Tuesday 27 May 2014

"පොදු අපේක්ෂකයා"


ප්‍රෙෂර් ගතිය නෝමල් වුනාට දැන් මට පික්ෂු හැදීගෙන එනවා වගේය....... වෙන රෙද්දකට නෙමේය... ලංකාවෙ දේශපාලන කරලියේ වෙන නරි නාටක දැකලය..පිටපතක් අහවලාගෙන් ලැබිල නිසා පන්චායුදේ නොහොත් ලෙමන් පෆ් පා මේ දවස්වල රිහේසල් කොරනවාය....දතේ පන්සලට මල් පුදල ම පෙරපුහුණු පටන් අරගෙනය...මාධ්‍ය සංදර්ශන නහුතෙටය...... ලොක්ක ලියල දීපු 12 එයාටම පෙන්නන එක පත්තර මුල් පිටුවලය.... එතනින් එලියට බැහැල පුංචි බණ්ඩා උන්නහැහෙට ආර්ථික ඝාතකයා කියා බනිනවාය... මේක දැකපු මගේ මාධ්‍ය බොක්කක් (ලිය නෙමේය) මෙහෙම කිව්වෝය.....

"මචෝ,,,,අර වේසාව කියන කතා උඹ දැක්කද..... බං ....?"
"කවුද බං..... ...?"
"ගිරා මස් කාල ඉන්න පච ආයුදේ,,,, යකූ........ "
"ම්ම්ම්ම්ම්.... ඒවුනාට ඌ ට ඔහොම කතා කරන්න එපා මචන්...... "
"අනේ..... මේ ..... !@#$!....^%$#@#@ අහන්නේ නැතිව ඉදින්......."
"බොට ඔච්චර කේන්ති මොකෙයි...... ?"
"මු PB යට පලු යන්න බනිනවා....ඌ ලේකම්...... මු....... මුදල් ඇමති කම කරන එකා එක්ක නිදි වැදීගෙන ...... "
"නැහැ බං ...දැන් ඌ ටත් යමක් තේ රී ල ඇති......."
"උඹට ෂුවර ද....එහෙනම් කමක් නැහැ.... bye ...මචෝ.... හෙක්..හෙක්...... "
විපක්ෂය පොදු අපේක්ෂකයෙක් ගැන මගුලක් කතා කොරනවය හිටගෙන....මුන් නම් අම්බ ගොන් හැත්තක්ය...මුන් සේරටම ඕන අර රට ජාතිය බේරා දුන් අහිසකයව ගෙදර යවන්න විතරය.පාලන ක්‍රමය ඒකමය.බොරුවට ජනාධිපති කම අහෝසි කරනවා කියනවාය.ජෙප්පෝ කර උඩ තියාගෙන සැට ලයිට් අක්කිව විතරක් නෙමේ අයිය M ව ගෙනාවෙත් ඔය රෙද්ද නැති කොරනවා කියලාය.නැති කිරිල්ල කෙසේ වෙතත් .....අක්කි කරගන්න දත කාපු දෙසැරයකට වඩා ධුරය දරන්න පුළුවන් විධියට අයියා හදාගත්තය. ලංකාවෙ ගොන් ජනතාවට නම් මේ කිසිම දෙයක් මතක නැත.
රනිල් ලොක්කට දැන් තියෙන හොදම දේ..... ජෙප්පෝ..ෆොනී......බනිලා හැත්තෑ බුරුත්තම එකතු කරගෙන.....ආකර්ශනීය වචන වලට පමණක් සීමා නොවුන ජාතික ප්‍රතිපත්ති මාලාවක්......කොමිෂන් සභා පිහිටවා කඩේ යන තමන්ගේ හෙන්චයියන් නොදමා දක්ෂ නිලධාරින් යෙදවීම.....අධිකරණයට ඇගිලි නොගැසීම ආදී මෙකි නොකී ප්‍රතිපති මාලාවක් ජනතාවට ඉදිරි පත් කල යුතුය....දැන් නම් ඇමති මණ්ඩලය 25 කරනවා කියනවාය.... නියෝජ්‍ය කම් කතා නැතිය....ඇමට්ටෝ 25 ක් කොරල නියෝජ්‍ය යෝ 100 කරන්න හදනවාද දන්නේ නැතිය...
නිලධාරින් ලිංගික අල්ලස් ඉල්ලන එකට නම් දැඩි දඩුවම් දිය යුතුය........බලෙන්ම රෙද්ද උස්සන එකිලට ඇන්නට අපට කම් නැතිය...
විදේශ රටවල අපේ තානාපති කාර්යාල වලට නම් ඉතාම නිහතමානි කාර්ය සුර අය සේවයට යොමු කරවන්නම ඕනය.නාරි මාංශ භක්සික ඇමතියන්ට රෙද්ද උස්සන එකිලාවත්......ඒවා සපයන එකාලවත් පන්නල දැමිය යුතුය.
විශේෂයෙන් අරාබි කරයේ කාර්යාල වලට ඒ දේ කල යුතුමය.ඔටු දේශේ රටක තානාපති කාර්යාලයක වැඩ කරන වේසියෙක් අපේ අසරණ වෙලා එන කෙල්ලන්ගේ හොද ජංගියක් ඇදල හිටියොත් ඒකත් ගලව ගන්නවලුය. අපේ එම්බසියට කෝල් එකක් ගත්තම සම හරක් හුත්තියෝ කතා කරන්නේ රැජිනිගේ ලොකු මුනුබුරා බැන්ද කෙල්ල වගෙය... ඒ වේසියන්ට සිංහල එක වචනයක් බැරි ගානටය.

අර නාරි භක්ෂක ඩිලා හෙට අනිද්දා "රට විරු" තොවිලේ 2 පටන් ගන්න යනවය...ඔය බොරු මගුල් වලට වනසන සල්ලි ...රට කබුරලා එන කොල්ලන්ට /කෙල්ලන්ට පොඩි ගෙයක් හදා ගන්න ....... කුඩාවට ආදායම් මාර්ගයක් පටන් ගන්න අත දෙන නය ක්‍රමයක් & උපදෙස් දෙන ක්‍රම වගේ දේවල් කෙරුවොත් හෙන ගහනවද මුන්ට....
උපතින්ම වේස කම නළලේ කොටා ගෙන එන උන්ට බඩු නොගහ ඉන්න බැරි බව මම දන්නවය.... අසරණයන්ගේ මුදල් වලින් හුකන එක නම් බලු වැඩය....මට පුෂ්පය විකසිත වෙන්නේ එම නිසාය... උඹල විකසිත කොරගන්න එපාය... උඹල තව ඉස්සරහට කතිර ගහන්නෙත් "විකන" කොලේටය...... ඒකත් එහෙමය......... හෙක්..... හෙක්..... මට ඇත්තටම පික්ෂුද ....ඕයි.....ලා.......?

74 comments:

  1. උඹට විතරක් නෙමේ මුළු රටටම පික්ෂු බං. කිසි දෙයක් වෙන්නේ නැහැ. දෙන දෙයක් කාලා .වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි වෙන්නේ. වැඩේ යන්නේ පොදු පැත්තට නෙමේ. ආපහු දහදෙනෙක් විතර ඉල්ලන සයිස් එකට.

    ReplyDelete
    Replies
    1. මට මචං පික්ෂු මේ කතිර ගහන ජනතාව එක්ක....
      මමත් හදාගත්ත දෙයක් කාල ...වෙන දේ දිහා බලං ඉන්නව ......
      අපිලට කවුද බං හදල දෙන්නෙ ..හෙක්...හෙක්...
      ආයෙත් අහල.....10 දෙනා..... මොන පික්ෂුද... + මචෝ....

      Delete
    2. උඹලා දෙන්න ඔහෙට වෙලා අපිට පික්ෂු යයි කීම සාධාරණ නැත.

      Delete
    3. අපිට පික්ෂු ඩබල් නිසා පික්ෂන් කොටුවෙන් එලියට දාලා තියෙන්නේ.

      Delete
    4. සුදික මල්ලි රටේ යහ පාලනයක් ආ දිනක අපි දෙන්නත් උපන් බිමේ......

      Delete
  2. මෙවුවා ගැන හිතලා ආයෙම ප්‍රෙශර් වැඩි නොකර ඉන්ට අයියා...

    ReplyDelete
    Replies
    1. උඹ සතියකට සැරයක් දාන "එල" කතාව කියෙව්වම ....ප්‍රෙෂර් බහිනව මල්ලි....

      Delete
  3. පිස්සු නැත්නම් බං රටම මහා ලොකු ප්‍රතිසතේකින් දෙයිද වැඩේ!

    ReplyDelete
    Replies
    1. උඹ රට වටේම යන කොල්ල වෙච්චි..... හැම සෙද්දක්ම දෙනෙතින් දකින එකා වෙච්චි.....
      කතාව සරි.....

      Delete
  4. මේවාට මල පන්න ගන්න අවශ්‍ය ය නැතිය ,අපි හැම එකාලටම පිස්සු ය ,ඒ බව නැවත වරක් ලොක්කා දිණුවාම සහසුද්දෙන්ම දැන ගත හැකිය ....

    ReplyDelete
    Replies
    1. එහෙමද...... ය......
      ලංකාවේ කස්ටියටම පික්ෂු බව දන්නෙ වරුස ගානක සිටය...
      ලොක්කා දැනටම දිනලා බව දන්නේ නැතිද ....පච වන්සගේ නරි නාටක වලින්...
      උඹ චැට් කොරල අහපු නිසාම මේ පෝස්ටුව දැම්මාය....

      Delete
  5. Replies
    1. උඹට මුලින්ම තේරුම් ගියාට මෙන්ඩිය .....
      අපේ ගොන් හැත්තට තේරුම් යන්න තව 100'000 වත් පන පිටිං මැරෙන්න ඕනෑය ..

      Delete
  6. කතාව නම් සහතික ඇත්තය නමුත් අපි කොච්චර කතා කලත් මේවා වෙනස් වෙන්නේ ද නැතිය..අපිත් අතල් එකේ බඩුවක් ගහන් ඉන්මු අයියන්ඩි

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙන්නෙ නැති වුනාට ..,හප කොලේට ලැදි ජනතාව ඉන්න තෙක්....
      අපේ දිවේ හිරි ඇර ගන්න කතා කර යුතුය මේවා....
      ගහන එක නම් අපි කොහොමත් ගහනවනෙ මලේ නොමිලෙම ...පැණි ටෝක දාල සෙට් කරගත්ත කෑල්ලට අතින් වියදම් කරගෙන කාමරය...ට...& බෝතල් 1/2 ට..... :)

      Delete
    2. එක ලාංකිකයාගේ හැටි නෙහ් අයියේ...චන්දෙට මාසයක් තියල සීනිබෝල සහන මල්ලක් දුන්නම අවුරුදු 5ක් බඩගින්නේ හිටිය එක අමතක වෙනවා..

      මගේ දිවේ නම් හිරි ඈර ගන්නේ වෙන විදියකට මම

      රැකියා විරහිත උපාධි දරියා වෙච්ච මම කාමරේටත් කැල්ලගෙන්ම තමා..

      Delete
  7. උඹල තව ඉස්සරහට කතිර ගහන්නෙත් "විකන" කොලේටය...... ඒකත් එහෙමය......... හෙක්..... හෙක්..... මට ඇත්තටම පික්ෂුද ....ඕයි.....ලා.......?
    මරුමය
    ඒත් කට්ටිය කවුරුහරි අපි විකන බව නොදැනෙන්නටම යුධවාදයෙන්,ජාතිවාදයෙන්,ආගම්වාදයෙන් හිරි වැටිලාය.ඒ නිසා තමන්ගේ අධෝ මාර්ගය ඇතුළෙ කටු ඉඹුළක් බැස්සුවත් උන්ට ගාණක් නැතිය.කරුමෙට අපිට ඔය හිරි නහරෙ නැති නිසා නින්දක්වත් නැතිය.කටු ඉඹුල බස්සන්නට එන බව දැනෙන නිසා අවදියෙන්ය

    ReplyDelete
    Replies
    1. නිස් ......++++++++++++++++++++++++++++++
      වචන නොකියමි.... අපේ මහා ලොකු අයියල ..සේප් වෙන ලෙස බලන්න..

      Delete
  8. ඔයිට වඩා හොඳට ඕක ෂේක්ස්පියර්ටවත් මාටින් විකී සීයටවත් ලියන්න බැ කෙන්ජි..ජනතාවට විහිළු සපයන්නෝ..පාර්ලිමේන්තුව සහ සමාගම..

    ReplyDelete
  9. arugeadaviya කියනවා වගේ ඡන්දෙ දාන්න ගියහම තමයි පොදු එකාගෙ තරම පේන්න ගන්නෙ.පෝලිම් බූත් එකේ එක එක්කෙනාගෙ නියෝජිතයො හැටියට විකන කට්ටිය පිරිලා ඉදියි.ජේවීපී එකත් දෙපාරකට වැඩිය ජනාධිපති වෙන්න ආශාවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරොත් මරු.චන්ද්‍රිකාට රැවටුණා,මහින්ද රැවට්ටුවා විතරක් නෙමෙයි පක්ෂෙත් කඩල දැම්මා.ඒත් රනිල් එක්ක තමයි අවුල තියෙන්නෙ.සජිත්,ජේවීපි වගේම ෆොන්සේකාත් තමයි මේ වෙලාවෙ මහින්ද ගෙ කැම්පේන් එක කරන්නෙ කියල හිතෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නිස් ...+++++++++++++++++++++
      උඹ එක්ක එකයි......
      කුලියට ලියන අයියල එක්ක මොන කතාද... බං ....

      Delete
  10. මේවට විසදුම් නැද්ද අනේ..

    ReplyDelete
  11. මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු♪♪♪

    ReplyDelete
    Replies
    1. This song is now restricted by Hon MR

      Delete
    2. මොන පිස්සුද මේ ළඟදිත් සිරස FM එකේ ගියා ඔය සිංදුව.

      Delete
    3. ගයිය .... :) උඹ ඔය රටේ ඉන්න හින්ද දන්නවනේ.... අරිගතෝ... හෙක්...හෙක්... :)

      @ උදාර ,,, එහෙමම නැහැ ....ඒ උත්තමය.... :)....

      @ ප්‍රසා .....අනේද.....කියන්නේ....

      Delete
  12. දාගන්න පහක්, නියම අදහස් ටික, ජාතික ප්‍රතිපත්ති, ජාතික ප්‍රත්පත්ති වැදගත්ම ටික.
    නැතිනම් රනිලුත් ජේ ආර් ට දෙවැනි වන්නේ නැත.

    ඒවගේම
    නිලධාරින් ලිංගික අල්ලස් ඉල්ලන එකට නම් දැඩි දඩුවම් දිය යුතුය........බලෙන්ම රෙද්ද උස්සන එකිලට ඇන්නට අපට කම් නැතිය...

    මෙයත් ජාතික ප්‍රතිපත්තිවලට ඇතුල් කල යුතුමය. හික්ස්..

    ReplyDelete
    Replies
    1. පහ නෙමේ ,,,,,,දාහක් දාන්නම් මචෝ.... thnx .......
      කතා කර වැඩක් නැත....

      Delete
  13. ///ඔය බොරු මගුල් වලට වනසන සල්ලි ...///

    ඒ මගුල් බලන්න අපේ හරක් පට්ටියේ වෑඩිදෙනා කෑමතිනෙ
    චන්ද ගන්න නම් වෑඩේට වඩා 10 ගුණයකින් උත්සවේ ගන්න ඕන. උත්සව තියල පිටරටට බෑනල හාමුදුරුවෙකුට වෑන්දහම චන්ද ඕන තරම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්....
      ගොඩක් දවසකට පසුව හමුවීම ගැන සතුටුයි......
      අහන්න දෙයක් තිබේ,,,නිවාඩුව මේලක් කොටමි....

      Delete
  14. //ඔය බොරු මගුල් වලට වනසන සල්ලි ...රට කබුරලා එන කොල්ලන්ට /කෙල්ලන්ට පොඩි ගෙයක් හදා ගන්න ....... කුඩාවට ආදායම් මාර්ගයක් පටන් ගන්න අත දෙන නය ක්‍රමයක්// සහතික ඇත්ත කෙන්ජි අයියා. මේ ඉන්න සක්කිලි හැත්තට ඒවා පේන්නෑ. බොරු විකාර විගඩම් වලට තමා උන්ට මොලේ තියෙන්නෙ.

    ඕව කල්පනා කරන එකත් පික්ෂුවක් කියලා හිතෙන්නෙ මොක උනත් අන්තිමේදි අර විකන කොලේද *කන කොලේද මොකක්ද එක අන්තිමේ අති විශිෂ්ට ජයග්‍රහණ ලබද්දි තමයි.

    ReplyDelete
    Replies
    1. කතා නොකරමි මල්ලි.... උඹ .....මේ ...යතාර්ටයට අඩංගු ලිපි ලියනවට මගේ ප්‍රණාමය ... චුටි මල්ලියා...

      Delete
  15. 1989 - 90 කාලේ ඩිලාව මරණයෙන් බේරා ගැනීම ගැන මම අදත් කණගාටු වෙනවා. මේකා මෙච්චර නරියෙක් වෙන බව දන්නවනම් මමම......................

    PB ගේ කතාව කොහොමද? ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලත් එකා රෙද්ද අස්සට දාගත්ත මාමාගේ කිරිජ්ජපල්ලත් කඩාගෙන තමයි ඕකා කවදාහරි යන්නේ.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමණි .....අපි කාලකන්නින් ගැන කතා නොකර ඉමු....

      Delete
  16. මේවා ගැන මහාචාර්ය මාතලන් කලින්ම ලියලා තිබුණා නේද කෙන්ජයියා.....

    ReplyDelete
    Replies
    1. මට මතක නැහැ,,,, මල්ලි ....ඔයාට මතක තිබ්බ අතීතයක්.....
      අවුල්...ද.....
      මාතලන් ලොක්ක දෙන්නෙ මල්ලි සුප්‍ර බුද්ධ කට්ටියට.....
      මම දෙන්නෙ ...ෂුද්ද සිංහල දන්න 2 කේ පංතියෙ අයට ...
      මල්ලිට තාම අවුල් නම් .....පත්තර නොවෙන පත්තර කෙනෙක් එවන්නං උවදෙස් ගන්න... හෙක්...හෙක්...

      Delete
  17. මොකක් ගැනද, කවුරු ගැනද බං උඹ මේ කතා කරන්නේ. ඇත්තටම උඹට පිස්සුද කොහෙද.....

    ReplyDelete
    Replies
    1. ලන්කා සිනමාව, 80 දශකය, ඉමෙල්ඩා වගේ දේවල් ලිවීම වඩා වෑඩදායක, රසවත් (අඩු ගණනෙ ප්‍රෙෂර් එකටවත් හොද ) නේද?

      Delete
    2. හෙක්...හෙක්... මටත් මතක නැහැ බං .....

      ප්‍රා ..ජේ ...පොඩ්ඩක් ඉදිං ...යකූ .... :)

      Delete
  18. ඡන්දයක් තියලා ඉවරවෙලාම කතා කරානම් තවත් හොදවෙයි... මොකද කොච්චර සද්ද දැම්මත් අපේ ඈයෝ ඡන්දෙන් පස්සේ මුකුත් වුණේ නෑ වගේ ඉන්නවානේ.. මෙහෙව් රටක තව මොනවා බලාපොරොත්තු වෙන්න ද කෙන්ජියෝ..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ මචෝ........

      Delete
  19. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පික්ෂු..
    මේ ලියන මිනිස්සු ඊටත් වැඩියෙන් පික්ෂු...

    වෙන මොනා කියන්නද කෙන්ජය්ය

    ReplyDelete
    Replies
    1. කතා කොරල වැඩක් නැහැ මහේෂ්.......

      Delete
  20. \\\\ඔය බොරු මගුල් වලට වනසන සල්ලි ..\\\\ මුන් ඔය සල්ලි එකතු කරන්නේ අන්තිම සතෙත් ණය වෙලා කීයක් හරි හොයාගන්න යන අහිංසකයන්ගෙන් රක්ෂණයක් කියලා බොරුවක් මවාපාලා...මොනා හරි වෙච්ච දවසට රක්ෂණයත් නෑ රටවිරු නාඩගම බල බලා මැරෙන්න තමයි වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අනිත් රටවලට වඩා අරාබි කරයේ රටවලට ගිහිල්ල ඉන්න අසරණයන්ට වෙන අකටයුතු ඇහැව්වම ඔය පර අමතියව මරාගෙන කන්න හිතෙනව යකූ.....

      Delete
  21. උඹට බැරිද ඔය ලොක්කගෙ ස්ක්‍රිප්ට් දෙකතුනක් උස්සල දාන්න. මොකටවත් නෙවේ ආතල් එකට කියවන්න. බොසාගෙ ඒ හැකියාවට ගහන්න එකෙක් හෙල සිනමාවෙ තාම නෑ බං.

    ReplyDelete
    Replies
    1. කොහේ උස්සන්නද මචං ...සේරම සිතේ තියෙන්නෙ....
      දෙන්න ඕන කෙනා ගෙනල්ල ඉස්සරහ තියාගෙන එයා කියන විට ලියාගන්න ඕන...
      ඔන්න බොරු නම් අද නලියගෙ පත්තරේ බලන්න නළුව PB යාගෙ පච වාර්තාව භාර ගද්දි හැගීම්බර මුහුණ....
      අද ඕක දැක්කම විමලෙ කොච්චර සතුටු වෙයිද..... හෙහ්...හෙහ්...

      Delete
  22. ඕව කරන්න ගියොත් ආයිස්චර්යයට කෙල වෙනව බං.

    ReplyDelete
    Replies
    1. අයිස් චර්යට කෙල උනොත් අබිසෙක් හරි උගේ තාත්තා අමිතාබ් හරි ඉන්නේ බන් බලා ගන්න ...... ඒ නැතත් සල්මන් උනත් අහක බලන එකක් නෑ

      Delete
    2. ඒක කෙල වෙන්න යනවා කියලා කතාවක් දැක්කා

      Delete
    3. ප්‍රසා....කෙලවිලා ඉවරයි.....ලගදීම වැඩිම ගානක් පක්ෂයකින් ගිය ගාන ඉලක්කං තුනකට ටිකාක්‌ අඩුයි කියල අහන්න ලැබෙයි.......

      හෙක්...හෙක්...එල කියවිල්ල මැලේ මල්ලියා...

      සුදික මල්ලිටත් නිවුස් එක ඇවිල්ල.....එල.....

      Delete
  23. .ඔය බොරු මගුල් වලට වනසන සල්ලි ...රට කබුරලා එන කොල්ලන්ට /කෙල්ලන්ට පොඩි ගෙයක් හදා ගන්න ....... කුඩාවට ආදායම් මාර්ගයක් පටන් ගන්න අත දෙන නය ක්‍රමයක් & උපදෙස් දෙන ක්‍රම වගේ දේවල් කෙරුවොත් හෙන ගහනවද මුන්ට....

    අඩුම තරමේ රට ඇවිල්ල අමාරුවේ වැටිලා ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට ලංකාවට එන්න ටිකට් එකක් අරන් දීපිය ජනවාරි පෙබරවාර් වල පන්සල් දෙකේ විතරක් කොල්ලෝ හැත්තැවක් අනාත වෙලා අසරණ වෙලා නැවත ලංකාවට යාගන්න විදියක් නැතුව මෙහෙ දුක් වින්දා .......
    අනේ මුන්ටත් ඉර හඳ පායන්නේ

    ReplyDelete
    Replies
    1. මල්ලි ඔය මෙහෙට එන අම්ඹ ගොන්නුන් දැන දැන එන්නෙ ....අර නෙත් FM බැලුම්ගලින් අවුරුදු ගානක් තිස්සෙ දැනුවත් කරනව ...උඹ විස්තර ඇතිව ලිපි පෙළක් දැම්ම....මුද්‍රිත මාධ්‍ය වල පිංතුර සමග පළවුනා....උන් ගැන මට දුකක් නැහැ....
      අර අරාබි කරයේ දුක් විදින අසරණයන්ට මේ වේසිගෙ ඇමතිය කිසිම දෙයක් කරන්නෙ නැහැ...
      මං මූ එක්ක පුදුම කේන්තියෙන් ඉන්නෙ ....

      Delete
  24. අඩේ කෙන්ජි තුමා මේ මගුලක් කතා කරනවා, දේශ මාමක දේශ හීතේෂි ගොන් හැත්ත ගම්මිරිස් කොලේන් හෙළුව වාහන ඉන්නේ රෙද්ද පල්ලෙන් බේරෙන් ඈස් චර්යයට අමුඩේ ගහගෙන වගේ අර නවත්තගන්න බැරි දෙස මාමක අතීසාරේට, ඒ අස්සේ රෙන්න තටමන්නත් ඒ සී ඕන කරන තුන්මුල්ලේ විමලේ මැද මුලනේ ගන් කබරයාගේ පොසොන් බක්ති ගීත සන්දර්ශනෙට පුරුදු වෙනවා දර්ම රාජ්ජේ ඉන්න ගොම්පකයත් එක්ක, ඒ ඔක්කොටම වඩා 2500න් මාසෙම කාලා ඉන්න කන්ඩුලයයි සද්ද බද්ද දිසාවට නායකයි කන්නන්ගර මහත්තයාගේ පරම්පරාවේ කන්නන්ගර දරුවන්ට කෙලිනවා. ඕවා ඔහොම වේගෙන යදදි පැරකුම් අයියායි , කල වැද්දෝයි, ටක මාමලයි එකතු වෙලා පොදු බඩුවක් ගෙන්න හදනවා විදායකෙට අහවල් එක කොරන්න වෙන්තැති, ඔන්න ඔහොමයිලු සඳ ලංකාවේ තත්වේ. ඕවට පුෂ්ප විකසිත කරගන්න එපා, මොකද විකසිත උණ හැටියේම පර වෙනවා, එක නිසා හොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමෙටලුනේ, ඒ ජාමේම කිට්ටු කරලා විකසිත කරගන්නකො පුෂ්පේ අපිට තව රස කතා ටිකක් බලන්න හෙක් හෙක්.

    ReplyDelete
    Replies
    1. ඇඩෝව් කවුද දෝ අපේ පරම්පරාවට කෙලින්ඩ එන එකා ?

      Delete
    2. සොමිය.....එල කමෙන්ටුව....
      විමලෙයි චම් පකයි දෙන්න කවද හරි අගමැති වෙනව කියන තැනක ඉන්නෙ ..අනිත් කැපුවත් නිල් උන්ට හිතන්නවත් බැහැ එහෙම ලොක්ක ඉන්නකං ... දැන් ගොඩක් නිල එවුන්ට තේ රීලා ඉන්නෙ ....
      අන්න කන්නන්ගර සීයව මතක් කල එකට අපේ සුදීකට vikasitha velaa.... :)

      Delete
  25. පංචායුදේ යනු එහෙං පිටින්ම රූකඩයකි. මලින්ද මාමා මේකාව නටවන හැටි අපූරුවට දනී. මේ දවස් වල පංචායුදේ අම්බානක සද්දෙ දාන්නෙ ඒවා පිටපතේ ලියවී ඇති නිසාය. නැතිනම් ඉල්ලාගෙන කන්න තරම් පංචායුදේ මෝඩ නැතිය. හැබැයි පංචායුදේ කඩුවෙල බුද්ධදාසට භයය. විමලා යනු බිංකුඩ්ඩෙක් බව බුද්ධදාස ලගදී දිනෙක රූපවාහිනියට කීවේය.

    ReplyDelete
    Replies
    1. කතා කරල වැඩක් නැහැ මල්ලි ඌ ගැන.....
      බුද්ධදාසයගේ කතාව මම ඇහැව්ව....

      Delete
  26. Me otuwange rate thanapathi la gananam katha karanna ............... dewal godai. Ewa me rata wala aya hodata dannawa. Kellange jangiya witharak nemei . Kollange jokath galawala aran thiya ganna wesiyoi wesige puthalai inne. Jathi jathith hena gahana wada wenne.

    ReplyDelete
  27. Me otuwange rate thanapathi la gananam katha karanna ............... dewal godai. Ewa me rata wala aya hodata dannawa. Kellange jangiya witharak nemei . Kollange jokath galawala aran thiya ganna wesiyoi wesige puthalai inne. Jathi jathith hena gahana wada wenne.

    ReplyDelete
    Replies
    1. ඔය ගැන තමයි බොහොම සැර අඩුවෙන් කිව්වෙ බං ....
      අසරනයින්ටම කෙලවෙනව මිසක් එවුන්ට හෙන නැහැ මචෝ....

      Delete
  28. හප්පේ මම නොහිටි ටිකට කෙන්ජාට පිස්සු හැදී ඇත්තේය .

    ReplyDelete
    Replies
    1. හෙහ්....හෙහ්...... කොහෙද ආයේ රට සවාරියක් ගැහැව්වද බොල ....?
      මට විතරක් නෙමේ හැමෝටම පික්ෂු කියල මාතලන් ලොක්ක කියල තිබ්බෙ හෙක් .....හෙක්....

      Delete
  29. අපොයි තාත්තිගේ බනානා ෆ්ලවර් එකද මේ විකසීත වෙලා තියෙන්නේ? :D

    ReplyDelete
    Replies
    1. නැහැ දුවේ.....අර රෑට පිපිල පාන්දර පරවෙන පුෂ්පය... හෙක්...හෙක්... කඩුපුල්....

      Delete
  30. අංකල් අපිටත් නගිනවා.මට තාම චන්දෙ දාන්න වයස නැහැ .තිබුනනම් දනි

    ReplyDelete
    Replies
    1. කලබොල වෙන්ට කාරි නැහැ පුත්‍රය ......නිසි වයස එලබුනාම නිවැරදි තීරණ ගන්න....

      Delete
  31. එහෙම කෙනෙක් නැතිවෙයි.... අන්තිමට බලන් ගියාම..... ඔයා පෙත්ත බිල නිදා ගන්නකො......

    ReplyDelete
    Replies
    1. හා..... හෙක්.... හෙක්.... :) :)

      Delete
  32. නුඹ නාඩන් අපිට පිස්සු

    ReplyDelete