මට ඉතිං බණ්ඩාර නායක කිව්වම අරහන්ම තමා..... නමුත් මම තාමත් ආදරෙයි දුම්මලදෙණියේ අනාත නිවාසේ ඉදල ගමේ ඉස්කෝලෙට ආව රූමනි බණ්ඩාරනායකට...... ලෝකේ කොහේ හිටියත් මට ඔයාව මතකයි....මං ඔයාට දේදුනු කිව්වෙ ජනක අන්කල් ඔයාගෙම රුව ඇදල තිබුන නිසා....වෙන්න ඇති.... කතාවල චිත්‍ර... මට කැලුම් කියන්න කියල ඔයාට කොච්චර කිව්වත්...... ඔයා බැහැ කිව්වෙ ...... අපි දෙන්නගෙම නම් වල මුල අකුරු පටන් ගන්නේ R වලින් නිසා නේද...පන්සලේ සල්පිලක් දවසක ඔයා කිව්වා ....දෙන්නෙක්ගේ මුල අකුරු එක වගේ වෙන්නෙ දෙවියන් වහ......
"මොනවාද හුත්තෝ කම්පනාව....... බැහැපන්...... " කනට කොරල එහෙම කිව්වෙ ඩේමිය.......
පියවරු දෙන්න එක්ක ගියා ඇතුලට අර නායක නම තියෙන ගුවන් තොට තුලට.......
අනේ මන්ද...මිනිස්සු අඩනවා බදාගෙන ...හොටු පෙරාගෙන අඩනවාය.... ඇයි අඩන්නෙ.... මට ගිහිල්ල අහන්න පුලුවන්ද ...? එච්චර කට්ටිය බදාගන අඩද්දී...ඇයි..ඔයාල මෙහෙම අඩන්නෙ කියල... බැරිවෙලාවත් කිව්වොත් ....." මල්ලි...මෝට...කෙලවගන්නේ නැතිව අහක් වෙනවා ද....."කියල...එහෙම නොකිය වෙන්නත් බැහැ...පසු කලක ..... කුමක් වෙයිද කියල දෙගිඩියාවෙන් වෙන්න ඇති මෙහෙම අඩන්නෙ ...... මට නම් සතුටුය .... ආර්ථිකේ විව්රත කොරල දුන්න නිසා නේද මෙහෙම තමන්ගේ ආර්තිකෙත් දියුණු කරගන්න යන්න ලැබිල තියෙන්නෙ.
අනේ මන්ද...... ඒ වගේ මටත් කදුළු ...... ම්ම්ම්ම් ..... මමත් කදුළු සලා තිබේද ...... ?????? ආ......... " ඇයි යකෝ තොගේ ඇස් වලින් කදුළු ආවෙ ...තොගෙ නළල තුනට පුපුරලා ඩොකා අමුවෙන් සිග් සැග් පාර දෙද්දී නේද "... දවසක් කිව්වා ...ඩේමිය..ද .....ලොයිඩ ද...මන්ද කිව්ව වගේ මතකයි ......."හැක් ..හැක්....අඩෝ ....බොරු කියන්න .... එපා ... @#ත්තෝ..හැක්....හැක්......." මම එහෙම කිව්ව වගේ මතකයි.ඒ අනතුර වෙලා දවස් තුන ගෙවිලා යද්දී මාව බලන්න ගෙදරට ආව බොක්කො සැට් එක එක්ක මගෙ කාමරේ අනතුර ප්‍රීතියෙන් සමරද්දී.....
ඒ කාලෙ අපේ කාගේ හරි ගෙදරක කට්ටිය කොහේ හරි දුර ගමනක් ගියාම යාලුවගෙ පාළුව තනිකම දුරලන්න අපි සැදී පැහැදී හිටිය..... බෝතල්/බයිට්.......... බිටමැක්ස්/VHF කැසට් සමග...... ඉන්ග්ලිෂ්/හින්දි/රෙස්ලින් නෙමේ..... නිල්....පටි බල බල...
එදත් මාදින්නාගොඩ බොක්කගේ ගෙදර කට්ටිය කතරගම ගිහිල්ල.ඒ බව දන්න මම දවල් ඇමතුමක් දුන්න වැලිකඩ පොලිසියෙ අර අහවල් පොට් එක බාරව ඉන්න මගෙ බොක්කට......
" මචන්..... අමිල.... අද ආනලගේ ගෙදර හවස සෙට් වෙනවා.... මට කැසට් තුන හතරක් දීපන්... මම හවස එන්නම් ගන්න.... උඹත් වේලපහ සෙට් වෙයං ....... "
හවස ඩේමිය එක්ක බයික් එකේ ගිහිල්ල අමිලයගෙන් ලැබුන කැසට් තුනත් අතේ එල්ලන් තිබුන හෙල්මට් එකේ ඔබාගෙන..... ආපු වේගෙන්ම හැරෙව්වා රාජගිරිය පැත්තට බෝගහ ලගින්.... ලාවට කළුවර වැටිල තියෙද්දී..... දඩින්...බීඩින්...ඩෝන්... කියල ඇදගෙන වැටිච්චි....... පාර පැන්න අවුරුදු 35 ක විතර කරටි කැඩිච්චි කොලුවෙකුගේ ඇගේ හැප්පිලා.කොල්ල පාර මැද දොයි....ඩේමිය පාර අයිනෙ ඉදගත්ත ගමන් .... මගෙ දකුණු නළල කෙළවර බයික් එකේ කොහේ හරි තදින් වැදුන මතකයි හරි සනීප ගතියකට.
ඩේමියට යාන්තම් සිරීම් ..... කොල්ලව වට වෙච්චි ජනතාව පාර අයිනෙ බාවල තියල.... මාව නැගිට්ටවපු අයියල දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලන්.... ගලනව උණු ලේ..... කටටත් දැනුන ටිකක් ලුණු මිශ්‍ර අමු රහක්..... ටිකකින් පොලිස් ජීප් එකත් ආව ..... කොල්ලගේ මුනට එබිච්චි සාජන් කාරය.... "මෙන්න මේ කුඩ්ඩව උස්සල දාපල්ලා ජීප් එකට"...... ජීප් රථයේ පිටුපස බිම දිගා වනසේ කොල්ලව තිබ්බ ජනතාව ...... ඩේමිය මගෙ නළලේ ලේ ගලන තැන සාජන් කාරය දුන්නු ලේන්සුවෙන් තද කර ගෙනම නැග්ග ජීප් එකට.... යන්නෙ ..... හදිසි අනතුරු අංශයට වෝඩ් ප්ලේස් එකේ කෙලවරේ තියෙන... බිම දිගා කරපු එකා ..... " ක...ක..කවුද කැරියෝ.... මා...ව ...හුක්..... ඇප්පුවේ.... අම්මට ... උකන්න ..... ඉදගෙන ...?????..අම්බෝ ..... මට ...බෑ... බැරියෝ ..."
"කට වහපන් කැරිය....." ...... එහෙම කියමින් පොලිස් සපත්තු කකුලෙන් කට පෑගුවේ කරුණාබර පොලිස් රාලාමි කෙනෙකි.......,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,..................................................................
" scotch or wine ....??.........." ගුවන් යානයට ගොඩ වූ වෙලේ සිට මම සිටියේ කල්පනා සයුරේ බව වැටහුනේ සිත ගත පිනා යන කන්කළු මිහිරි හඩින් ගුවන් සේවිකාව එසේ ඇසූ විටය.....
" scotch ඒ මං,,,,.. ..... ඩේමිය..... උඹ ... ?"
" අමුතුවෙන් මොනාද .... බං අහන්නේ.....?".....එවිටයි මා දුටුවේ...ඌ .....ලංකාවෙ තනිකර ආපු ස්ථිර ගිණුමට සෙනෙහෙ කොලයක් ලියන බව....
මට නම් පික්ෂුය.... මුන් හැමෝම දුකෙන්ය..... මං ඉතින් කාට කියල ලියන්නද..... තිබුන තරමක් තිබුනෙ තාවකාලික ගිණුම්..... අපරාදේ කියන්න බැහැ..... මොකියෙක්වත් හොටු පෙරාගෙන ආවෙ නැහැ ..... " ඔයා මාව බැන්දෙ නැත්නම් අම්මිගෙ සාරියෙන් හරි අක්කිගෙ සල්වාර් එකෙන් හරි මම එල්ලිල මැරෙනව හිටගෙන" කියාගෙන.... පෙරේද පාටියට ආපු කෙල්ලො විසි ගානෙන්........ බීල ඉන්න මරගාතේම.... ප්‍රධාන ඉන්දිරියට හානියක් නොවන අන්දමින් කර්තව්‍යක් කරගත්තෙ සැන්ඩ්රා එකී විතරයි...ඒකි එහෙමය.....ගුරුලේත්තු කටින් දිය දහරක් හලනකන් ඉස්පාසු නැතිය.... අනිත් එකිල නම් කට කාපු එකමයි කලේ...පහු වෙනිදා හවස් වෙනකන් තොල් පුපුරු ගැහව්ව අප්පා..... දැන් ඉතිං ජපානෙට ගොඩ බැස්සම ...... ම්ම්ම්ම්...... ජපන් ජිවිතේට හුරු වෙන්න එපෑය........
කියා තිබු ලෙසටම මොරිට සාන් යුවල පැමිණිය සිටියා නරිටා ගුවන් තොටට.... අවන්හලකින් කෝපි බි මයිබෂි නගරය බලා යාමට දුම්රිය පොලට පැමිණි විට සතුට දෝරෙ ගලන්නට විය....... ඒ ජපන් ගැට දැකල නෙමේ හැබැයි........ බැලූ.....බැලූ.......අත... JR ..... JR ........ JR ...... JR කියල ලියල තිබෙන නිසාය...... බුලට් ට්‍රේන් ..... විතරක් නෙමේ සාමාන්‍ය කෝච්චි වලත් තිබුණ.... වෙන අකුරු ගහපුවත් තිබ්බ ඒ අතර.... මම එදා හිතුවෙ වෙන අකුරු ගහල තියෙන්නෙ ජපානෙ
..... අම්මට සිරි ලංකා කාරයන්ට සපෝට් කරන අයගේ කෝච්චි වෙන්න ඇති කියලය.බුදු සාදුගේ බණ වලින් ගත්තු වචන ටිකක් සුද්දෝ ඉස්සරහ දෙසල ..... පප්පා මෙච්චර සැලකුම් ලබනවද අෆ්පා කියල හිතුන මට...... ඒ විතරක් යෑ.... ඇයි.... ලංකාවට දීපු හොස්පිටිතාල්....... තව කැහලිය වගේ එව්වන්ට කම් සැප ගන්ඩ රුපවානි ඉට්ටේසොන්....., තව කොච්චරද අනේ අම්මේ.........
පපයි/මමා සානුයි ජපන් භාෂාවෙන් කියන දේවල් මටත් ඩේමිය ටත් අපප්බ්‍රන්ශය...... හ්ම්..... හ්ම්.... ගානවා මිසක් වෙන කරන්න දෙයක් නොමැත.... මොරිට පපා නම් කඩු පුංචි කැබලි දාද්දි නම් ටිකක් නම් තේරුම් ගන්න හැක..... මමාසාන් කියන මෙලෝ මගුලක් පළමු දිනවල තේරුම් ගන්නට නොහැකි විය....... මොරිට සාන් දුව,පුතා,මමා එක්ක වරක් ලංකාවට ආව නිසා අපි එක්ක හොදට ෆිට් ය........
දුවයි පුතයි කඩ්ඩ පුළුවන් වුන නිසා නිවසට ගිය විට අදහස් හුවමාරුවට ගැටලුවක් වුනේ නැත...... පුතත් එල ලස්සන කොල්ලෙකි.... දුවත් ඉතිං කියල වැඩක් නැත.... ඒ දෙන්න අපිට අයියයි අක්කියිය...... මට නම් ඉතිං අර බඩ මැද තිබෙන චුටි රවුමෙන් පල්ලෙහා අක්කි කම් නැති බව ඒ ඇත්ති දැනගත්තේ ලංකාවට ආව මුල්ම දවසේ මගේ කාමරෙදිමය.......
එයයිත් මල්ලි කම් නොබලා ඇති තරම් මගේ කට කෑවාය..... එයිට එහා යමක් කරන්න බැරි වුනේ ..... හිටපු දවස් පහේම මගේ නංගිලා ටික ඒකිව එක තප්පරයක්වත් නිදහස් නොකළ බැවිනි.... සමහර විට අම්ම නංගිලාට එහෙම කරන්න කියල උපදෙස් දුන්නාදැයි අදටත් නොදනිමි........ එකවරක් මවයි/පියයි ජපන් ගිහිල්ල ආව වෙලේ මමත් ඉද්දි නංගිලට කිව්වේ...... "අපෝ... ඉස්කෝලේ යන ජපන් කෙල්ලෝ යට ඇදුමත් පෙන්නගෙන නේ යන්නේ..... ඒ මදිවට එයාල ඉස්කෝලේ පෙනී පෙනී නැවතිලා සිගරට් එහෙකුත් උරලයි යන්නේ....... කිසි සංකර ගතියක් ඇත්තෙම නැහැ..... " කියලයි.
ජපන් එකිල නම් ඔය ගඩොල් ලෝඩ් කතා අහලවත් නැතිව ඇති මයේ හිතේ...... ආවොත් එන්නෙ මහා ගේමට ම තමාය.... හැබැයි ජපන් එකියෙකුටත් ගඩොල් ලෝඩ් එකක් බාන්න මට දවසක් සිදුවිය...... ඒ ඒකී මගේ කාමරේට ආවෙ හරියටම මාසේ අවසන් දවසක මාසේ මාරු වෙච්චි හෝරාවක නිසාය....
කොහොමත් ජපන් කෙල්ලො කොල්ලො කතා කරද්දී ඇගේ කොහාට හෝ තට්ටුවක් දමා කතා කරනව හිතවත් කමට..... අපේ සම හරක් එහෙම කතා කරද්දී හිතන්නෙ අර...... පොඩි රවුමෙන් පල්ලෙහා ගේමට ආරාධනා කොරනව කියලය..... ඒවා එහෙම බැරිය...... ටික දවසක් උන් එක්කල කාල බිලා වචනේ දාන්න ඕනය....... වචන දැමිල්ලත් එහෙම හැමෝටම දාන්න නොහැකිය.එයත් යම් රිදම් එහෙකට කල යුතුය.වචනය දාන ගමන් බැල්මත් "ජින්තු" බැල්මක්ම වෙන්ඩ ඕනය.......
කොහොම හරි පළමු දවසේ වල් පල් දොඩවමින් ඉදල හවස් ජාමේ ලග පාතක තියෙන ඔන්සෙන් එහෙකට එක්කන් ගියා උණු වතුර නාන්න.ජපානයේ සුවාබාවික උණුවතුර තැන් වැහි වැහැල තිබෙන බව පසු කාලීනව දැන ගත්තෙමි.ඔන්සෙන් එකට ඇතුළු වෙලා මුදල් ගෙව්වම පොඩි කූඩයක් දෙනවා කුඩා අලුත් තුවායක් සමග.අපේ පත සාලු වගේ නෙමේ ඒවා.අඩි
11/2x 9" වගේ සුදු එකක්.ගැහැණු පිරිමි වෙනම ඇතුළු වෙලා......
දිග වැඩි වුනාම ඔයාලට බෝරිං විය හැකි බැවින් next mon ඩේ දෙන්නම් උණු වතුර නාන එකේ ඉදගෙන හෙළුවෙන්....
.....................................................................................................................................................................................
පලි: JR පින්තුර මට ලබා දුන් මගේ සහෝදර Kanchana Palipana නොහොත් අපේ ගයිජින්ට මගේ විශේෂ තුතිය....
ප/ලි2
මේ ලින්ක් එක හරහා උණුවතුර නෑම ගැන දැනගන්න
ප/ලි2
මේ ලින්ක් එක හරහා උණුවතුර නෑම ගැන දැනගන්න
විෂේශ තුතිය ගූගුල් දෙයියන්ට මචො, ෆොටො නෙට් ඒකෙන් ගත්තේ.
ReplyDeleteඅපි සෙට් එක මැයි 4,5,6 ගොල්ඩන් වීක් එකට ගුන්මා ම එබෂි යන්න ඉන්නේ. තකසකී පැත්තේ සෆාරි පාර්ක් එකක් තියෙනවා නේද?බැට් බොලත් අරන් යනවා ,ගඟ අයිනේ තියෙන ග්‍රවුන්ඩ් එකක් අල්ලා මැච් එකක් දෙකක් සෙල්ලම් කරන්න හිතන් ඉන්නේ.
බෝල ලොසිංජර - දිව රස කෙරුවට
ReplyDeleteකුස ගින්දර නැහැ - නිවා දමන්නේ ....
අනේ තෝ දන්න ලොසින්ජර ..පල යන්න . රේල් පාරේ ගිටාර් පොළොවේ ගහපිය ගිහිල්ලා
Deleteහොද සැර කෑමක් කාලා කාලා ලොසින්ජරයක් කාලා බලපන්කො පත්තරේ, තියෙන සනීපෙ.
Deleteඔන්න ගිටාර් නෙවෙයි මට තද උනොත් මං ගහනවා වන් මෑන් ෂෝ එකක්ම අර මනෝහාරී ගැහුව වගෙ කොටුවෙ පිට්ටු බම්බුව් ඉස්සරහ..මං හරි වසයි
Deleteලොසිංජර සූප්පන්න ..චැහ්. මිනිස්සු මොනව නොහිතයිද .අපෝ මට නං බෑ
ගයිය .... මම උඹෙන් ඉල්ලුව උඹ එව්ව,.... ඒකයි සදහන් කොලේ.....
Deleteඑල බං ...ඉස්සර ගෝල්ඩන් වීක් ...අගෝස්තුවල ඔබොන් නිවාඩු දිග නිසා....කෑම්පින් .....ගග...මුහුදු අයිනෙ දවස් ගනං පිස්සු කෙලපුව වැඩක් නැහැ මචෝ...... ගුණම/ගිෆු කෙන් වල සුවාබාවික ගන්න පුළුවන් ආතල් ගැන උඹ එක්ක මොන කතාද බං ......
එන ජුලයි වල බලමු.......
හොද ආතල් එකක් ගනිල්ලා එන සතියේ......
පත්තර මලයෝ මොකද බුකියෙන් ගියේ... ආයි වරෝ........
Deleteඑතකොට ජපන් ඒවා සැට් කොර ගන්නේ එහෙමයි ඈ.... තව තව ...ලංකාවේ එහෙම කොහොමද දන්නේ නෑ
ReplyDeleteමම අහන්න ආපු එක මූ අහලා, මේවා ජාත්‍යන්තොර කුමණ්ත්‍රොන. හැක්.
Deleteඋඹට ජපන් ඒවා හරියන්නේ නෑ උඹ අඩි අටයි උන් හතරයි , හැබැයි........ එක්කෝ ඕනේ නෑ
Deleteඋඹට ජපන් ඒවා හරියන්නේ නෑ උඹ අඩි අටයි උන් හතරයි , හැබැයි........ එක්කෝ ඕනේ නෑ
Deleteඉවාන් උඹ අපේ රටට අවන්ම්බු නොකර හිටපං.. ප්ලීස් ඉවාන් කිචි කවන්නේ නැතුව බහින්න බහින්න කීවම අපේ එකෙක් රස්සාවකටවත් යන්නේ කොහොමද බං ඔය රටට රෙද්දක් ඇඳං
Deleteඅඩි 8ක් උස එකා....
Deleteබය වෙන්න එපා මේහේ උසට සෑහෙන්න ඉල්ලුමක් තියේනවා....
ජපානේදී මඟ තොටදී නඳුනන කෙල්ලේකුට ටෝක් කරලා කෙල්ලව උස්සන එකට ජපන් වලින් කියන්නේ NANPA (ナンパ)කරනවා කියලා....
ඔය ෆොටො ඒකේ තියෙන Shibuya Station එක කිට්‍ටුව හරි නැත්තම් ඒ කිට්‍ටුවම තියෙන හරජුකු හරි ෂින්ජුකු කිට්‍ටුව තමයි NANPA වලට චීර ප්‍රසිද්ධ ඒරියා......
ඔය Nanpa කියන නාමපදේ විරුද්ධාර්ථ පදය තමයි Gyaku-Nanpa(逆ナンパ).....
Gyaku-Nanpa කියන්නේ උස ලස්සන කොල්ලේක් අර කලින් කියපු එරියා වල ස්ටෙෂන් කිට්‍ටුව පිළිවෙළකට ලස්සනට හැඳලා..........පොඩ්ඩක් රවුම් ගගහා හිටියොත් කෙල්ලෝ ඇවිත් අර කොල්ලව ටෝක් කරලා උස්සන් යන ඒකට......
හරාජිකු හරියේ නම් වැඩිපුර ඉන්නේ Yamanba Style ඒකේ නැත්තම් Manba Style ඒකේ කෙල්ලෝ......ඔය ස්ටයිල් ඒකේ කෙල්ලෝ ගැන දැනගන්ඩ කියවන්ඩ "ජපන් ළමිස්සියො"
(ටෝක් කරනවා උස්සනවා වාගේ ටිකක් රස්තියාදු කාර වචන පාවිච්චී කලාට ඇත්තටම කොල්ලේක් කෙල්ලෙක්ට Nanpa කරද්දී බොහෝම ආචාරශීලී වචන පාවිච්චී කරලා
තමයි කතා කරන්නේ.....හරිය)
අපරාදෙ ඉතාලි ආවෙ කලිං දන්නවනං ජපන් යනවා ..
Deleteහෑ මටත් හිතෙනවා මචංලා.… යන්න ජපන්…
Deleteබාසාව ඉගනගෙන යමං. නැත්තං වැඩක් වෙන එකක් නෑ.
Deleteචඃ මටත් ජපන් යන්න හිතුනා එක අහලා
Deleteඔවෑයි ඉතිං විවිධ පැති කඩ තියෙනවා....ලේසී වැඩ නෙමේයි හරිය....
Deleteජපානෙට ටිකට් එකක් කීයද දන්නෑ
Deleteයන්න කොහොම උනත් එන්න නං ටිකට් එක ජපං රජයෙන් දෙයි !!!
Deleteඉවාන් මල්ලි ...අපේ ගයිය හොද පැහැදිලි කිරීමක් කරලා තියෙනව......
Deleteඋඹේ නෝනා මහත්මිය මේල බලං නෙ නැච්චන් මං එවන්නං අපේ එකීලා සෙට් කරගන්න සාස්තරේ....අර කමෂල් වල යන 'සං කුයික්'තෑගී දෙන සාස්තරේ වගේ....
උස අයට ඉල්ලුම වැඩිද?
Deleteනැතිව..... ඔය ගයිය කියල තියෙන්නෙ ඇත්ත.....
Deleteඋඹ උසද.....??????/
උස මහත කළු අයට ඉල්ලුමක් නැද්ද?
Deleteමම කොට නිසා මට චෑන්ස් නෑ. හැක් ;)
Deleteඋස කළු/තලෙළු සික්ස් පැක් නම්.......ජංගිය ඇදන් ඇග දිලිසෙන්න තෙල් ගාල සංගීතයට ඇග නැටෙව්වම ....ජංගිය වටේ යෙන් කොළ එල්ලන්නෙ මල්ලිවත් අත ගාල ඇන්ටිලා/අක්කිල ....
Deleteඑවන්නකෝ සහෝ මගේ මේලටත් ඒ සාස්තරේ...
Deleteජපන් බෝනික්කන් නැළවීම…
ReplyDeleteඕකුන් මුලින්ම ගඩොල් බෑම පිළිබදව දැනගන්න ඇත්තෙ කෙන්ජි අයියගෙන් වෙන්ටැ.
ඇත්තටම මල්ලි ඒවා නැහැ....ඇත්ත කතාව ඒක .....
Deleteඅපේ රටේ ඕක ලොකු වුනාට......
වයස 16 විතර ඉදල ඉගෙන ගන්න ගමං එක ගෙයි කෑම පටං ගන්නව පොඩි කාමරයක් ඇතුලෙ දෙන්න....
කෙන්ජෝ ජපන් සිරිස් එක ඉවර උනාම එහෙනම් මැලේසියන් තැටි රත් කොරන හැටි දාලා මැලේ සිරිස් එකත් ලියපන් මගේ අයියේ
ReplyDeleteකොහෙද බොල අන්ත්‍රස්දාන් වෙලා හිටියෙ.?
Deleteඔව් මැලේ ...වල් කතා ලියවිල්ල නවත්තල මා ගිය රට වල විස්තර ලියන්න ඉංනේ බං හෙක්...හෙක්..
Deleteකෝ තොපේ උත්සවේ.... පොටෝ....???????????????
http://www.photo.gossiplankanews.com/2014/04/sri-lankan-avurudu-ulele-malaysia.html
Deleteමෙතනින් බලහං ලොකු මාමෙ.
thnx පුත්‍රයා...
Deleteඔහෝ නියමයි ස්ටොරිය
ReplyDeleteලංකාවේ නිදහස්ම පොරම් වෙබ් අඩවිය සමඟ එකතු වෙන්න
හෙහ්....හෙහ්.... නියම නම් දාගනිල්ල අවසරයකින් තොරව උඹලගෙ රෙද්දෙ මචෝ....
Deletethnx .....
දේදුණු කැලුම් රඟ පෑ ඉතිං ඊට පස්සේ නම් චිත්‍ර කතාව ලියා ඇන්දේ බලංගොඩ සරත්මධු නේද?
ReplyDeleteජනක රත්නායක ඇන්දෙ චිත්‍ර මිත්‍ර පත්තරේට. ඒක තමයි උපාලිගෙ මුල්ම පත්තරේ. සරත්මධුගෙ "ඉටිං ඊට පස්සෙ" ගියෙ මල්ටිපැක්ස් එකේ සිත්තර පත්තරේ. මේකට ඔක්කොම ටැපලිල!
Deleteජනක රත්නායක සතුට පත්තරේට ඇන්දෙ නැද්ද.
Deleteශ්‍රීදේවි එකේ නං කාටුන් සීරීසෙකක්ම ගියා.
Deleteජනක රත්නායක සතුටට තමයි ඉස්සෙල්ලා ඇන්දේ මම හිතන විදිහට. සරත්මධුගේ ඉතිං ඊට පස්සේ සතුට පත්තරෙන් මල්ටිපැක්ස්ගේ සිත්තර පත්තරේට මාරුවුනා නේද? එහෙමයි මට මතක. චිත්‍රකතා සක්විති චන්දන ගුණසේකර නම් දන්නවා මගේ හිතේ.
Deleteමටත් පුද්ගලිකව මතක නැති වුනත් ජනක රත්නායක උපාලි එකට එන්න කලින් සතුට/සිත්තර දෙකෙන් මොකකට හරි ඇඳල තියනවා කියල මම අහල තියෙනවා.
Deleteදේදුනු කැලුම් ජනක රත්නායකගෙ කිව්වෙ ජේ ආර් ශ්‍රී ලංකා එකෙන් චන්දෙ ඉල්ලුවා වගේ කතාවක් නෙ! අද බිව්ව වැඩි වෙලා ද අඩු වෙලා ද මන්දා.
ඔව්. ජනක තමයි සතුට පත්තරේට සුසීමා කතාව ඇන්දෙ. ඒත් උපාලි චිතමිත්‍ර පටන්ගන්නකොට ජනක ඒකට එනව.
Deleteජනකගෙ අස්සන ජීවන් කොපි කරලද ජීවන්ගෙ එක ජනක කොපි කරලද දන්නෙ නෑ, දෙන්නම අලි "ජ" යන්නක් එක්ක තමයි පොදු අත්සන අඳින්නෙ.
කස්ටිය මේක බලලා තියෙනවද? http://slcomics.wordpress.com/
Deleteඅම්මට හුඩු ගෝල්ඩ් මයින් එකක්. තැන්කිව් කැන්ඩියන් මචෝ!
Deleteඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් එකේ අර ගොබ්බ රජිනිකාන්ත් ඇක්ෂන් දැක්කම පට්ට නොස්ටැල්ජික් ආතල් එකක් යන්නෙ :D
උඹල දන්නවද දන්නෑ සුසිල් ප්‍රේමරත්න කියන්නෙ කැලනි විහාරෙ චිත්‍ර ඇඳපු සෝලියස් මැන්දිස් මාස්ටර් ගෙ පුතා.
@මචං ඇනෝ........සුසිල් ප්‍රේමරත්නගේ පියා සෝලියස් මෙන්ඩිස් නෙමේ. ඒ වගේම අති දක්ෂයෙක්වූ එම්.සාර්ලිස් මාස්ටර්.
Deleteඅප්පට සිරි එහෙමද මචං තෑන්ක්ස්. සුසිල් සහ බන්දුල හරිස්චන්ද්‍ර වගේ ටැලන්ටඩ් ආටිස්ට් ලා දෙන්නෙක් මගෙ හිතේ අපේ චිත්‍ර කතා ඉතිහාසෙටම ඉන්න නෑ. මට උන් දෙන්න ගෙ කතා නම් එච්චර දිරෙව්වෙ නෑ.
Deleteමචං......මටත් ඒ දෙන්නාගේ කතාවලට වඩා දයා රාජපක්ෂගෙයි, වික්‍රමගේ (පී.වික්‍රමනායක ) කතායි හිතට වැදිලා තියෙනවා. ඒත් මම පොඩිම කාලේ අපේ අයියා කෙනෙක් සුසිල් ප්‍රේමරත්නගේ ලන්දේසි හටනයි, තවත් චිත්‍ර කතාවකයි පොත්වල අලවලා තිබිලා කියෙව්වා. ඊට පස්සේ නම් එච්චරට ගතියක් දැණුනේ නැහැ තමයි.
Deleteඔව් ඔව් දයාටත් මිනිස්සුන්ගෙ චරිත හදන්න මාර ටැලන්ට් එකක් තිබ්බා, පට්ට sense of humor එකකුත් එක්ක. පොර නම් තාම අඳිනවා, පරන සෙට් එකෙන් මගෙ හිතේ තාම වැඩ කරන්නෙ පොරයි තලංගමයි විතරයි. අනික් මරු එකා මිහිරට ලියපු එස් ඒ දිසානායක.
Deleteමාර කන්සර්වේටිව් සීමාවල් ඇතුලෙ ඉඳන් ඕන රසයක් දෙන්න ටැලන්ට් එකක් තිබුනු මිනිස්සු.
කකා,ඉන්දික,හැලප,PM,අරූ,මගෙ යාවජිව ඇනෝ ......
Deleteමගේ තේරුමක් නැති පෝස්ට් වලට උඹල දෙන සංවාද අගය කරමි....
දයා රාජපක්ෂ සොදුරු මිනිසෙක්......
වයසින් මා හා ඔහු අතර ලොකු පරතරයක් තිබුනද සවස සිට එළිවන තෙක් අප කීප දෙනෙක් ගත් විනෝද රාත්‍රී අදටත් ප්‍රීති ජනක මතකයන් සේ ඉතිරිව ඇත...
//අපේ අයියා කෙනෙක් සුසිල් ප්‍රේමරත්නගේ ලන්දේසි හටනයි, තවත් චිත්‍ර කතාවකයි පොත්වල අලවලා තිබිලා කියෙව්වා//
Deleteඅරූ,
කොහොමත් ලන්දේසි හටන 70 ගණන් වල පොත් සීරීස් එකක් විදිකට තිබුනනේ (ඒ අමතරව ශ්‍රී වික්‍රම සහ තවත් කිහිපයක් )
ඔය කියන්නෙ ඊට ඉස්සරද?
ප්‍රා.......මම කියන්නෙත් 1970 ගණන්වල තමයි. මේවා ඔක්කොම පත්තරවලින් කපලා අලවලා තිබුනේ. බිලිපූජාව කියලත් එකක් තිබුනා.
Deleteඅරූ,
Delete70 ගණන් වල ලන්දෙසි හටන , ශ්‍රි වික්‍රම සහ තව කතා පොත් සීරීස් විදිකට පබ්ලිශ් කරල තිබුන. වෑඩිය විකුනන්න තිබුනෙ පත්තර කඩවල, එල්ලල තිබුනෙ. මතක නෑද්ද?
මතකයි...මතකයි....ඒවා ඔක්කොම අර පරණ ශ්‍රී සඟරාව වගේ හැඩයට අච්චු ගහලා තිබුනේ.
Deleteමමත් හරිම ආසාවෙන් උඹලගේ සංවාදය කියෙව්වා. අද තමයි කලකට පස්සේ මේ පැත්තට ගොඩවුනේ.
Deleteහරි අරෑ සතුට පත්තරේ තමයි ජනක හිටියේ. 1976 විතර තමයි සිත්තර පටන් ගත්තේ. ඒත් ජනක රත්නායක ඒකට ගියාද මට මතක නෑ. ඒත් සතුට මධුර උනාට පස්සෙත් ජනක, වික්‍රම,දයා ඒ වගෙම අනුර විජේවර්ධන මධුර පත්තරෙත් හිටියා.
සුසිල් ප්‍රේමරත්නගේ ලංදේසි හටන මමත් ඉතාමත් ආසාවෙන් කියෙව්වා. ඒ වගේම තමයි බංදුල හරිශ්චන්ද්‍රගේ කතා. අමරණීය අතීත සැමරැම්. උඹලා හැමෝටම පිං මතකය අළුත් කළාට.
අඩේ අැත්තටම අැයි අර JR කියල කොටල තියෙන්නේ MR කියල කොටල නැත්තේ..
ReplyDeleteජපානෙන් ඔබට ගඩොල් බෑම පිළිබද මහාචාර්ය උපාධියක් හිමිවනවා සිකුරුය...
ජය වේවා!!!
JR මහින්දට වඩා බණ කාරය බං .....
DeleteMR ඇවිල්ල බයිල රජා නෙ .....
එහෙ ගඩොල් ඔලට තැනක් නැහැ බං .... මහ කර්මාන්තෙට මිසක්ක....
මව් තුමියගෙ ඔරොප්පුවට ගිහිල්ල ඔන්න පොඩි ඒවලින් ටිකක් ගොඩ දාගෙන එයාලව සංතෝෂ කොලා විදානෙ ... හෙක්...හෙක්....
දේදුනු... කැලුම්..... අපේ පුංචි කාලේ විරයෝනේ ......නොදන්නා කාලේ සිත්තර පෙරලන කොට
ReplyDeleteඑහෙම නේ... මං ඒ මතකෙන් ලිව්වෙ බං ..... ඇදපු එකා වැරදියට ලියවිල ....
Deleteකරකවලා අතෑරියා වගේ. මචං, රෑට ඩ්‍රින්ක් එක දාලා ලියලා, උදේ නැගිට්ට වෙලාවක පැටලුං ඇරලා පබ්ලිෂ් කලානම් එල.
ReplyDeleteයකෝ කැලුම් දේදුනු ජනක රත්නායකගේ නෙවෙයි. බලංගොඩ සරත්මදුගේ.
ඔය ගඩොල් කර්මාන්තේ කරන එකම රට අපේ රට වෙන්න ඕනේ. මම දන්න තරමින් ඉංග්‍රීසියෙනුත් ඕකට වචනයක් නෑ. ලෙග් හම්පිං කියන්නේ ඕකට නෙවෙයි.
මදැයි මාත් හිදෙමි අඕකි සහ මයිකල් යෝක් ගැන කියවන්න ආවා.
බැරිද ඕකට අලුත් වචනය හදන්ඩ....? ලෙග් හරියන් නැත්තම් දාමු thigh humping කියලා ....එහෙමත් හරියන් නෑත්තම් දාමු thigh job කියලා ....
Deleteඅනික හෙන්රීට ඈත පෙරදිගත් එක්ක ගණුදෙණු අඩුයි වාගේ.......
Sumata
ඔය ගල් කැපිල්ල හොයා ගත්ත එකාට සම්මානයක් දෙන්න වටිනවා බන්. ෂුවර් එකට ඕක කොලු සීන් මහත්තයෙක්ගේ වැඩක්.
Deleteමං ඉතිං උගන්නන එකෙක් නෙමේ නෙ හෙන්රිය.... පැය 18 ටේම මතින්.....
Deleteඅපේ එව්වො ගොඩක් සංවරයි.....
ඉංදියාවෙ උත්තල ජංගිය ගලෝලම බලෙන්නේ දෙන්නෙ ..
මොකක්ද මේ "ගඩොල් බෑම" කියන්නේ? දන්නේ නැති නිසයි අහන්නේ.
Delete//ඔය ගල් කැපිල්ල හොයා ගත්ත එකාට සම්මානයක් දෙන්න වටිනවා බන්. ෂුවර් එකට ඕක කොලු සීන් මහත්තයෙක්ගේ වැඩක්.//
ගඩොල් බෑම = ගල් කැපිල්ල ද?
//ෂුවර් එකට ඕක කොලු සීන් මහත්තයෙක්ගේ වැඩක්//
Deleteඅරූ ,
එහෙමම කියන්නත් බෑහෑ
සමහර අප්‍රිකානු ගෝත්‍ර වල (Zulu- SA, Matabele- Zim) විවාහයට පෙර කපල්ස් එසේ කිරීම සමාජයේ පිලිගත් එකක් කියල තියනව. කන්යාබාවය ආරක්ෂා කිරීම සදහා රෙකමන්ඩ් කරල තියනවලු. මම නම් කියෙව්වෙ ගොඩක් ඉස්සර Wilbur Smith ලියපු එකක්. ගූග්ල් කරල හොයා ගන්න පුලුවන් වෙයි සමහර විට.
ඒක නෙමේ අර අක්කද මුලින්ම කියල දුන්නෙ?
Henry B,
DeleteDry humping?
@ Pra Jay හා..හා... මටනම් එයා තමයි!!
Deleteඑතකොට ජපානේ ජේ ආර් ට එච්චර සලකනවා කියන්නේ බොරු නෙමෙයි නේ බං. මට හම්බ වෙච්ච ජපන්නු නම් ජේ ආර් තියා මෙහේට එනකන් ලංකාව කියලා රටක් තියෙනවද කියලවත් දන්නේ නෑ කියලයි කිව්වේ.
ReplyDeleteසමස්තයක් විදිහට දන් නෑ තමයි... හැබැයි ළඟදී ඉඳන් ලංකාවට යන පිරිස වැඩියි....
Deleteඋඹට අම්බ වෙලා තියෙන්නෙම ලොන්ත සෙට්....
Deleteඅර මං උඹට එව්ව චීන කොරන්නෙම ජපන්/කොරියන්/චීන/මැලේ කම්පැනි වල කෙල්ලො,කොල්ලො නිවාඩු වලට එල රටවලට යවන එක....
දැන් ලංකාව ගැන නොදන්නෙ කවුද බං .....
ඉපදෙන්න ඉන්න එකා ගෙඩි සුපියල් ලක්ෂ තුනක් නය කාර රට ගැන....
කියෝල ඉවරවෙනකොට ඔලුව කැරකෙන්න ගත්ත මචෝ.ආයෙම කියවන්න වෙනව.ෆ්ලයිට් එකේදී skotch or wine කියල ඇහුවට දෙන්නෙ එකම එක පෙග් එකයිනෙ බං.ආයෙ ඉල්ලයි කියල උන් ඊට පස්සෙ පැත්ත පළාතෙ එන්නෙ නෑ.ඔය ෂොට් එක බීල කුරුවල් වෙනවට වඩා නොබී ඉන්න එක හොඳා.
ReplyDeleteආන්න හැලපයියේ.. යද්දි පොල්කිච්චෙක් ඉනේ ගහං ගියාම ඔය කෙල්ලන්ට පදිරි වෙන්න ඕන නෑනෙ..
Deleteමං මේ නොදන්න කමට අහන්නේ ඔය ප්ලේන් එකේ යනකොට ගල් බාගයක් එහෙම ඉනේ ගහං යන්න බැරිද????????????
Deleteඉනේ බෑ ..හෑන්ඩ් ලගේජ් එකේ පුලුහං ml 100 ක් ද කොහෙද දියර ජාති..මගෙ නං වතුර ලීටරේ බෝතලයක් ගෙනාව අවුලක් උන් නෑ..
Deleteඉනේ ගහගෙන යන්න බෑ විදානේ,බෝඩිං වෙනකොට මෙටල් ඩිටෙක්ට එක ලඟදි ඔවුන් ජංගිය විතරක් ඉතුරුවෙන්න අනික් ඔක්කොම ගලෝල බලනවනෙ.
Delete@ පත්තතෙර් ml 100 ක් නම් හාෙදටම මදි අඩු ගානේ 375 ml වත්..
Delete@ හැලපේ
Deleteඔන්න මං රට යන අදහස අතඅැරියා..
100ml නෙවෙයි ඩියුටි ෆ්‍රී එකෙන් දෙන ෆුල් අලවන්ස් එක ඩියුටි ෆ්‍රී ෂොප් එකකින් ඔන්නම් අරන් යන්න පුලුවන්. සාමාන්‍යයෙන් රටේ හැටියට 2 litre විතර.
Deleteඅර නීතිය තියෙන්නෙ පිටින් අරන් යන ඒව මොනවද කියල සිකියුරිටි ෂුවර් නැති නිසා.
අපේ අයිතිවාසිකමක්නෙ ..නැද්ද හා !! මමනං ඇරං මයි යන්නෙ .. ඕ යේස්. හියුමන් රයිට්ස් ඔෆ් රටවිරුවෝස් ..
Deleteමගේ ලියවිලි උඹ දන්න වනේ මචෝ.....
Deleteඉකනොමි & තව මගුලක් තියෙනව නේද....
අපේ ඔය මහපු රෙදි ගේන්න තායි ගිය ගොබ්බ හැත්ත තමයි මුල් කාලේ එලට දීපු ඉකනොමි ක්ලාස් එක කෑවෙ ....
ටොයලට් එකේ තබන මුඩි නැති ෆර්ෆියුම් කුප්පිය පවා උස්සගෙන ගියා...
ජපානේ JR ගහලා තිබ්බට චීනේ ගහලා තියෙන්නේ MR කියලා බොරුනේ ඕන නම් ගිහින් බලපන් . . :D
ReplyDeleteපික්ෂු තොට......
Deleteකොන්ඩෙ බැදපු චීන්නුන්ට එච්චර පීච්චු නැහැ.....
උංගේ නම් ගහනව අපේ අධි වේග .....&........ ඇම වියා පුති වල..... හැක් ...හැක් ....
ලස්සනයි... ජපානේට ගියා වගේ තාත්ති.....
ReplyDeleteතාත්ති ?????????? :o
Deleteතාත්ති කියන්නේ ජපන් භාෂාවේ වචනයක් වෙන්නැති..
Deleteමොකක්ද බොල මේ
Deleteඉමෙල්ඩාගේ දුවද?
Deleteඒ දරුව මගේ දුවෙක් ඇත්තටම....
Deleteකවුරුත් කලබල වෙන්න එපා....
උසාවි නඩු තීන්දු මොකුත් නැහැ....
ඒ එයාගේ... නිදහස...
අනෙක් කොටස එනතුරා නොඉවසිල්ලෙන් බලාසිටිමි :D
ReplyDeleteදෙන්නං රත්ටරන් ...
Deleteහ්ම්ම්ම්ම්ම්ම්.......................................උඹ එදා මට කෝල් කලේ මේක ලිය ලියා ඉන්න ගමන්ද? 'ජපානේ සිංහල අවුරුද්ද' වෙනුවෙන් සකේ සකසුකි 50 ක් විතර ඇදලා ඇරලා තමයි තෝ මේක ලියලා තියෙන්නේ. අඩු පාඩු කියලා දෙන්න හම්බවෙයන්කෝ මෙහෙ ආව දවසක.
ReplyDeleteඔබ තුමා ගැන මගේ හිතේ මැවිල තිබුන රූපය එහෙම පිටිං ලැබුන පසුව පින්තුර බලද්දී...
Deleteඅනේ....විචාරක තුමණි ..... කට හඩ කෝල් කරද්දි ...හිතුව 30 හේ විතර මගේ බැජෙක්ද කියල....
ඔබ සුන්දර මිනිසෙක්........;
චිරං ජයතු..... තුමණි ...... (හදවතින් කියන්නෙ මචෝ කියල)
අග තියන ජපන් කෙල්ලන්‍ගෙ විස්තරේ නං නියමයි :-)
ReplyDeleteඑහෙමද ...?? කොල්ලො ගැන නැහැ විස්තර මා ලග......
Deleteඅපරාෙද් ජපාෙන් ගිෙය් නැත්ෙත් කියලා හිෙතනවා ෙකන්ජි............................
ReplyDeleteහ්ම්ම්ම්ම්..... මට ගොඩක් හිතුන....?????
Deleteකෙන්ජි......මට ඔය ජපන් ලපන් එකක් සෙට්වෙලාම නැහැනේ බන්. ඉස්සර ඉඳලා හිටලා තමයි ජප්පෝ එන්නේ. ඒ ආවෙත් වයසක අය ගෲප්ස් පිටින්. ඉස්සර ඔබරෝයි එකට ආවා එහෙම ගෲප්ස්. මුන් මාර පොරවල් බන් පාන්දර හතරට විතර එනවා බ්‍රෙක්ෆස්ට්වලට. අපේ එකෙක් හිටියා රොහාන් සමරකෝන් කියලා. මූ කරන්නේ එන සෙට් එකට (10-15) එක ලෝන්ග් ටේබ්ල් එකකට දාලා වාඩිකරවනවා. අරුන්ට ඉංග්‍රීසිත් බැහැ. ඒ වෙලාවට මචං අපිට වෙන වැඩ තියෙනවා සෑහෙන්න.... බ්‍රෙක්ෆස්ට් දෙනවාට වඩා. අපේ එකා මචං ඒ ටේබ්ල් එක ගාවට ගිහින් දොහොත් මුදුන් තියලා "අනෝ...නව් ප්ලෙයින් තයිම්..ප්ලෙයින් තයිම්" කියලා නමෝතස්ස කියලා පටන් ගන්නවා. පව් බං අර වයසක සෙට් එකම නැගිටලා වැඳගෙන ඔන්න උනුත් පටන් ගන්නවා. ඔය පාන්දර හතරට මොකෙක්වත් එන්නේ නැහැ රෙස්ටොරන්ට් එකට. මූ පේලි දෙකක් විතර කියලා "ඕකේ...නව් යු කැලි ඔන්" කියලා ...අපේ ඉතුරු වැඩ පටන් ගන්නවා. පව් බන් අරුන් පැය බාගයක් විතර අර ගාථා ඔක්කොම කියලා ඉවරවුනාම තමයි මූ ගිහින් සර්විස් එක පටන් ගන්නේ.
ReplyDeleteමට දැනුත් මැවිලා පේනවා අර වයසක මිනිස්සු පුටුවලින් නැගිටගෙන ගාතා කියනවා.
මචං..... මේ ජපං හුත්තල එලි වෙනකං කම්පනියන් එකීලා එක්ක 1 විතර වෙනකං හැමිනිල ...පාන්දර 4 ට උණු වතුර එකේ බැහැල 5 ට කනව උදේට....
Deleteහැබැයි මචෝ වෙලාවට කන එක ගැන ....කියල වැඩක් නැත....
අපේ වගේ....කොත්....&.....ඒවා වැඩක් නැහැ මච්ච්චෝ....
මම ඉන්නෙත් ඔය ෆීල්ඩ් එකේමයි අරූ අයියේ..අපිනම් 6.30 am /9.30 am ..9 ට ආවෙ නැති අයට රූම් එකට ඉන්ෆොම් කරනවා 10 ට බ්‍රෙක්ෆස්ට් අකුලනවා සක්කරය ආවත් බාර් එකෙන් පේ කරලා කන්නයි තියෙන්නේ..
ReplyDeleteකියන්න ගියෙ ඉන්ඩියන් ගෲප් එකක් ෆස්ට් ටයිම් ආව මචං හොටෙල් එකම මංඥං උනා.. බ්‍රෙක්ෆස්ට් එකෙන් හොරෙන් ටී බෑග් සාක්කුවෙ දාං ඇවිත් බාර් එකෙන් කෝප්පයි උනුවතුරයි ඉල්ලනවා ඇවිත් මහ රෑ..බාත් ටබ් යූස් නොකර ඒකට බැහැලා ඩස්ට් බින් එක සෝදල ඒකට වතුර පුරෝගෙන ඔලුවෙ නාලා..මොකෙට් වලට වතුර ඇදලා..අපිත් ගියා බලන්න අන්තිමේ ස්ටාෆ් එක හැමෝම ගිහින් බලද්දි..රූම්ස් වලට යන්න බෑ හර්බල් ඔයිල් හම් එක එනවා..බිම හැම තැනම මුරුක්කු රටකජු පොතු..පව් කියල හිතුනා සුද්ද කරන ගෑණු ගැන බං.උදේ බ්‍රෙක්ෆස්ට් එකේ ඉද්දි අපිර ෂූ ෂූ ගාල අත්පුඩි ගහල අඬගැහුවේ..මට ගානක් නෑ යුරෝප් උන්ට මල පැනලා...ෆස්ට් ගෲප් එකෙන්ම ඒ ඒජන්සි එක නැවැත්තුවා..හිමාලයා ද මොකද්ද නම ඒකෙ..අපිත් බුදු නෝන්ඩියක් කෑව උඹලගෙ රටවල් වල මිනිස්සු මැනර්ස් දන් නැද්ද කියලා..මං කිව්වා ඉන්දියාව වගෙ නෙමෙ ලංකාව කියලා.
රූම් එකට පිටි ගෙනත් අනල අයන් එකේ අලෝල රොටී පුච්චන් කන ගඳයො ජාතියක්නෙ පත්තර මල්ලි උන්,ඔවුන්ට මොන මැනර්ස්ද.
Deleteහෝදන්න දෙයක් නෑ සිරාම ටෝක් එක හැලප අයියේ..ආයෙ ඔයා දන්නවනේ කස්ටිය ගැන අපිට වඩා..කොහොමද සැප..ටවල්, මග් හිටන් අඩුයිලු ..චැහ්.
Deleteඉන්දියන් කාරයන්ගෙ හැටි හෙන්රි අයියත් කිව්ව.
Deleteඅනේ මන්ද රාජ් අයියෙ.. ගම කෑව.අපි ලොකු ලයින් දීගෙන හිටියෙ..රෙදි ගැලවුනා අපෙත් බං !!
Deleteඉංදියන් කස්ටිය ගැන කතා කොරල වැඩක් නැත...
Deleteසමහර අය ඉන්දියානුවන්ට සලකයි බොක්කෙන්....
අදටත් ....මායිම් නොකරමි හැත්ත ....
නිතර හමු වුනත් මා දරු දෙදෙනා සමගින් පා සැලේ ....
එහෙනං ජපං කෙල්ලො එහෙමයි ඈ.....
ReplyDeleteගල් ලෝඩ් කිවුවම මතක් උනේ..අපේ බුවෙක් රුසියාවෙ ගිහින් යුනිවර්සිටියෙ කෑල්ලක් සෙට් කොරං ගලක් කපන්න ගිහින් අනූනමයෙන් බේරිලා තියෙන්නෙ ඩොකෙක් ගාවට එක්කන් යන්න හදල මූට මානසික පුස්නයක් තියෙනව කියල. ඊට පස්සෙ මූ ලංකාවෙ බඳින්න ඉස්සෙල්ල රෙඩ්ඩ පොට් කොරන්නෑ කියල දහ අතේ තේරුං කොරල බේරිලා තියෙන්නෙ. පිස්සු බම්ප් වෙනව ඕයි......
බලාන ගිහයම කෙන්ජිය එහෙම්පිටිංම බ්ලූ ෆිල්ම් එකක්නෙ... හෙහ්...හෙහ්....
අන්න රට
Deleteකියල වැඩක් නැහැ X .... උඹල දන්න නිසා මම ගොඩ බං ...එල...
Deleteජපානේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!!!
ReplyDeleteහ්ම්..... නේ....???
Deleteමේ අපිටත් එන්න බැරිද දන්නේ නෑනේ ජපානේ පැත්තේ පොඩි ටුවර් එකකට එහෙම..
ReplyDeleteමල්ලි උඹට හොඳටම ෂුවර්ද අර නංගී මේක බලන්නේ නෑ කියලා?
Deleteඋඹට බඩු සුවර් ...මෙහෙ එන්න දිනේෂ් මල්ලි.....
Deleteසුදික මල්ලිය ,,,, ඒකී එල කෙල්ල බං ... මූට පන....
දැක්කොත් කියාවි එයාවත් එක්කගෙනම යන්න කියලා..
Deleteකෙන්ජි අයියා කිවුවා හරි..
කවුද ඒ නංගී :D
Deleteනංගි කවුද කියල හැමෝම දන්නව .....
Deleteඇයි ඔයා අහන්නෙ .....
මගේ ලිපියකට කමෙන්ට් එකක් කෙටුවමද කොහෙද ඉදගෙන .....
මටත් කියල දෙන්ටෝ....
ReplyDeleteගල් කපන එකද...?
Deleteමේ ටිකක් විතර පෝස්ටු කීපයක් ලියන්න බැයිද ජපං ගැන....
ReplyDeleteමොකද කියන්නෙ බෑ වගෙද
මෙතන ඉදල ලියන්නෙ එහෙම බං ...
Deleteකියෙවිවා
ReplyDeleteඑච්චරයි....
Deleteහරුප රාශියකින් "රසවත්" ඇත.
ReplyDeleteරසවත් නම් සතුටකි.....
Deleteමොනවා කියන්නද කියලා කල්පනා කරන්නෙ ...ඊලග කොටසත් බලමු ...අපේ රටෙත් තියෙනවා ස්භාවික උණු වතුර ලිං :)))
ReplyDeleteඅපෙත් තියෙනවා උණු වතුර ලිං ..... බැස්සම අඩුද මන්ද රස්නෙ ඒවායෙ ...????
Deleteමේක කියෙවුවම ඔසී යන්න සල්ලි ගෙවපු උන් ඔක්කොම ජපන් යන්න ඕනෙ කියයි..
ReplyDeleteහෙක්... හෙක්... සරා.... :) :)
Deleteජපන් විතරක් නෙමේ බ්‍රසිලියන් ඒවා ගෑනත් ලියන්න
ReplyDeleteඅනිවා... මචෝ....
Deleteමගේ සවුත් ඇමරිකන් අහිංසකාවියන් කෙසේ අමතක කරම්ද....????
ඉස්සර මම බෙන්තොට බීච් හොටෙල් එකේ රිසෙප්ෂන් ඉන්න කාලේ ජප්පෝ සෙට් වගයක් ආවා. අපිත් ඉති ඉචි, නී, සාන් කිය කියා ඉලක්කම් පාඩම් කරා. උන් යතුරු ඉල්ලන්නේ එහෙම ඉලක්කම් වලින්. අපේ කොල්ලේ කෙල්ලන් ගැන කොච්චර හිතනවද. නේද ?
ReplyDeleteඉචි නී වලට වඩා ...ඔහයියො ගොසයි මසු ( සුභ උදෑසනක් )....දේවල් දැන් නම් ලංකාවෙ හොටෙල් වල අහන්න ලැබෙනව එයාලට.....NHK TV නැරබුම් ඇතිව...
Deleteහ්ම්ම්ම් සුදික මල්ලි එහෙම තමා ඉලක්කම් කියන්නෙ ..
ReplyDelete@ ප්‍රොෆයිල් ඇනෝ මචං....අපි ඩිස්කස් කරකර හිටිය ත්‍රෙඩ් එකේ මොකක් හරි අප්සට් එකක්. මෙතැන දාන්නම්..
දිසානායක මහත්තයා පෙන්නපු යෝධයා,බටකොල ආච්චි කවදා අපේ දරුවන්ට පෙන්නන්නද?
මචෝ, ඔය හිඟුල්වල දිසානායකයි එස් ඒ ඩිසානයකයි එකම කෙනාද?
Deleteඅපේ ලොකුබාහු ගාව ඔය දිසානායකගෙ චිතරකත පොත් දෙකතුනක්ම තීනව. ඒත් බටකොල ආච්චිගෙ කතානං හොයාගන්න තැනක් දැන් නැතිවෙයි.
අනික් එක අර පියල් උදය සමරවීරගෙ මකාගෙ යලක්. අපේ කාලෙ ජනප්‍රියම කතාව.
ඔය කතාව විජය පත්තරේ ජනප්‍රිය වෙන්නත් බලපෑව. අනික හරියට කලොත් ළමා පත්තරේකින් කොයි තරම් දුරක් එන්න පුලුවන්ද කියල රංජිත් විජේවර්ධනල පෙන්නුව. බලහන් ලේඛවුස් එක ගත්තම උන් ආයි පටන්ගත්තෙ ඔය විජය පත්තරෙන්. දැන් ලංකාවෙ වැඩිම විකිනෙන ඉරිද පත්තරේ ලංකාදීප !
මේ දෙදෙනෙක්ද එක් කෙනෙක්ද කියන එක මට ෂුවර් නැහැ.
Deleteයෝධයා සහ පඬිතුමා නමින් පොතක් ගිය අවුරුද්දේ මෙතුමා එලිදක්වා තියෙනවා. හොයාගන්න බැරිවෙන එකක් නැහැ.
පියල් සමරවීර තාම කාටුන් අඳිනවා නේද?
අරූ මචෝ මේ කමෙන්ට් එක දැක්කෙ අද!
Deleteයෝදය මතක් වෙලා තමයි මට එස් ඒ මතක් වුනේ. මගෙ යාලුවෙක් ඉන්නව ලංකාවෙ කම්පනි එකක සෙකන්ඩ් ඉන් කමාන්ඩ් - ඌ කියන්නෙ වැදගත් ජොබ් එකකට ගන්නව නම් පුංචිත්තට තොප්පිය වැටුනු හැටි දන්නවද කියල ඉන්ටර්වීව් එකේ අහන්න ඕන කියලා. :P
අපේ අය්ය කාරයට ගත්තු පත්තර මිටි ගහල තිබුනු නිසා මට අවුරුදු 3 විතර කාලෙ ඉඳන් පබ්ලිෂ් වුනු මිහිර පත්තර කියවන්න හම්බ වුනා. මචන් ඒ කාලෙ මිහිරෙ ගිය "මළ සිරුරු පිරික්සුම", "වන්නියේ සත්‍ය කතා" වගෙ සිරා ආටිකල් දැන් අඩල්ට් පේපර් එකකවත් යන්නෙ නෑ.
ඉන්දික මචන් හිඟුල්වල වෙන එක්කෙනෙක්. පොරත් එල ඩයල් එකක් තමා. එස් ඒ ගෙ ශෛලිය හිඟුල් ගෙ වගෙ සියුම් වත් කියුට් වත් නෑ. ඒ උනාට පට්ට ආතල්. මේ බලපන් මෙතන.
පියල් නුත් පට්ට ටැලන්ටඩ් පොරක්. ජීවිතේම විජය ල ගාව. මචන් දිනපතා සිංහල පත්තර වලිනුත් අනික් ඒව විකිනෙන්නෙ කඩවල ලංකාදීප ඉවර වුනොත් විතරයි.
අපේ පොඩි එවුන්ට කොච්චර දේවල් මිස් වෙනවද!
ඇනෝ....මමත් මේ පොත පිටකරා කියලා අහලා තිබුනා. නමුත් පින්තූරයක් දැක්කේ උඹේ ලින්ක් එකෙන් සෑහෙන්න කාලයකට පස්සේ. ඇස්ට්‍රික්ස් ඇන්ඩ් ඔබ්ලික්ස් මතක් වුනා එක පාරටම...පොතේ කවරේ දැකලා.
Deleteඅඩෝ great minds think alike :P
Deleteමම කලින් කමෙන්ට් එකේ ලියන්න ගියේ එස් ඒ සමහර විට ඇස්ටරික්ස් එකෙන් ඉන්ෆ්ලුවන්ස් වෙන්න ඇති කියලා. පොර ගෙ බටකොල ආච්චිත් ටිකක් වෙස්ටර්න් කතා වල ස්ටයිල් එකක් තිබුනා නෙ, පොරට මාර ටැලන්ට් එකක් තියෙනවා ඒව අපේ ඌරුවට අපේ වැලියු සෙට් එකට ගලපන්න.
එස් ඒ ආර්ට් ටීචර් කෙනෙක්. තාමත් ෆුල් ෆිට් එකේ හැපී එකේ ඉන්නවා ලු.
ඔය බටකොල ආච්චිගෙ සීන් එක වගේ කොස්සෙ නැගල යන සීන් එකක් මම "ටොම් න් ජෙරී" කාර්ටූන් එහෙක දැක්ක. ටොමා ඒකෙ කොස්සෙ නැගල යනකොට මතක් උනේ ආච්චිගෙ ඉදල. මම හිතන්නෙ පොඩි වෙස්ටර්න් ඉන්ෆ්ලුවන්ස් එහෙකින් තමයි ඒව ඇඳල තීන්නෙ. අනික උන් ආර්ටිස්ල උනත් නියම ද්විභාෂා උගත්තු නිසා කියවල තියෙන්න ඇති.
Deleteහිඟුල් කියන්නෙ මාර පොලිටිකලි සෙන්ස් පොරක්. පොරගෙ කතා වගේම චිත්‍රත් හෙන ඩීටේල් වලට යනව. මිනිහගෙ වැඩිපුර තීන්නෙ ජාතක කතා. ඒත් ඒව යටින් "අද" දවසෙ අය්යල හීනියට ඇදල අරිනව.
අපේ ගෙදර පොඩි උන්ට බලන්න පුළුවන්තරම් ඔය පරන උන්ගෙ චිත්‍රකතා පොත් මම ගෙනත් තීනව. මොකද ඉස්සරම මම මට වඩ උස රිවිරැස පත්තරේ අරන් බලන්නෙ බලන්නෙ යූනුස්ගෙ කාර්ටූන්. පස්සෙ දිවයිනේ අමිතගෙ. අමිත කියන්නෙ අපි පොඩි කාලෙ ගිය හේනපාර විද්‍යාලෙ මැටි වැඩ සෑර් :).
ඉන් පස්සෙ මිහිර අරන් දුන්නම ඒකෙ චිතරකතා ටිකයි කමලක්ක්ගෙ පිටුවයි. අන්තිමටම සිත්තර පත්තරේ.
මචෝ බඳුනේ ලූ මිදි බඳුනේ හැඩය ගනියි කියල සේකරද කොහෙද කිව්වලුනෙ. අන්න ඒ වගේ අපි පොඩි උන්ට දෙන දේ තමා උන් බලන්නෙ, ඉගෙන ගන්නෙ. ඒ හින්ද මම පුලුවන් තරම් අපේ උන් දෙන්නව ගේම් සංස්කෘතියෙන් අයින් කරල පොත් වල තිබ්බ.
මට මේ ලඟදි මෙහෙ තිබ්බ ඉන්දියන් බුක් ෆෙයා එහෙකින් ලැබුන උමංදවයි සත්ත්ගුම්භ ජාතකෙයි තීන ඉංග්‍රීසි චිත්‍රකතා පොතක්. ලොකු බාහු දැන් දෙවෙනි වර කියෝගෙන යනව ඒක. දැක්කම මතක් වෙන්නෙ අපි අර තුන්කාලෙ චිත්‍රකතා පොත් අය්යලගෙන් උස්සල කියෝපු හැටි :)
අර පියල්ගෙ කතාව උඹට මතකද, මුලින්ම පටන් ගත්තෙ මල් මාමා කියල. පස්සෙ මලක් ඉඹල ඇටේ අසට ගිහින් ඒක ගන්න දීපු බෙහෙත් පෝර එක්ක මාරුවෙලා නහයෙ මලක් ඇවිත් කපන්න ගිහින් කතුරු කැඩිල සීන් ගොඩක් වෙලා, පස්සෙ කතාව මකාගෙ යලක් වෙනව. මම ඕක දවසක් අපේ පුතාට කියන්න ගිහින් අම්බානෙක නෑව :D
ඉන්දික......උඹ දරුවන්ට මග පෙන්වීම වෙනුවෙන් දරන ආකල්පයන්ට මම බොහොම ගරුකරනවා. අද බොහොමයක් දෙමව්පියන් ළමයින්ගේ ඔළු කුරුවල් කරනවා.
Deleteඋඹේ මේ කමෙන්ට් එකත් එක්කම මට හිඟුල් මහත්තයාගේ කතා හෙමිහිට මතක් වෙනවා. මට පියල්ගේ ඔය කතාව මතක නැහැ. මම එතකොට කතාකියවන කාලය පහුකරපු වයසේ වෙන්න ඇති.
අමිත අබේසේකර කියන්නේ අති දක්ෂ මාධ්‍යවේදියෙක්. සෙන් තෝමස් ප්‍රඩක්ට් එකක්. මට මතකයි දෙහිවල හිල් ස්ට්‍රීට් එකේ හිටිය බව. This is my island කියලා කොළම් එකක් ලිව්වා සන්ඩේ ටයිම්ස් හෝ අයිලන්ඩ් පත්තරේට කියලා වැඩක් නැහැ. චන්ද්‍රිකාට සැටලයිට් කියන වචනේ ගෙනාවේ අමිත් මගේ හිතේ.
හිඟුල් ගෙ චිත්‍ර මරු. මේන් කැරැක්ටර් පාරෙ යද්දි ගස් යට වැටිල තියන ගෙඩි වල ඉන්න පනුවොත් අඳිනව.:) පොර විජයට ඉස්සරම ලිව්වෙ උඩින් වැටුනු කුමාරයා කියල රජ කතාවක්. උගෙ රජවරු ඔක්කොම ඉන්නෙ ෂෝට් ගහගෙන කෝටු කකුල් වල මයිල් එක්ක :D
Deleteපස්සෙ මල්මාමා කතාව නමක් නැතුවම ගියා මට මතක හැටියට. පොරගෙ කැලේ කතාව මතකද? ඒකෙ කවි මට තාම මතකයි. "කැලේ කතා ගොතා අඳින තමුසෙ නේද පියල් - තමුසෙ අල්ල ගන්නයි අපි ආවේ මේ දවල්" - ඇනිවසරි එඩිෂන් එකට හැම අවුරුද්දකටම පාරක් සත්තු ටික ඇවිත් කාටූනිස්ට බැස්ටිය දීල යනවා.
උඹ කියන එක ඇත්ත. කෑම බීම උනත් පොඩි උන් පුරුදු වෙන්නෙ අම්මල තාත්තල කන්න දෙන දේවල්. පොඩි එකා ගෙන් ගැලවෙන්න ලේසියට ටීවී එක දාල දීල තමයි ගොඩක් දෙමව්පියො වැඩේ කා ගන්නෙ.
ඔය තියෙන්නෙ ගින්දරට. උඩින් වැටුනු කුමාරයා තමයි මුලිම්ම තිබ්බෙ.
Deleteඅනික මිනිහගෙ කතා වල අර පොඩි රෙඩ් ටින්ජ් එකක් තිබ්බ නේද අපේ හෙන්‍රියගෙ බ්ලූ එක වගේ.
අර පියලගෙ ඇනිවසරි එඩිෂන් එකට කැලේ කතාවෙ සත්තු එන්නෙ මැද පිටුවක් පුරෝලා. ඒකෙ උගෙ ඉබ්බ තමයි හැන්ඩියටම ඉන්නෙ. උඹට මතකනම්, මිනිහගෙ කතාවල සිංහයො උන්නෙ නෑ, හිටියෙ කොටිම තමයි. නියම ලෝකල් කැලෑ ගම්.
උඹට මතකද අර රොඩ්නි ද කොහෙද කියල තව එළ කතා ටිකක් තරුණයා පත්තරේට ඇන්ද එකා.
මචං, පොඩි උන්ට දෙන දේ ඵල ලබන දවසක් ඇවිත් තීන්නෙ. අද අපේ ලොකු බාහුවගෙ ඉස්කෝලෙ ඇනුවල් ඩේ. තව ටිහිකින් යන්න ඔනෙන. කොල්ලට තමා උගේ ග්‍රේඩ් එකේ "vocabulary competition " එකෙ ෆස්ට් ප්ලේස් එක. මට සතුටු ඌ ඒක දිණ්නටම නෙමේ, අවුරුදු තුනකට කලින් ඉස්කෝලෙට දන්න ගියාම උගෙ ඉංග්‍රීසි කතාව මදි නිසා ගන්න බෑ කියල පස්සෙ අමාරුවෙන් දා ගත්තු පොඩි එකාට පොත් බලන්න චිත්‍ර කතා බලන්න පුරුදු එකෙන් ඒක ආපු දුර හින්ද.
අම්මට සිරි බාහු ට කන්ග්‍රැජුලේට් කරපන් මචෝ බ්ලොග් අන්කල් ලා වෙනුවෙන් :D
Deleteපොත් බලන්න පුරුදු කර ගත්ත නම් අද්‍යාපනේ විතරක් නෙවෙයි ටේස්ට් එක වගේ තව සමහර පැතිත් ගොඩ තමා.
තරුණයා මම බැලුවෙම නෑ මචන් රෙගියුලර්ලි. ඒකටත් අයිඩියානන්ද (I. D. ආනන්ද) කියල ඉන්වෙන්ටර් කෙනෙක් ගැන කොලම් එකක් ලිව්ව නේද පියල්.
Deleteමට උඹල සියලු දෙනා ගැන සතුටුයි මචංලා ........
Deleteමං වගේ වැදගැම්මකට නැති ලිපි ලියන එකෙක් ගෙ බොගට ඇවිත් මෙහෙම සංවාද යන එක ගැන.......
නොදන්නා කරුණු කී දෙනෙක් දැන ගන්නවාද..... ඔබ සැමට ස්තුතියි......
ජාපනෙට එන්න හිතෙනවා. හෙටම ජපන් පන්තියකට යනවා.
ReplyDeleteඑන්න හිතෙනව වරෙන්........
Deleteඇත්තටම සුන්දර රටක් බං ......
ලස්සන විස්තරය කෙන්ජි මලයා! ජය!
ReplyDeleteපොඩි නිවැරදි කිරීමක් ජනක අයියා නෙමේ දේදුනු අක්කිව ඇන්දේ සරත් මධු සිත්තර පත්තරේ.
ස්තුතියි මචෝ........
Deleteඕව බං ඔය කකා,ඉන්දික මලය ඇතුළු කීප දෙනෙක් මුලදීම කියල තියෙන්නෙ .....
උන්දැල එක්ක මේ කපේදී බොරු ලියල හමාරයි.... හෙක්...හෙක්... උං මේකෙ CID කාරයො යකූ....
යන්තන් ඇති....කෙන්ජි ජපානෙ ගැන ලියන්න ගත්තා.
ReplyDeleteකොහෙද මගෙ දෙයිය වහං වෙලා ඉටියෙ .........
Deleteඔව් බං උඹලට දැන ගන්න ලියන්න හිතුව මචෝ....
මගෙ ප්‍රියතම ගීතයක්
ReplyDeleteමගෙත් මචෝ.......
Deleteපොස්ට් එක නම් පට්ට මට්චෝ comment ටික වල්ලාපට්ට
ReplyDeleteඋඹලට දෙන්නේ වල්ලපට්ට් තමා බං ......
Deleteජපන් යන්න ඇප්ලයි කිරීමට මම ගත් තීරණය ඉතාම හොඳ එකක් කියලා කෙන්ජයියගේ
ReplyDeleteපෝස්ට් එක කියෙව්වම හිතුණා. පට්ට පට පටනේ ඉතින් දෙයියනේ කියලා වීසා වැදුණොත් :D
හෙහ්...හෙහ්....එහෙමද.....?
Deleteමෙකනං පට්ට ලොක්කයියේ
ReplyDelete