මා අද පොඩි එවුවන්ට යමක් කිව යුතුය.කෙන්ජියාට පුළුවන් නම් අපිට මොකද බැරි කියා ආන්ට් ලා පස්සේ ගොහිල්ල කුඩපාර ,සෙරෙප්පු පාර කන්න එපාය.
ඇන්ටිලා කියන බාන්ඩ පස්සෙන් ගිහිල්ල සෙට් කර ගත යුතු බාන්ඩ ගණයට අයත් නොවන්නේය.
" ඒ මන්ද....,,," යත් කියල මොකෙක් හරි ගොන් පුරස්නයක් ඇහැව්ව්වොත් දෙන්න වෙන්නේ බුදු සාදු ගෙ පන්සිල් පද වලින් එකකි.
එනම්.....>> අබ සරණං ගච්චාමි << කියා පමණය.මම මේ බුදු සාදුගේ රෙද්දවල් ඉන්ද්‍රජාලයෙන් අරන් පඩි ටෝක් දෙනවා කියා මට කවුරුත් එව්ව මෙව්ව කියාගෙන එන්න එපාය ඉදගෙන.
මෙතෙන්ට අදාළ නැති වුනත් මේ ටිකත් කියන්න ඕනෑය.බණ්ඩා කලිසම් පුච්චා.,රෙද්ද අස්සේ එයා කලිසම් ඇදගොන අපේ උන්ව ගොන් නු කරෝපු එකට මම අදත් සාප කොරනවාය.ගිය ලිපියේ එයාට බැන්න කියල ඉහල පෙලේ ලොකු අය්යල 3 ට ජුවල් ගිහිල්ලය.මට කියන්න තියෙන්නේ ,මට පාන්ද කියලය.උන්දලා ලිපි ලිව්වම මගේ 2014 ප්‍රථම සටන ඇරඹෙන්නේ එතැනිනි.
ආන්ට්ස් ලා වර්ග දෙකක් ඉන්නවාය.එය අසහන & වේස කියා වෙන් කල හැකිය.
අසහන ගණයට වැටෙන්නේ ඉමෙල්ඩා ආන්ට් වගේ අයය.හැම සැප සම්පතම තිබේ.but අර සම්පතට හෙනහුරා හමන්නලය.ඉතින් ඒ අය කරන්නේ අතින් වියදම් කරන්,තම සිතේ උපන් සිහින කුමරුවකු සොයා ගැනීමයි.මම හිතන්නේ ඔය පින ලබන්න ආත්ම ගණනාවක පින් කොරල තියන්න ඕන බව නානසාර වගේ නමක් තියෙන ඝනයෙක් FM මගුලක බයිලාවක් කියද්දී මට ඇහිලා තියෙනවාය.
දෙවැනි කස්ටිය පාර තොටේ ඕසේට දැකිය හැකිය...... එක්කෝ ඕනේ නැහැ මේ රෙද්දවල් ලියන්න ගිහිල්ල කොල්ලෝ බලන් ඉන්න කතාව ලියන්න බැරි වෙනවාය.දැන් ඔයාල ට මතකනේ ඉමෙල්ඩා නිරුවතින් පැමිණ අසරණ මාවත් නිරුවත් කරමින් ඇද වෙත රැගෙන ගිය සීන් එක...................
කුඩා දරුවකු නිදි කරවනා ආකාරයෙන් ඇය මගේ හිස කොට්ටය මත තැබිය.මම දැන් උඩු අත බලාය.මගේ මල්ලියා කැරකෙන සිවිලින් ෆෑන් එක දෙස බලාගෙනය.මුලින්ම ඇගේ ශරීරය මගේ ශරීරයේ කිටි කිටියේ තද කරමින් කට සපාකන්ට විය.කට කන වැඩේ මටත් හොද ට හුරුය.කට කන ගමන් ඇය එක අතක් මල්ලියා වෙත යැවිය.මල්ලි උඩ බලාගෙන ඉන්න නිසා පවු කියල හිතෙන්න ඇතිය.මගේ කටින් තොල් සගල ඉවතට ගත් ඈ බොහොම සෙමින් මගේ නිකට දිගේ පපු පෙදසට ගොස් නැවතී,පපුවේ තිබෙන "මදටිය"ඇට දෙක මාරුවෙන් මාරුවට වරකට දත් වලින් ලාවට විකන ස්වරුපයෙන්ද,දෙතොලින් උරවමින්ද, වරකට දිව ගෑමේද නිරත වීමෙන් අනතුරුව,අපි කුඩා කල දන ගසා ගෙන බින්කුන්ඩන් හෑරුවා සේ ම බුරිය තුලට දිව දමා මොනවාද සොයන්ට විය.
මේ සිදුවීම අතරතුර මගේ සිත නොයෙකුත් අත දුවයන්නට විය.මිතුරියන් සමග ගඩොල් ලෝඩ් බාන විට මෙවැනි සුවයක් කිසි දින ලබා නොමැත.ඒකිල දන්නේ යටි තොල විකන එක පමණය.අඩු ගානේ දිව දත් වටේ යවන්නවත් දන්නේ නැතිය.පිටවත් අත ගාන්නේ නැතිය .සමහර එකීලා නම් පුර්ණ මල මිනි සේය. ඉල්ලුවට දෙනවා වගේය.පොඩි කෙදිරියක් නගන්නේ බර්ගර් එකීලා පමණය.
" ආහ්....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..."
" ඇයි...දෙවියනි ....මා මෙතරම් පින්වතකු කොලේ.... "
මුවින් පිට වුවා නොවේ සිතුනා පමණි.ගෙදර කට්ටිය දුර ගමන් ගිය දාට මගේ සෙට් එකේ එවුන් එක්ක පොලිසියේ යාලුවන්ගෙන් ලැබෙන බිට මැක්ස් කැසට් වලින් බලපු "වැල"ෆිල්ම් වල දැකල තිබුනට,මෙතරම් ඉක්මනට ජීවමාන සුවයක් අත්විදින්නට ලැබේයැයි කියා මා සිතුවේ නැතිය.දැන්නම් මට ඉවසුම් නොදේ.ඇන්ටි සහ මල්ලිගේ මුව සංවාදය එතරම් මට මිහිරක් ගෙන දෙමින් තිබේ.
මාද දැන් යමක් කල යුතුය.ඇයට ඕන විදියට නටන්න දුන්නා ඇතිය.මගේ ගත කෙලින් කොට ඇයගේ හිස අත ගාමින් සිටිනා ආකාරයෙන් ඇදේ දිගා කරමින් ,ඇගේ මුවට ප්‍රතිවිරුද්ධ දිසාවට මගේ මුව හරවමින් අංක 69 ට මනාපය දෙන්නටවිය.
ම්ම්ම්ම්ම්.......මේ තොල් ඒ තොල් වලට වඩා උණුසුම්ය..... ම්ම්ම්ම්ම්.... දෙදෙනාගෙන්ම නැගෙන්නේ එකම කෙදිරිලි හඩය.පළමු වරට වුවද බලපු වීඩියෝ ආකාරයටම ක්‍රියා කරමින් අති දක්ෂ "දිවාකර" කෙනෙක් වුයෙමි.මෙසේ ටික වෙලාවක් මගේ මැදගිල්ලද ආධාර කර ගනිමින් විනාඩි කීපයක් ශිල්පයේ යෙදී සිටින විට,ඇයගේ කෙදිරිලි හඩ උත්සන්න වී ගැස්මකුත් සමග මගේ කම්මුල් දෙක කලවා යුගලයට සිරවිය.වෙරළු මල් සුවද වා තලයට මුසු වනවාත් සමග මගේ දිව පුරා ,ලාම ලා තැඹිලි ලොද තැවරෙන්නට විය.
මා තැඹිලි බොද්දි කොහොමත් බොන්නේ ලපටි ඒවාය.වතුර බිවු පසු ඒ ලොදද බොමී කන්න බැරිය.මගේ මල්ලියා තාම පෙරසේය.එයා වෙරළු මල් සුවද වාතලයට මුසු කරන බවක් නොපෙන්වයි.ඔහුට ඕන තව දග කරමින් සිට ප්‍රධාන දිනුම් ඇදීමේදී කොහේ හෝ තැන්පත් කරන්නට වෙන්න ඇතිය.දෙදෙනා සාලු වලින් සිරුරු වසාගෙන නැගිට්ටෙමු.මා නැවත බදුන් වලට මදු විත පුරවන විට මවෙත පැමිණි ඈ කම්මුල් දෙක මිරිකමින් නල සිප ගනිමින් .......
" කොල්ල මොකුත් දන්නෙම නැහැ නේද.....හි...හි.... "
" ඇයි.... මොකද...... "
" නැහැ ....අනී...මම ගොඩක් සතුටු වුනා...හි...හි.... "
" පස්සෙ තවත් සතුටු වෙයි.... "
" ඇත්තද ...හි...හි... ඇත්තට රාජී ඔයා මෙයිට ඉස්සර ලේඩිස් ල එක්ක මේ වගේ කරලා තියෙනවද අනේ..."
" පික්ෂුද අනේ...ඔය කෙල්ලෝ දහ දොළොස් දෙනෙක් එක්ක ගඩොල් ලෝඩ් එකක් බෑවට ....ලොකු සින් එහෙකට කියල first time අද තමයි ...කොහෙද අරකිල ආසාවකට ජංගිය වත් ගලවන්න දෙනවය.. චික් ..."
ඇය මට තුරුළු වෙමින්......" දැන් ඔයා එයාල පස්සෙ යන්න එපා පැටියෝ...මම ඉන්නවනේ ඔයාට ...."
" නැතුව ....දැන් මොන උත්තකට ඒ වෙසියෝ පස්සෙ යන්නද .,.,.,?
කියමින් බ්‍රැන්ඩි උගුර කටට ගත්තා පමණි ,දිව යට නුල වගේ තියෙන තැන තදට දැවිල්ලක් දැනින.කැඩපත වෙත ගොස් දිව උස්සා බැලුවෙමි.අම්මට උඩුය එතන ටිකක් ඉරිලා රතු පාට වෙලාය.දිවාකර වෙච්ච්ච පළමු දවස නිසා යැයි සිතමින් අතෙහි වූ බදුනේ ඉතිරිව තිබු මදුවිත එක හුස්මට අහවර කලෙමි.
"එන්නකෝ ....රාජී......."ඒ ආරාධනාව සුවිප් එකේ ප්‍රථම ත්‍යාගය ලබාදීමටය.කාමර තුලට එනවිට මාහට යම් ඔද්දල් ගතියක් තිබුනේ නම් දැන් එය නැත.මධු විතින් මගේ ගතද,ඇයගේ මුඛ සත්කාරයෙන් මල්ලිද සන්තර්පණය වී ඇත.සාලුව ගලවා ඇදුම් රදවනය වෙත විසිකර දැමු මා.....
ලබන සතියේ අවසන් කොටස.....
ජුවල් යෑමක් නැත.
ReplyDeleteඔබේ මතය ඔබේ ය. එය ඔබේ අයිතියකි. එසේම මගේ මතය දැක්වීමට මම පසුබට නොවෙමි.
මා එදා කීවේත්, අද කියන්නේත් අනුන්ට වරද නොපවරා තමන් ගේ දියුණුව බලා ගැනීම තමන්ගේ වගකීම බවයි!
පරණ කතන්දරයක්. උඩ කමෙන්ටුවට අදාලයි.
Deletehttp://kathandara.blogspot.com/2012/08/2-voltaire-no-more.html
එසේමය ...සියලු දෙනාට එම අයිතිය හිමිය.
Deleteඔබ අවසන කියා ඇති මෙම කොටස >> අනුන්ට වරද නොපවරා තමන් ගේ දියුණුව බලා ගැනීම තමන්ගේ වගකීම බවයි! << මා හට කිසිසේත්ම අදාළ නොමැත.
එය කියවන්න පෙර මම ඔඹට දී ඇති පිළිතුරෙන් කියා ඇත්තෙත් එයයි.
Deleteඔබේ මතයවත් ,මගේ මතයවත් රටේ බහුතර මතය නොවේනේ.....?
KK 56 ගෑන විතරයි කියන්නෙ. ඈයි 69 ගෑන මොනවත් නෑද්ද?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteAre you mad?
Deleteඅවසන් කොටසත් බාලගිරි දෝසෙ වගේ කල් යනව :D
ReplyDeleteඑල ඈ කෙන්ජයියෙ, වැල කතාවක් කියෙව්ව වගේ තමා ;)
නැහැ මල්ලිය අද අන්තිම කරලා දාන්න හැදුවෙ.
Deleteදිග වැඩි හින්ද මෙහෙම දැම්ම.
ස්තුතියි.
අවුලක් නෑ අයියෙ ඔහොම යන් :)
Deleteඑහෙම නම් රබර් කරන්නත් ඇහැකි... :)
Deleteඑහෙම උනොත් ඉතින් මේකට වැල කතා සයිට් එක කියන ලේබලේ වදී :D
Deleteනැහැ මල්ලියො මේ මගුල ඊලග එකෙන් නවත්වනව .
Deleteඑල එල :)
Deleteඒ කියන්නේ හොඳට පෙර සෙල්ලම් දන්න ලෝන්ග් ලාස්ටින් ඈ....
ReplyDeleteඑල කතාව........
හේ...හේ....නැතුව ....
Deleteස්තුතියි මල්ලි...
හනෙ හප්පේ බින්කුන්ඩො අහු උනාද?? හි… හි… ;-)
ReplyDeleteකතාව තව කොටසකට දිග් කලානේද? අපරාදෙ.
බින්කුන්ඩො හැක් හැක් ;)
Deleteඇන්ටික් භාණ්ඩ පිලිබද සවිස්තර දැනුමක් ලබා ගතිමි. :-D
Deleteඔව් බොල බින්කුණ්ඩො හි… :-D
Deleteඑහෙම ගෙවල් අයිනේ වැලි වල බිකුන්දෝ හාරලා නැද්ද මල්ලි...?
Deleteඔව් දිග වැඩි හින්ද කෙටි කළා ප්‍රියා .
ඉරිදා දිහාට දාල ඉවර කරනව මේ මගුල.
ඔය පුළුවන් දන්න විදියට සංවරව ලිව්වේ බන්සලා....
Deleteමේ මොකක්ද කරලා තියෙන්නෙ පෝස්ට් එක? :-o
Deleteකුඩා සන්දියෙ අහුලන බින්කුන්ඩො වගේද මේ බින්කුන්ඩො නේද? හි… ;-)
මම එදත් කිවුවෙ නොදන්න ශාස්ත්‍රීය කෙන්ජිට වඩා දන්න සැහැල්ලු කෙන්ජි හොදා කියලා.
Deleteතෝත් නටාපිය මාත් නටන්නම් බින්කුන්ඩෝ බොල බින්කුන්ඩෝ ;)
Deleteනැහැ මම කිව්වෙ කුණු හරුප අඩුවෙන් භාවිතා කොලා කියල.
Deleteආන්ටිගෙන් ආහාන්න බැරි වුනා බින්කුන්න්ඩෝ අහුවුනාද කියල..
ඇයි අප්පා සිහිය විකල් නෙ
අඩු වයසකින් සුවිප් එකක් ඇදෙනවා කියන්නෙ පුංචිද අප්පා..
සසිදු...එහෙම නටන්නේ ඊලග පෝස්ට් එකේදී..
Deleteපින තමා හැක් :D
Deleteහැක් .....නැතුව...
Deleteදේශා හෙට මොනව කියයිද දන්නෙ නැහැ.... :) ?
දේශ කියයි "අපි මොනාද කරල තියෙන්නෙ උබත් එක්ක බලද්දි" කියල හැක් :D
Deleteඑයා එහෙම තමා කෙටියෙන් කියන්නෙ නේද...?
Deleteඅජෝව් මාත් බෝපැලේ සේ හිටියට හොද වැලකතා ලියනවා හරිය...
Deletehttp://deshakaya.blogspot.com/2013/01/blog-post_28.html
කමෝන් දේශ කමෝන් තව ලියාන් :D
Deleteමම මෙහෙම ලිව්වම තමයි හැමෝටම කැසිල්ල..
Deleteඔය දේශාත් ලියල තියෙන්නේ එල කතාවක්...
දිව යට ඉරුනම තමා බය වුනේ..
ReplyDeleteඅලුත බැදපු එවුන් දිව යට නූල ගැන හොදට දන්නවා... :)
Deleteඅම්මෝ බං
ReplyDeleteඅටම බය වෙලා :D
Deleteමොකද බං ...?
Deleteසැරද ....?
නෑ එයාට සැර මදිලු සසිදු.... :)
Deleteඅති විශේෂ ඒවගෙන් ටිකක් දෙමු කෙන්ජයියෙ :D
Deleteහ්ම්ම්... :)
Deleteදැන් මෙව්වා 18+ නෙමෙයිද කෙන්ජි අයියා............?
ReplyDeleteඕක 18+ දැම්මමත් 10+ එඋං ඉදන් බලනවනෙ අමිල.... :)
Deleteඋඹ ලියන්න ඕන උඹ කැමති දේ.. නැතුව මම වත් වෙන එකෙක්වත් කැමති දේ නෙමෙයි..
ReplyDeleteඅවංකව මම මේ කොටසට කැමති නෑ.. උඹට මීට වඩා හොඳට ලියන්න පුළුවන්.. අමු අමුවෙම දෙනවට වඩා.. එතනදි මීට වඩා ලස්සනට කියන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා..
හින්දි ෆිල්ම් වල බ්ලී ෆිල්ම් ව්ලට වඩා රසයක් තියෙන්නේ ඒකයි..
ආයෙත් කියන්නේ.. උඹ උඹට ඕන දේ ලියපන්..
OK මචන් ....
Deleteමටත් ටිකක් වගේ ගද ගහන ගතියක් ...හදන්න ගියෙ නැහැ කම්මැලි කමයි මේමගුල ඉක්මනින් ඉවර කරන්නයි ඕන නිසා.
උඹ ඉතිං කෙලින්ම කියන බුල්ටා නෙ මගෙ මචෝ......
අරි......අරී ....මතකයි එහෙම තමයි ඉදිරියට ලියන්නෙත්...
Thanks මචන් .....
පොඩ්ඩක් ඉදපන්.පොඩි ගමනක් ගිහිඅ ඇවිත් මොනවහරි කොටන්නම්
ReplyDeleteබැදපු එව්වෝ රෑ තිස්සෙ පොඩි ගමන් යනවද බං ...
Deleteනැ නැ වැඩි දුරකට නෙමෙයි.කොටින්ම එලියට නෙමෙයි
Deleteඅලේ කෙන්ජයියේ තේරුන් නැද්ද?
Deleteහෙහ්...හෙහ්...ඒම කීන්ඩ එපෑ අප්පා ....
Deleteපරණ වැල පත්තරවලත් අලුත් PDF වලත් තියෙන කතා වගේය
ReplyDeleteමම දන්න තරමට ඒව ප්‍රභන්ධ වේ
මේවා මචන් ඇත්තම ඒවා...
Deleteඒ වුනාට අද ටිකක් ගද වැඩිවෙලා වගේ ..
අන්තිම කොටස සර අඩු කරල ලියන්න ඕනා...
ස්තුතියි..
සැර අඩු කරන්න එපා කෙන්ජයියේ :D
Deleteඋඹල කියයි...පේනවනෙ කට්ටිය කියන ඒවාට මම නාන හැටි බං ...
Deleteහරිම සරයි බං,ගල් ගහනව වගේ කෙලින්ම අත ඇරලා දාන්නෙ නැතුව වටෙන් ගොඩින් ලියන්න හිතුනෙ නැද්ද.
ReplyDeleteමන්ද මේ මගේ මතය.
ඔව් මචන් අරම හිටපු වෙලාවක කොටපු මගුලක්,කම්මැලි කමට එහෙමම දැම්ම..
Deleteඅවසන් එකේ කොටු දාල ලියනවා.
උඹල බොක්කවල් මේවා නොකිය ,ජප්පෝ මේවා කියවල උපදෙස් දෙන්නද බං .
කෙන්ජිගේ වැල පත්තරය කියල බ්ලොග් එකේ නම වෙනස් කරන්න, නැත්තන් උඩින් පොඩි කැප්ෂන් එකක් දාන්න කාලෙ හරි වගේ.
ReplyDelete//බණ්ඩා කලිසම් පුච්චා.,රෙද්ද අස්සේ එයා කලිසම් ඇදගොන අපේ උන්ව ගොන් නු කරෝපු එකට මම අදත් සාප කොරනවාය//
අඳුරට සාප නොකර එක පහනක් හෝ දල්වන්න සොයුර...:P
නැහැ ඉන්දික ඊලග එකෙන් නවත්වල මේ වගේ වුනත් සැර අඩුවට ලියනව.
Deleteහෙහ්...හෙහ්...මගේ මෙයට පෙර පෝස්ට් එකේදී ඔය වගේ අදහස් කකා,හෙන්රිත් එයින් පසු ව ඊයේ රයිගමහංදිය වෙනම පෝස්ට් එහෙකිනුත් කරුණු දක්වල තිබුන.
මට නම් ඔය හැත්ත කරපු දේවලින් කිසි රිදිල්ලක් නැහැ.
නමුත් ඒ අය කරපු දේවල් වලින් විදවන කොටසක් ලංකාවෙ ජිවත් වෙනව.
අපිට නම් පිටරටවල ඉදගෙන නැව් ටෝක් දෙන්න පුළුවන්.
තව කකාත් මේ ගැන පෝස්ට් එකක් ලියයි කියල හිතනව .
කොහොමත් ඉන්දික මෙය තමා මේ අවකාශයේ විය යුත්තෙ.
එක්කෙනෙක් කියූ මතයට 4 දෙනකු විරුද්දයි.
මට හරි සතුටුයි මගේ මතයට විරුද්ධව සිටින එක ගැන.
තව මේ සම්බන්දව ලිපි කියවල,අදහස් හුවමාරු කරගත්තම මමත් ඔබලාගෙ ගොඩට වැටෙන්නත් පුළුවන් මේ මතයේම ඉන්නත් පුළුවන්.
විරුද්ධ අදහස් දැක්වූ සොයුරන් 4 දෙනාටම මගේ ස්තුතිය.
Thanks ඉන්දික.......
This comment has been removed by the author.
Delete"නමුත් ඒ අය කරපු දේවල් වලින් විදවන කොටසක් ලංකාවෙ ජිවත් වෙනව"
Deleteකෙන්ජි මම ඕකම පොඩ්ඩක් වෙනස් විදිහකට raigamahandiya.ගේ පෝස්ට් එකට කමෙන්ට් කලා. පුලුවන් නම් බලන්න. ඔබ එකග වේ මගෙ හිතේ.
ඒත් මේ පොස්ට් එක "56" ගෑන නොව "69" ගෑන නේ.
56 මොන රෙද්දක්ද කෙන්ජි 69 එක්ක බෑලුවහම
ඒ අයියල පිට රටවල ඉදල රෙද්දේ 56 ගැන කතා කරනව.
Deleteනිවාඩුවක් ලැබුනත් මහා ලොකු මව්බිමට යන්නෙ නැහැ.
කතාව 56 උගුරේ ඔබන්.
මම එක කියෙව්ව ඔබ හරි.
ඔන්න බන් අපි 69 ගැන කතා කරමු බන් ..
මේකත් අවසානේ ඇදි ඇදී යනවනේ.. බෑනේ ඉතින් කරන්න.. ඉවසන්නේ කෝමද අපි..
ReplyDelete// මම මේ බුදු සාදුගේ රෙද්දවල් //
කෙන්ජි අයියේ ඔක්කොමත් හරි මම මෙන්න මේ වචනෙට විතරක් පෞද්ගලිකව අකමැති.. අමනාප නොවන්න..
නැහැ මල්ලි සදුදා මේ සෙද්ද ඉවර කරමු.
Deleteඒ මගේ ඉට්ටයිල් එකනෙ බං
අමනාප වන්න කිෂිම ඒතුවක් නෑ විරුද්ධත්වය ප්‍රකාශ කිරීම ඔයාගෙ අයිතිය කෙලින්ම පැවසීම ගැන සතුටුයි.
"සිවුර" කෙන්ජි "සිවුර"
Deleteඅප්පට සිලි ඔවු නේන්නම් මට අමතක වෙලා.
Deleteකියෙව්වා ...මේ අන්ටිලා සින් එක නම් මට නම් තියෙන්නෙ පොඩි ප්‍රශ්ණයක් ,මොකද මන්දා පිළිකුකුත් තියෙනවා ඇයි ..ඒ කාලේ කෙල්ලෙක් හිටියෙම නැත්ද ?
ReplyDeleteපිලුණු වුණ කැම කනවට වඩා රසයි උණු උණුවෙ කන කැම මට නම් එසෙය ...ඒ මගේ හැටි ,මේ ඔබේ හැටි
මොකක් උනත් සංයමයේ පොඩි අඩුවක් අද තියෙනවා වගේ ...
පුත්‍රයා උඹ මුල කියවල නැහැ .මෙයා කන්‍යා ඇනටියක් .
Deleteපිළිණු නම් අප්සට් තමා කොල්ල්ලො ..
ඒත් හදිසි වැස්සක් වෙලාවට රේන් කෝට් දාල යන අයත් නැතුවා නොවේ..
ඒක මෙහෙමනෙ සහෝ, සමහර භාණඩ තියෙනවා (බඩු නොවේය) පිට ලේබල් එකේ කල් ඉකුත් වීමේ දිනය පසු වී තිබුනත් ඇතුලෙ තියෙන දේ කල් ඉකුත් නොවි නැවුම්ව තියෙන. මේ ඇන්ටිත් අන්න ඒ වගේ එකක්.
Deleteහි… හි… :-D
ඔන්න තේරුම් ගත්ත කොල්ලෝ.... :)
Deleteඅනේමංද ඔක්කොම අය කියල තියෙන 1 මාත් කියන 1 හරි නෑ...
ReplyDeleteඅනේ මංද මොනා කියන්නද කියල...
අදනං ඇත්තටම අවුල්වගේ...
ඇත්තටම මීට වඩාහොදට මේක ලියන්න තිබුණ
ඔව් බන් ලියපු විදියට ම දාපු එකේ පලවිපාක
Deleteඅර කිව්වත් වගේ කෙලින්ම කීවම එකෙ කලාව අයින් වෙනව.
ReplyDeleteකියවන්නාට හිතාගන්න අරින්න අවශ්‍යයි.
නැත්නම් යංග් ජෙනෙරේසන් එක මේ ඉට්ටටයිල් බෝරින් වෙලා
ටක් ගාල බ්ලු වලට නැවතත් යොමුවෙනව
කිව්වම මොකෝ සෙක්ස් මාර්කට් එකේ මේකත් එක මාර්කට් සෙග්මන්ට් එකක්, එයින් ළමයිව බේරාගැනීම පැත්තෙන් ප්රගතිශීලී යමක් කල හැකියි.
ඔව් දයා පෝස්ට් කළාටත් පස්සෙ කට්ටිය කියද්දී තමයි තේරුම් ගියෙ .ස්තුතියි.
Deleteමේකේ අන්තිමට බලල යමක් කියන්න කෝ.
මම කියන්න හදපු පණිවිඩේ ලැබුනද කියල මට බලන්න පුළුවන් .
අපොයි කෙන්ජගෙ දිවේ නූල කඩාගත්ත වගේ අනිකත් කඩාගනියිද ඊගාව එකේදි.
ReplyDeleteඇයි අච්චර උඩට සරුංගලේ ගියා කියන කොට නුල ගැන මොන කතාව ද????හැක් හැක් එල ඈ
Deleteප්‍රසා බොට හිනා ...ඇත්තම සිං එක ඒ විදියටම කියන්න ගිහිල්ල කස්ටිය කියන දේවල් දැක්ක නේද... :) ?
Deleteඅන්තිම කොටස ඕන නෑ බං.. හැක්..
ReplyDeleteදාන්න වෙනවා බොක්ක...උඹ නොබලා ඉදින්....
Deleteඒ කියන්නෙ මේ කෑල්ලෙන්ම දේශගෙ ශුක්‍ර සන්තෝස වෙලා ද? :D
Deleteහෙක්..හෙක්... නියම වචනෙ ...
Deleteමට සිහියට ආවේ නැහැනේ..:)
තව තත්නෝත වෙන්න දෙයක් නෑ බොල.. හැක්.. දාපං දාපං මොන මගුලක්ද ලිව්වනං... බොකුස්
Deleteහා ...බොක්ක....
DeleteOma will think what a hell I did through make a blog this riff raff
ReplyDeleteහ්ම්ම් ,,,,,,,,,
Deleteමචන් මේ බූරු පුත්‍රයට ඉන්ග්‍රීසි බෑ...
Deleteකාටද මචන්...?
Deleteකතාව නම් හොඳයි... කිව්වත් වගේ ඉස්සර කියවපු පත්තරයක් වගේ...... ඔහොම යන් ඔහොම යන්.... හැබැයි ඉතින් ඕව නැතිවත් කමක් නෑ... වෙන කතාත් ඇතිනෙ....
ReplyDeleteඉන්ගිරිසිය ගැනනම් කියන්න තියෙන්නෙ... නැතිකරපු එක නම් අපරාදයක්... හැබැයි ඉතින් ඉගෙන ගන්නවනම් උවමනාව තියේනම්, ඕනෙතරම් තැන් අවස්තාව තියෙනවා. ඉන්ගිරිසිය නැතිවට දියුනු වෙච්ච රටවල් ලෝකේ තියෙනව. ජපානය එක උදාහරණයක්. සැලස්මක් උවමනාවක් තියෙනම් ඉන්ගිරිසියම ඕනෙ නෑ.
ඉහලම ඉන්න එකාට මොලේ කලඳක් වත් නැත්නම්, පහලම ඉන්න මට මොනවතිබ්බත් වැඩක්නෑ. මම ඉහලම තැනට ගිහිල්ල වෙනස්කරන්න හදනව නම්, හරාකිරි කරන්න බලාගෙන යන්න ඕනෙ.
බලේ තියෙන කාලෙට මොලේ නෑ, මොලේ තියෙන කාලෙට බලේ නෑ........
දැන් නම් ඉතින් ඉන්ගිරිසිය විතරක් මදි, චීන තමා ඉස්සරහට......
මොනාද බන්ස් මේ ???????????හැක් ,,,
Delete?
Deleteඑහෙම යමු නේ......
Deleteඅනිත් ටික විග්රහ කරලා ලියල තියෙන වචන ටික එල කිරිස්...
කෙන්ජයියේ මේ පොස්ට් එකට කෙලින්ම එන්න බෑ.... home පගේ එකට ගිහින් තමයි එන්න වෙන්නේ ...මොකද ඒ ?
ReplyDeleteමුලින්ම සුබපැතුම් මම නැති අතරේ සමරාපු දෙකේ කේස් එකට .......
මේ පිළිඹදව වචන මාත්‍රයක් කතා කරනවානම් මේ සම්බන්ධව මට කිව යුත්තේ ..අතීත මුතුන් මිත්තන් විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරමින් පවතී ඇති පාරිශුද්ධ වූ බ්ලොග් ලෝකය කෙන්ජිගේ ආගමනයෙන් දුෂ්‍ය වී ඇති බවයි.
අතීතයේ පැරණි බ්ලොග් රචකයින් විසින් ආරක්ෂා කල බ්ලොග් ලොවේ කන්‍යාභාවය කෙන්ජි නැමැත්තෙකු විසින් කෙලෙසා දමා ඇති බවයි.....මේ පිළිඹදව අද දින පිටකොටුවේ දුම්රියපලේ "ට"යන්න යට පැවැත්වෙන බ්ලොග් ලොව බේරාගැනීමේ මහා උද්ගොෂණයට එක්වන මෙන් බ්ලොග් හිතකාමී සැමගෙන් ඉල්ලා සිටිමි.
ඔව් මල්ලි තාක්ෂණ නිලධාරියට msg කොට ඇත.
Deleteඅරිගතෝ ගොසයිමසු...
උඹ ඇවිල්ල උද්ගෝෂණ දෙය්යනේ...
කොහෙද බොලා ගිහිල්ල හිටියෙ .
මනමාලියෙක් බලන්න ගියා කියල ආරංචියක් ආව :).
සැක් මුල ටික කියෝලා නෑ. අන්තිම එක දැම්මාමම ඔක්කොම එකසැරේ කියවන්නම් ඈ
ReplyDeleteහොදයි..හොදයි....හදිසියක් නැහැ....
Delete//මා.....// පාදයක් පෙරට තබා.. ඔව්..දැන් අපට පෙනෙනවා.. ඉතා දැවැන්ත පහරක්..ද :D
ReplyDeleteකෙන්ජි Vs ආන්ට් ......
Deleteආනන්ද මල්ලි රෙස්ට් එකේ වේටර් වෙලා දොර හිලෙන් බලන් නේද ඔය කියන්නෙ .. :)
හුරේ !!
ReplyDeleteකෙන්ජි ඉට්ටැයිල් එකෙං ලියලා මල් පීදෙන්නම !!!
අම්මෝ සැර !!
අතරිං පතර මේව වගේම අර කුණු මාලු ගැනත් ලියපං කෙන්ජි මාමෙ..
ඒවත් රහයි !!
අද පෝස්ටුව ගම්මිරිස් වැඩී !!
වෙඩිබෙහෙත් වගේ .. ලයිටරේ ඇල්ලුවොත් පත්තු වෙනවා : D
සර වැඩි වෙලා බන්....
Deleteපේනව නේද මම නාල තියෙන නෑ විල්ලක්
\\අඩු ගානේ දිව දත් වටේ යවන්නවත් දන්නේ නැතිය\\
ReplyDeleteටූත් පේස්ට් ටිකක් දිවේ ගාලා තිබ්බනම් නිකන්ම දත් ටික මැද ගන්න තිබ්බා.
\\බණ්ඩා කලිසම් පුච්චා.,රෙද්ද අස්සේ එයා කලිසම් ඇදගොන අපේ උන්ව ගොන් නු කරෝපු එකට මම අදත් සාප කොරනවාය\\
හොදටම ගොනා උනේ 70 දශකයේ උපන් අපිය. දැන් අපේ පුතාලට ඉංග්‍රීසි අද්යාපනය (එයත් ඉන්ටර්නැශනල් ඉස්කෝල වලට යන අයට පමනය ) හරහා ලැබෙන අවස්තා දකින විට අපි ගැනම දුක හිතෙනවාය.
ටූත් පේස්ට් ඕනත් නැහැ සමහර අයගේ දිවේ ගනකමට ඇල්බ... :)
Deleteඅනේද බන් කියන්නෙ නිවාඩුවක ට වත් ලංකාවට නොයන අපේ පිටරටවල ඉන්න දේෂ අභිමානී අයියලාගේ පොර ටෝක් දැක්කම පුකෙන් හිනා බං .
PJ ත් කියල තිබුන ඔය ගැන.
This comment has been removed by the author.
ReplyDeleteකෙන්ජිගෙ බොක්ක ගැන මෙන්න ඇත්ත.
ReplyDeletehttp://madayaa.blogspot.com/2014/02/blog-post_20.html
අයියෝ මචං මේකෙ උඹල සේරම මට බොක්කවල් බං ....දැකල නැති වුනාට.
Deleteඉස්කොලේ ඩෙස් එකේ ලාච්චුවේ දාගෙන බලපු පත්තරයක පිටුවක් වගේ.....
ReplyDeleteජය වේවා!!
එහෙමද විදානෙ ....
Deleteඅද ගොඩක් අයගෙන් බැනුම් අහල නාල ඉන්නෙ බන් ..
මේ ලියවිල්ල නවත්වනව ස්තුතියි..
අඩේ ..... මම ටිකක් පරක්කුයි වගේ...
ReplyDeleteකෙලින්ම දීල වැඩියි වගේ... ඒත් අවුලක් නෑ රහයි.එක හුස්මට කියෙව්වා.
ඉදල හිටලා මෙහෙම එකක් දැම්මට කමක් නෑ ....
____________ දුලා
පරක්කු නැහැ බං ....
Deleteඒකනෙ මචං ඔය වචන වලට උපහැරන දැම්මම නොදන්න එවුන් වැඩියි.
සුප්රබුද්ධස් ල තේරුම් ගනියි....අනිත් උන්ට හුලං ...
Thanks
This comment has been removed by the author.
ReplyDeleteෆට්ට
ReplyDeleteඋඹ ෆට්ට කිව්වට ...බං හුග දෙනෙක්ගෙන් බැනුම් අහල ඉන්නෙ ..
Deleteආයේ ලියන්නෙ නැහැ මෙහෙම.. :)
හැකි නම් මෙය පළ කර අවසන් වන තෙක් තබන්න.
ReplyDeleteඔබ තව දුරටත් අප අනුන්ගෙ රෙද්ද අස්සේ ඇති දිග පළල සොයනා ඇනො ලෙස හඳුන්වන බැව් දනිමු. කම් නැත.
කෙන්ජි යනු එක්කෝ වයස 40 පැනපු කිසි දිනක නිසි ලිංගික තෘප්තියක් නොලද කාන්තාවක් හෝ එවන් කාන්තාවන් සඳහා බාල වයස්කාර ගණුදෙනුකරුවන් සොයන පිම්පියකු බැව් මෙම කතා කිහිපයෙන් මොනවට ඔප්පුවේ. මද හෝ මනෝවිද්‍යාත්මක සංකල්ප පිළිබඳ දැනුමක් ඇත්තකුට එය ඔප්පු කර ගැනීමට අවශ්‍ය සාධක බොහෝ මෙහි ඇත. ලපටි කෙල්ලන්ට වඩා ඇන්ටිලා රසවත් යැයි කියමින් ඔවුන් ප්‍රොමෝට් කර චූන් වී පස්සෙන් එන කොල්ලකු දමා ගැනීම ඔබගේ මුක්ය පරමාර්ථය බැව් පැහැදිලිය.
ඔබට ඕනිම දෙයක් ලියන්න. ඒ නිදහස ඔබට ඇත. එලෙසම ඔබගේ හිට්ස් සහ කමෙන්ට් ගනන අපට එතරම් වැදගත් නොවන්නේ අප බ්ලොග් නොලියන පිරිසක් බැවිනි. ඔබට ජය !
This comment has been removed by the author.
Deleteකොටපු ඒවල අකුරු අඩුව දැක්කෙ පබ්ලිෂ් කලාම ...ඒක ඔබට කරන නිගරුවක් යැයි සිතා මැකුවෙමි ..
Delete@ හිතවත් ඇනෝ ..තුන්වන පාර්ශවයකට හානියක් සිදුවන දෙයක් ලියවී තිබුනොත් අනිවා මකමි එහි කතා දෙකක් නොමැත...
හෙක්...හෙක්...ඔබ ඉහත ලියා ඇති දෙය මට කොහෙත්ම අදාළ නැත...
නමුත් එය වටිනා අදහසකි.එම අදහසට අදාළ පුදගලයෙක් සිටීනම් ඔබගේ ඉල්ලා නොසිටියත් ලිපිය අවසන් වනතුරු තබමි..
ඔබ විස්තර කර තිබු පුද්ගලයන් මේ සමාන්තර විශ්වයේ කොතැනක හෝ සිටීමට ඉඩ ඇත.
මං මෙතෙක් කිසිවෙකුට නොකී දෙයක් පවසමි මචං ...
නැවත අනිවා වරෙන් බං ....කියල...
Thanks .... :) :)
මුළු ගීතයම ඉහල ස්වරයෙන් ගැයීම නිසා....ස්වර අස්ථානගතවී....ශෘතියෙන් බැහැරවෙලා කියලා මට හිතෙන්නේ. මුල් ගීයේ තිබු ශෘංගාරාත්මක ස්වර ලෙලවීම් ඔබ අතපසු කෙරූ නිසා මුළු ගීතයම අවුට් ඔෆ් පිච් වී ඇත. ස්ථායි කොටසේ තිබු අලංකරන ගීතයේ අවසානය තෙක් නොපැවතීම නිසා මුල් ගීයට හානියක්වී ඇති බවයි මට පෙනෙන්නේ..තව දුරටත් ස්වර අභ්‍යාසය වල යෙදෙන්න..ඔබට ගායන හැකියාව ඇත. ඔබ තෝරාගන්නා ගීතයේ තේමාව කුමක් වුවත්..රිද්මය ගැන තවත් සිතුවා නම් හොඳයි.
ReplyDeleteඒ කෙසේ වෙතත් ඔබ ඊළඟ වටයට ගෙනියන්නේ ප්‍රේක්ෂක පරමාධිපත්යවූ SMS වලින් නිසා....මට කලහැක්කේ සුභ පැතීම පමණයි.එහෙම නේද සමිතා..
මම නදීක ගුරුගේ....සුපර් ස්ටාර් තර්ඟ විනිශ්චය කරුවෙක් :D
තේරුම් ගත්ත මචන්...
Deleteතවත් නාවන්නෙ නැතිව ඉදිං නෙරංජ ..:) :)
හැමදාම වගේ අදත් මම පරක්කුයි...... එත් යටටම එනකොට අරු කියලා තියෙනවා මම කියන්න හිතපු දේ
ReplyDeleteගායනය ඉතා විශිෂ්ට උනාට ශ්රුතියෙන් පිටය ......
හ්ම්ම්ම්...
ReplyDeletethanks .....පස්සෙ තේරුනෙ .... :)
aru , the best
ReplyDeleteකෙන්ජි ඔබට තේරුම් යන්න ඇති