Friday 9 May 2014

Kenji's Pressure is High.....130/80 වෙලා.........යකූ......






මං අද ලියන්න හිටියේ මගේ පළමු රාත්‍රී හත ජපානයේ දෙවැනි කොටසය....එනමුත් මට ඇති වී තිබෙන කම්පන තත්වය නිසා වෙනස් දෙයක් ලියන්න සිත් විය.......මගේ ජිවන රටාව මෑතක සිට වෙනස් වී ඇත .....එය දැන ගත්තේ පෙරේද ඩොකා මුන ගැසුන මොහොතේ...ය...
"වෙනද 120/70..........යි ...අද මොකද 130/80........???"... ඒ මගේ ප්‍රෙෂර් තත්වය බලා ඩොකා ඇහැව්වා ....
"වැඩි වෙලා නේද ....?"ඒ.... මං ....
"නින්දට යන්නේ කීයටද ඔබ....?"
"පාන්දර 1:00 ට .....හෙක්..හෙක්.."
"එතකං මක්කෙයි කොරන්නෙ.....?"
"බුකියේ මල් කඩනවා...."
"නැගිටින්නේ.....?"
"පාන්දර 4:00 ට...... පිට රටවල ඉන්න ළමයි නිදාගන්න වෙලාවල් වෙනස්නේ...."
"මදි.....මදි..... උඹ must .......@ least අට පැයක් නිදාගන්න ඕන....."
"එහෙමද.....?"
"නැතිව......27 යි කියල හිතල වැඩ කොලාට 35 පහුවුනාම පරිස්සම් වෙන්න ඕන....නැත්නම් ඔය එක එක ලෙඩ පටන් ගන්නව.."
ඔන්න මගේ ඩොකා 05.05.2014 දින කිව්ව දේ.....
දැන් මට බුකියේත් පට්ට සෙට් එකක් ඉන්නවාය.මට කම්පන තත්වයක් ඇති වුනයි කිව්වෙ ඔසී වල ඉන්න ගෑල් ළමයෙක් එක්ක චැට් කොර කොර ඉද්දි ඒ ළමය අන්තිමට කිව්ව එකටය.......
"කොහොමද පතියෝ ඉතිං......" ඒ මං......
"ඉන්නවා ....අනී.....ඔයා එනකං හිටියේ.....කම්බැලි කමේ..."
"............................................"
"............................................"
"............................................"
"............................................"
"මේ....අනී මට නිකං ඉන්න වෙලාවට කියවන්න හොද බ්ලොග් මොනවාද කියල ලිස්ට් එකක් එවන්නකො...."
"ඇයි අනේ....ඔය මාතලන්ගෙ සින්ඩියෙ & ඔමායගේ තිඹිරිගෙය සින්ඩියට ගියාම ඕසෙට තියෙන්නේ කතා... "
"ඒම බෑ අනී..... මට....... මට ඕන ප්‍රබුද්ධ ලෙවල් එකේ ඒවා...."
"ම්ම්ම්ම්ම්ම්ම් .......... එහෙම එහෙකට ඉතිං තියෙන්නේ ....... මගේ බොග විතරයි..... කෙල්ලේ...."
"ඉයියාආආආඅ............................................"
"හෙක්....හෙක්.....හෙක්.........හෙක්...... why ...... අනේ....?එහෙම නැත්තං ඉතිං අර ලෝක පොලිස්කාරයාගේ රටේ ඉදගෙන ලියන අක්කිගෙ කතා තමා......"
"මොනාද අනී ඒ ලියන ජරා කතා ඔයා.........?"
"මොන ජරාද.......මං ඉතිං ඇසු දුටු කෙරූ දේවල් තමයි මනිකි ලියන්නේ....."
"මාත් කියවනවා තමයි........."
"මං දැකල නැහැ ඔයා කමෙන්ට් කරලා තියෙනවා වත්....."
"අප්පෝ ..... හොදට තියෙයි..... ඇනොල කමෙන්ට් දාල වනසයි මම ඔයාගේ ස්පෙයා එකක් කියල....."
"පික්ෂු........එහෙම ජරා කතා දැම්මොත් උන්ගෙ ඇගිලි තලනවා මං..... අර රයිගමහන්දිය බලන්න ....හොද ලිපි තියෙනවා...."
"හා ........thnx අනී..... අපේ තාත්තත් කියවනව අනී ඔයාගේ කොලම........"
"හෙක්....හෙක්... එල....එල.... මොකෝ කියන්නෙ dad ....?.. එයා දන්නෙ නැහැනේ මමයි ලියන්නෙකියල...?"
"තාත්ති ගිය සතියෙ කිව්ව ....අර කෙන්ජි කියන හාදයා ඔහොම ලිව්වට කෙල්ලෙක්ව ඇස් දෙකෙන් දැක්ක මනුස්සයෙක් නෙමේ කියල...."
"හෑ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ................................????????????????????/"
.............................................................................................................................................................................................

අද 08.05.2014........ 9.32 AM .........
"good 120/70....... දැන් කිව්ව ලෙසටම නිදා ගන්නවද....?"
"ඔව් ඩොක්...... දැන් 10.00 වෙද්දී නිදාගන්නවා ....."
"හ්ම් .... වෙනද විදියට එක්සසයිස් & ස්විමින් එහෙම කරගෙන යන්න..... නිදි මරන්න එහෙම එපා......."
"ok .......ඩොක් thnx ......................bye ................"
එදින රාත්‍රී.............
"hi අනී.......... හි......හි....... කෑවද ඔයා......."
"කාවද................"
"මොකද අනී ......... ඔයාට මා එක්ක කතා කරද්දීවත් කුණු කතා නොකිය ඉන්න බැරිද මියාආ .... මං තලායි...ඔන්නි ...."
"හෙක්.....හෙක්.....හරි....හරි.....මං ඉතිං හවස 5.00 ට කන කෙනානේ....මං මේ බ්‍රැන්ඩි මික්ස් කෝපි එකක් බොන ගමං පැතියෝ...."
"මට කියන්න good news එකක් තීනව අනී ...."
"මොකකක්ද.......?"
"අර ඔයා කිව්ව රයිගමහන්දිය ලියන අයියගෙ මාර පෝස්ට් එකක් කියෙව්වා .......... මගෙත් කාලෙක ඉදල හිතේ තියෙන අයිඩියා එකක් අනී...."
"අයිය .....?හෙක්...හෙක්....හොද අයිය.....කර උසට කොලු පැටව් දෙන්නෙක් ඉන්න පට්ට පියෙක්....උයන්නත් දක්ෂය...... සෙට් උනාම බොන්නත්...එල පොර..... මට ඒ ලින්ක් එක එවන්න....."
"ඉන්න..............................................
ඔන්න එව්ව..................
මෙන්න ලින්ක් එක
"මම මේක කියවල තියෙනවා...මේ අර ශානක කියන පොර මිලක් නියම කරලා නැති ....කාල අතේ තියන ගාන දීල යන්න ඇහැකි පොට් දෙකක් ගැන ලියපු එක නේද....?"
"thats right ......... මියා......... මගෙත් අදහසක් තිබුන ඔය ගැන.......ලංකාවෙ ඔය දළදා......කතරගම....අනුරාධපුරේ..වගේ සිද්ධස්ථාන වල එකතු වෙන මුදල් වලින් ඒව වදින්න එන අයට දවස් 365 ම නොමිලේ කෑම දෙන වැඩ පිළිවලක් කරන්න බැරිද කියල අනී....."
"අප්පට සිලි....... තොදොල් වුනාට මගේ පතිය ට එන්නෙ පට්ට අදහස්....."
"අපිට බැරිද ඔයවගේ දෙයක් අනී.......?"
"ම්ම්ම්ම්........ මේවා ඇවිල්ල ....ගැඹුරින් හිතන්න ඕන දේවල් මණික .......අමුවෙන් හිතල බැහැ........පොඩ්ඩක් ඉන්න......බ්‍රැන්ඩි පාරක් දාගෙනම කම්පනා කොරන්න ඕනා......wait ..... bottle & glass එක අරං එනකං........."
"ඔයා මට මණික කියනව නම් මං ඔයාට සුදු කියන්නද මියා........?"
"ක්ක්ම්ම්.........අම්බෝ ...එපා....ඒක කියන්න එපා.....එක්කෙනෙක් ඔහොම කලක් කිව්ව...... දැන් එයාට මාව පැනිය වෙලා.....හෙක්....හෙක්...."
"මම හැර තවත් එකීලා ඉන්නවද ඔයාට අනී....... ඉහි ....ඉහි.....ඉහි.....ඉහි..... මං තලාම තලායි..........ඉහි....ඉහි.........."
"පික්ෂු..... ඔයා ඇර වෙන කවුරුත් නැහැ පැටියෝ........."
"හ්ම්ම්ම්.....මන් දන්නවනෙ.....ඔයීඉ....ගැන......හෙහ්....අවුරුදු උත්සවේට නරක කෙල්ලො රොත්තක් එක්ක ලංකාවට ගිහිල්ල නටන්න හදපු නැටිල්ල.... හි...හි... මන් .....හික්....හික්... පලිපාන අන්කල්ට කියල නැවැත්තුවෙ නැත්තං තාම එයාල එක්ක ලංකාවෙ පිස්සු නටනවා.......හි...හි..."
"ම්ම්ම්ම්....... එහෙනං ඔයයි තාත්තට ගින්න දුන්නෙ..... "
"ඒක නෙමේ.....අනී......... අපිට බැරිවෙයිද ඇර වගේ සිද්ධස්ථාන වල දවස ගානෙ දෙන වැඩක් කරන්න......."
"ඔව්...අද HE මන්දිරේට කැදවල රෑට මැට්ටෝ ටික..... මේ අවුරුද්දෙ චන්දයක් තියෙයි...."
"අපි ඉතිං ....green blood අය නේද අනී........?"
"ඒක තමයි ...... මට ආව අදහසක්..... අර ඩිමොක්‍රටික් & රිපබ්ලිකන්ලට දිගටම පරදින හැටි උගන්නල..... හාවඩ් එකේ කොල්ලො පහකට දේශනයක් පවත්වල ලොක්ක බොස්ටන් ඉදල ආවට පස්සෙ තාත්තට කියවල කතා කරවන්න ඕන..... මේ අදහසත් කියල......."
"මොනවාද මේ ඔයීඊ .... කීන්නේ........ අනී....... "
"නැහැ......මණික.....මේ සැරේ පොදු අපේක්ෂකයාට නාග සාධුව දාල ...ජනාධිපතිකම අහෝසි කරලා.......අපේ නායක තුමා අගමැති වෙනවනේ...."
"ඉතින්....."
"තාත්ත මට කාලෙක ඉදගෙන කියනවා.......මේ සැරේ නායක තුමා බලයට ආව ගමන් .....පිට රටවල හිටිය ඇති ...ඇමති කමක් අරං දෙනවා ...ලංකාවට ඇවිල්ල රටට යමක් කරන්න කියල......."
"ඊයියාඅ ...... මං ආස නැහැ ඇමතිලාට......."
"හෙක්...හෙක්.... මාත් කැමති.....නැහැ තමයි...... "
"ඔයාගේ කම්පනාව මොකක්ද......දැන් ඉදගෙන.....?"
"මං බැලුවෙ හොද බර වැටෙන තැනක නිලමෙ කෙනෙක් වෙන්න.... ඔයාගෙ අදහස අපිට එලට ක්‍රියාත්මක කරන්නත් ඇහැකි......"
"හි...හි... උම්ම්මාආ .........නියමයි.....නියමයි......අනී...... මගේ සිහිනය සැබෑ වෙනවා........."
"මගෙ මල්ලිලා දෙන්නයි...... ඔයාගෙ අයියල තුන් දෙනයි.....ම්ම්ම්.......තව ලගම නෑදෑ කොල්ලො සෙට් එකම නිලමෙලා කොරෝනාව......."
"නියමයි...... අනී...... නියමයි......හි....හි...."
"මං නං දතේ පන්සලේ තමයි..........නිලමෙ.... හෙක්...හෙක්....."
"අපේ පරම්පරා දෙකේම පැත්තනෙ.....සුදු.........හි....හි.....මට අද නින්ද යන්නෙත් නැති වෙයි......"
"හෙක්.... හෙක්..... එතන නිලමෙ වුනාම ....අපි දෙන්නගෙ වාහන දෙකේ එලොයි වීල් ඉදලම ගෝල්ඩ් ප්ලේට් කරන්න පුළුවන් ...... වටේ තියෙන ඉඩම් ටිකටත් හොද වැඩක් දෙන්න පුළුවන් සංවර්ධනය වෙන්න....."
"මේ......අනී....මං නං දුෂනේට කැමති නැහැ ......"
"පික්ෂුද....අනේ....මොලේ උන එවුන් පුජා කොරන රත්තරන් වලින් අපේ වැඩ කොර ගන්න ඒවා කොහෙද දුෂණ.......ගොසිප් පරයෝ කියන ඒවා සත පහකට ගණන් ගන්න නරකයි....දඹුල්ලේ සාදුට එහා ගිය රේඩියෝ විතරක් නෙමේ.....TV චැනල් එහෙකුත් පටන් අරං දෙනවා අපේ "දින 365 පැය 24 දන්සල් " තේමාව කොරගෙන එල වැඩ සටහන් ටිකක්....අමුණුගම අන්කල්ගෙ ඩෝටර් ගේ මිනිහට කිව්වම එල විදියට හදල දෙයි....."
"මට තේලෙන්නේ නැහැ අනී......."
"මේ... ඔයා ජුලය්ල් ලංකාවට යන ගමං...මෙහෙට ඇවිල්ල නේ යන්නේ...?"
"ඔව්.... ඇයි....???"
"ආවම ....ප්‍රධාන ඉන්ද්රියට හානියක් නොවෙන විදියට අපි........ක ....."
"මේ........කෝලම් කතා කියන වනම්......මං කට් ....කරනවා.....හි.... හි..... ඒ ආවම .....ඔයාගෙ කට කනව.....විතරයි... හි....හි... උම්මා...bye ...."

125 comments:

  1. පන්සල් දේවාල ටිකටත් දිෂ්ටියක් වැටෙන්නද යන්නේ?

    ReplyDelete
    Replies
    1. දිෂ්ටි වැටිල කොයි කාලේද බං ....බදාගත්ත එව්වො අත්නොහැර තව මහ ඇමතිකම් පවා කරන්නෙ ....හොද ඉල්ලම්.....

      Delete
  2. අම්මපා කෙන්ජයියේ. උඹේ කට කන්න එපැයි..... මහ ඡන්දයක් අත ළග...... ලියැවිල්ල රහායි... මට වැඩිය මොකුත් කියන්න බැරියෝ...

    ReplyDelete
    Replies
    1. ළඟ ටිෂු තියෙනවද?

      Delete
    2. හැන්දෑවට දායි නලියා, අමුවෙන් නේ බැරි :D

      Delete
    3. රස විදපන් නලිය .....මොකුත් නොකිව්වට මම උඹේ හිත දන්නව මචෝ.....

      Delete
    4. කෙන්ජයියා+++++++++++++++++++++

      Delete
    5. උඹට ඇඩුනද .... මචෝ.....තනි ඇහැට...හෙක්...හෙක්....

      Delete
  3. //"තාත්ති ගිය සතියෙ කිව්ව ....අර කෙන්ජි කියන හාදයා ඔහොම ලිව්වට කෙල්ලෙක්ව ඇස් දෙකෙන් දැක්ක මනුස්සයෙක් නෙමේ කියල...."//

    හැක් හැක් මම මේ කීප දවසක ඉදල බොට ඕක කියන්න තමා හිටියේ...

    ReplyDelete
    Replies
    1. ඔව් කෙන්ජා සියල්ල කරන්නේ ඇස දෙක වහගෙනලු

      Delete
    2. එහෙනං කෙල්ලගෙ පියා උඹද මන්ද බොක්ක.....
      ඉවාන් මල්ලි.....එක දෙයක් කරන්නෙ නම් ඇස් ඇරගෙන ... :)

      Delete
  4. පෝස්ට් වල නම් සදහන් කිරීම සහ මගේ වචන හොරකම් කිරීම හෙළාදකිනවා.
    ඔයාගේ හැම පෝස්ට් එකේදිම වගේ අදත් පෝස්ට් එක පුරාම ඔයාගේ පෝසත් තාත්තා , ලෝකෙම අල්ලන්න පුළුවන් යාළුවා, ඒ වගේම ඔයාට චැට් කරන්න , පැණි හලාගෙන කෙල්ලෝ පස්සෙන් එන බව පෙන්නන යෙදුම් මනාව තියෙනවා.. සන්තෝසයි ඈ.. ඔය පිට රටවලට වෙලා කෙල්ලෝ එක්ක චට් කර කර ඉන්නේ නැතුව ඇවිත් පලාබබෙක් හරි වෙන්න ට්‍රයි කරන්නකෝ,, බැරි වෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. Well Said.. Thumbs UP...

      Delete
    2. කෙන්ජියි ඔමායයි නිකන් විමලෙයි මහින්දයි වගේ.

      Delete
    3. අපි දෙන්නා හොඳම හොඳ යාළුවො අනේ. ඒ දෙන්නෙත් එහෙමද අයියේ.

      Delete
    4. @අපූර්වී දීදී,

      අච්චා!! හරිය්ට නිකන් අර "සාලෙට නයෙක් රිංගපු සීන් එක" වගේ තමයි!!!!!!

      ප්‍රෙෂර් මුවාවෙන් සෑහෙන්න ගේමක් ගහලා තියෙන බව පේනවා!!!!!

      මොනවා නමුත් බොහොත් අච්චා පෝස්ට් හේ!!!!!!!!!!!

      @ ඉන්දික සහබ්,

      අච්චා! අච්ච!!!!!!!

      හරියට නිකන් "අමුඩෙයි, අනිත් මොකද්ද එකයි" වගේමයි!!!!!!!!!!!!

      @අපූර්වී දීදී,

      නහී! ඒ දෙන්නා අතර තියෙන්නෙ "ලොක්කා හින්දා අපිත් ඉන්නවා! අපි හින්දා ලොක්කා ඉන්නවා" වගේ සීන් එකක් නේ!!!!!!1

      හික්z!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන් 
      ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන් 
      ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන් 
      ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙත්දෙන් 

      Delete
    6. හ්ම්ම්....ඔයා නෙ අනේ මේකෙ මාව හොදට දන්න කෙනා අනී .....පලා බබාල නම් වෙන්නෙ නැහැ කීයටවත්....එයිට ඉහල තනතුරක් මිසක්ක.....

      මචං ඉන්දික....ඔය ඔමා කියල තියෙන්නෙ ඇත්ත....ඒ වගේම හොද රණ්ඩු කෙකි දෙකක්... මම සමහර දේවල් වලට උපදෙසක් ගන්න ගියහම තමා එහෙම.....
      විමලෙ මහින්ද ගැන එහෙම හිතං උන්නට....මහින්ද කියන්නෙ තමන් ලගම ඉන්න එකාව තප්පරෙන් වාෂ්ප කරන්න පුළුවන් පොරක්....
      @ක පි .... හිටපු ගමන් වාෂ්ප වෙන්නෙ කොහෙද බං ...විභාගෙන් පස්සෙ උඹ මන්දිරේ උපදේසන කෙනෙක් වුනාද යකූ....

      PM කාටද බං මේ කවි.... :) :)

      Delete
  5. දතේ පන්සල කියන්න එපා අයිතිකාරයෝ එයි රෙදි උස්සාගෙන.

    ReplyDelete
    Replies
    1. අයිතිකරු ඔබනේද....?ඔබ ඉතිං වලිකාරයෙක් නොවෙන බව දන්නවනෙ .....
      අන්න අපේ විචාරක තුමාට නම් නහුතෙට තද වෙලා....

      Delete
    2. වචනේ අයිතිකාරයෝ නොවේ, බුද්ධාගමේ අයිතිකාරයෝ!

      Delete
    3. ඔය දතේ පන්සල කියන යෙදුම මං ඉස්සෙල්ලාම යොදා ගත්තේ මෙන්න මේ කතන්දරයේ දී යි.

      මගේ මතය හරි මතය හරිද ඩෝ?
      http://kathandara.blogspot.com/2011/10/my-way-or-no-way.html

      ඒක දැකලා කීප දෙනෙකු දොස් කීවා. මගේ යෙදුම පැහැදිළි කරලා මං මෙන්න මේ කතන්දරේ ලිව්වා ඊට පස්සේ!

      තේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)
      http://kathandara.blogspot.com/2011/10/blog-post.html

      ඊට පස්සේ මේ ගැණ පරණ කේස් එකකුත් විස්තර කරළා මෙන්න මේ කතන්දරයත් ලිව්වා.

      දත මැද ගැනීම – හෙවත් – ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කතාව ඉදිරියට : Get your tooth brushed!
      http://kathandara.blogspot.com/2011/10/get-your-tooth-brushed.html

      !!!

      Delete
  6. මොකද්ද බං කෙන්ජි මාමේ මේ,
    මං ඉල්ලුවේ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඇත්තට චැට් කරන විදිය.
    මේ මනස්ගාත නෙමෙයි.
    හයියෝ

    දැන් ඔයා ජපන් කෑලි ගෙනත් දාන්ට මල් විකුණන්න.

    ReplyDelete
    Replies
    1. තල වැපිරුවාම ලැබෙන්නේ තල

      Delete
    2. මට තල වපුරන්ඩ ගිහිං ලැබුනා ඇඩ්මිට් වෙන්ඩ.. !!!

      Delete
    3. ඉතිං මල්මි ......කොල්ලයි කෙල්ලයි තමා අනී ....අපෝ ජපන් කෑලි දාල ශුද්ධ භුමිය අශුද්ධ කොරන්න නරකයි....

      ඒ කිව්වෙ විදානෙ ...?උඹට මල්මි පෙන්නන්නම බෑනෙ යකූ...හෙක්....හෙක්....

      විදානෙටත් එහෙම වෙයිද මන්ද PM ....?මල්මි පස්සෙන් ගිහිල්ල....හෙක්...හෙක්..

      Delete
    4. මල් ?? මිටියක් 150 යි :D

      Delete
    5. @ පත්තර
      මෙහේ කිලෝ එකකුත් කුණු කොල්ලෙට ගන්නේ

      Delete
  7. නාග සාධුට පොදු අපේක්ෂක වෙලා දිනන පුලුවන් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඕක තමා අන්තිමට වෙන්නෙ මෙවර..... දිනන එක බොරු අයිය එක්ක.....

      Delete
  8. නිළමේ වුනාම උඹ බ්ලොග් ලියන එකක් නෑ නේද මචෝ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන නිළමෙ උනා නම් හරි.

      Delete
    2. පික්ෂුද හැලප මචෝ....ගහන ගැහිලි ගැන ලියන්නම එපෑය ...
      අනිවා ප්‍රියා....

      Delete
  9. පෙම් වඩන නිළමෙ කියලා අළුත් පට්ටමක් හදලා කෙන්ජි අයියා 'පෙම් වඩන නිළමෙ' උනා නම් අහවරයි.

    ලිය විල්ල නම් පට්ට. කෙල්ලගෙ දෙබස් ටික නම් නියම.. ;)

    ReplyDelete
    Replies
    1. මං තමා එහෙනං පිටිපස්සෙං ඉඳං අර ගැජමැටික් කුඩේ අල්ලන්නේ ,,

      Delete
    2. කොහොමත් ඒ වචනෙ තමයි උචිත මට නේද මල්ලි....

      අනිවා...අර ඇදුම මං ඇන්දම බෝල එල කොල්ලෙක් තමා උඹ වාගෙ ඕන වෙන්නෙ PM මල්ලි....

      Delete
  10. ලැජ්ජාවේ බෑ අප්පා කියවද්දී අපි මේ ලජ්ජා බයට හැදිච්චි කොල්ලොනේ .... :P

    ReplyDelete
    Replies
    1. කොන්වන්ට් එකේ නේ හැදුනේ උඹ ???

      Delete
    2. පව් නේද ඉවාන් PM මල්ලි.... හෙක්...හෙක්....

      Delete
  11. හම්මේ මේ විළිසංගෙ සෙද්ද පල්ලෙන් බ්රෙනව....
    මගෙ....??
    පික්ෂුද යකො....
    මේක කියවන සමහර එකාලගෙ ඔව් ඉදගෙන...
    එලය.... ජයෙන් ජයය

    ReplyDelete
    Replies
    1. බේරෙනවනම් හරිම තමා.....එතකොට මට ජයම තමා....

      Delete
  12. අර කැෂිනොද මොනවද කියන ලයිසොන් එකක් අරගත්තනං ප්‍රධාන ඉන්ද්‍රියන් වලට හානි කර කර ඉන්න තිබ්බා....

    රස ලියවිල්ලක් අෑ....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කැෂිනො ම වෙන්න ඕන නැහැ විදානෙ ....ඒවට හානි කොරන්න....
      උඹටත් ජය...

      Delete
  13. මන්ත්‍රී හොදයි ...ඇමති හොදා...............යි ,නිලමේ ඉතා හොදයි ද එතකොට ,හික් ...

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි නිලමෙලාට තියෙන සැප...
      ගෑනු මරල හිරේ ගිහිල්ල බේරුන නිලමෙලාත් ඉන්න අහිච්චාර්ය රට නොවැ ...

      Delete
  14. මේකේ කතාව කොහෙද තියෙන්නේ කියල හොයා දෙන්න පුලුවන්ද..? පටන් අරන් තියෙන්නේ ගාල්ලෙන්..ඉවර කරලා තියෙන්නේ ලන්ඩන් වලින්..

    ReplyDelete
    Replies
    1. හෙක්...හෙක්.... මගේ කතා ඔහොම තමයි බං ... එකක් හලාගෙන ලියන්න ගත්තම කන ලැපේ ගෑවෙද්දී ලියවෙන්නෙ ඔය ලෙසට තමයි හැම දෙයක්ම...

      Delete
    2. අනිවා කෙනජී මාමා ඔය තිත් තිවිල්ල ලිවිල්ලෙ අවසානය ,දැන් මගේ යන්නෙ ඒ ගමන ...තිතේ පිහිට

      Delete
    3. ඒ මොකෝ....පුත්‍රයා...

      Delete
  15. මේ.... ඔයාට ප්‍රෙෂර් වැඩියිද අනේ.......... හැම තැනම හිට් වෙනවා........ post ඒක පුරාම .......අර පින්තුරේ......

    ReplyDelete
    Replies
    1. පොඩි කොල්ලන්ට මොන ප්‍රෙෂර්ද අනී ..........කොයි පින්තුරේද........? :)

      Delete
    2. උඩම පින්තුරේ තමයි ....

      Delete
    3. ඒක ගැන ද මේ...????

      Delete
  16. තෝටත් සාදු මටත් සාදු මල් පිපියන් සැමදා.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉදිං මෙන්ඩිය ....තාම වුනේ නැහැනෙ බං ....

      Delete
  17. පුත, දතේ පන්සල කීමේ ප්‍රතිඵලයක් වශයෙන් නුඹ දකේ පුත කරවාගන්නට යන බව පෙනේ. ඔන්න මමනම් මොකුත් නොකියමි.

    හිටපිය මම හෙට අනිද්දම ලියනවා 'නිල් පිචර්' පොස්ට් එකක් උඹට ක්‍ෂණික ඉජෙකියුලේෂන් එක වෙන්ඩ.

    ReplyDelete
    Replies
    1. ක්ෂනිකව වදින් නෑ සෑර් කෙන්ජි මාමට.. එයා ක්ලීනරේට පැට්‍රෝල් පොඩ්ඩක් ගැහුවනං පත්තු වෙනවා සුටුස් ගාල ! :D

      Delete
    2. මං හිතුව විචාරක තුමා ඕකට මොකක් හරි කියයි කියල...
      ඔය වචනෙ මහ මොලකරු අන්න උඩ ඉන්නව ...අපේ පඩිතුමෙක් No 1....

      නැතුව PM

      Delete
    3. ඔය දතේ පන්සල කියන යෙදුම මං ඉස්සෙල්ලාම යොදා ගත්තේ මෙන්න මේ කතන්දරයේ දී යි.

      මගේ මතය හරි මතය හරිද ඩෝ?
      http://kathandara.blogspot.com/2011/10/my-way-or-no-way.html

      ඒක දැකලා කීප දෙනෙකු දොස් කීවා. මගේ යෙදුම පැහැදිළි කරලා මං මෙන්න මේ කතන්දරේ ලිව්වා ඊට පස්සේ!

      තේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)
      http://kathandara.blogspot.com/2011/10/blog-post.html

      ඊට පස්සේ මේ ගැණ පරණ කේස් එකකුත් විස්තර කරළා මෙන්න මේ කතන්දරයත් ලිව්වා.

      දත මැද ගැනීම – හෙවත් – ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කතාව ඉදිරියට : Get your tooth brushed!
      http://kathandara.blogspot.com/2011/10/get-your-tooth-brushed.html

      !!!

      Delete
  18. //"මේ....අනී මට නිකං ඉන්න වෙලාවට කියවන්න හොද බ්ලොග් මොනවාද කියල ලිස්ට් එකක් එවන්නකො...."///

    නංගී .. මගේ බ්ලොග් එක බලන්ඩ ..!!!! :D

    ReplyDelete
    Replies
    1. සුපිරි බ්ලොග් එක පොස්ට් නැතත් හිට් වැගිරෙයි...

      Delete
    2. ඕං බලපං ඔහොම බ්ලොග් කොහෙද තියෙනෙ කියල.. මට විතරයි : D

      හරි ලේසියි බං බ්ලොග් එකක් කරන්ඩ ,, :D

      Delete
    3. නංගි බ්ලොග් එක කියල වෙන දෙයක් බලයිද දන්නෙ නැහැ උඹව දැක්කොත්....

      Delete
  19. කෙන්ජි.....ප්‍රෙෂර් එකට නම් මොකක් හරි බෙහෙතක් ගත්තා කියපන්කෝ...බ්ලොග්මේනියාවට ගන්නේ මොකක්ද? උඹේ පතීව නරකද පොදු මොකක්ද එක කරන්න. එතකොට හැමෝම ඡන්දේ දායිනේ.

    මම උඹේ ඩික්මන්ස් රෝඩ් සහිඩාට කෝල් කරා. කෝ ආන්සර් නැහැනේ. තාම යතුරු බෙදනවාද දන්නැහැ.

    ReplyDelete
    Replies
    1. පොදු මොකක්ද අරු අයියෙ ??
      අපේ ඡන්දත් ඡන්ද තමා !! :D

      Delete
    2. හෙහ්.....පොදු කොරන්න.....හොදට තියෙයි මචං ......අපේ එවුන් කූරු දාලම පොඩි එකී විනාස වෙයි....

      උඹේ චන්දෙ කෙසේ වෙතත් කෙල්ල දැක්කොත් කූර නම්......

      Delete
  20. මමනම් කියෙවුවෙ නැ කෙන්ජයියෙ

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි නැත්තං උඹ ඔයිට වඩා නරක් වෙන්න තිබ්බා

      Delete
    2. මෙන්න යාලුවො.උබට තෙරුනා.දැන් බලපන් උබල ආශ්‍රය කරලම කොච්චර නරක් වුනාද මම

      Delete
    3. දමිය සැදැහැවත් පියෙක් බව දන්නව බං ...

      Delete
  21. 130/80 ත් ප්‍රෙෂර් එකක්ද බං? අපිට හෙට වැඩට යන්න තියෙනවා කියනකොට ඇතිවෙන ප්‍රෙෂර් එක ඔයිට වැඩියි. 120/80 කියන්නේ සති අන්තය එනකොට එන ප්‍රෙෂර් එක. පන්තියක උගන්නලා එලියට එනකොට සමහරවිට මැන්නොත් 250/150 වගේ වෙනවා ඇති. :D

    ReplyDelete
    Replies
    1. උඹල ඉන්න ප්‍රෙෂර් එක කොහොමද කියල මං හොදට....මචෝ.....

      Delete
  22. 120/70 එක දවසකට 130/80 වුණාට අවුලක් නෑ කෙන්ජියෝ... දෙකෙන්ම 10 ගානේ වැඩි වෙලානේ.. එක පැත්තකටවත් අවුලක් වෙලා නෑනේ...........

    ReplyDelete
    Replies
    1. ඕව බං ....but ඕව නිතර චැක් නොකර හිටියොත් නහුතෙට නැගල පෙති බිබී ඉන්න වෙනව ...

      Delete
  23. උබ නිලමේ උනොත් මට රත්තරන් ගාපු කාර් එක වටයක් එලවන්න දෙන්න හොදේ..normal ඒවාට වඩා අතල්ද බලන්න.
    මාල පිංකැට නිදන් මොනවා කැඩුවත් කමක් නැ පිළිම උණු කරන්නේ නැතුව

    ReplyDelete
    Replies
    1. උඹට අනිවා දෙනව වෙඩින් එකට...
      අනේ බං හැම රෙද්දම උණු කරගෙන මුන් ඉන්නෙ කිසි හෙනයක් නැතිව යහමින්...

      Delete
    2. වෙඩිමට මොන කර්ර් ද සහෝ.............
      මට ඕනි බර්න් ඔඋට් එකකුඉ හෑන්ඩ් බ්රේක් ටර්න් එකකුඉ ගහාන්න විටර්යි...
      මම අපේ උන් ට කරල තියෙන ඒවාට අපේ උන් යවයි මාව කර්ර් වලම

      Delete
    3. එහෙම ඩ ඩෙ න්නං බං ...හෙක්..හෙක්...

      Delete
  24. තාත්තිට මැණිකෙලා ගොඩයි. :'( දොණි පව් නැද්දෝ..............

    ReplyDelete
    Replies
    1. ඈ කවුද මේ දෝණි ...කෙන්ජී මාමේ මේ අතර මග කතාවක් ද ඈ ;0...

      Delete
    2. පත්තරේ මෙන්න වැඩක්...?

      Delete
    3. අම්මටහුඩු විදානෙ :D අපේ ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙං පෙලගැහෙමු.. අපේ මූලික අයිතිවාසිකං මේව..

      Delete
    4. දෝනිත් ඉතිං තාත්ති නොකියා ...... මියාආ.... කියාගෙන මණික ලාගෙ ගොඩට එන්න එහෙනං ..... එතකොට මට ඇහැකි පව් ක්ෂමා කොරල ගන්න... හෙක්...හෙක්..

      Delete
    5. ඈ මොකක්.. මට නිකං මඤ්ඤං වගේ .. අමුවෙං ඉන්නෙත් .. චැහ්. මේක රිෆ්රෙෂ් ක රල ආයෙ බලන්ඩෝනැ :D

      Delete
    6. උඹ බබා.....හෙක්...හෙක්.... අ :)

      Delete
    7. දැන් මොකක්ද උඹ රීෆ්රේෂ් කරන්න හදන්නේ ?

      Delete
    8. නෑ ඉවා එහෙනං කොමන්ට් එක ඔලුවෙං හිටං කියවල ඹැලුවනං තේරෙන්න ඉඩයි නේ :D

      Delete
    9. මෙතන චුටි දොණිලාට හොද නැ වගේ නේද තාත්ති. හැබැයි ඔංං ඔක්කොටම මැණිකේ කියන්න එපා. මංනේ ඔයාගේ මරකත මැණික :D

      Delete
    10. පිත්තුද අම්මියො ....ජම්බු ගහෙන් වැටිච්චට පස්සෙ ...වෙරළු මල් සුවද විදින්න ....එන්න ඕන එකම අඩවිය මේක ....පතියො .... උම්මා.....
      >>හැබැයි ඔංං ඔක්කොටම මැණිකේ කියන්න එපා. මංනේ ඔයාගේ මරකත මැණික :D<<
      ඕම තමා ඇමෝම කියන්නෙ අනී ....

      Delete
    11. :( එහෙනම් මං දොණි. තාත්තිට දොණිලා දෙන්නයිනේ ඉන්නේ. :*

      Delete
  25. ජපානය මම යන්න ආසාවෙන්ම ඉන්න රටවල් වල ඉදිරියේම තියෙන එකක් ලොකු මාමෙ. මේ දවස් වල ජපානයට මෙහෙන් සංචාරයක් යවන්න සැට් එක එකතු කරගන්න අපේ ආයතනය වෙනුවෙන් ඩිසයින් කරන විවිධ දැන්වීම් වලට අවශ්‍ය ඡායාරූප හොයන්න ජාලෙ කරක් ගහනකොට තමයි ජපානයේ ලස්සන දැක්කෙ...කියලා වැඩක් නැ...මවුන්ට් පූජි පැත්ත එහෙම..Shizuoka පළාතට හිම වැටෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ජිවිතෙ එක දවසක් හරි යා යුතු රටක් සිරා මල්ලි....
      ඔව් Shizuoka වලට හිම වැටෙනව ...ඒකනෙ ෆුජි සාන් හිමෙන් වැහෙන්නෙ ...
      උඹට තව අලුත් විස්තර දැන ගන්න ඕන නම් අපේ ගයිජින් සම්බන්ධ කරගන්න...ඌ හොද උදව් කරන කොල්ලෙක්....
      වෙලා තියෙන්නෙ වියදම සැරයි .... බර කාරයෙකුටම තමයි දින 3 ක හරි ටුවර් එකක් යා හැක්කෙ ...

      Delete
  26. මේක කාට හරි ඇනපු ටොක්කක් නෙවෙයි නේද ?

    ReplyDelete
    Replies
    1. මොකෝ නැත්තෙ මල්ලි....?ටොකු තමා....
      අර දන්සැල් කතාව ඇත්තටම ළමයෙක් කියපු කතාවක්...
      මම අර මගේ ටයිප් එකට ලිව්වට ඒ ළමය උගත් ළමයෙක් ....
      අර ලින්ක් එකට ගිහිල්ල බලන්න රයිගම ලියපු ලිපිය කියවල තමයි ඒ ලමයගෙත් අර වගේ අදහසක් තිබ්බ කිව්වෙ ....කරනව නම් කොච්චර වැඩ තියෙනවද බං ...

      Delete
  27. යෝකර් පන්දුවක් .. පිත්ත ඔසවා නිදැල්ලේ යාමට ඉඩහරිනවා .. :D

    ReplyDelete
    Replies
    1. උඹ පිස්සු කියෙව්වට ගැඹුරින් හිතන එකා බව මං දන්නව බං ....

      Delete
    2. බුදු කෙන්ජි මාමට වැඩි වැඩියෙන් ලැබෙන්ඩෝනෙ ..

      Delete
    3. ඇත්ත කිව්වෙ මං දකිනව උඹේ සමහර කමෙන්ට් කියල වැඩක් නැහැ...

      Delete
    4. දැන් ඔය යෝකර් පන්දුවට "පිත්ත ඔසවා නිදැල්ලේ යාමට ඉඩහරිනවා" කිව්වේ ඇත්තටම දැනගෙන උපහාසයට ද? නැතිනං යෝකර් පන්දුවක් කියන්නේ මොකක්ද කියලා හරිහැටි තේරුමක් නැතිව ද?

      පිත්ත ඔසවා නිදැල්ලේ යාමට ඉඩ හැරියොත් යෝකර් ඉතිං යෝකර් ම තමයි!

      මොකද මං නං කරන්නේ (ඇටෙම්ප්ටඩ්) යෝකර් පන්දුවක් එනවා නම් කොහෙම හරි පිත්ත දාලා විකට් එක බේරා ගන්න උත්සාහ කරන එකයි!

      Delete
    5. ඒ වුණාට පත්තර මලයෝ සමහර විස්තර පොරකාසකයෝ කුණුහරප කියනවා. මේ ක්‍රීඩකයා ඊයේ දිනයේදී ක්‍රීඩාකළ පිත්තම අදත් රැගෙන ඇවිත් තියනවා කියලා දවසක් එක උන්නැහේ කෙනෙක් කිව්වා.

      Delete
  28. මේ නිදි මරන හැටියට මට උනත් ඕක වෙන්න බැරි නෑ කියලා හිතිලා දැන් හුඟක් කල්..

    අනික් දේවල් නම්.. එක්කෝ ඕන නෑ අෆ්ෆා, ඔක්කොමල උඩින්ම කියලා ගිහින්නේ:.

    ReplyDelete
    Replies
    1. තොපි දෙන්න මල් කඩන හැටියට දෙන්නට ම ඕක වෙනව ...
      උඹල දෙන්නව හිතල තමයි උඩ පින්තුරෙ දැම්මෙ ....හෙක්....හෙක්.... :)

      Delete
    2. හික්ස්, මට ඕක බලද්දී ඊයේ නිකමට හිතුනා අපිටත් දවසක ඔහොමම ඉන්න වෙයිද කියලා.. හෙහ්.. එතකොට ඔහොම වාඩි වෙලා හිටියත් කම්පියුටර් නම් නැති වේවි... ;)

      Delete
    3. බැන්දට පස්සෙ එහෙම ඉද්දි මොන කොම්පිතර්ද බං....:)

      Delete
  29. අදයි ගොඩ වැදුනේ, මාරු කතා සැට් එකක්නේ තියෙනේ, හීන් තාලේ කියවන්න ඕන, දේශපාලන ප්‍රහසනය නම් මාරු ඇ, මල් කඩද්දි කතාකරන්නේ වෙන දේවල්ද? හෙක් හෙක් ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිළිගත්ත සො මි යො ඉදගෙන .......
      කාවහරි අල්ලගෙන කඩල බලන්නකො මල්......

      Delete
  30. නිලමෙ හොදයි තමා. ඒත් කපුවෙක් වෙලා ගෑනු ලමයින්ට සෙත් සාන්ති කලාම පින් සිද්ද වෙනව නේ?

    ReplyDelete
    Replies
    1. තික්....ඉතලක්..... කැපුවො ...... මම නිකං ඉදලත් සාන්ති කොරනව ගෑල් ළමයිනට...

      Delete
  31. 130/80 කියන්නෙ මිනිස්සු අමාරුවෙන් පෙති ගහලා එනතැනක් දැන් කාලෙ. කෙන්ජි ඕකට රෙසිපි එකක් හදලා විකුනමුද බ්ලොග් කඩේ ?
    අර ලින්ක් එක දිගේ ගියා නියම ලිපිය.. ඕක කියවන්න ඕනෙ කරන අපේ අයියලා බ්ලොග් කියවන උන්යැ ?

    ReplyDelete
    Replies
    1. ඔය 130/80 මට ඇත්තටම වුන දෙයක් සරා.... අපේ එවුන් බොන ගමන් රෙඩ් බුල් මික්ස් කරගෙන අරක්කු බිබී....ඇපල් /කැරට් වගේ දේවල් ගිල ගිල හිතනවා සේරම හරි කියල.....
      ඒ වැඩේ එල වැඩක් සරා....අර ළමය කිව්වම තමයි මට හිතුනේ....
      ලොකු දෙයක්....ඔබ ලින්ක් එකට ගොස් බැලීම.... thnx ...

      Delete
  32. අනේද කියන්නේ පැණියා

    ReplyDelete
    Replies
    1. අඩෝව් ....නියම එක අල්ලගත්ත.....තෝ..... :)

      Delete
  33. අයියෝ.... 130/80 වැඩි ද ? ඒගාන මගෙ නොර්මල්(130/90)..... ඔන්න ඉතින් 180/100 වගේ උනානම් වැඩී....

    ReplyDelete
    Replies
    1. එහෙමද...?...හෙක්....හෙක්....

      Delete
    2. ඔව් අනේ ඒක ලෙඩක් හොඳ කරන්න බෑ.

      http://en.wikipedia.org/wiki/Pheochromocytoma

      Delete
  34. එහෙමද....?? හෙක්....හෙක්...

    ReplyDelete
  35. Me lipiya kiyewwe Pressure gena thiyana nisa. 130/80 nam ekata kiyanne Prehypertension kiyala. Paressam wena eka hondai. Puluwannam sathiyakata dethun serayak check karanna. Thaman gena hithala neme, daruwo innawa nam eyala gena hithala wath. Wihiluwata ganna epa.
    Mamath Japan wala (Hokkaido) 5 years hitiya.
    Pahala thiyana link eka balanna prehypertension gena.
    http://www.mayoclinic.org/diseases-conditions/prehypertension/basics/definition/con-20026271
    Best of Luck.
    Aunty K

    ReplyDelete
    Replies
    1. අනේ....thnx Aunty K .... මම දවස ගානේ....ප්‍රෙෂර් චෙකින්......ජිම් එකේදී.....
      පාන්දර නැගිටලා 6:00 පස්සෙ වැව වටේ රවුම් 8 ක් ඇවිදිනවා අත පය හොදට විසි කොරල....
      ඉන් පස්සේ පැයක් පමණ පත්තර & නෙට් එකේ ඉදලා....පූල් එකේ....බඩ ගානවා පැය බාගයක් විතර....සවස ...ජිම්....

      Delete
  36. හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
    මෙය ඇඩ් එකකි.
    http://premalathaa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මේ වැඩේට මම කැමති නැහැ...සත්තකින්ම....

      Delete
  37. Kenji, r u a son of mr.Jayampathi(Jay) Palipane?

    ReplyDelete
    Replies
    1. හෙහ්....හෙහ්...... why මචං ........?

      Delete
  38. r u a connected to Palipane Walawwa and Palipane Disawe?

    ReplyDelete
    Replies
    1. පික්ෂුද මචෝ........ වලව් කාරයො මේ වගේ වල් කතා/වැඩ ......කියනව/කොරනව අහල තියෙනවද බං ...හෙක්.....හෙක්....?????

      Delete
  39. මේව බලලා අපේ ප්‍රෙෂර් වැඩි වෙනවා ලොක්කයියෙ

    ReplyDelete