Saturday 12 April 2014

KENJI අවුරුදු කයි අප්පට සිරි Lankawe...

Camila

නලින්: කෙන්ජයියේ....මේ සැරේ මන් වැඩේට බැහැල එලට අවුරුදු උත්සවේ කොරන්න හදන්නෙ.......

එල.... එල.... නලිය ..ජයවේවා.... කිව්වා........

"ඔයාටත් එන්න බැරි වෙයි ද...... මේ සැරේ මට එල ස්පොන්සර් කෙනෙකුත් සැට් වුනා...... ඔයත් ආවොත් වැඩේ කොර වෙන්න දෙන්න පුළුවන්".

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........... එක සැරේ........... ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.................... මට නලිය දවස් දෙකක් දියං ... ආ.... මං උඹට වචනයක් දෙන්නම්.........

ලොකු දෙයක් කෙන්ජයිය........ වැඩි පුර එන පැත්තට හිතා ගන්නවා...... හරි.......

බලමු..... එහෙම හිතා ගනින්කෝ........ මම අනිද්දා හරියට කියන්නම්.....

.......... දින දෙකකට පසු................

අඩෝ..... නලිය මෝනින් ..... මචෝ.......
මෝනින්.....මෝනින්..... කෙන්ජයියා........... හෙක් ...... හෙක්...... එනවා නේ...... හික්....හික්.... ?????

හරි මල්ලි ..... 18 එනවා.... .
එල.... එල.... එල.....එල...... තනියමද එන්නේ......????
ඇයි.....?....
නැහැ ...... 

කවුරුත් නැද්ද ... ?? ෆොරිනස්ල ටිකක් එහෙම ..... මේක අපේ පත්තරෙයි...TV වලයි යනවා......

ආ.... එහෙමද......... ජපන් කෙල්ලෝ ටිකකුයි ,කොල්ලෝ හතරක් ,... විතරයි එනවා...JICA එකේ වැඩ කරපු...සිංහල කතා කරනවා ...

තව මගේ...බ්‍රසිල් කෑල්ලත් එක්කන් එනවා.....
එල... කෙන්ජයිය.....සිංහලත් දන්නවා නම් ....එල......අපිටත් මොනවා හරි කරගන්න පුළුවන් ජාතියේ එකිලද.....???

ඒ කිව්වේ බං.......???

හෙහ්......හෙහ්..... ඔයා බබාද.......කෙන්ජයියේ...... හික්......හික්.......?????

මාතලන්: මචෝ..... GM ......නලිය කිව්වා 20 උඹත් එනවා කියල.......
GM .... මචන් ........ ඔව් එනව..... බං ..... ඔටාර කිව්ව මොඩ්ල කෙනෙක් හොයල දෙන්න කියල.... පින්තුර ටිකක් අලුතෙන් දාගන්න ඕනා කියල...... එද්දී මගේ අලුත් කෑල්ලත් එක්කන් එනවා මචන්........


කවුද බං ඒ........ ????

Camila බං....... Camila Alves කියල බ්‍රසිල් මොඩ්ලර් කෙනෙක්...... පට්ට ගෙඩිය මචන්.......

අම්බට උඩු......... අරන් වරෙන්....අරන් වරෙන්...... අපිටත් බැරිය නේද .... හෙක්...හෙක්... ඔය ඔඉල් ටිකක් ඒම මාරු කරගන්න...
...
උඹලට ජපන් කෑලි අටක්ම එන්නෙ....... බං....... අරකි මාව බදින්න ඕනා කියනවා......... සුද්දො......
එහෙමද........?? ....... ඒකිලගේ අරක ගන්න දෙයක් නැතිව කුඩු කොරන් නේ ඉන්නේ මචන්.....?????
ඒකනං ඇත්ත සුද්දො ........... ඒකී කිව්ව ඉස්සරහ කුඩු උනාට ........ තාම රැකගෙන ඉන්නවලු පතිවත....... පස්ස පැත්ත ...... බැදපු කෙනාට දෙන්න........

හෙහ්......හෙහ්..... එල.......එල......

අටම: අඩේ අයියේ...... උඹ එනවද....?? නලින් කිව්ව.........

ඔව් අටමෝ...... නලිය බැහැල දෙන ගේමනෙ....බං........
සිරාවටමද ඔය කියන්නේ....... මට නම් විස්සාස නැහැ......

පික්ෂුද ....... සිරාවට ......

මං එනවා කටුනායක මල් මාලයක් අරන්.......
පිච්චු කෙලින් නැතිව ඉඩහන් .....කෑලි ටිකක් එක්ක බහින්න ඉන්නෙ ඇත්තටම...

එල එල කොර වෙලා යන්ඩ බස්සපං , පුලුවන්නං අපේ නලියටත් කෑල්ලක් සෙට් කරහං

ලගදි සෙට් වුනා බ්‍රසිල් එකියෙක් පට්ට කෑල්ල..
සේරම දැනට කෙල්ලෝ 9 ක් ඉන්නව...... කොල්ලෝ 4 කුත් බහිනවා ..... තොපිටත් මොනවා හරි කරගන්න දෙන්න එපෑය නලියට විතරක් නෙමේ හැමෝටම උඹල....
අනේ මම ඒවාට නැහැ බං.......

එහෙමද....??? කොල්ලෝ 4 ක් එනවා ජපන් ..... එකෙක් ගහපන් උඹේ චොයිස් එක කොල්ලෝ කියලනේ කියන්නේ.
හැක්... හැක් ... බලමු මචන්...ඔය ඉට්ටේසෝන් අයිනේ පොන්නයෝ දෙතුන් දෙනකුට නම් ඇරිය.... බලමු......ඒ කියන්නේ උඹ එදාට අවුරුදු උත්සවේට බහිනවා නිකං හරියට කැච් මී ඊප් යූ කැන් ෆිල්ම් එකේ ලියනාඩෝ ඩි කැප්රියෝ වාගේ
හෙක්....හෙක්.... එහෙම නළු ටයිප් මා ලග නැහැ බං .....
මම උඹේ ෆොටෝ දැක්ක අයියේ....... හෙක්....හෙක්.....එන දවසට කෝල් එකක් දෙන්න මේකට......ඔන්න මගේ නම්බර් එක .....
මමයි බ්‍රසිල් කෑල්ලයි ඉන්න පින්තුරේ ගහපු T ෂර්ට් ටිකක් ගේනවා එන අයට බෙදන්න...

එල අයියේ...... මට 2 ක්ම දෙන්න පවුලටත් එක්ක.....
උඹට තමා බර දෙන්නේ බෙදන්න බං.......

සුදික: කෙන්ජි අයියත් එනවලු නේද.....????...මරු...මරු..... නලින් කිව්වා.......

ඔව්..... සුදික මල්ලි..... අපේ නලිය බැහැල දෙන ගේමක්නේ...... නෑවිත් බැහැ කියල හිතුව.....

ජපන් ගෑල්ලමයි කට්ටියකුත් බහිනවලු නේද..... ???....... අප්පෝ ..ඒක හොදයි.... එනවා කිව්වම මං පන භයේ ඉටියේ ....

ඒ මොකද මල්ලියෝ....... ?

නැහැ මම එක්කන් එන රෙඩ් බුල් ළමයි ටික බේරගන්නෙ කෝමද කියල.... හෙක්.... හෙක්....

ඔමායා: කෙන්ජිත් එනවලු නේද උත්සවේට........????........නලින් අයිය කිව්වා.....

ආ..... කෝමද .... කෝමද.... කාලෙකට පස්සේ......ඔව් නලින් මහන්සි වෙලා කරන වැඩක් නේ.... බුකියෙවත් දැක්කෙ...නැහැ.... ඔයා කසාද බැන්දද සද්ද නැත්තේ ළමයෝ..... ?????......

හි.....හි..... හි...... අම්මෝ මම 15 යන නිසා හොදයි.... නැත්නම් මටත් එන්න වෙනවා.........

ඉතින් ආවනම් ගොඩක් කට්ටිය අදුරගන්න තිබ්බනේ........

අපෝ..... කට්ටිය අඳුරගන්න තිබ්බා තමයි. ඒත් කෙන්ජි එනවා කියලා දැනගත්ත නිසා කලින් ගිහින් ෆොටෝ බලන එක ඇඟට ගුණයි. හි හි

එහෙමත් සීන් එකක්ද..... ??????හා හා හොඳයි හොඳයි.
bye ..............................................
bye ..............................................

සියල්ලෝම පැමිණ සතුටු වෙමු.............

ඔබ තවමත් දැනුවත් නැතිනම් පහත ලින්ක් එක තුලින් වැඩි විස්තර... හැකි හැම කෙනාම සහාබාගී වෙන්න ,, 


128 comments:

  1. Replies
    1. හෑ ..... මං එනව කිව්ව ගමං රාජ පාක්ෂිකයෙක් එකෙන්ම ඇවිල්ල......
      මටත් ඉතිං පලමුවරටම :D

      Delete
  2. මේ බ්ලොග් ලියන උන හරි දරුණු පොරවල් නොවැ!

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බං ...?
      මං දන්නා විදියට මා සමග ...බොක්කවල්/බොක්කිච්චියෝ සේරම කට්ටිය සිම්පල්...අහිංසක/අහිංසිකාවියෝ පස් දෙනෙක් හැරෙන්ට....
      අහන්න ඔට්ටු නැහැ කවුද ඒ කියා....... ඇහැව්වොත් මට වච්චිල් කියන්න්වේ....

      Delete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  4. මේකට පටලවන්න මුකුත් ඉංගිරිස් වචන නැද්ද කකා. කකාත් දැන් එක එකාට කඩේ යනවා වගේ.

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම දෙයක් පේන්න නැහැ මචන්...
      නිකං අවුල් වගේද......උඹට..... ?
      අමාරුව උග්‍රම නං කියහන් මට......

      Delete
    2. ඇනෝනිමස් එක්කෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  5. බොහොම සන්තෝසයි..ඔක්කොම හොඳටයි...

    ReplyDelete
    Replies
    1. ඔබේ සතුට මගේ සතුටයි..... මේ ඔක්කොම ඔබ සැමගේ හොදටයි...

      Delete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ.. :)

    ReplyDelete
    Replies
    1. මගේ එකත් මල්ලියටම වේවා...!
      කෑල්ල දැකල ලෙස්සල වැටුනවද්ද .... උඹ....????

      Delete
    2. ආ චූටි මල්ලී ..
      යද්දි කෝටු දෙකක් අ‍රං පලයන් ජපං කෑම කන්ඩ !!!! :D

      Delete
  7. මේවා දැක්කම කොහොමෙයි දෙයියනේ නෑවිත් ඉන්නෙ. බැරිද ඔය එන කොල්ලො හතර හලලා දාලා තව කෙල්ලො හතරක් ගේන්න. ;) ;)

    කෙන්ජි අයියටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.…!!

    ReplyDelete
    Replies
    1. / බැරිද ඔය එන කොල්ලො හතර හලලා දාලා තව කෙල්ලො හතරක් ගේන්න/
      ඈ.. ඒ මොකෑ...

      Delete
    2. පික්ෂුද ප්‍රියා මල්ලි.... කෙල්ලන්ටයි/කොල්ලන්ටයි දෙකටම කැමති කි දෙනෙක් අපි අතරම ඉන්නවද..... බොරුනම් මාතලන් & නලින් අයියලාගෙන් අහල බලන්න.... ඔන්න රණ තිසර හදාගත්ත කොලුකෙලි තුනකුත් එනව ..... ඔය පල්ලෙහා එකාට තද වෙලා තියෙන හැටි පේනව නේද...???


      ඒකනේ ...විදානේ.....

      Delete
  8. පට්ට පට පට......සුබ අලුත් අවුරුද්දක් වේවා කෙන්ජයියේ

    ReplyDelete
    Replies
    1. කෑලි දැකල උදේම එක ලග නවාගෙන පික්ෂු නම් කෙලින්න එපා මචෝ....
      කෙලින පිච්චු මාරවිල කට්ටිය එක්ක ගිහිල්ල පහු වෙනිද වෙනකං කෙළිමු මචෝ...

      Delete
  9. මරුනේ...
    20 වැනිදා හම්බෙමු එහෙනං

    ReplyDelete
    Replies
    1. මරු නේන්නම් .... අනිවා විදානෙ .....

      Delete
  10. එපා එපා කොල්ලෝ ටික හලන්න . එක කොල්ලෙක් කොහොම හරි එක්ක වරෙන් කෙන්ජියෝ , අටමා කොලු සිං එකේනේ . උට කොල්ලෙක් එක්කන් වරෙන් .

    ReplyDelete
    Replies
    1. අනිවා ජනිත්....
      පේනව නේද දැන් බොරුවට අබැරෙන ඇබරිල්ල ....
      මොකද උඹ 2012 පටන් අරං කියවිල්ල මෙතෙක් දවස් නතර කරල තිබ්බෙයි...?

      Delete
  11. අම්මෝ.................ඔය තෝරු මෝරු අස්සේ මේ අපි වගේ හාල්මැස්සෝ රිංගන්න ගියොත් නිකං චප්ප වෙනවා විතරයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා හෙළුවෙන් වනන්න පුළුවන්නේ, නව පරපුරට... ගනන් ගන්න එපා මල පන්නන්න කිව්වේ...

      Delete
    2. විචාරක තුමා කොහෙද හාල්මැස්සෝ වෙන්නෙ ......අපිල තමා හාල්මැස්සෝ......
      ඔබතුමා සමග එන්න කිට්ටු වෙලා මගේ අරක විකසිත කරවගන්නයි හදන්නෙ .. හරි....

      මාතලන්..... අන්තිම ටික නොකිය ඉන්න තිබ්බෙ ... අපේ විචාරක තුමා නිවිච්ච කෙනෙක්...

      Delete
    3. ඔව් Wicharaka Asami Dakimi Soyami එන්න.

      පාසලේ දී සිංහල සාහිත්‍යය ඉගෙනීමට අවස්ථාවක් නොලද අපට යමක් කියා දෙන්න.

      එහෙම නැතුව

      "...සාහිත්‍යය නූගත් (පාසලෙන් සාහිත්‍යය විසිවුනාට පස්සේ සිංහල පාඩම් පොත් වල ඉතිරිවී තියන කවි පමණක් සාහිත්‍යය කියා සිතන) අබ්බ ගොබ්බ පරපුර..."

      ආකාරයෙන් අපට අපහාස කරන කොටනේ අපට ටිකාක් විතර දුක හිතෙන්නේ!

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. කකාත් විචාරකත් දෙදෙනාම එන හැඩයි..

      Delete
    6. මේ අවුරුද්දේවත් අනවශ්‍ය මත ගැටුම් ඇති නොවේවා!!!!!!!!!

      Delete
  12. සුබ මෙඋව එකක් වේවා සහෝ
    එහෙනම් අපිටත් T ශෝර්ට් පාරක් හම්බ වෙඉ නෙහ්..
    තව MILD SEVEN පාරකුත් හංබවෙඉ නෙහ් ..

    ReplyDelete
    Replies
    1. මගෙ එක උඹටම සුභ.....
      මතක් වෙන්න යමක් දෙන්න එපැයි ....
      මගේ brand එක මේක...http://en.wikipedia.org/wiki/File:M17.JPG

      Delete
    2. ඕන ජාතියන් පෙවෙනවා බෝස අපිට...ජපන් පැත්තේ ඉදල එන අය ගේන්නේ සාමානයෙන් mild 7 නෙහ් එකයි දැන්මේ..මගේ අක්ක මට එවන්නෙත් ඒවා..බොරු කියන්නේ මොකටද පොල්කොළ බොනවා වගේ aqua එක නම් ටිකක් හොදයි...

      මගේ brand එක මෙන්තොල්..අතල් එකයි සුවදයි 2 කම තියෙනවා

      Delete
  13. සුබ අළුත් අවුරුද්දක් වේවා කෙන්ජි සහෝදරයා...

    ReplyDelete
    Replies
    1. සරා සහෝදරට ඕකම වේවා....!

      Delete
  14. සුභ අලුත් අවුරුද්දක් කෙන්ජෝ....

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න තිබුනෙ ඕකම විතරද,,...?
      මගෙ කෑල්ලගේ ෆොටෝ එක දැකල පැහැදිලි මෙව්ව එකක් ඇතිවෙලා.... හෙක්... හෙක්..

      Delete
  15. සේරටම හොඳට සතුටු වෙන්න පුළුවන් වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. නැතිව... චන්දන මල්ලි එනව නේද....???
      කිරෙන් නාවපු කොන්ඩෙ දැන් කපල නේද...?

      Delete
    2. මට එන්න වෙන්නෙ නෑ කෙන්ජි අයියෙ.කට්ටිය විස්තර දායි නෙ අපිටත් බලන්න. අන්න වෙනි අයියා නම් අත්හදා බැලීමකුත් කරල. ඇන්ඩ්‍රොයිඩ් එකෙන් බ්ලොග් එකට විස්තර දාන්න පුළුවන්ද කියල. ඒ කියන්නෙ සජීවි විස්තර ලැබෙයි වගෙ.

      ඔව් ඔව්. ඒ කොණ්ඩෙ දැන් නෑ. දැන් කපලා. :)

      Delete
  16. සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ඕකම....
      මගෙ කෙල්ල ගැන එකියෙක් හ්ම්ම්ක්..... නැහැ....
      මහත එකිලගෙ හැටියක් අප්පා...

      Delete
  17. වැඩේ හරි කෙන්ජියෝ... මම මේ නලියා එක්ක ඉන්ටවල් එකක් කරලා පෝස්ට් එකක් දාන්න හිටියේ, උඹ ලියලා තියෙන්නේ මල් හතට..

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි..... සුද්දට මල් හත නම් කියා වැඩක් නොමැත.....

      Delete
  18. තෝ අහුවෙයකෝ මට -ක -ලන එක -ලනවාමයි

    ReplyDelete
    Replies
    1. හෙක්.... හෙක්.... ඔහොම ගොඩක් අය කියනව බං .......

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. Replies
    1. මොකෝ .... මං එන්නත් පෙර හොදට හිටපු කොල්ලො කෙල්ලො වෙලා.....

      Delete
    2. ඔන්න ඉතිං උඹ මගෙන් අහගන්නයි යන්නෙ . . .

      Delete
    3. අම්බෝ... ඔහොම තර්ජනය කරද්දී එන්නත් බය හිතෙනව බං ......

      Delete
  21. කෙන්ජියෝ...
    මටාත් ඕන ජපං එකක්.... වෙන එව්වා කාලා තිබ්බට ජපං එකක් කාලම නෑ....
    අනේ... මටාත්....

    ReplyDelete
    Replies
    1. අනිවා...පින තියෙනව නම් පරක්කු වෙලා හරි කන්න ලැබෙනව ....
      බය වෙන්න එපා කෙල්ලන්ට කැමති ගොඩක් අය නැහැ වගේ...
      මොකද කොලු කෙලි තුනකුත් එනවනෙ ..... ඇල්කෙමි .....
      ඇයි අප්පා.....පොලිස්කාරයාගේ රටේ කොච්චර ඉන්නවද ජප්පියෝ....
      කලකට පෙර බොස්ටන් වලදී හමු වෙච්චි පළමු දවසෙ කෝපි බීවා...දවල්ට කෑව ...හවස මම එයාව කාල .... තුන වෙද්දී නැවත දෙන්න එකට කෝපි බිව්වා....

      Delete
  22. එන්න එන්න හමු වෙමුකෝ//

    ReplyDelete
  23. කෙන්ජො මුන් ඔක්කොටම ඔය ජපන් කෑලි දුන්නට කමක් නෑ(බොහොම දුකින්)බොල. මට ඔය ඉමෙල්ඩා ඇන්ටි වගේ කෙනෙක් සෙට් කරහන්කො මෙහෙන් . ඇත්තමයි ඉන්ටර්නැෂනල් කරගත්තට ජපන් / ඇමරිකන් / බ්‍රිතාන්‍ය යන්න බැරි උනා. ඉතාලිනම් නියමයි. ආසියාවෙ ඉන්දුනීසියාව පට්ටයි. කොහෙද ඉතිං මූ ගේන ජපන් ඒවත් වෙන් කොරලනේ. හිටුකො මාත් එනකම්. ඒක නෙවෙයි ඇයි බං ඔළුව වහගත්ත උන් ෆුල් ගලවන්නෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඊයා වල් කොල්ලෙක්...

      Delete
    2. කොහෙද වල්. මං පිරුණ ගමේ කොල්ලෙක් (39ක් උනාට).

      Delete
    3. ඇන්ටිල එක්ක දැන් මගෙ නැහැ සබදකම් බං .... ඉටිකිරිස් එකක් දෙන්නං වියදං කරන්න ඇහැකි නම්.....
      මං ඔය කඩවල බඩු එක්ක නැහැ කොල්ලො සෙල්ලං .....
      ඔය මුළු ශරීර කුඩුව වහගත්ත එකීලා මා එක්ක ඉන්නෙ නූල් පොටක් නැතිව යස අපුරුවට.... හෙක්.... හෙක්...

      Delete
    4. ඕ යේස් !!
      කෙන්ජි මාමා දැන් ඇන්ටි- ව‍යිරස් දාලා තියෙන්නෙ..
      පොඩි සොෆ්ටෙයා කෑලි වලින් වැඩ !!!!!
      පට ගාල ලෝඩ් වෙනවා මැෂින් එකට අවුලකුත් නෑ !!!!

      Delete
    5. වැඩේ තියෙන්නෙ පොඩි සොෆ්ට්වෙයා වල bugs වැඩියි. මොකද verified users ලා චෙක් කොරලා නෑනෙ.

      Delete
    6. එතුමා පාවිච්චි කොරන්නෙ tailor made සොෆ්ටෙයා ආ‍යිබෝං !!!

      බග්ස් නං මං දන් නෑ අපි වාගෙ පුඟුලන්ට ඒව්වට ඇක්සස් නෑ .එව්ව හරි ගණං ..!!! :D

      Delete
  24. ඕව රියල් ජපන් බඩු ද, නැත්තං ඩිසයින්ඩ් ඉන් ජපන් බඩු ද? :D

    කෙන්ජිට සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ප්‍රසා මචාටත් එසේම......
      පික්ෂුද බං රියල්......

      Delete
  25. සුබ අළුත් අවුරුද්දක් ඔයාට ........ එන්න බැරි උනොත්...... මට.....

    ReplyDelete
    Replies
    1. ඔබට මං පැතුමක් එව්වනේ.......
      නාවොත් තලායි ඔන්න මං ........

      Delete
  26. අඩේ කෙන්ජයියේ මුලින්ම මට නේද බහ දුන්නේ මෙහෙ එකට එනවා කියලා .... එහෙනම් මට වැඩිය අර තට්ටේ තියෙන පත්තර කාරයා ලොකු උනා (හි හි හි )

    ReplyDelete
    Replies
    1. පපුවට අත ගහන් බහ දෙන රටේ එව්වොනෙ බං අපි.....
      පළමුව මවුබිම........ දෙවනුව බ්ලොග ......... තෙවනුව පිට රට......

      Delete
  27. දැන්නම් එන්න බයයි වගේ යකෝ!

    ReplyDelete
    Replies
    1. හෙහ්.... හෙහ්..... අටම එන නිසාද..... :) :)
      භය නැතිව..... මං ඉන්නවනෙ ...

      Delete
  28. මටනම් දැන් චීන බඩු පාවිච්චි කරලම ඇඩික් වෙලා ඉන්නේ. ජපන් ඔරගිනල් සෙට් වෙන්නේ නැති වෙයි. කමක් නැ එන්න වෙන්නෙත් නැති එකේ මෙහෙට වෙලා තායි බාත් එකක්වත් ගන්නම්. සැමට සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. එහෙමද......???? ඇඩික් වුනාම ටිකක් අමරුයි සමහරුන්ට අලුත් දෙයකට හුරු වන්න....
      මං නම් එදා කාලේ ඉදල වෙනසක් හෙව්ව කොල්ලෙක් බං .....

      Delete
  29. අම්මට හුඩු !!!
    වෙලාව ආවම ඉබ්බ ගෙට ගෙට එන්නෙ තුනපහ පීටේ බැඳගෙනලු .. ඕ යේස් .
    කෙන්ජි මාම පිං අතේ වැඩක් කරන්ඩ වගේ යන්නෙ .අනේ සාදු..හිටියානං මටත් උඹ එක්ක දෙකක් ඇනගෙන කානු පල්ලක බුදියන්ඩ තිබුනා. චැහ්
    ඕන් සුබ අලුත් අවුරුද්දක් බොස් ඈ !!!

    ReplyDelete
    Replies
    1. අපි ඊලග පාරවත් සෙට් වෙමු නේද පත්තරේ .

      Delete
    2. ඕ යේස් !!
      අම්මට බොල මේ යස්සනී නේද ?? හත් ඉලව්වයි දැක්ක කල් ..!!
      ආව් ආව් :D ටෙස්ට් මැච් එක ගහලා ඉවරෙයි ??
      ඊලඟ පාර සෙට් වෙලා මං අරක්කු බෝතලයක්ම බීලා තොපි සේරගෙම බෙලි මිරිකනවා :.D

      Delete
    3. තෝ බෝතලයක් බොනකම් ඉතුරු වෙන්නේ නෑ වල් පත්ත්රයා. ඊළඟ සැරේ දුටු සැනින් තෝ ඉවරයි. මතක් තියාගනින් :P

      Delete
    4. හා .. බලං ඉඳහං... තෝ නං යට කරන එක මං යටකරනවාමයි.. සල්ලි සල්ලි කියල බලන් නෑ ටිපර් එකක් ගන්නවා ඕකටම.. පස්ස රෝදෙටමයි අල්ලන්නේ ... දෙයි‍යො බුදුං අදහගෙන හිටපං .වැඩි කල් නෑ !!!

      Delete
    5. එහෙමත් කතාවක් තියෙනව නේද PM ......
      ලබන එවුරුද්දෙ එහෙනං මගෙ ගානෙ අවුරුදු උත්සවය තියන්න ඕන......
      මොකද තොපි දෙන්න සන්ඩු යකූ........

      Delete
  30. ටොයිංංංංංංං.........

    ReplyDelete
  31. කියවන්න ආවේ එකක්. කියෙව්වේ තව එකක්.....:D :D

    ReplyDelete
    Replies
    1. හෙක්.....හෙක්....... මගේ පෝස්ට් වල එහෙම තමයි බං .......

      Delete
  32. සුභ අලුත් අවුරුද්දක් වේවා කෙංජි මාමේ...! ඇත්තටම උඹ එනවද අවුරුදු උත්සවේට?

    ReplyDelete
    Replies
    1. පුත්‍රයටත් එසේම........
      මොකෝ බං පේන්න නැත්තෙ .....

      Delete
  33. අප්පට හුඩු කෙන්ජයියේ ජපන් නේ ! මට බය ග්‍රවුන්ඩ් එක පිරෙන්න සෙනග එයිද කියලා.

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!

    ReplyDelete
    Replies
    1. එසේම මල්ලි.......
      නැතුව....නැතිව.....ජපන්.......
      ඇයි ග්‍රවුන්ඩ් එක ගොඩක් කුඩා ද.....??? 120 ට වඩා බැරිද......????

      Delete
    2. බුද්ධ දාසගේ ගෙදර කාමරයක් ඉල්ල ගන්න පුළුවන්.නැතිනම් පාර්ලිමේන‍්තු පාර‍ේ දන්පඳුරක් අස්සට රිංගපන්.එකම ප්‍රශ්‍ේන පොලිස් කාරයෝ.

      Delete
  34. අම්මේ එන්නත් බයයි වගේ දැන්නම් , ග්‍රවුන්ඩ් එකට ඇතුළු වෙන්නත් බැරිවෙයි ද දන්නේ නෑ ? අන්තිමට සංවිධායක නලින් අයියත් හොයාගන්න නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. හෙක්..... හෙක්..... නලියට මං වෝර්න් කරල තියෙන්නෙ හවස් වෙනකං බොන්න බැහැ කියල...
      බුද්ධදාසයි ...විමලෙයිත් එනවනෙ .....

      Delete
  35. අපිට එන්න නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ මගෙ පුංචි එකී..... දුර වැඩියි දුවේ.... ඔයා ගෙදර ඉන්න....
      මම කට්ටිය එක්ක 23 ඔයාලගෙ ගෙදර එනව ....

      Delete
    2. දුර කමක් නැ.මට එන්න ආසයි.........

      Delete
    3. පොඩි ළමයි තනියම එන්නෙ නැහැ ඔච්චර දුර ඉදල.....
      මේ සැරේ පිංතුර බලල සතුටු වෙන්න.....
      ලොකු තාත්තගෙ බ්‍රසිල් කැබැල්ල N'එලිය යන ගමන් පෙන්වගෙන යන්නං දුවේ.....

      Delete
  36. මොකක්ද ඇත්තටම මේ වෙන්න යන්නේ.

    ReplyDelete
    Replies
    1. අම්බේ ...... ඔයාව දැක්ක කල්....... කෝමද පන.....
      වෙන දේ බලාගන්න එන්න අනේ 20 ok ..... උම්මා.......

      Delete
  37. හෆ්ෆටසිරි ලොකු අයියා එනවද? ශැක් අපරාදේ අපි නෑනේ ඉතින්..

    සුබ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. එසේම බොටත් මල්ලි.....
      දුක් වෙන්න එපා... කවද හරි මුණ ගැසෙයි.......

      Delete
  38. සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා කෙන්ජි..!!!

    ReplyDelete
    Replies
    1. එසේම නංගි ....
      මම පැතුමක් එව්ව ..... ලැබුනෙ නැතෙයි....

      Delete
  39. අවුරුදු නිවාඩුවත් ලැබූ අවුරුද්දත් සතුටින් ගතවේවා කියා ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයා.......
      ඔබටත් එසේම......

      Delete
  40. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...

    තරු පටි කාරයන් නිවාඩු නොදෙන් බැින් එන්නට නොහැකි විය හැක... අවස්තාවක් ලැබුනොත් එන්න උපරිම ට්‍රයි එක දෙන්නෙමි

    කෙන්ජෝ..............................

    ReplyDelete
    Replies
    1. එහෙමද මහේෂ් මල්ලිය ......
      උඹලගෙ මහ එකා කවුද.....?
      පුලුවන්නං කියල ඊයක් විදපන්...... අරං දෙන්නං නිවාඩුවක්....

      Delete
  41. උඹ කෑමත් අරගෙනම එනව නේද මචෝ,ඉරිසියාවේ බෑ.
    උඹට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. මට තියෙන්නෙ මූ ගැන මාර තරහක් අයියා. එන්න ඉස්සෙල්ලාම කෑම වෙන්කරලා. බුෆේ දැම්මනම් ඉවරයිනෙ. :D

      Delete
    2. උඹටත් එහෙම වෙච්චාවෙ මචං ....
      මොකෝ බං උඹේ මේලට වෙලා තියෙන්නෙ ,,, හරි මේල G මේල් ඉන් බොක්ස් දාපං මචං ...
      අපි කට්ටිය නුදුරේදීම සෙට් වෙනව මචන්....

      මචං හැලප.... මේ සාගරයගෙන් බේරෙන්න බැහැනෙ .... ලක්සලට ගොඩ වෙලා තේ ටිකකටයි....බතික් වලටයි කෙලවගන්න වගේ හදන්නෙ ....

      Delete
  42. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. උඹේ සිතිවිල්ල එල බං ....
      මට නං ඔය සේරම හැමදාම තියෙනව ..... නිති එකියෙක් විතරක් හැම දාම ලග නැතුවාට.....
      මම පතල තියෙන්නෙ ලබන්නත් කලින් තොපිට....

      Delete
  43. කෙන්ජි හා පවුලේ සැමට (ආදර නැන්දම්මාද ඇතුළුව) සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. ලොකු අයිය දෙවැනි වරටත් සුභ පැතීම මාගෙ සාතිශය සතුට ඩබල් වුනේය...thnx ...
      ඇයව මං කෝමත් බලං ඉන්නෙ .....දැන් 88 ක් නේ......
      අපි වගේ බෑනල අම්බ වෙයි පිං නැත්නං ....
      නැවතත් ස්තුතියි..... රයිගම....

      Delete
  44. කෙන්ජියෝ.....ෆුල් පැකේජ් එකක් වගේ මේ පාර...කන දේවල් කන ගමන් සහ බොන දේවල් බොන ගමන් අපිවත් මතක් කරපන්. අර බ්‍රසිල් එකට අනින ගමන් කොහොමත් දෙකක් දාගෙන හිටපන්. ඒවා අස්සයෝ වගේ..කියන්න ඕන නැහැනේ.

    තොපි සියල්ලටම ෆනේ ෆන් එකක් ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ කෙන්ජි මාම මෙදා පාර අස්සය ගෝං පදිනවා ..

      මාත් පෝනියෙක් හරි ගේනවා .. අම්මපා

      Delete
    2. හෙක්....හෙක්.... නලියගෙ වැඩක්නෙ මචෝ..... කොහොමත් අනිවා උඹව නොවී තියෙන්නෙ නැහැ..... Buzz රේඩියො එකෙන් වරෙන් කතා කරන්න....
      හෙහ්....හෙහ්...... මෙයිට වඩා වෙළඹ සන්නි මුණගැහිල තියෙනව..... බ්‍රැන්ඩි නැතිව කවදත් වැඩේට බහින්නෙ නැහැ බං ....
      thnx ... මචෝ....

      අශ්සයෝ නෙමේ..... PM වෙළඹ.....

      Delete
  45. සුභ අළුත් අවුරුද්දක් වේවා කෙන්ජී!

    ReplyDelete
  46. සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!

    ReplyDelete
    Replies
    1. එසේම ඔබට මචෝ... thnx ....

      Delete
    2. කෙන්ජි ඈත්තටම එනවද?
      අර බ්‍රසිලියන් මොඩ්ල් ඉස්සර ලන්කාවට ඈවිත් තියනවද?
      ඔය වගෙ බ්‍රසිලියන් මොඩ්ල් කෙනෙක් දෑන් අවු 6 කට විතර ඉස්සර ලන්කාවෙ ඈඩ් එකක් කලා. බල්ලෙකුත් ( pug ජාතියෙ ) ඒකෙ හිටිය

      Delete
    3. ප්‍රා ජේ මචං උඹ අවුරුදු උත්සවේට යනවද ??

      Delete
    4. PM,
      20 ටිකක් බිසී දවසක්. ඒත් පොඩ්ඩකට ඔලුව දාන්න පුලුවන්

      Delete
    5. ඒ මෙයා නෙමේ.... PJ ....

      Delete
  47. නියමයි අපි බලමු ඔන්ලයින් වත් නේද ..

    ReplyDelete
  48. හ්ම්ම් එදාට හමුවෙමුකො

    ReplyDelete
    Replies
    1. හා..... මචං ..... දැන් හොදටම සනීපද..... ?

      Delete