නිවසේ සිට බෝපත් ඇල්ලට යනවිට මගේ සිත වනචර සිතිවිලි වලින් මුසපත් වී තිබිණ.ඉමෙල්ඩා ආන්ටි විසින් මා හට ඇගේ නිවසේදී දුන් සනීපයට එහා සනීපයක් ලැබෙනා බව නම් ඉර හද සේ විශ්වාසය.ඇය මෙතෙක් කල කි දෑ වලින් එය මා හට අවබෝධ වී අවසානය.
එදා එසේ සිතුන ද මේ ලියන මොහොතේ දී නම් මට සිතෙන්නේ වෙන දෙයකි.ලිපිය කියවා අවසන ඔබට කෙසේ සිතේ වී දැයි මා නොදනිමි.ඇය කතාව පටන් ගත්තේ මෙලෙසය.
එදා එසේ සිතුන ද මේ ලියන මොහොතේ දී නම් මට සිතෙන්නේ වෙන දෙයකි.ලිපිය කියවා අවසන ඔබට කෙසේ සිතේ වී දැයි මා නොදනිමි.ඇය කතාව පටන් ගත්තේ මෙලෙසය.
" ධනේ වයස උනත් දරුවෝ හදාගෙන ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්න ඕන වුනා රාජි ....."
" ඉතින්.....තාම ටික කලයිනෙ බැදල...බබාලා ලැබෙයි පස්සේ...දැනුත් සතුටින්නෙ ඉන්නේ..."
" ලෝකෙට පේන්නෙ එහෙම තමා රාජි....අපි දෙන්න විදින වේදනාව දන්නෙ අපි විතරයි..හ්ම්ම්ම්......"
" ඇයි.... එහෙම කියන්නෙ මේනු......"
ඇය ට අද සිට මේනු කියා අමතන ලෙස කියා තිබු නිසා එසේ ඇමතීමි.දුක්බර මුහුණින් සිටි ඇයගේ මුහුණ සතුටින් පිබිදුන බවක් දැනින.
" මගේ හොද කොල්ල ...මං කියන දේ අහනවා...."
" මෙයා මල රෙද්දක් කියනව...නොහිතපු වෙලාවක ඇදිච්ච සුවිප් එක දිගටම වියදම් නොකර රැකගන්න ඕනා නිසා කියනවා මිසක්ක..මම මේ කියනදේ අහන මිනිහ..හෙහ්...හෙහ්..." මගේ සිතට සිතුනද වචන කොට කිවේ නැත.
ඇය පැවසූ ලෙසට හනිමුන් ගොස් සිටි හෝටලයේ දෙදනා නා කියා ගෙන වයින් පානය කොට රාත්‍රී අහරද ගෙන ස්ත්‍රියකගේ සුන්දර මොහොත සැමරීමට පෙර කරනා සිප වැලද ගැනීම් වැනි සුළු ක්‍රීඩා ඉසව් වල විනාඩි දහයක් පාලහක් නිරත වී ඇත.ප්‍රධාන ඉසව්වට මුහුණ දීම සදහා ධනපාල අන්කල් ඇයගේ ශරීරය මත දිගා වී ඇත.ම්හු.....මියා මැරිලා වගේලුය.පසුව ඇයද,අත පත ගාමින් පන දෙන්නට නොයෙකුත් ශිල්ප දක්වා ඇත.ඒත් ම්හුලුය.
" මට සමාවෙන්න ඉමෙල්ඩ....මම මෙහෙම වගක් දැනගෙන හිටියේ නැහැ....මම මෙච්චර කාලෙකට කිසිම ගෑනු කෙනෙක් ආශ්‍රය කරලා නැහැ.බිස්නස් වැඩ වලට දිව්වා මිසක් ඒවාට වෙලාවක් තිබුනෙ නැහැ...."
" පිස්සුද ධනේ.... ඔයා දුක් වෙන්න එපා...අපි හෙටම ඩොක්ටර් කෙනෙක් චැනල් කරමු අනේ...."
පසුදා සිටම රටේ වෙද්දු කීප දෙනකු සොයා ගිය බවත්,බෙහෙත් වර්ගද විටමින් වර්ග ගත්තද ධනේගේ මියා නැගිටින්නෙම නැතිලුය.ඒ කාලේ අර සතා මාක් පෙත්ත තිබෙන්ට නැතිව ඇතිය.දැන්නම් එක එක ජාති පෙති ඇත. මම නම් ඔය රෑට දුරියන් ඇට පෙති කපල වතුර ML 500 ට දාල තියල උදේ පාන්දර ඇදල අරිනවය සතිකට සැරයක් විතර.ඒ ධනේ අන්කල් ගේ වගේ නිසා නොවේය.පුරුෂ ශක්තිය අඛණ්ඩව පවත්වා ගෙන යාම සදහාය.ඔය පෙති වර්ග නම් ශරීරයට හොද නැති බව මගේ විශ්වාසයයි.
ඇයට පෙම්වතෙකු සොයා ගැනීමට ධනේ විසින් අවසර පත්‍රයක් නිකුත් කර තිබුනද පිටස්තරයකු සමග සබද කමක් පැවැත්වීමට බිය වී ඇත.මා නිතරම කෙල්ලන් සමග රස්ති ගසනවා ඇය දැක ඇත.මා දුටු මුල් දවසේ සිටම පැහැදීමක් ඇති වූ බව ඇය පැවසුවාය.ඕවා කියපු ඒවා කෙටියෙන්ය.තව සුන්දර කතා ගොඩක් කිවේය.ඒ සේරම මෙතන කොටන්න ගියොත් "ලොකු කතා"කියල එක එක්කෙනාගෙන් අහගන්න වෙනවාය.
" රාජී...බහිමු කොල්ලෝ...මොනවාද අනේ කල්පනාව...හි..හි..."
බෝපත් ඇල්ල තානායම වෙත ආ අප පළමුව ඇය විසින් කාමරයක් වෙන්කරවා ගෙන දෙදෙනාම එතුලට වැදිනි.සුවිප් දිනුමේ ත්‍යාගි ප්‍රධානය මෙතන විය හැකි යැයි කියා මගේ සිත මොර ගෑවේය.
" මොනවද බොන්නෙ කොල්ලො....?......."
" මේනු මොනවද බොන්නෙ.....?....."
" බියර් එකක්........"
" බිහයිව් with ice ....."
" එහෙනම් මමත් ඔයා එක්ක බ්‍රැන්ඩි ටිකක් සිප් කරනවා...."
දෙවැනි වඩිය විදුරු පිරෙන විට මම සාලුව ඉනෙහි දවටාගෙනද,ඇය රණ තිසර අඩක් වැසෙන සේද දවටා ගෙනය. එම වීදුරුව පුරවාගත් මා වා කවුළු වෙත ගොස් තිර මෑත් කොට අවට සුන්දරත්වය විදිමින් සිටින විට,ඇය නාන කාමරය වෙත ගියේ චු කරන්නට විය හැක.තැඹිලි බිවු පසු පිරිමි/ගැහැණු කියා වෙනසක් නැත.අඩු ගානේ එක ගෙඩියට තුන් සැරයක්වත් චු කල යුතුය.
මා වා කවුළු වෙන් එසේ පිටත බලා සිටින විට,මාගේ පිට පෙදෙස උණුසුම් කරමින් බෙල්ල වටා අත් දෙක යවමින්,ඇයගේ මුනත වෙත මාගේ මුනත හරවා ගත්තේ ඇයය.ඇය දවටා සිටි සාලුව නැතිය.මගේ සිත හොල්මන් විය.මා හට එකවරම මතක් වුයේ Blue Lagoon චිත්‍රපටයේ බ්රුක් ෂිල්ඩ් වය.එම චිත්‍රපටයේ නිරුවතින් දිය නාමින් සිටින විට වැඩිවියට පත්වන අවස්තාව රග පෑ ඇය එකල මගේ සිහින කුමරිය විය.අද නම් සිහින කුමරිය වෙන කෙනෙක්ය.
එසේ නිරුවතින් සිටි ඈ මාවද නිරුවත් කලාය.ඇය වීදුරුවේ තිබු බාගය පමණ එක හුස්මට ගිල දැමුවේය.මා සිට ගෙන සිටියද ,ශරීරයේ එක අවයවයක් හරස් අතට ටිකක් උඩුගම් බලා සිටින බව වැටහුනේ තොරක් නැති ඇයගේ සිප ගැනීම නිසාය.කාම සුත්‍රයේ එන සමහර නිල වලට අපගේ දෙතොල් සහ දිව් නිරායාශයෙන් දිව ගියෝය.
අවසාන කොටස සදුදා බලාපොරොත්තු වන්න............
හූ හූ පරණ කෙන්ජයිය ආයෙත් ඇවිත්... :D
ReplyDeleteහරි හරි ඉවාන්ගෙ පෝස්ට් එකේ කතා උනා වගේ මම උඹට මුකුත්ම කියන්නෑ ඕන්. කෙන්ජි අයියත් එපා කිවුවනෙ. හි… හි… :-D
Deleteමොකක් කිව්වා? :D
Deleteමුකුත් නොකීවා!! හි… හි… :-D
Deleteඋබට මම :D
Deleteහැක් හැක්… (සිනහවට පූර්ණ අනුග්‍රහය දේශකයා) :-D
Deleteමොනවගෙන්ද දන්නෑ අනුග්‍රහය දැක්වූයේ :D
Deleteකෑගහන්න එපා බං. දැන් දේශකයා ආවොත් මගෙ බෙල්ල කයි. (හිනාව හොරෙන් ඉස්සුවෙ) හි… හි… ;-)
Deleteදේශකයා ඩ්‍රැකියුලගෙ පරම්පරාවෙද බෙල්ල කන්නෙ? :D
Deleteපවු බං අපේ දේශකතුමා නොහොත් වෙරළු මහත්තයා. උඹ අනම් මනම් කියන්නෑ ඒ මනුස්සයට. ;-)
Deleteහැක්...හැක්....
Deleteමෙතන යකෝ මට කොටන්න දෙයක් නැහැනේ බොලව්....
දෙන්නට දෙන්න කියවගෙන නොවැ....
ඔන්න ඔහෙ මොනාහරි කියන්න අයියා :D
Deleteමොනා කියන්නද.....
Deleteඋඹට ගහපු මඩ බලධාරයා විසින් කපා හැර ඇත...
බලධාරයට උම්ම එකක් දීල උබව කොනිත්තල මරන්න හිතෙනව අයියෙ මට :/
Deleteහැබෑටම දැන් ඔයවගේ චෑන්ස් වදින්නේ නැද්ද කෙන්ජෝ..........
Deleteමොකෝ නොවැදී නලියෝ...
Deleteමම දැන් "ආන්ට්" පැත්තට නැහැ බන්......
ඒ උනාට ඇන්ටික් බඩු සෑහෙන්න වටිනවා නේද කෙන්ජි අයියෙ? ;-)
Deleteඇත්තම කතාව ප්‍රියා...ඔය 20/20 කාලේ ඇවිල්ල ඇන්ටික්කිල තමයි එල...
Deleteමොකද ඉවුරේ ඉදල නාන්නේ නැතිව කොල්ලට ගගේ බැහැලාම දියබුන් ගගහා නාන්න පුළුවන් චෑන්ස් එක.
[[[මම නම් ඔය රෑට දුරියන් ඇට පෙති කපල වතුර ML 500 ට දාල තියල උදේ පාන්දර ඇදල අරිනවය සතිකට සැරයක් විතර.ඒ ධනේ අන්කල් ගේ වගේ නිසා නොවේය]]]
ReplyDeleteඒක නිසා තමා උබටත් ධනේ අන්කල්ගේ ලෙඩ් තියනවනේ.අන්තිම කොටසෙන් දාහන් "යහනට ගොස් කාර්යය ආරම්භ කරන්න හදද්දියි වැටහුනේ මටත් ධනේ අන්කල්ගේ ලෙඩේ තියනවානේ කියා" කියලා..
හා..මචන්....
Deleteඅලුත්ම ගොසිප් නිව්ස් එක තමයි, අපූර්වි නගා කෙන්ජියත් එක්ක ඔරොප්පු වෙලා.
Deleteඇති යන්තම් ඒ දැරිවිට පහු වෙලා හරි මේ වලත්ත්යගෙ හැටි තෙරුම් ගිය එක.
මේ ඇනෝ ඇවිල්ල මා එක්ක පුදුම කැකපුස්මක් තිබෙන කෙනෙක්...
Deleteඋඹ ඔය කියන /හිතන දේවල් මේ ආත්මෙ තියා ලබන ආත්මෙවත් නොවන දේවල්...හරිය...
ජපානෙ කොහෙද බං දූරියන්....ආ...දැන්නෙ මතක් උනේ...ජපන් කිව්වට උඹ kenji@malaysia නෙ.
ReplyDeleteඒක නෙවෙයි, උඹට ඉක්මන් සුවය පතන්න මැසේජ් එකක් දාන්න හැදුවා ඇක්සිඩන්ට් එක ආරංචි වෙච්ච දවසෙම. කොහෙද, අර හුන්නස්ගිරියාවි මේකෙ ඇනෝ ඩිසේබල් කරලනෙ. ඇක්සිඩෙන්ට් එකෙන් මීයට අවුලක් නෑ නේද?
උඹ ප්‍රාන්ස් ඉදල නෙමේනේ මචෝ...
Deleteදැන් සේරම හරි .....
එයාට මොකුත් කියල ....මගෙන් තොල කට පොඩි කරගන්න එපා...හරිය... :)
thanks බන් සුවය පැතුවට....
ලබන මාසේ වෙද්දී පොළොවේ අඩිය ගහල යන්න පුළුවන් වෙයි...
අරිගතෝ......
අම්මටහුඩු ප්රංස ඇනෝ !!
Deleteඔය අපූරුවට සිංහල කොටන්නේ : D
චැහ් !!! මොනාද බොස් මේ ළදරු වැඩ !!!!
Mr PM කෝක ගැනද බන් ළදරු වැඩ කිව්වේ...?
Deleteතොල කට ගැන වෙන්ඩ ඇති නේද ...?
ඒ මගේ හැටිනේ බන්...
කෙන්ජි මාමෙ කවද්ද බොල මං මිස්ටර් උනේ ???
Deleteමං ඇවිල්ලා පත්තරයා හරී !!
නෑ බොස් මං කිව්වෙ මේ ප්රංස ඇනෝගෙ ලදරු වැඩ ගැන .. හැං ගි හොරා අයියෝ මංදන් නෑ .. !!!!!
ඒක මිසක්ක...
Deleteඇයි Mr ලැජ්ජයි...ලැජ්ජයි වගේද PM....?
//ඇයට පෙම්වතෙකු සොයා ගැනීමට ධනේ විසින් අවසර පත්‍රයක් නිකුත් කර තිබුනද//
ReplyDeleteචිකේ ධනේ... මොකෙද්ද මූ !
Kenji wa, watashi ni sōrō no tame no soryūshon o teikyō shimasu.
මමත් හිතා ගෙන හිටියේ නැහැ බන් එහෙම අසරනයොත් ඉන්නවා .
Deleteපවු අප්පා..
හ්ම්ම්ම්.....
ඒකියන්නෙ කෙන්ජි අයියෙ ඔය ධනපායා බඳිනකන් අත් කරත්තයක් වත් පැදලා නැත්ද දෙයියනේ. මූව තියන්න වටින්නෑනෙ.
ReplyDeleteතොටලඟ ඉන්නවලු මැරිච්ච මීයන්ට පන පොවන බුවෙක්. අපරාදෙ පොරගෙන් හරි බෙහෙත් ගත්තානම් ඇන්ටිට හිත හදාගන්න තිබුනා.
Deleteඒක කෙන්ජයියගෙ පින බන් :D
Deleteධනපායා = ධනපාලයා.
Deleteඒක ඇත්ත බන්. උගේ මීයා කජ්ජ ගැහුවෙ කෙන්ජි අයියගෙ පිනටම තමා.
Deleteකෙන්ජයිය ලක් කාරය :D
Deleteආයෙත් අහලා. හි… හි… :-D
Deleteසම හරක් කියන්නේ පව් කාරය කියල ...
Deleteපරණ කෙන්ජි මහත්මයා ඇවිත් වගේ, හැබැයි පුතෝ ආයේ මුරුංග අතු වලට එහෙම නගිනව නෙවෙයි ගියපාර වගේ....
ReplyDeleteජය වේවා!!!!
හෙක්....හෙක්.... OK>>> OK>>> විදානෙ මහත්තයෝ...
Deleteම්ට ගියාද කොහෙද බන්.. පොඩ්ඩක් හිටහන් ටොයිලට් එකට දුවලා එන්නම්.. ඉස්සර පත්තර වගේකුත් ආවා මේ වගේ කතා තියෙන..
ReplyDeleteමාතලන් අයිය කියෝන ගමන් මුකුත් කලාද :D
Deleteබලාගෙන මාතලං බොස් දිව හැපෙයි .. !!!
Deleteඅනේ අප්පෝ...අපේ මහාචාරිය තුමාට එහෙම වුනා නම් පොඩි ගැටවුන්ට මොනවා වෙලා ඇද්ද මන්ද දෙයියනේ....
Deleteමම ලොකු වරදක් කල බව වගේ හැගෙන නිසා .......
එක්කෝ අන්තිම කොටස නොලිඅ ඉන්න ව අප්පා....
ඇයි උඹට ක්ෂණික මොකද්ද එක තියනවද?
Deleteමහා චාරිය වුනාට තාම පොඩි එකා වගේ...... මුණ දැක්කම තේරුම් නැද්ද බන්...
Deleteමෙතැන්ට එන පොඩිම එකා සසිදුවා නේද. ඌටත් මෝචනේ හැදිලද දන්නේ නෑ.
Deleteඌ ෆිට් ....
Deleteකියුපිඩ් තියෙන නිසා ඒක TIME අල්ලලා ගානට වැඩේ දෙනවා.
හි… හි… ඇත්තද බන් සසිඳු?? :-D
Deleteඋඹ "කිරිත් එක්ක සමහන්" නොබී "කිරිත් එක්ක කියුපිඩ්" බියන්.
සසිදුවගේ නම දාල පෙති කතාව දාලා ලිව්වා
Deleteඑකයි මම ඉවාන්ගේ තැනදී කිව්වේ...
කොහෙද ....ඒක බලධාරියා විසින් කපා හැර ඇත බන් ...අපරාදේ///.
නැත්නම් වැඩේ නැගල යන ව ප්‍රියා .....
@නලීන් අයියා මන් මෙතන ඉන්න පොඩිම එකා නෙමේ මෙතනට මට වඩා පොඩි එකෙක් එනවා... :D ඇනික අපට කෙට්ටුවට හිටියට එළ කොල්ලො ක්ෂනික මොචනේ අපිට නෑ :P
Delete@ප්‍රියා කියුපිඩ් ඕන නෑ බන් අපිට අපි මෙහෙම හිටියට එළ කොල්ලො හරිය
@කෙන්ජයිය මට ඔය බලධාරිය කව්ද කියල පොඩ්ඩක් කියනවද? :D
මොනාඋනත් කෙන්ජයිය පෙති ගහල අතමරන ඒව මට කියන එක හරිනෑනෙ.. :D
මචං කෙන්ජියෝ කාලෙකට පස්සේ අපි ඉස්සර පංතියේ හංගගෙන බලපු කුණුහරප පත්තර වල තිබුන කථා මතක් වුනා. ඒත් උඹගේ ලිවීමේ රටාව මනරම්.
ReplyDeleteමටත් මතකයි බ්ලූ ලැගූන් චිත්‍රපටය බලලා ඒ නිළියට වශීවුන හැටි. සදුඳා නොවරදවාම අනික් කොටස කියවන්න එනවා.
හෙක්..හෙක්..Thanks මචෝ.....
Deleteඔව් මචන්...පාතර් පන්චලි,සවුන්ඩ් ඔෆ් මියුසික්,කුකුස් නෙස්ට් වගේම අමතක නොවන චිත්‍රපටයක් බ්ලු ලැගූන්.
ඒ දවස්වල කාගේත් සුන්දරී වුනා බ්රුක් ෂිල්ඩ්...
අනේ වාසනාවන්!! :D
ReplyDeleteදැන් හොඳටම සනීපද?
මට වාසනාවන් නේද...හෙහ් ...හෙහ්....
Deleteතව මාසයක් යයි මචෝ හොදටම සුව වෙන්න..Thankas ...
Blue Lagoon වලට පස්සෙ Brooke Shields අපි කාගෙත් සිහින කුමරිය වෙලා හිටිය බව මටත් මතකයි. හා උඹ කියහං බලන්න ඒකේ හිටපු කොල්ලගෙ නම මොකක්ද කියලා. සමහරවිට ඉරිසියාව වැඩි කමට උඹට ඌව මතක නැතුව ඇති. :D
ReplyDeleteඔව් මචන් මචන් ...දැන් ඉන්නේ ජෙල්,ප්ලාස්ටික් වලින් හදාගත්ත එකිලානේ...
Deleteකොල්ලට මොකට ඉරිසියා කරන්නද බන් මම ඌ වගේමනේ,,, :)
CHRISTOPHER ATKINS
:D :D
Deleteහරියට හරි මචං. උඹ දිනුම්. උඹට මතකද Hidemi Aoki? Seven Nights in Japan එකේ?
මොනාද මචෝ මේ කතා....
Deleteඑල බට්ටි... හැක්.....හැක්....
පසු කාලීනව ඒ සමාන බට්ටියෝ නේත්‍රා දෙකෙන් දකින්න ලැබුනා බන්...
\\Seven Nights in Japan\\
Deleteමේ ෆිල්ම් එක කොහෙන්ද හොයා ගන්න තියෙන්නෙ හෙන්රි. අපේ වයිෆ් අවුරුදු ගානක ඉදලා හොයන ෆිල්ම් එකක්.
//I have a funny feeling in my stomach.//
Deleteමගේ නං හිත ගිහින් තිබුණේ බො ඩෙරෙක් ට යකුනේ.....බොලෙරෝ වගේ මතක චිත්‍රපටය
Deleteඅන්න භාන්ඩේ නලීන්...උඹට "10" කියන ෆිල්ම් එක මතකද?
Deleteමාර "කෙන්ජි සීන්ස්" ටිකක් තිබුනා බෝ ඩෙරික් ගේ. මම දැන් කෙන්ජි සීන්ස් කියලා වචනයක් මගේ ශබ්ද කෝෂයට එකතු කරගෙන තියෙන්නේ.
පට්ටම වචනේ අරූ........කෙන්ජ මේ ලිපියෙන් කමෙන්ට් කරුවන්ට දී ඇති ආතල් එක නම් මල් මසුරන්
Delete@ ඇල්බ ... මම ආස ෆිල්ම් එකක් නමුත් U/T නැහැ....ලැබුනොත් බොට දෙන්නම් අනිවා... BL එකේ ලින්කුව අන්න පල්ලෙහා නලියට දාල තියෙනවා මචං ...
Delete@ තිසර,,,,, ???????? :) :)
@ නලිය..... හ්ම්ම්ම් .....එදා ඉදන් මම ආස වයස අඩු අයට.....
@ අරූ ....හෙක්....හෙක්.... එල....
@ :) :) නලිය ඉදින් ....,චැට් කරන්න වරෙන් හම ගහනවා පුතයව...
ඇල්බන්. මා ගාවත් නෑ ඔය ෆිල්ම් එක. මම පස්සේ තව පොඩි රිසර්ච් පාරක් දාලා, හම්බවුනොත් කියන්නම්. උඹලට හම්බවුනොත් ඊට කලින් ඕන්න මටත් ඕනේ.
Deleteඑකටම නැති වුනාට පාට 1 2 3 .............. එහෙම බලන්න පුළුවන් නේද මචෝ....?
DeleteKathawa hari lassanata liyala thiyanawa
ReplyDeleteඔය ඇත්තමද .....
Deleteඑහෙනම් මට සතුටුයි...
Brewers Droop
ReplyDeleteඒකද විචාරක තුමා ....
Deleteමට එක සැරේ මතක් වුනේ බෑන්ඩ් එක..... :) :)
අම්මට්ටාහුඩු .. !!! මේ ඉන්නේ අපේ කෙන්ජි මාමා .. දෙයියංගෙ පිහිටයි ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ හිටියට වඩා හොඳට ඉන්නවා .. !!! වරේවා !!!
ReplyDeleteඔහොම යං ලොක්කා .. !!!
ඇත්තමද Mr PM හොදයි නම් හොදා.....
Deleteයමු...යමු..... මල්ලියෝ..... :)
Blue Lagoon ලස්සන චිත්තර පටියක් .
ReplyDeleteඇත්ත කියහං අපි ඉස්කෝලේ යන කාලේ තිබුන සොදුර පත්තරේ ලියුවේ උඹ නේද
මමත් ආසම ෆිල්ම් එකක් මචන්..
Deleteඅනේ යකෝ....
තොපි ඔය පත්තර කියවන කාලේ ...
පුංචි පහේ මං........
තට්ටය..... :) :) :)
මමනම් මේක කියවන්නේ නෑ, අයි යකෝ මෙයා මම මෙහෙම එව්වා ලියන්නේ නෑය. මම හොඳ වෙලාය, අරකය මේකය ගගා ටෝක් දිදී හිටියේ .
ReplyDeleteමේ කෙන්ජයියේ එතකොට මේක ඊළඟ කොටසින් ඉවර කරන්නද හදන්නේ....?ෂික් අම්මප
ඒ තුවාල වේදනා විකාරෙන් කොටපුව බොල...
Deleteඅනේ පුතේ....මගේ අම්මියෝ....අමාරුවෙන් හරි කියවපන් පුත්‍රයෝ ...
භද්‍ර යව්වනයේ පටන් ගැන්ම ....
තාරුන්යේ වේසා කම අංක 1 මේක .....
ඔය කේස් තව 20 ක් විතර තියෙනවා ...
ගඩොල් පුච්චපුව 50 ට ආසන්නව තියෙනවා....
එයාලගේ ඇද නැති කේශ ධාතුන් ඇති කුප්පි දෙකෙන් බලල තමයි ලියන්නේ...
මේ සියලු කාරණාවලින් පෙනෙන්නේ කෙන්ජාගේ මීයා අනතුරින් පසු යළි කෙළින්වන්නට වෙරදරමින් සිටින වගායි. ඔන්න කෙල්ලනේ දැන් පරිස්සං වෙයල්ලා. කෙන්ජි මීයා කෙළින් වේගන එන්නේ....මේ මට කක්කුස්සි කටා කියලා බනින්න එහෙම ඔට්ටු නෑ හරිය.
Deleteකෙන්ජි ලොකු වෙලා නලීන්!!!!
Deleteනලිය ...හැක්...හැක්... හොස්පිටිතාලේ දොස්තර නෝනා & නෑස්ල සත්කාර කරන විට මගේ වනචර මියා දග කලාය.....
Deleteඅරූ.... කෙන්ජිය ලොකු වෙලා ගොඩක් කල් බන්... දැන් බලන්නේ පොඩි වෙන්න ......:)
///මේ සියලු කාරණාවලින් පෙනෙන්නේ කෙන්ජාගේ මීයා අනතුරින් පසු යළි කෙළින්වන්නට වෙරදරමින් සිටින වගායි/// කියුපිඩ් ආනුබාවයෙන් තමා කෙන්ජයියගෙ මීය නැගිට්ටොත් නැගිටින්නෙ :D
Deleteහේ හේ..කෙන්ජි සහෝ නැවතත් ප්‍රකුර්ති තත්වයට...
ReplyDeleteෆට්ට කතාව නම්
හෙහ්...හෙහ්..එහෙමද සහෝ....එල...එල...
Deleteඅන්න ඉවානට දීපු රිප්ලයි එක බලපන් මචන්...
පට්ට ගතියට ලියල තියෙනව කෙන්ජියෝ.. පිචර් එක අදම ඩවුන් කොරල බලන්න ඕන...
ReplyDeleteඋඹට පට්ට වෙනවා කියන්නේ ඉතින් ජයම තමා..
Deleteෆිල්ම් එක බලපන් මචන්...
මට සහ ගොඩක් අයට එල...
අපේ කෝරලේ මල්ලියා "අල"කියල කොටලා තියෙනවා බන්..
උඹ ත් බලපන් චැට් කොරන වෙලාවක කියපං හොද නරක...
Thanks ...
කෙන්ජි බොසා ඔයා මේක පුසිද්ද රැගුම් පාලක මණ්ඩලයට හොරෙන් නේ ඉදිරිපත් කොලේ..
ReplyDeleteමං දන්නව ....
මං දන්නව...
නැත්තං මේම පිච්චර් එකක් පබ්ලිස් කොරයි නේහ්...
පික්ෂු ... බලධාරය විසින් ගොඩක් කපා හැර ඇත මචෝ......
Delete//මම නම් ඔය රෑට දුරියන් ඇට පෙති කපල වතුර ML 500 ට දාල තියල උදේ පාන්දර ඇදල අරිනවය//
ReplyDeleteලේක්හවුසියේ බුවෙක් මේ ඩෝස් එක බොනව කියල මට ආරංචි උනා.. බං..
ඇත්ත කියාන් උබත් බොනව නේද?
Deleteහැක්....හැක්... ඇයි.....අර කොළ බැදුම....
Deleteපස්ට......
සසිදුව...දේශා බොන්නේ වෙරළු මල් ජුස්....
Deleteදේශකයෝ මේව මට වගේම උඹටත් ගුණදායක දේවල්.....අගෞරව කරන්න එපා හොද දේවල්වලට... මේවා හොයාගන්න බැරිනං පෙනෙල බැදුමත් නරකම නෑ.
Deleteනලිය මම කියන දේවල සත්‍යතාවය අවබෝධ කරගෙන ඉන්නේ..
Deleteඒක නිසා කාටත් ගුණයි...
වස විෂ නෙමේනේ...
ඇත්ත ඇත්ත... :D
Deleteසජීවී විස්තර ප්‍රචාරයක් වාගෙ.. ඊ ලඟ කොටසෙ කොටු කොටුත් දානවද.. :D
ReplyDeleteආනන්ද මල්ලියට එහෙම හිතෙන වානම් ලියන විදිය හොදයි කියලනේ...
Deleteඑහෙනම් දෙන්නම් තව.... :)
අනිවා....
ඔයවගේ සීන් අනන්තවත් තියනව. මම දන්න ඩයල් එකක් ඉන්නව කොල්ල කාලෙ ඇන්ටියෙකුට සෙට්වුනා. කොල්ලගෙ කොලු කාලෙ යනකල්ම කසාදයක් බඳින්න මේ ඇන්ටි ඉඩ දුන්නෙ නෑ. දැං බිබී ඇවිදිනව. ඇන්ටිත් දැන් ආච්චි වෙලා. අරූගෙ ජීවිතේ අපරාදෙ
ReplyDeleteරාජ් ++++++++++++++++++++++++++
Deleteඒක ඇත්ත රාජ්....
Deleteමේකේ මුලදීම උඹ ප්‍රශ්නයක් අහල තිබ්බ මගෙන්....
ඒකට උත්තර ලැබෙයි සදුදා ලිපියෙන්...
අවධානයෙන් කියවනවට තුති බොට..
ඇන්ටලා අදින්න යන බොහෝ කොල්ලන්ට මෙවන් යුග උදාවේ. රාජ් වටෙන් කියන්න හදන්නේ අපේ කෙන්ජටත් දැන් එහෙම වෙලා කියලවත් ද?
Deleteනලිය හෙක්....හෙක්...තෝ අද ගෙදර යන්නත් මත්තෙන් සළු වෙලා වගේ ...
Deleteමේ ඉරිදට ස්කයිප් වර .....
නෝනටයි...දෝනිල දෙන්නටයි කියල දෙනවා තාත්තිව හදාගන්න ඕන ක්‍රම.... :) :)
කෙජ්ජී මාමා
ReplyDeleteකතාව කියෙව්වා ..එච්චරයි කියන්න තියෙන්නෙ ... :(
කියෙව්වනම් එච්චරයි පුත්‍රයා....
Deleteවිය යුත්තේ එයයි...
බ්ලු ලැගුන් මම එහෙන් මෙහෙන් බැලුව වැඩි තේරුමක් නැති කතාවක්
ReplyDeleteඇයි බන් එහෙන් මෙහෙන් බැලුවේ .....
DeleteBLUE කියල මුලට තීබුනට නෝනා එක්ක එකට " ඉදගෙන"බලපන් මල්ලි.
බ්ලූ ලැගුන් ආයිත් බලන්න ආසයි දන්න කෙනෙක් ලිංකුවක් දාහල්ලකෝ
Deletehttp://www.youtube.com/watch?v=-vvBrhtPoHU
Deleteතැන්කූ කෙන්ජි මාමේ
Deleteනලිය....හිටපිය තෝව ...ඉරිදට ....
Deleteඋඩ කමෙන්ට් එක බලාපිය... :) :)
බ්ලූ ලැගූන් වගේද බොල නිකං බ්ලූ !!! පුහ්
Deleteඒකනේ...PM .... :) :)
Deleteආ ඊයේ රෑ මම කොමෙන්ටුවක් දැන්මා එක නැනේ ...... ඉමල්දා ඇන්ටිට පොඩි නංගිලා එහෙම ඉන්නවද කියලා අහලා
ReplyDeleteරෑ දාපු හින්ද අද රෑ එයි දුරයිනෙ...
Deleteපවුලේ එකම දියණිය...බන්...
මේ කියන කතාවේ ඇතුලෙන් තියෙන්නේ මිනිස්සුන්ගේ ජිවිතවල තියෙන ප්‍රශ්ණ.., මිනිස්සුන්ගේ මානසික අවශ්‍යතාවයන් ගැන නේද කෙන්ජි..??
ReplyDeleteකතාව ලස්සනට දිග හැරෙනවා... :)
තවත් ඇවිදගන්න අමාරුද ඔයාට..?? get well soon...!!!!
ඇවිදගන්න විතරයි නේ අමාරු? ඒකනෙවේ දූරියන් ඈට මදේට වඩා ගුනයිද?
Deleteඅනේ සඳා සුදෝ ඔයාට තේරෙන්නේ නැද්ද දැන් කෙන්ජයියට හොදටම හොඳවේගන එන්න යනවා කියලා.....
Deleteමේ ඒක නොවේ ඔයාගේ නාහෙ දැවිල්ල එහෙම ආවේ නැතැයි පහුගිය දොහේ.......
@ සදා නංග ,,...මම ලියන්නෙ /ලියපුව 100% අත්දැකීම්/දුටු/සත්‍ය ලෙස ඇසූ,දුටු දෑ ඔබ මේ කතාවේ ඇත්ත තත්වය තේරුම් ගත් එකට තුති.
Deleteකුණු හබ්බ ටිකක් එකතු කරලා ලියන්නෙ අපේ නාකි පප්පලයි/කොලු ගැටවුන් චුන් කරන්නයි නගා....
දැන් ගොඩක් සුවයි....ලබන මස අවසන් වෙද්දී ගොඩක් සුව වෙයි සදා..අරිගතෝ..
@ PJ ....අනිවා ...අපේ ජෝ පප්පා කිව්වේ මුලින්ම මට ..හැබැයි ඉතින් උදේ පාන්දර ජෙල් වීදුරුව හිස් බඩ බොන්නත් පුරුෂ ශක්තිය තියෙන්න ඕනා...
දවසක් බිල බලහන්...
@ නලිය ....අර මැලේ වල ඉන්න ආමි කියන ගෑණිගෙන් අහගත්තා නේද ...
අන්න ඒ පට්ටි මටත් චැට් පාරක් දුන්න....උඹට එවන්නම් ඒක..
@ නලීන් අයියා...;
Deleteමගේ නහයේ දැවිල්ල හැදුනේ නැද්ද කියලා ඇහුවේ හැලපේ ලංකාවේ හිටිය දවස් වල නේද...?? ඔයා මෙහෙම කියලා තියෙනකොට මම හැලපේගෙන් ඇහුවා ඇයි මෙහෙම අහන්නේ කියලා... ඔයාලා ඇහුවට හැලපේ කිවුවේ නෑලු නේද...??
අන්න හරි ඒ දොහේ තමා අපි ඔබව සිහි කොළේ.....
Deleteheta Saduda (Monday) unanam....Udema enawa....
ReplyDeleteOK මෙන්ඩිය හෙට සදුදා නෙමේ බං....
DeleteNext සදුදා බොල ...... වරෙන් ....කියවපන්..... :)
"ඒ සේරම මෙතන කොටන්න ගියොත් "ලොකු කතා"කියල එක එක්කෙනාගෙන් අහගන්න වෙනවාය."
ReplyDeleteමොකද කෙන්ජි මේ? මොන ඈටයක් හරි මොන වතුරෙහරි දාල බීල මේ බයත් නෑතිකර ගන්නකො
BTW, Imelda මේනු වුනේ කොහොමද? පෙට් නේම්?
PJ පළමුවෙන් උඹට Thanks කරනවා මගේ ලිපි කියවන/විවේචනය කරන එක ගැන..
Deleteමම ඔය දේවල් කියන්නේ මචෝ..අපේ කියවන අය කුලප්පු කරන්න..
ඇයි...බං ආන්ටි මුල් දවසෙම කියන්නේ පිටතදී මේනු කියන්න කියල ...
ධනපාල අනිත් පෑත්තට බරද (other way inclined) ? එහෙමනම් කපල් එකම (එකට හෝ වෙන වෙනම ) කෙන්ජිට ට්‍රයි කලාද?
ReplyDeleteඒකත් වෙන්න ඇහැක් තමා ප්‍රා
DeletePJ කොයි පැත්තට බර වෙන්නත් මියා හරියට ඉන්න එපාය බන් .
Deleteසමහර විට හරි කෑමක් ලෑබුනොත් මීය හරි යන්න පුලුවන්. It's a mental game too!
Deleteතුවාලවල වේදනාව තියෙනකොටත් කෙලින් වෙන්නෙ නෑ නේද මචං
ReplyDeleteතුවාල සුවවෙමින් පවතින බවට හොදම ඉගියක් මේ පෝස්ට් එක හැලප අයියේ.
Delete+++++++++++++++++++++++++++++++++++++++
Deleteඕක මචෝ වෙනවා ඇත්තේ එක් එක් පුද්ගලයා සහ තුවාල තිබෙන ස්ථාන අනුව වෙන්ටෑ.
Deleteහොස්පිටිතාලේ ඉද්දිත් පාන්දර කොඩි ගහ උස්සනවා .
Sound of Music මම තවම මගේ කෙල්ල එක්ක බලනවා අනේ.. කොච්චර ලස්සනද නේද..??
ReplyDeleteBlue Lagoon බලලා එහෙමම computer එකෙන් delete කරලා දැම්මා.. නැත්නම් කෙල්ල ඕක දැකලා අහන ඒවාට උත්තර බදින්නත් වෙනවනේ..:)
සඳා දැනට බ්ලොග් කියක් කියවනවද කීයක කමෙන්ට් කරනවද?
Deleteහ්ම්ම්..කියල වැඩක් නැහැ සදා නගා... ලස්සනයි.
Deleteඔව් අප්පා පොඩි අය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම එපා වෙනවා .
@ නලීන් අයියා...;
Deleteමම දැනට සාමාන්‍යයෙන් කියවන්නේ හැලප කඩේ, නිදහස් සිතුවිලි සහ කෙන්ජිගේ කොලම විතරයි අනේ... කමෙන්ට් කරන්නෙත් ඒවායේ විතරයි...
සමහර වෙලාවට ඒවා කියවන්නත් වෙලාව නෑ... හැලපේඑහා පැත්තේ ඉඳලා කියනකොට " ඔයා තවම මගේ පොස්ට් එක කියවලා නෑ නේද කියලා" ඉක්මනට කියවලා කමෙන්ට් කරනවා... පවුනේ නැත්නම් නේද...?? :)
ඉක්මන් සුවය ලැබේවා...කතාව කියවද්දී මතක් වුනේ ඉස්කෝලෙදී ඩෙස්ක් යට තියන් කියවපු පත්තර...ඒ ටයිප් එකටම ලියලා තියෙනවා..
ReplyDeleteThanks මල්ලි...
Deleteහෙක්...හෙක්...ඉගෙන ගන්න ගමනුත් ඒවා කොලේ නේද..
\\අවසාන කොටස සදුදා බලාපොරොත්තු වන්න............\\
ReplyDeleteමේකනම් කෙන්ජියා හිතලම අපිට දුන්න ගේමක්. දැන් ඉතින් නග්ගා ගත්ත එක බස්සා ගන්න සදුදා වෙනකම් හිටපන්කෝ
හෙක්...හෙක්....මොනවා හරි කරලා බස්සගන්න ඇත්තියෙක් ඇත්තටම නැද්ද බන්
DeleteOL කාලේ පත්තර කියෙව්වා මතක් උනා
ReplyDeleteඑහෙමද... සතුටුයි...
Deleteමොකද කෙන්ජයියේ අද ඔමා කෙල්ල ඇවිත් නැත්තෙ මේ පැත්තේ......උඹට බූට් එකවත් තිබ්බද? මං දැක්කා ඒකි වෙන කොල්ලන්ගේ එවයේ කමෙන්ට් කර කර යනවා.
ReplyDelete(කක්කුස්සි කටා කියන්න ඔට්ටු නැතුවා)
නලින් මචන් ...ඔබ කියන බුට් කතාවක් නම් නොදනිමි....
Deleteඇය ඊයේ සිට ඇයගේ පුද්ගලික වැඩ වගයකට කාර්ය බහුලයි.
කොහොමත් මෙවැනි ලිපි වලට ඇය කමෙන්ට් කරන්නේ නැත.
ඔබ මෙවැනි දේවල් අසන එක නම් මට හරි ප්‍රෙහෙලිකාවකි ...
මට නම් කමක් නැත ...
තරුණියක් වන ඇයට මෙවැනි දෑ හොද නැති බව මගේ හැගීමයි..
නෑ බං කෙන්ජයියේ මං ඒකිත් එක්ක කතා වෙලා උඹ අවුස්සන්න මේවා දාන්නේ....
Deleteඋඹ ඔය කතා වෙලා කියන කතාව හිතට එකගව දන්නවා ඇතිනේ..
Deleteඋඹට තියෙන පිස්සුව ඒ ළමයට නැහැ.
ඕන් බලහන් මම බොරුද කියන්නේ...මෙන්න ලයින් එක...ඕවර් ද ලිමිට් යන්නේ නැතුව ...ලනුව උඹ අතේ තියාගනින්.
ReplyDeleteඒක නෙමේ ...දවස් කීයක් හිටියද ගිහිල්ලා....ඇන්ටිලා ඕන වෙලාවක climax නේද කෙන්ජි? අපි නොදන්න anticlimax......aunty climax....
OK ....OK....මචෝ....
Deleteහවසම ආව මචන්...
කියල වැඩක් නැහැ බන් ...අත්දැකීම් ලබපු බුවාලා තමයි රසේ දන්නේ...
හැබැයි එකෙක් මත්තෙම එල්ලිලා ඉන්න බුවාලට අබ සරණං ගච්චාමි තමා.
විවිදත්වය සොයා යා යුතුමය එකෙහිම එල්ලී නොසිට.
ධනේ හස්ත කර්මාන්තයක්වත් කරල නැද්ද මෙච්චර කාලෙකට.
ReplyDeleteඊගාව කෑල්ල 21+ ද දන්නෑ.
නැහැ ප්‍රසා ...ඒ යකා පොඩි කාලේ ඉදල එයාගේ තාත්ත එක්කම බිස්නස් කරගෙන ,සල්ලි මත්තෙම එලෙව්ව බුවෙක්....
Deleteකියන්න බැහැ බන්...
මේකෙත් ගොඩක් බලධාරියා විසින් කපා හැර ඇත.
තරහ වෙන්ඩ එපා මෙහෙම කියනවට බලධාරියා බම්බු ගහගන්ඩ කියලා උඹ ලියහං කොල්ලො , අර හැලපයටත් ඌට ඕන එවා ලියන්ඩ නැ රෙද්දෙ ..........බලධාරි......
Deleteහරි මචෝ...හැලපය ඒ බයිලා කියල තියෙන්නෙ ..
Deleteකතාව නම් හරී හොඳයි..ඒත් කෙන්ජි අය්යගෙ පරන කතා වගයක් එකේ blogger reader eke පෙන්නුවට ඊව click කරාම content not available කියලා වැටෙනවා..මේ කතාවේ මුල් කොටසත් එහෙමයි.. ඒකට මොකක් හරි කරන්න බැරිද...
ReplyDeleteහොද නම් මට සතුටුයි මල්ලියා...
Deleteමට එපා වෙලා ටික දවසක් වහල තිබ්බ...
මොහොකින් හරි ඒවා මැකිලා ගිහිල්ල...
ඒ ටික ආයේ දාන්න බැරිද?
Deleteමේ කතාවෙ මුල් කොටස කෝ ? ලින්ක් එක දාන්න....
ReplyDeleteඒවා මොන සෙද්දකින් හරි මැකිලා ගිහිල්ල ඉසුරු වෝ .....
Deleteදැන් ඉතින් ඉවසන් හිටපංකෝ සදුදා වෙනකන්.. හයියෝ මගේ උද්යෝගය..
ReplyDeleteදිනේෂ්...එහෙම පසු තැවෙන්න එපා බන්....
Deleteඔය රටවල කොච්චර නිදහස තියෙනවද උද්යෝගය පිට කරගන්න.... :) :)
පොඩ්ඩක් ඉවසන් ඉදින් සදුදා කියන්නේ මොකක්ද බන්ස්....
දැන් උඹට හොදටම සුවයි ද කොල්ලෝ ...?
kenji is back.
ReplyDeletehere we go
yeh .....ok ......දමියා.....
Deleteමගේ ලෝකය ලියපු රංගගෙන් පස්සේ බ්ලොග් වල ලෙස්ටම නයි අරින්න එකෙක් ඇවිල්ල
ReplyDeleteඌ ලියන්න ඇත්තේ මචන් නයි...
Deleteනමුත් මගේ ඒවා ඇනකොන්ඩා බන්...
"කුරුල්ලෙක් වගේ ජිවත්වෙන හැඩකාර ,මනමාල ,විසේකාර කොල්ලෙක්"
ReplyDeleteනැ !! තෝ නාකි පොල් බුරුවෙක් ඔයය !!!
නාකි උනත් එල කොල්ලෝ වගේ ඉන්න එවුන් ඉන්නේ බන් ඕනෑතරම්....
Deleteපුදුම ඇම්මක් නේද ඔයාට මා එක්ක තියෙන්නෙ අනී ....
මට මේකේ පළවෙනි කොටස හොයාගන්න බැහැ නේ?
ReplyDeleteඅනේ ...badi ...පොඩි අප්ෂට් එහෙකින් මැකිලා....TQ ......පැමිණියාට....
Deleteබලාගෙන යනකොට මම ඇවිත් තියෙන්නේ නියම වෙලාවට. මේ එක්කම දෙවෙනි කොටස බලන්න පුළුවන් වෙයි. ඇත්තටම ඉස්සර පත්තර වලින් බලද්දී බොරු කතා කියලා හිතුනේ.
ReplyDeleteහැක් .....හැක් ...මේවා ඇත්තම කථා සුදික....
Deletemadayi indala indala kaalekta passe kiyewwa mulma post eka....
ReplyDeleteapiwa narak karannane ayiya thananne....
හැක් ...හැක් ....අපෝ උඹල කිරි බොන බබ්බු .... :) :)
Deleteහැක් ...හැක් ....අපෝ උඹල කිරි බොන බබ්බු .... :) :)
ReplyDelete