

ධර්මෙදුන්න එක සතියක්වත් අතේ තිබ්බෙ නැද්ද
කොහෙද.....නුගේගොඩ ලිට්ල් හට් එකේ .... බොරලැස්ගමුව පැත්තේ බර්ගර් කෑල්ලක් එක්ක කට කකා ඉද්දි ඒ වේසි ගලව ගත්ත ගත්තා ඒක.... No රිටර්න්ය....වල්කමට ලොල් උනාම ඕව ඔහොම තමාය.... ඒවා නම් පොඩි ලොස්ය ....සම හරක් නම් ... තොල තියා සුලැගිල්ල වත් අල්ලනේ නැතිව වොලට් එකේ අන්තිම සතේට කෙලවගන්නවාය.....
මම ඔය සාගරයක් මැද පිචර් එකට ආපු කොල්ලෝ සෙට් එක එක්ක පුදුම ආශාවකින් සෙට් උනා.උන් පස් හය දෙනයි මගේ කොල්ලෝ සෙට් එකයි ගලහ.....උඩවත්ත කැලේ....මහවැලි ගඟ අයිනේ සුස්තිය අතින් අත යවමින් නියම ආතල් ගනිමින් අදහස් බෙදා ගත්ත.රාත්‍රියට බොන ගමන් නියම ආතල් ගත්ත...........එදා කතා කරද්දී හිතුනේ මුන් ටික පෑව්වොත් තරු විදියට.....අම්මට හිකෙන සිනමාවක් බිඉහිවෙයි ලංකාවට.....හොලිවුඩ් වලට දෙවැනි නොවෙන...කියල..... අනේ... අනිච්චං.... කමලය හැර අනිත් වේසිගෙ පුතාල තුන් දෙනා ගජරාමෙට කඩේ යනවය.....
ඒක බල්ලෙක් තට්ටෙ ගාගෙන ...ආරියප්පෙරුම පට්ට නාකි හම් පඩය එක්ක එකතු වෙලා ( තව අර හයන්න කියන සත පහ මුණ)එක්ක එකතු වෙලා ඉතිහාසේ අපි නොකියවපු කෙබර කෙලලා....වරදාන අරගෙනය....රූප පෙට්ටියට රිංගල....
තව හුත්තෙක් ....කොට උනාට ඇග පුරා මොලේ තියෙන බව පෙන්වමින් රාජ උත්සව ඔලට අම්මට සිලි ටැන්ට් ගහල ...ගරිල්ලා මාකටින් පාර දාගෙන හොද්ද බොර කර ගන්නවාය....
අනිත් පකයා..... නාට්ටිය මොකේද සබාපති වෙලා .... උඩු රැවුල & ක්‍රේල් කොන්ඩෙ අත ගාමින් ශ්‍රියා ව පෙන්වනවා .......
පිත්තල බොනිය & පට්ට රැජින නිලි ගැන මම නොලියමි....අහන්න තියෙන දෙයක් තිබේ නම් කමෙන්ට් වලින් අහපල්ලය......
සනා බෝයිය ( මම පොල්ලක් අල්ලලාවත් නැතිය කියපු වේසිගෙ පුතා නෙමේය)
මු නුවර ඉදල පළමු බයිස්කෝප් එක කරන්න ආවේ පොඩි ළමයි පදින චොපර් එකක් පදින්න බැරි කැරි යෙක් ලෙසටය. ...... බයිස්කෝප් සිං වලට ගස් අස්සේ හැංගිලා ඉදල කොල්ලො තල්ලු කරලා චොපර් එක පැදල යවපු බල්ල....නැවතුනේ... කළා කාරයන්ගේ කොන්ඩ කපල ... සහ කලා ලොවේ මැස්සෙක්වත් ඇගට වහපු නැති අක්කිගෙ සම්මාන ටිකටත් ගිනි තබලය...ඒ රට කරවපු රැජින එක්ක සාලුව ඇදගෙන මන්දිරේ හිටගෙනය......
දේශපාලන වරදාන ලබාගෙන එනවා සක්විති .... සිනමාවේ.... උපරිම නිලතල ලැබුන .... හෙක්..හෙක්... කරගත්තේ වීරවිල හෝටලයේ බැංකු නය ටික ..බොල් නය කොරගත්ත එක විතරයි කියල එක...එක.. හුජ්ජ කොල්ලො ඒ දවස් වල කිවය......අර සජියගේ අප්පට හික වෙන්න.... සම හරක් නම් කියන්නෙ එයාගෙන් අම්බානකට හෙළ සිනමාවට සේවයක් වෙලා කියලය... එහෙම දෙයක් නම් වෙලා
නැතිය....එයා...ජෝ...සනා ...දක්ෂ රැගුම් නිසා ජාත්‍යන්තරයට ගිය එක ඇත්තය ......දේශීය කලාකරුවන්ට /ශිල්පීන්ට කරපු රෙද්දක් නැතිය...ඔය හැම හුත්තම කියන කලාවට දෙයක් කෙරුව කියන ගාමිණි කොලේ....එන හැම නිලියවම මාස ගානට වාහේ කමට ගත්ත එක විතරය ළමයි හතර දෙනා ගෙදර ඉද්දි කදානේ ගාමන්ට් බංගලාවේ තියාගෙන නිලියෝ පට්ට ගහපු එකය ..... මොකෙක් හරි ඉන්නවා නම් ගාමිණි හෙළ සිනමාවට යමක් කලයි කියන්න .....හෙක් ...හෙක්... වරෙල්ල මාත් එක්ක.... කතා කොරන්න....
අද...දක්ෂ හදගමය වැනි උන්ට හිගාකන්න වෙලා රත්තරන් නිර්මාණයක් බිහි කරන්න....ඕන එකෙක් වරෙල්ල මා එක්ක වාදෙට..... දෙන්නම් උත්තර......
ජෝ පප්පත් එනවා දෙකට ටිම්බර් එකේ පුටු මෑන් වෙලා.......පැල්වත්තේ කැලේ.... දෙනවා අරුක්ගොඩයට .... ඔය වගේ කතා ගොඩක් තියෙනවා..... ලියාගෙන එන්නම්....
අවසන ඔයාලට ලොකේෂන් එහෙකදී වෙච්චි සිද්දියක් කියන්නම්..... ok .....
මේක වුනේ ගාමිණි හේවාවිතාරණ කරපු ෆිල්ම් එහෙක....මම ආස කරන පොඩි ළමයෙක් වගේ බුවෙක් ගාමිණි H කියන්නේ........එල එකේ සුපිරි.....රෑ දවසක තිබ්බ ෂූටින් මහරගම දෙහිවල පාරේ යද්දී ....... මෑණියන්ලා පෝය දාට ඕප මිසක් දුප කතා නොකරන සෝම වනය පසු කොරගෙන ගිහිල්ල වමට ඇරිලා ටික දුරක් ගියාම තිබ්බ ෆ්ලෙමින්ගෝ කියල ගෙස්ට් එකක්.....රාත්තිරියේ.....එහි එළියේ සුටින්.......අපිත් ඉතින් අර වැව් ඉස්මත්තෙන් හමන සුළගත් එක්ක මල් & මධු සාර මුහු වෙච්චි බමන මතින්.... රූප කොරන ඒවා බලන් ඉන්නවා....
මෝටර් රථ දෙකක් හඩ නගා ඇවිත් කලබලයෙන් දුර කාමර පැත්තට දුව යනවා මා ඇතුළු කීප දෙනෙක් දුටුවා....අපි කට්ටිය කතා වුනේ ...ඇරියස් කාර වේලෙන හුත්තල හතර පස් දෙනෙක් වැව අයිනේදී සේවා සපයන්නියක් උස්සන් එන්න ඇති කියාය.....
විනාඩි කීපයක ට පසු ..... ගිරිය යටින්....." බුදු උපාලි අයියේ....... පස්සේ ....අරින්න එපා ......දෙයියෝ....." කියා ශබ්දය ඇසෙත්ම මා අසල සිටි අනෝජා.... W අක්කි..... " මොකක්ද මල්ලි ඒ සද්දේ..... මට කලන්තේ වගේ......" කියල මගේ උරහිස් දෙක මිරිකුවා....
මම කිව්වා "අක්කි බිය නොවන්න.... මම විස්තර අසමි වේටර් අයියගෙන් " කියා.....(සමහර විට එයා රක්ශනේ වැඩ කොරද්දී.... ගම්පහ ගෙස්ට් එකේදී එයාට වෙච්චි දෙයක් හින්දද නොදනිමි)
" අයිය ..... මොකක්ද ඒ ......සද්දේ........?????"
"ආ ......ඒ උපාලි අයිය .... උස්සන් එන කෑලි....නේ.....හෙහ් ....අත සොත්ති වුනාට ......හෙක්...හෙක් මැද කකුල .....හෙහ්...හෙහ්.."
ඔහොම කිව්වා........ වේටර් අයිය...
පට්ට පට පටය. මගේ ඉල්ලීම ඉටු කළ එක ගැන අප්‍රමාණ සතුටුය. කෙන්ජයියේ උඹට වඩාත්ම රසට ලියන්න හැක්කේ මේ වගේ පැරැණි අද්දැකීම්ය. ඒවා බොහොම රසවත් ය. ජෝ මහත්තයාගේ කෙරුම් කියුම් ටිකක් මේ මෑතකදී මාත් දැන ගත්තේය. උන්නැහේ මලත් ඒ කතා ටික මාත් ලියා දානවාය. ඒ උන්නැහේට අපහාසයක් කිරිමට නොව. රසවත් අතිතයක් සිහිපත් කරලිම සදහාය.
ReplyDeleteසුන්දර හදවතක් තියෙන කොල්ලෙක් ....යමක් ඉල්ලුවොත් නොදී ඉන්න සිරිතක් නැහැ නලිය....
Deleteලියන්න කියල උඹ ඉල්ලල ප්‍රමාද නිසා... දඩ බඩ ගාල ලියල දැම්ම.....
උඹලත් දන්න දේවල් ලියපල්ල .... මාත් ලියන්නම්....
හැක් ,ජෝ වගේම ගාමිණි කියන්නෙත් මගේ නම් ආසම නළුවන් දෙදෙනෙක් ,අහන්න දේ තිබ්බත් සද්ද නොකර යමි ...අර අවසාන ජවනිකාව මරු ඈ ,අනෝජා අපේ පැත්තෙන් බිහිවු නිලියක්, ඉස්කොලේ උපහාර උත්සවයක් තිබ්බාලු අපි දන්නෙ නෑ අපි පොඩි කාලේ
ReplyDeleteමොන හුත්තක් ද පුත්‍රයා..... අහන්න තියෙන සෙද්දක් අහපිය .....
Deleteහිතේ තද කොරන් ඉන්න එවුන්ට අමුතු ලෙඩ හැදෙනවලු....
කොහෙන් බිහි වුනත් පුක සුන්දර ලලනාවක් ඉස්සර .....
දැන්නම් ...අම්ම පත්තිනි කතාවෙන්..... හෙක්...හෙක්.....
මම හිතාගෙන හිටියේ උඹ ලියන්න පටන් ගත්ත කාලේම මේවා ලියාවි කියලා. කව්ද බං ආස නැත්තේ ගොසිප් කියවන්න. ඔක්කෝම එක සැරේ ලියන්න එපා.අ ආරළු බූරළු එහෙම දාලා එක පාරකට එකක් ලියහන්. දන්නෝ දනිති. නොදන්නෝ අතේ මරති.
ReplyDeleteඕකට රිදී තිරේ කියන්නේ. අර සේයාපටලවල සවුන්ඩ් රෙකෝඩින්ග් වලට රිදී පාට ඉරක් තියෙන නිසාය කියලයි මම අහලා තියෙන්නේ.
ආදි කාලෙ මුල්ම motion picture පෙන්නපු තිරේ ගල්වලා තිබුනු රිදී හෝ ඇලුමිනියම් වැනි දිලිසෙන කෑලි බෑලි හින්ද නේද?
DeleteA silver screen, also known as a silver lenticular screen, is a type of projection screen that was popular in the early years of the motion picture industry and passed into popular usage as a metonym for the cinema industry. The term silver screen comes from the actual silver (or similarly reflective aluminium) content embedded in the material that made up the screen's highly reflective surface.
Deletehttp://en.wikipedia.org/wiki/Silver_screen
මචෝ අපිත් එක්ක වැඩ කලා කලින් සීමන් කෙනෙක්. පට්ටම ඩයල් එකක්. කතා සාගරේ. ඌ එක සැරයක් වීනා සෙට් කර ගන්න ගිහින් කියපු කතාවක් කිව්වා. පස්සෙ වෙලාවක ලියන්නම්.
Deleteරිදී ඉර කතාව ඇත්ත. හැබෑම රිදී ඉරක් තිබුනලු ඔය පැරණි පටි වල. අපේ එවුන් රිදී ටික ගන්න පටි පුච්චල සෑහෙන්න පැරණි පිටපත් විනාශ වෙලත් තියනවලු.
Deleteරිදී ඉරක් නොවෙයි රාජ් නෙගටිව් එකේ රිදී මිශ්‍රණයක් තිබුණා.නෙගටිව් හෝදපු රසායනික වතුර අයින් කරපුවම ඒ වතුර අරං යන්න සල්ලි ගෙවල ටෙන්ඩර් ගනිපු අය හිටියා.ගෙනිහින් රිදී අයින් කරගන්නවලු.
Deleteමුල්ම කාලේ මේව ලියන්න ගත්ත නම් මාව සම්භාව්‍ය ගණයට වැටෙන්න ඉඩ තිබ්බ සුද්ද.... :)
Deleteමට මචං ලියන්න තියෙන්නෙ සිනමා/දේශපාලන & මගේ විනෝද ජිවිතෙ ගැන ඇත්ත දේවල්....
මේව දිරවන්නෙ නැහැ සම හරක් පොන්නයිනට...
ඉස්කෝල විතරක් ගියාට මදි මචෝ....සමාජ විශ්ව විදුහල් දැනුම අනිවා...
හිතවත් කම කියන්නෙ කෙලින් කියන්න පුළුවන් කම තියෙන්න ඕන...
උඹ කිව්ව එක ඔළුවට ගත්ත....
දන්න රෙද්දවල් ලියපං බන්...
ඉස්සර ලොකු ගනං ගියෙ නැහැ....ඔය නිළියන්ට හුකන්න.... ලාන්සර් එකයි ...වොලට් එකේ 100....50 .... කොළ ටිකයි තිබ්බ බයියොත් ඇන්න සුදු සරොම් ගහපු "ගෙව්ඩ"එකතු කරපු වුනුත්....
@ සා රස....කකා....රාජ්.... හැලප.... අදහස් දැක්වීම ට තුති....
එල ද බ්‍රා. මම මනාපයි අයියන්ඞි උඔ ලියන ක්‍රමයට.
ReplyDeleteමම දැක්ක තෝ බ්‍රා අත ගාන පිංතුර මෙන්ඩිය ......
Deleteඋඹ ආස නම් ගොඩක් අයට සෙට්.......මල්ලියා....
කාටද මැජික්වගේ...
ReplyDeleteහික් අද වෙන ඒව බලපුවාම එදා කොහොම වෙන්න ඇද්ද කියල හිතෙනව..
හුගක් අය ඉන්නෙ නං ලෝකෙට පේන්න සිල් රෙද්ුද පොරවන්...
හැක්...
මට පේන විදියට කෙන්ජයිය කට්ටියගෙ සායම රෙද්ද පල්ලෙන් වැටෙන්න ලියයි වගේ
මැජික්......????අනිත් අයට එහෙම නැහැ වගේ බං .....
Deleteසිල් රෙද්ද පොරවන් හිටියට ඉස්සරට වඩා දැන් එව්වන්ගේ හෙළුව පේනව කාටත්....
රෙදි ගැලවිච්ච එවුන්ගෙ තව මොනව ගලවන්නද මල්ලි.....
මතක ගබඩාව ඇවිස්සෙයි… :) නියමයි කෙන්ජි අයියා.
ReplyDeleteසනා මාත් අකමැතිම නළුවෙක්.
අන්තිම සීන් එක නම්… හෙ… :D
හෙහ්...හෙහ්.......
Deleteඅකමැති උන් කී දෙනෙක් ඉන්නවද මල්ලියා.....
ඔය වගේ සිං කොච්චර තියෙනවද අප්පා.....
//තව අර හයන්න කියන සත පහ මුණ//
ReplyDeleteමම හිතන් හිටියේ මේ ගස් ගෙම්බාට අකමැති මා පමනක් කියාය.....
පික්ෂුද........මමත් ඔබගෙ ගොඩේ.... හෙක්.....හෙක්.....
Deleteමේ සීරීස් එක දිගටම ලියයි කියල බලාපොරොත්තුවෙනව. මාතලන් කියල තියන විදිහට තව ටිකක් විස්තර වැඩියෙන් ලියනවනම් තවත් හොදයි.
ReplyDeleteබලාපොරොත්තුව ඉෂ්ට වෙයි කියල හිතා ගන්න මචෝ.....
Deleteනලින් සති කීපයකට කලින් ඉල්ලුව නිසා කදී මුඩියෙ කෙටුව......
එහෙම කරමි......
නියමයි බං ටොප් කතා සැට් එක.මගෙ ලඟත් කීපයක් තියෙනව පස්සේදී ලියන්නං.
ReplyDeleteවිජය කුමාරතුංග, මගේ ප්‍රියතම නළුවා. නිලියක්නම් නොමැත.
ReplyDeleteඇයි එයාගේ නෝනා.. පට්ට නිලියක්නේ..
Deleteකිව්වට බෑ, විජෙත් රැවටුණා.
Deleteඑහෙමද.....මම ඔහුට කැමති පුද්ගලයකු ලෙසටයි......
Deleteඔය ලොක්ක කියල තියෙන්නෙ ......
මට මතක් උනේ අනෝජා අක්කීව ස්වර්ණ රෝඩ් එකට උස්සන්න ගොස් සිදුවූ ඔවැනිම සිදුවීමකි....ඒ දවස්වල අද තරම්ම තාරකා මිල නැත....
ReplyDeleteඅම්බට සිලි....... මේ ඉන්නෙ විස්තර දන්න තව බුවෙක්.....
Deleteගම්පහ නවාතැන් පොළවල් තමා මෙයාව වැඩිය පොසිද්ද ආකියො ......
අප්පට පත අට එකට හිඳුවා දී ඇත, පොඩ්ඩක් හෙමීට කල් වෙලා අරන් ලියාපන්ය, මොකද අපි මේ හැම රෙද්දකම දන්නේ නැත. මේ කියන ඒවායින් බාගයක් හිතා ගන්න වෙනවාය. නැත්තම් කාගෙන් හරි අහගන්න් වෙනවාය
ReplyDeleteහා...... තේරුම් ගත්ත මලේ...... ගොඩක් අය කිව්ව........
Deleteනොදන්න දේවල මෙතනම අහපං ... විස්තර දන්න අංකොල්ලා ඉන්නව උත්තර සපයන්න....
ඇයි බොල කෙංජියො තුට්ටු දෙකේ කුණුහරප ලියන වෙලා මේ වගේ එව්ව ලියහංකො. දිගටම එනවනෙ කියවන්ඩ.
ReplyDeleteඅර උඩ රන්ජන් M කියල තිබ්බෙ, රන්ජන් මඩුගල්ලද?
RANJAN MENDIS
Deleteහරි බං එහෙනම් ලියන්නං .....
Deleteඔය නෙරංජ මල්ලි උත්තර දීල තියෙන්නෙ ...
එල කොල්ලෙක්.....මීලග ලිපියකින් කියන්නම් ඔහු ගැන විස්තර....
ආං අද නං ලියල ඇස්ටි හැලෙන්න. ඔය උපාලි නම තියන නළු බුවෙකුත් ඉන්නව ඔය වැඩේ කරන.
ReplyDeleteඋඹට හොද නම් එල..... හෙහ්....හෙහ්.....
Deleteකවුද බං ඒ බුවා......??????
පට්ටයි රහයි.. ඔහොම යං.. !!!
ReplyDeleteHi ....... බොක්ක පුත්‍රයා.......
Deleteරස නම් දෙන්නම්.....
කෙන්ජි....ආසාවේ බැහැ. ඒත් ඔක්කොම එකපාර ලියන්න එපා බන්. කීයක් කමෙන්ට්ස් දාන්නද :D
ReplyDeleteමචං ෆරීනා ලායි ඉස්සර හිටියේ ගල්කිස්සේ වටරප්පල පාරේ. හරිහමන් චරිතයක් හම්බවුනේ ගාමිණිගේ උතුමානනි එකෙයි සරුංගලය,සැණකෙලිය වගේ කීපයක විතරයි. දැන් කොහේ ඉන්නවාද දන්නේ නැහැ. ලෑටි පුකී.
සාගරයක් මැද අළුත් එවුන්ට කොච්චර තැනක් දුන්නාද. මචං ඕකේ මහේන්ද්‍ර පෙරේරාත් හිටියාද...මේ උඹ ලියලා තියෙන අයගැන නම් ලියන්න බොහොමයක් දේවල් තියෙනවා. මම ආසම ෆිල්ම් එකක් පලඟැටියෝ. ධර්මසිරිගේ මරු ඇක්ටින්ග් බන් ඒකේ. ස්වර්ණාත් මගේ අංක එක. අනෝජා ඉස්සෙල්ලාම බැඳලා හිටියේ නන්දන ඩෙප් වීරසිංහ. කැලෑ මල් ෆිල්ම් එකට වියදම් කරේ ඔය දෙන්නා. පස්සේ අනෝජාගෙන් වෙන් වුනාට පස්සේ මට කොලොන්නාවේ හොර ස්පොට් එකක බොන්න එනකොට හම්බවෙනවා. සවුත්තු වෙලා ගියා බන්. හොඳ මිනිහා.
ජෝ ටිම්බර් එකේ වර්කින් ඩිරෙක්ටර් වෙලා ඉන්නකොට නොයෙකුත් කතා තිබුනා.
එකින් එක ලියපන්!!
ඔව් මචෝ කට්ටියම කියල තියෙනව ...වැටහුනා.....
Deleteෆරිනව ලග තියාගෙනම තමයි ඒ චරිත ප්‍රධානය කොලේ......
සාගරයක් මැද ඔය කොල්ලො සෙට් එකම හිටිය.....
ඔය වීරසිංහ පර්ජෝ 504 වාහන කීපයක් තියාගෙන ටුවරිසම් කලා කියලයි මට මතක...
හා..... මචං
අපි කරෝල කන්නෙ ඇයි....? කුනු රහට ආසා නිසා,,!!
ReplyDeleteඅපි කෙංජි කියවන්නෙ ඇයි..? කුනු රහට ආසා නිසා...!!!!
කිව්වත් වගේ... කුනු ගොඩක් එකපාර කපුවම ඔක්කාරෙට එනවබං... ටික ටික දාහංකො තලුමරං කන්න හෙහ්...හෙහ්.....
ජෝවගේ පුතා නලුවෙක් නූනට තාත්තගෙ නම එලට අරං යනව කොයල ආරංචී.. වෙන්ට එපාය නැත්තං ඌ නොට්ටිගෙ පුතෙක්.....නේහ්..
හෙහ්......හෙහ්.....මාර උපහැරනෙ............එලස්......
Deleteතේරුම් ගත්ත මචෝ...... හැමෝම කියල තියෙනව .....
එහෙමද....තාත්තගෙ හැදුනම් කම් වලින් ප්‍රයෝජන ගන්නව ඇති....
මාර ආතල් කතා ටික.
ReplyDeleteසොත්ති උපාලි අයිය....
තණ කොල පිසි කපනවද පස්ස පැත්තෙ?
එහෙනං සතුටුයි දයා....
Deleteඒ වේසිගෙ පුතා ඒ කාලෙ මිනිහට කියල ගෑනිව ගෙන්නෝගෙන හුකපු එකානෙ මචෝ....
පේමෙයගේ කාලෙත් දැන් වගේම තමයි....
කෙන්ජි එලකිරිය..
ReplyDelete// ඒක බල්ලෙක් තට්ටෙ ගාගෙන ...ආරියප්පෙරුම පට්ට නාකි හම් පඩය එක්ක එකතු වෙලා ( තව අර හයන්න කියන සත පහ මුණ)එක්ක එකතු වෙලා ඉතිහාසේ අපි නොකියවපු කෙබර කෙලලා....වරදාන අරගෙනය....රූප පෙට්ටියට රිංගල....
තව හුත්තෙක් ....කොට උනාට ඇග පුරා මොලේ තියෙන බව පෙන්වමින් රාජ උත්සව ඔලට අම්මට සිලි ටැන්ට් ගහල ...ගරිල්ලා මාකටින් පාර දාගෙන හොද්ද බොර කර ගන්නවාය....
අනිත් පකයා..... නාට්ටිය මොකේද සබාපති වෙලා .... උඩු රැවුල & ක්‍රේල් කොන්ඩෙ අත ගාමින් ශ්‍රියා ව පෙන්වනවා .......///
මේ ටික පට්ටම ඇත්තය.. මුං හරියට හිටියානං අද යමක් කමක් බලන්න තිබ්බාය.. අන්තිමට උනුත් දෑත් හයිය කොරන්න ගියාය...
කථාව රසය.. එලකිරිය.. --
ජ ය වේ වා!!!
කියල වැඩක් නැහැ ඔය සෙට් එක ...දැන් නලාකාරයො වෙලා.......
Deleteරස නම් එච්චරය....
ටිකක් සර අඩු කරලා විස්තර වැඩි කරලා ලියන්න.
ReplyDeleteරන්ජන් මෙන්ඩිස්ගේ දක්ෂතා මම දැක්කේ අපේක්ෂා චිත්‍රපටියෙන්. ඔහුට අකල්හි වියෝවන්නට සිදුවුනේ ලියුකීමියා රෝගය නිසා කියලයි මම අහලා තියෙන්නේ. මා වැරදිනම් නිවැරදි කරන්න.
පෞද්ගලික දේ අත්හල විට සිනමාවට වැඩ කල නොකළ අය ගේ තරම නිකම්ම පෙනෙනවා.
හා... විචාරක තුමණි .....ඔබතුමාගෙ ඊයෙ පෝස්ට් එකේ ... මාල ගිරව් කතාව වගේ එව්ව ... ඔයා ඔහොම සංවරව ලිව්වට.... මම දන්න ආමි/නේවි/ගුවන්/පොලිස් කාරයොන්ගෙන් අහල තිබුනෙ වෙනස් ලෙසට...... හෙක්....හෙක්....
Deleteමම දන්න ලෙසට hole in the heart [VSD] කියලයි මම දැන ගත්තෙ පසුව.... ඒ රන්ජ....නියම හොලිවුඩ් පෙනුම...විස්තර දෙන්නම්... ඉස්සරහට....
හැඩකාර ලිවීමක්!කතා දෙකක් නැහැ.මම මාව එළිදරව් කිරීම ගැන සමහරු මට නොයෙක් දේ කියනවා.ඒත් මේක දැක්කම සැබෑ ජීවිතයෙත් රගපාපු ගොඩක් අයට වඩා මම මම ගැන සතුටු වෙනවා.
ReplyDeleteතෙලෙන් කා කිරෙන් අත් සෝදා වගේ රගපෑමක් මගේ ලෝකයෙ නැහැ.
සමහර මතක වලට අපි පොඩියි.ඒත් ඒවා හරි රසයි.වයසට යන්නෙ නැති ඉලන්දාරියෙක්ගෙ ලිවීමක් මරු! මරුම මරු!
නිස්මන් .......................... කතා නොකියමි කිසිවක්......
Delete>>තෙලෙන් කා කිරෙන් අත් සෝදා වගේ රගපෑමක් මගේ ලෝකයෙ නැහැ.<<.... 100%..
>>සමහර මතක වලට අපි පොඩියි.ඒත් ඒවා හරි රසයි.වයසට යන්නෙ නැති ඉලන්දාරියෙක්ගෙ ලිවීමක් මරු! මරුම මරු! << ... මචෝ..... මේව කියවල උඹලත් එහෙම වෙයල්ලා.... අර පකයො වගෙ නොවී.... හෙක්...හෙක්....
කෙන්ජි අයියගේ මතක ගබඩාව ඇරෙන්නේ ඉදලා හිටලා වෙන එක හරිම අප්සට්ය.. ජෝ අබේවික්‍රම කියන්නේ ඉතින් මමත් ආසම නළුවෙක් තමයි.. වැඩියෙන්ම ඔහුගේ විකට රංගනයන් වලදී..
ReplyDeleteඅප්ෂට් එක මග හරිමින් ලියමිය.....
Deleteජෝ ගේ විකට නළු කමට වඩා "ගැට ගැහිල්ලට" මම ආසය.....
අඩේ නියමයි බං.. යකෝ ඹහොමත් එක දිගට හෝස් ගාලා අතාරිනවද? ලස්සනට රවුං කරල ටික ටික දීහං..
ReplyDeleteඑහෙමද..... බොකූ .......
Deleteපොඩ්ඩක් ක්ෂණික මෝචනය වෙලා.....
මින් පසු රවුම් කර දෙමි.....
මුන් ටික පෑව්වොත් තරු විදියට.....
ReplyDeleteඅම්මට හිකෙන සිනමාවක් බිඉහිවෙයි ලංකාවට
මරු කයි පදනේ අයියා :D
ම්ම්ම්..... සිතුන මට
Deleteමුන් ටික එක්ක
ගලහ තැන්නෙ
උරන විට සූස්තිය ..........
කතාව නම් පට්ටය.. එක එක ක්ෂේත්‍ර වල හැටිනේ........
ReplyDeleteමට නම් ස්වර්ණාව මුණ ගැහිලා තියෙනවා. කැම්පස් අවුට් වෙලා ජොබ් එකක් කරන්න කියලා ගිය පළවෙනි ම ජොබ් එක කරන තැන ස්වර්ණාත් වැඩ කරා. ඉතින් කෙන්ජියාගේ දැක්මෙන් බැලුවොත් මං මාර වාසනාවන්තයෙක් නේද?? හැබැයි මට ඒ ගෑණු කෙනාව පේන්න බෑ. එයාගේ අනවශ්‍ය කොමලේ.. අනවශ්‍ය කොමලේ තියෙන වයසක ගෑණු කෙනෙක් හින්දා මට පේන්න බෑ...............
ම්ම්.... අනවශ්‍ය කොමලේ නිසාමද මන්ද මට මූනට මුලිච්චි නොවුනෙ .....
Deleteමම හිතන්නෙ රට ඉදල ගෙන්නගෙන ජෝ පප්ප ඒ කොමලේ යවපු නිසාද මන්ද....,..
ධර්මසිරි දුවෙකුත් දුන්නෙ ... හෙක්.... හෙක්....
This comment has been removed by the author.
ReplyDeleteඑකපාරටම මොකද කෙන්ජි..... චිත්‍රපටි මතක් උනේ..... කලාව මෙහම උනාට ....චරිත හැසිරෙන ආකාරය ප්රබුද්ධ නැ...... සාමාන්‍ය ... මිනිස්සුනේ මේ ඔක්කොම.... කෙන්ජි....
ReplyDeleteහෑ ................ නිහිංසා...... ???????????????????????????????
Deleteඅර අපේ නලිය ඉල්ලුව..... මගෙත් ගැලුව පිටාර......
කෝ අනේ මගේ කමෙන්ට් එක.
ReplyDelete:) :) මේක දැකල මගෙ කට කනේ ...... අනී .......
Deleteපිත්තල බොනිය & පට්ට රැජින
ReplyDeleteදන්නව මචං
පට්ට රැජින
කවුද බං ඒ
පට්ට රැජින කියන්නෙ මාලනී වේසිට යකෝ.....
Deleteඔය විස්තර අපි දැනගන්න උබලම ලියන්න ඔන අයියෙ.නියමයි.හැමොම කියන්න වගෙ ටිකක් විස්තර දාල තෙරෙන්නෙ ලියපන්කො.නිකන් කඩි කුලප්පුව නැතුව.
ReplyDeleteහා.....මල්ලි..... මට තියෙන කුලප්පුව තොපිල දන්නව නොවැ ...
Delete