Saturday 26 April 2014

Kenji's First Seven Night ' s in Japan | 竹田の子守唄

මට ඉතිං බණ්ඩාර නායක කිව්වම අරහන්ම තමා..... නමුත් මම තාමත් ආදරෙයි දුම්මලදෙණියේ අනාත නිවාසේ ඉදල ගමේ ඉස්කෝලෙට ආව රූමනි බණ්ඩාරනායකට...... ලෝකේ කොහේ හිටියත් මට ඔයාව මතකයි....මං ඔයාට දේදුනු කිව්වෙ ජනක අන්කල් ඔයාගෙම රුව ඇදල තිබුන නිසා....වෙන්න ඇති.... කතාවල චිත්‍ර... මට කැලුම් කියන්න කියල ඔයාට කොච්චර කිව්වත්...... ඔයා බැහැ කිව්වෙ ...... අපි දෙන්නගෙම නම් වල මුල අකුරු පටන් ගන්නේ R වලින් නිසා නේද...පන්සලේ සල්පිලක් දවසක ඔයා කිව්වා ....දෙන්නෙක්ගේ මුල අකුරු එක වගේ වෙන්නෙ දෙවියන් වහ......

"මොනවාද හුත්තෝ කම්පනාව....... බැහැපන්...... " කනට කොරල එහෙම කිව්වෙ ඩේමිය.......

පියවරු දෙන්න එක්ක ගියා ඇතුලට අර නායක නම තියෙන ගුවන් තොට තුලට.......
අනේ මන්ද...මිනිස්සු අඩනවා බදාගෙන ...හොටු පෙරාගෙන අඩනවාය.... ඇයි අඩන්නෙ.... මට ගිහිල්ල අහන්න පුලුවන්ද ...? එච්චර කට්ටිය බදාගන අඩද්දී...ඇයි..ඔයාල මෙහෙම අඩන්නෙ කියල... බැරිවෙලාවත් කිව්වොත් ....." මල්ලි...මෝට...කෙලවගන්නේ නැතිව අහක් වෙනවා ද....."කියල...එහෙම නොකිය වෙන්නත් බැහැ...පසු කලක ..... කුමක් වෙයිද කියල දෙගිඩියාවෙන් වෙන්න ඇති මෙහෙම අඩන්නෙ ...... මට නම් සතුටුය .... ආර්ථිකේ විව්රත කොරල දුන්න නිසා නේද මෙහෙම තමන්ගේ ආර්තිකෙත් දියුණු කරගන්න යන්න ලැබිල තියෙන්නෙ.
අනේ මන්ද...... ඒ වගේ මටත් කදුළු ...... ම්ම්ම්ම් ..... මමත් කදුළු සලා තිබේද ...... ?????? ආ......... " ඇයි යකෝ තොගේ ඇස් වලින් කදුළු ආවෙ ...තොගෙ නළල තුනට පුපුරලා ඩොකා අමුවෙන් සිග් සැග් පාර දෙද්දී නේද "... දවසක් කිව්වා ...ඩේමිය..ද .....ලොයිඩ ද...මන්ද කිව්ව වගේ මතකයි ......."හැක් ..හැක්....අඩෝ ....බොරු කියන්න .... එපා ... @#ත්තෝ..හැක්....හැක්......." මම එහෙම කිව්ව වගේ මතකයි.ඒ අනතුර වෙලා දවස් තුන ගෙවිලා යද්දී මාව බලන්න ගෙදරට ආව බොක්කො සැට් එක එක්ක මගෙ කාමරේ අනතුර ප්‍රීතියෙන් සමරද්දී.....
ඒ කාලෙ අපේ කාගේ හරි ගෙදරක කට්ටිය කොහේ හරි දුර ගමනක් ගියාම යාලුවගෙ පාළුව තනිකම දුරලන්න අපි සැදී පැහැදී හිටිය..... බෝතල්/බයිට්.......... බිටමැක්ස්/VHF කැසට් සමග...... ඉන්ග්ලිෂ්/හින්දි/රෙස්ලින් නෙමේ..... නිල්....පටි බල බල...
එදත් මාදින්නාගොඩ බොක්කගේ ගෙදර කට්ටිය කතරගම ගිහිල්ල.ඒ බව දන්න මම දවල් ඇමතුමක් දුන්න වැලිකඩ පොලිසියෙ අර අහවල් පොට් එක බාරව ඉන්න මගෙ බොක්කට......
" මචන්..... අමිල.... අද ආනලගේ ගෙදර හවස සෙට් වෙනවා.... මට කැසට් තුන හතරක් දීපන්... මම හවස එන්නම් ගන්න.... උඹත් වේලපහ සෙට් වෙයං ....... "
හවස ඩේමිය එක්ක බයික් එකේ ගිහිල්ල අමිලයගෙන් ලැබුන කැසට් තුනත් අතේ එල්ලන් තිබුන හෙල්මට් එකේ ඔබාගෙන..... ආපු වේගෙන්ම හැරෙව්වා රාජගිරිය පැත්තට බෝගහ ලගින්.... ලාවට කළුවර වැටිල තියෙද්දී..... දඩින්...බීඩින්...ඩෝන්... කියල ඇදගෙන වැටිච්චි....... පාර පැන්න අවුරුදු 35 ක විතර කරටි කැඩිච්චි කොලුවෙකුගේ ඇගේ හැප්පිලා.කොල්ල පාර මැද දොයි....ඩේමිය පාර අයිනෙ ඉදගත්ත ගමන් .... මගෙ දකුණු නළල කෙළවර බයික් එකේ කොහේ හරි තදින් වැදුන මතකයි හරි සනීප ගතියකට.
ඩේමියට යාන්තම් සිරීම් ..... කොල්ලව වට වෙච්චි ජනතාව පාර අයිනෙ බාවල තියල.... මාව නැගිට්ටවපු අයියල දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලන්.... ගලනව උණු ලේ..... කටටත් දැනුන ටිකක් ලුණු මිශ්‍ර අමු රහක්..... ටිකකින් පොලිස් ජීප් එකත් ආව ..... කොල්ලගේ මුනට එබිච්චි සාජන් කාරය.... "මෙන්න මේ කුඩ්ඩව උස්සල දාපල්ලා ජීප් එකට"...... ජීප් රථයේ පිටුපස බිම දිගා වනසේ කොල්ලව තිබ්බ ජනතාව ...... ඩේමිය මගෙ නළලේ ලේ ගලන තැන සාජන් කාරය දුන්නු ලේන්සුවෙන් තද කර ගෙනම නැග්ග ජීප් එකට.... යන්නෙ ..... හදිසි අනතුරු අංශයට වෝඩ් ප්ලේස් එකේ කෙලවරේ තියෙන... බිම දිගා කරපු එකා ..... " ක...ක..කවුද කැරියෝ.... මා...ව ...හුක්..... ඇප්පුවේ.... අම්මට ... උකන්න ..... ඉදගෙන ...?????..අම්බෝ ..... මට ...බෑ... බැරියෝ ..."
"කට වහපන් කැරිය....." ...... එහෙම කියමින් පොලිස් සපත්තු කකුලෙන් කට පෑගුවේ කරුණාබර පොලිස් රාලාමි කෙනෙකි.......,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,.................................................................. 
" scotch or wine ....??.........." ගුවන් යානයට ගොඩ වූ වෙලේ සිට මම සිටියේ කල්පනා සයුරේ බව වැටහුනේ සිත ගත පිනා යන කන්කළු මිහිරි හඩින් ගුවන් සේවිකාව එසේ ඇසූ විටය.....
" scotch ඒ මං,,,,.. ..... ඩේමිය..... උඹ ... ?"
" අමුතුවෙන් මොනාද .... බං අහන්නේ.....?".....එවිටයි මා දුටුවේ...ඌ .....ලංකාවෙ තනිකර ආපු ස්ථිර ගිණුමට සෙනෙහෙ කොලයක් ලියන බව....
මට නම් පික්ෂුය.... මුන් හැමෝම දුකෙන්ය..... මං ඉතින් කාට කියල ලියන්නද..... තිබුන තරමක් තිබුනෙ තාවකාලික ගිණුම්..... අපරාදේ කියන්න බැහැ..... මොකියෙක්වත් හොටු පෙරාගෙන ආවෙ නැහැ ..... " ඔයා මාව බැන්දෙ නැත්නම් අම්මිගෙ සාරියෙන් හරි අක්කිගෙ සල්වාර් එකෙන් හරි මම එල්ලිල මැරෙනව හිටගෙන" කියාගෙන.... පෙරේද පාටියට ආපු කෙල්ලො විසි ගානෙන්........ බීල ඉන්න මරගාතේම.... ප්‍රධාන ඉන්දිරියට හානියක් නොවන අන්දමින් කර්තව්‍යක් කරගත්තෙ සැන්ඩ්රා එකී විතරයි...ඒකි එහෙමය.....ගුරුලේත්තු කටින් දිය දහරක් හලනකන් ඉස්පාසු නැතිය.... අනිත් එකිල නම් කට කාපු එකමයි කලේ...පහු වෙනිදා හවස් වෙනකන් තොල් පුපුරු ගැහව්ව අප්පා..... දැන් ඉතිං ජපානෙට ගොඩ බැස්සම ...... ම්ම්ම්ම්...... ජපන් ජිවිතේට හුරු වෙන්න එපෑය........
කියා තිබු ලෙසටම මොරිට සාන් යුවල පැමිණිය සිටියා නරිටා ගුවන් තොටට.... අවන්හලකින් කෝපි බි මයිබෂි නගරය බලා යාමට දුම්රිය පොලට පැමිණි විට සතුට දෝරෙ ගලන්නට විය....... ඒ ජපන් ගැට දැකල නෙමේ හැබැයි........ බැලූ.....බැලූ.......අත... JR ..... JR ........ JR ...... JR කියල ලියල තිබෙන නිසාය...... බුලට් ට්‍රේන් ..... විතරක් නෙමේ සාමාන්‍ය කෝච්චි වලත් තිබුණ.... වෙන අකුරු ගහපුවත් තිබ්බ ඒ අතර.... මම එදා හිතුවෙ වෙන අකුරු ගහල තියෙන්නෙ ජපානෙ 




..... අම්මට සිරි ලංකා කාරයන්ට සපෝට් කරන අයගේ කෝච්චි වෙන්න ඇති කියලය.බුදු සාදුගේ බණ වලින් ගත්තු වචන ටිකක් සුද්දෝ ඉස්සරහ දෙසල ..... පප්පා මෙච්චර සැලකුම් ලබනවද අෆ්පා කියල හිතුන මට...... ඒ විතරක් යෑ.... ඇයි.... ලංකාවට දීපු හොස්පිටිතාල්....... තව කැහලිය වගේ එව්වන්ට කම් සැප ගන්ඩ රුපවානි ඉට්ටේසොන්....., තව කොච්චරද අනේ අම්මේ.........
පපයි/මමා සානුයි ජපන් භාෂාවෙන් කියන දේවල් මටත් ඩේමිය ටත් අපප්බ්‍රන්ශය...... හ්ම්..... හ්ම්.... ගානවා මිසක් වෙන කරන්න දෙයක් නොමැත.... මොරිට පපා නම් කඩු පුංචි කැබලි දාද්දි නම් ටිකක් නම් තේරුම් ගන්න හැක..... මමාසාන් කියන මෙලෝ මගුලක් පළමු දිනවල තේරුම් ගන්නට නොහැකි විය....... මොරිට සාන් දුව,පුතා,මමා එක්ක වරක් ලංකාවට ආව නිසා අපි එක්ක හොදට ෆිට් ය........
දුවයි පුතයි කඩ්ඩ පුළුවන් වුන නිසා නිවසට ගිය විට අදහස් හුවමාරුවට ගැටලුවක් වුනේ නැත...... පුතත් එල ලස්සන කොල්ලෙකි.... දුවත් ඉතිං කියල වැඩක් නැත.... ඒ දෙන්න අපිට අයියයි අක්කියිය...... මට නම් ඉතිං අර බඩ මැද තිබෙන චුටි රවුමෙන් පල්ලෙහා අක්කි කම් නැති බව ඒ ඇත්ති දැනගත්තේ ලංකාවට ආව මුල්ම දවසේ මගේ කාමරෙදිමය....... 

එයයිත් මල්ලි කම් නොබලා ඇති තරම් මගේ කට කෑවාය..... එයිට එහා යමක් කරන්න බැරි වුනේ ..... හිටපු දවස් පහේම මගේ නංගිලා ටික ඒකිව එක තප්පරයක්වත් නිදහස් නොකළ බැවිනි.... සමහර විට අම්ම නංගිලාට එහෙම කරන්න කියල උපදෙස් දුන්නාදැයි අදටත් නොදනිමි........ එකවරක් මවයි/පියයි ජපන් ගිහිල්ල ආව වෙලේ මමත් ඉද්දි නංගිලට කිව්වේ...... "අපෝ... ඉස්කෝලේ යන ජපන් කෙල්ලෝ යට ඇදුමත් පෙන්නගෙන නේ යන්නේ..... ඒ මදිවට එයාල ඉස්කෝලේ පෙනී පෙනී නැවතිලා සිගරට් එහෙකුත් උරලයි යන්නේ....... කිසි සංකර ගතියක් ඇත්තෙම නැහැ..... " කියලයි.
ජපන් එකිල නම් ඔය ගඩොල් ලෝඩ් කතා අහලවත් නැතිව ඇති මයේ හිතේ...... ආවොත් එන්නෙ මහා ගේමට ම තමාය.... හැබැයි ජපන් එකියෙකුටත් ගඩොල් ලෝඩ් එකක් බාන්න මට දවසක් සිදුවිය...... ඒ ඒකී මගේ කාමරේට ආවෙ හරියටම මාසේ අවසන් දවසක මාසේ මාරු වෙච්චි හෝරාවක නිසාය....
කොහොමත් ජපන් කෙල්ලො කොල්ලො කතා කරද්දී ඇගේ කොහාට හෝ තට්ටුවක් දමා කතා කරනව හිතවත් කමට..... අපේ සම හරක් එහෙම කතා කරද්දී හිතන්නෙ අර...... පොඩි රවුමෙන් පල්ලෙහා ගේමට ආරාධනා කොරනව කියලය..... ඒවා එහෙම බැරිය...... ටික දවසක් උන් එක්කල කාල බිලා වචනේ දාන්න ඕනය....... වචන දැමිල්ලත් එහෙම හැමෝටම දාන්න නොහැකිය.එයත් යම් රිදම් එහෙකට කල යුතුය.වචනය දාන ගමන් බැල්මත් "ජින්තු" බැල්මක්ම වෙන්ඩ ඕනය.......
කොහොම හරි පළමු දවසේ වල් පල් දොඩවමින් ඉදල හවස් ජාමේ ලග පාතක තියෙන ඔන්සෙන් එහෙකට එක්කන් ගියා උණු වතුර නාන්න.ජපානයේ සුවාබාවික උණුවතුර තැන් වැහි වැහැල තිබෙන බව පසු කාලීනව දැන ගත්තෙමි.ඔන්සෙන් එකට ඇතුළු වෙලා මුදල් ගෙව්වම පොඩි කූඩයක් දෙනවා කුඩා අලුත් තුවායක් සමග.අපේ පත සාලු වගේ නෙමේ ඒවා.අඩි 
11/2x 9" වගේ සුදු එකක්.ගැහැණු පිරිමි වෙනම ඇතුළු වෙලා......
දිග වැඩි වුනාම ඔයාලට බෝරිං විය හැකි බැවින් next mon ඩේ දෙන්නම් උණු වතුර නාන එකේ ඉදගෙන හෙළුවෙන්.... 



.....................................................................................................................................................................................
පලි: JR පින්තුර මට ලබා දුන් මගේ සහෝදර Kanchana Palipana නොහොත් අපේ ගයිජින්ට මගේ විශේෂ තුතිය....
ප/ලි2

මේ ලින්ක් එක හරහා උණුවතුර නෑම ගැන දැනගන්න


157 comments:

  1. විෂේශ තුතිය ගූගුල් දෙයියන්ට මචො, ෆොටො නෙට් ඒකෙන් ගත්තේ.

    අපි සෙට් එක මැයි 4,5,6 ගොල්ඩන් වීක් එකට ගුන්මා ම එබෂි යන්න ඉන්නේ. තකසකී පැත්තේ සෆාරි පාර්ක් එකක් තියෙනවා නේද?බැට් බොලත් අරන් යනවා ,ගඟ අයිනේ තියෙන ග්‍රවුන්ඩ් එකක් අල්ලා මැච් එකක් දෙකක් සෙල්ලම් කරන්න හිතන් ඉන්නේ.

    ReplyDelete
  2. බෝල ලොසිංජර - දිව රස කෙරුවට
    කුස ගින්දර නැහැ - නිවා දමන්නේ ....

    ReplyDelete
    Replies
    1. අනේ තෝ දන්න ලොසින්ජර ..පල යන්න . රේල් පාරේ ගිටාර් පොළොවේ ගහපිය ගිහිල්ලා

      Delete
    2. හොද සැර කෑමක් කාලා කාලා ලොසින්ජර‍යක් කාලා බලපන්කො පත්තරේ, ති‍යෙන සනීපෙ.

      Delete
    3. ඔන්න ගිටාර් නෙවෙයි මට තද උනොත් මං ගහනවා වන් මෑන් ෂෝ එකක්ම අර මනෝහාරී ගැහුව වගෙ කොටුවෙ පිට්ටු බම්බුව් ඉස්සරහ..මං හරි වසයි

      ලොසිංජර සූප්පන්න ..චැහ්. මිනිස්සු මොනව නොහිතයිද .අපෝ මට නං බෑ

      Delete
    4. ගයිය .... මම උඹෙන් ඉල්ලුව උඹ එව්ව,.... ඒකයි සදහන් කොලේ.....
      එල බං ...ඉස්සර ගෝල්ඩන් වීක් ...අගෝස්තුවල ඔබොන් නිවාඩු දිග නිසා....කෑම්පින් .....ගග...මුහුදු අයිනෙ දවස් ගනං පිස්සු කෙලපුව වැඩක් නැහැ මචෝ...... ගුණම/ගිෆු කෙන් වල සුවාබාවික ගන්න පුළුවන් ආතල් ගැන උඹ එක්ක මොන කතාද බං ......
      එන ජුලයි වල බලමු.......
      හොද ආතල් එකක් ගනිල්ලා එන සතියේ......

      Delete
    5. පත්තර මලයෝ මොකද බුකියෙන් ගියේ... ආයි වරෝ........

      Delete
  3. එතකොට ජපන් ඒවා සැට් කොර ගන්නේ එහෙමයි ඈ.... තව තව ...ලංකාවේ එහෙම කොහොමද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මම අහන්න ආපු එක මූ අහලා, මේවා ජාත්‍යන්තොර කුමණ්ත්‍රොන. හැක්.

      Delete
    2. උඹට ජපන් ඒවා හරියන්නේ නෑ උඹ අඩි අටයි උන් හතරයි , හැබැයි........ එක්කෝ ඕනේ නෑ

      Delete
    3. උඹට ජපන් ඒවා හරියන්නේ නෑ උඹ අඩි අටයි උන් හතරයි , හැබැයි........ එක්කෝ ඕනේ නෑ

      Delete
    4. ඉවාන් උඹ අපේ රටට අවන්ම්බු නොකර හිටපං.. ප්ලීස් ඉවාන් කිචි කවන්නේ නැතුව බහින්න බහින්න කීවම අපේ එකෙක් රස්සාවකටවත් යන්නේ කොහොමද බං ඔය රටට රෙද්දක් ඇඳං

      Delete
    5. අඩි 8ක් උස එකා....
      බය වෙන්න එපා මේහේ උසට සෑහෙන්න ඉල්ලුමක් තියේනවා....

      ජපානේදී මඟ තොටදී නඳුනන කෙල්ලේකුට ටෝක් කරලා කෙල්ලව උස්සන එකට ජපන් වලින් කියන්නේ NANPA (ナンパ)කරනවා කියලා....
      ඔය ෆොටො ඒකේ තියෙන Shibuya Station එක කිට්‍ටුව හරි නැත්තම් ඒ කිට්‍ටුවම තියෙන හරජුකු හරි ෂින්ජුකු කිට්‍ටුව තමයි NANPA වලට චීර ප්‍රසිද්ධ ඒරියා......
      ඔය Nanpa කියන නාමපදේ විරුද්ධාර්ථ පදය තමයි Gyaku-Nanpa(逆ナンパ).....
      Gyaku-Nanpa කියන්නේ උස ලස්සන කොල්ලේක් අර කලින් කියපු එරියා වල ස්ටෙෂන් කිට්‍ටුව පිළිවෙළකට ලස්සනට හැඳලා..........පොඩ්ඩක් රවුම් ගගහා හිටියොත් කෙල්ලෝ ඇවිත් අර කොල්ලව ටෝක් කරලා උස්සන් යන ඒකට......
      හරාජිකු හරියේ නම් වැඩිපුර ඉන්නේ Yamanba Style ඒකේ නැත්තම් Manba Style ඒකේ කෙල්ලෝ......ඔය ස්ටයිල් ඒකේ කෙල්ලෝ ගැන දැනගන්ඩ කියවන්ඩ "ජපන් ළමිස්සියො"
      (ටෝක් කරනවා උස්සනවා වාගේ ටිකක් රස්තියාදු කාර වචන පාවිච්චී කලාට ඇත්තටම කොල්ලේක් කෙල්ලෙක්ට Nanpa කරද්දී බොහෝම ආචාරශීලී වචන පාවිච්චී කරලා
      තමයි කතා කරන්නේ.....හරිය)

      Delete
    6. අපරාදෙ ඉතාලි ආවෙ කලිං දන්නවනං ජපන් යනවා ..

      Delete
    7. හෑ මටත් හිතෙනවා මචංලා.… යන්න ජපන්…

      Delete
    8. බාසාව ඉගනගෙන යමං. නැත්තං වැඩක් වෙන එකක් නෑ.

      Delete
    9. චඃ මටත් ජපන් යන්න හිතුනා එක අහලා

      Delete
    10. ඔවෑයි ඉතිං විවිධ පැති කඩ තියෙනවා....ලේසී වැඩ නෙමේයි හරිය....

      Delete
    11. ජපානෙට ටිකට් එකක් කීයද දන්නෑ

      Delete
    12. යන්න කොහොම උනත් එන්න නං ටිකට් එක ජපං රජයෙන් දෙයි !!!

      Delete
    13. ඉවාන් මල්ලි ...අපේ ගයිය හොද පැහැදිලි කිරීමක් කරලා තියෙනව......
      උඹේ නෝනා මහත්මිය මේල බලං නෙ නැච්චන් මං එවන්නං අපේ එකීලා සෙට් කරගන්න සාස්තරේ....අර කමෂල් වල යන 'සං කුයික්'තෑගී දෙන සාස්තරේ වගේ....

      Delete
    14. උස අයට ඉල්ලුම වැඩිද?

      Delete
    15. නැතිව..... ඔය ගයිය කියල තියෙන්නෙ ඇත්ත.....
      උඹ උසද.....??????/

      Delete
    16. උස මහත කළු අයට ඉල්ලුමක් නැද්ද?

      Delete
    17. මම කොට නිසා මට චෑන්ස් නෑ. හැක් ;)

      Delete
    18. උස කළු/තලෙළු සික්ස් පැක් නම්.......ජංගිය ඇදන් ඇග දිලිසෙන්න තෙල් ගාල සංගීතයට ඇග නැටෙව්වම ....ජංගිය වටේ යෙන් කොළ එල්ලන්නෙ මල්ලිවත් අත ගාල ඇන්ටිලා/අක්කිල ....

      Delete
    19. එවන්නකෝ සහෝ මගේ මේලටත් ඒ සාස්තරේ...

      Delete
  4. ජපන් බෝනික්කන් නැළවීම…

    ඕකුන් මුලින්ම ගඩොල් බෑම පිළිබදව දැනගන්න ඇත්තෙ කෙන්ජි අයියගෙන් වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මල්ලි ඒවා නැහැ....ඇත්ත කතාව ඒක .....
      අපේ රටේ ඕක ලොකු වුනාට......
      වයස 16 විතර ඉදල ඉගෙන ගන්න ගමං එක ගෙයි කෑම පටං ගන්නව පොඩි කාමරයක් ඇතුලෙ දෙන්න....

      Delete
  5. කෙන්ජෝ ජපන් සිරිස් එක ඉවර උනාම එහෙනම් මැලේසියන් තැටි රත් කොරන හැටි දාලා මැලේ සිරිස් එකත් ලියපන් මගේ අයියේ

    ReplyDelete
    Replies
    1. කොහෙද බොල අන්ත්‍රස්දාන් වෙලා හිටියෙ.?

      Delete
    2. ඔව් මැලේ ...වල් කතා ලියවිල්ල නවත්තල මා ගිය රට වල විස්තර ලියන්න ඉංනේ බං හෙක්...හෙක්..
      කෝ තොපේ උත්සවේ.... පොටෝ....???????????????

      Delete
    3. http://www.photo.gossiplankanews.com/2014/04/sri-lankan-avurudu-ulele-malaysia.html

      මෙතනින් බලහං ලොකු මාමෙ.

      Delete
  6. Replies
    1. හෙහ්....හෙහ්.... නියම නම් දාගනිල්ල අවසරයකින් තොරව උඹලගෙ රෙද්දෙ මචෝ....
      thnx .....

      Delete
  7. දේදුණු කැලුම් රඟ පෑ ඉතිං ඊට පස්සේ නම් චිත්‍ර කතාව ලියා ඇන්දේ බලංගොඩ සරත්මධු නේද?

    ReplyDelete
    Replies
    1. ජනක රත්නායක ඇන්දෙ චිත්‍ර මිත්‍ර පත්තරේට. ඒක තමයි උපාලිගෙ මුල්ම පත්තරේ. සරත්මධුගෙ "ඉටිං ඊට පස්සෙ" ගියෙ මල්ටිපැක්ස් එකේ සිත්තර පත්තරේ. මේකට ඔක්කොම ටැපලිල!

      Delete
    2. ජනක රත්නායක සතුට පත්තරේට ඇන්දෙ නැද්ද.

      Delete
    3. ශ්‍රීදේවි එකේ නං කාටුන් සීරීසෙකක්ම ගියා.

      Delete
    4. ජනක රත්නායක සතුටට තමයි ඉස්සෙල්ලා ඇන්දේ මම හිතන විදිහට. සරත්මධුගේ ඉතිං ඊට පස්සේ සතුට පත්තරෙන් මල්ටිපැක්ස්ගේ සිත්තර පත්තරේට මාරුවුනා නේද? එහෙමයි මට මතක. චිත්‍රකතා සක්විති චන්දන ගුණසේකර නම් දන්නවා මගේ හිතේ.

      Delete
    5. මටත් පුද්ගලිකව මතක නැති වුනත් ජනක රත්නායක උපාලි එකට එන්න කලින් සතුට/සිත්තර දෙකෙන් මොකකට හරි ඇඳල තියනවා කියල මම අහල තියෙනවා.

      දේදුනු කැලුම් ජනක රත්නායකගෙ කිව්වෙ ජේ ආර් ශ්‍රී ලංකා එකෙන් චන්දෙ ඉල්ලුවා වගේ කතාවක් නෙ! අද බිව්ව වැඩි වෙලා ද අඩු වෙලා ද මන්දා.

      Delete
    6. ඔව්. ජනක තමයි සතුට පත්තරේට සුසීමා කතාව ඇන්දෙ. ඒත් උපාලි චිතමිත්‍ර පටන්ගන්නකොට ජනක ඒකට එනව.

      ජනකගෙ අස්සන ජීවන් කොපි කරලද ජීවන්ගෙ එක ජනක කොපි කරලද දන්නෙ නෑ, දෙන්නම අලි "ජ" යන්නක් එක්ක තමයි පොදු අත්සන අඳින්නෙ.

      Delete
    7. කස්ටිය මේක බලලා තියෙනවද? http://slcomics.wordpress.com/

      Delete
    8. අම්මට හුඩු ගෝල්ඩ් මයින් එකක්. තැන්කිව් කැන්ඩියන් මචෝ!

      ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් එකේ අර ගොබ්බ රජිනිකාන්ත් ඇක්ෂන් දැක්කම පට්ට නොස්ටැල්ජික් ආතල් එකක් යන්නෙ :D

      උඹල දන්නවද දන්නෑ සුසිල් ප්‍රේමරත්න කියන්නෙ කැලනි විහාරෙ චිත්‍ර ඇඳපු සෝලියස් මැන්දිස් මාස්ටර් ගෙ පුතා.

      Delete
    9. @මචං ඇනෝ........සුසිල් ප්‍රේමරත්නගේ පියා සෝලියස් මෙන්ඩිස් නෙමේ. ඒ වගේම අති දක්ෂයෙක්වූ එම්.සාර්ලිස් මාස්ටර්.

      Delete
    10. අප්පට සිරි එහෙමද මචං තෑන්ක්ස්. සුසිල් සහ බන්දුල හරිස්චන්ද්‍ර වගේ ටැලන්ටඩ් ආටිස්ට් ලා දෙන්නෙක් මගෙ හිතේ අපේ චිත්‍ර කතා ඉතිහාසෙටම ඉන්න නෑ. මට උන් දෙන්න ගෙ කතා නම් එච්චර දිරෙව්වෙ නෑ.

      Delete
    11. මචං......මටත් ඒ දෙන්නාගේ කතාවලට වඩා දයා රාජපක්ෂගෙයි, වික්‍රමගේ (පී.වික්‍රමනායක ) කතායි හිතට වැදිලා තියෙනවා. ඒත් මම පොඩිම කාලේ අපේ අයියා කෙනෙක් සුසිල් ප්‍රේමරත්නගේ ලන්දේසි හටනයි, තවත් චිත්‍ර කතාවකයි පොත්වල අලවලා තිබිලා කියෙව්වා. ඊට පස්සේ නම් එච්චරට ගතියක් දැණුනේ නැහැ තමයි.

      Delete
    12. ඔව් ඔව් දයාටත් මිනිස්සුන්ගෙ චරිත හදන්න මාර ටැලන්ට් එකක් තිබ්බා, පට්ට sense of humor එකකුත් එක්ක. පොර නම් තාම අඳිනවා, පරන සෙට් එකෙන් මගෙ හිතේ තාම වැඩ කරන්නෙ පොරයි තලංගමයි විතරයි. අනික් මරු එකා මිහිරට ලියපු එස් ඒ දිසානායක.
      මාර කන්සර්වේටිව් සීමාවල් ඇතුලෙ ඉඳන් ඕන රසයක් දෙන්න ටැලන්ට් එකක් තිබුනු මිනිස්සු.

      Delete
    13. කකා,ඉන්දික,හැලප,PM,අරූ,මගෙ යාවජිව ඇනෝ ......
      මගේ තේරුමක් නැති පෝස්ට් වලට උඹල දෙන සංවාද අගය කරමි....
      දයා රාජපක්ෂ සොදුරු මිනිසෙක්......
      වයසින් මා හා ඔහු අතර ලොකු පරතරයක් තිබුනද සවස සිට එළිවන තෙක් අප කීප දෙනෙක් ගත් විනෝද රාත්‍රී අදටත් ප්‍රීති ජනක මතකයන් සේ ඉතිරිව ඇත...

      Delete
    14. //අපේ අයියා කෙනෙක් සුසිල් ප්‍රේමරත්නගේ ලන්දේසි හටනයි, තවත් චිත්‍ර කතාවකයි පොත්වල අලවලා තිබිලා කියෙව්වා//
      අරූ,
      කොහොමත් ලන්දේසි හටන 70 ගණන් වල පොත් සීරීස් එකක් විදිකට තිබුනනේ (ඒ අමතරව ශ්‍රී වික්‍රම සහ තවත් කිහිපයක් )
      ඔය කියන්නෙ ඊට ඉස්සරද?

      Delete
    15. ප්‍රා.......මම කියන්නෙත් 1970 ගණන්වල තමයි. මේවා ඔක්කොම පත්තරවලින් කපලා අලවලා තිබුනේ. බිලිපූජාව කියලත් එකක් තිබුනා.

      Delete
    16. අරූ,
      70 ගණන් වල ලන්දෙසි හටන , ශ්‍රි වික්‍රම සහ තව කතා පොත් සීරීස් විදිකට පබ්ලිශ් කරල තිබුන. වෑඩිය විකුනන්න තිබුනෙ පත්තර කඩවල, එල්ලල තිබුනෙ. මතක නෑද්ද?

      Delete
    17. මතකයි...මතකයි....ඒවා ඔක්කොම අර පරණ ශ්‍රී සඟරාව වගේ හැඩයට අච්චු ගහලා තිබුනේ.

      Delete
    18. මමත් හරිම ආසාවෙන් උඹලගේ සංවාදය කියෙව්වා. අද තමයි කලකට පස්සේ මේ පැත්තට ගොඩවුනේ.
      හරි අරෑ සතුට පත්තරේ තමයි ජනක හිටියේ. 1976 විතර තමයි සිත්තර පටන් ගත්තේ. ඒත් ජනක රත්නායක ඒකට ගියාද මට මතක නෑ. ඒත්‍ සතුට මධුර උනාට පස්සෙත් ජනක, වික්‍රම,දයා ඒ වගෙම අනුර විජේවර්ධන මධුර පත්තරෙත් හිටියා.

      සුසිල් ප්‍රේමරත්නගේ ලංදේසි හටන මමත් ඉතාමත් ආසාවෙන් කියෙව්වා. ඒ වගේම තමයි බංදුල හරිශ්චන්ද්‍රගේ කතා. අමරණීය අතීත සැමරැම්. උඹලා හැමෝටම පිං මතකය අළුත් කළාට.

      Delete
  8. අඩේ අැත්තටම අැයි අර JR කියල කොටල තියෙන්නේ MR කියල කොටල නැත්තේ..
    ජපානෙන් ඔබට ගඩොල් බෑම පිළිබද මහාචාර්ය උපාධියක් හිමිවනවා සිකුරුය...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. JR මහින්දට වඩා බණ කාරය බං .....
      MR ඇවිල්ල බයිල රජා නෙ .....
      එහෙ ගඩොල් ඔලට තැනක් නැහැ බං .... මහ කර්මාන්තෙට මිසක්ක....
      මව් තුමියගෙ ඔරොප්පුවට ගිහිල්ල ඔන්න පොඩි ඒවලින් ටිකක් ගොඩ දාගෙන එයාලව සංතෝෂ කොලා විදානෙ ... හෙක්...හෙක්....

      Delete
  9. දේදුනු... කැලුම්..... අපේ පුංචි කාලේ විරයෝනේ ......නොදන්නා කාලේ සිත්තර පෙරලන කොට

    ReplyDelete
    Replies
    1. එහෙම නේ... මං ඒ මතකෙන් ලිව්වෙ බං ..... ඇදපු එකා වැරදියට ලියවිල ....

      Delete
  10. කරකවලා අතෑරියා වගේ. මචං, රෑට ඩ්‍රින්ක් එක දාලා ලියලා, උදේ නැගිට්ට වෙලාවක පැටලුං ඇරලා පබ්ලිෂ් කලානම් එල.

    යකෝ කැලුම් දේදුනු ජනක රත්නායකගේ නෙවෙයි. බලංගොඩ සරත්මදුගේ.

    ඔය ගඩොල් කර්මාන්තේ කරන එකම රට අපේ රට වෙන්න ඕනේ. මම දන්න තරමින් ඉංග්‍රීසියෙනුත් ඕකට වචනයක් නෑ. ලෙග් හම්පිං කියන්නේ ඕකට නෙවෙයි.

    මදැයි මාත් හිදෙමි අඕකි සහ මයිකල් යෝක් ගැන කියවන්න ආවා.

    ReplyDelete
    Replies
    1. බැරිද ඕකට අලුත් වචනය හදන්ඩ....? ලෙග් හරියන් නැත්තම් දාමු thigh humping කියලා ....එහෙමත් හරියන් නෑත්තම් දාමු thigh job කියලා ....

      අනික හෙන්රීට ඈත පෙරදිගත් එක්ක ගණුදෙණු අඩුයි වාගේ.......
      Sumata

      Delete
    2. ඔය ගල් කැපිල්ල හොයා ගත්ත එකාට සම්මානයක් දෙන්න වටිනවා බන්. ෂුවර් එකට ඕක කොලු සීන් මහත්තයෙක්ගේ වැඩක්.

      Delete
    3. මං ඉතිං උගන්නන එකෙක් නෙමේ නෙ හෙන්රිය.... පැය 18 ටේම මතින්.....
      අපේ එව්වො ගොඩක් සංවරයි.....
      ඉංදියාවෙ උත්තල ජංගිය ගලෝලම බලෙන්නේ දෙන්නෙ ..

      Delete
    4. මොකක්ද මේ "ගඩොල් බෑම" කියන්නේ? දන්නේ නැති නිසයි අහන්නේ.

      //ඔය ගල් කැපිල්ල හොයා ගත්ත එකාට සම්මානයක් දෙන්න වටිනවා බන්. ෂුවර් එකට ඕක කොලු සීන් මහත්තයෙක්ගේ වැඩක්.//

      ගඩොල් බෑම = ගල් කැපිල්ල ද?

      Delete
    5. //ෂුවර් එකට ඕක කොලු සීන් මහත්තයෙක්ගේ වැඩක්//
      අරූ ,
      එහෙමම කියන්නත් බෑහෑ
      සමහර අප්‍රිකානු ගෝත්‍ර වල (Zulu- SA, Matabele- Zim) විවාහයට පෙර කපල්ස් එසේ කිරීම සමාජයේ පිලිගත් එකක් කියල තියනව. කන්යාබාවය ආරක්ෂා කිරීම සදහා රෙකමන්ඩ් කරල තියනවලු. මම නම් කියෙව්වෙ ගොඩක් ඉස්සර Wilbur Smith ලියපු එකක්. ගූග්ල් කරල හොයා ගන්න පුලුවන් වෙයි සමහර විට.
      ඒක නෙමේ අර අක්කද මුලින්ම කියල දුන්නෙ?

      Delete
    6. @ Pra Jay හා..හා... මටනම් එයා තමයි!!

      Delete
  11. එතකොට ජපානේ ජේ ආර් ට එච්චර සලකනවා කියන්නේ බොරු නෙමෙයි නේ බං. මට හම්බ වෙච්ච ජපන්නු නම් ජේ ආර් තියා මෙහේට එනකන් ලංකාව කියලා රටක් තියෙනවද කියලවත් දන්නේ නෑ කියලයි කිව්වේ.

    ReplyDelete
    Replies
    1. සමස්තයක් විදිහට දන් නෑ තමයි... හැබැයි ළඟදී ඉඳන් ලංකාවට යන පිරිස වැඩියි....

      Delete
    2. උඹට අම්බ වෙලා තියෙන්නෙම ලොන්ත සෙට්....
      අර මං උඹට එව්ව චීන කොරන්නෙම ජපන්/කොරියන්/චීන/මැලේ කම්පැනි වල කෙල්ලො,කොල්ලො නිවාඩු වලට එල රටවලට යවන එක....
      දැන් ලංකාව ගැන නොදන්නෙ කවුද බං .....
      ඉපදෙන්න ඉන්න එකා ගෙඩි සුපියල් ලක්ෂ තුනක් නය කාර රට ගැන....

      Delete
  12. කියෝල ඉවරවෙනකොට ඔලුව කැරකෙන්න ගත්ත මචෝ.ආයෙම කියවන්න වෙනව.ෆ්ලයිට් එකේදී skotch or wine කියල ඇහුවට දෙන්නෙ එකම එක පෙග් එකයිනෙ බං.ආයෙ ඉල්ලයි කියල උන් ඊට පස්සෙ පැත්ත පළාතෙ එන්නෙ නෑ.ඔය ෂොට් එක බීල කුරුවල් වෙනවට වඩා නොබී ඉන්න එක හොඳා.

    ReplyDelete
    Replies
    1. ආන්න හැලපයියේ.. යද්දි පොල්කිච්චෙක් ඉනේ ගහං ගියාම ඔය කෙල්ලන්ට පදිරි වෙන්න ඕන නෑනෙ..

      Delete
    2. මං මේ නොදන්න කමට අහන්නේ ඔය ප්ලේන් එකේ යනකොට ගල් බාගයක් එහෙම ඉනේ ගහං යන්න බැරිද????????????

      Delete
    3. ඉනේ බෑ ..හෑන්ඩ් ලගේජ් එකේ පුලුහං ml 100 ක් ද කොහෙද දියර ජාති..මගෙ නං වතුර ලීටරේ බෝතලයක් ගෙනාව අවුලක් උන් නෑ..

      Delete
    4. ඉනේ ගහගෙන යන්න බෑ විදානේ,බෝඩිං වෙනකොට මෙටල් ඩිටෙක්ට එක ලඟදි ඔවුන් ජංගිය විතරක් ඉතුරුවෙන්න අනික් ඔක්කොම ගලෝල බලනවනෙ.

      Delete
    5. @ පත්තතෙර් ml 100 ක් නම් හාෙදටම මදි අඩු ගානේ 375 ml වත්..

      Delete
    6. @ හැලපේ
      ඔන්න මං රට යන අදහස අතඅැරියා..

      Delete
    7. 100ml නෙවෙයි ඩියුටි ෆ්‍රී එකෙන් දෙන ෆුල් අලවන්ස් එක ඩියුටි ෆ්‍රී ෂොප් එකකින් ඔන්නම් අරන් යන්න පුලුවන්. සාමාන්‍යයෙන් රටේ හැටියට 2 litre විතර.

      අර නීතිය තියෙන්නෙ පිටින් අරන් යන ඒව මොනවද කියල සිකියුරිටි ෂුවර් නැති නිසා.

      Delete
    8. අපේ අයිතිවාසිකමක්නෙ ..නැද්ද හා !! මමනං ඇරං මයි යන්නෙ .. ඕ යේස්. හියුමන් රයිට්ස් ඔෆ් රටවිරුවෝස් ..

      Delete
    9. මගේ ලියවිලි උඹ දන්න වනේ මචෝ.....
      ඉකනොමි & තව මගුලක් තියෙනව නේද....
      අපේ ඔය මහපු රෙදි ගේන්න තායි ගිය ගොබ්බ හැත්ත තමයි මුල් කාලේ එලට දීපු ඉකනොමි ක්ලාස් එක කෑවෙ ....
      ටොයලට් එකේ තබන මුඩි නැති ෆර්ෆියුම් කුප්පිය පවා උස්සගෙන ගියා...

      Delete
  13. ජපානේ JR ගහලා තිබ්බට චීනේ ගහලා තියෙන්නේ MR කියලා බොරුනේ ඕන නම් ගිහින් බලපන් . . :D

    ReplyDelete
    Replies
    1. පික්ෂු තොට......
      කොන්ඩෙ බැදපු චීන්නුන්ට එච්චර පීච්චු නැහැ.....
      උංගේ නම් ගහනව අපේ අධි වේග .....&........ ඇම වියා පුති වල..... හැක් ...හැක් ....

      Delete
  14. ලස්සනයි... ජපානේට ගියා වගේ තාත්ති.....

    ReplyDelete
    Replies
    1. තාත්ති කියන්නේ ජපන් භාෂාවේ වචනයක් වෙන්නැති..

      Delete
    2. මොකක්ද බොල මේ

      Delete
    3. ඉමෙල්ඩාගේ දුවද?

      Delete
    4. ඒ දරුව මගේ දුවෙක් ඇත්තටම....
      කවුරුත් කලබල වෙන්න එපා....
      උසාවි නඩු තීන්දු මොකුත් නැහැ....
      ඒ එයාගේ... නිදහස...

      Delete
  15. අනෙක් කොටස එනතුරා නොඉවසිල්ලෙන් බලාසිටිමි :D

    ReplyDelete
  16. හ්ම්ම්ම්ම්ම්ම්.......................................උඹ එදා මට කෝල් කලේ මේක ලිය ලියා ඉන්න ගමන්ද? 'ජපානේ සිංහල අවුරුද්ද' වෙනුවෙන් සකේ සකසුකි 50 ක් විතර ඇදලා ඇරලා තමයි තෝ මේක ලියලා තියෙන්නේ. අඩු පාඩු කියලා දෙන්න හම්බවෙයන්කෝ මෙහෙ ආව දවසක.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා ගැන මගේ හිතේ මැවිල තිබුන රූපය එහෙම පිටිං ලැබුන පසුව පින්තුර බලද්දී...
      අනේ....විචාරක තුමණි ..... කට හඩ කෝල් කරද්දි ...හිතුව 30 හේ විතර මගේ බැජෙක්ද කියල....
      ඔබ සුන්දර මිනිසෙක්........;
      චිරං ජයතු..... තුමණි ...... (හදවතින් කියන්නෙ මචෝ කියල)

      Delete
  17. අග තියන ජපන් ‍කෙල්ලන්‍ගෙ විස්ත‍රේ නං නියමයි :-)

    ReplyDelete
    Replies
    1. එහෙමද ...?? කොල්ලො ගැන නැහැ විස්තර මා ලග......

      Delete
  18. අපරාෙද් ජපාෙන් ගිෙය් නැත්ෙත් කියලා හිෙතනවා ෙකන්ජි............................

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්..... මට ගොඩක් හිතුන....?????

      Delete
  19. කෙන්ජි......මට ඔය ජපන් ලපන් එකක් සෙට්වෙලාම නැහැනේ බන්. ඉස්සර ඉඳලා හිටලා තමයි ජප්පෝ එන්නේ. ඒ ආවෙත් වයසක අය ගෲප්ස් පිටින්. ඉස්සර ඔබරෝයි එකට ආවා එහෙම ගෲප්ස්. මුන් මාර පොරවල් බන් පාන්දර හතරට විතර එනවා බ්‍රෙක්ෆස්ට්වලට. අපේ එකෙක් හිටියා රොහාන් සමරකෝන් කියලා. මූ කරන්නේ එන සෙට් එකට (10-15) එක ලෝන්ග් ටේබ්ල් එකකට දාලා වාඩිකරවනවා. අරුන්ට ඉංග්‍රීසිත් බැහැ. ඒ වෙලාවට මචං අපිට වෙන වැඩ තියෙනවා සෑහෙන්න.... බ්‍රෙක්ෆස්ට් දෙනවාට වඩා. අපේ එකා මචං ඒ ටේබ්ල් එක ගාවට ගිහින් දොහොත් මුදුන් තියලා "අනෝ...නව් ප්ලෙයින් තයිම්..ප්ලෙයින් තයිම්" කියලා නමෝතස්ස කියලා පටන් ගන්නවා. පව් බං අර වයසක සෙට් එකම නැගිටලා වැඳගෙන ඔන්න උනුත් පටන් ගන්නවා. ඔය පාන්දර හතරට මොකෙක්වත් එන්නේ නැහැ රෙස්ටොරන්ට් එකට. මූ පේලි දෙකක් විතර කියලා "ඕකේ...නව් යු කැලි ඔන්" කියලා ...අපේ ඉතුරු වැඩ පටන් ගන්නවා. පව් බන් අරුන් පැය බාගයක් විතර අර ගාථා ඔක්කොම කියලා ඉවරවුනාම තමයි මූ ගිහින් සර්විස් එක පටන් ගන්නේ.

    මට දැනුත් මැවිලා පේනවා අර වයසක මිනිස්සු පුටුවලින් නැගිටගෙන ගාතා කියනවා.

    ReplyDelete
    Replies
    1. මචං..... මේ ජපං හුත්තල එලි වෙනකං කම්පනියන් එකීලා එක්ක 1 විතර වෙනකං හැමිනිල ...පාන්දර 4 ට උණු වතුර එකේ බැහැල 5 ට කනව උදේට....
      හැබැයි මචෝ වෙලාවට කන එක ගැන ....කියල වැඩක් නැත....
      අපේ වගේ....කොත්....&.....ඒවා වැඩක් නැහැ මච්ච්චෝ....

      Delete
  20. මම ඉන්නෙත් ඔය ෆීල්ඩ් එකේමයි අරූ අයියේ..අපිනම් 6.30 am /9.30 am ..9 ට ආවෙ නැති අයට රූම් එකට ඉන්ෆොම් කරනවා 10 ට බ්‍රෙක්ෆස්ට් අකුලනවා සක්කරය ආවත් බාර් එකෙන් පේ කරලා කන්නයි තියෙන්නේ..

    කියන්න ගියෙ ඉන්ඩියන් ගෲප් එකක් ෆස්ට් ටයිම් ආව මචං හොටෙල් එකම මංඥං උනා.. බ්‍රෙක්ෆස්ට් එකෙන් හොරෙන් ටී බෑග් සාක්කුවෙ දාං ඇවිත් බාර් එකෙන් කෝප්පයි උනුවතුරයි ඉල්ලනවා ඇවිත් මහ රෑ..බාත් ටබ් යූස් නොකර ඒකට බැහැලා ඩස්ට් බින් එක සෝදල ඒකට වතුර පුරෝගෙන ඔලුවෙ නාලා..මොකෙට් වලට වතුර ඇදලා..අපිත් ගියා බලන්න අන්තිමේ ස්ටාෆ් එක හැමෝම ගිහින් බලද්දි..රූම්ස් වලට යන්න බෑ හර්බල් ඔයිල් හම් එක එනවා..බිම හැම තැනම මුරුක්කු රටකජු පොතු..පව් කියල හිතුනා සුද්ද කරන ගෑණු ගැන බං.උදේ බ්‍රෙක්ෆස්ට් එකේ ඉද්දි අපිර ෂූ ෂූ ගාල අත්පුඩි ගහල අඬගැහුවේ..මට ගානක් නෑ යුරෝප් උන්ට මල පැනලා...ෆස්ට් ගෲප් එකෙන්ම ඒ ඒජන්සි එක නැවැත්තුවා..හිමාලයා ද මොකද්ද නම ඒකෙ..අපිත් බුදු නෝන්ඩියක් කෑව උඹලගෙ රටවල් වල මිනිස්සු මැනර්ස් දන් නැද්ද කියලා..මං කිව්වා ඉන්දියාව වගෙ නෙමෙ ලංකාව කියලා.

    ReplyDelete
    Replies
    1. රූම් එකට පිටි ගෙනත් අනල අයන් එකේ අලෝල රොටී පුච්චන් කන ගඳයො ජාතියක්නෙ පත්තර මල්ලි උන්,ඔවුන්ට මොන මැනර්ස්ද.

      Delete
    2. හෝදන්න දෙයක් නෑ සිරාම ටෝක් එක හැලප අයියේ..ආයෙ ඔයා දන්නවනේ කස්ටිය ගැන අපිට වඩා..කොහොමද සැප..ටවල්, මග් හිටන් අඩුයිලු ..චැහ්.

      Delete
    3. ඉන්දියන් කාරයන්ගෙ හැටි හෙන්රි අයියත් කිව්ව.

      Delete
    4. අනේ මන්ද රාජ් අයියෙ.. ගම කෑව.අපි ලොකු ලයින් දීගෙන හිටියෙ..රෙදි ගැලවුනා අපෙත් බං !!

      Delete
    5. ඉංදියන් කස්ටිය ගැන කතා කොරල වැඩක් නැත...
      සමහර අය ඉන්දියානුවන්ට සලකයි බොක්කෙන්....
      අදටත් ....මායිම් නොකරමි හැත්ත ....
      නිතර හමු වුනත් මා දරු දෙදෙනා සමගින් පා සැලේ ....

      Delete
  21. එහෙනං ජපං කෙල්ලො එහෙමයි ඈ.....
    ගල් ලෝඩ් කිවුවම මතක් උනේ..අපේ බුවෙක් රුසියාවෙ ගිහින් යුනිවර්සිටියෙ කෑල්ලක් සෙට් කොරං ගලක් කපන්න ගිහින් අනූනමයෙන් බේරිලා තියෙන්නෙ ඩොකෙක් ගාවට එක්කන් යන්න හදල මූට මානසික පුස්නයක් තියෙනව කියල. ඊට පස්සෙ මූ ලංකාවෙ බඳින්න ඉස්සෙල්ල රෙඩ්ඩ පොට් කොරන්නෑ කියල දහ අතේ තේරුං කොරල බේරිලා තියෙන්නෙ. පිස්සු බම්ප් වෙනව ඕයි......

    බලාන ගිහයම කෙන්ජිය එහෙම්පිටිංම බ්ලූ ‍ෆිල්ම් එකක්නෙ... හෙහ්...හෙහ්....

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ X .... උඹල දන්න නිසා මම ගොඩ බං ...එල...

      Delete
  22. ජපානේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!!!

    ReplyDelete
  23. මේ අපිටත් එන්න බැරිද දන්නේ නෑනේ ජපානේ පැත්තේ පොඩි ටුවර් එකකට එහෙම..

    ReplyDelete
    Replies
    1. මල්ලි උඹට හොඳටම ෂුවර්ද අර නංගී මේක බලන්නේ නෑ කියලා?

      Delete
    2. උඹට බඩු සුවර් ...මෙහෙ එන්න දිනේෂ් මල්ලි.....

      සුදික මල්ලිය ,,,, ඒකී එල කෙල්ල බං ... මූට පන....

      Delete
    3. දැක්කොත් කියාවි එයාවත් එක්කගෙනම යන්න කියලා..

      කෙන්ජි අයියා කිවුවා හරි..

      Delete
    4. නංගි කවුද කියල හැමෝම දන්නව .....
      ඇයි ඔයා අහන්නෙ .....
      මගේ ලිපියකට කමෙන්ට් එකක් කෙටුවමද කොහෙද ඉදගෙන .....

      Delete
  24. මටත් කියල දෙන්ටෝ....

    ReplyDelete
  25. මේ ටිකක් විතර පෝස්ටු කීපයක් ලියන්න බැයිද ජපං ගැන....
    මොකද කියන්නෙ බෑ වගෙද

    ReplyDelete
    Replies
    1. මෙතන ඉදල ලියන්නෙ එහෙම බං ...

      Delete
  26. හරුප රාශියකින් "රසවත්" ඇත.

    ReplyDelete
    Replies
    1. රසවත් නම් සතුටකි.....

      Delete
  27. මොනවා කියන්නද කියලා කල්පනා කරන්නෙ ...ඊලග කොටසත් බලමු ...අපේ රටෙත් තියෙනවා ස්භාවික උණු වතුර ලිං :)))

    ReplyDelete
    Replies
    1. අපෙත් තියෙනවා උණු වතුර ලිං ..... බැස්සම අඩුද මන්ද රස්නෙ ඒවායෙ ...????

      Delete
  28. මේක කියෙවුවම ඔසී යන්න සල්ලි ගෙවපු උන් ඔක්කොම ජපන් යන්න ඕනෙ කියයි..

    ReplyDelete
    Replies
    1. හෙක්... හෙක්... සරා.... :) :)

      Delete
  29. ජපන් විතරක් නෙමේ බ්‍රසිලියන් ඒවා ගෑනත් ලියන්න

    ReplyDelete
    Replies
    1. අනිවා... මචෝ....
      මගේ සවුත් ඇමරිකන් අහිංසකාවියන් කෙසේ අමතක කරම්ද....????

      Delete
  30. ඉස්සර මම බෙන්තොට බීච් හොටෙල් එකේ රිසෙප්ෂන් ඉන්න කාලේ ජප්පෝ සෙට් වගයක් ආවා. අපිත් ඉති ඉචි, නී, සාන් කිය කියා ඉලක්කම් පාඩම් කරා. උන් යතුරු ඉල්ලන්නේ එහෙම ඉලක්කම් වලින්. අපේ කොල්ලේ කෙල්ලන් ගැන කොච්චර හිතනවද. නේද ?

    ReplyDelete
    Replies
    1. ඉචි නී වලට වඩා ...ඔහයියො ගොසයි මසු ( සුභ උදෑසනක් )....දේවල් දැන් නම් ලංකාවෙ හොටෙල් වල අහන්න ලැබෙනව එයාලට.....NHK TV නැරබුම් ඇතිව...
      හ්ම්ම්ම් සුදික මල්ලි එහෙම තමා ඉලක්කම් කියන්නෙ ..

      Delete


  31. @ ප්‍රොෆයිල් ඇනෝ මචං....අපි ඩිස්කස් කරකර හිටිය ත්‍රෙඩ් එකේ මොකක් හරි අප්සට් එකක්. මෙතැන දාන්නම්..

    දිසානායක මහත්තයා පෙන්නපු යෝධයා,බටකොල ආච්චි කවදා අපේ දරුවන්ට පෙන්නන්නද?

    ReplyDelete
    Replies
    1. මචෝ, ඔය හිඟුල්වල දිසානායකයි එස් ඒ ඩිසානයකයි එකම කෙනාද?

      අපේ ලොකුබාහු ගාව ඔය දිසානායකගෙ චිතරකත පොත් දෙකතුනක්ම තීනව. ඒත් බටකොල ආච්චිගෙ කතානං හොයාගන්න තැනක් දැන් නැතිවෙයි.

      අනික් එක අර පියල් උදය සමරවීරගෙ මකාගෙ යලක්. අපේ කාලෙ ජනප්‍රියම කතාව.

      ඔය කතාව විජය පත්තරේ ජනප්‍රිය වෙන්නත් බලපෑව. අනික හරියට කලොත් ළමා පත්තරේකින් කොයි තරම් දුරක් එන්න පුලුවන්ද කියල රංජිත් විජේවර්ධනල පෙන්නුව. බලහන් ලේඛවුස් එක ගත්තම උන් ආයි පටන්ගත්තෙ ඔය විජය පත්තරෙන්. දැන් ලංකාවෙ වැඩිම විකිනෙන ඉරිද පත්තරේ ලංකාදීප !

      Delete
    2. මේ දෙදෙනෙක්ද එක් කෙනෙක්ද කියන එක මට ෂුවර් නැහැ.

      යෝධයා සහ පඬිතුමා නමින් පොතක් ගිය අවුරුද්දේ මෙතුමා එලිදක්වා තියෙනවා. හොයාගන්න බැරිවෙන එකක් නැහැ.
      පියල් සමරවීර තාම කාටුන් අඳිනවා නේද?

      Delete
    3. අරූ මචෝ මේ කමෙන්ට් එක දැක්කෙ අද!

      යෝදය මතක් වෙලා තමයි මට එස් ඒ මතක් වුනේ. මගෙ යාලුවෙක් ඉන්නව ලංකාවෙ කම්පනි එකක සෙකන්ඩ් ඉන් කමාන්ඩ් - ඌ කියන්නෙ වැදගත් ජොබ් එකකට ගන්නව නම් පුංචිත්තට තොප්පිය වැටුනු හැටි දන්නවද කියල ඉන්ටර්වීව් එකේ අහන්න ඕන කියලා. :P

      අපේ අය්ය කාරයට ගත්තු පත්තර මිටි ගහල තිබුනු නිසා මට අවුරුදු 3 විතර කාලෙ ඉඳන් පබ්ලිෂ් වුනු මිහිර පත්තර කියවන්න හම්බ වුනා. මචන් ඒ කාලෙ මිහිරෙ ගිය "මළ සිරුරු පිරික්සුම", "වන්නියේ සත්‍ය කතා" වගෙ සිරා ආටිකල් දැන් අඩල්ට් පේපර් එකකවත් යන්නෙ නෑ.

      ඉන්දික මචන් හිඟුල්වල වෙන එක්කෙනෙක්. පොරත් එල ඩයල් එකක් තමා. එස් ඒ ගෙ ශෛලිය හිඟුල් ගෙ වගෙ සියුම් වත් කියුට් වත් නෑ. ඒ උනාට පට්ට ආතල්. මේ බලපන් මෙතන.

      පියල් නුත් පට්ට ටැලන්ටඩ් පොරක්. ජීවිතේම විජය ල ගාව. මචන් දිනපතා සිංහල පත්තර වලිනුත් අනික් ඒව විකිනෙන්නෙ කඩවල ලංකාදීප ඉවර වුනොත් විතරයි.

      අපේ පොඩි එවුන්ට කොච්චර දේවල් මිස් වෙනවද!

      Delete
    4. ඇනෝ....මමත් මේ පොත පිටකරා කියලා අහලා තිබුනා. නමුත් පින්තූරයක් දැක්කේ උඹේ ලින්ක් එකෙන් සෑහෙන්න කාලයකට පස්සේ. ඇස්ට්‍රික්ස් ඇන්ඩ් ඔබ්ලික්ස් මතක් වුනා එක පාරටම...පොතේ කවරේ දැකලා.

      Delete
    5. අඩෝ great minds think alike :P

      මම කලින් කමෙන්ට් එකේ ලියන්න ගියේ එස් ඒ සමහර විට ඇස්ටරික්ස් එකෙන් ඉන්ෆ්ලුවන්ස් වෙන්න ඇති කියලා. පොර ගෙ බටකොල ආච්චිත් ටිකක් වෙස්ටර්න් කතා වල ස්ටයිල් එකක් තිබුනා නෙ, පොරට මාර ටැලන්ට් එකක් තියෙනවා ඒව අපේ ඌරුවට අපේ වැලියු සෙට් එකට ගලපන්න.

      එස් ඒ ආර්ට් ටීචර් කෙනෙක්. තාමත් ෆුල් ෆිට් එකේ හැපී එකේ ඉන්නවා ලු.

      Delete
    6. ඔය බටකොල ආච්චිගෙ සීන් එක වගේ කොස්සෙ නැගල යන සීන් එකක් මම "ටොම් න් ජෙරී" කාර්ටූන් එහෙක දැක්ක. ටොමා ඒකෙ කොස්සෙ නැගල යනකොට මතක් උනේ ආච්චිගෙ ඉදල. මම හිතන්නෙ පොඩි වෙස්ටර්න් ඉන්ෆ්ලුවන්ස් එහෙකින් තමයි ඒව ඇඳල තීන්නෙ. අනික උන් ආර්ටිස්ල උනත් නියම ද්විභාෂා උගත්තු නිසා කියවල තියෙන්න ඇති.

      හිඟුල් කියන්නෙ මාර පොලිටිකලි සෙන්ස් පොරක්. පොරගෙ කතා වගේම චිත්‍රත් හෙන ඩීටේල් වලට යනව. මිනිහගෙ වැඩිපුර තීන්නෙ ජාතක කතා. ඒත් ඒව යටින් "අද" දවසෙ අය්යල හීනියට ඇදල අරිනව.

      අපේ ගෙදර පොඩි උන්ට බලන්න පුළුවන්තරම් ඔය පරන උන්ගෙ චිත්‍රකතා පොත් මම ගෙනත් තීනව. මොකද ඉස්සරම මම මට වඩ උස රිවිරැස පත්තරේ අරන් බලන්නෙ බලන්නෙ යූනුස්ගෙ කාර්ටූන්. පස්සෙ දිවයිනේ අමිතගෙ. අමිත කියන්නෙ අපි පොඩි කාලෙ ගිය හේනපාර විද්‍යාලෙ මැටි වැඩ සෑර් :).

      ඉන් පස්සෙ මිහිර අරන් දුන්නම ඒකෙ චිතරකතා ටිකයි කමලක්ක්ගෙ පිටුවයි. අන්තිමටම සිත්තර පත්තරේ.

      මචෝ බඳුනේ ලූ මිදි බඳුනේ හැඩය ගනියි කියල සේකරද කොහෙද කිව්වලුනෙ. අන්න ඒ වගේ අපි පොඩි උන්ට දෙන දේ තමා උන් බලන්නෙ, ඉගෙන ගන්නෙ. ඒ හින්ද මම පුලුවන් තරම් අපේ උන් දෙන්නව ගේම් සංස්කෘතියෙන් අයින් කරල පොත් වල තිබ්බ.

      මට මේ ලඟදි මෙහෙ තිබ්බ ඉන්දියන් බුක් ෆෙයා එහෙකින් ලැබුන උමංදවයි සත්ත්ගුම්භ ජාතකෙයි තීන ඉංග්‍රීසි චිත්‍රකතා පොතක්. ලොකු බාහු දැන් දෙවෙනි වර කියෝගෙන යනව ඒක. දැක්කම මතක් වෙන්නෙ අපි අර තුන්කාලෙ චිත්‍රකතා පොත් අය්යලගෙන් උස්සල කියෝපු හැටි :)

      අර පියල්ගෙ කතාව උඹට මතකද, මුලින්ම පටන් ගත්තෙ මල් මාමා කියල. පස්සෙ මලක් ඉඹල ඇටේ අසට ගිහින් ඒක ගන්න දීපු බෙහෙත් පෝර එක්ක මාරුවෙලා නහයෙ මලක් ඇවිත් කපන්න ගිහින් කතුරු කැඩිල සීන් ගොඩක් වෙලා, පස්සෙ කතාව මකාගෙ යලක් වෙනව. මම ඕක දවසක් අපේ පුතාට කියන්න ගිහින් අම්බානෙක නෑව :D

      Delete
    7. ඉන්දික......උඹ දරුවන්ට මග පෙන්වීම වෙනුවෙන් දරන ආකල්පයන්ට මම බොහොම ගරුකරනවා. අද බොහොමයක් දෙමව්පියන් ළමයින්ගේ ඔළු කුරුවල් කරනවා.

      උඹේ මේ කමෙන්ට් එකත් එක්කම මට හිඟුල් මහත්තයාගේ කතා හෙමිහිට මතක් වෙනවා. මට පියල්ගේ ඔය කතාව මතක නැහැ. මම එතකොට කතාකියවන කාලය පහුකරපු වයසේ වෙන්න ඇති.

      අමිත අබේසේකර කියන්නේ අති දක්ෂ මාධ්‍යවේදියෙක්. සෙන් තෝමස් ප්‍රඩක්ට් එකක්. මට මතකයි දෙහිවල හිල් ස්ට්‍රීට් එකේ හිටිය බව. This is my island කියලා කොළම් එකක් ලිව්වා සන්ඩේ ටයිම්ස් හෝ අයිලන්ඩ් පත්තරේට කියලා වැඩක් නැහැ. චන්ද්‍රිකාට සැටලයිට් කියන වචනේ ගෙනාවේ අමිත් මගේ හිතේ.

      Delete
    8. හිඟුල් ගෙ චිත්‍ර මරු. මේන් කැරැක්ටර් පාරෙ යද්දි ගස් යට වැටිල තියන ගෙඩි වල ඉන්න පනුවොත් අඳිනව.:) පොර විජයට ඉස්සරම ලිව්වෙ උඩින් වැටුනු කුමාරයා කියල රජ කතාවක්. උගෙ රජවරු ඔක්කොම ඉන්නෙ ෂෝට් ගහගෙන කෝටු කකුල් වල මයිල් එක්ක :D

      පස්සෙ මල්මාමා කතාව නමක් නැතුවම ගියා මට මතක හැටියට. පොරගෙ කැලේ කතාව මතකද? ඒකෙ කවි මට තාම මතකයි. "කැලේ කතා ගොතා අඳින තමුසෙ නේද පියල් - තමුසෙ අල්ල ගන්නයි අපි ආවේ මේ දවල්" - ඇනිවසරි එඩිෂන් එකට හැම අවුරුද්දකටම පාරක් සත්තු ටික ඇවිත් කාටූනිස්ට බැස්ටිය දීල යනවා.

      උඹ කියන එක ඇත්ත. කෑම බීම උනත් පොඩි උන් පුරුදු වෙන්නෙ අම්මල තාත්තල කන්න දෙන දේවල්. පොඩි එකා ගෙන් ගැලවෙන්න ලේසියට ටීවී එක දාල දීල තමයි ගොඩක් දෙමව්පියො වැඩේ කා ගන්නෙ.

      Delete
    9. ඔය තියෙන්නෙ ගින්දරට. උඩින් වැටුනු කුමාරයා තමයි මුලිම්ම තිබ්බෙ.

      අනික මිනිහගෙ කතා වල අර පොඩි රෙඩ් ටින්ජ් එකක් තිබ්බ නේද අපේ හෙන්‍රියගෙ බ්ලූ එක වගේ.

      අර පියලගෙ ඇනිවසරි එඩිෂන් එකට කැලේ කතාවෙ සත්තු එන්නෙ මැද පිටුවක් පුරෝලා. ඒකෙ උගෙ ඉබ්බ තමයි හැන්ඩියටම ඉන්නෙ. උඹට මතකනම්, මිනිහගෙ කතාවල සිංහයො උන්නෙ නෑ, හිටියෙ කොටිම තමයි. නියම ලෝකල් කැලෑ ගම්.

      උඹට මතකද අර රොඩ්නි ද කොහෙද කියල තව එළ කතා ටිකක් තරුණයා පත්තරේට ඇන්ද එකා.

      මචං, පොඩි උන්ට දෙන දේ ඵල ලබන දවසක් ඇවිත් තීන්නෙ. අද අපේ ලොකු බාහුවගෙ ඉස්කෝලෙ ඇනුවල් ඩේ. තව ටිහිකින් යන්න ඔනෙන. කොල්ලට තමා උගේ ග්‍රේඩ් එකේ "vocabulary competition " එකෙ ෆස්ට් ප්ලේස් එක. මට සතුටු ඌ ඒක දිණ්නටම නෙමේ, අවුරුදු තුනකට කලින් ඉස්කෝලෙට දන්න ගියාම උගෙ ඉංග්‍රීසි කතාව මදි නිසා ගන්න බෑ කියල පස්සෙ අමාරුවෙන් දා ගත්තු පොඩි එකාට පොත් බලන්න චිත්‍ර කතා බලන්න පුරුදු එකෙන් ඒක ආපු දුර හින්ද.

      Delete
    10. අම්මට සිරි බාහු ට කන්ග්‍රැජුලේට් කරපන් මචෝ බ්ලොග් අන්කල් ලා වෙනුවෙන් :D

      පොත් බලන්න පුරුදු කර ගත්ත නම් අද්‍යාපනේ විතරක් නෙවෙයි ටේස්ට් එක වගේ තව සමහර පැතිත් ගොඩ තමා.

      Delete
    11. තරුණයා මම බැලුවෙම නෑ මචන් රෙගියුලර්ලි. ඒකටත් අයිඩියානන්ද (I. D. ආනන්ද) කියල ඉන්වෙන්ටර් කෙනෙක් ගැන කොලම් එකක් ලිව්ව නේද පියල්.

      Delete
    12. මට උඹල සියලු දෙනා ගැන සතුටුයි මචංලා ........
      මං වගේ වැදගැම්මකට නැති ලිපි ලියන එකෙක් ගෙ බොගට ඇවිත් මෙහෙම සංවාද යන එක ගැන.......
      නොදන්නා කරුණු කී දෙනෙක් දැන ගන්නවාද..... ඔබ සැමට ස්තුතියි......

      Delete
  32. ජාපනෙට එන්න හිතෙනවා. හෙටම ජපන් පන්තියකට යනවා.

    ReplyDelete
    Replies
    1. එන්න හිතෙනව වරෙන්........
      ඇත්තටම සුන්දර රටක් බං ......

      Delete
  33. ලස්සන විස්තරය කෙන්ජි මලයා! ජය!
    පොඩි නිවැරදි කිරීමක් ජනක අයියා නෙමේ දේදුනු අක්කිව ඇන්දේ සරත් මධු සිත්තර පත්තරේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ........
      ඕව බං ඔය කකා,ඉන්දික මලය ඇතුළු කීප දෙනෙක් මුලදීම කියල තියෙන්නෙ .....
      උන්දැල එක්ක මේ කපේදී බොරු ලියල හමාරයි.... හෙක්...හෙක්... උං මේකෙ CID කාරයො යකූ....

      Delete
  34. යන්තන් ඇති....කෙන්ජි ජපානෙ ගැන ලියන්න ගත්තා.

    ReplyDelete
    Replies
    1. කොහෙද මගෙ දෙයිය වහං වෙලා ඉටියෙ .........
      ඔව් බං උඹලට දැන ගන්න ලියන්න හිතුව මචෝ....

      Delete
  35. මගෙ ප්‍රියතම ගීතයක්

    ReplyDelete
  36. පොස්ට් එක නම් පට්ට මට්චෝ comment ටික වල්ලාපට්ට

    ReplyDelete
    Replies
    1. උඹලට දෙන්නේ වල්ලපට්ට් තමා බං ......

      Delete
  37. ජපන් යන්න ඇප්ලයි කිරීමට මම ගත් තීරණය ඉතාම හොඳ එකක් කියලා කෙන්ජයියගේ
    පෝස්ට් එක කියෙව්වම හිතුණා. පට්ට පට පටනේ ඉතින් දෙයියනේ කියලා වීසා වැදුණොත් :D

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්....එහෙමද.....?

      Delete
  38. මෙකනං පට්ට ලොක්කයියේ

    ReplyDelete