවට ආව හිතේ නොසන්සුන්තාවය මග ඇර ගන්න කියලා මම හිතන්නේ.. මම හරිද කෙන්ජි...?? හැබැයි ඔයා ඉමෙල්ඩාට ගොඩක් ආදරේ කළ බව හොඳටම පැහැදිලියි..
අනිත් අය කියන දේවල් වලින් හිත් රිදවගන්න එපා කෙන්ජි.. ඔයාගේ අරමුණ පොඩි කොළුගැටවුව නොමග යැවීම නෙවෙයිනේ නේද..?? ඉතිං ඔයා මොනවටද හිත රිදවගන්නේ..
මගේ කමෙන්ට් එක දිග වැඩි වුණාද මන්දා..?? sorry dear...
ඔබට ජය හා සතුට..!!!!
මුලින්ම සදා නගාට ස්තුතියි මුළු කතාවම තේරුම් ගෙන දීර්ග විස්තර කිරීම ගැන.
Deleteඅපිට නොපෙනෙන පවුල් සංස්ථාව තුල තිබෙන ගැටළු,වයස 20 පැන්න ගමන් තරුණ සිත් ලිංගික පැත්තට යොමු වෙන හැටි පෙන්වන්නයි මට ඕන කලේ.
මට හිතුන දේ ඔයයි,මාතලනුයි හරියට ග්‍රහණය කරගෙන තිබෙනව.
ඔබ හරියටම හරි තරුණ ජිවිත නොසන්සුන්තාවයක් ආ ගමන් ඉක්මන් තීරණ ගන්න බව එතන පෙන්නුම් කරනව.සමහර අය මහා විනාශ කාරී දේ වලට පවා පෙලබෙනවා.
කොහොමත් මේ ලිපිය ලියල මානසික පිඩනයකින් සිටි මට ඔබේ කමෙන්ටුව උත්තේජකයක් වුනා.
පොඩ්ඩි වත් මතක් කළා කියන්න...
Thanks again ......
මාමේ මාමේ කිවුවත් ,මගේ බ්ලොග් එකේ මුල්ම ෆලෝවර් වුනාට බොහොම ස්තුතියි.
ReplyDeleteකෙන්ජි මාමා මොනවා ලිවුවත් ලියන්නේ තමන්ටම ආවේනික ඉට්ටයිල් එකකට.
ඒ නිසා කියවන්න කැමතියි.
U R Welcome .........
Deleteඑහෙමද....බොහොම තුති....
කෙන්ජි මට අවුරුදු 29. මට නීතිය සම්බන්දව PHD තියෙන ලෝකේ පිලිගත්ත හොඳ ජොබ් එකක් කරන්නේ.මන් පහු ගිය අවුරුදු 10 තුල පිරිමි ආශ්‍රය කරලා තියෙනවා ගොඩක්. නිදාගත්තා... හැමදේම කල. ලමයි හැදුවේ නැ . සමහර අය එක රෑ නැත්තම් දෙකය. සමහර අයට ආදරය කළෙම නෑ.. මම අදටත් හිතන්නේ නෑ මන් වැරද්දක් කලේ කියල.. ඉස්සරටත් එහෙමයි.ලෝකේ හැමෝටම තමන්ට අවේනික ජීවිතයක් තියෙනවා... එක නිසා ඔය ලියන ඒවා ගැන දුක් වෙන්නේ නැතිව ඉන්න. දිගටම ලියන්න.
ReplyDeleteපිස්සුද ළමයො ඔයා ජීවිතය විදවන්නෙ නැතිව විදින කෙනෙක්.
Deleteහැබැයි නොදන්නා අය සමග කරන ලිංගික ඇසුරු නම් මම අනුමත කරන්නෙ නැහැ.
තව දෙයක් ...අද ලෝකයෙ තිබෙන ලෙඩ රෝග දෙස බලද්දී බොහෝ ප්‍රවේශම් විය යුතුයි.
අඩු ගානෙ 32 වෙද්දි වත් කන්නියා බාවෙ නොසොයන කොල්ලෙක් හොයන් කසාද බැදල පවුල් ජිවිතේ රස විදින්න ළමයො .
ඒ ජීවිතය බොහොමත් රසයි...
ඌට උගේ නොවන උගේම දරුවෙක් සිටියා...
ReplyDeleteහෙක්...හෙක්....ඔන්න බලපන් මචං කාටත් නොතේරුන දෙයක් උඹට කියන්න තිබුන.....
Deletesorry.. මම කලින් කමෙන්ට් එකේ කියන්නම් කියලා හිතාගෙන හිටියට කියන්න බැරි උනානේ.. මේ ඉමෙල්ඩා එක්ක සම්බන්ධය මොන අදහසින් පටන්ගෙන.. කොහොම නැවතුනත්.. මම නම් හිතන්නේ ඒ lady ට දරුවෙක් දීලා කෙන්ජි ලොකුම ලොකු පිනක් කරගෙන තියෙන්නේ... ( but this is my opinion only..)
ReplyDelete(ආ.. මම කෙල්ලට කිවුවා ඔයා මතක් කලා කියලා.. එයා thankx කියන්න කිවුවා..)
හෙහ්...හෙහ්...හැමෝගෙම අදහස් එක වගේ නොවෙයිනෙ බන්ස් ... :)
DeleteOk .....
එතකොට බබා...... කෙන්ජිගේද? :O
ReplyDeleteDNA නම් බලන්න නැතිව ඇති බඩී......එයාලට ඕන වෙලා තිබුනෙ ළමයෙක් විතරයි කියලනෙ නිර්මාණයේ කියන්නෙ :)
Deleteඑතකොට එක ඉවරයි නේ.අපරාදෙ කියලත් හිතෙනව.
ReplyDeleteඕව දමිය අදිනව නම් තව ලියන්න තිබ්බ.
Deleteගොඩක් අයගෙ අප්‍රසාදයට ලක්වුන නිසා ෆිනිෂ් කළා බං ...
සමාව බජපු එකම හොඳයි නැත්නම් හිරි ඔතප් බිදෙනවනෙ බන්
ReplyDeleteඒක තමා මචෝ ...හෙක්......හෙක්.....
Delete