Tuesday 31 December 2013

明けましておめでとうございます。

ඔබ සැමට සුභ නව වසරක් .....


මාගෙ හිතවත/හිතවතියනි....

මා විසින් ඔබ වෙත යම් පණිවිඩයක් ගෙන ඒමට ලිපි 14 ක් ලියුවද ,.,.,.,
මාගෙ නිසි බලධාරියා අනුමත නොකරන ලදී....
......................................................................................................


 ලබන සතියේ සිට ඔබ වෙත මම එමි,.,.,.,.
ඔබ සැම ට පසුගිය දින කීපය තුල සිදු වූ 'ආල් කෑලි' වලට නියම ජපන් 'සමුරායි ' කෙනකු ලෙස ලියුවද ,බලධාරියා විසින් කියුවේ,.,.,.ඔය බනාන මල් ගැන ලියල තවත් මිනිස්සු තරහ කරගන්න එපා කියලය.තවද ඔය නලින් ගැන තියෙන සහෝදරත්වය ලියන්නලට ,කොමන්ට් කරුවන්ට මතකේ තියෙන්නේ සති දෙකයි කියාය.....

මට නම් නලියාව සති දෙකෙන් අමතක කල නොහැක.මෙම බ්ලොග් අවකාශයේ මා වැඩිපුරම මේල්/චැට් කර ඇති පුද්ගලයා නලින්ය.මුහුණට මුහුණ බලා ගෙන දිනකට වරින්වර පැය 6 ක් පමණ කතා කරන්නේ මගේ පෙම්වතිය සමග පමණි.නලියා සහ මා අතර සහෝදර බැදීමක් අදටත් ඇත. එය ඉදිරියටත් එසේය.ඒක ඌ දන්නවාය.නමුත් අපි දෙන්නගේ ප්‍රශ්නේ මාකට් කරලා ප්‍රතිලාභ ගන්න හදන්නේ පැත්තක ඉන්න ගස් නප්පියෝය....... දැනට ඔය ඇතිය...මට බලධරයා කියල තිබෙන්නේ අනිත් දවසේ නරක වචන කොටලා තිබුනොත් ඇගිලි ටික එකතු කොරල ඉබ්බෙක් දානවා කියලය.

මම නම් කිව්වේ මගේ ඇගිලි වලට ඉබ්බෝ හරියන්නේ නැතිය කියාය."එහෙනම් මොනවාද හරි යනනේ" කියා ඇසුවාය.මම කිව්වෙ විජිත මුනිය හොරකම් කෙරෙව්වා වගේ රෝසි කැස්බෑ පැටියෙක් නම් හරියයි කියාය.
අලුත් අවුරුද්දේ වැල් වටාරම් ලියා ඔබව හෙට්ටු කිරීමට මා හට අවැසි නැත.....එන සතියේ පහත ලිපියෙන් මුණ ගැසෙමු.........!!!!!
-------------------------------------------------------------------------------------

>> හ්ම්ම්..........මෙය කොතැනින් පටන්ගෙන කොතැනින් අවසන් කලයුතුදැයි නොදනිමි.එනමුදු මෙය පිටස්තර ලෝකයා දැන ගත යුතුය කියා මට හැගෙනා බැවින් මෙසේ අකුරු කරමි. නිවාස සංකීර්ණයේ පොදු නාන තටාංගනය වෙත පැමිණියේ දැනට විනාඩි 20 ට පමණ පෙරය.අද සෙනසුරාදාවක් බැවින් දරු දෙදෙනාගේ මිතුරු මිතුරියන් සමග පැය කීපයක් විනෝද වීම කලක සිට ඔවුන්ගේ චර්යාවක් බවට පත්ව ඇත.


        "තාත්තිත් එන්නකෝ අපිත් එක්ක නාන්න" පුතා එසේ පවසද්දී.....
"ඔව් තාත්ති....එන්නකෝ...." දුවද හඩ නගන්නට විය.
"පුතාල යාලුවොත් එක්ක එන්ජෝයි කරන්න" පවසමින් නිදහස් සමර්හට් සෙවනක වාඩි වුයේ කල්පනා සාගරය ක කිමිදෙමිනි.
තාත්ති ....තාත්ති ........ඔවුන් දෙදෙනා මා අමතති.මා එයට විරුද්ද වීමක්ද නැත.මා හට බිරිදක්ද නැත.වෙඩින් පින්තුරයක් තබා විවාහ සහතිකයකුදු නැතිය.එතකොට දරු දෙදෙනා ????....දෙය්යෝ දුන්නද....? Yes කියනවා ද....No .......කියනවා ද.......? මා නම් කිසි විටෙක No නොකියමි.එහෙම නම් ඉතින් Yes ම තමාය. >>

145 comments:

  1. සියලු පැතුම් ඉටුවෙන නව වසරක් වේවා කෙන්ජි අයියේ :)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මල්ල.
      උඹට ඉතින් පතන්න ඕන නැහැනෙ,අපි දෙන්න ඇතිවෙන්න බඩගින්නේ ඉදගෙනම මල් කැඩුවනේ.

      Delete
  2. හරියත් කිව්වෙ ඉයෑස්ම කියන්න කියලනෙ. ඉයස් මෑන් වගේ ඉයෑස්ම කියමු මේ අලුත් අවුරුද්දෙදි...

    සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. එහෙම කියල තිබ්බද මචෝ...?
      උඹටයි පවුලේ සැමටයි සුභ නව වසරක් වේවා..!

      Delete
  3. Hajimemashite Omedetho Gozaimasu!

    ReplyDelete
    Replies
    1. අනේ දිලිනියෝ උඹ ඔය ඇත්තටමද ..?වැරදිමක්ද..හැබෑට ..?
      හජිමිමස්තේ වෙන්න අද පළමු දවසද බං ...මයිට පෙර කී සැරයක් නම් ආවද...
      ඒ කොහොම උන්නත් බොළාටත් මම පතනව ජපන් වලින්,
      අකෙමස්තෙ ඔමදිතෝ ගොසයිමසු .... කියල.
      අරිගතෝ දිලිනි....

      Delete
    2. උබල ඕන බාසාවකින් කුණුහරුප කියා ගනිල්ල.... ඕක සිංහලටත් පරිවර්තනය කරල දපන්....

      Delete
    3. කුණු හබ්බ නෙමේ බන් කෙල්ලට ජපන් වචන වල අකුරු ටැපලිලා.
      ඒක ගැනයි මේ...

      Delete
  4. සුබ නව මෙවුව එකක් වේවා සහෝ

    ReplyDelete
    Replies
    1. හෙක්...හෙක්...උඹටත් same මෙව්වා එකක්ම වේවා කියනවා මචන්.

      Delete
  5. Replies
    1. ඔබටත් සුභ නව වසරක් වේවා...!

      Delete
  6. ඔන්න මාත් සුබ නව වසරක් කීවා!

    මොකද බං අංකල් කෙන්ජි බොගට වෙලා තියෙන්නේ. ලැප වයින් බීවද? මම එක පාරකුත් කොමන්ට් කළා. පස්සේ බලනකොට බොගත් නෑ.
    ඒකේ තිබ්බේ http://kenjij0.blogspot.com කියලා
    දැන්
    http://kenjij1.blogspot.com
    පිච්චුනම් කෙලින්න එපා ඔන්න.

    ReplyDelete
    Replies
    1. URL එක මාරු කළා ඒ නිසා ඊයේ රෑ දාපු එක සින්ඩිවල තිබ්බේ නැහැ ,ඊට පස්සේ ඔයා කාකාගේ එකේ දාපු කොමෙන්ට් එකකින් බලාගෙන පරණ එකම දාලා හැදුවේ කාවෝ ..thanks ඒකයි ආයෙම පෝස්ට් එක දැම්මේ ..

      Delete
  7. Wishing you beautiful moments, treasured memories, and all the blessing a heart can know. Happy 2014 Kenji...:)

    ReplyDelete
    Replies
    1. Thanks පොඩ්ඩියේ .....
      හොද වෙලාවට ඔයාගේ කුමාරයට සිංහල කියවන්න බැරි හින්ද හොදයි නේද..?
      අර විදියට අපේ කස්ටියට ලොකු උම්මා දෙද්දී මොන කුමාරයටද ඉරිසියා හිතෙන්නේ නැත්තේ :)

      Delete
  8. බොක්කෙන්ම සුභ පැතුම් කෙන්ජි අයියා.………
    ඔයා ආයෙත් ලියන එකට නම් ඇත්තෙන්ම සතුටුයි කෙන්ජි අයියෙ.

    බ්ලොගෙට එත්දි පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලන්න.

    කිරි පැණි ඉතිරෙන සුභ නව වසරක් වේවා!!!!!.

    ReplyDelete
    Replies
    1. ඇත්තද මල්ලියෝ....උඹලාගේ සතුටත් මගේ මගේ සතුටයි බන්ස්ලා... ඒක මම බලන්නම් මල්ල.
      කිරියි පැණියි මගේ ප්‍රිය දෙයක් තමා.

      Delete
  9. හුරේ .. ජය වේවා ජය වේවා !!

    සුබ නව වසරක් කෙන්ජි මාමේ & සියලු මචං මචි ලා හට !!

    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් වේවා පත්තර මල්ලි..!
      කෝ මල්ලි උඹේ ප්‍රොෆයිල් එකේ නැහැනේ මේල් එඩ්රස් එක.
      කාඩ් එකක් එවන්න බැලුව හරි ගියේ නැහැ,

      Delete
    2. ප්‍රොෆයිල් එකේ email කියන එක උඩ කෙටුවම හරි කෙන්ජි මාමෙ !!

      Delete
  10. සුභම සුභ 2014 ක් වේවා කෙන්ජි සහෝ... මේ අවුරුද්දෙත් රසබර ලිපි රොත්තක් එක්ක ඔනා අපිත් එක්ක ඉන්න එහෙනං....... ලියන අතට ජයවේවා
    ඉදල හිටල වගේ මේ අහ ඇවිත් යන්න එන්නෙ වැඩ වැඩි හිංද ආයිබංඩ
    පුලු පුලුවං වෙලාවට ඇවිත් බලල යන්නං
    එහෙනං ජයවේව කිව්ව

    ReplyDelete
    Replies
    1. මහේෂ් සහෝටත් සුභ නව වසරක් වේවා....!
      ටිකක් ලියන්න තමා ඉන්නේ මචන්.
      ඉඩ ලැබෙන ලෙසට ඇවිත් රස විදින්න ස්තුතියි ඔබට.

      Delete
  11. සුභම සුභ 2014 ක් වේවා කෙන්ජි මාමේ

    ReplyDelete
    Replies
    1. පුත්‍රයටත් සුභ නව වසරක් වේවා...!
      ඉගෙනුම් කටයුතු සාර්ථක වේවා...!

      Delete
  12. යේස් බේබි යෙස්.. හ්හ්..

    කෙසුනවවේ!!

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..යේස් නේ....
      පල්ලෙහා වචනේ දැක්කම කුණු හරුපයක් වගේ බං....
      ඒ කෙ ආපු හින්ද වෙන්ඩ :).

      Delete
  13. නව රටාවකින්, නව ලතාවකින්?

    ReplyDelete
    Replies
    1. අලුත් සර්ෆ් එක්සෙල් !!!!!!

      Delete
    2. එහෙම පේනවද කකා...
      කකාට යමක් පේනවනම් බඩුම තමා...


      එහෙමද අලුත් ඇඩ් එක පත්තර මල්ලි.

      Delete
  14. මෙලෝකෙ රහක් නැති පැටලිලි සිංහල තියන.... දිල් අක්කිගෙ අවතාරෙ නැවත පැමිණ ඇත.....

    ReplyDelete
    Replies
    1. කෙනෙකුට රහ වන විට තවකෙකුට අව රස වෙනවාලු කියල දෙයක් අහල තියෙනවද මචන්.
      කවුද බං දිල් අක්කි..මම නම් දන්නේ ඩිල්මන් ජයරත්න කියල කැමරාමන් කෙනෙක් ගැන විතරයි.
      කෙන්ජි විදියට එන රාජීව් කියන එල කොල්ලෙක් මං හරිය.

      Delete
  15. පොහ්.................අර කඩුකාරි නම් මල් හතයි ඈ. එයා ගැනත් ලියනවද? කොහොම වුනත් කතාව අවසන් කරලා තියෙන්නේ මහා ප්‍රහේලිකාවක් එක්කනේ.

    ප්‍රහේලිකා සහිත/රහිත සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. හැක..හැක..එච්චරටම මල්ද අප්පා.
      කොහෙද කඩු/කිනිසි කාරියෝ ගැන ලිව්වම බලන්න එන එකක් යැ.
      එහෙම දේවලුත් රසය අඩුවෙන් මේ ලෝකේ වෙනව ඇති විචාරක තුමනි.
      අපි කියවලම බලමු නේද.

      Delete
  16. කොහොමත් ආපහු ලියන්න හිතුනු එක ගැන නං හරිම සතුටුයි.
    කෙන්ජිට සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් හැලප වැඩක් නැති වෙලාවට ලියනවා.
      හැලප,නෝනා මහත්මිය සහ ඔබ යුවලගේ පුත්‍ර රත්නයටද සුභ නව වසරක් පතමි..!

      Delete
  17. සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. රෙහානි & හබිය ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා,,,!
      මම මේල් වලට යවපු කාඩ් එකක් ඔයාට පෝස්ට් එකේ කොමන්ට් විදියට දැම්මම පෙනුනේ නැති නිසා ඩිලීට් කළා.

      Delete
  18. වෙච්චි දේවල් මක්කද කියලා දන්නේ නෑ... කොහොම හරි කිසිම කෙනෙක් තරහ කර ගන්න ඕන නෑ.. උඹලා දෙන්නම මට නම් මල් මසුරන්.. නලිය නම්, හම්බ වෙලා තියෙන නිසා බොක්කක්..

    සුබම සුබ නව වසරක් වේවා මචෝ.....!!!!

    ReplyDelete
    Replies
    1. ඔබ ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා ...!
      කම්මැලි කමින් ඉන්න අපේ එවුන්ව මෝල් කරවන්නයි,අර "sorry "කියන වචනේ පුස් කන නිසා කලාතුරකින් ජල්ලියක් අල්ලනවා මිසක්ක හිතේ කුහක කමින් කරන ඒවා නෙමේ මචෝ...

      Delete
    2. එළ එළ කෙන්ජයියා...

      Delete
  19. Replies
    1. ප්‍රභා ඔබටත් එසේම වේවා...!

      Delete
  20. වෙච්ච දේවල් කිසිත් නොදනිමි, කෙන්ජි, මාතලන්, ඔබ දෙපල සහ නලින් මගේ ප්‍රියතමයන්ය. දුකට සැපට සියල්ලටම සිටින මිතුරන් බව දනිමි. අපි මේ ලියන්නේ එදා ඉදලම තිබ්බ මොකක්ද අමාරුවට නේ, ඉතින් ලොක්කා අපි අපිටමයි.
    ඔඅබ ඇතුලු පවුලේ සියල්ලන්ට 2014 මාස දොළහම සුභ වේවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. වෙද මහතා ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා...!
      නැතිව වෙද මහත්තය...අර මාතලන්ට මම ලියල තියෙන එක කියෙව්වම ඔබට තේරුම් යයි.

      Delete
  21. කෙන්ජි ඇතුලු "කෙන්ජිගෙ කොලමේ " රසික රසිකාවියන්ට සුබ නව වසරක් වේවා !
    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන්ටත් සුභ නව වසරක් වේවා...!
      උඹේ බෝල කතාව හදිසියෙන් උදේ කියෙව්වෙ.ආයේ රෑට එනවා බං.

      Delete
  22. Replies
    1. නාඩි මලයටත් සුභම මෙව්වා එකක් වේවා...!
      මේ වසරේ ප්‍රේමයෙන් මන රංජිත වී හැකි තරම් කවි සිතිවිලි ඔබගෙන් අපට කියවන්නට ලැබේවා...!

      Delete
  23. සුබ නව වසරක් කෙන්ජි අයියාටත් පවුලේ සැමටත්...

    ReplyDelete
    Replies
    1. තරු නගා ඇතුළු පවුලේ සියලු දෙනාට සුභ නව වසරක් වේවා.....!

      Delete
  24. Replies
    1. කෙන්ජිගේ කොලමින් ඔබටත් සුභ පැතුම්....!

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. ඔන්න ඔහේ සුභ පතා ගන්නෙ නැතිව ඉමු බං තාම තරහ වගේ...
    ඔබ ඇතුළු සිය පවුලට සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
  27. අලුත් වෙනසටත් ලැබුවා වූ නව වසරටත් ඉත සිතින්ම සුභ පතමි. ඔබගේ හැකියාව හොද දෙයක් සදහාම වැය කරන්නට ඔබට ශක්තිය ධෛර්‍ය ලැබේවා.. උනුසුම් සුභපැතුම්...
    ලක්මිනී වෙදමුල්ල..!! පුංචි කුමාරිහාමිගේ බ්ලොග් අඩවිය වෙනුවෙන්...

    ReplyDelete
    Replies
    1. ඔබඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා...!
      ඔව් ලක්මිණි මම ගොඩක් හොද වැඩවල යෙදිල ඉන්නවා දැනටත්.
      ඔබගේ උණුසුම් පැතුමන් සමගින් එය තවත් වැඩිකර ගන්නවා.
      ස්තුතියි ඔයාට.....

      Delete
  28. එන්න පොඩ්ඩක් පරක්කු වුණා. සියළු සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා. අර එවපු කාඩ් එක හරිම ලස්සනයි. මම පොඩි එකී එනකං ඉන්නේ ඒක පෙන්වන්න. ලෝකේ උතුම්ම සම්පත දරු සම්පත කියනවා නේ. දරුවන් වෙනුවෙන් ආදර්ශමත් වෙමු කියලා මම ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ,දෝනි ඇතුළු පවුලේ සියලු දෙනාට සුභ නව වසරක් වේවා...!
      පරක්කුව මොනවාද මල්ලි.මේකම බදාගෙන ඉදල බැහැනේ.එදිනෙදා කරන්න කොච්චර දේ තියෙනවද.
      මම දැනුම් තේරුම් කාලේ ඉදලම පොඩි අයට කැමතියි.
      පොඩි අයත් එහෙමයි අදටත් ඉක්මනට හිතවත් වෙනවා.
      සමහර යාලුවෝ සමග චැට් කරද්දී මම යවන සතුන්ගේ පින්තුර දැකල එයාලගේ දරුවෝ සතුටු වෙනවා කියද්දී මට පුදුම සතුටක් දැනෙනවා.
      හෙහ්...හෙහ්...දෝනි ගමේ ගිහිල්ල එහෙනම්.
      ඔබ අන්තිමට කියල තිබෙන දේ අනිවා.......

      Delete
  29. සුබ නවවසරක් වේවා ....... උඩ කියලා තියෙන ඔක්කොගෙම ප්‍රර්තනාවන් ඉටුවේවා......

    (මම හිටපු නැති සතියට වලියකුත් ගියා ද බොලන්???)

    ReplyDelete
    Replies
    1. උඹටයි c ..........අම්මට සිලි තව පොඩ්ඩෙන් .....කියෙවෙන්නෙ වෙන එකක්..
      දැන් චයිනා කෑල්ල නැහැනේද බං.
      සුභ නව වසරක් වේවා....!
      මමයි නලියගෙයි සුන්දර නිහතමානි ද වූ සුන්දර දෙයක්.
      අපේ මාතලන් ලොක්කට මම ලියල තියෙන එකෙන් උඹට තේරුම් යයි.
      අපේ නලින්ට කොල්ලෝ/කෙල්ලෝ සහෝදරත්වය පිදුවේ දලදාමාලිගාවේ මල් අසුනේ තබල.
      ඕව කරන්න පුළුවන් මට විතරයි බං.
      අවුරුද්ද අන්තිමේ මම පුදුම සතුටක් ලැබුවා කට්ටිය එකතු වුන හැටි දැකල.

      Delete
  30. සුභ නව වසරක් වේවා කෙන්ජයියේ!! අර කිවුව නිසි බලධරයාගේ තීන්දුව නම් කීයත් වටී. :)

    ReplyDelete
    Replies
    1. ඔයා,බස්සා ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා...!
      දැනට සුවය ලබා ඇති ඔබගේ පියාට නිදුක් නිරෝගී සුවය පතමි.!
      බලධාරියෙක් කියන්නම ඕන අපි හැදෙන්න :).

      Delete
  31. සුභම සුභ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. සුභම සුභ නව වසරක් වේවා,,,,!
      ඔබටත් උමේෂ් 1 මල්ල...

      Delete
  32. සුභ නව වසරක් වේවා ඔබටත්..උඩින්ම තියෙන එක දැකලා පුරුදුයි.....

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් වේවා ....! සිරා මල්ලියට.
      මුල්ම ලිපිය දැම්ම දවසෙමනේ උඹ හිත හොදින් හදල උඩ පාලුයි මේක එල්ලගන් කියල මට එව්වේ.
      මම කාටවත් කිව්වේ නැහැ සිරා මල්ල එනකම්.රත්තරන් අත් වලින් හදල එවන ඒවා දාන්නත් කාලයක් වෙලාවක් තියෙනව බං.
      කොහොමත් ඒක තියල තිබ්බෙ අද දාන්න.
      ස්තුතියි මල්ලි එයට.

      Delete
    2. අනිවා..බොට අවශ්‍ය ඕනෙම දෙයක් ඕනෑම වෙලාවක මතුවටත් දෙමි....

      Delete
    3. උඹ කවුද කියල දන්නවා ලොකු මල්ල.
      උඹල එක්ක මම කොකු දාගන්නේ මගේම පවුලේ එවුන් කියල හිතාගෙන,ආතල් එහෙකට මිසක් හිත්වල තරහකින් නොවේ.
      උඹේ සිතුම්,පැතුම්,සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ද වේවායි ඉත සිතින් පතමි.....!

      Delete
  33. සුබම සුබ නව වසරකට මගෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. අපේ තුෂානි ඇතුළු පවුලේ සැමට සුභම සුභ නව වසරක් වේවා.....!

      Delete
  34. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    රසවත් අතීත කතා
    ලොකු ලොක්කන්ගේ රසවෑහෙන කතා
    ගෙන එන ඔබේ බ්ලොගය රසවාහිනියකි.
    එවන් තව කතා අහන්නට බලාපොරොත්තුවෙන් නවතිමි.

    ReplyDelete
    Replies
    1. දයාල් ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා....!
      ස්තුතියි දයාල්....
      ඉදිරියේදී තව ගෙන එමි.

      Delete
  35. සුභ නව වසරක් වේවා කෙන්ජි අයියේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් මල්ලටත් සුභ නව වසරක් වේවා....!
      දැන් කොහොමද මල්ල අසනීප තත්වය.
      හොදටම සුවද?කවදද ඉප්පිටිතාලෙන් ආවේ?

      Delete
    2. නත්තලට ගෙදර ආවා අයියේ.. දැන් නම් ගොඩක් දුරට හොදයි.. හෙට ඉදන් වැඩ පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ..

      Delete
    3. ඒ වුනාට මල්ල ටික දිනක් යනකන් ප්‍රවේශමෙන්...

      Delete
  36. කෙන්ජි අය්යා සියලු පැතුම් ඉටුවන. සුබ නව වසරක් ඔබට.

    ReplyDelete
    Replies
    1. අපේ M K සිංහලයාටත් සුභ නව වසරක් වේවා...!
      තව තවත් ගොන්නුන්ගේ ඇස් ඇරවිය හැකි ලිපි ලිවීමට ශක්තිය ලැබේවා.!

      Delete
  37. සෑම කලුවලාකුලකම රිදී රේඛාවක් ඇත.. මේ රිදී රේඛා දකින කාලයයි..

    සුභ නව වසරක්!! :)

    ReplyDelete
    Replies
    1. සමී මල්ලි ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා...!
      අනිවා මල්ල.ඉදිරියේදී රිදී රේඛා පමණක්ම දකිමු.

      Delete
  38. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මනුස්සයෝ ....පිමියෙක් විදියට හැසිරියන් බං .

      Delete
  39. අළුත් ගමනට සුභ පැතුම් කෙන්ජී....එහෙනම් ලබන සතියේ ඉඳන් අළුත් තාලේ බ්ලොගක් කියවන්න බලාපොරොත්තු වෙනවා.
    මේක නම් කීප දෙනෙක්ම කලින් කියලා තියෙන දැක්ක දෙයක් ,කෙන්ජීගේ චිත්‍රපටි ලෝකේ අත්දෑකීම්,89 වාගේ කාලේක ජපානේට ඇවිල්ලා ඒ කාලේ ඉඳන් අද වෙනකම් දැකපු විවිධාකර සමාජ වෙනස්කම් ගැන වාගේ කාරණා ගැන වැඩිපුර ලියනවානම් අපි කියවන්න එකෙන්ම කැමැතියි.
    මේ වසර කෙන්ජීට කිරියෙන් පැණියෙන් ඉතිරෙන......ඕසකේ මද පවනට පෙවෙන....
    ආතල්ම වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ගයිය ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා....!
      ඔබගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක කොට,සුන්දර ජපන් කෙල්ලක් පෙලවහ කොට ගෙන අප රටට වැඩදායක දෙයක් කිරීමට හැකි වේවායි පතමි.
      ඔව් ගයිය ඉදිරියේදී ලියනවා.
      සකේ නම් මම මද පමණින් තමා බං අනුමත වෙන්නේ.
      අරිගතෝ මචන්...

      Delete
    2. බුදු අම්මෝ...!!! ජප්පියක් නම් කරගහන්න බැරියෝ.......
      ඔබත් පඩිය ගෙඩි පිටින්ම වයිෆ්ට දෙන්න කැමැතිද?

      Delete
    3. මට ලිපිය මග ඇරිලා.ගෙවල් මාරු කරපු දවස්වල.
      මගේ නමත් නලී මතක් කරලා තියෙනවා.
      එල පෝස්ට් එක.
      ඇයි දැන් ලියන්නේ නැත්තේ බන්.

      Delete
    4. මොචිරොන් ගයිජින්!

      එකෙන්ම කෙන්ජි...ඔය ගයිජින් කියන ඒවට තමා මගෙත් මනාපය!වැඩකට ඇතිදෙයක් ලියන්න සිතිවිලි පහල වේවා!!!!!!

      Delete
    5. @ Anonymous1 January 2014 21:21
      මචන් උඹටත් සුභ නව වසරක් වේවා...!
      හරි බන් හුග දෙනෙක් ඕක කියනවා.
      අද ගයියයි,උඹයි පල්ලෙහා අපේ තිසර,ප්‍රසා,Pra Jay සහෝදරයන් ඉල්ලන
      විදියට ඉඩ ලැබෙන ලෙසටම ලියනවා මචෝ.

      Delete
  40. ඔන්න කෙන්ජි මාමේ.... පරක්කු වෙලා හරි සුභ පතනව...

    ලැබුවා වූ නව වසර කිරියෙන් පැනියෙන් උතුරන, සියලු සැප සම්පත් වලින් පිරුණු, සියලු බලාපොරොත්තු ඉටුවන, දරුවන් 10 කගෙන් පමණ පිරුණු කැදැල්ලකට පියෙක් වෙලා හෝ වෙන්න... ශක්තිය ධෙයිරය (ලියන්න හෙන ගේමක් දුන්න බෑ බොලේ) ලැබේවා.. ආ තව එකක් නිරෝගී දිවියක් සමග අලුත් අවුරුද්දක් පතන්නේ...

    ♥ගාලු සහ දෝණි ඇතුළු පවුලේ සැම...♥

    ReplyDelete
    Replies
    1. ♥ගාලු සහ දෝණි ඇතුළු පවුලේ සැම...♥ ට සුභ නව වසරක් වේවා...!
      මොන පරක්කුද බං.මට හැමදාම අවුරුදු නිසා උඹල කොයි වෙලේ ආවත් සතුටුයි.
      දැන් කාලේ ළමයි 10 ක් හදන්න නම් 5 ක් බදින්න වෙනවා.
      උඹේ පැතුමන් සියල්ලට ස්තුතියි කොල්ල.

      Delete
  41. කෙන්ජිටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    අලුත් අවුරුද්දෙත් යස් කියලම වැඩ පට්ටාංගමු එහෙනං.

    ReplyDelete
    Replies
    1. Praසන්ன ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා...!
      අනිවා මචං මමත් ඉතින් NO වට කැමතිම නැති බුවානේ.

      Delete
  42. සුභ නව වසරක් වේවා
    ලිවීමට (including කුනු මාලු, Auntie Imelda and anything YOU enjoy writing) ශක්තිය ලැබේවා.!

    ReplyDelete
    Replies
    1. ඔබ ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා...!
      අනිවා කලවමේ ලියන්නන් මචං.
      පැතුමන් වලට තුති.

      Delete
  43. කෙන්ජිගේ වෘත්තීය ජීවිතේ අත්දැකීම් බෙදාගන්නවා නම් සතුටුයි. සුභ නව වසරක්...

    ReplyDelete
    Replies
    1. තිසර ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා....!
      තාම එහෙම ට ඒ ගැන දැනුමක් නැහැ තිසර.
      ඉදිරියේදී ඒ පිළිබද දැනුමක් ලබා ගනිමින් අත්දැකීම බෙදා ගනිමු.

      Delete
    2. ඇයි බන් 89 ඉඳන් වෘත්තියක් නෙමෙයිද කලේ?

      Delete
  44. කෙන්ජි අයියගේ හිත හොඳටම රිදිලා වගේ...හ්ම්ම්
    මාත් දැක්කා ගොඩක් අය නලින් අයියගෙයි අයියගෙයි ප්‍රශ්නේ අල්ලං ඒක මාකට් කරනවා.
    ඕවා ගණං ගන්න එපා අයියේ..මේ ලෝකේ මිනිස්සු වැඩියෙන්ම හොයන්නේ අනුන්ගේ දේවල් නේ...
    සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. රන්දු 1 ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා....!
      රන්දු මල්ලි ඒ සිදුවීම දෙස විමසිල්ලෙන් බලන් හිටිය කෙනෙක් කියල පේනවා.
      බොහොම සුළු පිරසක් මධ්‍යස්තව හිටියද අනික් කට්ටිය කස කාරයෝ වුනා.
      තෑන්ක්ස් මල්ල මා සමග හිතවත් කම බෙදාගත්තට.

      Delete
  45. (correct me if I'm wrong) මට හිතෙනවිදිහට Blog ලියන්නෙ පොත් වගෙ පාඨකයන්ට විකුන්න නෙමේ. පොත් ලියනවට වඩා blog ලියන කෙනෙක් තමාගෙ ආසාවට විතරයි ලියන්නෙ. එනිසා blog ලියන්න ඕනෑ වෙනකාටවත් වෑඩිය තමන්ගෙ enjoyment එකට. Comment කරන එකත් එහෙමය්.

    ReplyDelete
    Replies
    1. @ ප්‍රා ජේ - කොහොම හරි කමක් නෑ උඹ සිංහලෙන් කොටහන්....:D

      Delete
    2. @ Prageeth , හා මචන්, ඒත් මම කෑමතිනම් විතරයිනෙ? නෑත්නම් back to English and abuse from you lot. :-))

      Delete
    3. හැක්....හැක්....Pra උඹත් අපිට වඩා ආතල් බුවෙක්නේ බන් :) :)...

      Delete
    4. Prudish විවේචන නිසා ඔබ ආතල් බුවෙක් ලෙස ලිවීම වෙනස් නොකරතයි ඉත සිතින් ප්‍රාර්තනා කරමි

      Delete
    5. බොරු කියන්නෙ මොනවටද මචන් ඒ ගැන කුකුසක් තිබෙනවා.
      නලියගේ කේස් එකේදී මට ගහපු තරමක් අරිෂ්ටයෝ කිව්වේ ඔය විවේචන.
      අරිෂ්ටයන්ගේ කටට බය නොවී රසයට හානියක් නොවන අයුරින් ලියනවා

      Delete
  46. මොකක්ද කෙන්ජයියේ වුනා කියන්නේ ,වලියක් ගියාද ? කාත් එක්කද? මම දන්නෙවත් නෑ නෙව? දැන් ශේප්ද? හික් හික් ......එන්න පරක්කු වුනාට සමාවුව මැන ..පාර හොයාගන්න් පොඩ්ඩක් අමාරු වුනා ..මොකද පුරුද්දට මං වෙරළුමල් ආරාමේ පැත්තේ ගියේ ..එක වහලා නිසා ඔහේ රස්ති ගහ ගහ ඉන්නකොට තමයි මේ හැඩකාර මනමාල එකෙක්ගේ යුනිකෝඩ් වියමනේ පැටලුනේ... කොහොම හරි ජයවේවා......කිරියෙන් පැණියෙන් මධ්‍යසාරයෙන් ඉතිරෙන නව වසරක් වේවා .

    ReplyDelete
    Replies
    1. ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට සුභ නව වසරක් වේවා...!
      මට එහෙම මතකයක් නැහැ මල්ලි.
      වහල දාල නැවත ඕපන් කරන්න ගිහිල්ල පොඩි අකරතැබ්බක් උනා බන්.
      ඒ තුනෙන් හැමදාම ඉතිරෙනවා හැක...හැක...

      Delete
    2. රිප්ලයි එකේ හැටියටනම් එක්කෝ කෙන්ජයියා මාත් එක්ක අමනාපෙන් ,නැත්තං මේ කෙන්ජයියා නෙවෙයි.....

      Delete
    3. අනේ ඉවාන් මල්ල තාක්ෂණ වැඩ අදාළ උදවිය කලත්,හැමෝටම කමෙන්ට් කිරිල්ල මම කරන්නේ.
      දවල් පරක්කු වෙලා දවල්ට කාල ලැපත් අරන් සෙටියේ ඇලට් එකක් දාගෙන ප්‍රාගෙයි,උඹෙයි කොමන්ට් දෙකට රිප්ලය් කරන්න ගත්ත.
      නිදිමතක් ආපු නිසා එහෙමම නින්දගියා බන්.නැගිට්ට ගමන් උඹට කොමන්ට් එක කොටලා මුණ හෝදගෙන හදිසි මේල් වැඩ ටිකක් ඉවර කරලා බලද්දී මෙන්න තෝ වලියට ඇවිල්ල.
      උඹ බේරුනා කියල හිතා ගං අද කන්න පරක්කු වුන නිසා 100ml ගත්ත නිසා.වෙනදට 375ml ගන්න වෙනුවට. :)
      උඹට පිස්සුද යකෝ කාටවත් කියල ලිපි/කමෙන්ට් මම කරනවා කියන්න.
      මම නින්දෙන් ඇහැරුන ගමන් කොමන්ට් කලෙත් අන්තිම කොමන්ට් එක උඹේ කියල මතක තිබුන නිසයි මල්ල.

      Delete
    4. ආ මේ ඉන්නේ කෙන්ජයියා... මම බැලුව යකෝ මොකද මේ නිකන් පතෝල රිප්ලයි එකක් කියලා ,මෙන්න මෙහෙම කියන්න එපැයි. තව පරුෂ වචන දෙකක් තුනක් එකතු වුනානම් ඔන්න කිසිම සැකයක් නැතුව හිතාගත්ත් හැකි මේ කෙන්ජා කියලා. හිහි බලධාරියා කොමෙන්ට් වාරණය කරන්නේ නෑ නේද?
      ඔබගේ අවුරුදු සුබ පැතුමට ඉත සිතින් තුති පුදමි. එක ලස්සන මේල් එකක්.

      Delete
    5. ඉවාන් මල්ල මට එක අතකින් පුදුම සතුටක් දැනෙනවා ,කොමන්ට් කිරිල්ලෙන් පටන් ගත්ත මේ ගමන තව මස දෙකෙන් අවුරුදු දෙකක් යන්නත් කලින් මගේ සුළු ඉරියව් පවා තේරුම් යන එකෙක් හරි ඉන්න එක ගැන.
      ඔන්න එහෙම තමයි ඉන්න ඕන තමන්ට එන අදහස එහෙම පිටින් එලියට දාන්න ඕන.
      උඹ එක්ක තරහ වෙන්නේ මොන ලබ්බකටද බං?
      උඹ ගැන සතුටුයි මට.

      Delete
    6. උඹ දන්නවනේ සෑම නින්දකින් පස්සේ අවදි වෙන්නේ අලුත් මිනිසෙක් කියා.
      කොමන්ට් වාරණය කරන්නේ නැහැ.
      ඇනොලත් ඔය හොද සංවර විදියට කොමන්ට් කරන්නේ.
      මමත් උන්ව මහත්වරු විදියට පළිගන්නවා.
      අර සුජිය කියල පිස්සෙක්ගේ අප්‍රිය කොමන්ට් එක ඩිලීට් කළා.
      හුග දෙනෙක් කිව්වා එක ලස්සනයි කියල.
      ඒවානම් ඉතින් තාක්ෂණ නිලධාරියා තමයි හොයල දුන්නේ.
      නමුත් ඊයවල් විද්දේ මම.

      Delete
    7. ඇයි අපි කලුද?

      Delete
    8. පිස්සුද මචෝ උඹල සේරම මට සුදුයී .........පැටියනේ,,,,,!!!

      Delete
  47. @ මාමා ජී, කාවා ජී, පත්තර මල්ලී භයියා, අපූර්වී දීදී,

    ඇතුලු මගේ ඔන්ලයින් පවුලේ සර්ව ජීස්ලාට,

    නය සාල මුබාරකා හෝ ආප කාහතේ හේ!!!

    රේන් කෝට් පිපි රෙන......
    ගල් බාග ඉහිරෙන.........
    බෙල් පෙපර් විසිවෙන......
    පත්තර විකිණෙන........
    බඩුකාරයෝ වඳවෙන.......
    පොලුකාරයෝ හිඟවෙන................
    ආතල් උතුරන..............


    බොහොත් ගින්දර් වසරක් වේවා!!!!!!!!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  48. ආන්න එහෙම එන්න කෙන්ජි. බොලොග වැහැව්වා කිව්වහම දුකටම බාගයක් ගැහැව්වා. දැන් හරී. ඉතුරු බාගේ අද හවසට බොනවා තන්තෝසෙට.

    මගේ මුල ඉදලම ඉල්ලීම, ජපානෙ ගැන අපි නොදනන විස්තර ටිකක් දාන්නකෝ කෙන්ජි.

    ඒ විදිහට ඕස්ට්‍රෙලීයාව ගැන ලස්සනට ලියන බොලොග් එකක් තියෙනවා. කලින් ගිහිල්ලා නැත්තම් නිවාඩු පාඩුවක ගිහිල්ලා බලන්න, පහල ලින්ක් එකෙන්.

    http://sydneythought.blogspot.com/

    ඔබට සියලු පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ඇල්බන් ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා...!
      හැක්...හැක්...උඹ භාගේ ගහන වෙලාවට මට msg එකක් එවපන් මචන් මමත් එකක් දාගෙන චියර් කරන්නම්.
      වැඩි දුරක් නැහැනේ.....
      මම ඉඩ ලැබෙන ලෙසට ලියන්න බලන්නම් මචෝ...
      අම එකත් කියවන්නම් TQ
      උඹ ඔසී ද ඉන්නේ?

      Delete
    2. නුගේගොඩ තියෙන්නේ ඕස්ට්‍රෙලීයාවෙනම්, මම ඉන්නේ ඔසීවල.

      Delete
    3. යකෝ මාත් දවසට දෙතුන් සැරයක් ඕස්ට්‍රේලියා යනවා එහෙනං ....ආඩම්බරයි බොලව්

      Delete
    4. ශික් ..කලින් කියන්න එපායි ඉවාන්......
      උබ ඔය ඔසී හන්දීයෙන් යන වෙලාවක් කියල මට ඊයක් එවපන්කො මචන්, කෙන්ජිගෙ ආගමනය සමරන්න වෙලාවක් සෙට් කර ගන්න.

      කෙන්ජිට ඊරිසියා හිතෙයිද මන්දා?

      Delete
    5. මම කාටවත් ඉරිසියා නැහැ බන්. ආව දවසකට අනිවා සෙට් තමයි.
      අපේ ඉවාන් මල්ල රාජගිරියෙනේ .
      මම උඹල දෙන්නට මැද,නාවල කොස්වත්තේ.

      Delete
  49. සුභ පතනවා ඔන්න එහෙනම් කෙන්ජි අයියාට ගැම්මටම ලියන්න කියලා අවුරුද්ද පුරාවටම

    ReplyDelete
    Replies
    1. යක්ෂයා 2 පැතුම්වලට තුති මචෝ.
      ලබන සතියේ ඉදල ගැම්මෙන් ලියමු ඉදගෙන.

      Delete
  50. සුභ අලුත් අවුරුද්දක් ෙව්වා!!
    ජය ෙව්වා!!!

    ReplyDelete
    Replies
    1. ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට සුභ නව වසරක් වේවා..!
      ඔබටත් ජයම මචන්.....

      Delete
  51. කෙන්ජී මාමා..අයියා ඇතුළු පවුලේ සැමට සුබ නව වසර වේවා!

    ReplyDelete
    Replies
    1. ශානු ඇතුළු පවුලේ සියලු දෙනාට සුභ නව වසරක් වේවා....!
      කොහෙද බන් ගිහිල්ල හිටියේ?අපි නම් ජයට අවුරුදු කෑව පුතෝ...

      Delete
    2. අපේ මාමණ්ඩි එලොව ගියානේ අපි ඒ දුකට සහභාගි වෙන්න ලංකාවට ගියා....ඒකයි පේන්න හිටියෙ නැත්තේ
      ඔයාලා අවුරුදු සැමරුවා කියන්නේ අපි සැමරුවා වගේනේ මාමේ

      Delete
  52. කෙන්ජි අයියාට සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ගුරා ඇතුළු පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා...!

      Delete
  53. සුභ නව වසරක් කෙන්ජි.

    මම නැති අතරේ සෑහෙන දේවල් වෙලා තියෙනබව මට ඉවෙන් වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ මිත්‍ර හෙන්රිය ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා...!
      නිවාඩුව සුටුස් ගාල ගියා නේද මචං.
      මම උඹයි,දීප නංගියි,පුත්‍රයවයි බීච් පාටි ෆොටෝ දැකල ගොඩක් සතුටු වුනා,කට්ටිය එක්ක සෙට් වීම ගැන.
      මේවා ලොකු දේවල් නෙමේ මචං .ගෙවල් ඇතුලේ සහෝදරයන්ගේ පුංචි සන්ඩුවක්.
      ගෙවල් ඇතුලේ රන්ඩුවල ගොඩක් වෙලාවට කිසිම හේතුවක් නැහැ වගේ.
      මේ අවුරුද්දේ උඹල යුවලට මානසික ආතතිය නැතිව රාජකාරි කටයුතු කරන්න හේතු වාසනා වේවායි පතමි....!

      Delete
  54. සමාවෙයං කෙන්ජි මලේ පහුගිය දොහේ වැඩ කප්පරකට. ඒකයි එන්න ප්‍රමාද වුනේ.
    උඹටත් සුභම සුභ නව වසරක් වේවා!
    ළබන සතියේ පෝස්ටුව කියවන්න එන්නම්.
    උඹට ජය හා සතුට!!!

    ReplyDelete
    Replies
    1. උඹට කීප සැරයක්ම සුභ පැතුවා.
      ඔබ නිවාඩු දිනවලත් වැඩ බව මා දැනගත්ත.
      චන්දනය මොන සෙද්දෙ සමාවක්ද බං,නිවාඩු වෙලාවට ගොඩ වෙලා යමන්...

      Delete
  55. මං හිතන් ආවේ වැඩි වැඩියෙන් කොටු පනින්න ලැබෙන වසරක් පතන්න. ඒ පාර ලියලා වයිපරයක් නෑ කියලා.
    මොක හරි කෙන්ජීයා කරන කියන දේවල් හරියන සුහ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. B K ඔබ ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා...!
      පළමුව හැම දේකටම තුති...(උඹ දන්නවා ඇති)
      හෙහ්..හෙහ්.... කතාවල් වල නොයෙක් කතා ලිව්වට මචං ,මම ආදර්ශමත් පුරුෂ පරානයක් බං.

      Delete
  56. කෙන්ජි අයියගේ පවුලේ හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...අළුත් බ්ලොග් එක දැකල ගොඩාක් සතුටුයි.. හෙමින් සැරේ සේරම කියවල කමෙන්ට් කරන්නම්..

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් වේවා ඔබ පවුලේ සියලු දෙනාට....!
      අද රෙහානිගේ පෝස්ට් එකට මම කමෙන්ට් කරපු වෙලාවේ මම උඹට මොකද වෙලා තියෙන්නේ කියල අහල ලිව්වත්,ආයේ ඒක මකල දැම්ම.
      කොහොම උනත් ඔබයි ,සැමි යවයි නිතර මතක් වෙනවා.
      ඉදල හිටලා හරි සිතිවිල්ලක් කොටපන් බන්.
      ජය වේවා.....!

      Delete
  57. කෙන්ජි ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා

    දිගටම ලියමු එල ඈ අද එක ටිකක් නෙවෙයි ගොඩක් අමුතුයි

    ReplyDelete
    Replies
    1. බොරළු ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා....!
      තෑන්ක්ස් මචෝ දිරි ගැන්වීමට.අනිවා දිගටම ලියනවා.

      Delete
  58. කෙන්ජි.....ආදරනීය මචෝ.....මම අන්තිමට සුබ පැතුවාට...උඹව නිරන්තරයෙන්ම කියවන්නෙක්. මම පහුගිය සුමානෙම එවා අල්ලගන්න පස්සෙන් පන්නනවා. ඒකත් ලේසි වැඩක් නොවේ. ඒ මොනවා උනත් උඹට කැමති අයුරින් ජීවිතය ගෙනියන්න සතුටත් ධෛර්ය්‍යත් ලැබෙන්න කියලා මම හදවතේ ගැඹුරුම තැනින් සුබ පතනවා!!!

    ReplyDelete
    Replies
    1. මා ආදර මිත්‍ර නෙරංජ ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා...!
      මම දන්නවා මචෝ උඹ අකරතැබ්බක් නැති වුනොත් අනිවා එකෙන්ම එනබව.
      ඔබ ඇතුළු පවුලේ සැමගේ කටයුතුත් සෑම අතින්ම සාර්ථක වේවායි පතමි..!
      පැතුමට තුති...!

      Delete