Tuesday 20 May 2014

OMG ....... 3 Million US Dollar ......?


අද දින කෙන්ජි මාම ජී වෙතින් ....හෙඩිමේ සටහන් මුදල ඊ බෑන්කින් මගින් ගෙවා .....මෙම බ්ලොග මිලදී ගත් බව මගෙ සිංහල බ්ලොග් ලියන අයියල/අක්කිල වෙත සතුටින් දැනුම් දෙමි.

මගේ සමහර මිතුරන් මෙන් බලහත්කාරයෙන් කිසිම දෙයක් අත්පත් කර ගැනීමට මා කිසි විට සිතුවේ නැතිය.මට පොසිද්ද බ්ලොග් ජි කෙනෙක් විය යුතුයි කියා කිව්වෙ ....වෙසක් දවසෙ සිල් පවාරන කරල .....වෙන්න මාමණ්ඩි ජී එක්ක විස්කි වඩියක් තොල ගාමින් ..... එයාලගෙ රාජගිරියෙ මිලේනියම් පුරේ සත්වැනි මහල් පුංචි නිවසේ සිටය.මාමණ්ඩි ජී ලොකුම තැන උවදේසකයෙක් නිසා සල්ලි හැම රටකමය.කෙන්ජි මාම ජී ට කෝල් කරල ඇහැව්වෙ ..."මල්ලි මම xxxxxxx අහවලා....මගෙ ක.පි බෑනාට ...මල්ලිගෙ බොග දීල දාන්න....හෙක්...හෙක්..දැන් ලියවිල්ලයි කමෙන්ට් කිරිල්ලයි මල්ලි නවත්වල කියල පුතා කිව්ව...."...........
"ආ....xxxxxxx කොහොමෙයි....තාත්ත කිව්ව අයිය නම්බර් එක ඉල්ලගත්ත කියල.....
ඔව් අයිය....දැන්...මට එපා වෙලා.....
හරි අයියා....any time පුත්‍රයාට බාර දෙන්න කියල මම මගෙ තාක්ෂණ ළමයට කියන්නං .....හෙක්...හෙක්...." ..."එහෙනම් ...කෙන්ජි මල්ලි ක.පි පුතාට එකවුන්ට් නම්බර් එක දෙන්න ....මම three millon ඩොලර් දාන්නම්....හැක් ...හැක් ....." ......
"සල්ලි නම් මොනවද අයියා..... ඒක නෙමේ.....අර 63 නම ....පනින කතාව ඇත්තද අයියා....." .....................................බීප්.....බීප්.......බීප්.....බීප්......මාමණ්ඩි ජී ල ගෙ ටෙලිෆෝන් ටැප් කරල නිසා උත්තර නොදුන්නට තරහ වෙන්න එපා කිව්ව මාමණ්ඩි ජි......... කෙන්ජි මාම ජී කිවූ ලෙසටම ඔබ පවත්වාගෙන ආ ලෙසට කුණු හරුප නොලියා...සාර ...නාන.... ධර්ම කතා පමණක් ලියමි.........
ජය හෝ ......

90 comments:

  1. කවුද මේ xxxxxxx අහවලා???

    ReplyDelete
    Replies
    1. @ ගජින් සහබ්,

      ඒවා සීක්‍රට් බොලවු!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  2. සාධු සාධූ................

    ReplyDelete
    Replies
    1. කොහොම කොහොම හරි කෙන්ජි කියන චරිතය බ්ලොග් ලෝකෙන් තොලොන්ගි වෙලා යන එකනම් ලොකු දෙයක්.
      ඌ කියල තියෙනෙ බේගල් දිගටම රැක ගැනීමට නම් තව තවත් බේගල් නැතිව බැරි නිසා ඌ කොහොමත් අමාරුවේ වැටිල ඉන්නෙ දැනටමත්.

      Delete
    2. @ විදානේ ජී,

      මේ කොයිල් හෝගයා!!!

      @ඇනෝ ජී,

      හෙලා දකිමි!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  3. ක.පි පුතාට ///
    මේ කව්ද...

    ඈ....
    මට නං මේකෙ තිබ්බ මෙලා් දෙයක් නං තේරුනේ නෑ.... නිකං ඇර අතේ හිරි ඇරගන්න දාපු පෝස්ටුවක්ද මංද....????
    o.O
    :(
    :o

    ReplyDelete
    Replies
    1. අපේ කතන්දර පිල්ලිය....සයොනාරා......

      Delete
    2. @මහේශ් සහබ්,

      පිල්ලි ජීගේ උපත
      පහලම කමෙන්ට්ස් චැක් කොරලා බැලුවා නම්!

      @මාමා ජී,

      අච්චා! අච්චා!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  4. මොකද තාත්ති මේ උනේ?

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ තාත්ති ලොවෙත් නැති බේගල් නේ ඇදබෑවේ. ඉතින් ඔහොම තොලොංචි වෙනව ඇර වෙන මක්කා කොරන්නද?

      හැබෑට ඔහේට ලැජ්ජ නැද්ද මේ වගේ බොරු කාරයෙකුට තාත්තා කියන්න මංගලා?

      Delete
    2. @ මංගලා ජී,

      //තාත්ති//????????????

      බලාගෙන යනකොට අපේ මාමා ජී නොගිය පලාතක් නෑ වගේ නේ!!!!!!!!!

      @ ඇනෝ සහබ්,

      අඩෝව්! මගේ ආදිතමයාට අපහස කරන්න එපා හරිය!! මටත් තද වෙනවා බොලwඋ!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. තාත්තිට අනම් මනම් කියලා අහු වෙන්න එපා හරිය. මත තලා යනවා. එත් ඉතිං පල ඇති රැකටනේ ගල් ගහන්නේ... හික්ස්

      Delete
  5. ජය‍‍හෝ කපි ජී! ‍කෝ ‍මේ පත්ත‍රේ සහ පිරිස?

    ReplyDelete
    Replies
    1. ඕ යේස් රාජ් අයියා.. බඩු හියර් මේ ආගයා හූ !!!!

      ලෝකෙ කැරකෙනවා බොස් හිතෙන හිතෙන පැති වලට .. මං හිතං ඉන්නේ ඔලුවෙන් හිටගෙන ඉඳලා බලන්ඩ පැයක් විතර :D

      Delete
    2. මේ පෝස්ට්වල විශේෂත්වය තමයි ලේඛකයා ලියන අවස්තාවෙ සිටි මානසිකත්වයට පාඨකයත් ආවහම තමයි උපරිම වින්දනය ලබන්න පුලුවන්
      සකේ නෑති නිසා රම් හරි අරක්කු විස්කි වගේ ජාතියක් වත් පාවිච්චි කරල බලන්න ඕන.
      PM, Grappa?

      Delete
    3. මං හිතන්නෙ මේ පෝස්ට් එකට හොඳ ගංජා !!!!!

      Delete
    4. @ රාජ් සහබ්,

      අරේවා!!!!!!!!!!! දාන්න බොස් පහක්!!!!!

      @ පත්තර මල්ලී භයියා,

      හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්?? අද මටත් ටිකක් වැඩිද මන්දා????

      @ ප්‍රා ජී ජී,

      අනිවාර්යයෙන්ම!!!

      @ පත්තර මල්ලී භයියා,

      හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්!!!!?????

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  6. කෙන්ජිගෙ ආයි සතපහට දෙකට xකිලි නෑනෙ. ඔන්ලයින් ට්‍රාන්සර් එකක් කරන්න පුලුවන් ගානක්ද බැරි ගානක්ද කියල හොයන්නෙත් නැතුවම දුන්න ත්‍රී මිලියන් කියල ෆිගර් එක. ඒකනෙ කෙන්ජි කියන්නෙ, නැද්ද මචං.

    කමක් නෑ, එහෙනං අඩු ගනෙ ඉස්සර වගේ දිගට රසට කමෙන්ට්වත් කරහන්, සැලෙන්න එපා, පාරෙ තව බස් තීනව ලොක්ක.

    ReplyDelete
    Replies
    1. @ ඉන්දික සහබ්,

      අනිවා සහබ්! අපේ මාමා ජී දැම්මොත් ඒක මෙගා ඩීල් එකක්ම තමයි! එතුමගේ නෑ නේ ඔය රුපියලේ දෙකේ ගේම්ස්! ඔන්ලි ඩොලර්ස්!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  7. දැන් ඉතිං ක.පි. ටත් පිල්ලි එයිද මන්දා?

    ReplyDelete
    Replies
    1. @ කාකා ජී,

      අඩේයප්පා..!!!! දැන් නේ බොලේ ඒක මතක් උනේ.....!!!!!!

      "කතන්දර පිල්ලි පිල්ලිය"!!!!!! බඩුම තමා!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  8. හ්ා
    Munnoo welcome kiwa ehenam.

    ReplyDelete
    Replies
    1. @ අපූර්වි දීදී,

      බොහොත් ෂුක්‍රියා දීදී ඉඳගෙන!!!!!!! හික්z!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  9. මචං අපි ෆිට් එකනේ. අපේ බොගත් හොද ගානකට ආවොත් දෙනවා. මිලියන තුනක් ම ඕනේ නෑ. දෙකක් තිබුණානම් ඇති..............................

    ReplyDelete
    Replies
    1. @ කුරුටු සහබ්,

      එව්වට ඉතින් අපිට වගේ මාමණ්ඩිලා ඉන්න පොරක් සෙට් වෙන්නත් ඕනේ!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  10. Replies
    1. @ අටම් ජී,

      //"මට යකා නගින සහ මාමා ජීගේ වෙරි හිඳෙන කරුණු ඔබගේ කමෙන්ට්ස්වල ඇතුලත් නොකරන මෙන් කාරුණාවෙන් ඉල්ලා සිටිමි!

      අදහස් වාරණ නැත! මාගේ/මාමා ජීගේ/ පත්තර මල්ලී භයියාගේ හෝ අපූර්වී දීදී ගේ පිට නොකසන ප්‍රතිචාර අමානුෂික ලෙස ඉවත් කෙරෙනු ඇත!!!"//


      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. //මට යකා නගින කමෙන්ට්ස්වල ඇතුලත් නොකරන මෙන් කාරුණාවෙන් ඉල්ලා සිටිමි!//

      එහෙනං උඹත් හොද ගමනක් යයි

      කොහොම උනත් කෙන්ජියා යන එකට මගේ මනාපයක් නැ

      Delete
    3. පොඩි එකාට දෙන්න පුලුවං උපරිමේ දෙමු මචං .. මූත් නියම බොක්කක් !!

      Delete
  11. Replies
    1. මොකක්ද කෙන්ජයියේ මේ කියන ලබ්බ

      Delete
    2. @ ඉවාන් ජී,

      ලබ්බ නහී පිල්ලී හේ!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මේලක් දාල අැති බලන්න..

      Delete
    2. @ විදානේ ජී

      අටම් සහබ්ට දුන් මෙව්වා එක කියවන්න!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  13. මොන සෙද්දක් ද මේ වෙන්නෙ ඈ ?????

    ReplyDelete
    Replies
    1. @ සහෝදර සහබ්,

      මේ වනාහී බ්ලොග් ලෝකයේ පුනරුද සමයයි..........!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  14. කෙන්ජි මාමා

    බ්ලොග් එක උඹේ .. දෙනවද නැදද දෙන්නෙ කාටද ඒක උඹේ වැඩක් !!

    පිල්ලිය කියන්නෙ හොඳ එකා ඌට මගේ සුභ පැතුම්.

    හැබැයි බොක්කෙන් ඇවිල්ල ටෝක් එක දෙන උන්ව වටේ අරිනවද - කැරි වැඩ කරනවද කියන එකත් උඹට බාරයි !!!!!!!!

    මං ගියා !!!!!!!!

    ReplyDelete
    Replies
    1. අපි කෙන්ජි මාමා කියල රෙස්පට් එකට උඹට සැලකුවට උඹල අපේ ආතල් කඩන එක හරි නෑ, උඹට පුලුවං නක් මේක ලියාපං ..

      පිල්ලියාට ත් ලියන්ඩ කියපං.. උඹේ බ්ලොග් එකේ තියන අනන්‍යතාව හොඳ හෝ නරක හෝ ඒක උඹට යුනික් .. එච්චරයි.

      Delete
    2. පත්තරේ උඹයි දේශකයයි දෙන්නත් ඔහොම මොකක්ද එකක් රඟපෑවා නේද?

      උඹලගෙ බ්ලොග් ඉතින්, උඹලට කැමති දෙයක්...

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අපි වගේදෑ කෙන්ජි මාම ඇනෝ මචං :D

      ගරු කටයුතු පොරක්නේ .

      Delete
    5. @ පත්තර මල්ලී භයියා,

      මාත් කිව්වේ ඒකම තමයි අයියන්ඩී.....! ඒත්, මාමා ජීට නම් තවත් මේ වැඩේ කරන් යන්න හිත දෙන්නැහැ ලු!!
      තව "මේක ඇතුලේ මොනම මිනිහෙක්වත් 100%ක් විශ්වාස කරන්න එපා!" "බ්ලොග් ලෝකෙදි පොර ටෝක්ස් ටෝක්ස් දෙන හුඟක් එවුන්ගේ තියෙන්නේ කුණු හිත!" "උඹට මේ බ්ලොග් එක කරන් යන්නම බැරි තත්වයක් ආවොත් ඕක ඔමායට දීලා දාපිය." වගේ අමුතු කතා වගයකුත් කිවුවා! (තව දේවල් මෙතන නොකියන්නේ මාමා ජීගේ පෞද්ගලිකත්වය ගැන හිතලයි.)

      මොනා නමුත්, මමා ජීගේ මේ තීරණය ආවාට ගියාට ගත්තු එකක් නෙමෙයි!

      @ ඇනෝ සහබ්,

      ඔබතුමාගේ සැකය සාධාරණයි! නමුත් මේක විහිලුවක් නෙමෙයි!!

      @ පත්තර මල්ලී භයියා,

      අනිවා!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    6. ////මාත් කිව්වේ ඒකම තමයි අයියන්ඩී.....! ඒත්, මාමා ජීට නම් තවත් මේ වැඩේ කරන් යන්න හිත දෙන්නැහැ ලු!! තව "මේක ඇතුලේ මොනම මිනිහෙක්වත් 100%ක් විශ්වාස කරන්න එපා!" "බ්ලොග් ලෝකෙදි පොර ටෝක්ස් ටෝක්ස් දෙන හුඟක් එවුන්ගේ තියෙන්නේ කුණු හිත!" "උඹට මේ බ්ලොග් එක කරන් යන්නම බැරි තත්වයක් ආවොත් ඕක ඔමායට දීලා දාපිය." වගේ අමුතු කතා වගයකුත් කිවුවා! (තව දේවල් මෙතන නොකියන්නේ මාමා ජීගේ පෞද්ගලිකත්වය ගැන හිතලයි.)මොනා නමුත්, මමා ජීගේ මේ තීරණය ආවාට ගියාට ගත්තු එකක් නෙමෙයි! ///

      මල්ලී !!!
      කියන්න දෙයක් නෑ මල්ලී .. ඔක්කොම උඹ කියලා..

      කරන් පලයං .. දෙන්න පුලුවන් සපෝට් එක බොක්කෙන්ම දෙනවා !!!!!!

      කෙන්ජි සාන් !!!! සුභ ගමන් !!!!!

      කරගෙන යමන්

      Delete
    7. Kenji zaan ekka api innawa hamadama. Pilli munnath ekka liyanna set wela.

      Delete
  15. මේ අපේ එකත් ගන්න කියපන්කො!!!

    ReplyDelete
    Replies
    1. @ නාඩියා සහබ්,

      පුහ්! අපිලා ග්න්නේ ඉන්ටර්නැෂනල් බ්ලොග්ස් විතරයි හරිය!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  16. මේකත් අර දේශකයට පත්තර මලයා පැහැර ගත්තා වගේ වැඩක්ද හැඹෑටම.. මොනා වුනත් මම තනිකරම විරුද්ධයි.. දැන් පිල්ලියා මාත් එක්ක වලි දාගන්න එපා මම උඹ එක්ක අමනාපයි කියලා.. උඹත් ලියපං.. අපි අනිවා එන්නම් කියවන්න..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් හරි මාත් ඔය මතේම තමා ඉන්නෙ ,,,,,

      Delete
    2. @ දිනේශ් සහබ්,

      මේක ඊයේ රෑ වෙ4ච්ච දෙයක් නෙමෙයි! මාම්ණ්ඩි මේ ගැන මගෙන් ඇහුවේ වෙසක් දවසේමයි! ඇතුලේ මොකක් හරි ගැටුමක් ඇති වෙලා තියෙන බව පේනවා. නමුත්, ඒ මොකක්ද කියලා හිතාගන්න අමාරුයි. යාලුවෝ විදිහට අපිටත් එතුමගේ ප්‍රශ්න ඉන්වෝල්ව් වෙන්න පුලුවන් සීමාවක් තියෙනවා නේ දිනේශ්! අපි පුලුවන් තරම් ඒ සීමාවෙන් මෙහා ඉන්න බලමු!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  17. Replies
    1. @ සරත් සහබ්,

      That's what I mean too!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. ඊයෙ මගෙ සිංගිරිසි වැඩ කලේ නැහැ බංලා. නැත්නං හොඳ එකක් ලියන්න හදාගෙන පටන්ගත්තෙ.. අද ඒකත් මතක නෑ.

      Delete
  18. ගගට එකෙක් පැන්නොත් තව දෙතුන් දෙනෙක් පණින එක සිරිතක් නේ ආයිබෝං...

    ReplyDelete
    Replies
    1. @ දේශක සහබ්,

      කවුද අප්පා ගඟට පැන්නේ.......?

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  19. මාව දාල යන්ට එපා පනිනව මූදේ. (වතුර නැති තැනකට. බීච් එකට)

    කෙන්ජි වෙලාවක් තියනවනම් මට මේල් එකක් දානවද? wmjgslsr@gmail.com

    ReplyDelete
    Replies
    1. විචාරක තුමනි....... kenji.oas@gmail.com ....ඕනෑම වෙලාවක විදින්න ඊයක්... වෙඩි නොතිය..... 24 පැය පුරා බලනව .... ෆෝන්....වැඩ නැතිව ඇති......මේ දිනවල බුෂි නිසා...හෙක්..හෙක්...

      Delete
    2. @ විචාරක සහබ්,

      මාව තනි කරන්න එපා රත්තරන්..!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  20. කොයිල් වගේ බං !

    ReplyDelete
    Replies
    1. @ සෑම් ජී,

      ඇයි අෆ්ෆා එහෙම කියන්නේ????

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  21. උදේ පාන්දරම ඔළුවට පොල්ලකින් පතබෑවා වගෙ… ෆුල් හොල්මන්.

    ReplyDelete
    Replies
    1. @ ප්‍රියා ජී,,

      "ආන්ටි ඉමෙල්ඩා" සීරිස් එක කියවන්න! ඔලුව කූල් වෙයි!! (සමහර තැන් රත්වෙයි! තවත් සමහර ප්ලෙසස් තෙත් වෙයී
      හුකෑz!!!!
      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  22. ayio kenji umbata pissuda?????

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ සහබ්,

      මාමා ජී ඔය යෝජනාව කරපු වෙලාවේ මට හිතුණෙත් ඔය ටිකම තමයි බන්!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  23. මොන හුයන්නක් වුණාද කියල තේරෙන්නේ නෑ. ඒ මොනව වුණත් මේ පෝස්ට් එක වැටිල තියෙන්නේ කෙන්ජිගේ නමින් නේ. බලමුකෝ හොඳ හොඳ කෙළි එළිවෙන ජාමෙට කියනවනේ.

    ReplyDelete
    Replies
    1. @ නලීන් සහබ්,

      මේ පෝස්ට් එක පබ්ලිෂ් කලේ මාමා ජීගේ ප්‍රොෆයි එක හරහා!

      ඇත්තම කිව්වොත් මේ වැඩේ මෙච්චර සීරියස් වෙයි කියලා මම ජී කීයටවත් හිතුවේ නෑ!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ///මේ පෝස්ට් එක පබ්ලිෂ් කලේ මාමා ජීගේ ප්‍රොෆයි එක හරහා! ///

      මල්ලී .. මගේ ටෝක නං මේ උඹ ලියන විදියට ලියන්න කරපු අසාර්ථක උත්සාහයක් මිසක් උඹ ලියපු එකක් නෙමේ,. අවුලක් නෑ . අපි පිලිගන්නං !!! එලකිරි

      Delete
    4. @ පත්තර මල්ලී භයියා,

      මම අදහස් කලෙත් ඕකම තමයි! නැතුව මම මාමා ජීගේ ප්‍රොෆයිල් එක හරහා පෝස්ට් එක පබ්ලිශ් කලා කියන එක නෙමෙයිQ

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  24. කෙන්ජි, මන් හිතුවේ ඕමා බදින්නෙ ඔයාව කියලා . ඔයාලා දෙන්නා හොඳට හිටියනේ.... මොකද උනේ??? මන් කැමැත්තෙන් හිටියේ ඔය දෙන්නා එකතු වෙයි කියලා . ඔයා දුක් වෙන්න එපා . දිගටම ලියන්න. ඔයා දන්නවනේ ඔයාගේ blog එක ගොඩක් අය බලනවා කියලා ...... All the Very Best!!!

    ReplyDelete
    Replies
    1. නයි කයිද රෝස් පාන් කිව්වලු
      - මීට අපූර්වි ඔමායා

      Delete
    2. හි හි හි

      Delete
    3. අපේම එකෙක් දාපු එකක්....යකුණි ...දරුවො දෙන්නෙක් ඉන්න මාව බදින්න ඒ දරුවට පික්ෂු නැහැ......මම කරන්නෙ නිදි කිරා වැටෙන බ්ලොග් අවකාශයට එළියක් දෙන්න විතරයි.... මගෙන් කිසිම කෙනකුට ගත යුත්තක්....නැතිය....

      Delete
    4. @ ඇනෝ සහබ්,

      උඹතුමා නම් හින්දි ෆිල් බලලා බලලාම නරක් වෙලා වගේ! අපි වගේ "රන් කෙවිට-2" බලපන්! සෝයි!!!

      හික්z!!!

      @ ඇනෝ සහබ් 2,

      හී හී ඉඳගෙන ඇනෝ....! හික්z!! (මේ ඇනෝ ආවේ මස්සි ජී නෙමෙයි නේද?)

      අපූර්වී දීදී,

      අක්කණ්ඩිට ඉඳගන්න අමතක වෙලා වගේ!

      @ මාමා ජී,

      සිරාවටම! මුන්ට තියෙන්නේ මහ වල් හිත් නොවැ!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  25. අනේ මෙි අයියන්ඩි මල පන්නන්ඩ එපා අපි උබට අබ ඇටෙිකවත් වැරද්දක් කරාද? අපිව දාලා යන්න.

    ReplyDelete
    Replies
    1. @ සංජීව සහබ්,

      ඔබතුමා නොකලට අපේ සමහරක් ඈයෝ එහෙම දෙයක් කරලා තියෙන බව පේනවා!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  26. ලංකාවෙ ....කාල හපය කොරන ...කොලේට X ගහන ගොන් හැත්තට දාපු පෝස්ටුවක් ...මේ ලින්ක් එක බලපල්ලා.....
    http://sinhala.lankanewsweb.net/news/12450-asian-mirror

    ReplyDelete
    Replies
    1. ඩෙන්ටල් පෑලස් එකට දෙන්නද යන්නෙ?

      Delete
  27. අපුර්විට දුන්නනම් මේක බ්ලොග් එක හෝදල, මෑදල ගනියි නේ?

    ReplyDelete
  28. හ්ම්... බලමුකො බලමුකො...

    ReplyDelete
  29. වැඩිම ගානකට දෙන්න පුලුවන් බ්ලොගේ මොකක්ද?
    මහිතන්නෙ කතන්දර?

    ReplyDelete
  30. කාටද දැන් සල්ලි වලට blog ඕන වෙලා තියෙන්නේ? ඒක බුද්ධිමය දේපල මංකොල්ල කැමක්නේ .

    ReplyDelete
  31. අපි නොදනි දෙයියො දනී

    ReplyDelete
  32. පත්තරයගෙ අඩි පාරෙ තව එකෙක් ගියා එහෙනං....උඹලා දැන් බොග් සල්ලි දීලා ගන්න තරමට දියුණු වෙලා...අනේ වාසනාවන්....

    ReplyDelete
    Replies
    1. අහිංසක මාවම කාපිය තෝත් !!!! :D

      Delete
    2. තොගෙ කොයි හරියද අහිංසක....

      Delete
  33. උඹ මේ කියලා තියෙන දේ තේරුම් ගන්න කරටි කැඩෙන්න ගහපු වෙලාවක කියවන්න ඕනේ. අමුවෙන් කොහොමටවත් බෑ.

    ReplyDelete
  34. අනේ මන්ද බං මොනා වෙන්න යනවද කියල,පිස්සු හැදිල ආයෙම හැදෙනව කියන්නෙ මෙහෙම එව්වට වෙන්න ඇති.

    ReplyDelete
  35. මොනව හරි බීල එන්නං ආයෙ මේක කියවන්න.

    ReplyDelete