සිංහල බ්ලොග් අවකාශයේ සහෝදර /සහෝදරියන් සමග සතුට බෙදාගන්න කෙන්ජි අද සිට ඩිරෙක් එනවා.....කැමති/අකමැති සැවොම සාදරයෙන් පිළිගමි...!
හැමදාම නලීන්ගේ සමකය වටේට ආපු අයගෙන් සමහර අය කීවා
"කෙන්ජියා උබෙම බ්ලොගක් පටන් ගන්න කාලේ හරි "
"කෙන්ජියෝ නලියගේ බ්ලෝග බදු අරන්ද ? "
"කොමෙන්ට් දදා ඉන්න එකේ බ්ලොගක් අටෝගත්තොත් නරකද ?"
ගෑල්ලමයි කීවා "කෙන්ජි අයියේ බ්ලොග් එකක් ලියන්නකෝ අනේ "...."
ඉතින් මම තීරණය කළා මගෙම බ්ලොගක් පටන් ගන්න ,,මම ලියවිල්ලට නම් දක්ෂයෙක් නෙමේ ඒක මුලින්ම කියන්න ඕනේ ,,,
ඒ වගේම ලියන්න ඕනේ සමහරක් සැර අඩුකරන්න වෙනවා සමකයේ අතාරිද්දී ,,, අමුවටම දෙසන්ට හිතාගෙන පොඩිවට බොගක් අටෝගත්තා එහෙනම් ඕන් ඔක්කොටම කිවා...
____________________________________
හැඩකාර ..මනමාල..විසේකාර කෙන්ජියා
අම්මට හුඩු ... හිටපන් අය්යේ ප්ලේස් එක පොට් කරනකම් ...
ReplyDeleteරයිට් දැන් එමු මාතෘකාවට... එකෙන්ම එළ...යකෝ මමයි උඹට කිව්වේ බ්ලොග් එකක් අටවගන් කියලා හැලපයගේ බ්ලොග් එකේදී මුළින්ම ... සාක්කි එක්ක තව ටිකකින් දෙන්නම්....
Deleteමන් දැක්ක හොඳ බුලට් එකක් තමයි කෙන්ජි කියන්නේ... ඕනේ රෙද්දක -මිනියන් කියලා මූණටම කියන මනුස්සයෙක් කෙන්ජි කියන්නේ... ඒ ගතියට මම කැමතියි.. ඒත් ඕනේ වෙලාවක " යමක් ගැන කෙනෙක් " කිව්වොත් ටාර් ගාලා ඒක නිහතමානීව අහන්න තරම් උඹ පොරක්... මම නම් පොරක් කියන්නේ අන්න එහෙම අයට අය්යේ...
නිකන් බයිලා ගගහා එකම පටිය රෝල් කරන්නේ නැහැ උඹ අනිත් බොහෝ අය වගේ.. විය යුත්ත තක්කෙටම තේරුම් ගන්නවා සුළු පැහැදිළි කිරීමකින්... අන්න ඒ ගතියට මම ඉතාම ආසයි.. සැබෑ නිහතමානී කම සහ සැබෑ බුද්ධිමත් භාවය කියන්නේ ඒකට... නැතුව නිකන් පොත් පෙරළිල්ලට නෙවේ රෙද්ද පල්ලේ ගියත්...
අම්මා සතුටුයි අය්යේ.. දිගටම ලියපන්...මේක තමයි අදින් පසු හිට් වැඩිම බ්ලොග් එක..ඉන්නකෝ අපිත් පුල් සප් එක දෙන්නම් මේකට ලින්ක් ෂෙයාර් කරලා...
මෙයා මේක පටාං අරං තීන්නේ ගෑල්ලමයි කියපු හින්දා අලී.....පේන්නැද්ද ඔය සෝස පාටිංම ලියලා තියෙන්නේ අපූරුවට....හැක් හැක් :D
Delete@ සහන් මල්ලි ඔබ ප්‍රථමයෙන් කිව්වෙ හැලප ගෙ පෝස්ට් එකකදී.එයිට පසුවත් කිව්වා.කියපු වාර ගණන නම් කියල වැඩක් නැත.
Deleteතව සහෝදර/සහෝදරියො ඉල්ලා සිටිය.
හැබැයි අපේ රයිගම සහෝදරයා Jun 5, 2012 ඔහුගෙ ලිපිවලට සිංග්ලිස් වලින් කොමන්ට් කොට කොට ඉද්දි මෙහෙම ඊයක් විදලා තිබ්බ,
>>Hello Kenji,
Thanks a lot for reading my blog so often. Why dont you use http://www.google.com/transliterate/Sinhalese# for your comments. I guess it would be easier as well.
Thanks again! <<
එදා ඉදල තමයි වැඩේ නැගලම ගියේ.
කොහොමත් සහන් මල්ලි මාව තේරුම් අරන් ඉන්න විදිය ගැන සතුටුයි.
මාව මේ කරදරේ වැටෙන්න දිරිමත් කල සියලු දෙනාටත්,
මේ බ්ලොග් බනාන මල හදල එලියට දාන්න මහන්සි වූ,මාගේ දියණියට මෙන් මා කවදත් ආදරය කල ඔමායා දැරිවියටත් ස්තුතිය පුද කරමි...!!!
@ රෙහානි එකනේ....මම කොල්ල කාලේ කාලේ ඉදන්ම පැවත ගෙන එන අති උතුම් ක්‍රියාවක් තමයි කෙල්ලෝ කිව්වොත් අහන එක.
Delete@ රෙහනි
Deleteඅපේ රැවුල තිබ්බත් වැඩක් නැහැ ...අපි කියන ඒවා අහන්නේ නැහැ.. වළලු දාපු අතකින්ම ටෝක් එක එන්න ඕනේ...
සහන් මල්ලී..... :(:(:(:(
Deleteමගේ සුභ පැතුම්.
ReplyDeleteමේ blogspot.co.il කියන්නේ ඊශ්‍රායලයේ ඇඩ්රස් එකක් නේද?
යේක තමා මාත් බැලුවා . !! . ජපානේ මිනිහ ඊශ්‍රායල් කොහෙද කියල .
Deleteප්‍රොක්සි වෙන්න ඇති. සුබ නැකතක් බලා ගත්තේ නැතෙයි ?
සුබපැතුම්
මං හැදුවේ කෙන්ජි මාමා කිවුවට හදන්නේ නැති නිසා මගේ තාත්තා වයසේ කෙනෙක් නිසා ආදරෙන් කරලා ඊමේල් පාස්වඩ් උදේ එයාට මේල් කළා ,,
Delete@ කකා පැතුමට තුති...!
Delete@ මහසොහොන් පිල්ලිය මොන නැකත්ද බං මම වගේ එහෙකුට...
Deleteගොඩ වැදුනට ස්තුතියි..!
මේ කෙල්ලටත් නාකි එක්කම හැමිනෙන්න ඕනෙ...මේච්චර අපූරු කොල්ලො ඉන්න රටක....
Deleteමට වෙන්න ඇති කියන්න ඇත්තේ ,, තරහා නැහැ ,,
Delete@ Anonymous4 November 2013 06:16
Deleteඅනේ මචං ඒ දරුවට එහෙම කියන්න එපා බං.තමන්ගෙ පාඩුවෙ කාට හරි උදව්වක් කරගෙන ඉන්න දරුවෙක්.
උඹලත් හිත හොද එව්වො බව දන්නව.පොඩි ආතල් එකක් ගන්න එහෙම කිව්වට.
කෙන්ජිගේ බ්ලොග් එක කියවන්න මාත් එකතු වෙනවා. (වැඩිහිටියන්ට පමණයි බ්ලොග් එකක්ද දන්නේ නෑ) අපි ඉතින් චූටි ළමයි නොවැ තාම.
ReplyDelete@Il mondo di una povera pazza එකතු වනවාට ස්තුතියි ඔබට.
Deleteහෙහ්...හෙහ්...චුටි කිව්වෙ අතේ පයේ ඇගිලිද... :)?
පොඩිහිටියන්ට ත් බලන්න පුළුවන් විදියට ලියමු නේද?
හෙහ්...හෙහ්...චුටි කිව්වෙ අතේ පයේ ඇගිලිද... :)?
Delete++++++++++
දැන් කෙන්ජයියා මේක පටන් ගත්තේ අපි කියපු නිසාද ,ගෑල්ලමයි කියපු නිසාද...?
ReplyDeleteමෙන්න උණුසුම් සුභ පැතුම්
මීට නිත්‍ය පාඨක ඉවාන් පවුලූශා
ඉවාන් මල්ල බොලා දන්නෙ නැද්ද කෙන්ජිය කියන්නෙ,කෙල්ලෙක් කිව්වොත් රේල්ලට බෙල්ල තියල මැරෙන්න අනේ කියල ඒකත් කරන ජාතියෙ බුවෙක් කියල.
Deleteහෙහ්...අපි ඒමයි කෙල්ලන්න්ට සැලකිල්ල....හෙක්...
ස්තුතියි මල්ලි.
බොක්කෙන් සුබ පැතුම් කෙන්ජි අයියේ.අපිට සතුටුයි හරිය
ReplyDeleteහය හතර
නැතුව..නැතුව...මල්ලි කොමන්ට් කරද්දී මම නොදන්නවායෑ දමිය බොක්කෙ පොරක් බව.
Deleteස්තුතියි දමිය.
හප්පට සිරි තන්තෝසේ බැරුවා.... මෙන්න උණුසුම් සුබ පැතුම් හා දිගටම ලියන්න ධෛර්යය..
ReplyDeleteඋබ කෙන්ජි ඇට් ජපන් කියලා දාගෙන හිඨියට ඊශ්රායෙල්නෙ !
ස්තුතියි සෙන්න බොක්කෙ පැතුමට.
Deleteරටේ පුරස්නෙ දැන් නිරවුල් නේද...?
ලොකු දුවලා දෙන්නෙක් ඉන්නවා කිව්වට කෙන්ජියා හෙන තරුණ පොරක්නෙ... :D
ReplyDeleteදුවයි (17+)පුතයි (12) බං ඉන්නෙ.
Deleteදැන්නම් දුවල දෙන්නෙක් වුනා ඔමායා දැරිවිත් එක්ක :).
සමාවෙයන් බන් මගේ දුර්වල මතකය ගැන...
Deleteබොහෝම සතුටුයි කෙන්ජි.....
ReplyDeleteලියමු එහෙනං අපි එනවා කියවන්න :)
ස්තුතියි රෙහානි.
Deleteනිකන් එන්න එපා,කිතුල් හකුරු මුලක් එහෙම අරගෙන එන්න :).
දැන් ඉතින් අපි ඉදල ඉවරයි
ReplyDeleteහිටු හිටු බ්ලොග් රෝලට දාන්නං
( ඇත්ත කියහං නලින් අඹව කනෙන් අල්ලල එලියට දැම්මා නේද
උඹ ඉතිං මාව හැම තැනම දකින්නෙ දුෂ්ටයෙක් ලෙසට නෙ :).
Deleteඋඹ කවුද කියල මම අදුරගෙන ඉන්නෙ බං.
ස්තුතියි අටම...!
අනේ නලිය මම වගේ නොසන්ඩාලයෙක් නෙමේ බං.
පව් අහිංසකය.
එල එල එල එලම තමයි !!!!! මේක බ්ලොග් ටෙම්ප්ලේට් එක ඔයාට ඔමාද හදලා දුන්නේ
ReplyDeleteහි හි ඔව් රාළේ ඇයි එහෙම ඇහුවේ සෝස පාට හින්දද
Deleteඑල කිව්වෙ....? කිරිද...?බටුද....?මම බබා නෙ.එකයි ඇහැව්වෙ..? :)
Deleteඔය ලැබිල තියෙන්නෙ ආන් සෑර් එක.
ස්තුතියි රාල මලේ....!
දැන්වත් තෙරෙනවද මගේ රහස් පරීක්ෂණ හැකියාව
Deleteඅරේවා කෙන්ජි සහබ්!!!!!!!!!!!
ReplyDeleteබොහොත් අච්චා! මාමා ජී බොහොත් අච්චා........!!!!!!!
මාවයි, කාවා ජී වයි බ්ලොක් කරන්න එපා!
සයිට් එක බුක්මාක් කලා!
දිගටම ලියන්න!
ජයි හෝ!!!!!!!!!!!
ස්තුතියි කතන්දර පිල්ලිය පැතුමට...!
Deleteපිස්සුද උඹලත් මා එක්ක ඉන්න ඕන.
කාවා ව දැක්කෙම නැහැනෙ.
ජය..!
බොහොත් ෂුක්රියා මාමා ජී!
Deleteජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!
එළස්.. රීඩරේට දාගත්තා ඕං...
ReplyDeleteතෑන්ක්ස් කිව්ව මාරයා මල්ලියො.
Deleteකියවන්න කලින් සුභ පැතුම් ලොක්කා. ඔන්න නියමයි ඈ... කියවල එන්නම්...
ReplyDeleteස්තුතියි වෙද මහත්තයො...
Deleteදැන් ඇති පදම් පිටවල් කසා ගත්තකි.
අනිත් කට්ටුව ටුවර් ගොයින් වෙන්ඩැති.
කෙන්ජි ලොක්කා. හැන්දෑ වෙලා මක්ක හරි ඇන්න එන්නම්.. වීදුරුවක් දෙකක් හෝදල එලියෙන් පුටු තුන හතරක් දාල තියපන්. මගේ උපරිම මෙව්වා එක වේවා බොස් ඈ !!
ReplyDeleteපත්තර මල්ල,අරං එන ඒව මට ඔට්ටු නැහැ...
Deleteඑනවා නම් කියල වරෙන් පුතා ගේට්ටු වහලා නැත ඉඩමේ...
ස්තුතියි P M ....!
සුබපැතුම් කෙන්ජි අය්යා,!!!!! ඇස්වහක් කටවහක් නෑ කෙන්ජි ලොක්ක හැඩකාරය
ReplyDeleteස්තුතියි කම්මල මල්ල...
Deleteඇයි එච්චරද...
අනිත් ඒව ගැන නැහැ කිසි සද්ද... :).
සුබ පැතුම් වැඩේ පටංගත්තට. දැං ඉති ඕන දෙයක් ලියමු බලන්න.
ReplyDeleteඇත්තටම නලියගෙ ඒකේ කුණුහබ්බ ලියන්න ගිහිල්ල නලිය තගක් දාල වගෙයි. :D
Praසන්ன සුභ පැතුමට අරිගතෝ ...
Deleteඇත්තටම මම ඔබේ ලිපි කියවල නැහැ...
ඒ වුනාට ඔබ ගැන අහන දේවල් සහ ඔබ දෙන කොමන්ට් දිහා බැලුවම නිතරම අප සමග සිටිය යුතු කෙනෙක් ඔබ.....
ඔබට තුති ප්‍රසා...
Praසන්ன ගෙ ලිපි කියවපු දවසට තමා කෙන්ජි උඹට උන හැදෙන්නෙ . . . නිකම්ම නිකං උන නෙමේ . . . සහලෝල උන
DeletePraසන්ன ගෙ ලිපි කියවපු දවසට තමා කෙන්ජි උඹට උන හැදෙන්නෙ . . . නිකම්ම නිකං උන නෙමේ . . . සහලෝල උන
Deleteඅඩේ මට සතුට වාවන්නෙ නෑ දොරේ...අපි මේ උත්කර්ෂවත් අවස්ථාව සමරන්න ඕනෙ...කෙන්ජයියා අපිට දෙන්නකො රිදෙන්න සකේ පාටියක්...
ReplyDeleteඅලුත් බොග ආතල් එකේ නැගලම යන්න කියලා මම අක්මාවෙන්ම සුභ පතනවා...අපිට ජය වේවා !
සකේ දෙන්න තිබුන මා එක්ක හිටියනම්.
Deleteබොන්න හිතිලා ඔහේ තියෙන ලාභ ඒවා බීල අක්මාව නරක් කොර ගන්නව එහෙම නොවෙයි..හරිය
තුති ඔබට සිරා මලේ...
අරිගතෝ ගොසයිමස්!!
ReplyDeleteසුභ පැතුම් :)
දෝ ..මෝ...සමී සාන්...
Deleteසුභ පැතුමට තුති සමිය...!
නිවාඩු වෙලාවට වරෙන් ....හරිය..
මේ වෙලාවේ එන සතුටට වචන එන්නෙත් නෑ. මේක යුගයේ අවශ්‍යතාවක්. මම හිතන්නේ බොහෝ දෙනෙක් කරපු ඉල්ලීම පිලි අරගෙන තමයි කෙන්ජි සබයට එන්නේ. කාලයක් කමෙන්ට් කරපු අත්දැකීම් එක්ක එනකොට හොඳටම කරගෙන යන්න පුළුවන් වෙයි. මේක තමයි හරි ක්‍රමය. අර දෙමළ නයන්නා කරපු වැඩේ නම් කරන්න එපා. රසවත් ලිපි රාශියක් මේකේ වැටෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. 40+ ඒවාත් වැටෙයි කියලා හිතෙනවා. හත්වලාමයි මම දහතුන් වෙනියට ජෝන් වෙලා තියෙන්නේ.
ReplyDeleteසුබ පැතුම් !!! හැබැයි අපි ඊළඟට කරන බ්ලොග් ගෙට් එකට එන්න වෙනවා.
බ්ලොග් අවකාශේ ඔබාගෙ හිස් තැන පුරවන්න කෙන්ජිට හැකි වේවා !!!
හැඩකාර විසේකාරා මනමාල ... :)
Deleteමටනම් සුදීක ඔය වචන ටික දැක්ක ගමන් මතක් උනේ shrek එකේ බූරු පැටියව. :)
Deleteමං මොකක්ද කළේ.
Deleteඋඹ තමයි අයියෙ මේ බ්ලොග් අවකාශෙ ඉන්න සුපිරිම බුවා...අකුරු කීපයක් බ්ලොග් පෝස්ට් එකක්...කමෙන්ට් දෙසිය ගාණක්...ඉතිං වැඩ්ඩෙක් නෙමෙයිද ?
Deleteකියවන්නන් අතරමං කිරීම.
Deleteදිගු වචන පෙලකින් මාව ඇගයුවාට සුදික මල්ලට තුති.
Deleteඅනිවා..ආයේ ලංකාවට එන වෙලාවක එන්නෙ මාස දෙකක් විතර ඉන්න බලාගෙන.
අපේ කට්ටිය එක්ක ගොඩක් අයට,එකට සෙට් බැරිවුනත් හැම එකාගෙම/එකිලාගෙම ගෙවල් වලට හරි ගිහිල්ල පොල් සමග බත් කටක් කාල තමයි එන්නෙ..
ස්තුතියි සුදික මල්ලි...!
ඔය ගෙවල් වල යන ලිස්ට් එකට අපේ ගෙදරත් දා ගන්න කෙන්ජි.
Deleteඔබලාට අපේ දොර ඕනේ වෙලාවක ඇරලා....!
අලුත් බ්ලොගේට මෙන්න මගෙනුත් සුබ පැතුම්,දැන් ලියමුකො හොඳ හොඳ කතා අපි එනව කියවන්න
ReplyDeleteThanks හැලප ..
Deleteකියවන්න නාවොත් තමා පුදුමේ... :).
මට මේක අදහගන්නත් බෑ. උඹව සාදරයෙන් පිළිගනිමු කියන්න යන්නේ නෑ මොකද මම ඔහොම කියලා රවියා ඇහුවා ඇයි යකෝ උඹ බ්ලොග් ලෝකේ පිළිගැනීමේ නිළධාරියද කියලා.
ReplyDeleteඒ වුනාට අප්‍රමාණ සතුටුයි.
අපගේ ...දේවයන් ...වහන්ස...යමක්...වදාළ...ඇති..සේක්ද....එමෙන්ම.......................................................................................................... ආමෙන්...ආමෙන්....
Deleteරවිය ඉතිං අකුරු වලින් යමක් කියන කටා නෙ..
ස්තුතියි හෙන්රි මචෝ...
කියවල බලල විතරක් යන්න බැරි නිසාමයි මේ කමෙන්ට් කරන්නෙ. මේ වෙලාවටවත් නොදාන කමෙන්ට් මොකටද?
ReplyDeleteඅප්‍රමාන සතුටුයි කෙන්ජි අයියා. ඒ වගේම මෙන්න මගෙන් උණුසුම් සුබ පැතුම් !
එහෙනම් ඉතිං .... රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න ලියමු නේද.
දැං ඉතිං DDT මහත්තයටත් බොගක් පටංගන්න හොඳ කාලෙ නේද?
Deleteඋඹ මොකද දැන් කාමරේ පැත්ත පළාතක එන්නෙ නැත්තෙ...ගොඩාක් තැන් වල උඹ පෙන්න නැත්තෙ ඇයි DDT ?
Deleteආ...උඹල ගෙ සංවාදෙ මට මොටෝ ....
Delete@DDT මොකද බං පේන්න නැත්තේ...
Deleteඅර ආනන්ද මල්ලියත් පේන්න නැහැ...
මම නිතරම අහන එකත් නවත්වල දැම්ම ...
මම පොර වෙන්න අහනවා කියල ....හිතල..
හම්මේ ලොවෙත් නෑ කෙන්ජි මාමේ මේක ලොව්ත් 21+ වෙනවා
ReplyDeleteඔය ප්ලස් ,මයිනස් කතාවනම් මට විහිළුවක් බොරලුගොඩ මහත්තයා..,13+ වුනත් අපේ කාලෙට වඩා ඉදිරියෙන්...
Deleteඔබට තුති පුතේ...
ජයවේවා...!
ReplyDeleteස්තුතියි....
Deleteජයම වේවා ඔබට....
කෙන්ජියට ඉතිං ගෑල්ලමයි කිවුවාම තමයි කොරන්නෙ... අපට ඉතිං මොළෙයි ගතිගුණයි නෑනෙ...
ReplyDeleteනියමයි ඈ.... දැං ඉතිං අඩ්වට හිටපු එකත් ආවා...
හොඳට පිට කහන්න පුළුවන්
හෙක්...හෙක්...ලොකු අර්ථයක් එන වචන සැට් එකක් නෙ ඇල්කෙමි සහෝදරයා...
Deleteකොහොමත් ඔබට තුති...
ඔන්න පටන් ගත්තා වගේ නෙමෙයි..ලියන්න ඕන හරිය..අර අපේ Praසන්ன වගේ....
ReplyDelete:P
Deleteස්තුතියි හසරැල්...
Deleteඅක්කි කාරිටත් කියහන් මලේ...
මගේ මග නවතින වැඩ නැහැ නොවැ..
මාව ආදරයෙන් පිලි ගත්තට ඔබ සැමට තුති.
ReplyDeleteඔමාය නංග හදල කරල ඊයක් විදලා තිබුන ඊයේ.ඇයටත් තුති..!
ඔබ සැම සමග තනිව කතා කිරීමට තව පැය කීපයකින් එමි...
මම කලා වගේ අපේ හෙන්රි උත්තමයට කියලා සිත්තරයක් ඇදගෙන බොගේ උඩින් එල්ලමු....
Deleteහෙහ්..හෙන්රිය ට කියල චිත්‍රයක් අඳින්න කිව්වොත් ,උඹට ගහල තියෙන්නෙ ඇගිල්ල කටට විතරයි.....
Deleteමගේ අදින්න කිව්වොත් කොහොම හිටීවිද....
බොස් ඩෙනිම නම් පහර ඈ .. ජපන් බයික් ගැනත් පෝස්ට් එකක් හිමීට දාන්න පුලුවන් හැටියට .සහන් කැටලොයි පොටි දාල ෆිනිශින් එක දෙන් නැතෑ අන්තිමට.. අද හෙටම දාපන් හොදේ.ආසාවනෙ බන් පොඩි එකාගෙ
ReplyDeleteමම සහන් අයියා සමග කතා කොට හැකි දෙයක් ලබා දෙන්න උත්සහා කරමි...
Deleteඋඩ බලන් ඉදපන් ...
මම 18 සැරයක් වින්ද ඔළු කටු/අත පය කඩොගෙන...
ස්තුතුයි ඔබට.
මන් 6 පාරයි මයෙ ගෑනි මා එක්ක දෙපාරයි බන් තාම. පිටිපස්සෙන් ගිහින් ඉල්ලන් කාපුව නැතුව . ලියපන් දොරේ
Deleteහා එහෙනම් ලියන්ඩකෝ...අපි එන්නම් කියවන්න...
ReplyDeleteවෙනියෝ..
Deleteතැන්ක්ස් බං.....
ගොඩක් බ්ලොග් වල කෙන්ජියෙක් කොමන්ට් කොටලා තියෙනවා දැක්කා,එවනම් රහ කර කර කියෙව්වා ...මාත් අද ඉදන් එනවා මේ පැත්තේ ලියන එව රස කොර කොර බලන්න ......සුබ පැතුම්!මාමේ...... (ඔමයියට මාම උන නිසායි මමත් මාමා කිව්වේ) :B
ReplyDeleteස්තුතියි ශානු පුතා ගොඩ වුනාට.
Deleteඔමයිය නෙමේ පුතේ ඔමච්චි නේද...?
ශානු නෙවේ මාමේ එයා ශානුච්චි ...
Deleteජයවේවා!!!
ReplyDeleteඅප්පට සිලි...අම්මට උඩු.....
Deleteරසිකයාආ....උඹ......
අඩෝ.....සතුටුයි මල්ලි.....
ලේසියෙන් කොමන්ට් නොකරන බුවාලත් ඇවිල්ලනේ.....
ස්තුතියි රසික මල්ලියා.....
ජයෙන් ජයම.......!
කෙන්ජි අය්යා මගෙනුත් සුබපැතුම්.
ReplyDeleteසුභ පැතුමට ස්තුතියි විශ්ව මල්ලී....!
Deleteජය වේවා අයියෙ
ReplyDeleteඅපෝ සිංහල අවුරුද්දෙ පිනතුර වලින් දැක්කලින් පස්සෙ නෙරන්ජි නගාව දැක්කමද කොහෙද .....
Deleteමට කෙල්ලො දැක්කම නලියනවා.... :)
ස්තුතියි නංග......!
ජය වේවා එක දවසට ඵලොවර්ස්ලා 22 යි .. දැන් ඉතින් ලියන්ට ඉදගෙන
ReplyDeleteඑහෙමද....?
Deleteමදිනේ.....
කොමන්ට් වලට උත්තර ලියන්න ගියාම නම් හිට ගන්නත් වෙනව අප්පා ....
ස්තුතියි ඔමායා දුව,...!
ඔය තියෙන්නේ අඩුපාඩුව . ලොකු ගමනක් යන්න ලැබේවා ! මගේ බ්ලොග් රෝලටත් දාගත්තා
ReplyDelete…මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
ස්තුතියි ජෝනා .....
Deleteමොකද දැන් වැඩිය පේන්න නැත්තේ.....
මම වගේ කොමන්ට් එකක් දාල හරි අපි එක්ක ගැවසෙන්න වරෙන් මල්ලියා...
හුඟ වෙලාවට ලොග් වෙන්න තියන ඉඩ අඩුයි ඒත් බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන ඒවා කියවනවා කමෙන්ට් කරන්න බෑ කන්තෝරු එකවුන්ට් එකෙන්.
Deleteජය වේවා!.....
ReplyDeleteආයුබොහෝ වේවා ජෝතිෂ තුමෝ....
Deleteකොහොමද මගේ වෙලාව හොදෙයි....?
ස්තුතියි ජෝති....!
හමුවෙමු නැවත.
බ්ලොග් එකට අපෙනුත් සුභ පැතුම්. ඔන්න අපිත් ජොයින් උනා.
ReplyDeleteඔබව හැම තැනකදීම දකිනවා චතු.
Deleteජොයින් වුනාට බොහොම ස්තුතියි....!
එල එල.අපෙනුත් සුභ පැතුම්..http://mrurealpage.blogspot.com/
ReplyDeleteරොෂාන් බුවා ස්තුතියි ....!
Deleteඅපි කිව්වෙ ජොයින්ට් බ්ලොගක්ද ..... :)?
මම එන්නම් ඒ පැත්තෙ.
අපිවත් මඟීන් දාගෙන යන්ඩ
ReplyDeleteඇයි බුද්ධි මගින් බහින්නෙ...?
Deleteබොග තද වෙලාද..?
ස්තුතියි ගොඩ වුනාට....!
අම්මට හුඩු...කෙන්ජි අන්කලුත් තමන්ගෙම කියල ගෙයක් දොරක් හදගත්ත එහෙනම්..මෙච්චරකල් කුලියටනෙ හිටියෙ...ජයම වේවා...
ReplyDeleteඅඩෝ...යට ලියන්න ...
Deleteකෙල්ලො අයිය කියද්දී ...උඹට මාව අංකල් වුනේ කොහොමෙයි...හෙහ්...
කාටත් නොතේරෙන ඉන්ග්ලිෂ් වලින් කියහන් මාමෙ කියල...
තැන්ක්ස් Underwriter යො...!
මං තාම පොඩි එකානෙ..ඒකයි කාරණේ....අංකල්.......නෑ ..නෑ..මාමෙ....එක්කො කමක් නෑ... අයියා කියලම කියන්නම්.....පස්සෙ ජපන් ක්‍රමේට අමුවෙන්ම කන්න උනොත් එහෙම.....ඔය අයියා කියල කතා කරන කෙල්ලෝ ඔයාව තාම දැකල නැතිව ඇති නේද.....
Deleteහැමකෙනෙකුටම සැගවුන හැකියාවන් තියෙනවා.ඔබගේ ඒ හැකියාවන් ඉස්මතු කරගෙන අලුත් දෙයක් කරන්න ඔබට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හැමදාම ඔබත් සමග ඉන්නවා. ඔබට ජය....
ReplyDeleteඔව් නේද මල්ල .බලමු මගෙනුත් ඒව එලියට පනියිද කියල නේ ...
Deleteපැතුමට සහ මා සමග සිටීම සතුටුයි.
ස්තුතියි ඔබට....!
කෙන්ජි, මා ඔබ හඳුනා ගත්තේ මගේ සටහන් මුල පටන් කියනවන සහුර්ද පාඨකයෙකු හැටියටයි. එම අතලොස්සක් දෙනා අතර ඔබ ඉදිරින්ම ඉන්නවා. මා ඔබට හැමදා ස්තුති කරන්නේ ඒ නිසා. මොකද නැත්නම් ලියන එකේ තේරුමක් නැහැ. ඔබට කියවන්නන්ගෙන් අඩුවක් වෙන එකක් නැහැ.
ReplyDeleteදිග ගමනකට සුබ පැතුම්!!!
ඔබගේ ප්‍රතිචාරය මට හරිම වැදගත්.
Deleteගොඩක් දේවල් කියන්න ගියොත් ... ඒවා ඕන නැහැ...
ඔබ එවූ සිංහලෙන් කොටන ලින්කුව නිසා අද ගොඩක් මිතුරු/මිතිරිච්චියෝ ගොඩක් බිහි වුන....
ඒ ....මාහානු ...පුණ්‍ය ...කර්මයේ....බලයෙන්.....
මේ මොන මගුලක් කියනවද මන්ද....දෙකක් නවාගත්ත ගමන් මතක් වෙන්නේ ..
නානසාරයාගේ බණ.
ස්තුතියි රයිගම,මගේ සහෝදර....!
සුබ පැතුම් කෙන්ජි. ඔන්න බ්ලොග් රෝලෙට දාගන්නවා...අර පලිපානලාගේ කතාව දැන් දිගට ලියමු.:)
ReplyDeleteගෑනු ලමයි කරදර කරනකල් නොලියා ඉන්ට එපා හොඳේ...D
රෝලට දාගත්ත එකට thanks ,හැබැයි අඹරන්න එපා ... :)
Deleteඑක පරම්පරාවෙ කට්ටියගෙ කතා නොලියව ඉන්නෙ නැහැ පොඩ්ඩි ....
අනේ නැහැ පොඩ්ඩි යේ...දැන් ඉතිං දිගටම ලියන්න වෙලා...
ස්තුතියි පොඩ්ඩි...කුමාරයවත් ආදරෙන් මතක් කල බව කියන්න...
අපේ සුභ පැතුම් කෙන්ජී.....
ReplyDeleteබ්ලොග් රෝලට දාගෙන එන්නම් කොමෙට් ටික කියවන්න...
අරිගතෝ ගයිය..හෙමින් වරෙන් බං...
Deleteමොකෝ වැඩිය පේන්න නැත්තේ...?
අනේ මචං අපේ "පත්තර මල්ලියා"වෙනුවෙන් පුලුවන්නම් ලිපියක් ලියපන්.
ඒකට බයික් ගැන පුදුම පිස්සුවක් තියෙන්නෙ PL .....
ගොඩ වැදුනට ස්තුතියි ...! හරිය...
කෙන්ජි අයියෙ . "උම්ම්ම්මා"
Deleteගජින්. ලිය මස්සිනේ ලිය ..
මදෑ.. මං නැති ටික සීයා බ්ලොග් එකකුත් අටෝගෙන... දැං සමකෙට යන කලදසාව මොකද්ද... හි හි....
ReplyDeleteස්තුතියි හිරු...!
Deleteමම දන්නව මින්බිරී ලොකු බිසී වෙලා තමයි මේ පැත්තෙ නොඑන්නෙ කියල..
නලින් අයිය දැන් ලේක් හවුසියෙ ලොක්කෙක් ...
කෙන්ජිගේ ලිපි පල වුනාලින් පස්සෙ.....
එයාගෙන්ම අහල බලන්නකෝ...
වරේවා කෙන්ජියෝ.. එලස්.. ඤං පචං වෙල තිබුන සිංහල බ්ලොග් කලාවට, ගේමම ඉල්ලලා, කොමෙන්ට් දාලා, පට්ට ආතල් එකක් දීලා ආයෙත් ජීවයක් දුන්නේ උඹයි.. හැබයි පුතේ, කොමෙන්ට් කොරන කොට වගේ නෙමෙයි.. පොඩ්ඩක් ඉවසීමෙන් වැඩේ කරහන්.. නලියා කෙන්ජිගෙ ලිවීමේ හැකියාවට ඉඩ දීලා කරේ ළොකු පින්කමක්.. ඒකට ඌට පින්..
ReplyDeleteකොමෙන්ට් වගේම.. බ්ලොග් ළෝකෙත් පෙරලියක් කරන්න සියළු ධ්යර්යය හා ශක්තිය උඹට ලැබේවා.. මචෝ..
thanks මචං සහන්,නලින්,රාජ් මාව හැම තිස්සෙම දිරිමත් කොලා බොගක් පටන් ගන්න තුරු එයාලගෙ ඒවල දාන්න කියල..
Deleteමුලින්ම කිව්වෙ සහන් මල්ල... ඌට මම මල්ල කිව්වට,මම මල්ලද නොදනී...
ඔබේ අවවාදයට එකෙන්ම එකගයි....
මගෙන් ලිපියක් එලි දක්වන්ට පෙර සෙන්සර් බෝඩ් එකට දමා කොටු/තිත්/කපාහැරීම් කොට පල කරමි..
කියන දේ කෙලින් කියන උඹට....
මගේ ස්තුතිය.....මාතලන්....!
මේ බ්ලොග දුටුවාම හදවතින්ම සතුටුවන එකෙක් තමා මං.... ඔන්න කෙන්ජියෝ දැන් යමු ඉදිරියටම මගේ හදවතේ ගැඹුරුම තැනින් ඔබට සුබ පැතුම්. මාතලන්ගේ උපදෙසත් හිතේ කොනක තබාගන්න.
ReplyDeleteනලින් මල්ලියා..
Deleteමෙතන මම අකුරු කරන්නෙ නැහැ...
මෙච්චර ඉක්මනට මට බොගක් හදන්න උනේ ....
උඹ හින්දයි.....
ඒක මම ඊයකින් ලියල එවන්නම්..
උසස් වීමට මගේ ....සුභ පැතුම් එක....
මම ...සැමදා ...පතන/පැතූ ලෙසටම....
ඔන්න මමත් අනාගතයේ ඉතිහාසයට සටහනක් තිබ්බ..;මුලින්ම කොමෙන්ට් කල එකෙක් කියල කිහැකිනේ . . .
ReplyDeleteමගේ මගියා උඹ ට තුති...
Deleteඅමතක නැත මගියා උඹ...
අපි නම් ඉතිං බ්ලොග් ලියන අය නෙවේ නොවෑ... , ඒත් ඉතිං ඉඩ ලැබුණ වෙලාවක කියවන අය.. :)
ReplyDeleteකෙන්ජි ලියන ඒවා අපිත් බලන්න එන්නම්..
සුභ පැතුම් අලුත් බ්ලොග් රාජයාට....!!!! :)
මාත් බල බල හිටපු බුවෙක් නොවැ ඉදගෙන....
Deleteදැන් ඉතින් හිටගෙන ලියන්න හදන්නෙ සදා.....
ස්තුතියි ඔබට...!
එකෙන්ම සුභපැතුම්.
ReplyDeleteසුභ පැතුමට තුති සාගර...!
DeleteWish you all the best!!!
ReplyDeleteThanks ano .....!
Deleteසුබපැතුම් කෙන්ජි. ජය වේවා....!
ReplyDeleteඅපේ ප්‍රදීප් මහත්තයට ස්තුතියි කිව්ව ඔන්න....!
DeleteOyawa adarayen..sadarayen..gawurawayen piligannawa....
ReplyDeleteඅපේ B & W ට මල්ල ගෙන් පණිවිඩේ ලැබිල එහෙනම්.
Deleteඔබ තුමියට තුති පුදමි මං....!
සුබ පැතුම් මිතුර! ...
ReplyDeleteමහේෂ් මිතුර ....
Deleteඅරිගතෝ ගොසයිමසු ....! කිව්ව එහෙනම් හිංගලෙන්ම....
මම මේ ලගදිහ් කෙන්ජිගේ කමෙන්ට් එකක් දැකලා බ්ලොග් එකක නම පස්සේ ගිහින් බැළුවා බ්ලොග් එකක් තියෙනවද කියලා.. පහුගිය ටිකේ ඉතින් සමකය වටේ ලියනවනේ දැක්කෙත්.. එල එල.. හෙනම් ඔන්න මාත් ආවා..
ReplyDeleteආවට හොයල බැලුවට ටැංකිව් කිව්ව හරිය....
Deleteස්තුතියි dinesh ඔබට....!
හදවතින්ම සුබ පතනවා අයියේ... ජපානයේ රසබර තොරතුරුත් පින්තූරත් එක්කම දකින්න ලැබේවි කියල හිතනවා...
ReplyDeleteඔබ සුන්දර හදවතක් හිමි ඇත්තියක් බව මම දන්නවා තරු නගෝ .....
Deleteපැතුම මම හදවතින්ම භාර ගතිමි.
ස්තුතියි ඔබට...!
ඇතිවෙන්න "කෙන්ජි"ගෙ කොමෙන්ට්ස් කියෙවුවා... මේකත්,කෙලින්ම කියන කොමෙන්ට්ස් වලටත් වඩා රහට තියෙයි කියල හිතනව! සුභ පැතුම්!!
ReplyDeleteඔබ ලගදිද කල එලි බැස්සෙ SA ...?මම ඔබව දැක්කෙ නැහැනෙ කොහෙවත්...
Deleteමට පැතුම් ගෙනාවට ස්තුතියි ඔබට...!
අපොයි නෑ! 2009 අග විතර ඉඳන් ඉන්නව... :) ඉස්සර ලිවුවා. දැන් ලියන්න ගොඩක් අය ඉන්නවනේ... මම කියවන ගොඩේ!!!
Deleteකෙන්ජි......සමාවෙයන් ......මම දවස් ගානක් කොම්පියුටර් එකට එන්න බැරිඋනා....මේක දැක්කෙත් අහම්බෙන්. මට නම් පුදුම සංතෝසයි. මම හිතුවා උඹ බ්ලොගක් පටන් ගනියි කියලා. මට හිතෙනවා උඹ හිත හොඳ පොරක් කියලා. දිගටම ලියපන්. උඹට ජය හා සතුට!!!!!!!!!!!!!!!!
ReplyDeleteසහයට ඩැනී නෙමේ සහයට ඔමා......
මම දන්නව මචං ඔබ දෝනිව බලන්න ගියා කියල.
Deleteමම හිතුවෙ "පොරක්"විතරක් කියල හිතන් ඇති කියල :)...
ඒ දැරිවි තමා හදල දුන්නෙ.කාටත් උදව් කරගෙන පාඩුවෙ ඉන්න දරුවෙක් මචං.
එහෙනම් මචෝ ස්තුතියි කිව්ව...!
ජය.......!
නියමයි... ඉක්මනටම පට්ට කතා සෙට් එකක් දාන්න..
ReplyDeleteඅලුත් වැඩේට සුබ පැතුම් මගෙනුත්...
සසිදු වා උඹත් එහෙනම් මට සුභ පතන්න ආව එහෙනම්.සතුටුයි.
Deleteස්තුතියි සසිදු ...!
ඔන්න මගෙනුත් සුභ පැතුම්...
ReplyDeleteඊලඟට කාවා ලව්වා බ්ලොගක් ලියවන්න බලමු....
කාවා ව දැක්කෙ නැහැනෙ හුග දවසකින් මොරා.
Deletemorabba de morabba පැතුමට ස්තුතියි...
ආවා...ආවා.. මෙන්න 50 වෙනියා විදියට මමත් ආවා...
ReplyDeleteඔන්න කමෙන්ටස් වලින් වැඩ පෙන්නපු කෙන්ජි ගේ අලුත් ආගමනය වෙනුවෙන් මමත්සුබ පැතුම් එක්කරමින්ම අලුත් බ්ලොග්එකට එකතු වෙනවා.. ජයෙන්ජය වේවා...
අප්පොච්චියේ දයානන්ද මහත්තය ගණන් බලාගෙන ම ඇවිල්ල නොවැයි.
Deleteස්තුතියි ඔබට...!
මුළු හදවතින්ම සුබපතනවා කෙන්ජි අයියේ.ඔයාගේ බ්ලොග් එක ගොඩක් සාර්ථක වෙන්න කියලා මම පතනවා. ඇත්තෙන්ම හැමෝම එක්ක ගොඩක් සුහදව ඉන්න ඔයා වගේ කෙනෙක් බ්ලොග් එකක් කරනවා දැක්කම ගොඩක් සතුටුයි.
ReplyDeleteහෙහ්..හෙහ්...පුංචි එහෙනම් හොද වෙලාවට දැකල නැහැ ගෝරි.
Deleteඔබේ පැතුම හදවතින්ම බාර ගන්නවා.
ලක්මිණි නංග ට ස්තුතියි....!
ජයවේවා..!
ReplyDeleteකෙන්ජි උඹ හිතනවට වඩා තත්වෙ බරපතලයි. මොකද මේ ලැබිල තීන චියර් එක දිගට රැක ගන්න එක රැඳිල තීන්නෙ උඹෙ ලියවිල්ල මත. ඒකට ශක්තිය ධෛර්ය පතනව!
ඒකනම් සහතික ඇත්ත මචං.බලමු ට්‍රයි එකක් දාල.
Deleteඋඹේ බොක්කෙ පැතුමට හරි සතුටුයි.
ස්තුතියි ඔබට...!
සුභ පැතුම් කෙන්ජි. ඉවසීමෙන්, පිළිවෙලකට, ප්ලෑනක් ඇතුව වැඩේ කරගෙන යන්න. උපදෙස් ගන්න ඉතින් ඕන තරම් කට්ටිය ඉන්නවනේ...
ReplyDeleteඑහෙනම් 'ඔවෙන් ශිතෙමසු...'
තිසර සාන් ඔබ කියපු දේ ඉතා පැහැදිලියි.ඔබ කිවූ කරුණු තුන ම මා ලග නැති එකයි වැඩේ :).
Deleteඔබ කීව පරිදි මේකෙදි හරි එහෙම කරමු නේද?
උවදනට සහ පැතුමට,
අරිගතෝ ගොසයිමසු තිසර සමා...!
දැං ඉතිං බොට උපදෙස් දෙන්නේ කව්ද??? අනේ අනිච්චං මෙහෙමත් එවුන්... හැක් හැක්..
ReplyDeleteබොක්කෙන්ම බුරබුරා නැගෙන අතිශය ප්රීතිජනක ආස්වාදයකින් යුක්තව සුභපැතුම් ඔබමි... ජය වේවා.. කෙන්ජියෝ..
උඹට දෙකක් කියන්න මේක හොද තෝතැන්නක්.. හැක් හැක්..
උඹ ඉතින් මම කොමන්ට් කරපු තැන් වලත් ඇවිල්ල දෙකක් කියල යන බුල්ටනෙ:).
Deleteකොහොමත් ආපු වෙලාවක තෝව අල්ලගන්න ඉන්නෙ බොන තරම බලන්න.
බොක්කෙ පැතුමට ස්තුතියි දේශා.....!
උබටත් ඕනෙද ගෑල්ලමයෙක්ට කියලා බ්ලොගක් හදාගන්න අනේ පැත්තකට වෙලා ඉන්නවා මනුස්සයෝ
Deleteසුබ පැතුම් !!!!!!!!!
ReplyDeleteස්තුතියි චැපා.....!
Deleteකෙන්ජිගේ කොලමේ කෝලම් බලන්න පටන් ගත්තා :)
ReplyDeleteජය වේවා !
හෙක්..හෙක්...
Deleteකෝලම් බලමු එහෙනම් සැමා..
ස්තුතියි බං පැතුමට...!
ඔන්න මමත් සුබ පැතුවා!
ReplyDeleteඔන්න දිලිනි හැමදාම කියන නිසා සමකය වටේ නලින් මල්ලියට භාර දුන්න :).
Deleteපැතුමට ඔබට තුති.....!
අඩේ එල එල කෙන්ජි අයියේ මම එන් පරක්කු උනා අප්පා වැඩ නිසා බොක්කෙන්ම ඉන්නවා ඔය ලියන්න අපි කියවන්නම්. ඔන්න මම රෝලටත් දාගත්තා.
ReplyDeleteපරක්කු ,අරක්කු තමයි සැර මල්ලො,,එල ,.,.
Deleteපරක්කු වෙලා හරි උඹ එනව කියල දන්නව පුතෝ ....,
ටැංකිව් එහෙනම් පැතුමට.....!
uɐɯ ǝƃɐʎıɾuǝʞ ɐƃolq ɐʎoɥ ıɐɯɐʎoɥ ǝʎıʇıɥ, ɐlǝ ɐlǝ/////////// ɐuuo ɥʇɐɯɐɯ ɐʍɐ
ReplyDeleteමට පුෂ්පය විකසිත නොකර හරියට කොටහන් බං...
Deleteɐqn ʞɐʞǝp ɐɯɐʍnɥɐƃ ɐʇɐʞnd ɐuǝʇɐʍ ǝloɯ ɐʇɐʍnlo ɥʇɐuuıɥɐq ɐʞʞǝ ɥʇıuɐ ɐɥʇɥʇɐd ɐlıɹɐɥ uɐdɐlɐq oʎıɾuǝʞ.
Deletemama uduyatikuru ano ( deshakaya wisin mata nam thabana ladi)
දැන් ඉතින් ලියපන් මෙලෝකෙ රහක් නැති එව්වා.....
ReplyDeleteහරි සර්.....
Delete~මෙය බ්ලොග් අවකාශයේ වැඩිම ඇනෝ කමෙන්ට් වැටිය හැකි බ්ලොගිය වෙන බවට අනාවැකි~
ReplyDeleteමහාචාර්ය නාඩියා
අප්පේ කැත නැතිව කියවන්න පුලුවන් කතා ටිකක් ඒ කියන්නේ ඉස්සරහට එනවා!
අනිවා...
Deleteකොට බුවාගේ පැමිණීම ...මට හරි සතුටකි....
ස්තුතියි නාඩියෝ....!
එල එල කෙන්ජියෝ... උබ බ්ලොගයක් අටව ගන්නකන් නලියත් හිටියෙ..(ජෝක් ඈ) අඩේ දිගටම ලියපන්.... මම දැක්කමයි මෙච්චර චියර් එක .. එල එල........
ReplyDeleteඋඹ වගේ අවුරුද්දක ට එකක් ලියන්නෙ නැහැ බං ...
Deleteඑල හරකගෙ ලිපි කියවන්නවත් වර කිව්වා...
ස්තුතියි මචෝ...
නියමයි.
ReplyDeleteමම අවුරුදු ගානක ඉදල සින්හල බ්ලොග් ලෝකේ ඇසුරු කරනවා. අලුත් පෝස්ට් එකක් වැටුනම බලන්නෙ "කෙන්ජි අයීයා", "සහන් මල්ලි", "ප්‍රසන්න මල්ලි", "මාරයා මල්ලි", "හෙන් රි මල්ලි" මේකට මොකක්ද කියල තියෙන්නෙ කියල. ඔබලාගේ කොමෙන්ටු වලින් සමහරවිට පෝස්ට් එකේ තියෙන දේවල් වලටත් වඩා දෙවල් දැන් ගන්න පුලුවන්.
දේශපාලන කතා වලට විතරක් සීමා නොවී, ඔබගේ රට රටවල් ගැන තියෙන දැනුම අප සමග බෙදා ගන්න. විශේශයෙන් ජපානය ගැන. මන් දැකලා නැහැ වෙන සින්හල බ්ලොග් එකක් ජපානය ගැන තියෙන.
පටන් ගන්න ඔබ බොම්බෙ ඉදලා ටෙහෙරාන් වලට පයින් ගිය ගමනෙන්.
අපි හැමදාම එනවා, රසවිදින්න.
හෙහ් හෙහ් හෙන්රි මල්ලි! හොහ් හෝහ් හෝ!
Deleteස්තුතියි ඇල්බන් කමෙන්ට් ගැන කිව්ව දේට.
ඒ ඔස්සේ මම වැඩි දුරටත් හිතුවා.
මට දැන් ඇල්බන් කිව්ව ගමන් මතක් වෙන්නේ බස් එකෙන් වැටිලා කකුල් උඩින් බස් එකට් ගිය සීන් එක. ඊට පස්සෙ අර කකුල නවන්න තියෙන අපහසුව.
හෙහ්...හෙහ්..හෙන්රිය ට මල්ලි කියල පළමු වතාවට කියල :)
Deleteඔබ වැනි අය ඇල්බ මම සලකන්නෙ සුන්දර මිනිසුන් ලෙස...
ස්තුතියි ඔබට..! ඒ විස්තර එයි මගදී...
කියන්නනම් ලේසියි හෙන් රි, අමතක කරන්නනෙ අමාරු.
Deleteහිතන්න, වල කක්කුස්සියකට ගිහිල්ලා, බාගෙට ඇණතියාගෙන අර වලට ටාර්ගට් කරන එක තමා අමාරුම වැඩේ. පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් වැඩේ ජෝන් බාස්ට යනව.
ඒක නොමෙයි මම උබ නිසා මාර පරිප්පුවක් කෑවා. ඒක මම කලින් කිව්වා විදුරගේ පොස්ට් එකක. දැක්කද ඒක.
කෙන්ජි "අයියා" ගේ නම අහපු ගමන් මට මතක් වෙන්නෙ, අපේ බ්ලොග් යාලුවෙකුට වෙච්ච වැඩක්.
මිනිහා නිතරම "බොන" යාලුවෙකුට කිව්වලු, දැන් ඔය බොන එක අඩු කරපන් කියල.
යාලුවා ගත් කටටම කිව්වලු "පිස්සුද මචන්, මම හැමදාම බොන්නේ නැහැ. ඔය සතියේ දවස් පහ හවසට බොන එක ඇරුනහම, ආයි බොන්නේ සෙනසුරාදායි, ඉරිදායි විතරයි" කියලා.
ස්තූතියි කමෙන්ට් ගැන කියූ දේට... මාර පැටියටත් මල්ලි කිව්වා නම් ආයේ කතා කරන්න දෙයක් නැහැ ඇල්බන් අය්යේ ඔයාගේ වයස ගැන... :)
Deleteඔයාට බ්ලොග් එකක් තියේද ...? නැත්නම් පටන් ගමු අපි...
මාරයා "යන්තම්" මල්ලි කියල දැන ගත්තේ මේ ඊයේ, පෙරේදා...!
Deleteබුදු අම්මෝ..සහන්...බ්ලොග් එකක් කරන එක කසාද බැන්ද "වයිෆ්" එක්ක ජීවත් වෙනවට වඩා අමාරු වැඩක් කියලයි මට හිතෙන්නෙ. ඇයි පටන් ගන්න ලේසියි..මේන්ටේන් කිරිල්ල තමයි අමාරු.
කෙන්ජි මේ 2014 ට ඇතිවෙන්න එකක් පටන් අරන් තියෙන්නේ. ඒ ඇති මන් හිතන්නෙ
Good Luck Kenji this is a genuine comment I'm putting , some times what you trying to express is not clear therefore I suggest you to read a little bit before you publish... BTW you have a hell of experience looking forward to your future posts.
ReplyDeleteOk Bra !
DeleteThanks 4 Ur honest opinion ..!
Will surely do next time !....:).
සමකය දිගේ මාත් ආව ඔන්න...ලියාපං ඉතින්...!!!!
ReplyDeleteලියන්න තමයි බොල ඇටෙව්වෙ...
Deleteස්තුතියි මචං මොන වටෙන් හරි ආවට.
අපේ නලිය බොක්කෙ එකානෙ..
බොහොම සතුටුයි බොහොම සතුටුයි.. වරෙන්කො.. දෙන්නං ඇට්ටි හැලෙන්න..
ReplyDeleteමට ලියන්න කිය කිය හිටපු කෙනෙක් තමා මෙයත් :).
Deleteදැන් ඉතින් පතුරු ගහන්න පුළුවන්.
ඔබ පැමිණියාට මටත් සතුටක්.
ස්තුතියි සරා ගොයිය...!
සමකය වටේ ගියාම තමයි දැනගත්තේ. කෙන්ජි සීයාත් මම වගේම බැරි වැඩ වලට අතදාලා කියලා. නොදෝකින් මම හිතුවේ මේකා කොල්ලෙක් කියලා. (හැබැයි මම එව්වට නෑ) බලනකොට අර පොටෝ එකේ ඉන්නේ හම්පඩ නාකියෙක්නේ.
ReplyDeleteබ්ලොග් ලෝකය හොල්ලගෙන ඉදිරියට යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ! ! !
මීට
බාල මල්ලී.
හෙක්...හෙක්....
Deleteඉතිං බාල මල්ලො කොහොමෙයි වාසෙ දේසේ එහෙම ........
විචාරක තුමනි බොහොමත් ස්තුතියි පැමිණියාට....!
සුභ පැතුම් කෙන්ජි.....පටන් ගන්නවටත් වඩා අමාරුයි කර ගෙන යන එක....
ReplyDeleteමගෙන් සුභපැතුම් කෙන්ජි අයියා ..., ඔන්න මම මේ බ්ලොග් එක බ්ලොග් රෝල් වලටත් එල්ලුවා ..
ReplyDeleteජයවේවා ..!!!
වැඩිම පාඨක ප්‍රතිචාර සමඟ පිළිගන්න අපේ ජපන් පැනපු කෙන්ජි.
ReplyDelete