සවස මිතුරු මිතුරියන් ගෙන් සමුගන්න සාදය නිම වන විට මැදියම් රැය පසු විය.නිවසට ලගා වන විටම රොමියල් විසින් ගේට්ටුව විවර කරන විට දුටුවේ පියාගෙ මෝටර් රිය නොමැති බවයි.මා මෝටර් රථයෙන් බසින විට,
"පුංචි මහත්තය .,.,. හෙට උදෙන්ම කොහෙවත් යනවද.,.,.,?"
"නැහැ .,.,.ටිකක් පරක්කු වෙනකන් නිදා ගන්න ඕන.,.,සුනිලුත් ටිකක් නිදාගන්න.,.,."
පෝටිකෝවෙන් ගොඩ වන විටම දොර හැරියෙ වසන්තිය.,.,
"කෝ වසන්ති මහත්තය,නෝනා .,.,??"
"අල්විස් මහත්තයලගෙ පිරිත් ගෙදර ගියා,චුටි බේබිත් ගියා.,.,. හිල් දානෙන් පස්සෙ එනවා කිව්වෙ.,."
"වසන්ති නිදාගන්න එපැයි මෙච්චර රෑ වෙනකන් ඇහැරන් හිටියෙ..?"
"අද නිදිමත නැහැ පුංචි මහත්තය.,.,හි....හි....අද ඉතින් පුංචි මහත්තය ගෙදර ඉන්න අන්තිම රෑනේ .,.,"
"මේරි කෝ.,.,?"
"අපේ කාමරේ නිදි.,.,මේරි අම්ම 9 වෙද්දී නිදියනවනේ හැමදාම."
"එහෙනං වොෂ් එකක් දාගෙන වරෙන් කෙල්ලෙ කාමරේට.,.,.ඉක්මනට නිදාගන්නත් ඕන."
මා ඇග පත සෝදාගෙන විත් ඇදේ දිගාවිය.......මා ගමේ මහගෙදර සිට පාසලෙන් අස් කරවාගෙන කොළඹ නිවසට කැන්දා ගෙන ආවේ මවගේ දැඩි බලපෑම මතය.ගමේ මිතුරු සමාජය සමග සිටියහොත් ඉගෙනුම කඩාකප්පල් කර ගන්න බව ඇයගේ මතය විය.මල්ලිලා දෙදෙනා නුවර සහ ලොකු නංගිලා දෙදෙනා කොළඹ පාසලක නේවාසිකව ඉගෙනුම ලබන්න කටයුතු කලේද මවය.චුටි නංගිව ගෙදර සිටම නංගිලා දෙන්න යන පාසලටම යැවිය.මා මෙහි එන්නට මසකට පමණ පෙර වසන්ති ආ බව පසු කලෙක දැනගතිමි.ඇයව කැන්දාගෙන විත් තිබුනේ පියාට අයත් ආමර් විදියේ ලී වෙළද සැලේ පීරිස් ලියන මහත්තය විසිනි.ගමෙන් ආ මා නිවසටම වී පත පොතටම ඇලී පාඩම් කටයුතු වල නිරත වන්න වුයේ වසන්ති නිසා යයි කිවහොත් එය නිවැරදිය.
වසන්ති නව යොවුන් තරුණියකි.ඇය ගැන වැල්වටාරම් කියා කියවන ඔබව වෙහෙසට පත් නොකරමි.කෙටියෙන් කිවහොත් මා සමග එකට ගමන් කළහොත් ඇය මගේ පෙම්වතිය බව දකින ඕනෑම කෙනකු සිතන තරමට පියකරුය.රා මදින්නකු වූ ඇගේ පියා,පොල් ගසකින් වැටී කකුලක් අනතුරට ලක්වීමෙන් පසු පාසල් ගමන නවත්වා ඇත. තම නැගණිය සහ මලනුවගේ ඉගෙනීම දිගටම කල යුතු නිසාත්. කුලී වැඩ කරමින් වෙහෙසී ගෙදර බර පැන දරන මවට සහයක් වීමට ගාමන්ට් එකක රැකියාවක් පොරොත්තුව සිටින විට පීරිස් විසින් අප නිවසට කැදවා ගෙන විත් තිබිණ.
"පුංචි මහත්තය නිදිද...... ?"
"ආ...... වසන්ති ආවද......බියර් ගෙනාවද කෙල්ලෙ.....?"
"අද එපා පුංචි මහත්තය.....දැන් ගොඩක් බිලානේ ඉන්නෙ..... මම ලයිම් ජුස් හදාගෙන ආව...."
"එහෙමද...... උගුර කට වේලිලා තිබ්බේ...."
"මේක බොන්න පුංචි මහත්තය....."
"හ්ම්ම්....ඔන්න ඕව ගලවල අර සාළුවක් ඇදගෙන වරෙන් කෙල්ලෙ....."
"හා......හි....හි.... ඔන්න අද මම එළිවෙනකන් පුංචි මහත්තය එක්ක නිදාගන්නව..."
"ඒ කියන්නෙ අද මට එළිවෙනකන් ඇහැරගෙන ඉන්න කියලද.... "
"නැහැ...... එක සැරයක් කරල නිදා ගන්න..... පාන්දරට තේ එක ගෙනාවම හැමදාම වගේ,...............+++++++++++++++++++++"
"හෙහ්...හෙහ්.... හේ........... කුණු කෙල පිටින් කරන සෙල්ලම නේ....... මෙන්න මෙහෙට ඇවිත් ඔලුව ටිකක් මසාජ් කරන්න වසන්ති ........."
කෙසේ හෝ මැය අප නිවසේම කෙනෙකු මෙන් විය.ගෙදර සිටින චුටි නංගිත්,නිවාඩුවට පැමිණෙන අනිත් සොයුරියන් දෙදෙනාත් ඇයට මිතුරියකට මෙන් සලකන්න වුයේත් සුන්දර නිහතමානි බව නිසාම යැයි සිතේ.කකුල ආබාධිත පියාව රෝහල් ගත කොට ඇවිදින තත්වයට සුව කලේ මගේ පියා විසිනි.ඔවුන්ගේ පොල් අතු පැල වෙනුවට කුඩා නිවසක් සහ සිල්ලර වෙළද සලක් කරගෙන යාමට කඩ කාමරයක්ද ,සාදා දුන්නේ වසන්ති පැමිණ අවුරුදු දෙකක් යාමට පෙරය.
ඇය නිතරම කියුවෙ ගමෙන් මෙසේ මෙහෙකාර කමට ගිය මිතුරියන් දෙදෙනෙක්ම වස බි දිවි තොර කරගත් බවකි.එකියක් ඉහල පොලිස් නිලධාරියකුගේ නිවසේ වැඩට ගොස් ඇත්තේ, එම නිලධාරියාගේ පොල් වත්ත තම පියා මුර කරන කරුමටය.දරුවන් දෙදෙනා පිට රටක ඉගෙනුම ලබන බවත්,බිරිද නොයෙකුත් සමිතිවල ප්‍රධානියකු බැවින් ඇය නිතරම නිවසේ නොසිටින බවය.එම නිසා අවුරුද්දක් පුරාවට නිලධාරියා සහ ඔහුගේ මිතුරන් අතින් නිතරම දුෂණය වුන බවයි.ගමට ආ දිනක දිවි තොර ගෙන ඇත්තේ කිසිවෙකුට කියා පලක් නොමැති බැවිනි.
තව මුදලාලි කෙනෙකුගේ පුතකු අතින් අතවරයට පත්වී ගැබ් ගෙන සිටි බැවින් ගමට පැමිණ දිවි තොර ගෙන තිබිණ.
"පුංචි මහත්තය මොනාද කම්පනා කොරන්නෙ?......."
"වසන්ති ගැන......හරී සනීපයි ඔලුව මසාජ් කරද්දී......"
"ම්ම්ම්ම්........+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
"මට ගාමන්ට් එහෙක වැඩට යන්න වුනා නම් මොනවා වෙයිද කියල හිතා ගන්න බැරිව තමයි රස්සාවල් හෙව්වෙ...."
"ම්ම්ම්... ඔන්න ඔය මැද ඇගිල්ල අත ට ගනින් කෙල්ලෙ ......."
"ඕක අමුතු දෙයක් නෙමේ නේ.....හි.....හි.... පස්සෙ කියයි හිරිවැටිල වගේ හින්ද සුප්පු කොරන්නය කියල.... මං නොදන්නවාද ....
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ "
"ගාමන්ට් එහෙක වැඩ කළා නම් මේ අවුරුදු පහට අපේ පැල ගෙයක් කොරගන්න පුළුවන් වෙනවද....?
මල්ලියි ...නංගියි දෙන්න ටවුමෙ ඉස්කෝලෙට දැම්මේව්වෙත් ලොකු මහත්තය මන්ත්‍රී තුමාට කියල ......"
"ඒ වුනාට වසන්තිට මම නිසා ..... කෙල්ලෙකුට තියෙන්න ඕන දේ නැති වුනානේ......"
"පිස්සුද .... පුංච් මහත්තයට ...? මමත් කැමැත්තෙන් නේ මෙහෙම ඉන්නේ..... මාව ඉස්සෙල්ලම මේ කාමරේදී කිස් කර කර ඉද්දි ඇග හිරි වැටුන විදියටම ..... එයිට ඉස්සෙල්ල රෑට නින්දේදීත් හරියට වෙලා තිබ්බ ඒම....පහුව දා උදේට මම හිතුව ඇත්තටම එහෙම වෙන්න තියෙනව නම් හොදයි කියල.... ඉතින් මම හීනෙන් දැක්ක දේ ඇත්තටම දුන්න එකට සතුටුයි...."
"ම්ම්ම්ම්..... එහෙමද...... කොහොමත් කොල්ලන්ගෙ මීය & කෙල්ලන්ගෙ පූසන්ගේ කට වටේ තෙත් වෙලා ... තමයි ඔය වයසට ඇහැරෙන්නෙ..... "
"ලොකු නෝනා සුනිල් අයියට කියල එයාගේ අම්මටයි,තාත්තටයි එන්න කියන්න කියල මාව කසාද බන්දන එක ගැන කතා කරන්න.අපේ දෙන්නත් එනවා එදාට."
"සුනිල් හොද කොල්ල....."
"ඔව් ....හරි ලජ්ජා කාරය....මගේ මුණ බලාගෙන කතා කරන්නේවත් නැහැ.අනේ මන්ද.....?පුංචි මහත්තය ගෙන් ලැබුන සතුට එයාගෙන් ලැබෙන එකක් නැහැ ...තියෙන ලැජ්ජාවෙ හැටියට....."
"හෙක්...හෙක්... මට දෙන සනීපෙ සුනිල්ට දුන්නම දවස් තුනෙන් ලැජ්ජාව නැතිවෙලා යයි වසන්ති......"
"බැදල අපි දෙන්නට දික්ඔය වත්තට යන්න කිව්ව..... සුනිල් අයියට වත්තෙ ලොරිය වැඩ කරන්න පුළුවන් කියල...."
"අපෝ....... ප්‍රියන්ත මහත්තය ඉන්නවා එහෙ......"
"ඔව් මාත් ආස නැහැ එහෙට යන්න,, ...... මෙහෙ පාර්ටි වලට ආවම ප්‍රියන්ත මහත්තය .... මම පැන්ට්‍රිය පැත්තට යනව බලන් ඉදල නිතරම පස්සෙන් ඇවිල්ල ..... පිටි පස්ස මිරිකනවා..... පපුව අත ගානව......"
"හරි විහිළු කාරය ප්‍රියන්ත අයිය...."
"මොන විහිළුද....? එහෙම කරද්දී මම ගස්සල ඔරෝවද්දී අහනවා...... "මොකද නංගි ගශ්ශන්නේ..... ෂෙට්ටිට වඩා ගෝවින්ද හැඩයි හරිය ..." ........ කියනවා..... මට හිනාත් යනව...... යටි හිතින් ......."
"හෙක්....... හෙක්.......හෙක්......."
ප/එ
ප/එ
හප්පේ ඇස්දෙක වහගෙන කියෙව්වේ ...? තාම ලජජවේ බැරුවා
ReplyDeletegood ....ඇදිච්චි H පුතාල......ඒ කිව්වෙ හොද පුතීල ඒම තමා....
Deleteඊයා...... අයියෝ ජරාව....
ReplyDelete(කාටවත් කියන්න එපා දෙසරයක්ම කියෙව්වා..)
ම්ම්....
Deleteමේව දෙසැරයක් නොකියෙව්වට....හෙක්... හෙක්...
මචෝ,,,,,මේව කාගෙ කාගෙත් ගෙවල් වල වෙනව සැමදා ...
අයියන්ඞි මෙික ඔයාටම ආවෙිනික ලිවිමේ ක්‍රමයක්. කුනුහරැප වැල පත්තරයක් කියවනවා කියලා හැගිමක් දැනේන්නේ නෑ.
ReplyDeleteඑල ද බ්‍රා.
බ්‍රාලස් ඩේ එක පහුවුණා නේද මේ ළගදි
Deleteෙත්රැනේ නෑ අයියන්ඞි?
Deleteතිසරපට නොඅදින දිනය ලෙස පසුගිය ඉරිදා නම් කොට තිබුණා. ගූගලේ බලන්නකෝ
Deleteමෙන්ඩිය එදා ඉදන්ම මගේ රසිකය නොවැ ...
Deleteකව්ද යකෝ ඒ වගේ නොහිබිනා වැඞක් කරේ. ඇයි එහම දිනයක් නම් කරේ? මමයි ගැනියි ළමයයි කන්නේ පස්ද?
Deleteනව සරණ පත්තරේ බැලුවවගේ බොල. තනියෙන් ඉන්නැද්දි බැලුවනං මොනව වෙයිද දන්නේ නෑ. ඔපීසයේ ඉදන් කියවපු හන්දම හොදා..
ReplyDeleteමම නම් අද රෑට වැලක් බලනවමයි. ඕ යේස්...
Deleteවැලක් බලල විතරක් නං මදි ඕං
Deleteයටලීයෙන් නාරිලතා - මල් පූදින්නේ !!!
Deleteහැක් .යටලීයක් පේන්ඩවත් නෑ ඒකෙ තනිකරම මල් යායක්.. හග්ගල වාගෙ :D
කොටුවෙිදි එකෙක් දවසක් කනට කරලා වැල පත්තර වැල පත්තර ඔිනද කියලා?
Deleteරැපියල් 50/= දිලා දඞ බඞ ගාලා නමලා අස්සේ ගහගත්තා ගෙදර ඇවිත් බලනකොට බිරිද පත්තරේ. මට තංතෝසේ බැරැවා. අවුලක් නෑ ඒත් අපි ඉතිං ඔිලිපික් කාන්තා මිටර් 100 බලලා අතේ ගහපු කොල්ලො.
ලියල තිබ්බ පරණ එකක් දැම්ම නලියෝ...
Deleteඊ ලග එක ...උඹ ආස.....
ඇර සොයිසා…
ReplyDeleteවසන්ති නේ?? තව පාරක් දෙපාරක් වත් කියවන්න ඕනි. ;) ;)
බලාගෙන.... නෝනගෙන් ගුටි නොකා.....
Deleteහරි පව් කෙන්ජි. අර ඇනෝ දැන් 50 GB පන්නලා ජබර කලන්තේ හදාගනියි මෙව්වා කියවලා.
ReplyDeleteඕ යේස්..... විචාරක තුමා.....
Deleteඑයාගෙ විස්තර අතට පත් වෙයි ලගදීම ඔබ තුමාට.......
අපෝ....... මම යනවා යන්න ගෙදර
ReplyDeleteසුදුවත කමලේ වතුසුදු මල සේ
උපමාවන් සසැදේ.... නෙත්සර බිඟු පැටලේ ...
වසන්තියේ......... වසන්තියේ............
පත්තරයට විතරද මේවා පුළුවන්
ඇයි හදිස්සියෙ ගෙදර යන්නෙ ඈ ..කාම පැය ගන්ඩ බැරි උනැයි උඹට අද.. ??? බිසි ඇති මහිතෙ.
Deleteමැලේ මල්ල...thnx .... :) ඔන්න දැම්ම ආස අයට අහන්න...
Deleteමොන පැයද ඒ PM ?
Delete++++++++++++
අර ,,,,, චීන කෙල්ල ගෙ ද ...නැත්නම් ඉංදියන් ඒකිගෙ ගෙදරටද,,.. මැර කකා...
Deleteපව් ආයා කෙල්ල..... ඒත් කැමැත්තෙන්නේ.....
ReplyDeleteමොන පවු ද බං .... ඒකීට සැප....මුළු පවුලට සතුට...
Deleteපවු අහිංසක කෙල්ල..
ReplyDeleteUNP නේද උඹ.....:) ....????
Deleteaedenava ayye....
ReplyDeleteඇසෙන්ද.... මැද ඇගිල්ලෙන්ද ...මල්ලියා....
Deleteඋඹ නම් හැමදාම මගේ මුල්කාලේ මතක් කරනවා...කරුමේ කියන්නේ තාමත් එහෙමයිනේ...මොකක්ද මොකක්ද වගේ උනා මෙයා...
ReplyDeleteආකි..... උඹේ කමෙන්ට් වලින් තේරුම් ගත්ත....
Deleteමේකෙ ඉන්න යමක් නිහඩව කරපු චරිත වලින් එකෙක් උඹ....
හැමදාම වගේ අද කතාවත් ෆුල් සුපිරි
ReplyDeleteඋඹට මේ වගෙ නැත්නම් හරි නැහැ වගේනෙ මල්ලියො .... හෙක්....හෙක්......
Deleteහැම එකටම හැමදේම ලියන්න බ නෙහ් බන්..උබේ මෙහ වගේ ඒවා සුපිරියට තාත්වික විදියට ලියවෙනවා....හොද දේට මම ලොබ නැතුව හොදයි කියනවා බන්................
Deleteපොල්ලෙන් ගහන්න වගේ කෙලින් ලියන ඒවාට මම ගොඩක් කැමැති සහෝ..කරන්න ඕන ඒවා ඔක්ක්කොම කරලා ඊය චිකේ ගනවට මම කැමතිම න බන්...කරන්න හොද නම් කිඋවට වරදක් නෑ කියන එකයි මගේ මතේ (හොරට පැනපු කොටු වල රහස්‍ය බවය ආරක්ෂා කරමින්)
thnx .... :) යකූ.... අපේ සම හරක් හුත්තො ලියන්නෙත් නැහැ.... පැත්තක ඉදල අල හොද්දක් උයපු එක fb එකට දාගෙන ...අපිට වැටෙන කමෙන්ට් බලාගෙන ...වෙන තැනක පඬි ටෝක් දෙනව .... කතා කරල වැඩක් නැහැ.... බන්ස් .... මගෙ මේ කැ රි ලියවිල්ල නවත්වන්නෙ නැහැ බං ගූ කැ.....Rio නිසා.....
Deleteහෆ්ෆා,, සිරා කතාව..
ReplyDeleteඔය පහල වීඩියෝ එකේ ඉන්න Alezee මම ආසම ගායිකාවක්..
සිරා නම් හරි......
Deleteහෙක්...හෙක්.... මං දැක්ක උඹ fb දාල තිබ්බ ...
ෂෝයි අප්පා
ReplyDelete- මීට අපූර්වි ඔමායා
ඔමාය මේවට ෂෝයි නොකියන බැව් දනිමි මචෝ...... හෙහ්....හෙහ්.....
Deleteමාතලං මල්ලිගෙ පෝස්ටුවට අතුරුපසක්ද කෙන්ජිගෙන් ?
ReplyDeleteමාතලං මල්ලිගෙ පෝස්ටුවට අතුරුපසක්ද කෙන්ජිගෙන් ?
ReplyDeleteඔන්න සරත් ලොක්ක තමයි හරියට තේරුම් ගත්තෙ .....
Deleteහම්මෙ කියෙව්වා ....මෙක ටිකක් ඉවසලා තැලුවා නම් සුපිරි කතාවක් ලියන්න තිබුණා ...අමුව මට නම් වැඩි :))
ReplyDeleteඋඹ දන්නවනෙ සුපිරි ඝණයේ ඒවා මට ලියන්න නොහැකි බව පුත්‍රය .......
Deleteඅනේ ලියහන්කො pl .......ඇත්තටම උඹට ලිව්වහැකි .....
අමුවට කැමති අයත් ඉන්නවනෙ බං ......
වැල වගේ... ;)
ReplyDeleteආයිත් අහල......
Delete@ මාමා ජී,
ReplyDeleteඅරේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මේ පෝස්ට් කියන්නේ මෙව්වට නේ අෆ්ෆා..........!!!!!!!
ගින්දර ස්ටෝරි හේ!!!!!!!!!!!!
අද නම් බ්‍රෙක්ෆස්ට් එකටත් කලින් "දිගැදුම් ව්‍යායාම" කරන්න වෙයි වගේ!!!!!!!!!
හික්z!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඔන්න කොල්ලො ...... හෙහ්....හෙහ්.....ප්‍රයෝජන ගන්න......
Deleteහම්මේ මේක ටුවෙල් පස් කියල තියෙන්නෙ ඇයි අය්යණ්ඩි...
ReplyDeleteඅප් වගේ හිච්චි උං කියෙව්වොත් අවුල්ද...
දාපං දාපං ඕක...
එයිට් පස් කියල
හෙක්....හෙක්.....පොඩි කිව්වෙ උඹේ කකුලෙ ඇගිලිද මල්ලිය .....
Deleteපස්සෙ දවසක දෙන්නම් 8 පස් එකක්.....
ශුන්ගාර සාහිත්‍ය ටද? වැල වලටද?
ReplyDeleteදෙකටම නෙමෙයිද මකසි යො ......
Deleteචිකේයියා. නාකි මනමාලයෝ.. හැක්..
ReplyDeleteකව්ද බොකුස් ....... අර උඩ අනකොල්ලො ල නේද.........?
Deleteඅම්මප මමනම් තනිකර විරුද්දයි.අපෙ ගෙවලවල ආයල හිටියයි
ReplyDeleteඒකිටත් අවැසි වෙලා තිබිල තියෙනව නෙ .... බන්ස් ........
Deleteසාරුවල වගෙ බලෙන් කොරලය ......
උඹලගෙ ගෙදර හිටිය නම් ඕකි යන්නෙ ළමයෙකුත් අරං .....
මං ඉතිං ......................
ReplyDelete"+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ "
"+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++"
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++"
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++"
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++"
කෙන්ජි මොකෝ බන් ඊයේ රෑ මුකුත් කරගන්න බැරිවුනාද :D
ReplyDeleteහෙහ්.....හෙහ්..... නැහැ මචෝ ....ලියල තිබ්බ එකක් ...... සුද්ද ගෙ පෝස්ට් එක කියෙව්වම දාල දැම්ම.....
Deleteමෙව්ව එකක් වුනා නම් සමාවෙයන් බං නොදරුවට.........
කිසිම අප්සට් එකක් නැහැ බන්....මම සාධු කෙනෙක් නෙමෙයි. උඹ දන්නවා ඒ බව. මමත් නානසාර කෙනෙක්. ඊට වඩා යමක් තේරුම් ගන්න පුළුවන් *කන්නෙක්. ඌ වගේම කනවා බොනවා. හැබැයි ශුක්‍ර වැඩ වලට බයයි.
Deleteසිත සිදුනද සත්තලන්.......
Deleteමම උඹ ගැන නොදන්නවද මචෝ...... ව්හිලුවට කිව්වෙ .....
ඕන දේකට ගැලපෙන බොක්ක කියා මා දනිම් ... හෙක්.....හෙක්.....
ගින්ධර.......කෙන්ජයිය ගින්ධර
ReplyDeleteබලාගෙන මල්ලි පිච්චෙයි,,,,,,, හැක් ..... හැක් ....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමැදගිල්ලට මක්කදේ උනා...ඉක්කෝලෙදි බලපු පත්තරයක් මතක් උනා.....
ReplyDeleteමැද එකට වෙන්නයි ලිව්වෙ ........
Deleteඅමතක අයට මතක හැටියට ලියනව ....
මේවටත් ආසයි.... ගොඩක් අය .....
මේකේ අද කාන්තාවෝ කමෙන්ට් කරලා නැනේ..... කෙන්ජි.... මොකෝ......?
ReplyDeleteඇයි ඔය මල් ඇවිල්ල වැටක් ගහල ගිහිං තියෙන්නෙ නිහිංසා...... :)
Deleteමේව කොල්ලො විතරක් නෙමේ.... කෙල්ලොත් කරගන්නව ගෙදර රියදුරන්ට කියල......
මේව එදත් වුනා..... අදටත් වෙනව ..... හෙටත් නොවෙයි කියා කිය හැකිද අනී ......... :)
meka maru mewage thawa boruwak kiyapanko
ReplyDeleteහා....... මචෝ.........
Deleteඇත්ත ලියන්නම කියල නීතියක් නැති නිසා ලියනව බං හෙක්....හෙක්.....
ආපෝ.... මම වගේ පුංචි එකියක්ට තියා වැඩිහිටියෙක්ටවත් කියවන්න හොඳ නැති ඒව නෙ අප්ප ලියල තියෙන්නෙ.. ඉඳල ඉඳල ආව විතරයි කියවන්න....
ReplyDeleteපුංචි අහිංසක අපිවත් නරක් වෙනව අෆ්ෆ....
හෙක්...හෙක්..yeh ,.,.එන්න එපා....සත්තලන්.....
Deleteකියවල විතරක් යන්න.... මට කමෙන්ට් එපා.....
thnx ...අවට...
RosaItaly
ReplyDeleteකතාවත් එල සිංදුවත් එල :D කලින් ඔක්කොම කියෙව්වට අදයි කොමෙන්ට් එකක් දැම්මේ.
යකෝ උඹ මේ මේ ... වැල කතා ලියන එක නවත්තලද
ReplyDelete