Friday 6 February 2015

මෝල් අවයව....... අයවැය.



අල්ලපු ගෙදර උන්ට අයවැය කියද්දී රතිඤ්ඤා මෝලක් පත්තු කළෝය.
උන් කියන්නේ මේක උන්ගේ ගෙදරට ගෙනා අවයවක් කියාය. අල්ලපු ගෙදර උන්ට මෝලක් තිබේ. ඉස්සරම හිටි මාමාට තිබ්බේ වී හාල් කරන මෝලකි. පස්සෙන් පහු මෝල දියුණු වුනෝය.
ගබඩාවල දිරන හාල් ,ගුල්ලෝ ගහපු මුංඇට අරවා මේවා ගෙනත් පිටිකර ත්රිෙපෝෂ හැදුවේය.පිටි අඹරවා නුඩ්ල්ස් හැදුවේය.තව එකී නොකී ඒවා බගඩා වලින් අයින් කරන ඒවා ගෙනත් වේලා කුඩුකර පැකට් කලේය ඒ මාමාගේ පුතණ්ඩියා හම්බන්තොටින් මිරිස් ගෙනවිත්,සෝදා වේලා කුඩුකර පැකට් කර වික්කේය.
අසමජ්ජාතියන් කීවේ මිරිස් ගෝනි අස්සේ මල් වහන්කරන්විත් විකුණනවා කියාය.වෙන්නත් බැරි නැත. නැතිනම් මහින්ද ගෙදර ගියොත් සුම්මා යයි මස්සිනා කියන්නේ නැත.

මේ අයවැයෙන් තවත් දියුණු වෙන්නට බලාපොරොත්තු වන්නෝය. ඒ මෙසේය. අවයවෙන් අඩුකළ බඩු ලැයිස්තුවට අනුව ඒ මෙසේය. 


1.ඉන්ධන හා වාහන - මරුටි කෑලි දෙකතුනක් අරන් අඩුවට තෙල් ගහන් මෙච්චර කල් නොගිය පැතිවලත් බඩු විකුණන්නට යන්න හැක්කේය. 

2.පාන් පිටි - හොදට අඹරවා ඉදිආබ්බ පිටි,ආප්ප පිටි අරවා මේවා කියා ගෝනි පිටින් ගෙන හලා ආයේ පැකට් කර ඉකිනිය හැක්කේය. 
3.සීනි 
4 පාන් -පාන්පිටි හා සීනි කලවම් කර ගුලි ගසා පුච්චා බේකරි පාන් කඩයක් මෝල ඉස්සරහින් එළිය හැකිය. 

5-කහ 
6-මිරිස් 
7 -කොත්තමල්ලි -අඹරවා මිරිස් කුඩු,තුනපහකුඩු,කහකුඩු 
8-උම්බලකඩ -පව්ඩර් කුඩු හෝ කැට අස්ප ගණනට... 
9-හාල්මැස්සන්- පවුඩර් කොට ඉස්සන්/දැල්ලන්/මාලු/පොලොස් ඕන රසකාරකයකට යොදන්නේ හාල්මැස්සාය. 
10-මුං ඇට-ත්රිපපෝෂ 
11-උදු -උදු පිටි 
12-කිරි පිටි- ඉස්සරහින් කිවු බේකරියේ පිටි මෝලි අනන්නත්,අර පැකට් කරන හාල්පිටි.ආප්ප පිටි ඒවවා මේවායේ රහස් රසය එන්න දාන්නේත් මේවාය. 
13-සස්ටජන්-පාන්පිටි ගිල ලෙඩමරගාතේ වූ විට බොන්නට සස්ටජන් ඩුංගක් රත්තරන්ය.

46 comments:

  1. විසි දාහේ ඒවා ගන්න පරක්කු වැඩියි නේද?

    ReplyDelete
    Replies
    1. අප්‍රියල් මම නැවත බදින නිසා......
      දෙසැම්බර් ලැබෙයි විස්ස.....රසික අයියෙ .....හෙක්...හෙක්....

      Delete
  2. ෂෝයි අනා

    ReplyDelete
    Replies
    1. උයාට තෝයි නම් මට මල් මනිකි........

      Delete
  3. හොඳ ප්ලෑන් එකක්!!

    ReplyDelete
  4. මොනා නැතත් කෙන්ජයියට ලියන්න දෙයක් ලැබුණ එකත් මදෑ අයවෙැයෙන්.

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්...නැතිව....නැතිව මචෝ....

      Delete
  5. 14. කෙන්ජි - ආපහු බ්ලොග් පොස්ට් එකක් ලිවීමට හැකිවුණි

    ReplyDelete
    Replies
    1. 14....???????????????????????
      දැන් පටන් ගත්ත මල්ලි......ලියන්න.....

      Delete
  6. සියල්ලටම ජය වේවා.කරන කියන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේව

    ReplyDelete
    Replies
    1. එසේම.....මීලග නා වික පති තුමාට.....

      Delete
  7. අපේ පැත්තෙත් හොඳ මෝලක් තියෙනවා එවන්නද ඔය පැත්තේ...

    ReplyDelete
    Replies
    1. ගෑල් ලමයි ගැන මහලොකුවට ලියන කියන අයගේ කෙරුවාව බලන්න .මාතලන් ගෙ බ්ලොග් එකේ මෙහෙම තිබුනෙ.

      //AnonymousFebruary 4, 2015 at 10:09 PM
      ඔය දින 100 යෙ මගුලෙන් කාරි නෑ
      අනේ අර දිල්කා කෙල්ල 360 ටේ පෙනෙන්න නැත්තෙ ඇයි කියල කවුරු හරි කියනවද.
      මට ඒකිව දකින්න නැතුව තොන්තුවාව වගේ.
      අර ගොරිල්ලෙක් වගේ එකෙක් දැන් ඒක කරගෙන යනව කිසි ගතියක් නෑ

      Replies

      දේශක යාFebruary 4, 2015 at 10:29 PM
      හැක් හැක්.. මටත් ඕකම හිතුනා බොල.. මොනා උනත් ඒ කෙල්ල හරි සිරියාවයි.

      Maathalan - Priyantha HewageFebruary 4, 2015 at 11:06 PM
      ඊට වඩා පට්ට කෑල්ලක් ඉන්නවා සෝමවාහිනියේ අඟහරුවාදා හරි බදාදා හරි රෑට .. අරයා කැළේ...

      ඉවාන් පවුලූශාFebruary 5, 2015 at 2:01 AM
      පොඩ්ඩක් ඉවසලා ඉඳිල්ලා ඒකි අඩු ගානේ හම්බවෙච්ච් ළමයට කිරිටිකක් වත් දෙනකං

      Helapa kadeFebruary 5, 2015 at 2:27 AM
      ඔව් බං ඔය කොල්ල කියනවා වගේ තුවාල වේලෙනකල් වත් ඉවසපල්ලකො.අනික උඹල ළමය බලන්නවත් ගියාද?//


      බබා හම්බෙවෙන්න ගිය ටිකට වත්
      කතා නාහ ඉන්න පිනක්
      නැති අසරන ගෑල්ලමයා මං.
      බබා හම්බ වෙද්දි හැදුනු
      මගෙ තුවාල වේලෙනකන් බලන් ඉන්න
      මාමලා වගෙ මිනිස්සුන්ගෙ
      කතා අහන්න වෙච්ච ගැල්ලමය මං.

      තමන්ගෙ ගෙදර ඉන්න හඩු ගඳ ගහන, බඩ තඩි, කිහිල්ලෙ මයිල් පුරෝගෙන වයසක මාමලාගෙ නාකි නෝනලා, දූල ගෙදර පරිස්සමට තියල, රටේ ඉන්න අනිත් ගෑනුන්ට, තමන්ගෙ දුවලා වගෙ උනත්,කෙල පෙරන මහා මානව හිතවාදියන්ගෙ සබෑ අදහස් තමයි ඔය උඩින්ම තියෙන්නෙ.
      ඒ කියන්නෙ,
      මාතලන් ට ඉවාන් ගෙ දුව උනත් කෑල්ලක්
      හැලපෙට ට මාතලන් ගෙ දුව උනත් ලමයා හම්බෙලා තුවාල වේලෙනකන් ඉස්පාසුවක් නැහැ.
      මේක කමෙන්ට් කරාම,
      ඉවන් පව්ලූශ යි, මාතලනුයි,
      ඉක්මනට එම කමෙන්ට් මකලා දැම්මා.
      හැබැයි දකින්න ඕනැ අය දැක්කා.බස්සි මේකට මොකද්ද කියන්නෙ කියල අහන්න මම කැමතියි. මේක මකන්නෙ නැතුව උත්තර දෙන්න.

      Delete
    2. අප්පට උක........
      රෝහිනී දැන් මෝලක් ද මචෝ.......

      Delete
  8. ඉස්සරහ ගෙදර දුවල එහෙම නැතෙයි.. මගුලක් කතා කරනවනම් ඔන්න දියුණු වෙන ඈයෝ..

    ReplyDelete
    Replies
    1. අපාට් නිසා හැම තිස්සෙම වහල උය DooR .....

      Delete
  9. ඉස්සරහ ගෙදර දුවල එහෙම නැතෙයි.. මගුලක් කතා කරනවනම් ඔන්න දියුණු වෙන ඈයෝ..

    ReplyDelete
  10. මාමගෙ මෝල දියුණුවෙනවිට නැන්දාව අමතකව ගියෝය. ඒ නිසා නැන්දා මෝලේ ගෝලයා සමග පැනල ගියාය. මාමා කිව්වෙ තමන්ගේ මෝල දියුණුවනවිට නැන්දාගේ මෝල තද වී ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඔහොම ගොඩක් අයට වෙන දෙයක් ..ඉක්මන් සල්ලි හොයද්දි බොක්කො .....
      කොලොන්නා වෙ දන්න තගෙ කුට උනා ඕම දෙයක්......
      හිගා කන ලෙසට......

      Delete
  11. අන්තිමට ගමේ මිනිස්සු 'මෝල් වහන්සේ' කියලා කතාකරයි හරිද..................

    ReplyDelete
  12. අය වැයට පිංසිද්ද වෙන්න මේ පැත්තේ පෝස්ට් එකක් වැටුනනේ..

    ReplyDelete
    Replies
    1. හෙක්...හෙක්.....ලංකාවට ගියාම වැඩ...වැඩ.....වැඩ.... නෙහ් මල්ලියා....

      Delete
  13. දැන් එතකොට කෙන්ජි@ ශ්‍රී ලංකා ද ??????????

    ReplyDelete
    Replies
    1. මේ......අයියේ.....කට වසා ගෙන ඉන්නවා ද....

      Delete
  14. Replies
    1. අනේ පල වරත්තු සැමා

      Delete
    2. අනේ බං මේ මං අටමා . ඉස්මත්තා මගේ මැසිමෙං ලොග් වෙලා. මොන හුත්තක් වෙලාද මන්දා . මට දැන් බ්ලොගර් වලට ලොග් වෙන්ඩ බැ උදව් කරහල්ලා

      Delete
    3. හ්ම්ම්ම්......
      අරකගෙන් ගත්ත ගැජට් නෙමේ....

      Delete
  15. හැක් හැක්

    ReplyDelete
  16. කෙන්ජි අයියා කාලෙකින් දැක්කේ

    ReplyDelete
    Replies
    1. ඔව් සත්තලන් මල්ලියා.......
      දැන් නිතරම දකින්න ලැබෙයි.....
      චන්ද කාලෙ නම් මම දැක්ක මල්ලියව .....;
      බුකියෙ .....කඩේ යනව මාමිට......

      Delete
  17. ඔන්න ගොඩ යනවනම් වැඩක්.
    හැබැයි අනිත් එවුන්ට මේ බුසිනස් කරන්න එපා කියල තහනම් නියෝගයක් දාන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. වැඩ නම් ගොඩයි බං .....
      එහෙම නියෝග දාන එක.......
      යඃ පාලනයට හරි මදි නේද.....

      Delete
  18. Aluth ayaweya mola hondai wage,,,,balamu hondata ambaranawade kiyala ...................Nethi nam .pats maru karamu,,,,

    ReplyDelete
    Replies
    1. වමනෙ ලා ට නම් හොද නැහැ කියනවනෙ සත්තලන්.........
      පාට්ස් මාරු කිරිල්ල පැත්තකට දාල.........
      අපි දෙන්න මුනා හරි මාරු කරගමු අනී හිටං ......හෝ ඉදං ....

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. පාන් පිටි ලාබ නිසා අර කිඹි බනිස් බිස්නස් එක ඉක්මනට පටන් ගමු.

    ReplyDelete
    Replies
    1. හෙක්.....හෙක්......
      100 න් පස්සෙ පටන් ගන්න කියල.....මචෝ....

      Delete
  21. හම්මේ දැක්ක කල් ....

    අලුත් සැලසුම සාර්ථක වේවා කියල පතනවා...

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්......
      දැන් බුකියෙ නොවැ පදිංචි.........
      සාර්ථක කරගමු ...කොහොමෙන් හරි....

      Delete