Friday 6 February 2015

මෝල් අවයව....... අයවැය.



අල්ලපු ගෙදර උන්ට අයවැය කියද්දී රතිඤ්ඤා මෝලක් පත්තු කළෝය.
උන් කියන්නේ මේක උන්ගේ ගෙදරට ගෙනා අවයවක් කියාය. අල්ලපු ගෙදර උන්ට මෝලක් තිබේ. ඉස්සරම හිටි මාමාට තිබ්බේ වී හාල් කරන මෝලකි. පස්සෙන් පහු මෝල දියුණු වුනෝය.
ගබඩාවල දිරන හාල් ,ගුල්ලෝ ගහපු මුංඇට අරවා මේවා ගෙනත් පිටිකර ත්රිෙපෝෂ හැදුවේය.පිටි අඹරවා නුඩ්ල්ස් හැදුවේය.තව එකී නොකී ඒවා බගඩා වලින් අයින් කරන ඒවා ගෙනත් වේලා කුඩුකර පැකට් කලේය ඒ මාමාගේ පුතණ්ඩියා හම්බන්තොටින් මිරිස් ගෙනවිත්,සෝදා වේලා කුඩුකර පැකට් කර වික්කේය.
අසමජ්ජාතියන් කීවේ මිරිස් ගෝනි අස්සේ මල් වහන්කරන්විත් විකුණනවා කියාය.වෙන්නත් බැරි නැත. නැතිනම් මහින්ද ගෙදර ගියොත් සුම්මා යයි මස්සිනා කියන්නේ නැත.

මේ අයවැයෙන් තවත් දියුණු වෙන්නට බලාපොරොත්තු වන්නෝය. ඒ මෙසේය. අවයවෙන් අඩුකළ බඩු ලැයිස්තුවට අනුව ඒ මෙසේය. 


1.ඉන්ධන හා වාහන - මරුටි කෑලි දෙකතුනක් අරන් අඩුවට තෙල් ගහන් මෙච්චර කල් නොගිය පැතිවලත් බඩු විකුණන්නට යන්න හැක්කේය. 

2.පාන් පිටි - හොදට අඹරවා ඉදිආබ්බ පිටි,ආප්ප පිටි අරවා මේවා කියා ගෝනි පිටින් ගෙන හලා ආයේ පැකට් කර ඉකිනිය හැක්කේය. 
3.සීනි 
4 පාන් -පාන්පිටි හා සීනි කලවම් කර ගුලි ගසා පුච්චා බේකරි පාන් කඩයක් මෝල ඉස්සරහින් එළිය හැකිය. 

5-කහ 
6-මිරිස් 
7 -කොත්තමල්ලි -අඹරවා මිරිස් කුඩු,තුනපහකුඩු,කහකුඩු 
8-උම්බලකඩ -පව්ඩර් කුඩු හෝ කැට අස්ප ගණනට... 
9-හාල්මැස්සන්- පවුඩර් කොට ඉස්සන්/දැල්ලන්/මාලු/පොලොස් ඕන රසකාරකයකට යොදන්නේ හාල්මැස්සාය. 
10-මුං ඇට-ත්රිපපෝෂ 
11-උදු -උදු පිටි 
12-කිරි පිටි- ඉස්සරහින් කිවු බේකරියේ පිටි මෝලි අනන්නත්,අර පැකට් කරන හාල්පිටි.ආප්ප පිටි ඒවවා මේවායේ රහස් රසය එන්න දාන්නේත් මේවාය. 
13-සස්ටජන්-පාන්පිටි ගිල ලෙඩමරගාතේ වූ විට බොන්නට සස්ටජන් ඩුංගක් රත්තරන්ය.

Wednesday 10 September 2014

වරද කාගේද ?





"පුතේ ... හෙට උදේට මා එක්ක බැංකුවට යන්න වරෙන්,,,,,,"

"ඒ මොකටෙයි අප්පච්චි........"

" අක්කගෙ මගුල් තුලා කටයුතු අහවරත් වෙච්චි එකේ ....මං ලග ඉතුරු වෙලා තියෙන සල්ලි ටිකක් උඹේ පොතේ දාන්න හිතුව,,,,,"

"එන සතියෙනෙ අප්පච්චි කොම්පීටර් ක්ලාස් වලට කොළඹ යන්නෙ.... ඕන උනාම අප්පච්චි සල්ලි දාන්න මම මැසිමෙන් ගන්නං..."

"නැහැ පුතේ ...ඒවට යන වියදම් අරුන්නම ... තව ටිකක් ඉතුරු වෙනව..... ඒ ටික උඹට දීල ..... මට බලන්න ඕන ....."
"මොනාද අප්පච්චි බලන්න ඕන......"
"ඒ සල්ලි ඔලින් උඹ දියුණු වෙන එක....."
කුරුණෑගල නගරයට එපිටින් වූ වැල්ලව ගම්මානයේ විසු ධර්මදාස සහ සිරියාවතී තමන්ගේම ඉඩ කඩම් වල වගා කටයුතු සහ සත්ව පාලන ය කරමින් ජීවිතය සරි කර ගත් යුවලකි.මහා පරිමාණයෙන් එම කටයුතු නොකලද, තමන් සතු කුඩා ගොඩ/මඩ ඉඩම් වලින් ලද ආදායම වැඩිමහල් දුව පුතා ඇතුළු හතර දෙනා .... කාටවත් අත නොපා ජිවත් වන්නට තරම් ප්‍රමාණවත් විය.පිබි /නිවාඩ් තරම් මුදල් කළමනාකාරිත්වය පිළිබද හසල දැනුමක් එම යුවලට නැති වුවද,මනා සකසුරුවෙමින් විය පැහැදම් කරමින් ... මන්දිරයක් නොවුවද සතර දෙනාට ජිවත් විය හැකි සිරි දෙව්දුව කැන්දන නිවසක හිමි කරුවන් වුහ.

...................................................................................................................................................................
"මෙන්න පුතේ මගේ පොතෙන් එකයි හැටපහක් (165'000) උඹේ පොතට ඔය කරදහි වල ලියල දාපන්......"
"හා....අප්පචිචි......."
.
....................................
"දැන් සමන්ත දන්නවද උඹ හෙට එනව කියල....."
"ඊයේ මම කෝල් කරලා කීව......."
"පේනව නේද ....සමන්ත පුතා දියුණු වෙච්ච ඉක්මන......උඹත් ඉගෙන ගන්න ගමන් ඔය සල්ලි...ඒ දරුවගෙන් අහගෙන යෝදොපන් හොද දේකට......"
"හා.... අප්පච්චි........."
"දැක්ක නේද මේ සැරේ අවුරුද්දට ගමේ ආපු තඩි කාර් එක..... ලොකු බණ්ඩා කිව්ව ලක්ස ගානක් වෙන කාර් එකේ..... නමත් ලක්සයක්ලු...."
"ඒ...ලොකු බණ්ඩා මාම වැරදියට කියල ....... එකේ නම ලෙක්සස් .... අප්පොච්චි......."
සමන්ත යනු ධර්මදාස ගේ ලගම නෑයෙකු වන ලොකු බණ්ඩා යන අයගේ.පුතෙකි.අපොස සාපෙන් පසු ඉගෙනුමට සාධු කිවූ ඔහු පියාගෙන් ලැබුන පහයි බින්දු පහක සුපියල් රැගෙන මහරගම කාමරයක් කුලියට ගෙන නැවතුනේ මින් වසර 5 ට පෙරය.අද ඔහු කෝටිපතියකි.ගෙදර අයවලුන් සහ ගමේ අය සිතා සිටින්නේ ඔහු රෙදි කඩ හිමියකු ලෙසටය.ඒ ඔහු විසින්ම හදුන්වා දී ඇති ආකාරයය.සිංහල අවුරුද්දට ගෙදර එන විට එන්නේද වාහනය ඇදුම් වලින් පුරවාගෙනය.

ගෙදර අයට පමණක් නොව,මිතුරන්...අසල්වාසින්ටත් සරමක්..... ටියක් බෙදා දීමෙන් එය තවත් තහවුරු වුනේය.නමුත් ඇත්තෙන්ම ඔහුව මහරගම කඩහිමියන් ඇතුළු පමුණුව කුඩා/ලොකු රෙදි වෙළෙන්දන් හදුන්වන්නෙ "පොලියෙස්ටර් සමන්ත"කියාය.ඒ ඔහු කුඩා වෙළෙන්දන්ගෙන් අත්සන පමණක් ලබාගත් චෙක් පතක් ලබාගෙන රු.5'000/= සිට රු.100'000/= දක්වා (මාස 3ක් තුල ගෙවී යන ලෙස) ඩේලි කලෙක්ෂන් ලෙසට ගෙවී යන ලෙසටත්..... වාහනවල පොත සහ ඉඩම් ඔප්පු ලග තබාගෙන විශාල ගණනින් මුදල් පොලියට දීම කරගෙන යන බැවිනි.
මුලින් ඩේලි කලෙක්ෂන් ක්‍රමයට දුන්නද අද වන විට මේ තත්වයට ඒමට ඇත්ත වශයෙන්ම ඉවහල් වන්නට ඇත්තේ බුදු සාදුගේ පින් මහිමය නිසා බව ඔහුගේ ලගම හිතවතුන්ගේ මතයයි.විශාල ප්‍රමාණයෙන් කෙරෙද්දී නම් කළු තුෂාරගේ සහ පොලිස් OIC ගෙන් පවා ඔහුට පින් ලැබුන බව දන්නේ ඔහු ලගින්ම සිටි දෙතුන් දෙනෙකි.........
........................................................................................................................................................................................
"හලෝ.....සමන්ත අයියේ.....මම දැන් පිටෝටුවෙන් බැස්ස........"
"ආ..... රවිදු මල්ලි......එහෙමද...... උඹ 138 අරගෙන මහරගමට වරෙන්....නාවින්න හරියේදී මිස් කෝල් එකක් ගහන්...... මං බෝ ගහ ලග ඉන්නං......"
"හා....අයියේ....... "
.............................................
.............................................
..............................................
"මොනාද බං ඔච්චර බෑග් එකේ..... මං කිව්වනෙ ඇදුම් ඕන නැහැ කියල අරගෙන එන්න......"
"මේ ...අපේ අම්මයි .... නැන්දයි හදල දීපු කෑම තමයි ගොඩක්....... අයියේ......."
"නැගපන් එහෙනම්..... අපි මොනා හරි දවල්ට කාලම යමු ගෙදර......."
"අයිය කෙහෙල් කොලේ බත් කන්න ආස නිසා අම්ම අපි දෙන්නට බත් දෙකක් බැදල දුන්න......."
"අප්පට සිලි..... එලස්..... එහෙනම් එහෙනම් කෙලින්ම ගෙදර ගිහිල්ල අබරමු....හෙක්....හෙක්...."
...............................................
..................................................
...................................................
"මල්ලි .... උඹ නැපක් දාල එහෙම ඉදහන්.....මම ඩේලි කලෙක්ෂන් පාර දාගෙන හවස් වෙලා එන්නම්........රෑට යමු එල පොට් එකක් තියෙනවා.......නාවින්නෙ පුහුල්යායට අල්ලපු තැන ......එතන වල්ගෙ කොටාගෙ බයිට එලස්......."
"හොදයි අයියේ........."






...............................................................................................................................................................................................
"අනිල් අයියාආ......... කොහොමද.........?"
"ආආ......... සමන්ත මල්ලි..... අද....කලින් නොදැක්ක මල්ලියක්......?"
"අපේ මාමගේ පුතෙක්....."
"හෙක්...හෙක්.... ආඅ.....ඒමද.....උඹ වගේම සමාජ ගත කොරන්න වෙන්ටෑ..... හෙහ්...හෙහ්..... දේශා.....අන්න අර සමන්ත මහත්තයට ....ඕන ඒවා බලපන්......."
......................................................................
.......................................................................
"සර්...... මොනවද ගේන්නේ......."
"දේශා ....මල්ලි..... උඹට හැමදාම කියන්න ඕනැද බං....... බිහයිව් ...අයිස්.....වල්ගෙ කොටාගෙ ජාති දෙකෙන්ම....ආ නෙරන්ජට කියහන් ....පෙනල බැදුමට සුදුලුනු ගෙඩි වැඩිපුර දාන්න කියල...."
"දෙල්කද පොලෙන් ගෙනල්ල උදෙන්ම සුද්ද කරලා තිබ්බ ....සමන්ත සර්ට...... නෙරංජන් අයිය......හි.....හි...."
............................................
............................................
"බීපන් බන්.... ඔය ගල් බොනව කියල කතාවට කිව්වට....හැම හුත්තම බොන්නෙ බිහයිව් බ්‍රැන්ඩි......එච්චර සුදක් එන්නෙ නැහැ ගල් බිවම...තැම්බිච්ච මුස්පේන්තු පාටක්......හෙක්...හෙක්..."
"හැබැයි අර ටුවරිසම් කොරන පියන්ත අයිය කියන්නේ...... එයා සුදු..... ගල් බොන නිසාලු...."
"පිස්සු.....ඒ යකා බොන ගල්..........ඌ...කොල්ල කාලේ ඉදලම සුදුයි...... අර රජීව් අයිය වගේම...... හෙක්...හෙක්... "
..........................................................................................................................................................................................
"හොද ගණන් සමන්ත අයිය.....අයිය ත් වොෂ් එකක් දාගෙන ඇවිත් ...ඉතුරු ටික කියන්න කෝ....."
"පොඩ්ඩක් .....ඉදින්.........එන්නම් ඉක්මනට........"
..........................................................................
..........................................................................
............................................................................
"ඉතිං...අයියේ මදාර අක්කි එක්ක දැන් නැද්ද..... සම්බන්ධයක්..........."
"නැහැ බන් ......යසෝධ හම්බ වෙලා ටික දවසකින්ම හුත්තිව හලලා දැම්ම......"
"කවුද ....අයියේ යසෝධ........????"
"මම තොට කියන්නම් ස්ටෝරි එක ...හැබැයි මගදී අපේ ගමේ ..දයාසිරි පුක් කොල්ල වගේ වාචාල කමට ....අතර මග ...නෝ ප්‍රෂ් ...හරිය...."
............................................................................................................................................................




මම හැමදාම උදේට ගොඩිගමුවේ ඉදල බෙල්ලන්විල මදාරගේ නැන්දලගේ ගෙදරට ගිහිල්ල ......එයාව සෙලින්කෝ එකෙන් බස්සල තමයි...පමුනුවට යන්නේ.....වීක් එන්ඩ් වල මේකිට බේරුවල /හික්කඩුව පැත්තේ රවුමක් දාමු කිව්වම .......එක්කො කාල විපිරියාස යෝගේ වෙලාලු......නැත්තම් තව....තව රෙද්දවල්......ඇයි යකෝ.......මම කන බොන ලෙසට ......හෙක්.....හෙක්....සතියකට වරක් වත්.......ටැංකිය සුද්ද නොකොළොත්........මේවා ආපිකෝ ටැංකි නෙමේ නෙහ්....... දවසක් මම ඒකිව ගන්න යද්දී උදේක......බොරලැස්ගමුව හන්දියට ටිකක් මෙහා.......මෙටලික් ග්‍රේ......RAV 4 එකක් නවත්ත ගෙන ගයේෂ වගේ එල කොට ඩෑල ක් ඉන්නවා ...උදේ අව්වෙ...කොන්ඩෙ මලකඩ.... හිස් මුදුනට ...සන් ග්ලාස් දාගෙන.....මම කෝමත් පාරේ යද්දී වටේටම.......හෙක්... හෙක්.... පොට යවන වානේ....දෙපැත්තටම.......
ලං වෙද්දී දැක්ක ටයර් පන්ච් එකක් කියල......මම සුනිල්ට වාහනේ නවත්වන්න කියල බැහැල ගියා ලගට........
"මොකද මැඩම්......ටයර් එක ලෙඩ වෙලා නේද.........."
"Yes .......අනී....... බලන්නකෝ...... දුව school එක්ක යන ගමන්.....පරක්කුත් වුනා හොදටම......."
මම මදාරට කෝල් කරල තුන් රෝදෙකින් ඔෆිස් යන්න කියල ....ඒකිවයි ළමයයි දාගෙන ......මියුසියස් බස්සල ...ආයේ වාහෙනේ ලගට එද්දී.................................... කසාද බදින්නෙ .......හෙහ්....හෙහ්... හෙට වගෙ යකෝ...... කිව්වට විශ්වාස කරහන් මලයෝ ...........
කවුද දන්නවද කෑල්ල ........ අර ප්ලාස්ටික් පුටු කොම්පැනි කාරයගෙ ......ගෑනි බන්....
"අර පිට රට ඔලත් තියෙන ඒවල....."
"ඔව් හුත්තෝ ....කට වාගෙන ආන්න කිව්වා නේද තොට........"........................................................
"පස්සෙ මේකි එන ගමන් දෙසනව මල්ලියා සෝබිත වගේ බන ටෝක් ....... ලගදීම ඩිවෝස් වෙනවත් කිව්වා ......එන ගමන්.............කොහොමත් එල සුරතරලි...................................මේ තට්ටු තුනේ ගේත් ඒකි තමා මට අරගෙන දුන්නේ........ලගදීම ඩිවෝස් එකත් හරි.....යසෝධව බදිනව මම.....
"මාර සුපිප් නේද අයියටත්.............."
"බොක්ක හොද නම් ...... හැමෝටම සුවිප් මල්ලි........ බොක්කෙ එකයි හක්කේ එකයි තියන් ඉන්න කැරි යන්ට හරි යන්නෙ නැහැ බන්....දැන් නිදා ගමු....එකටත් කිට්ටුයි.....හෙට උදේ උඹ ක්ලාස් යනවා නේද...."
..........................................................................................................................................................................................
"හල්..... හල්...... ලෝ ..... සමන්ත අයියේ........"
"මොකෝ......යකෝ..... වෙවුලන්නේ...... මොකද උනේ......තොට......???"
"ම......ම....මං ....බැංකුවට ආඅ......ආඅ.....වා......... අද ක්ලාස් එකට ෆීස් ගෙවන්න සල්ලි ගන්න........තාත්ත මට දැම්මේ එකයි 65 ක්......(165'000).......දැන් බැලන්ස් එක බැලුවම..........ස....ස.....ස... මන්ත අයියේ.......එක කෝටි හැත්තෑ පන් ලක්ෂයක් (1'75'000,00/=) තියෙනවා.........
"මොනා........... මොකක්ද යකෝ ....බැංකුව......???..."
"පුං කලස බැංකුව.........."
"උඹ ATM මැෂින් එක ලගින් අයින් වෙලා..... එලියට වරෙන්,,,,,, මම ටාර් ගාල ඔතන........ හරි......."
සමන්ත පැමිණ බැලූ විට කතාව ඇත්තය......ලක්ෂ එකයි ගාන....කෝටිය හබා ගොසින්ය.......
"එල.... මල්ලියා..... තොට වාසනාව ගෙනල්ල.....ඕකනේ කියන්නෙ.... යසොධගේ ගෙදර පය ගැහැව්වත් ඇති කියල......හෙහ්...හෙහ්......"



සමන්ත දුන්නේ මෙහෙම උප දෙසක්.......>> මල්ලි මේ සල්ලි එක සැරේ අදින්න නරකයි.....මැෂින් එකෙන් දවසට අදින්න පුළුවන් 80 වයි (80'000/=)දවස ගානේ අදිමු.....උඹ බස් එකක් අරගෙන දාපන්..... මම කොඩියට කියල 122 කොළඹ/ අවිස්සාවේල්ල රූට් පර්මිට් එක අරගෙන දෙන්නම්....කොඩිය මම කිව්වොත් .... මගේ පුකත් හෝදනවා.....ගෑනි පා සබාපති වෙන එකට මම සෑහෙන්න වියදම් කළා....


උඹ බයික් එහෙකුත් ගනින්.....පොඩියට ඩේලි කලෙක්ෂන් පාරක් පටන් ගනින්..... මම සෙට් කරලා දෙන්නම් නුගේගොඩ කඩ කාරයෝ ටිකක්....සුපර් මාකට් එකේ තායි ලාල් ඉන්නවා.....ඌ ට කිව්වම සෙට් කරලා දෙයි කට්ටිය...... බැංකුවෙන් ලෙඩක් ආවොත් මම බලා ගන්නම්.....උඹ සේප්පු කඩල ගත්ත නෙමේනේ..... කේස් එකක් ආවොත් බලමු...... මන්ද බුදධිකගේ මාමණ්ඩි යට ලක්ස දෙකක් දුන්නම ගූත් කනවා..... ඕන්නම් දවසක් ඉදියි ...ඇතුලේ.....ආ....අම්මට සිරි..... මට දැනුයි මතක් වුනේ..... රජීව් අයියට කෝල් එකක් දුන්න නම්..... අනුරය....වාකිෂ්ටය......වික්‍රමසිංහය ...... පොලිස් ඔලු ටික දන්නවා......උඹට කෝමත් ඇතුලේ ලගින්න වෙන්නෙ නැහැ....අනුරය වැලිකඩ OIC කාලේ ඉදලම දන්නවා පලිපාන අන්කල් ...... කේස් එකක් ආවොත් ...අනුරයට කියල B රිපෝට් එකක් දාල......ඇක්ටින් ජජෙක් ගෙ ගෙදදරටම ගිහිල්ල ඇප ගන්න ඇහැකි..... <<
"අම්මට සිරි.....අයිය..... එල.....එල......"
මෙලෙස මාස කීපයකින් රවිදු...... පොහොසතෙක් විය.....මාස හතකට පසු බැංකුවෙන් දැනුම් දීමක් ලැබිණ........


ප/ලි
මේ ලින්ක් එක ඇහැ ගැටුණු වෙලේ ඉදන් ලියන්න හිතුණේ,

Sunday 27 July 2014

සිංහල සිනමාවේ රස මුසු තැන් 4 කොටස

ඔන්න මං ඔයාලට කුණු හබ්බ ලිවිල්ල නවත්වල බයිස්කෝප් කතා ලියන්න ඕනියි කියල ඉතල පල්ලෙහා ලිපිය ඔයාලට ලිව්වාය....එහෙම ලියල .... ලබන වසරෙ සකුරා මල් පිපෙන සමයෙ මා දෙවැනි වර යුග දිවියට එළඹෙන්න සිටින .... දැනට ඔසී වල ඉන්න මගේ "අනී" සමග ස්කයිප් චැටක් දාගෙන ඉද්දි...........
"මම අද උදේ බයිස්කෝප් කොරන හැටි ලියන්න පටන් ගත්ත........"
"එහෙමද.......?තව පිස්සෙක් හින්දි ෆිල්ම් එකක් හදන විදිය ලියල තිබ්බ.... ඔයයි ගේ යාලුවෙක්ද ....අ.....නී.....!!!! ?" 
"ඔව් .... බොගෙ සියල්ලෝම මගෙ පෙඩා ල/පෙඩි ල තමයි මනිකි ...... නොදුටු.... හෙක්.... හෙක්.... " 
"ඔයාගෙ ඔය ඉනාවට ...Boys ල K අකුල මුලට දාල ... ඉනාව කියනව නේද...... සුදු...... හි....හි....හි....."
"හ්ම්ම්ම්......."
"ලියපු එක In Box එවන්නිකු අ......නී ......!!! "
"හ්ම්ම්......"
මම ඉතින් ලියපු එක යවල .... වැරදි /අඩු පාඩු බලමින් උන්න ලියපු එකේ....බ්‍රැන්ඩි ටිකක් තොල ගාමින් & ඩන් ඉල් එකක් උරමින්....ඔහොම විනාඩි 6ක් 7ක් ඉද්දි ........ උඹලට කියන්න ...... මේ හුත්තිගෙ කෙල්ල කිව්වෙ මොකක්ද කියල දන්නවද .....යකු........ නේ..... ?
"මට නම් බෝරින් අනී......!!!!" කියලාය...... ඉතිං ..ඒකිට දැනිච්ච දේම ද දැනෙන්නෙ කියල .... කියවලම බලපල්ලය...
***************************************************************************************************************************************


චිත්‍රපටයක් නැරඹුවාම අපි හිතන්නෙ රගපු නළු නිලි යන් ගැන සහ කතාව ගැන පමණි.එය විශාල පිරිසකගේ දායකත්වයෙන් බිහිවුන නිර්මාණයක් බව දන්නේ කුඩා පිරිසකි.මෙයින් දර්ශන රූපගත කිරීම ප්‍රධාන තැනක් ගන්නේ .....විවිධ ශිල්පින් රාශියකගේ සහභාගිත්වයෙන් සිදුවන බැවිනි.අධ්‍යක්ෂක /සහය අධ්‍යක්ෂක ..... කැමරා ශිල්පී/සහය කැමරා ශිල්පී & වේශ නිරූපණ ශිල්පී, කලා අධ්‍යක්ෂකsaha විවිධ සහය ශිල්පින් ප්‍රධාන තැනක් ගනී.
# සහය අධ්‍යක්ෂක නළු නිලියන් පිටපතේ තිබෙන ලෙසට දෙබස් මතකයෙන් කියනවාදැයි සොයාබලන විට ..... අධ්‍යක්ෂක ඔවුන් රගන අයුරු නිරීක්ෂණය කරමින් නිවැරදිව රගන ලෙසට උපදෙස් දෙනව.හැබැයි .... ගාමිණි අයිය ප්‍රධාන චරිතය රගපාපු ගොඩක් පටි වල කැමරා කෝණයේ සිට දෙබස් දක්වා ඔහුට උවමනා ලෙසටම සිදුවිය.....උදාහරණයකට කියනවනම් "සරුංගලය" චිත්‍රපටය යේ අවසන් රූපගත කිරීම් කලේ යාපනයේය......(වැල්ලවත්ත හෝ රත්මලාන රේල් පාරට ආසන්න මුඩුක්කු ගෙවල් වලට තාවකාලිකව හැදු සෙට්ස් වල ගොඩක් රූපගත කිරීම් කලා .....) එවිට සුනිල් A ජැෆ්න යුනි ද මන්ද....... අවසන් දර්ශනය රූ ගත කරල ලොකු කෝවිලක් ඉදිරි පසදී ..... ධර්මශ්‍රි මුණසිංහ ගෙන් ( මට මතක ලෙසට සහය අධ්‍යක්ෂක) තිර පිට පත අතට ගත් ගාමිණි ලොක්ක....."සුනිල් .... මේකෙන් වෙන එකක් කරනව " කියා ඔහුට පිට පත දුන්නේය.ගාමිණි රගපාපු ...ඔහු අධ්‍යක්ෂණ නොකරපු වල 99% ම එසේය....ශ්‍රියානි /ආතර් A යුවල පළමු වරට නිෂ්පාදනය කල .....සිරි කුලරත්න අධ්‍යක්ෂණය කල චිත්‍රපටය නම් සිරිට ඕන විදියට කලා....

#කැමරා ශිල්පියා ලොකු මෙහෙවරක් කල යුතුය....පිටත/ඇතුලත දර්ශන ආලෝකය ගැලපෙන අයුරින් ගලපමින් රූ ගත කිරීම ඔහුට ඇති ප්‍රධානම කාර්යයයි ....එයට සහය කැමරා ශිල්පී & විදුලි කාර්මික ශිල්පීන්ගේ සහය නොමදව අවශ්‍යය...කැමරා ශිල්පියාට සහය කැමරා ශිල්පියාගෙන් නොමද සහයක් ඉතාම අවශ්‍යය .... එනම්.....තනි රූප රාමුවක් රූගත කරන විට කැමරා කාචයේ පැහැදලි (focussing ) කිරීම දුර මනින ටේප් පටයකින් මැන ගෙන රූ ගත කරන අවස්ථාවේ හරියට සටහන් නොකලොත් වන්නේ අපැහැදිලි රූප රාමුය......නමුත් ඇවිද කතා කරමින් යන විට හෝ ගීතයක් ගයමින් මල් ගස් වටේ දුවන දර්ශන ගන්නා විට සහය කැමරා කරුගේ පුක ඉරෙන්නේය..... පෙර පුහුණුවීම් කරන විට කැමරා ඉදිරියේදී ඔහු අනුමාන වශයෙන් දුරවල් මැන ගෙන සිහියේ තබාගත යුතුය...
අහවල් තැනට යද්දී මෙච්චර දුරක නළු නිලියන් ඉන්නේ කියා..... කැමරා ශිල්පියා රූගත කිරීම් කරද්දී ...කැමරා කාචයේ දුර වෙනස් කිරීම තිතට විය යුතුය.....

ඇවිද යමින් සහ ගීත ගයමින් යන අවස්ථාවල ඩොලිය නමින් හදුන්වන .... රේල් පිලි මෙන් පයිප්ප හෝ U අයන් පිලි මත රෝද හතරකින් සමන්විත 4X4 පමණ ලෑලි තට්ටුවක් උඩ ( පසු කාලීනව මෙය මගේ මතකයේ හැටියට නුවර පැත්තේ ආයතනයක් ඉතාමත් හොදට කැමරාව සවි කොට කැමරා ශිල්පියාට ඉදගෙන යා හැකි අයුරින් සෑදුවා.) කැමරාව සහිත ත්‍රිපාදකය (tripod ) කැමරා ශිල්පී/අධ්‍යක්ෂක කියන වේගෙන් තල්ලු කල යුතුය.තල්ලු කරන්නා මැනවින් නොකළහොත් ගැස්සීම් (jerk ) වී කීප වරක් රූපගත කිරීම් කරන්නට වෙනවා.
මෙවැනි අවස්ථාවල කීප විටක් පෙර පුහුණුවීම් කර කැමරා ශිල්පියා සතුටු පසු තමයි දර්ශනය ගනු ලබන්නේ.දල සේයාපට අපතේ නොඇරීමේ වගකීමත් කැමරා ශිල්පියාගේ ප්‍රධාන කාර්යයකි.කීප වරක් දර්ශන ගතහොත් මුලින් ගත් සියල්ල ඉවත දමන්නට සිදුවේ.

එබැවින් clapperboard එකේ scene no ..... shot no .... take no ..... සටහන් කොට දර්ශනයක් ගැනීමට ප්‍රථම රගපාන අයවලුන් ගේ ඉදිරියේ එම bord එක දර්ශනය කොට වහා ඉවත් විය යුතුය.මුල් කාලවල නම් clapper boy කියා වෙනම පුක් කොල්ලෙක් සිටි බව අසා තිබුනද මා නම් එවැනි කෙනෙකූ දැක නැත.මම දන්නා විට නම් එවෙලේ එතන සිටින නිකමෙක් අල්ලනවය.දර්ශනය ගැනීමට පෙර එම බෝඩ් එක ඇල්ලීමට අතපසු වුවහොත් ....රූපගත කිරීමෙන් පසු එය උඩු යටිකුරු වෙනසේ හරවා රූ ගත කරනව.සහය කැමරා ශිල්පී මේ සියල්ල camara report හි සටහන් කල යුතුය.take කීපයක් ගතහොත් අධ්‍යක්ෂක/කැමරා ශිල්පී කියන take එක ok යනුවෙන් එහි සටහන් කල යුතුය.මෙය සංස්කරණ ශිල්පියාට අත්‍යවශ්‍ය සටහනකි.හුගක් වෙලාවට සංස්කරණ කටයුතු වලදී අධ්‍යක්ෂක/කැමරා ශිල්පී ද සහය වන අවස්ථා ඇත.

එළිමහන් රූගත කිරීම් වලදි කාලගුණය මහත් බාධා ගෙන දෙනවා.එයින් වැස්ස ප්‍රමුක වෙනවා.අනිත් කරුණ වලාකුළු වලින් බර අහස.හිරු එලිය පැහැදිලි ලෙස නොවැටුන හොත් පරාවර්තක බෝඩ් (reflector board ) වලින් රංගන ශිල්පීන්ට දෙන ආලෝකය ලබා දීමට නොහැකි වනවා.වැස්ස නොමැතිව දවස පුරාම අහස වලාකුළු වලින් පිරි තිබෙනවා නම් ( මේ තත්වය කදුකර ප්‍රදේශ වල බහුලය) විදුලි ජනක (gennerator ) යන්ත්‍රයකින් විදුලිය ලබාගෙන විදුලි පහන් ( මෙම විදුලි ලාම්පු විවිද ප්‍රමාණයෙන් එලිය ලබා දෙන ඒවා තිබෙනවා)මගින් ආලෝකය ලබා ගන්නවා.

හිරු එලිය වලාකුළු වලින් වැසෙනවා .... යලි හිරු එලිය වැටෙන අවස්ථා හරිම කරදර ය.එම අවස්ථා වලදී විශේෂ දැනුමක් තිබෙන කාර්මික ශිල්පියෙක් තද කළු කාචයක් අත රැදිව එම කාචයෙන් අහස දෙස විපරමින් සිටිමින් ....එම අවස්ථාවේ ගනු ලබන දර්ශනයට යන කාලයට ගණනය කොට ..... හිරු ( මේ කිව්වෙ අපේ කොට්ටාවෙ එකී නෙමේය) වලාකුලකින් මිදුන වහාම..... take එකට යා හැකි බව දැනුම් දෙනව.හැබැයි නොහිතපු ලෙස සුළං වේගය වැඩි වෙලා take එක මැදදී හිරු වලාකුලින් වැසි ගියහොත් අබ සරණය...අරූ ට බැනුම් කෝටිය ය.

සහය කැමරා ශිල්පියාට තව මල වදයක් වෙන අවස්තාවක් තිබෙනවාය.එනම් ගාමිණි ලොක්ක රගන එකක් වූ විටය.ඔහුට හැම take එකටම පෙර පුහුනුවක් කැමරා ඇසින් බැලිය යුතුය.එහෙම වෙලාවට කැමරාව අසලට ගොස් සිගරට්ටුවක් ගෙන එය වෙනම ෆිල්ටරයක රදවා ....දල්වා ගෙන උගුරක් ඇද ..... අසලම සිටින සහය කැමරා ශිල්පියාට දිගු කරයි.....එසේ කරන්නෙ....
"උඹ උරාපන් ...මම බලනකන් " කියල නෙමේය.....
"මම බලනකන් .... අල්ලන් ඉටු" නොකිය කියාය....
කැමරාවෙන් සියල්ල බලා ඇස් ඉවත් කල වහාම.....

"සර්....!...සර්......!.....සර්,,,,,,,!..." කියමින් කොතෙක් දුම්වැටිය දික් කලද ...... නො ඇසූ කන්සේ.....ඒ දෙස නොබලාම..... අධ්‍යක්ෂකහෝ නලුනිලියන් සමග කතා කරමින් හෝ උපදෙස් දෙමින් සිටි.සිගරට්ටුව නිකම්ම දැල්වී ගොස් හමාරය.එවිට සහය කැමරා ශිල්පියා කරන්නෙ වේශ නිරුපක ශිල්පිය අත ෆිල්ටරය තැබීමය.එවිට ඔහු කරන්නෙ නිවුන සිගරට් කොටය ගලවා විසි කොට කොපුව ලොක්ක අත තැබීමය.එහෙම දෙන සමහර වෙලාවට ලොක්ක ....

"ඔන්න ඕක ක්ලීන් කරනව අයිසේ ...." කියයි...... එවිට ෆිල්ටරය යට කොටසින් කරකවා ගලවා මැද තිබෙන නිකල් කූර වටා තැවරී ඇති තද දුඹුරු තාර පුළුන් වලින් ක්ලීන් කොට නැවත ඔහු අතට පත් කරනු ලබයි..... අදට ඇතිය.....පසුව මෙවැනි විස්තරයකින් හමු වෙමු..... ඔබ ලා කැමති නම් පමණක්. ..... ඊයේ මගේ .... "අනී" කියපු එකට මගෙ සිත තාමත් රිදුම් දෙනවාය.....

Thursday 10 July 2014

ආතල් දුන් ආය කෙලී .......... 12+ 25- .



සවස මිතුරු මිතුරියන් ගෙන් සමුගන්න සාදය නිම වන විට මැදියම් රැය පසු විය.නිවසට ලගා වන විටම රොමියල් විසින් ගේට්ටුව විවර කරන විට දුටුවේ පියාගෙ මෝටර් රිය නොමැති බවයි.මා මෝටර් රථයෙන් බසින විට,
"පුංචි මහත්තය .,.,. හෙට උදෙන්ම කොහෙවත් යනවද.,.,.,?"
"නැහැ .,.,.ටිකක් පරක්කු වෙනකන් නිදා ගන්න ඕන.,.,සුනිලුත් ටිකක් නිදාගන්න.,.,."
පෝටිකෝවෙන් ගොඩ වන විටම දොර හැරියෙ වසන්තිය.,.,
"කෝ වසන්ති මහත්තය,නෝනා .,.,??"
"අල්විස් මහත්තයලගෙ පිරිත් ගෙදර ගියා,චුටි බේබිත් ගියා.,.,. හිල් දානෙන් පස්සෙ එනවා කිව්වෙ.,."
"වසන්ති නිදාගන්න එපැයි මෙච්චර රෑ වෙනකන් ඇහැරන් හිටියෙ..?"
"අද නිදිමත නැහැ පුංචි මහත්තය.,.,හි....හි....අද ඉතින් පුංචි මහත්තය ගෙදර ඉන්න අන්තිම රෑනේ .,.,"
"මේරි කෝ.,.,?"
"අපේ කාමරේ නිදි.,.,මේරි අම්ම 9 වෙද්දී නිදියනවනේ හැමදාම."
"එහෙනං වොෂ් එකක් දාගෙන වරෙන් කෙල්ලෙ කාමරේට.,.,.ඉක්මනට නිදාගන්නත් ඕන."
මා ඇග පත සෝදාගෙන විත් ඇදේ දිගාවිය.......මා ගමේ මහගෙදර සිට පාසලෙන් අස් කරවාගෙන කොළඹ නිවසට කැන්දා ගෙන ආවේ මවගේ දැඩි බලපෑම මතය.ගමේ මිතුරු සමාජය සමග සිටියහොත් ඉගෙනුම කඩාකප්පල් කර ගන්න බව ඇයගේ මතය විය.මල්ලිලා දෙදෙනා නුවර සහ ලොකු නංගිලා දෙදෙනා කොළඹ පාසලක නේවාසිකව ඉගෙනුම ලබන්න කටයුතු කලේද මවය.චුටි නංගිව ගෙදර සිටම නංගිලා දෙන්න යන පාසලටම යැවිය.මා මෙහි එන්නට මසකට පමණ පෙර වසන්ති ආ බව පසු කලෙක දැනගතිමි.ඇයව කැන්දාගෙන විත් තිබුනේ පියාට අයත් ආමර් විදියේ ලී වෙළද සැලේ පීරිස් ලියන මහත්තය විසිනි.ගමෙන් ආ මා නිවසටම වී පත පොතටම ඇලී පාඩම් කටයුතු වල නිරත වන්න වුයේ වසන්ති නිසා යයි කිවහොත් එය නිවැරදිය.


වසන්ති නව යොවුන් තරුණියකි.ඇය ගැන වැල්වටාරම් කියා කියවන ඔබව වෙහෙසට පත් නොකරමි.කෙටියෙන් කිවහොත් මා සමග එකට ගමන් කළහොත් ඇය මගේ පෙම්වතිය බව දකින ඕනෑම කෙනකු සිතන තරමට පියකරුය.රා මදින්නකු වූ ඇගේ පියා,පොල් ගසකින් වැටී කකුලක් අනතුරට ලක්වීමෙන් පසු පාසල් ගමන නවත්වා ඇත. තම නැගණිය සහ මලනුවගේ ඉගෙනීම දිගටම කල යුතු නිසාත්. කුලී වැඩ කරමින් වෙහෙසී ගෙදර බර පැන දරන මවට සහයක් වීමට ගාමන්ට් එකක රැකියාවක් පොරොත්තුව සිටින විට පීරිස් විසින් අප නිවසට කැදවා ගෙන විත් තිබිණ.
"පුංචි මහත්තය නිදිද...... ?"
"ආ...... වසන්ති ආවද......බියර් ගෙනාවද කෙල්ලෙ.....?"
"අද එපා පුංචි මහත්තය.....දැන් ගොඩක් බිලානේ ඉන්නෙ..... මම ලයිම් ජුස් හදාගෙන ආව...."
"එහෙමද...... උගුර කට වේලිලා තිබ්බේ...."
"මේක බොන්න පුංචි මහත්තය....."
"හ්ම්ම්....ඔන්න ඕව ගලවල අර සාළුවක් ඇදගෙන වරෙන් කෙල්ලෙ....."
"හා......හි....හි.... ඔන්න අද මම එළිවෙනකන් පුංචි මහත්තය එක්ක නිදාගන්නව..."
"ඒ කියන්නෙ අද මට එළිවෙනකන් ඇහැරගෙන ඉන්න කියලද.... "
"නැහැ...... එක සැරයක් කරල නිදා ගන්න..... පාන්දරට තේ එක ගෙනාවම හැමදාම වගේ,...............+++++++++++++++++++++"
"හෙහ්...හෙහ්.... හේ........... කුණු කෙල පිටින් කරන සෙල්ලම නේ....... මෙන්න මෙහෙට ඇවිත් ඔලුව ටිකක් මසාජ් කරන්න වසන්ති ........."
කෙසේ හෝ මැය අප නිවසේම කෙනෙකු මෙන් විය.ගෙදර සිටින චුටි නංගිත්,නිවාඩුවට පැමිණෙන අනිත් සොයුරියන් දෙදෙනාත් ඇයට මිතුරියකට මෙන් සලකන්න වුයේත් සුන්දර නිහතමානි බව නිසාම යැයි සිතේ.කකුල ආබාධිත පියාව රෝහල් ගත කොට ඇවිදින තත්වයට සුව කලේ මගේ පියා විසිනි.ඔවුන්ගේ පොල් අතු පැල වෙනුවට කුඩා නිවසක් සහ සිල්ලර වෙළද සලක් කරගෙන යාමට කඩ කාමරයක්ද ,සාදා දුන්නේ වසන්ති පැමිණ අවුරුදු දෙකක් යාමට පෙරය.
ඇය නිතරම කියුවෙ ගමෙන් මෙසේ මෙහෙකාර කමට ගිය මිතුරියන් දෙදෙනෙක්ම වස බි දිවි තොර කරගත් බවකි.එකියක් ඉහල පොලිස් නිලධාරියකුගේ නිවසේ වැඩට ගොස් ඇත්තේ, එම නිලධාරියාගේ පොල් වත්ත තම පියා මුර කරන කරුමටය.දරුවන් දෙදෙනා පිට රටක ඉගෙනුම ලබන බවත්,බිරිද නොයෙකුත් සමිතිවල ප්‍රධානියකු බැවින් ඇය නිතරම නිවසේ නොසිටින බවය.එම නිසා අවුරුද්දක් පුරාවට නිලධාරියා සහ ඔහුගේ මිතුරන් අතින් නිතරම දුෂණය වුන බවයි.ගමට ආ දිනක දිවි තොර ගෙන ඇත්තේ කිසිවෙකුට කියා පලක් නොමැති බැවිනි.
තව මුදලාලි කෙනෙකුගේ පුතකු අතින් අතවරයට පත්වී ගැබ් ගෙන සිටි බැවින් ගමට පැමිණ දිවි තොර ගෙන තිබිණ.
"පුංචි මහත්තය මොනාද කම්පනා කොරන්නෙ?......."
"වසන්ති ගැන......හරී සනීපයි ඔලුව මසාජ් කරද්දී......"
"ම්ම්ම්ම්........+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
"මට ගාමන්ට් එහෙක වැඩට යන්න වුනා නම් මොනවා වෙයිද කියල හිතා ගන්න බැරිව තමයි රස්සාවල් හෙව්වෙ...."
"ම්ම්ම්... ඔන්න ඔය මැද ඇගිල්ල අත ට ගනින් කෙල්ලෙ ......."
"ඕක අමුතු දෙයක් නෙමේ නේ.....හි.....හි.... පස්සෙ කියයි හිරිවැටිල වගේ හින්ද සුප්පු කොරන්නය කියල.... මං නොදන්නවාද ....
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ "
"ගාමන්ට් එහෙක වැඩ කළා නම් මේ අවුරුදු පහට අපේ පැල ගෙයක් කොරගන්න පුළුවන් වෙනවද....?
මල්ලියි ...නංගියි දෙන්න ටවුමෙ ඉස්කෝලෙට දැම්මේව්වෙත් ලොකු මහත්තය මන්ත්‍රී තුමාට කියල ......"
"ඒ වුනාට වසන්තිට මම නිසා ..... කෙල්ලෙකුට තියෙන්න ඕන දේ නැති වුනානේ......"
"පිස්සුද .... පුංච් මහත්තයට ...? මමත් කැමැත්තෙන් නේ මෙහෙම ඉන්නේ..... මාව ඉස්සෙල්ලම මේ කාමරේදී කිස් කර කර ඉද්දි ඇග හිරි වැටුන විදියටම ..... එයිට ඉස්සෙල්ල රෑට නින්දේදීත් හරියට වෙලා තිබ්බ ඒම....පහුව දා උදේට මම හිතුව ඇත්තටම එහෙම වෙන්න තියෙනව නම් හොදයි කියල.... ඉතින් මම හීනෙන් දැක්ක දේ ඇත්තටම දුන්න එකට සතුටුයි...."
"ම්ම්ම්ම්..... එහෙමද...... කොහොමත් කොල්ලන්ගෙ මීය & කෙල්ලන්ගෙ පූසන්ගේ කට වටේ තෙත් වෙලා ... තමයි ඔය වයසට ඇහැරෙන්නෙ..... "
"ලොකු නෝනා සුනිල් අයියට කියල එයාගේ අම්මටයි,තාත්තටයි එන්න කියන්න කියල මාව කසාද බන්දන එක ගැන කතා කරන්න.අපේ දෙන්නත් එනවා එදාට."
"සුනිල් හොද කොල්ල....."
"ඔව් ....හරි ලජ්ජා කාරය....මගේ මුණ බලාගෙන කතා කරන්නේවත් නැහැ.අනේ මන්ද.....?පුංචි මහත්තය ගෙන් ලැබුන සතුට එයාගෙන් ලැබෙන එකක් නැහැ ...තියෙන ලැජ්ජාවෙ හැටියට....."
"හෙක්...හෙක්... මට දෙන සනීපෙ සුනිල්ට දුන්නම දවස් තුනෙන් ලැජ්ජාව නැතිවෙලා යයි වසන්ති......"
"බැදල අපි දෙන්නට දික්ඔය වත්තට යන්න කිව්ව..... සුනිල් අයියට වත්තෙ ලොරිය වැඩ කරන්න පුළුවන් කියල...."
"අපෝ....... ප්‍රියන්ත මහත්තය ඉන්නවා එහෙ......"
"ඔව් මාත් ආස නැහැ එහෙට යන්න,, ...... මෙහෙ පාර්ටි වලට ආවම ප්‍රියන්ත මහත්තය .... මම පැන්ට්‍රිය පැත්තට යනව බලන් ඉදල නිතරම පස්සෙන් ඇවිල්ල ..... පිටි පස්ස මිරිකනවා..... පපුව අත ගානව......"
"හරි විහිළු කාරය ප්‍රියන්ත අයිය...."
"මොන විහිළුද....? එහෙම කරද්දී මම ගස්සල ඔරෝවද්දී අහනවා...... "මොකද නංගි ගශ්ශන්නේ..... ෂෙට්ටිට වඩා ගෝවින්ද හැඩයි හරිය ..." ........ කියනවා..... මට හිනාත් යනව...... යටි හිතින් ......."
"හෙක්....... හෙක්.......හෙක්......."
ප/එ

Wednesday 2 July 2014

සිංහල සිනමාවෙ නොදුටු ඇත්ත part 3

මම කැමතිම නළුවා ජෝ අබේවික්‍රමය ය.නිළිය ස්වර්ණා ය.ස්වර්ණාව මුහුණට මුහුණ තියා යටලියේදී වත් හමු වී නැතිය.රිදී තිරේදී පමණය.මේ සුදු රෙද්දක් තියෙන තිරේට රිදී තිරේ කියන එක නම් මට අප්ෂට් ය. වීනාට & ෆරීනා ට කැමති එයාලගේ රෙද්දෙ රංගනයට නෙමේය... යටලියේ සීන් එකටය..... ෆරීනා කොට ජංගිය ඇදල ලෑටි පුක පද්දල දාන කැබරේ පාරට මම පට්ට ලයික්ය..... අමරසිරි K , ධර්මසිරි B වගේම ....කමල් A ටත් මා කැමතිය.ඒ ට්‍රිබල වගේ සනා,ජීවා,ක්ලිට,නිහාල් පසු කලෙක හොද මිතුරන් විය මට වඩා වසර කීපයක් වැඩිමහල් වුනාට.....ආජු දබර ලාහිලා මලයින් පස්සෙ ඌ ව(කමල්) හලලා දැම්මාය.මුනට මුලිච්හි වුනත් කතා කලේම නැත.ලංකාවට ගිය වෙලාවක හිල්ටන් ලොබියේදී දින දෙකක් දුටුවද මා කතා නොකලෙමි.
ඉස්සර බම්බ බුලර්ස් රෝඩ් එකේ ස්නැක් බාර් එකේ රෝල්ස් කමින්,මොනවා හරි බොමින්,දුමක් උරමින් චැටක් දැමීමත්,සමහර දවසට ඩුබ්ලිකේෂන් පාරේ "සැම්සන් බතික්" උඩුමහලේ නිවසට මාද....මගේ නිවසට ඔහු පැමිණීමත් ඉදහිට සිදු වුනා සාගරයක් මැදින් පසුව.......නමුත් ඔහු නිතරම කිව්ව.... B රේමන්ඩ් M පෙට්ටි කාරයාගේ දුල ඇතුළු මිතුරු/මිතුරියන් සමග මවුන්ට් ලැවිනියා වල පොට් එහෙක සෙට් වෙමින් දම්/නිල්/රෝස/රතු පාට ලෝක දකිනවා ....උඹත් සෙට් වෙයන්කො කියල.නමුත් කිසිදා එහෙම සෙට් වුනේ නැහැ.මට ඔහු ගැන ආරංචි ලැබිල තිබ්බ එවිට.ධර්මයා නම් ඉදල හිටලා කොහේදී දැක්කත් අත් දෙක බදාගෙන කතා කරන බුවා....ධර්මෙ "පළගැටියෝ" ෆිල්ම් එකේ අවසන් රූපගත කිරීම් හෝර්ටන් වල අවසන් කොට..... වාහනයේ කොළඹ බලා එමින්....බිබී....සින්දු කියමින් එද්දී අපි දෙන්න වෙනම කතා කර කර ආව.ඔහු පෝලන්ත/ජර්මානු ඇතුළු යුරෝපා රටවල කෙටි චිත්‍රපටි (16mm කැමරා වලින් රූගත කල) නොයෙක් තානාපති කාර්යාල වලින් ලබාගෙන නරඹන බවත් කිව්ව.කොහොම හරි කොළඹට එද්දී ..... ඔහුට ජර්මානු ජාතිකයකුගෙන් ලැබුන.... යට පැත්තෙ KAAL කියලත් DHRMASIRI කියල උඩ පැත්තෙත් නම් දෙක කොටපු රිදී බ්‍රේස්ලට් එක ඔහුගේ අතින් ගලවා අපේ සුහද හමුවීම මතක් වෙන්න මගේ අතේ පැළදුව ලැබුන විස්තරය කියමින්.මමත් මොනවා හරි පලදන්න ඇති ඔහුගේ අතේ.....

පළගැටියෝ චිත්‍රපටය කියද්දී ලෝකාන්තය බලන්න ගිය එල ගමන & රන්ජන් මෙන්ඩිස් මතක් වෙනවා.... මේ කතාව පසුව කියන්නම් දවසක......(පළගැටියෝ චිත්‍රපටයේ රග පෑ රන්ජන් M ,සහ පසුව මිත්‍ර වූ ජීවන් K ,ක්ලීටස් M ගැන පසු ලිපියකින් කියමි....හරි...)
ධර්මෙදුන්න එක සතියක්වත් අතේ තිබ්බෙ නැද්ද 



කොහෙද.....නුගේගොඩ ලිට්ල් හට් එකේ .... බොරලැස්ගමුව පැත්තේ බර්ගර් කෑල්ලක් එක්ක කට කකා ඉද්දි ඒ වේසි ගලව ගත්ත ගත්තා ඒක.... No රිටර්න්ය....වල්කමට ලොල් උනාම ඕව ඔහොම තමාය.... ඒවා නම් පොඩි ලොස්ය ....සම හරක් නම් ... තොල තියා සුලැගිල්ල වත් අල්ලනේ නැතිව වොලට් එකේ අන්තිම සතේට කෙලවගන්නවාය.....

මම ඔය සාගරයක් මැද පිචර් එකට ආපු කොල්ලෝ සෙට් එක එක්ක පුදුම ආශාවකින් සෙට් උනා.උන් පස් හය දෙනයි මගේ කොල්ලෝ සෙට් එකයි ගලහ.....උඩවත්ත කැලේ....මහවැලි ගඟ අයිනේ සුස්තිය අතින් අත යවමින් නියම ආතල් ගනිමින් අදහස් බෙදා ගත්ත.රාත්‍රියට බොන ගමන් නියම ආතල් ගත්ත...........එදා කතා කරද්දී හිතුනේ මුන් ටික පෑව්වොත් තරු විදියට.....අම්මට හිකෙන සිනමාවක් බිඉහිවෙයි ලංකාවට.....හොලිවුඩ් වලට දෙවැනි නොවෙන...කියල..... අනේ... අනිච්චං.... කමලය හැර අනිත් වේසිගෙ පුතාල තුන් දෙනා ගජරාමෙට කඩේ යනවය.....

ඒක බල්ලෙක් තට්ටෙ ගාගෙන ...ආරියප්පෙරුම පට්ට නාකි හම් පඩය එක්ක එකතු වෙලා ( තව අර හයන්න කියන සත පහ මුණ)එක්ක එකතු වෙලා ඉතිහාසේ අපි නොකියවපු කෙබර කෙලලා....වරදාන අරගෙනය....රූප පෙට්ටියට රිංගල....
තව හුත්තෙක් ....කොට උනාට ඇග පුරා මොලේ තියෙන බව පෙන්වමින් රාජ උත්සව ඔලට අම්මට සිලි ටැන්ට් ගහල ...ගරිල්ලා මාකටින් පාර දාගෙන හොද්ද බොර කර ගන්නවාය....
අනිත් පකයා..... නාට්ටිය මොකේද සබාපති වෙලා .... උඩු රැවුල & ක්‍රේල් කොන්ඩෙ අත ගාමින් ශ්‍රියා ව පෙන්වනවා .......
පිත්තල බොනිය & පට්ට රැජින නිලි ගැන මම නොලියමි....අහන්න තියෙන දෙයක් තිබේ නම් කමෙන්ට් වලින් අහපල්ලය......
සනා බෝයිය ( මම පොල්ලක් අල්ලලාවත් නැතිය කියපු වේසිගෙ පුතා නෙමේය)
මු නුවර ඉදල පළමු බයිස්කෝප් එක කරන්න ආවේ පොඩි ළමයි පදින චොපර් එකක් පදින්න බැරි කැරි යෙක්‌ ලෙසටය. ...... බයිස්කෝප් සිං වලට ගස් අස්සේ හැංගිලා ඉදල කොල්ලො තල්ලු කරලා චොපර් එක පැදල යවපු බල්ල....නැවතුනේ... කළා කාරයන්ගේ කොන්ඩ කපල ... සහ කලා ලොවේ මැස්සෙක්වත් ඇගට වහපු නැති අක්කිගෙ සම්මාන ටිකටත් ගිනි තබලය...ඒ රට කරවපු රැජින එක්ක සාලුව ඇදගෙන මන්දිරේ හිටගෙනය......
දේශපාලන වරදාන ලබාගෙන එනවා සක්විති .... සිනමාවේ.... උපරිම නිලතල ලැබුන .... හෙක්..හෙක්... කරගත්තේ වීරවිල හෝටලයේ බැංකු නය ටික ..බොල් නය කොරගත්ත එක විතරයි කියල එක...එක.. හුජ්ජ කොල්ලො ඒ දවස් වල කිවය......අර සජියගේ අප්පට හික වෙන්න.... සම හරක් නම් කියන්නෙ එයාගෙන් අම්බානකට හෙළ සිනමාවට සේවයක් වෙලා කියලය... එහෙම දෙයක් නම් වෙලා 



නැතිය....එයා...ජෝ...සනා ...දක්ෂ රැගුම් නිසා ජාත්‍යන්තරයට ගිය එක ඇත්තය ......දේශීය කලාකරුවන්ට /ශිල්පීන්ට කරපු රෙද්දක් නැතිය...ඔය හැම හුත්තම කියන කලාවට දෙයක් කෙරුව කියන ගාමිණි කොලේ....එන හැම නිලියවම මාස ගානට වාහේ කමට ගත්ත එක විතරය ළමයි හතර දෙනා ගෙදර ඉද්දි කදානේ ගාමන්ට් බංගලාවේ තියාගෙන නිලියෝ පට්ට ගහපු එකය ..... මොකෙක් හරි ඉන්නවා නම් ගාමිණි හෙළ සිනමාවට යමක් කලයි කියන්න .....හෙක් ...හෙක්... වරෙල්ල මාත් එක්ක.... කතා කොරන්න.... 


අද...දක්ෂ හදගමය වැනි උන්ට හිගාකන්න වෙලා රත්තරන් නිර්මාණයක් බිහි කරන්න....ඕන එකෙක් වරෙල්ල මා එක්ක වාදෙට..... දෙන්නම් උත්තර......
ජෝ පප්පත් එනවා දෙකට ටිම්බර් එකේ පුටු මෑන් වෙලා.......පැල්වත්තේ කැලේ.... දෙනවා අරුක්ගොඩයට .... ඔය වගේ කතා ගොඩක් තියෙනවා..... ලියාගෙන එන්නම්....
අවසන ඔයාලට ලොකේෂන් එහෙකදී වෙච්චි සිද්දියක් කියන්නම්..... ok .....
මේක වුනේ ගාමිණි හේවාවිතාරණ කරපු ෆිල්ම් එහෙක....මම ආස කරන පොඩි ළමයෙක් වගේ බුවෙක් ගාමිණි H කියන්නේ........එල එකේ සුපිරි.....රෑ දවසක තිබ්බ ෂූටින් මහරගම දෙහිවල පාරේ යද්දී ....... මෑණියන්ලා පෝය දාට ඕප මිසක් දුප කතා නොකරන සෝම වනය පසු කොරගෙන ගිහිල්ල වමට ඇරිලා ටික දුරක් ගියාම තිබ්බ ෆ්ලෙමින්ගෝ කියල ගෙස්ට් එකක්.....රාත්තිරියේ.....එහි එළියේ සුටින්.......අපිත් ඉතින් අර වැව් ඉස්මත්තෙන් හමන සුළගත් එක්ක මල් & මධු සාර මුහු වෙච්චි බමන මතින්.... රූප කොරන ඒවා බලන් ඉන්නවා....
මෝටර් රථ දෙකක් හඩ නගා ඇවිත් කලබලයෙන් දුර කාමර පැත්තට දුව යනවා මා ඇතුළු කීප දෙනෙක් දුටුවා....අපි කට්ටිය කතා වුනේ ...ඇරියස් කාර වේලෙන හුත්තල හතර පස් දෙනෙක් වැව අයිනේදී සේවා සපයන්නියක් උස්සන් එන්න ඇති කියාය.....

විනාඩි කීපයක ට පසු ..... ගිරිය යටින්....." බුදු උපාලි අයියේ....... පස්සේ ....අරින්න එපා ......දෙයියෝ....." කියා ශබ්දය ඇසෙත්ම මා අසල සිටි අනෝජා.... W අක්කි..... " මොකක්ද මල්ලි ඒ සද්දේ..... මට කලන්තේ වගේ......" කියල මගේ උරහිස් දෙක මිරිකුවා....
මම කිව්වා "අක්කි බිය නොවන්න.... මම විස්තර අසමි වේටර් අයියගෙන් " කියා.....(සමහර විට එයා රක්ශනේ වැඩ කොරද්දී.... ගම්පහ ගෙස්ට් එකේදී එයාට වෙච්චි දෙයක් හින්දද නොදනිමි)
" අයිය ..... මොකක්ද ඒ ......සද්දේ........?????"
"ආ ......ඒ උපාලි අයිය .... උස්සන් එන කෑලි....නේ.....හෙහ් ....අත සොත්ති වුනාට ......හෙක්...හෙක් මැද කකුල .....හෙහ්...හෙහ්.."
ඔහොම කිව්වා........ වේටර් අයිය...