omaya .....****** has got into an accident last night & has been admited to the hospitl .shall give more updates later...............demiyan මේ විදියට ,
ඉන් පස්සේ මං කෙන්ජිගේ යාළුවගෙන් නම්බර් එක ඉල්ලගෙන කතාකලා ,,ඊමේල් එකක් ලැබුණ පමණින් විශ්වාස කරන්න බැරි නිසාම..කෙන්ජිගේ ෆෝන් එක වැඩ කලේ නැහැ. දැනුත් වැඩ කරන්නේ නැහැ. යාළුවා කියපු විදියට එතරම් බරපතල නැහැ කීවත් ඇත්ත තත්වය මම දන්නේ නැහැ ..
kenji මගේ හොදම යාළුවෙක් ඒ නිසා ඒ වෙලාවේ මට පුළුවන් විදියට කෝල් කරලා හොයලා බැලුවා.ඉන් එහා දෙයක් පිටරටක ඉදලා කරන්න බැහැනේ.. ඔයාලට දැනුම් දෙන්න හිතුවේ එයා කාගේත් යාලුවෙක් නිසා..
කෙන්ජිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
_______apurvi_________
ප/ලි
kenji කියන්නේ මගේ තාත්තාගේ වයසේ කෙනෙක් ඒ වගේම හොද යාළුවෙක් ඒ නිසයි මෙවැනි පෝස්ට් එකක් දැම්මේ...
ප/ලි
kenji කියන්නේ මගේ තාත්තාගේ වයසේ කෙනෙක් ඒ වගේම හොද යාළුවෙක් ඒ නිසයි මෙවැනි පෝස්ට් එකක් දැම්මේ...
මේ තොරතුර ඇත්තක් නම් කෙන්ජිට කිසිම නපුරක් නොවේවායි පතමි!
ReplyDeleteමාත් මුලින් විශ්වාස කලේ නැහැ . ඒකයි කෝල් කරලා දැනගන්නකල් කාටවත් නොකීවේ ..මොනාකරන්නද ඉකමනින් සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු
Deleteමම දැන් කතා කරා කෙන්ජිට නලින් ගෙන් ලැබුණු ටෙල් නො එකෙන් ... කතාව ඇත්ත තාමත් හොස්පිටල් එකේ... එත් දැන් සැහෙන්න සුවයි කිව්වා.... හෙට ඩිස්චර්ජ් කරලා ගෙදර යනවා කිව්වා .... බ්ලොග් එකෙන් සුව පාර්ථනා කරපු හැමෝටම සිතුතියි කියන්න කිව්වා .....
Deleteස්තුති මැලේ රාළේ..
Deleteස්තුතියි රාළේ..
Deleteකෙන්ජි අයියට ගොඩක් අමාරුද ඔමා? :-(
ReplyDeleteතෙරුවන් සරණින් කෙන්ජි අයියට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ඊයේ රෑ ඩ්‍රින්ක්ස් අරන් ඩ්‍රයිව් කරලා තමයි යාලුවා කිවේ අයියේ .. මං හවස කෝල් කළා කෙන්ජිට සිහිය නැහැ මං හිතන්නේ..
Deleteඉක්මන් සුව පතනවා...!
ReplyDeleteඉක්මන් සුව පතනවා...!
ReplyDeleteකෙන්ජිට ඉක්මන් සුව පතනවා. මම බලාපොරොත්තු වෙනවා වැඩි අමාරුවක් නැතුව ඇති කියලා. අපූර්වි අපිට ඩේමියන්ගේ අප්ඩේට්ස් දෙන්න කෝකටත්.
ReplyDeleteikman suwaya pathami !
ReplyDeleteකෙන්ජීට ඉක්මන් සුව පතනවා!
ReplyDeleteකොහේද හොස්පිටල් එක?
May you recover soon කෙන්ජයියෙ! තෙරුවන් සරණයි...!!!
ReplyDeleteකෙන්ජයියාට ඉක්මන් සුව පතමි :(
ReplyDeleteකනගාටුදායක සිද්දියක්නෙ, . . ඉක්මනින් සුද වෙන්න පතනවා. . .
ReplyDeleteඅයියෝ
ReplyDeleteඉක්මනට කෙන්ජිට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteරාජීව්ට ඉක්මන් සුවය ලැබේවා...!!!
ReplyDeleteදැන් මේ සටහන අපූර්වී ලිව්වේ කෙන්ජිගේ කොළමේ මුර පදය යොදා ඇතුළුවීමෙන්ද? මොකද දැන් කාලේ භයානක විහිලු තියනවා. කෙන්ජිට අනතුරක් වුනානම් ඉහල මට්ටමේ ප්‍රතිකාර ලැබෙනවා ඇති. තොරතුරු සත්‍යනම් මම ඔහුට ඉමන් සුවය පතනවා.
ReplyDeleteමිනිස්සුන්ගේ ජිවිතේ සම්බන්ධ කරලා නරක විහිළු කරන්න තරම් පහත් මානසිකත්වයක් මට නැහැ. .මේ බ්ලොග් එකේ ඇඩ්මින් තියනවා විචාරක තුමණි ඒකයි..
Deleteතොරතුරු සත්‍ය බව තහවුරු වෙච්ච නිසයි මං පෝස්ට් එක දැම්මේ, මං වගේම ඔයාලා හැමෝමත් එයාගේ යාළුවො නිසා..
අඩේ... විස්තර දාපං.. ඌට සුවය පතමු..
ReplyDeleteඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා !! :(
ReplyDeleteඉක්මන් සුවය පතනවා...
ReplyDeleteකෙන්ජි අයියට ඉක්මන් සුවය පතනවා.. කොහොමද තත්වේ කියන එක අපිට කියන්න අපුර්වී දැන ගත්ත ගමන්..
ReplyDeleteමුලින්ම මේක තේරුම් ගන්න බැරිව හිටියේ. කෙන්ජිට ඉක්මන් සුවය පතනවා.
ReplyDeletePlease let me know the updates please. God bless him. Yeah he is a good friend. Lets pray together for his recovery.
ReplyDeleteකෙන්ජි අයියාට ඉක්මන් සුවය.....
ReplyDeleteකෙන්ජි ට ඉක්මන් සුව පතමි.
ReplyDeleteකෙන්ජි ට ඉක්මන් සුව පතමි.
ReplyDeleteකෙන්ජි අයියට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
ReplyDeleteකේන්ජියෝ ඉක්මණට හොද වෙයෝ... ඉක්මන් සුවය ලැබේවා
ReplyDeleteබොරු විකාර ලියනවා ඇටෙන්ශන් ගන්න..... මූත් ගානක් කඩන් මාරු වෙන්න වගේ හදන්නේ....
ReplyDeleteපෞද්ගලික තරහ මරා මොන මඟුල තිබ්බත් හතුරෙක් තරහා කාරයෙක් උනත් කරදරේක වැටුනම අනේ හපොයි කියන එක ලංකාවෙ අපේ ඇගේම තියෙන දෙයක්.
Deleteඑහෙවු එකේ කෙන්ජි කියන මිත්‍රයෙකුගෙ කරදරේකදි ඔහොම කියවන්න එපා බන්.
ඔය උඩ දාලා තියෙන්නෙ "කෙන්ජිගෙ මිතුරන්ට" කියලා. උඹ ඒ මනුස්සයාගෙ මිත්‍රයෙක් නෙමේ නම් උඹට මේ පණිවිඩේ අදාල නෑ. එහෙම හිතමු.
ඔහොම මිනිස්සුත් ඉන්නවා ප්‍රියා.
Delete@ muuta12,
Deleteබං මේ වගේ බොරු ආරංචි දෙනවද බං ඇටෙන්ෂන් ගන්න?මටනම් ඒ කතාවට එකග වෙන්න බෑ.කාවහරි කරදරේක වැටුනම අපි මනුස්සකමකින් ඕන ඒ දිහා බලන්න.......
මේක ඇත්තක් නොවෙනවානම් හොඳයිය.... කෙසේවෙතත් කෙන්ජ්යියාට ඉක්මන් සුවය පතමි.
ReplyDeleteකෙන්ජයියට ඉක්මන් සුව පතනවා...
ReplyDelete@ ඔමයා අක්කේ හොස්පිටෙල් එක මොකැයි...
කෙන්ජිට ඉක්මනට සුවය ලැබේවා ...
ReplyDeleteලංකාවේ යාලුවෝ 3 දෙනෙක්ව එයාපෝට් දාල එද්දී මැලේසියාවේ "Penang Island " වලදී වෙලා තියෙන්නේ අනතුර ..දැන් නම් කෙන්ජිට සිහිය ඇවිත් කීවා..... හෙට අනිද්දා වෙද්දී සනීප වෙයි.ඒ රටවල හොස්පිටල් වල පහසුකම් එහෙමත් හොද ඇතිනේ අපේ රටවල් වලට වඩා..kenji සයිබර් එකේ ඉන්නකල් එයාගේ සැබෑ තොරතුරු සහ නම ගම එලී නොකරපු නිසා. මට එයාගෙන් අහන්නේ නැතුව මැලේසියාවේ ඉන්න අපේ යාලුවෙක්ට වත් ෆෝන් නම්බර්ස් දෙන්න බැහැ..ඒ මනුස්සයා යම් යම් හේතු නිසා පවුද්ගලික දේ එළිදරවු නොකලානම් මං ඒක කරන එක වරදක්නේ... කෙසේනමුත් අපි හැමෝම එයාට ඉක්මනින් සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.වෙන මොනාකරන්නද.
ReplyDeleteමට මේ තොරතුර ගැන ඇත්තේ සැකයක් කවුරු හෝ ලණුවක් දෙන්න ඇත්තේ ... සිද්ධිය සත්‍යයක් නම් තව දුරටත් අංක හංගං ඉන්න එපා අපේ හොදම යාලුවෝ ඉන්නවා මැලේ කේඑල් වල ඒ අය හරහා කරන්න හැකි දෙයක් කරන්න හැකියි. තීරණය ඔබ අතේ.....
ReplyDeleteනැහැ නලින් අයියේ මාත් මුලින්ම මේල් එක ආවම හිතුවා මං කවුද මට කියන්න.එයාගේ කිට්ටු අය ඉන්නවනේ කියලා. ඒත් මේ යාළුවව මං දන්නවා..එයා මීට කලින් දෙවතාවක් මට msg කරලා තිබුණා.kenji පහුගිය ටිකේ මොකක් හෝ ප්‍රශ්නෙකින් ඉදලා තියෙනවා අපි නොදන්න..ඒත් මේ වගේ දෙයක් ගැන ලනුවක් දෙන්න තරම් කෙනෙක් නපුරු වෙන්න පුලුවන්ද.. ඒ වගේම kenjiගෙන් කිසිම කොමෙන්ට් එකක්,මේල් එකක් නැහැ... බලමු ,,සිහිය ඇවිත් කීවනේ..මං අහලා නම්බර් එක දෙන්නම්..
Deleteමං හිතුවෙ කෙන්ජි ඉන්නෙ ජපානෙ කියලයි.. අංකය දුන්නොත් හොයා බලන්න පුළුවන්..
Deleteලොකු දෙයක් සරත් පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්නම්,අනිත් අතට ඩ්‍රින්ක් අරන් ඩ්‍රයිව් කරලනම් නීති ප්‍රශ්ණත් එන්න ඉඩ තියෙනවා.මැලේ වල නිතී කොහොමද?
Deleteමන් නම්බර් එක දෙන්නම් අයියා කෝල් කරලා බලන්න ..
Deleteසරත් අයියා මැලේ රාල සිරා ඒ වගේම තවත් මිතුරන් කීපදෙනෙක්ම ඔය ඉසව්වේ ඉන්නවා පිනැන්ග් වලම ඉන්න අයත් ඉන්නවා. එසේත් නොමැතිනම් තානාපති කාර්යාලයේත් ඉහළම නිලධාරින් ඉන්නවා අපි දන්න. ඒත් කිසිම පුද්ගලික තොරතුරක් අංකයක් නැතිව විස්තර හොයන්නේ කොහොමද? දැනට දන්න විස්තර වත් ඉන්බොක්ස් කරන්න
Delete1. කෙන්ජි ජපානේ ඉන්නවා කියලා හිතපු අය එහෙම හිතුවේ නම දැකලයි, හරියට ලංකාප්‍රිය ලංකාවේ හෝ භාරත ලක්‍ෂ්මන් ඉන්දියාවේ කියා හෝ හිතනවා වගේ. කෙන්ජි මගේ බ්ලොගට ආවේ මැලේසියාවේ ඉඳලායි මුල ඉඳලාම. මං හිතන්නේ නෑ කෙන්ජිට අවශ්‍යතාවයක් තිබුණාය කියලා තමන් කවුද, ඉන්න තැන කොහේද කියා අපට පොදුවේ කියන්න.
Delete2. අපට ඇති එකම සම්බන්ධය ඔමායා යි. ඇය හරහා අපට විස්තර ලැබේ යැයි සිතනවා.
3. මා මේ පෝස්ට් එක දුටු මොහොතේ සිය කීපවරක්ම මැලේෂියාවේ විවිධ පුවත් පත් වාර්තා සොයා බැලුවා. නමුත් හැම අනතුරක්ම පත්තරවල යන්නේ නෑ නේ. ලොකු අනතුරු කීපයක් ගැන වාර්තා තියෙනවා.
මමත් මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති අයි අන්සාර් මහතාට කතා කොට ශ්‍රි ලාංකිකයෙකු පිනැංග් වලදි අනතුරට ලක් වෙලාද යන්න විමසා බැලුවා. කරුණු සොයාබැලූ ඒ මහතා එවැන්නක් තවම වාර්තා වී නැතැයි මෙයිට සුලු මොහාතකට පෙර මට දන්වා තිබෙනවා. මේ ගැන යන්තම් හෝ විස්තරයක් දන්නා අයෙක් නිවැරදි තොරතුරු වාර්තා කරන්න.
Deleteහොදයි මං නම්බර් එක g මේල් එකට දාන්නම් ,,කතාකරලා බලන්න අයියේ .
Deleteමැලේසියාවෙ කිසිම තැනක ශ්‍රී ලාංකිකයෙක් රිය අනතුරකට ලක්වූ වගට වාර්තා වෙලා නෑ. මාධය මට්ටමෙන් හෝ තානාපති මට්ටමෙන් වගේම එරට පොලීසි මට්ටමෙන්වත් එහෙම කිසිම ආරංචියක් ලැබුනෙ නෑ.
Delete(මම හිතන්නෙ අපිට පිටරටවල් ගැන දැනගන්න තියන එකම මග ගොසිප් සයිට් විතරයි කියල හිතන් ඉන්න අය තාම ඉන්නව :D )
මොකක්ද බං මෙතන වෙන්නේ..?
Delete@මාරයා
Deleteවැඩියමක් නෑ
බ්ලාන්ස් එකක්
හුම් හුම්...
Deleteඕනමැන්ටල්, මාරයා @
Deleteමං දන්න දේයි කීවේ..ඇත්තටම වෙලාද නැත්ද දන්නේ එයා තමයි ඉතින්..ඒ වගේම නලින් අයියට අවශ්‍ය තොරතුරු දුන්නා එයාගේ එහෙ ඉන්න යාළුවො මාර්ගයෙන් එයා හොයා බලයි.. කෙනෙක් තමන් ඇක්සිඩන්ට් වුණා කියලා බොරුවක් ප්‍රචාරය කරයි කියලා හිතන්නත් බැහැනේ. දැනගත්ත දේ රහසක්ව තියන් ඉදලා කරන්නේ වරදක් කියලා දැනුන නිසයි මේ විදියට ඔයාලට කීවේ. අනේ මන්ද අප්පා .
තාමත් එක එකාගෙ ලණු කන ඩයල් ඉන්නවානේ...... පව් බන්.... රටේ ඉන්ටර්නෙට් දවස ගානෙ පාවිච්චි කරන එවුන් ටිකම මෙහෙම ලණු කනවානම්...... මහින්ද මහත්තයා ෂුවර් එකටම තව අවුරුදු 50ක් වත් ජනපති වෙලා ඉදියි....
Deleteමෙතන කොමෙන්ට් කරපු අය මෝඩයෝ නෙමේ.හදවතක් තියෙන මනුස්සයෝ..කතාවේ ඇත්ත නැත්ත අපිට වැඩක් නැහැ..අපි ඒ මනුස්සයා වෙනුවෙන් පැතුමක් එකතු කළා විතරයි ,,මොකද ආධාර පත්‍රයක් එකතු කලේ නැහැනේ...
Deleteඅපේ කෙන්ජි මාමට ඉක්මනට සනීප වෙන්නෝනෙ !!!!!!!!!
ReplyDeleteකෙන්ජී මාමට ඉක්මන් සුවය පතමි .
ReplyDeleteඉක්මන් සුවය පතනවා....!
ReplyDeleteහපොයි අපේ සීයා...
ReplyDeleteඔමා ටිකක් හොයලා බලලා මේකෙවත් අප්ඩ්ට් කරන්න.. මට නං ඉතිං කරන්න කියල කිසිම දෙයක් නෑ ...
( ආපහු ආවම මුලින්ම කරන්න වෙන්නෙ අල්ලලා හම ගහන්න.... //ඩ්‍රින්ක්ස් අරන් ඩ්‍රයිව් කරලා// ...)
සිරාවට බන් මමත් එනවා අල්ලලා ඔලුවෙන් හිටවන්න ඕනෙ මොලේ පෑදෙන්න.
Deleteහිරු . බස්සි..
Deleteදැන් ආරංචි වෙන දේවල් එක්ක හිතෙනවා kenji මාමා මැලේසියාවේ නෙමේදත් කියලා..එහෙ එහෙම අනතුරක් වෙලා නැහැලුනේ..
මේක සිරා සීන් එකක් නම් කෙන්ජි අයියේ ඉක්මනට සනීප වෙලා එන්නයි කියන්න විතරයි තියෙන්නේ
ReplyDeleteකෙන්ජිට එහෙම ලොකු නරකක් වෙන්න විදියක් නෑ කියල හිතෙනව
ReplyDelete/// i understood what they said
ReplyDeletehe regained congciousness
since his parents r there
he doesnt need any help
anyone who want more update on him pl take my mail add >>>>>
මේ එයාගේ යාලුවා මට අන්තිමට කියපු ටික
මට තව විස්තර දැනගන්න අවශ්‍ය බවකිවම එවපු මේල් එක..මේ එයාගේ මේල් ඇඩ්රස් එක..ඒ වගේම kenji ෆෝන් නම්බර් එක අවශ්‍ය අයට මං දුන්නා. demi.airasia@gmail.com
අපූර්වි, ඔයා ආරංචිය ලැබුණහම ඔයාට සුදුසුයි කියලා හිතුණු දේ කලා. ඒකෙ කිසි වරදක් මම දකින්නේ නෑ. ඉහත පණිවිඩයෙන් පැහැදිලි වෙනවා ඔහුට දෙමාපියන් හිත මිතුරන්ගේ රැකවරණය මේ අවස්ථාවේ ලැබෙන බව. ඒ වගේම පිටස්තර අයගෙන් දැනට උපකාරයක් අවශ්‍ය නොවෙන බවත් සඳහන් වෙනවා.
Deleteමම හිතන්නේ මේ වෙලාවේ ඒ අයගේ පෞද්ගලිකත්වයට ඉඩදීලා අපි පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න එක හොඳයි කියලා.
මගේත් අදහස ඒකයි.
Deleteකෙන්ජි අයියට ඉක්මන් සුවය පතනවා...
ReplyDeleteදරුණු අනතුරක් නෙවෙයි වෙන්න ඇති... අඩුම තරමේ අපි එහෙම හිතමු..
ReplyDeleteඉක්මන් සුවය ලැබේවා...
ReplyDeleteසුළු හෝ අනතුරක් වෙලා නම් අපේ කෙන්ජි අයියාට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteඇත්තක් නම් කෙන්ජිට ඉක්මන් සුවය පතමි. ඔමාට ස්තූතියි!
ReplyDeleteබොරුවක් නම් බොරු කරපු එකාට ඉක්මන් සුවය පතමි.
කෙන්ජයියෙ උබට ඉක්මන් සුවය පතනව.
ReplyDeleteඔමා ලොකු කෙස් එකක් නෙමෙයි නෙද? මම එහෙම පතනව
Kenji, are you ok now?
ReplyDeleteමම දැන් කතා කරා කෙන්ජිට නලින් ගෙන් ලැබුණු ටෙල් නො එකෙන් ... කතාව ඇත්ත තාමත් හොස්පිටල් එකේ... එත් දැන් සැහෙන්න සුවයි කිව්වා.... හෙට ඩිස්චර්ජ් කරලා ගෙදර යනවා කිව්වා .... බ්ලොග් එකෙන් සුව පාර්ථනා කරපු හැමෝටම සිතුතියි කියන්න කිව්වා .....
ReplyDeleteහොඳ ආරංචියක්. ස්තුතියි මිත්‍රයා.
Deleteබොහොම ස්තූතියි මචං අපිව දැනුවත් කලාට !!
Deleteස්තූතියි මැලේ ආරංචියට. අහන්නත් සංතෝසයි.
Deleteස්තුතියි මැලේ රාලේ !!!
Deleteඅනේ දෙයියනේ......මේ ආරංචිය ඇත්තක්නම් කෙන්ජි අයියට තෙරුවන් සරණින් ඉක්මනටම සනීප වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete
Delete@ අපුර්වි
ඇත්තටම ඔබ සිදු කළේ ගොඩාක් හොද දෙයක්,
සමහර අය හිටියේ කෙන්ජිගෙන් ආතල් ගන්න විතරයි ඒ අතර අවංකවම සොයා බලපු ගොඩාක් අය ගැන සතුටුයි ඔහුට ඉක්මන් සුවය පතමු..
කෙන්ජි අයියාට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. මම කෙන්ජි අයියා ගැන Pray කරන්නම්.දෙවියන්වහන්සේ ඔයාට ඉක්මන් සුවය ලබාදෙයි.
ReplyDeleteඅඩේ කෙන්ජිගේ බ්ලොග් එකට අදයි අහම්බෙන් ආවේ .. එදාම මූ එක්සිඩන්ට් වෙලා . . ඉක්මනට සනීප වෙන්න කියා පතමි . .
ReplyDeleteදුකා වගේ නම් තියෙන කට්ටිය ගෙදරකට ආවත් ඔය වගෙ කරදර වලට එදාම මුහුන දෙන්න වෙනවා.
Deleteඔන්න කිව්වා ඉතිං . . . :D
Deleteකෙන්ජිට ඉක්මන් සුවය පතමි.
ReplyDelete(මැලේ රාළ ඔප්පු කලා ඇත්තක් කියලා)
ඔමායා...!
ඔබට ආර0චිය ආපු වෙලාවේ හොදයි කියල හිතෙන දේ කලේ. එහෙම තමයි සැබෑ මිත්‍රත්වය. දුකේදී, සැපේදී වගේම ඇත්තක්, බොරුවක් වුනත් තමන්ගෙ යුතුකම කරන එක.
ඉක්මන් සුව පතනවා...!
ReplyDeleteකෙන්ජි සහෝදරයාට ඉක්මන් සුව පතමි
ReplyDeletekenjita ikman suwa pathami..
ReplyDeleteikmanin aayimath liyanna enna..
aayi bonda epaa ban...
ඉක්මන් සුවය පතමි.
ReplyDelete