මා ලබැදි මිතුරු හැලපගේ ආදරණීය මෑණියන්ගේ වියෝව ගැන අසන්නට ලැබුණා.
සහභාගිවීමට හැකියාවක් නැතත් ..ඔහුගේ ඒ මෑණියන්ගේ වියෝව මා හදවතත් සංවේගයට පත්කලා...
හැකි අය සහභාගිවන මෙන් ඉල්ලා සිටිමි..නොදන්නා අයව දැනුවත් කරනු පිණිස පොස්ටුව දැමුවෙමි...
මෑණියනි ඔබට නිවන්සුව ලැබේවා ...
මාත් දැක්කෙ දැන්. ඇයට නිවන් සුව පතනව. අන්තිම පෝස්ටුවත් අම්ම ගැන
ReplyDeleteවේයෙන්ගොඩ දුම්රියපළ අසලින් ඇති වදුරව මාර්ගයේ කිලෝමිටර් 2ක් පමණ ගිය පසු බණ්ඩාරනායක මධ්‍ය මහා විදුහල් ගේට්ටුව අදලින් වමට හැරි මාලිගා තැන්න පාරේ එන්න. හන්දියේ සිට කොඩි දමා ඇත.
Deleteඑතුමියට නිවන් සුව පතමි!!
ReplyDeleteමමත් එතුමියට නිවන් සුව පතමි. ස්තුති යි දැනුවත් කළාට.
ReplyDeleteඅවසන් කටයුතු සිදුවෙන ස්ථානය ගැන හොඩුවාවක් කියන්න පුලුවන්ද ඔහුගේ මවට නිවන්සුව අත්වේවා..!!!
ReplyDeleteමමත් හැලප ගේ මවට නිවන් සුව පතමි.
ReplyDeleteඑතුමියට නිවන් සුව පතමි...
ReplyDeleteඑතුමියට නිවන් සුව පතනවා!!!
ReplyDeleteකොහෙද අවසන් කටයුතු ...? දන්නා කෙනෙක් කියනවද ..?
ReplyDeleteවේයන්ගොඩ හැලපේගේ ගෙදර කෙරෙන්නේ.. බදාදා.
Deleteමෑණියනි ඔබට නිවන් සුව..
ReplyDeleteමෑණියනි ඔබට නිවන්සුව පතනවා !!!
ReplyDeleteහොඳ වැඩක් රාජීව්...!!!
ReplyDeleteමට සහභාගීවන්න හැකියි. මා අනිවා යනවා.. තව යන කවුරු හෝ යනවානං කියන්න. සඳා පාරත් හරියට දාන්න. මෙතැනම යන කෙනෙකුට පහසු වන්න.
ReplyDeleteවේයන්ගොඩ රේල් ගේට්ටුව ළගින් බණ්ඩාරනායක පාරේ ගොස් බණ්ඩාරනායක පාසැල ළඟින් වමට හැරී දිගටම යන විට කන්ද උඩින් ආයෙත් වමට හැරී ටික දුරක් යනවිට නිවස හමුවේ..
Deleteසදා නංග ට ස්තුතියි පාර කියා දුන්නට ,,,,.
Deleteඅනිවාර්ය අවසානය.
ReplyDeleteඒ බව දැනගෙන කොටින්ට කඩේ යන එක නවත්තලා දැන්වත් නිසි මගට එනවා...සල්ලි වලට ආත්මය පාවා නොදී.....
Deleteසසර කෙටි වේවා ! අවසන නිවන් සුවම වේවා !!
ReplyDeleteහැලප අයියාගේ මව්තුමියට නිවන් සුව අත්වේවා !!!
ReplyDeleteමට උදේම අටමා කෝල් එකක් දීලා කිව්වා. කොහොම හරි දුවලා එන්න ඕනේ. එතුමියට නිවන් සුව ලැබේවා.
ReplyDeleteහැලප ගේ මවට නිවන් සුව පතමි. !!!
ReplyDeleteනිවන් සුව ලැබෙන්න ඕනේ අම්මාට
ReplyDeleteඑතුමියට නිවන් සුව පතනවා!!!
ReplyDeleteහැලප ගේ මවට නිවන් සුව පතමි. !!!
ReplyDeleteගොඩාක් අසනීපයෙන් හිටියා කියලා තිබ්බේ. නිවන සුව ප්‍රාර්ථනා කරනවා අපිත්
ReplyDeleteකණගාටුයි... ඒ ආදරණිය අම්මාට සදාතනික සැනසුම ලැබේවා... කියා පතමි...
ReplyDeleteඅපිත් ඒ මවට නිවන් සුව පතමු
ReplyDeleteහැලපගේ මවට නිවන්සුව පතමි!
ReplyDeleteටිකකට කලින් දැනගන්න ලැබුනේ.. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ...
ReplyDeleteස්තූතියි කෙන්ජි අපව දැණුවත් කලාට!! අපි එතුමියට නිවන් සුව පතමු!!
ReplyDeleteඅවමංගල්‍ය උත්සවයට සහභාගී වෙන්නනම් විදිහක් නෑ, එත් එතුමියට නිවන් සුව පතනවා මමත්...
ReplyDeleteඅම්මා ගැන ලිපිය කියෙවුවට පස්සේ තමයි .මේ ආරංචිය අහන්න ලැබුනේ ...ගොඩක් කනගාටුයි..ජිවිතේ හැටි ඔහොමයි,,හැලප තුමා ඇතුළු පවුලේ අනෙකුත් අයට ඇයගේ වියෝව දරාගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,, මවුතුමියට නිවන්සුව ලැබේවා
ReplyDeleteඑතුමියට නිවන් සුව ලැබේවා!
ReplyDeleteඑතුමියට නිවන් සුව පතමි!
ReplyDeleteසතුට- දුක....සිනහව- කඳුළ...
ReplyDeleteඅරුත්බර ජීවිතයක්....වේදනාත්මක සමුගැනීමක්
ජීවිතයේ යථාර්තය...
අප කෙදිනක හෝ වෙන්ව යායුතුය.
ඔබට නිවන් සුව...
සුගතිගාමී වේවා....!!!
ReplyDeleteස්තුතියි කෙන්ජි දැනුවත් කලාට.
ReplyDeleteඑතුමියට අමා මහ නිවන් සම්පත්තිය පතමි.
ඒ මවුතුමියට නිවන් සුව ලැබේවා...! බොහොම ස්තූතියි කෙන්ජයියේ දැනුවත් කිරීමට.
ReplyDeleteඑතුමියට නිවන් සුව පතමි !!!
ReplyDeleteඊයේ හලපයියගේ අම්මා ගැන පෝස්ට් එකත් බැළුවා..
ReplyDeleteඑතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!!
RIP (Return If Possible)
ReplyDeleteහැලපගේ මවට නිවන් සුව අත්වේවා......
ReplyDeleteහැලපයියගේ මෑණියන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteහැලපගේ මවට නිවන්සුව පතමි! ! !
ReplyDeleteඑතුමියට ඉක්මන් සුව පතා සතියක් ගත වීමට මත්තෙන් නිවන් සුව පැතීමට සිදුවීම සැබැවින්ම කණගාටුවට කරුණකි.
ReplyDeleteමේ දිනවල පීඩා විදින රෝගී තත්වය හේතුවෙන් එයට සහභාගී වීමට නොහැකි වීමද දුකකි.
හැලප අයියාගෙ ආදරණීය මෑණියන්ට නිවන් සුව ලැබේවා !!!!!
එතුමියට නිවන් සුව
ReplyDeleteනිවන් සුව වේවා...
ReplyDeleteබොහොම කණගාටුදායක තොරතුරක්....මමත් එක සිතින්ම එතුමියට නිවන් සුව ලැබෙන්නට කියා පතනවා...
ReplyDelete