Tuesday 10 June 2014

කිඹි බනිස්

මම මේ බ්ලොග් ලියන්නෙත් /කමෙන්ට් කරන්නෙත් මගේ සතුට සහ කියවන අයගේ වින්දනය සදහාය.....
අපේ බොක්කෙක් ලගදි ලිපියක පටන් ගැන්මේදීම කියල තිබ්බ එයා ලියන්නේ කෙබර කියල කියනවලු සම හරක්...
මම මේ ටික අහන්න ආසයි ඔයාලගෙන් සත්තරණේ.....
# ඇත්ත කියන්න කියල බ්ලොග් ලියන අයට නියමයක් තිබේද....?
# මෙය සත්‍ය කතාවකි කියල දමන්න නියමයක් තිබේද .....?
කවුද ගොබිලෙක් දාල තිබ්බ බෙට්ටක් කමෙන්ට් එකක් .....Pub එකෙන් අරන් බෝතල් ...උඩට ගිහිල්ල බොමු කියල..... හෙක්.... හෙක්... මට හරි හිනා ගියා.... මම කොල්ලො සෙට් එක එක්ක Pub වලට ගියෙත්/යන්නෙත් ඒ ඒ රටවල අපි ඉල්ලුවම සෙට් කරන කම්පනියන් එල කෑලි එක්ක..... අපි ඕඩර් කරපු බෝතල් ඉතුරු වෙච්ච එකී ලා නම් අරන් යනවා....
අපි කදු/ගංගා/මුහුදු අසල ආතල් ගත්තේ "Wine Shop " වලින් ගන්න බෝතල් වලින්.... ඌ දන්න ගොබ්බ කතාවල් කියල වැඩක් නැහැ....
මේ ටික ලිව්වෙත් ඒ ප්‍රවීන ලේඛකයාට සැලෙන්න එපා කියන්නයි............
අපේ ජැක්ලින් F මුහුහු වෙරලක් අසබඩ රෙස්ටුරන්ට් එකක් පටන් ගන්නවා ලගදි....හෙන පබ්ලිසිටි.....
හෙක්.... හෙක්.... කෙන්ජි කොළඹ අවට පටන් ගැන්මෙදි...... අවුට්ලට 10 ක් ඕපන් කරනවා ලගදීම කොල්ලන්නට පමණක් කන්න .....
Not කිඹුලා බනිස්‌.................................................
කිඹි...... බනිස්‌......
සුවද සහ රස වර්ග ගොඩයි.... 
ලැජ්ජ හුජ්ජ කොල්ලන්න්ට තිර ආවරණ කුටි....
"ආප්ප" කෙල්ලන්ට "වෙරළු මල්" සුවද..........
18 සිට 76 දක්වා වූ කිඹි බනිස්‌ රසවිදින්න....... හැකිය........ලගදීම...... KK B 69 අවුට්ලට් වලින් ලගදීම.....








71 comments:

  1. Replies
    1. :) ඔය බනිස් රට පුරා..... 30-06-2014........සිට....
      අප්ෂට් ....ද.....????
      රාජගිරියේත් එක අවුට්ලට් එකක්....

      Delete
  2. මම හෙට ඉදන් කිඹුලා බනිස් කන්නෙත් නෑ. එකෙන්ම.

    ReplyDelete
    Replies
    1. අනිවා.....හෙට නෙමේ,,, කොල්ලන්ට කන්න ලැබෙන්නෙ මේ මාසෙ 30 උදේ,,, ඇත්තටම...

      Delete
  3. O.o හොල්මන් වගේ තාත්තියෝ.......

    ReplyDelete
    Replies
    1. හොල්මන් වෙන්න එපා දෝණි ......
      මේ කිඹුල බනිස් වල ගැහැණු බනිස් කොල්ලන්ට කන්ඩ .....

      Delete
  4. අඩෝ කෙන්ජිය මේ The Great Wall of Vagina තෝ දන්නවද කේ කේ සමන්කුමාර හෙවත් සර්පයා මේක ම්හා හුතු පවුර යනුවෙන් තොට ඉස්සෙල්ලා ලංකාවට ගෙනාවා කියල?

    ReplyDelete
    Replies
    1. හෙහ්... හෙහ්.... එහෙමද මචෝ........
      මම කොහොමෙයි ඒක වගක් දන්නෙ බං .... අදමයි උගෙ නම ඇහැව්වෙත්.....
      මම දැන් අවුරුද්දක වෙලේ ඉදල බැලුවෙ .....ලංකාවෙ පොඩි කෙල්ලන්ට සහ කාන්තාවන්ට වෙන අතවර ....කොල්ලො මේවා කෑවමවත් නැතිවෙයිද කියල.... හෙක්...හෙක්......

      Delete
    2. මටත් මතකයි සර්පයා මේ ගැන ලියලා තිබුණා කියලා

      Delete
    3. සර්පයා මහා හුතුපවුර නමින් ලිව්වේ ජේමි මැකාට්නිගේ නිර්මාණයක් ගැන. මේ ලින්ක් එක කියවන්න. ඒ ලිපිය කතාබහට ලක්වුනා.

      <a href="http://www.lankadaily.lk/featured-articles/item/744-2014-01-29-03-46-16=>මහා හුතුපවුර</a>

      Delete
    4. ස්තුතියි මචං ........

      Delete
  5. මරුනෙ මචෝ,මාර සේල් එකක් තියේවි.

    ReplyDelete
    Replies
    1. සේල් එක කෙසේ වෙතත් මචං ...කොල්ලන්ගෙන් වෙන අතවර ටිකවත් නැවතුනොත් කෙල්ලන්ට වෙන.....

      Delete
  6. අනේ වාසනාවන් මමත් කිඹි බනිස් කාලත් නැ , Pub එකකින් බීලත් නැ

    ReplyDelete
    Replies
    1. කන්න තිබුනෙ නැහැනෙ බං .... ඉස්සෙල්ලම 30 වෙනිද එන්නේ ....
      ආව දවසක එක්කං ගිහිල්ල බොට පොවන්නන්....

      Delete
    2. මාත් එක්ක පලයන් අයියන්ඞි

      Delete
    3. එතකොට අපිව හලලද යන්නේ බොලා

      Delete
    4. නලිය ....පික්ෂුද ...යකූ.....තෝ නේද මං එද්දී 3 D 2 N ගේම කොළඹින් පටන් අරං ...කලවාන කැලෙන් අවසන් කරන්න ....ප්ලෑන් කොරල තියෙන්නෙ අපේ සෙට් එක එක්ක.... හෙක්...හෙක්...

      Delete
  7. කිසිම දෙයක් කියන්න නෑ ,ඉල්ලුමට සැපයුම හැක් හැක්

    ReplyDelete
    Replies
    1. හොද ඉල්ලුමක් තියෙයි.....
      මොකෝ..උඹ ලියන්නෙ නැද්ද.....අර අයින් කල පෝස්ට් එක දාපං ...අපිට කියවන්න..

      Delete
  8. අපි ගාව ඔකට අච්චු ගන්න ගන්න "ඇල්ජිනේට්" තියනෝ.... අච්චු ගන්න ඔනෑ අය කියන්ඩෝ.....

    ReplyDelete
    Replies
    1. අච්චු සේරම ලංකාවෙ ඒව තමා....
      අච්චු ලබා දෙන කෙනාගෙ කොල්ලට හරි මිනිහට හරි අවුරුද්දක් පුරා නොමිලේ.... බනිස්...

      Delete
  9. මොන හැඩයෙන් ගෙනාවත් ඉතින් පාන් පිටිනේ

    ReplyDelete
    Replies
    1. පිස්සුද......පාන් පිටි වලින් හදල විමලේගෙන් බේරුමක් නැති වෙයි......
      හාල් පිටි......

      Delete
    2. කෙන්ජි වැඩිය කැමති මොන මොඩ්ල් එකටද?

      Delete
    3. PJ .... මං ඉතිං බනිස් කන මනුස්පය නෙමේනෙ ...බං ... හෙක්..හෙක්...
      මේව ...අසයි ...බයයි... උන්ට ...කන්ට දීලා....කුලෑටි ගතිය අරින්න යන ...වියයාමයක්....

      Delete
  10. ඔව්වට බ්‍රෑන්ඩ් නේම් දැම්මොත් තමයි හොඳ ..

    ReplyDelete
    Replies
    1. අනිවා,,,, අපේ කට්ටියගෙන් අහලම දාන්න ඕනා...පිටි කෑම ක් නිසා ,,,ප්‍රෙන්ච් නේම් ගොඩක් එයි .....සරා,,,,, හෙක්...හෙක්...

      Delete
  11. Replies
    1. මටත් හිතුන බං .... පබ්ලිෂ් කරන්න ඉස්සර....

      Delete
  12. උළුඳු වඩේ වලට තියන ඉල්ලුම නැතිවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන එකක් නැහැ මචෝ.... මේකෙ හිලක් නැහැනෙ ....

      Delete
  13. බනිස් කලා බොන්නේ උනු පේලෙන්ටිද?

    ReplyDelete
  14. මැලේසියාවෙත් බ්‍රාන්ච් එකක් දාපන් මගේ අයියේ

    ReplyDelete
    Replies
    1. මෙන්ඩිය ....ග්‍රීන් ටී තමයි.....
      ඉවාන් මල්ලි කියන නිසා .... මැලේ වල ඉන්න අපේ බොක්කවල් 3 ට එයාලගෙ සිටි වල දාල දෙනව අවුට්ලට් තුනක්ම....

      Delete
    2. මටත් එකක් බාර දෙනවැයි ?

      Delete
    3. උඹට නොදී කොහොමෙයි මලය......

      Delete
  15. ඔන්න 30 උදේම පෝලිමේ ඇති අපිත්...

    ReplyDelete
    Replies
    1. අයියන්ඞි මතක් කරලා සිගරට් දෙකක් අරන් වරෙන්.
      බනිසක් කලා පේනේටියක් ගහලා ෂයට් එකක් බොමු.

      Delete
    2. නලින් මල්ලි උදෙන්ම එන්න ... රාජගිරියෙ අවුට්ලට් එකට..... ඉවාන් මල්ලි පෝලිමේ එකට ඇති....
      නලින් අයිය ඉන්න තැනක .... මෙන්ඩියෝ සිගරට් නැතිව තියෙනවද,,,,

      Delete
  16. මගුලයි...
    හැක්...
    අපිත් එන්නෙයි

    ReplyDelete
    Replies
    1. හෙක්... හෙක්... නෑවිත් කොහොමෙයි.....
      කාල පෝස්ට් එකක් ලියන්නත් එපැයි ....

      Delete
  17. රේසරයක් අරන් යන්න වෙයිද ඕක කන්ඩ. මගෙන් යෝජනාවක්, මාසෙ එක දවසකට බනිසෙ මැදට ස්ටෝබෙරි ජෑම් ටිකක් දාල දෙමු.

    ReplyDelete
    Replies
    1. ස්ටෝබෙරි ජෑම් වලට වඩා හොඳ නැද්ද දේශීය පොල් පැණි ටිකක් දාලා දුන්නනම්

      Delete
    2. ඒකත් ඇත්ත, කන්සෙප්ට් එක ෆොරින් උනාට බනිසෙ මෝල්ඩ් එක දේශීය එකක් නෙ, මදෑ රට බනිස් කන්ඩ හිටිය :-D

      Delete
    3. කොහොමත් දවස් 7 ට පලතුරු රස හතක් ......
      28.....29....30...... තෙදින පමණක් .... පොල්......කිතුල්......උක්.......පැණි සමග...

      Delete
  18. ම්ස්ටර් පීනිස් වගේ ලොලිපොප් එහෙම නම් දැකලා තිබුනට. කිඹි බනිසක් දැක්කමයි. දැන් අයියේ ඕවා කන්නේ කෙහෙල් ගෙඩිත් එක්කද?

    ReplyDelete
    Replies
    1. හෙහ්....හෙහ්.... ඒමද මල්ලි ......?
      ඔයාල ආනමාලු උපතින්ම උරුම අය නිසා .... නිකං කෑවම ඇති සුදු මල්ලී ....

      Delete
  19. හපොයි.. බනිස් කාලත් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඒ... මොකෝ.... ප්‍රසා....
      උඹගෙ ගෙට්ටුවට එවන්නද ...අත්හදා බලන ඒව ටිකක්....

      Delete
  20. බනිස් බබානිස් වෙන්නේ කිඹි බනිස් දැක්කාම තමයි. පළවෙනි බනිස පිරිනමන්නේ රටේ නායකයාටද නැත්නම් වෙන කාට හරිද?

    ReplyDelete
    Replies
    1. මගේ නායක තුමා ඕවට සිබා ,,,නෙමෙයිනෙ මචෝ....
      රාජගිරියෙ අවුට්ලට් එකට එනව ...අපිව බේරාගත් පියා....
      එදා මාසෙ අන්තිම දවස නිසා කන්න වෙන්නෙ ඒ බනිස්.....තද දුඹරු පැණි සමග.......

      Delete
  21. නම තමයි කැත...නංගි බබා බනිස් කියලා අපි නම දාමු...

    ReplyDelete
    Replies
    1. ඒක තමා...
      කිඹිලි බනිස් කියල දාන්න තිබ්බෙ .........

      Delete
  22. අනෙක් බනිස් කාරයෝ බංකොලොත් වෙයි වගේ. වැඩේ නැගල යන පාටයි.

    ReplyDelete
    Replies
    1. නරකද හෝමාගම අවුට්ලට් එකක් දැම්මොත්......හෙක්.... හෙක්....

      Delete
  23. මචං සීනි දාන්නේ කොතෙන්ට ද??????????????????

    ReplyDelete
  24. මං නම් කියන්නේ අයියේ අපි මේකත් ඉතාලියෙත් දාන්නම ඕන...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල...... අනිවා.......

      Delete
  25. කන්න විතරද

    ReplyDelete
    Replies
    1. හෙහ්...... හෙහ්....... උඹ හොද කොල්ල නොවැ ..... කාල විතරක් ඉදී ......
      සම හරක් නම් මන්ද බං ...........................

      Delete
  26. Replies
    1. හෙක්....හෙක්....... ඔන්න නියමෙට තේරුම් ගත්ත පුත්‍රයෙක්.....

      Delete
  27. මරු නේ.... උඩින් සීනි ටිකක් හෙම දාලා ගත්තනං තවත් ආතල්. සුවඳ ගන්ට නං අර පර්ෆියුම් එකෙන් ටිකක් ස්ප්‍රේ කරලා ගත්තනං තවත් මරු :-)

    ReplyDelete
    Replies
    1. හෙක්..හෙක්...උම්බලකඩ ..ස්ප්‍රේද ... බං ...

      Delete
    2. www.vulva-original.com/pussy-perfume.htm

      Delete
  28. හෙක්..හෙක්...උම්බලකඩ ..ස්ප්‍රේද ... බං ...

    ReplyDelete