Friday 6 June 2014

Kenji's First Seven Night ' s in Japan part 2 "නොරිකො"


මං ජපානෙ ගිය මුල් කාලේ
යන්න උනා තෝ කියෝ නුවර 
ගිෆු ඉදල මොකක්ද එහෙකට තනියම
ඉදගෙන බුලට් ට්‍රේන් එකේ....


හෙක්....හෙක්.... එල...එල 
මට මතක් වුනා අර යුවල 
ගයපු ගීතය සිලි ලංකාවෙ
විදුලි දුම්රියේ......


එහෙම යද්දී මතක් වුනා තව දෙයක් 
කොතලාවල ලොක්ක තාම හිටියනම් GK මැජික් පෙන්නමින් 
ඔයාලට යන්න තිබ්බ කොළඹ වටේ විතරක් 
මද වේගී විදුලි දුම්රියක උඩිං.....

ආපහු එන විට නවාතැනට 
වාඩි උනේ 60 පැන්න 
ඔබා සාන් කෙනෙක් ලග 
නොසිතු ලෙසට දුම්රියේ විදුලි.......


බෙල්ලෙ රැලි දැක්කෙ පසු දවසක 
ඇග වසා සිටි කබාය නිසා 
හෙක්...හෙක්.... ඔව්....යකූ 
සත්තමයි........


බැස්සෙ දෙන්න එකම ඉට්ටේසමේ 
එයාව ගෙදර ලගට ඇරලුවේ
මිත්තනියක මෙන් වුනත් 
පසුව ඇති විය වෙනත් දෙයක්....


දවස් 7 ට පස්සෙ දවසක් 
එයා කිව්වෙ ජපන් නළුවෙක් ගෙ නමක් මට 
මම එයාට කිව්වෙ මාලනී කියල 
Love හොටෙල් එකේ ඇද උඩ .......


කොට්ටෙ යට තිබුනට රේන් කෝට් 
කඩපු නැති පැකට් දෙකක් 
එයා කිව්වෙ වැස්සෙ පදිමු ඒව නැතිව 
ඔරුව ගං වතුර ගලන කන්........


දිනක් හවසක බොන්න යමු කිව්ව
ජපන් මමා කෙනෙක්ගෙ ස්නැක් එහෙකට එයා දන්න
අපි දෙන්න ඉදගත්ත තැනට ආවෙ අමු හෙලුවට ටිකක් අඩුවෙන් 
නම නොරිකො වුනාට වරිගේ පිලිපින්.........


එයාට 32 යි මට 24 යි කතා වුනා බොන ගමං
දුවට 8යි මිනිහ ජපන් වුනාට නාකියි කිව්ව මට 
එදවස පටන් 60 මමා හැලුන මගේ සිතින් 
වසරක් පුරා රැජින වුනා ...මගේ වල් රජ දහනේ 
නොරිකො............

62 comments:

  1. Narakama na ekath. Wasse oru padina ekath henama athal wade neda ?

    ReplyDelete
    Replies
    1. හෙක්..හෙක්... මේ දවස් වල ගං වතුර නිසා සිලි ලංකාවෙ .... මතක් වුනා ඔරුවක් බං ...

      Delete
  2. Seven nights in Japan මා ඒ දිනවල නැරඹූ සුන්දරම චිත්‍රපටයක්.

    ඒක නොවෙයි, නරකද ඔබේ මේ කෙන්ජි කියන අන්වර්ථ නාමය කේඑල්වල කෙන්ජා කියා වෙනස් කර ගත්තොත්, නිකං රතුපස්වල රන්ජා වගේ?

    ReplyDelete
    Replies
    1. මගෙත් කකා..... ලැබුනොත් මුළු ෆිල්ම් එක බලන්න හැකි ලිංකුවක් එවන්න PL ... දවසක් අපේ හෙන්රියත් කිව්ව බලන්න විදියක් නැතිය කියා.... මටත් එහෙමයි... ඉද හිට කෙටි කෑලි බලන්නෙ .....
      එහෙම දාමුද......අදහස හොදයි.... පච්ච කොටපු පින්තුරයක් දාන්නත් එපැයි .....
      තාක්ෂණ නිලධාරියාට යොමු කරමි.....

      Delete
  3. පිල්ලියෝ අම්මෝ මතක කරන්න එපා. සත්තරන් කෙල්ලෝ.. අපේ කෙල්ලන්ට, උන්ට කියලා ලෙකචර්ස් දෙන්න ඕන, ලව් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි ඉතින් ගැලවිල්ලත් ලේසි නැත.

    ReplyDelete
    Replies
    1. ඒක සබැයි....... සබැයි .........සබැයි

      Delete
    2. ඒක නම් එහෙම තමයි....හැබැයි සුද්ධේ දෙන්නෙත් වෘෂණ කෝෂ දෙක විතරක් ඉතුරුවෙන ලෙවල් එකට.

      Delete
    3. Ambooo . Mathak weddith aga hiri watenawa.

      Delete
    4. සුද්දා.... උඹ ඉතිං මං වගේම දෙඇසින් ගොඩක් දේවල් දැක්ක/වින්ද බුවා නොවැ ...
      පිලිපින් එකිලගේ වේස කමට එහා ගිය පුදුම "මෙව්ව"එකක් තියෙනව ....
      මම දන්න තරු හෝටල් වල චෙෆා ල හය දෙනෙක්ම බැන්දේ බොන තැන් වල වැඩ කරපු පිල්ලියො .... අදටත් දරුවො හදන් සැපවත් ජිවිත ගත කරනව ...
      හැබැයි දත් ගලවන්න උපන් හපන්නු......
      අපේ සම හරක් හුත්තල බොන ගමං කකුල් අත ගාල විතරක් මුළු මාසෙ පඩිය අහවර කරනව ...

      Delete
    5. මාතලන් ලියා ඇති පිල්ලියෝ කියන වචනය මං මුලින් හිතුවේ (කතන්දර) පිල්ලියාට කරන ආමන්ත්‍රණයක් කියලයි!

      Delete
    6. මෙහෙ නම් පිල්ලියන්ට ළමයි හිට්ටෝලා පැනපු අපේ නසරානි ඉන්නවා ඕනා තරම්,,ඒ පිල්ලියෝ ලංකාවේ හමක් දකිනකොටත් රවනවා රැවිල්ලක් ලංකාවෙ හම යන්නම

      Delete
    7. ඩිලා පුදුමයි....බං .... මම නම් හුගක් දන්නෙ පිල්ලියො දත් ගලවන එව්වො කියල...
      හැබැයි ඒ වගේම ජපන් චෙෆාල බැදල ළමයි හදාගෙන හොද ෆැමිලි ලයිෆ් ගෙවන කීප දෙනෙක් මම දන්නව ...

      Delete
  4. දිගට ලියන්න තිබුණු එකක් මේ විදියට ලියපු එකේ පොඩි ලල් එකක් තියෙනවා,......එ වුණත් කතාව ලිව්වා නම් ආන්ටි ඉමෙල්ඩා වගේ තියෙයි ,,හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ඔව් පුත්‍රයා.... දැන් ලියන්න ලැබෙන කාලය අඩු වෙමින් යනවා,,,,
      මේකත් අපේ Pra Jay කකා ගෙ ඊයෙ ලිපියට දාපු කමෙන්ට් එක දැකල ටස් ගාල කොටලා දැම්ම...

      Delete
  5. වල් රජදහනේ රැජිණිය ට අවසන මොකෝ කළේ. මැලේ අරන් ආවද එයාවත්...

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං ....මං මාංශ භක්ෂික වුනාට ගාත් බෙල්ලෙ එල්ලං කන එකෙක් නෙමේ....
      ඊයෙ පෙරේද රටවල ගිහිල්ල පොස් & පොර වෙන්න ගිය හුත්තල නම් කියන්නෙ .... මේව දැකල .... මොනාදෝ.... ඇරියස් කතාවල්.....
      ඒ පොන්නයිනට අපි උඹල ගත්ත ආතල් වල දසමයකටවත් කිට්ටු වෙන්න බැහැ ...
      කතා වට සෙට් වුන වෙලාවක කියපං කැරියන්ට .... හෙක්... හෙක්...

      Delete
  6. ‍හම්මේ මෙයා ලින ඒව...
    අපිවත් නරක් වෙනව...

    වෙනද කතාව ලියනකොට වගේ නෙමේ අද නං නියමයි...
    පොඩි කික් එකක්

    ReplyDelete
    Replies
    1. මං දන්නව මහේෂ් .....ඔයාල තාම බොන්නෙ පිටි කිරි කියල....
      මගේ වෑයම ඔබලා වැනි අයට කෙසේ හෝ.....දියර තණ කිරි පෙවීමයි.....
      කික් එක ..... පිහියෙන් අනින සයිස් එකට යවන්න එපා....

      Delete
  7. හක්කෙ එකක් බොක්කෙ එකක් නැතුව ලියන උඔටත් උඔගේ ලියවිල්ලටත් මම මනාපයි අයියන්ඞි

    ReplyDelete
    Replies
    1. මෙන්ඩිය මට .... මම මෙන්ඩියට ...හෙක්..හෙක්... උඹල වගෙ සමාජයෙ පය ගහල ඉන්න උන්ට මේවා තේරුම් ගියාට මචෝ...... තව කොටසක් ඉන්නව මේව කියවල .... හෙක්..හෙක් ස්වයං මෝචනේ කරගෙන ....ඇරියස් කතා කියන...
      thnx මෙන්ඩිය .... එල කෑලි ටිකක් එක්ක ෆොටෝ දැක්ක... ඔහොම තමා සැප ඇති පුත්තු....

      Delete
    2. ඒ ෆොටෝ තව තව දාන්න කියලා තමයි සිරා කොලුවත් උන්දැට ආරාධනා කොලේ...

      Delete
  8. ෆූජි කන්ද පාමුල තියන දං පඳුරකට... .හුටා........... සකුරා යායකට වහං වෙන්ට කතා කොලානම් ඉවරයිනේ.

    ඒ ඇත්ති සිංහලෙන් කතා කල බවත්, මුලින්ම කිව්වේ ඇති ඇති කියලාත් ආරංචියක් තියනවා. ඒක ඇත්තද ?

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඇති යාන්තං .... විචාරක තුමා බනින්නෙ නැතිව විහිළුවක් කොලා....
      ඒකි කියපු සිංහලක් නැහැ,,, හැම තිස්සෙම "මහල්කිත්තෙ" (මං ආදරෙයි)කියල කෙදිරි ගානව හුත්තියො ....

      Delete
  9. හප්පට සිලි. මේ අරකෙ දෙවනි කොටහා නේද?

    කවියත් මරු.

    මේකම කතාවක් ලිව්වනම් කොහොමැයි කියලා මම මේ කල්පනා කරන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්....නැහැ මල්ලියා...ලියපුව තියෙනව ... අපේ Pra Jay අහල තිබ්බ ලියන්නෙ නැද්ද කියල ... ඕක කෙටුව ඕන රෙද්දක් කියල..

      Delete

    2. රෙදි නැති ජාතියෙන් ! :-D

      Delete
  10. ආඅ..... මේ ගැන කවියක තමයි ඔයා මගේ post එකක දවසක් ලිව්වේ. දැන් නේ තේරුනේ මට..... කවිය තිත්ත ඇත්තක්ද....? මන්ද......මොනවා උනත් අදහස් ප්‍රකාශය ලස්සනයි..... හරියට සැළලිහිණි සංදේශය වගේ......කෙන්ජි.....

    ReplyDelete
    Replies
    1. නිහිංසා ගෙ පෝස්ට් එකට තමා මම පළමු වරට පද පේලි හතරක සිතිවිල්ලක් අකුරු කලේ....
      එයින් පස්සෙ ඒ ගැන ලොකු කතිවතාවක් ගියා...
      කොහොමත් මගෙ හැම දේකම 100% ඇත්ත,,,,, හෙක්...හෙක්...

      Delete
  11. ඉතිං පිල්ලිව හලා ගන්න පුළුවන් උනාද මචෝ.

    ReplyDelete
    Replies
    1. පිල්ලි කීවෙ පිල්ලියක් වගේ හිටිය වයසක එකද නැත්තං පිලිපීන් කෑල්ලද හැලපේ

      Delete
    2. ඔව් මචං හැලප .... මාතලේ පැත්තෙ අපේ ම වේලි වේලි හිටපු බුවෙක්ට සෙට් කළා....
      කොහොමත් මම එක දිගට කන එක අඩුයි බං හෙක්...හෙක්...

      @ ඉටිය.... පිලිපින් කෑල්ල බන්...

      Delete
  12. දවස් හතයි එහෙමම රෑ හතයි
    එයාට හැටයි මෙයාට හතියි
    යමුද බොන්න කාල එන්න
    .
    .
    .
    වයස කීයද නම මොකක්ද?
    24යි නම නොරිකෝ
    හති ඉවරයි වගේ දැනුනා
    ටටා යි 60 මමා

    :p :D

    ReplyDelete
    Replies
    1. අම්මට සිලි....... සොමිය පේලි අටෙන් කතාව කියල.... එලස් මචෝ...

      Delete
  13. හැටත් පැන ඇති ඇටත් පණ නැති ඒත් *කපන් කෙන්ජි මැතිදුනි! :D

    ReplyDelete
    Replies
    1. +++++++++++

      Delete
    2. හෙක්.... හෙක්..... හේ.... තව 15 න් විතර පස්සෙ ඔහොම කියන්න වෙයිද මන්ද....
      කොහොමත් සිතිවිල්ල එල.... ++++++++++++++++++++++++++++

      Delete
  14. උඹ විදුලි දුම් රියෙත් අහවල් වැඩේ කරාද?

    විදුලි දුම්රියේ චංචල නාදය
    සවනට වැටෙන සඳේ
    කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක්
    මතුවිය සැලෙන හදේ
    සීත කඳුකරේ මීදුම අධිකයි
    පමා වුනෙමි සොඳුරේ
    රූපවාහිනී අංජන රේඛා
    නළඟන ඔබද ළඳේ

    ආදර සුවඳින් දසතම මතුවෙන
    වසන්ත සුළඟේ හැපී
    සාගර ජලමත පාවෙන උයනේ
    මීවිත පුරමු අපි
    මිනිසා පළමුව සඳ තරණය කළ
    විසිතුරු කතන්දරේ
    පුර සඳ මඩලේ සිනමා මැදුරක
    නරඹමු නිසංසලේ
    නරඹමු නිසංසලේ

    පාවෙන සඳකැන් සිසිලෙන් නැහැවෙන
    ආදර සඳුන් වනේ
    නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන්
    යෞවන අවන්හලේ
    මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන
    පරසතු කුසුම් විලේ
    ජය පැන් තොල ගා අමරණීය වන
    කුමරුන් මමය ඔබේ
    කුමරුන් මමය ඔබේ

    ගායනය - රූපා ඉන්දුමතී, ලක්ෂ්මන් රොඩ්‍රිගෝ
    සංගීතය - මොහොමඩ් සාලි
    ගී පද - දයානන්ද කුමාරසිරි

    ReplyDelete
    Replies
    1. ලක්ෂ්මන් බිව්වම සාල වනේ.... රූප ගුරුවරියක් මම හිතන්නෙ ...
      කොහොමත් ලංකාවෙ අයට සින්දුව අහ අහා තමා ඉන්න වෙන්නෙ ...
      කොතලාවල උන්නැහෙ ...මොරටුව,කොට්ටාව,කඩවත,වත්තල පැතිවල සිට කොළඹට උඩින් විදුලි දුම්රිය මාර්ගයක් හදන්න කතාවක් තිබුන මැඩම් ගෙ කාලේද කොහෙද.... සිංගප්පුර් සමග එකතුව.... මොන රෙද්දක් උනාද මන්ද මචෝ....

      Delete
  15. එතකොට මේ රූපා ඉන්දුමතී එහෙම කලින් ම කියලා තියෙන්නේ කෙන්ජියා මේ වැඩේ පස්සේ දවසක කරනවා කියලා දැනගෙන වෙන්ටෑ නේද ???? හික්......................

    ReplyDelete
    Replies
    1. හෙහ්....හෙහ්.....එයාල දන්නෙ නැහැ බං ...
      ඒ දෙන්න ඔය සිංදුව කියද්දී මම ගැටය,,,,, මගේ පියාගෙ මිතුරො ඩබලම ....

      Delete
  16. උබේ කවි අදයි කියෙඋවේ ඒවත් පට්ට සහෝ

    ReplyDelete
    Replies
    1. මම දන්නව බං උඹ ඇවිල්ල එල බුවා කියල..... උඹල රටේ..ලෝකෙ ගැන දන්න නිසා මේව කියවල ආතල් එකක් ගන්නව කියල ..හෙක්...හෙක්...
      මෙලෝ දෙයක් කරගන්න බැරි සම හරක්ට මේව කියවල ස්වයං මෝචනය හැදිල .... අක්කර ගාන හොය හොයා .... ඇරියස් කතා කියල කිව්වට....

      Delete
  17. .
    සරාගී නිල් නුවන් බඳුනින් නුරා ඉතිරෙන්නේ...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හෙක්....හෙක්..... උඹ ඉතිං මේවා දකින්නෙ කලාත්මක ඇසින්නේ විදානෙ ...

      Delete
  18. හුටා .. ඉතින් ඉතින් ඊට පස්සේ මොකෝ වුනේ ? ඒ ටික නම් කවියෙන් කියන්න බැරිවෙයි මම හිතන්නේ ,

    ReplyDelete
    Replies
    1. හුටා....කිව්වෙ .... ලෙස්සල වැටුනද බොල .....?
      මේක මේ මගේ අතිජාත මිත්‍ර PJ අහල තිබ්බ ලියන්නෙ නැද්ද කියල ....එම නිසා දඩි බිඩියෙ කොටපු එකක්......
      ඉතිරි ටිකත් මෙලෝ රහක් නැති කවි වලින්ම දෙනව ලගදීම .....
      එතකොට කියවපන් ඉදගෙන .......
      ලිස්සා නොවැටී බිමට...... :)

      Delete
  19. හ්ම්ම් හ්ම්ම් එහෙමයි වුනෙ එහෙනම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්........
      තව දිගට ලිව්ව නම් උඹට හ්ම්....හ්ම්... ගාන්න බැරි වෙන බව නිසා නැවැත්තුව දමිය ...උඹ දැහැමි බුවා නොවැ ...

      Delete
  20. මේ කවියක්ද බන් කෙන්ජි අයියේ,,බොට මම පොඩි අයිඩියාවක් දෙන්නම්..බොග අවකාශෙ උන්ට කෑල්ලක් දා ගන්න පහසුම ලෙහෙසිම විදිහ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාහං..එතකොට උබට බයින එකකුත් නෑ මුන්ගේ කොයිල් ගතිය පෙන්නන එකකුත් නෑ

    ReplyDelete
    Replies
    1. මොන මගුලක්ද කියල මං වත් දන්නේ නැහැ ඩිලා ....
      ඔය කෑලි දාගන්න එක ටියුෂන් දීලා කරන්න බැහැ මචෝ....
      ලස්සන තිබ්බට..... වාචාල කම තිබ්බට....හිතේ "තද"ආශාව තිබ්බට ..... කෑලි සෙට් වෙන්නෙත් නැහැ....
      ඔය බනින එව්වො ඇවිල්ල එක්තරා කොහේටවත් නැති ගෝත්‍රිකයෝ වරිගයක්....
      උන්ට මැරෙන තුරාම කොයිල් බං
      ඉදිං පොඩ්ඩක් ...උඹේ අදහස ටිකක් කම්පනා කොරන්නම්...

      Delete
  21. ජපානෙ පොලිසිය හරිම අහිංසකයි කියන්නෙ ඇත්තද ? අපේ සෙට් එකක් සද්දෙට බජ්ව් දාන වෙලාවට කාමරේ ඇතුලටම ඇවිත් සද්ද කරන්න එපා කියලා කරුණාවෙන් කියලා ගියා කිව්වා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හොදයි.... මුල් කාලෙ අපි බිලා රෑට වාහන වල යද්දී......අල්ලාගෙන ගිහිල්ල උදේ ට යවල තියෙනව ..... හැබැයි තාප්ප ...කණු හප්පපු වෙලාවට අබ සරණයි....
      මල්ලිගෙ යාලුවන්ගෙ ගෙවල් අනිත් ගෙවල් වලට දුරන් තිබ්බ නම් එහෙම වෙන්න පුළුවන්...
      හැබැයි යාබද ගෙවල්...අපාට් වගේ නම් ජප්පෝ කෝල් කලාම අනිවා අරගෙන යනව ..
      කොටින්ම රාත්‍රී 9:00 පස්සෙ වොෂින් මැෂින්...හුවර් සද්දෙ ආවොත් පොලිසියට කෝල් කරන ජප්පෝ ඉන්නවා...

      Delete
    2. මගේ යාලුවගෙ කාමරේට ආවෙත් ජප්පො කෝල් කරලා තමයි...පොලිසිය ඇතුලට එද්දිත් උන් සින්දු කිය කිය ඉදලා තියෙන්නෙ. ඒ ගමන කිව්වලු වට පිට ගෙවල් වලින් කථා කරනවා...සද්දෙ නවත්තන්න කියලා.

      Delete
  22. haha sira siddiyakda me

    මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින් http://mylifeasamuslimgirl.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්... සිරා මල්ලිය ඔය උඩ බං ... :)
      ඇත්ත නැතුව යකූ.....
      ගියා...කියෙව්ව....ලියවිල්ල පට්ට....කට්ටිය දැනුවත් කරන්නං ....

      Delete
  23. අම්මපා, මේක කවියෙන් ලියපු හන්දා තමයි ටිකක් සංයමයකින් ලියලා තියෙන්නේ.. නැත්නම් ඉතින් ආන්ටිගේ කතාවට එහා යන්න තිබ්බා මේකත්..

    ReplyDelete
    Replies
    1. හෙහ්....හෙහ්..... අනිවා.... මල්ලි....

      Delete
  24. වල් රජ දහනේ
    අහස් මාලිගා...
    කැඩී බිඳී විසිරී වැ‍ටුණේ
    මැලේද මේ..ඉන්නෙ ...

    (මිල්ටන්ගෙ පෙම් රජ දහනේ තාලෙට ගයන්න)

    ReplyDelete
    Replies
    1. සරත් අයියා හරියට කියන්න "මැලේද මේ ඉන්නේ" කියන එකෙන් අදහස් කරේ මොකද්ද

      Delete
  25. කෙන්ජෝ සෙවන් නයිට් ජපෑන් ඉවර උනාම මලේ නයි ගැනත් ලිව්වනන් නරකද අපිට ආදර්ශෙට ගන්න තිබ්බා

    ReplyDelete
  26. ඇයි බන් කෙන්ජි උඹ එක සැරේකට එකක් විතරක් කරන්නේ. උඹට තිබ්බෙ එක සැරේම 60 එකයි, 32 එකයි කවලමේ කරන්නනෙ.

    ඒ අතින් නම් උඹ හරිම ගුණවත්, ආදර්ශමත්.

    ReplyDelete
  27. කෙන්ජිය නිකං සුනිල් පෙරේර වගෙ පොරක් නෙ. කරනදේ කියනව, කියනදේ කරනව. විවෘත චරිතයක්

    ReplyDelete