Sunday 5 January 2014

සංවේගයෙන් දැනුම් දෙමි


මා ලබැදි මිතුරු හැලපගේ ආදරණීය මෑණියන්ගේ වියෝව ගැන අසන්නට ලැබුණා. 
සහභාගිවීමට හැකියාවක් නැතත් ..ඔහුගේ ඒ මෑණියන්ගේ වියෝව මා හදවතත් සංවේගයට පත්කලා... 
හැකි අය සහභාගිවන මෙන් ඉල්ලා සිටිමි..නොදන්නා අයව දැනුවත් කරනු පිණිස පොස්ටුව දැමුවෙමි...

මෑණියනි ඔබට නිවන්සුව ලැබේවා ... 

49 comments:

  1. මාත් දැක්කෙ දැන්. ඇයට නිවන් සුව පතනව. අන්තිම පෝස්ටුවත් අම්ම ගැන

    ReplyDelete
    Replies
    1. වේයෙන්ගොඩ දුම්රියපළ අසලින් ඇති වදුරව මාර්ගයේ කිලෝමිටර් 2ක් පමණ ගිය පසු බණ්ඩාරනායක මධ්‍ය මහා විදුහල් ගේට්ටුව අදලින් වමට හැරි මාලිගා තැන්න පාරේ එන්න. හන්දියේ සිට කොඩි දමා ඇත.

      Delete
  2. එතුමියට නිවන් සුව පතමි!!

    ReplyDelete
  3. මමත් එතුමියට නිවන් සුව පතමි. ස්තුති යි දැනුවත් කළාට.

    ReplyDelete
  4. අවසන් කටයුතු සිදුවෙන ස්ථානය ගැන හොඩුවාවක් කියන්න පුලුවන්ද ඔහුගේ මවට නිවන්සුව අත්වේවා..!!!

    ReplyDelete
  5. මමත් හැලප ගේ මවට නිවන් සුව පතමි.

    ReplyDelete
  6. එතුමියට නිවන් සුව පතමි...

    ReplyDelete
  7. එතුමියට නිවන් සුව පතනවා!!!

    ReplyDelete
  8. කොහෙද අවසන් කටයුතු ...? දන්නා කෙනෙක් කියනවද ..?

    ReplyDelete
    Replies
    1. වේයන්ගොඩ හැලපේගේ ගෙදර කෙරෙන්නේ.. බදාදා.

      Delete
  9. මෑණියනි ඔබට නිවන් සුව..

    ReplyDelete
  10. මෑණියනි ඔබට නිවන්සුව පතනවා !!!

    ReplyDelete
  11. හොඳ වැඩක් රාජීව්...!!!

    ReplyDelete
  12. මට සහභාගීවන්න හැකියි. මා අනිවා යනවා.. තව යන කවුරු හෝ යනවානං කියන්න. සඳා පාරත් හරියට දාන්න. මෙතැනම යන කෙනෙකුට පහසු වන්න.

    ReplyDelete
    Replies
    1. වේයන්ගොඩ රේල් ගේට්ටුව ළගින් බණ්ඩාරනායක පාරේ ගොස් බණ්ඩාරනායක පාසැල ළඟින් වමට හැරී දිගටම යන විට කන්ද උඩින් ආයෙත් වමට හැරී ටික දුරක් යනවිට නිවස හමුවේ..

      Delete
    2. සදා නංග ට ස්තුතියි පාර කියා දුන්නට ,,,,.

      Delete
  13. අනිවාර්‍ය අවසානය.

    ReplyDelete
    Replies
    1. ඒ බව දැනගෙන කොටින්ට කඩේ යන එක නවත්තලා දැන්වත් නිසි මගට එනවා...සල්ලි වලට ආත්මය පාවා නොදී.....

      Delete
  14. සසර කෙටි වේවා ! අවසන නිවන් සුවම වේවා !!

    ReplyDelete
  15. හැලප අයියාගේ මව්තුමියට නිවන් සුව අත්වේවා !!!

    ReplyDelete
  16. මට උදේම අටමා කෝල් එකක් දීලා කිව්වා. කොහොම හරි දුවලා එන්න ඕනේ. එතුමියට නිවන් සුව ලැබේවා.

    ReplyDelete
  17. හැලප ගේ මවට නිවන් සුව පතමි. !!!

    ReplyDelete
  18. නිවන් සුව ලැබෙන්න ඕනේ අම්මාට

    ReplyDelete
  19. එතුමියට නිවන් සුව පතනවා!!!

    ReplyDelete
  20. හැලප ගේ මවට නිවන් සුව පතමි. !!!

    ReplyDelete
  21. ගොඩාක් අසනීපයෙන් හිටියා කියලා තිබ්බේ. නිවන සුව ප්‍රාර්ථනා කරනවා අපිත්

    ReplyDelete
  22. කණගාටුයි... ඒ ආදරණිය අම්මාට සදාතනික සැනසුම ලැබේවා... කියා පතමි...

    ReplyDelete
  23. අපිත් ඒ මවට නිවන් සුව පතමු

    ReplyDelete
  24. හැලපගේ මවට නිවන්සුව පතමි!

    ReplyDelete
  25. ටිකකට කලින් දැනගන්න ලැබුනේ.. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ...

    ReplyDelete
  26. ස්තූතියි කෙන්ජි අපව දැණුවත් කලාට!! අපි එතුමියට නිවන් සුව පතමු!!

    ReplyDelete
  27. අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙන්නනම් විදිහක් නෑ, එත් එතුමියට නිවන් සුව පතනවා මමත්...

    ReplyDelete
  28. අම්මා ගැන ලිපිය කියෙවුවට පස්සේ තමයි .මේ ආරංචිය අහන්න ලැබුනේ ...ගොඩක් කනගාටුයි..ජිවිතේ හැටි ඔහොමයි,,හැලප තුමා ඇතුළු පවුලේ අනෙකුත් අයට ඇයගේ වියෝව දරාගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,, මවුතුමියට නිවන්සුව ලැබේවා

    ReplyDelete
  29. එතුමියට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  30. එතුමියට නිවන් සුව පතමි!

    ReplyDelete
  31. සතුට- දුක....සිනහව- කඳුළ...
    අරුත්බර ජීවිතයක්....වේදනාත්මක සමුගැනීමක්
    ජීවිතයේ යථාර්තය...
    අප කෙදිනක හෝ වෙන්ව යායුතුය.

    ඔබට නිවන් සුව...

    ReplyDelete
  32. සුගතිගාමී වේවා....!!!

    ReplyDelete
  33. ස්තුතියි කෙන්ජි දැනුවත් කලාට.

    එතුමියට අමා මහ නිවන් සම්පත්තිය පතමි.

    ReplyDelete
  34. ඒ මවුතුමියට නිවන් සුව ලැබේවා...! බොහොම ස්තූතියි කෙන්ජයියේ දැනුවත් කිරීමට.

    ReplyDelete
  35. එතුමියට නිවන් සුව පතමි !!!

    ReplyDelete
  36. ඊයේ හලපයියගේ අම්මා ගැන පෝස්ට් එකත් බැළුවා..

    එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!!

    ReplyDelete
  37. හැලපගේ මවට නිවන් සුව අත්වේවා......

    ReplyDelete
  38. හැලපයියගේ මෑණියන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  39. හැලපගේ මවට නිවන්සුව පතමි! ! !

    ReplyDelete
  40. එතුමියට ඉක්මන් සුව පතා සතියක් ගත වීමට මත්තෙන් නිවන් සුව පැතීමට සිදුවීම සැබැවින්ම කණගාටුවට කරුණකි.
    මේ දිනවල පීඩා විදින රෝගී තත්වය හේතුවෙන් එයට සහභාගී වීමට නොහැකි වීමද දුකකි.

    හැලප අයියාගෙ ආදරණීය මෑණියන්ට නිවන් සුව ලැබේවා !!!!!

    ReplyDelete
  41. එතුමියට නිවන් සුව

    ReplyDelete
  42. නිවන් සුව වේවා...

    ReplyDelete
  43. බොහොම කණගාටුදායක තොරතුරක්....මමත් එක සිතින්ම එතුමියට නිවන් සුව ලැබෙන්නට කියා පතනවා...

    ReplyDelete