Sunday 4 May 2014

(ස) K




ඩික්මන් පාරේ හිටියා,
සහිඩා අල්ලන්න කෙල්ලෝ.. 
“සුපර් මාර්කට් වල සුපර් වැඩට“ 
එහෙමයි කිව්වේනම්........

අන්තිමට..
 නාකි ජප්පොන්ට සකේ බෝතල් - 
මිරිකනවා ඉදගෙන 
තතමි පැඳුරක

පොලෝසිය් ලොකු අයියා
 අඩ ගසයි ඇයට “සහිඩ“ 
පට්ට සිංහල -උස්සන රෙද්ද 
හැබැයි ඔහුට හිටගෙන

මෙන්න ජඩ මාද්දියේ 
ජඩ මේකි ඉන්නවා 
ගිලන් රථයක 
යතුර බාර දෙනවා නැගගෙන

මෙන්න ජඩ මාද්දියේ 
මේකි ඉන්නවා 
ඒ බලලා මේ බලන කොට කූරු අල්ලගන 
මහ උළු ගෙදර - ඇනපු කූරු මුට්ටු වෙලා..
......................................................................................................

ප ලි ... මට උවදෙස් & වැරදි නිවැරදි කිරීමට මග පෙන්වූ....මගේ සහෝදර දේශාට ස්තූතිය ....

පිංතුරය සැපයු ඔසී වල ඉන්න 16+ලව ස යන්නට thnx ....

77 comments:

  1. අන්තිමට..
    නාකි ජප්පොන්ට සකේ බෝතල් -
    මිරිකනවා ඉදගෙන
    තතමි පැඳුරක ////

    කියන්න දෙයක් නෑ නියමයි ....දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. ඇත්ත දෙයක්.....
      ලියමු...ලියමු....පුත්‍රයා....

      Delete
  2. පට්ට පට්ට. කවි ලියන්න බෑය කියන උදවිය මේ ලියන්නෙ පට්ටෙට.
    එළ කෙන්ජි අයියා.

    ReplyDelete
    Replies
    1. හෙක්...හෙක්.... මා ලග තියෙන්නෙම එල ඒවා තමා මල්ලියා....

      Delete
  3. අර ලේබල් එක හරි.. වලත්ත කවි.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තම දාන්න එපෑ බොක්ක.......

      Delete
  4. ඔය තියෙන්නෙ කවි. ලියාගෙන යමු දිගටම.

    ReplyDelete
    Replies
    1. එහෙමද....?ලියමු.......ලියමු.....

      Delete
  5. පට්ටයෝ.......................................................................
    වෙන මොනා කියන්නද...
    නියමෙටම ලියල තියෙනව...
    ලෙසටම
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එහෙනං උඹ මට "පට්ටයා" කිව්ව ඈ .............................?

      Delete
  6. කරත්ත කවි
    පාරු කවි
    පැල් කවි
    සඳැස් කවි
    වලත්ත කවි

    අ.ත. ක.ස. එකේ ඉන්න ඕනේ පොරක් කෙන්ජයියා ...

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මාමා අ.ත ට සමු දී ඇත !!

      Delete
    2. නැතිව ඉවාන් මල්ලි.....
      PM හම්බෝ.....ඒවාට සමු දුන්නෙ පොඩි කාලෙම...

      Delete
  7. නියම කයිපද ටික. පින්තූරෙත් එසේමැයි.

    ReplyDelete
    Replies
    1. එහෙමද මචං ....?
      පින්තුරෙ නම් ළමයෙක් එව්වෙ මේක හොදයි අනී කියල.....

      Delete
  8. මේ ඉන්නේ මම එතන කියපු කවියා.. සකේ වලටත් වඩා පට්ට...

    ReplyDelete
    Replies
    1. thnx සුද්ද.......
      හැමෝටම අල්ලන්නෙ නැහැ මචං මෙව්ව .....

      Delete
  9. අහ්... මෙන්න නියම කෙන්ජි ස්පෙෂල්ස්...

    ReplyDelete
    Replies
    1. මගේ ගැන දන්න එකානෙ මචෝ උඹ.....

      Delete
  10. නූතන පරපුරේ අංකුර කවියෙකුගෙ ලක්ෂණ විද්‍යමාන වෙනවා
    පත්තතෙර් තමයි මෙහෙම කිව්වෙ.. කෙන්ජිත් දැන් එ් වගේ..
    ලියමු ලියමු.. ලෙලි යන්න ලියමු..

    ReplyDelete
    Replies
    1. ලියමු....ලියමු......
      >>නූතන පරපුරේ අංකුර කවියෙකුගෙ ලක්ෂණ විද්‍යමාන වෙනවා<< PM ගෙ පට්ට කියමන් තියෙන්නෙ බං ......

      Delete
    2. විදානෙ , නංගිල නැතෙයි ?? ඉන්නවනං එකෙක් දියකො තෝව මස්සිනා කරගන්ඩ :D

      Delete
  11. හැක්.... නියමයි කෙන්ජියො.

    ReplyDelete
    Replies
    1. රස දන්නෝ ....රස විදිති මචං .....

      Delete
  12. අර මාතලන් ලියන මෙලෝ තාලේකට නැති කුණුහබ්බ කවි වල තාලෙට ලියපු විකාරයක්. නිසදසකුත් නෙමේ කවියකුත් නෙමේ, මේවටත් හොදයි කියන අය ඉන්නවනේ :)

    ReplyDelete
    Replies
    1. ඔයාට කවද ද අනේ මගේ දෙයක් හොද වුනේ......?
      ඉන්නකො තුත්තක් මස්කාරල්ලෙක් ගැන සිතිල්ලක් පහල වෙයිද කියල....... හොදේ......

      Delete
  13. සකේ....
    ර...සා.....යි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මල්.....සකේ ගැන දන්නා අය දනිති......නේද.....?
      හැබැයි වින්ටර් එකේදී රත් කරල බොන සකේ මට අරහං .... ඔයාට......?????

      Delete
    2. එන්නෙපා මල් කියන්න. ගොන්ජියා..

      වින්ටර් එකේ..සත් කරල බොන සකේ වලට පමණි කැමති.
      සකේ දමා තම්බන මාලු..ඉස්තරම්මය..

      Delete
  14. මටත් හිතෙනව සකේ බොන්ට , ^_^

    ReplyDelete
    Replies
    1. බිව්වොත් මේක තේරුම්ගන්න පුලුවන් මගෙ හිතේ

      Delete
    2. හිත හිතා නොඉද බීලම බලන්න වැඩිහිටි නම්.... ^-^

      Pra Jay .... උඹටත් මේක අවුල් ද බං..... හෙක්..... හෙක්....

      Delete
    3. හ්ම්ම්. ටිකක් බකමූනු සයිස් එකට "අවුල්".
      පස්සෙ තේරෙන විදිහට ලියයිනෙ

      Delete
    4. එහෙනං බීලම බලමු, :D
      අපි නීතියෙන්ම වැඩිහිටි ඈ , ;)

      Delete
  15. සුපිරි කෙන්ජි,

    ජපානය ගැන කතා කරනවානම් ඉතින් සකේ ගැන කතා නොකර කොහොමද නේද??

    //තතමි පැඳුරක//

    මේක දැක්කම මතක් වුණේ. ජපානයේ හිටපු ත්‍රස්තවාදී නායකයෙක් වුණ ෂෝකෝ අසහාරා කුඩා කළ ඉතාම දුප්පත් පවුලක කෙනෙක් වුණ අතර ඔහුගේ පවුලේ අය ජීවත් වූයේ තතමි පැදුරු විවීමෙන් බව ඔහුගේ ජීවිත කතාවේ කියවෙනවා. ෂෝකෝ අසහාරා කියන්නේ ත්‍රස්තවාදියෙක් වුණාට ඔහු විසින් දියුණු කළ ආගමක් ද ජපානයේ පැවතියා. දැන් තියෙනවාද කියලානම් දන්නේ නෑ. මොහු ගැන ජපානයේ දැන් අදහස මොකක් ද දන්නෑ නේද කෙන්ජි.......................

    ReplyDelete
    Replies
    1. එහෙමද......
      නැතිව ....ජපානය නම් ෆුජි සාන් & සකේ තමා......
      අසහාර වාදියෝ දුම්රිය පලක විෂ වායුවක් මුදා හැරලා ලොකු විනාශයක් කළා.
      ඔහු ශිශුඔකා මුල් කොටගෙන රජෙක් වගේ හිටිය ආගමක් පතුරවමින්.බැතිමතුන් කියා පිරිසක් විශාල ලෙස එකතුවී සිටිය.ඔවුන් ලෙඩකට බෙහෙත් ගන්නේ නැහැ.හෑන්ඩ් පවර් එකෙන් ගාථාවක් කියමින් තමයි සුව කරන්නේ....
      අර විනාශයෙන් පසුව එය තහනම් කළා මං හිතන්නේ....
      දන්නා කෙනෙක් ඉන්න වානම් විස්තරයක් සපයන්න....

      Delete
  16. ෂාහ් උඹගෙ සකෙ මරු බං,වලත්ත කවි කියල නව කවි ආරකුත් බිහිකලා එහෙනං නේද.

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් සකේ ගැන නොදන්න විදියක් නැහැනේ මචන්.......
      මගේ ඉතිං ෆේවරිට් සබ්ජෙක්ට් එකනේ "බිහිකිරිල්ල"....හෙක්.....හෙක්......

      Delete
  17. එලිසම රැකලා
    දෙන්නම් වෙඩිවගේ බයිලා
    උබේ සිප් එක ඇරිලා
    වලත්ත කවි එලියට පැනලා

    ඔන්න බොලව් අතාරියේ නෑ මමත් ලිව්වා එකක් :)

    ReplyDelete
    Replies
    1. එල.....එල......
      මට නම් බැරිම දෙයක් තමා බයිලා බං .....

      Delete
  18. සකේ බීලා වෙරි පිට ඉඳගෙන පැදුරේ
    ලියනා කවිය ගැඹුරුයි කෙන්ජි මිතුරේ

    ReplyDelete
    Replies
    1. හෙක්....හෙක්..... ඔය තියෙන්නේ..... වෙඩි වගේ කමෙන්ට්.....

      Delete
  19. සුපිරි කෙන්ජි.... පට්ට පට පට....

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි.....එහෙමද.....thnx බං ....

      Delete
  20. බිව්විට සකේ
    ඉන්නට බෑ දුකේ
    අනේ මේ හුකේ
    නොදී යනවද පුකේ

    ReplyDelete
    Replies
    1. චීයියා........ මෙයා කියන එව්වා......

      Delete
  21. දෙන්ඩ කෙන්ජි මාමා 6/8 බීට් එකට එල කයියක් !!
    ඩික්මන් පාරෙ දැං ඉන්නෙ පොන්ස් ලා.. !! :D

    ReplyDelete
    Replies
    1. දෙමු......දෙමු........
      මෙයා හිටියේ ලෙස්ටර් ගේ ගෙදරට ඉස්සරහ පාරක තිබ්බ ගෙදරක ....
      පාරේ නම් තව තව ඒවා ඉන්නවා බං.....

      Delete
  22. හෆ්ෆටසිලි ලොකු අයියා කවිත් ලියනවද.. මම මේ එකක් කියෙවුවමද මන්දා.. මරු ඈ මොනවා වුනත්..

    ReplyDelete
    Replies
    1. පුදුමයි නේ.....
      පළමු & අවසාන එක.....හෙක්...හෙක්....

      Delete
    2. පිස්සු නං කෙලින්ඩෙපා කෙන්ජි මාමෙ.. ලිව්වෙ නැත්තං ගෙදර එනවා හොයාගෙන !!!!

      Delete
  23. කවි ලිව්වත් කතා ලිව්වත් ඔක්කොම ඒවා කැරකෙන්නෙ එකම මාතෘකාවක් වටේනෙ අනේ... පොඩ්ඩක් වෙනස් දෙයකුත් ලියන්නකෝ...

    තතමි පැදුර කියන්නෙ මොකක්ද කෙන්ජි...?

    ReplyDelete
    Replies
    1. ඕව නේද මියුරු.....බලමු ලියන්න...
      පන් විශේෂයකින් වියන ලද පැදුරු ලෑලි බිමට දමා තිබෙනව ...ගෙවල්/හෝටල් කාමරවල පවා තිබෙනව ...පහළ ලින්ක් එක බැලුවම ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි....
      http://www.tripadvisor.co.id/LocationPhotoDirectLink-g1022438-d669869-i57594460-Miyajima_Grand_Hotel_Arimoto-Hatsukaichi_Hiroshima_Prefecture_Chugoku.html

      Delete
    2. බොහොම ස්තුතියි කෙන්ජි... මේව දැකල තිබ්බට කියන නම දැනගෙන හිටියෙ නෑ...

      Delete
  24. ඇත්තම කියනවා නම් මේක තේරුනේ නැ...

    හෑබැයි සකේ නම් පංකාදු බිමක්

    ReplyDelete
    Replies
    1. තේරුම් නැත්නම් මෙහෙම ලිව්වම තේරුම් ගන්න පුලුවන්ද බලහං ...
      උඹට ඉතිං අක්ක එවනවනේ ....

      ඩික්මන් රෝඩ් එකෙ සහිඩ .....
      එක්කං ගියෙ කෙල්ලො .....
      සුපර් මාකට් වල වැඩට කියල......
      අන්තිමට වුනේ කෙල්ලොන්ට.....
      සකේ බොන නාකි ජප්පොන් ගෙ ...
      අතගාන්න ලබු .....
      තතමි මත ඉදගෙන .......

      පොලොසියෙ ලොකු අයියෙක්.....
      "සහිඩ"කියල ඇයට කිව්වට.....
      අමු හිංගල ඉස්සුවට රෙද්ද.....
      ඔහුට පමණක් හිටගෙන.....

      දවසක් මං දැක්ක ජඩ මාද්දියෙන්......
      යතුර පුදනව ගිලන් රථයක....
      මන්දිරයක බිමේ........
      රට කන අය එක්ක....

      අවුරුද්දකට විතර පස්සෙ ...
      ආයෙ දුටුව අර මාද්දියෙන්.......
      ගනං කරනා බව කූරු ....
      ආණ්ඩුවෙ බෝඩිමේ.......

      Delete
  25. කවිය නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ... සුෂී කාල තිබුනට සකේ බීල නෑ.. ඊළඟ දවසේ සකේ එකක් බොන්න ඕනේ..

    මේ එක නෙවෙයි කෙන්ජි මාමේ බ්ලොග් එකේ fav-icon එකේ ඉන්න ගෑනු ළමය කවුද.. කවිය තේරුම් ගන්නවට වඩා පොටෝ එක ලොකු කරලා බලන්න ට්‍රයි කළා හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අන්න මල්ලිය උඩ දැම්ම තේරුම් ගන්න ඇහැකිද බලන්න....
      ඒ ඔමාය අදුනන්න බැරිද බං ....
      ඒකිට මං හිතිං ලව්නේ බං ... හෙක්...හෙක්....
      ඒ ළමය තමා මට මේ බොග හදල දුන්නෙත්...අපි දෙන්න රණ්ඩු කෙකි දෙකක් & හොද යාලුවො දෙන්නෙක් බං .... ඒ ළමය අපේ සමී මලයව මැරි කලා ගිය මාසේ....

      Delete
  26. ප්‍රස්තුතය සාරය
    ඒ අතින් නම් මාරය
    ගැලපුම විකාර ය
    කමක් නෑ, මේ පලමු පාරය

    ගිලන් රතයක් ගැන
    මොකද කර ඇති සඳහන
    පෙළේ පිලිවෙළ ගැන
    සිතා බැලුවොත් යෙහෙකි "ඉඳගෙන"

    කෙන්ජි සන් මාමට
    තව තව කවි ලිවීමට,
    බීමට, #කීමට
    ලැබේවා වෙර සිතන හැටියට

    ReplyDelete
    Replies
    1. අන්න මගෙ සත්තලන් මචෝ උඩ ටිකක් තේරුම් ගන්න ඇහැකි විදියට දැම්ම...
      thnx ....

      Delete
  27. Replies
    1. සමහරුන්ට අල්ලල නැහැ මෙන්ඩියෝ .....

      Delete
    2. උන්ට කයහන් අයියන්ඞි අහුවෙන එකක් හයියෙන් අල්ල ගන්න කියලා.

      Delete
  28. Super...කවිත් නරකම නෑ...

    ReplyDelete
    Replies
    1. හෙක්...හෙක්.... තේරුම් ගන්න ටිකක් අමාරුයි නේ මචෝ.....අන්න උඩ වෙනම දැම්ම....

      Delete
  29. ආ ඔන්න ඇවිල්ල කෙන්ජි කවියා

    ReplyDelete
    Replies
    1. හෙක්...හෙක්....කියෙව්ව උඹත් එහෙනං .....

      Delete
  30. ඇතෙයි රසට ගොතා - කෙන්ජ
    හිතන් ගොතන පදා
    මෙලෝ රහක් නැතා - මේව
    වගෙයි වතුර පුතා

    කෙන්ජියො උඹ දතා - රසට
    ලියන්න ගද හදා
    බයිස්කෝප් කතා - පරණ
    රසැති මිහිරි ඉතා

    ලියපන් බන් ඉතා - රසට
    දන්න දෙයක් ගොතා
    නොවී මෙතනමෙදා - මෙහෙම
    චාටර් කවි හදා

    කවිද බයිල හදා - ලියන
    ඈයො බොහොම වෙතා
    මේව දිරවන්නේ නැතා - ඉතින්
    මෙන්නෝ මම යතා

    ReplyDelete
    Replies
    1. thnx මචං ඇත්තම කිව්වට......හෙහ්....හෙහ්....

      Delete
  31. ගතිය ඇවිල්ලා තියනවා. හැබැයි පද හැප්පෙන තැන් තියනවා. ඒ ටික හදාගෙන ලියපන්.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක තුමණි ....ස්තුතියි..... පොඩ්ඩ පොඩ්ඩ බලමු නේද...?

      Delete
  32. කෙන්ජි මාමෙ , ඔයා කුණු මාලු කතාව ඉවර කරේ නෑ නේද ???

    ReplyDelete
    Replies
    1. ඒකත් ලියනව පුත්‍රයා.....මතකයි...... හෙක්....හෙක්......

      Delete
  33. ඔය සහීඩා කියන නම නම් ටිකක් හුරුයි බං. ඩික්මන්ස් රෝඩ් කියන්නේ ඉතින්....පස්සේ බලමු.

    සK වගෙද Kන්Gගේ CARRY කV!!!!

    ReplyDelete