Monday 24 March 2014

Old Spice & Massage

තම රුව ගැන එක එක අය නොයෙක් විදියට හිතනවාය.සම හරක් සතුටු වෙද්දී තව සම හරක් දුක් වෙනවාය.මං ව අයිති වෙන්නේ සතුටු ගොඩටය.මං නම් දැනුම් තේරුම් කාලේ පටන් හිසකේ සිට යටි පතුල දක්වා සැලකිලිමත් වෙනවාය.තාමත් එසේමය.ඒවායේ ප්‍රතිපල එමටය.තැනකට ගියාම ඒක තේරුම් යනවාය.පිළිගන්න ඉන්න පට්ට කෑලි බොරු කතාවලට අල්ලගන්නවාය.සමහරක් ඒ වගේ තැන්වල ඉන්න ඇන්ටිලා සහ නාටු කෑලිත් එයිට එහාය. මං නම් නැට්ටට කිරි උනපු කාලේ ...


ඒ කියන්නේ මුනේ කුරුලෑ ගෙඩි රත් පැහැයෙන් පටන් ගෙන කහ පැහැයට පැමිණ ඇගිලි දෙකින් මිරිකද්දී එලියට පනින හින් කොස්ස දක්වා මෙලෝ මගුලක් දැනන් සිටියේ නැතිය.එක දවසසක් අක්කි කෙනෙකුට කාලට ඇද වෙච්චි පොල් ගහකට තද කරගෙන ගඩොල් ලෝඩ් එකක් බාන්න පෙර කට කන ක්‍රීඩාවේදී කිව්වේ .... " මල්ල...හැමදාම රෑට යට ලියේ සුමන G ගේ අහවල් දේ බලන්න යන්න පෙර අම්මිට කිලා දෙහි ඇබුලෙන් උරච්චි කොරපු හුදු හදුන් ගාන්න..." කියලාය. " එතකොට අක්කි හරියනවයි ......" " නැතිව මල්ලි...ඔය ලපටි දිවෙන් මගේ කම්මුල ලෙව කාල බලන්න මල්ලා....කොච්චර සුනිමුද ද කියල මගේ දෙකපුල්......


" " ම්ම්ම්ම්ම්.......ඇත්තමයි අක්කි.....ම්ම්ම්ම්.... " " දැන් මල්ල ... ලෙව කෑව ඇති....අපි කපමු ගඩොල්.... හ්ම්ම්ම්ම් .." ඔහොම වැඩිහිටි අයගේ උපදේස ගනිමින් මගේ මුණ තාම ලස්සනට තියාගෙන ඉන්නවාය.රැවුල කපන්න පටන් ගත්ත කාලේ ඉදගෙන ගෑවෙම ආප්ට සෑව්ය.ඒ කාලේ මම ආස කලේ Old Spice කියන බ්‍රෑන්ඩ් එකේ සෑව් & ක්ලෝන් එකටය.ඒ පට්ට සුවදට මං විතරක් නෙමේ කෙල්ලොත් අසා කොලෝය.කෙල්ලෙක් එක්ක පිචර් එකක් බලන්න ගියාම,කෙල්ලන්ගේ නහය මගේ කිහිල්ලේය.දැන්නම් මම ලයික් Christian Dior Poison දම් පාට එකටය.

ලගින් යන කෙල්ලෝ සුවදටත් හැරිලා බලනවාය. ඒ කාලේ ගෑනු ඇත්තියෝනම් ලැක්ටෝ කැළමයින්,පුයර වර්ග,රෝස පවුඩර්,ගෝයා සැන්ට්,ඩෙබීයුටාන්ට් ආදී දේවල් උලන්න/ඉසගන්න ඇතිය. දැන් දැන් ජාතිඅන්තරේ රුව රැක ගන්න පුදුම දේවල් නිපදනවාය.ගාන්නද ,කන්නද,බොන්නද හැට කෝටියක් දේවල්ය.මුනේ ගෙඩි,රැලි දවස් 30 ට පෙර සහ පසු කියල රැලි/ගෙඩි සහිත රුවක්ද,රහිත රුවක්ද දමති.කොම්පිතර් අයියගෙ පොටෝ චොප් එකෙන් ඕව නැති කොරන්න ඇහැකි බව තාම දන්නේ නැති පාරිබෝගික හැත්තක් ඉන්න බව තේරුම් යන්නේ වෙළද පොලට දාපු ගමන් බඩු වාෂ්ප වෙන විදිය දැක්කමය.

දැන්නම් සැලෝන් වැහි වැහලය.ඒකෙනුත් 99.99% නිලියන්ගේය.ප්‍රධාන බඩු නිළියගේ ඉදල,ඈත දියේ දියනාන සහය නිළිය පවා ඇමතිලාට හරි ගම් බට්ටෙකුට හරි උස්සල එකාක් උත්සවාකාරයෙන් ඕපන් කරගන්නවාය.ඒවායේ කොන්ඩෙ කැපිල්ල හැර අනිත් හැම සෙද්දම කරනවාය.නැගලම යන්නේ 45 මිනිට්ස් වලට 10'000/= රුපීස් පැකේජ් එකය.මට නම් අදහගන්නත් බැරිය.මම වගේ අහිංසකයෙකුට නම් ඒ මුදලින් මාස හතරක් ජිවත් වෙන්න ඇහැකිය.

45 මිනිට්ස් කිව්වට සම හරක් Ten මිනිට්ස් වලින් එනවය.ඇදුම් ගලවන්නයි/ඇදගන්නයි විනාඩි 9 ක් ම ගිහිල්ලය.මොලේ තියෙන හරක් නම් රු.120/= ට ඉන්දියන් පෙති දෙකක් ගිලින්නේ පොට් එකට එන්ටර් වෙන්න හාෆ් & අවර් වලට පෙරය.ගේමට පෙර එහෙම උන් කෑල්ලට තව්සන් දෙන්නේ හතරට නවලය.අලුත ආපු ගොන් නෑම්බියෝ එතකොට හිතන්නේ Two තවුසන්ඩ් කියල ඉතල දඩි බිඩියේම පෝස් එකේ ඔබා ගන්නීය. මසාජ් වැඩෙත් නැගලම යන එකක්ය.තායි oil මසාජ් එක නම් පස්ටය.

කන පිටිපස්සෙන් පටන් අරන් බෙල්ල හරහා උරහිස ලගට එද්දී ඇගේ මයිල් පමණක් නොව අහවලත් ස්මයිල්ය.එහෙම කරලා යටිපතුල් වලට දෙන සැපනම් සුපිරිය.හැබැයි ඉතිං ඇග පුරා කිචි ඇති හරක් නොගොස් ඉන්න එක හොදය.එහෙම උන්ට අයියෝ සල්ලි කියන්න වෙනවාය. මසාජ් වලට දැන් යන්තරත් තියෙනවය.මගේ ගොන් මොලේට මුල් කාලේ වැටහුනේ මේවා නිපදවනවා ඇත්තේ,ස්ත්‍රීන් ස්පර්ශය අකමැති බොදුබල වල ඉන්න ගනින්නාන්සේලාට කියාය.

ඒක බොරු කියා සිතුනේ මිට වරුස කීපයකට පෙර තායි ලෑන්ඩ් වලදීය.මම නැවතිලා හිටපු ඕටලේ උදේ ලංකාවෙන් වැඩිය ගනින්නාන්සේලා දෙනම රෑ එලියට බැස්සේ ඩෙනිම්,ටීය සහ කැප් වලින් සැරසිලාය.ඒ සිවුරු දුසිම් ගණන් ගන්න පතාය මාකට් යන්න නෙමේය.තාමත් එහෙම වැඩල බට පොලිෂ් කරගෙන යන බව කට කැඩිච්චි කතා කියන මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා පවසවනවාය. මේවා ගැන ලියන්න නම් තව තිබෙනවා ය.තව කියවල බොලාලව පික්ෂු කොරන්න අකමැතිය.මගදී නවතන්න වුනේ අපේ එව්වෝ ලගදි සෙට් එකක් දවල් 11.30 ට බොන්න අරන් රෑ දොලා වෙනනකන් සින්දු කකා විෂ්කි බිබී පාටියේ වීඩියෝව සහ පින්තුර දැකලය.බොන එක නම් බිව්වාට කමක් නැතිය.මම එතන ඉටියා නම් ගෙවල්වල ට යන්නේ 4 ටය.


සමහරු සිගරට් ඉරෙව්වේ "බම්බුවා" හෙට ලංකාවෙ සිගරට් තහනම් කොරනවා කියල ගෙදර අයිති කාරය නිව්ස් එක දුන්න වගෙය.සොදුරු මතකයන් සනිටුහන් කල පැය කීපයක් කියල මට හිතෙනවාය. "තෝ පාටියට නොයා කෝමද උත්තො ඒම කීන්නේ...... " කියල කට කැඩිච්චි ඇනෝල අහනවා නෙමේය.මොකද මමත් ඒ සොදුරු මිතුරන් සමග දෙතුන් වරක් දුරකතනයෙන් මගේ මියුරු/ගොරහැඩි හඩින් කතා කොල නිසාය.ඔවුන් කතා කල හඩවල් මගේ හදවතේ තාමත් රැව් දෙනවාය. නවතිනවාය.සැමදෙනාටම බායි ය..........

177 comments:

  1. කෙන්ජි මාමෙ රැට ශොට ගහලා චිකන් කොත්තු කන පැවිද්දො ඉන්නෙ අපේ රටේ ....

    මාසාජ් ගැන නම් පොඩි කතාවකුත් මතක් වුණා හැක් හැක් ..

    ReplyDelete
    Replies
    1. එහෙමද පුත්‍රයා,,,,කාලෙකින් ඔය රටේ වෙන දේවල් සජීවීව දැකල නැහැ නොවැ ...
      මතක් වුනා කිය කියා නොයිද ලියහහං කොලූ ....

      Delete
  2. හුටස්ය මම මංඤං වීය...
    ගණින්නාන්සේලා නං එදා සිටම එහෙමය.. ලත් තැත පුද සත්කාර කරගත්තෝය... උන්නැහේලාට සිවුර අන්දපු උන්ට නෙලන්ට ඕනෑය...

    සැන්ට් ගැන කියන්ට ඕන නැත... හිහි ඒ ගැන අත්දැකීම් ලැබුයේ මේ ළගකදී වන බැවින් තාම ඒවා කියන්ට කිරි කෝඩු වැඩියැයි මට හිතේ...

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුණා...
      හිට් ඇඩ්ස් කියල ඔය පෙධාන ජාතියෙ පුවත් පත් අතිරේකයක් දෙනව නේද... ඒකෙ වැඩිපුරම තියෙන්නෙ ස්පා නෙව... ඒත් ඒවැයි ඉන්න උං දන්න ටෙක්නිකල් සිස්ටොං මසාජ් නෑ...
      ඔක්කම නීත්‍යානුකූල මඩම්...
      ඕ ගැන පහුගිය සති කීපයෙ මව්බිම ඉරිදි සංග්‍රහයෙ හොද ලිපි කීපයක්ම ගියා

      Delete
    2. ගනින්නාන්සේලා ගැන කතා කර වැඩක් නැහැ මහේෂ්....
      තව ටික කලක් ගියාම අද්දැකීම් ලැබෙයි ගෑල්ලමයි දහ දොළොස් දෙනා එකපිට සැට් වෙද්දී.
      සාස්තර කාරයොයි...... වේස කඩ ගැන ඇඩ් වැඩියි නේද...?

      Delete
    3. ඒක නං ඇත්ත....
      හිට් ඇඩ් පෙරලුව නං ඔ්න තරං... කෙල්ලො විතරක් නෙවී කොල්ලතේ ඔන තරං... පිරිමින්ට විතරක් නෙවී.... ගෑණුන්ටත් ......??????????

      Delete
    4. ඒකත් එහෙමද....????
      ලැබ්බෙගිනි තීන එකේ ඕව නැති වුනොත් තමා පුදුමෙ ....

      Delete
  3. අපේ පොඩි අයියා ඉස්කෝලේ යන කාලේ.ගෙදරින් එළියට බහින්නේ පස්ස පැත්තටත් සෙන්ට් ගහලා.අනේ මන්දා එයා සුවදයි සුවදයි කියන ඒවා මට නම් ගන්දස්කාරෙ බැහැ.ලැක්ටෝ කැලමයින් දැන් දෙන්නේ බෙහෙත්වලට,දොස්තරලා.

    අර මුස්ලිම් අය අරාබියෙන් ගේන ගනන් සෙන්ට් එක මොකක්ද කෙන්ජි.අර...චැනල්වල මනාප ඉල්ලන අංකල්ලා එහෙම ගහනවා .ඈක්.

    වැදගත්ම දේ ලියලා නැහැනේ. පිරිමි කැමති ගැහැනු සැන් පව්ඩර්.
    ආහ්..තව දැන් එක එක රහ ලිප්ස්ටික් හෙමත් තියෙනවනේ.

    ReplyDelete
    Replies
    1. හි හි ,,ඔව් නේ

      Delete
    2. පස්ස පැත්තටත් සෙන්ට් ගහලා.අනේ මන්දා එයා සුවදයි සුවදයි කියන ඒවා මට නම් ගන්දස්කාරෙ බැහැ////

      හික් හික් ..කියන්න හිතෙනවා සුකිරි කතාවක් ;))

      Delete
    3. ඔව් මල්මි ...මටත් ඒ කාලේ ඉදලම සුවද පිස්සුවයි,රත්ත්‍රන් පිස්සුවයි තිබුන.
      රට ආවට පස්සෙ රත්‍රන් පිස්සුව ගියා ලජ්ජාවෙම.පිරිමි තියා ගෑනුවත් රත්‍රන් නොදාන නිසා.
      හැබැයි තාමත් සුවද නම් ඕනෑමයි.
      අනේ මන්ද අරාබි රටවල සුවද නම් හුස්ම ගන්න බැහැ අප්පා....
      ඩොකා ල පොඩි කැසිල්ලකට දෙන්නෙත් ලැක්ටෝ තමයි ඉගෙන...

      Delete
    4. ඔය මුස්ලිම් එක මම දන්න තරමින් 'අක්තර්' අනෙ අම්මෝ අපෙත් එකෙක් හිටියා. ඌට බැනලම දැන් ඌ ඒ මඟුල ගාන්නෑ.

      Delete
    5. වමනේ යනවා හිටගෙන

      Delete
    6. උඹ,හැලප,ඉන්දික,මගිය,සදා ඇතුළු කට්ටිය හොදට දන්නවනෙ....
      මතක් කරද්දීත් දැනෙනව වගේ බං

      Delete
    7. ඒ මගුල ගාපු එවුන් ලගට ආපුවහම මටත් ඔලුව කැක්කුම හැදෙනවා

      Delete
    8. කියල වැඩක් නැහැ අටම....

      Delete
  4. කෙන්ජි, මේ සෙන්ට් එක පාවිච්චි කරලා බැලුවේ නැද්ද?
    http://www.vulva-original.com/

    ReplyDelete
    Replies
    1. යකෝ මේක බැලුවෙ කට්ටියක් එක්ක කතා කර කර ...
      මගේ පටි රෝල්....... මාව කෑව තෝ....

      Delete
    2. හුටා මාත් කෙලවගත්තා

      Delete
    3. හිටු කොමෙන්ට් කරන්න පෙර මේ මොකක්ද කියලා බලලා ඉන්න.

      Delete
    4. යකඩෝ, කොටන්න හිටපු ටිකත් අමතක උනා. :o

      Delete
    5. මම ගියේ නෑ, එහෙම එකක් දැක්කෙත් නෑ..

      Delete
    6. කැන්ඩිය අද මගෙ පටි රෝල් කලා...
      වුල්වා නෙමේ බුල්බා ...

      Delete
    7. හික්! මොකෑ බං උනේ :-)
      ඒක නෙවේ ...ගන්නවානං මල්ටි පැක් එකක් වත් ගනිං , සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව!

      Delete
    8. අඩෝ නියම භාන්ඩයක්නේ බන් ඒක. ඉන්ග්‍රීඩියන්ස් සප්ලයර්ස්ලා ඕනෑකර තිබේ කියලා ඇඩ් එකක් දාලා තිබුනා :D

      Delete
    9. කැන්ඩිය මම Poison එක තාම වෙනස් කරන්න අදහසක් නැහැ... එහෙම හිතුනොත් බලමු මචං ...

      නෙරංජ දෙන්න යමුද මචෝ.... හෙක්...හෙක්....

      Delete
    10. ඔන්න සෙන්ට්.

      Delete
    11. මකසි ...හෙහ්.... හෙහ්.... බැලුවද...? :) :) මම බලල ලොකු අමාරුවක වැටුන බං :)

      Delete
  5. මෙහෙඋන් ගානවා බං සෙන්ට් එකක් නැහැය කඩාගෙන යනව,උන් ගියපු ලිෆ්ට් එකක වත් යන්න බෑ ඊට පස්සෙ.
    ඇයි මචං ලංකාවෙ මසාජ් පොට් ගැන ලිව්වෙ නැත්තෙ ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. අනේ මචෝ මට නම් ඒ සුවද ඉවසන්න බැහැ.
      අපේ සම හරකියොත් ඔය රටවල ගිහිල්ල ඇවිල්ල ඉහගෙන යනව.මම නම් හිතන්නෙ හොරකං කරන් ආපුව වෙන්ටෑ ... එයාලට පඩියෙන් නම් ගන්න බැහැ මන් හිතන්නෙ.නැත්නං බොසාල තෑගි දිපුව.
      ඇයි බං සැලෝන් කරන නිලි අක්කිල ඒවත් කොරනව ඇති හිටගෙන....

      Delete
    2. මසාජ් පොට් ගැන ඔච්චර උනන්දුවක් තිබුනට ඔබ වැනි මිනිසුන්ට කාන්තාවන් පීඩාවට පත්වන සමාජය ගැන උනන්දුවක්නම් ඇත්තේම නෑ නේද?

      Delete
    3. ඔයා මා ගැන තවම දන්නෙ නැහැ මෙයා.....
      ඔහොම ඔයාට තනියම ඉදගෙන හඩක් නගන්න බැහැ සුදා....
      එන්න මා සමග ..දෙන්න එක්ක එකතු වෙලා හොද සද්දෙට "හඩක්" නගමු මණික.... උම්මා....

      Delete
    4. මචං අරාබි ගෑණු ගාව ඔය සුවඳ ගහන දුම් පෝච්ච්යක් තියෙනවා. ඕක පත්තුකරලා දුම් එනකොට අර ලෝගුව උස්සලා හිටගෙන කකුල් දෙක අස්සෙන් දුම් අල්ලගන්නවා. ඇත්ත හොඳේ.

      Delete
    5. ඒ දුම මචං කට පුංච ඇකිලෙන්න ගහන එකක් නේද...?

      Delete
    6. කට පුංචා ඇකිලෙන කතාව නම් කොහොමද මන්දා මචං..කට පුංචා පැත්ත සුවඳ හමන්න කියලා කියනවා. ඇය බන් අර ඇඳන් ඉන්න ලෝගු තොගේ හැටියට අර අව් කාස්ටක රටවල්වල කොහොම ඇතිද?

      Delete
    7. ඒකනං ඇත්ත මචං ඇදුම් තොගය කියල වැඩක් නැහැ...

      Delete
    8. වල්ලපට්ට වලින් තමා.
      ඒක ලංකා‍වෙත් කරනවා.

      Delete
    9. ඇත්තද...thanx ..අදමයි ඇත්තට ඇහැව්වෙ ....

      Delete
    10. ඔය අක්තර් නම් එච්චර ගනන් නෑ..රියාල් 15 ඉඳන් තියනව ගන්න.මෙහෙ තියනව අජ්මාල් කියල බ්‍රැන්ඩ් එකක් ටිකක් ප්‍රසිද්ධ.රියාල් 15 ඉඳන් ලක්ශ ගානටත් තියනව.

      ඔය තියෙන්නෙ පහලින්
      http://www.ajmalperfume.com/

      Delete
    11. @ සුමිත්.....උඹ ඔමානයේද ඉන්නේ.

      Delete
    12. නෑ ලොකු අය්යේ...මම ඉන්නෙ කටාර් වල

      Delete
  6. මම නං ඉපදුණ දවසෙ ඉඳන් තාම ගාන්නේ ඕඩිකොලොන්ය..!!
    ප.ලි. - ඉතිං උඹ අක්කිත් එක්ක ගඩොල් කැපුවයි...?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ උඹ තාම බබා... ද.. ?
      ගඩොල් නොකප මහ වැඩේටම යන්න බැලුවෙ බං ....
      කොහෙද මේ හිංගල එකීලා ජංගිය ඇදගත්ත ගමන්නෙ.... වල්කම තිබුනට රෙද්දෙ පති වත රකින්න ඕන කියල.
      අන්න කෙල්ලො ....... බර්ගර්.... හ්ප් .... මතක් වෙනකොටත්...... අෆ්ෆා.....

      Delete
  7. Christian Dior Poison දම්පාට එක ලේඩීස් පර්ෆියුම් එකක් නේ කෙන්ජි?

    ReplyDelete
    Replies
    1. ඔව් මචං ... මම ඒකමයි දම් පාට කියල ලිව්වෙ දන්නා අය දන්න නිසා...
      ඔය උඩ ඉන්න ළමයෙකුත් කියල තියෙන්නෙ තමන්ගෙ මල්ලි ගාන ඒවා ගන්දස්කාරයි කියල...
      කෙල්ලො ගොඩක් කැමති නැහැ අපි කැමති සුවදට...
      මට මුලින්ම ඔය දම් පාට එකක් ලැබුන තෑගී .....කවුරුත් ඒ සුවදට ලයික් නිසා මමත් ඉබේම ලයික් වුනා..... තාමත් ලයික්....
      මෝල් එහෙකට ගිය වෙලාවක ටෙස්ට් පේපර් එකක් ඉබල බලපන් මචෝ....
      කෑල්ලක් සෙට් නොවිච්ච එකෙක් නම් උඹ 50ml එකක් සල්ලි කියල බලන්නේ නැතිව මිලට ගත්තත් පාඩු නැහැ මචෝ...

      Delete
    2. මොන floral scents ද බන් නාකි මට :P

      වැඩිය ඕව ලියන්න බෑ නයි පොලිසිය ඉන්නවද දන්නෙ නෑ වංගු වල හැංගිලා...

      Delete
    3. ආ.... උඹ කුමමොතෝ කොල්ල නේද මචෝ.......
      ලියන එක ලියපන් බං ...මේකේ පොලිස්කාරයෝ... ලොක්කො ... අයිතිකාරයො නැහැ... මේකේ ඉන්නෙ අපි උඹල වගේ "ඇහැකි" පොඩ්ඩෝ විතරයි...
      කියන්න තියෙන ඕන රෙද්දක් ලියපං මචං ..

      Delete
    4. මචෝ මට ජපන් සම්බන්දයක් නෑ. වෙන කවුරු හරි පැටලිලා වෙන්න ඇති.


      Delete
    5. අනේ.. sorry මචං ... කුමමොතෝ ඉදල මම වයසයි කියපු ඇනෝ කෙනෙක් හිටිය... ඒ පැත්තෙ එන්නත් කිව්ව .. මම හිතුව ඔහු කියා...

      Delete
    6. ආ කලු අැ‍නෝ ඔව් ඔව්.
      පර්ෆියුම් (ඔයාට නම්)‍තෝරන්න ගැහැනු ‍කෙ‍නෙක් එක්ක යන්න.
      ගැල්ලමයි පිරිමි ලමයි කැමති ඒවට කැමති නැහැ.ගන්දස්කාර ‍ගොන් ඒවාමයි ‍තෝරන්‍‍නේ.

      ගැල්ලමයිට තැගි ‍දෙන්න වුනත් ‍වෙන ගැල්ල‍මේක් එක්ක ගිහින් ගන්න.කවදාවත් ‍සොප් වල ඉන්න උන්ව නම් පර්ෆියුම් ‍තෝරන්න උදව් කරගන්න එපා.‍ගොන්.!

      තමන්‍‍ගේ ගැල්ලමයට නම් ඔයා එයා ළගින් එනවට කැමති සුවඳක් ති‍යෙන එකක්.‍තෝරන්න.

      Delete
    7. 100 % ...correct මල්මි..... අපේ සම හරක් මේ බව දන්නෙ නැහැ
      මමත් ඒ දවස් වලම අර විදියට තෑගී නොලබුවනම් ඒ හරක් ගොඩේ තමා ඉදගෙන ...

      Delete
  8. ඔය මසාජින් කියලා කරන්නේත් පිරිමින්ගේ කාමුක අවශ්‍යතා සපුරලා දෙන එකනේ. කාන්තාවන් පිරිමින්ගේ ලිංගික කෙලි බඩු වෙන්නේ මෙහෙම දේවල් නිසා. මේ සමාජ තත්වයම වෙනස් වෙන්න ඕනේ. නූතන යුගයේ කාන්තාවන්ට පිරිමින් මසාජ් කරනවට වඩා තව කරන්න බොහෝ දේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපොයි මසාජ් කරනවට වඩා කොච්චර දේවල් තියෙනවද,අම්මප ඇත්ත නේන්නං.
      ඔන්න 69 තියනවා
      අයිස්ක්‍රීම් කන්න තියනව
      ඩොගී ඉස්ටයිල් තියෙනව
      තවත් හොඳ හොඳ එව්ව කෙන්ජිය කියයි.

      Delete
    2. මම හැලප උඩ වනිතට ආරාධනාවක් කොලා ....
      ස්ත්‍රීන්ට අපි ගරුත්වයෙන් සලකන විදිය ක්‍රියාවෙන්ම කොරලම පෙන්වන්න...
      අපි දෙන්නට එකතු වුනොත් යමක් කල හැකි බව පේනවා...
      කොරලම බලමු මචෝ ...නේද...?
      කරන්න තියෙන ඒව මෙහෙම කිව්වම ලැජ්ජ හිතෙයිද දන්නෙ නැහැනේ..

      Delete
  9. ඔය මසාජ් ක්ලිනික් සේරම නැතිකරලා දාන්න නීති පවා ප්‍රමාණවත් නෑ. අනෙක ගණිකා වියාපාරය තවම යහතින් රටේ පවතිනවා. මෙහෙම වෙනකොට කාන්තාවන්ට කිසිම ප්‍රගතියක් අත්වෙන්නේ කොහොමද? කාන්තාවන්ට පිරිමින්ගේ කාමුක අවශ්‍යතා සපුරාලීමට වඩා කරන්න දේවල් නැත්ද කියන එක නූතන යුගයේ 21 වන සියවසේ කාන්තා පරපුරම කල්පනා කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මෙයාට කෙන්ජයියා ගැන ආදරයක් ඇතිවෙලාද කොහෙද මට පෙන්නේ , එකනේ මේ කොමෙන්ට් තුන හතර දාන්නේ , අවුලක් නෑ ...කෙන්ජා මනමාලයා ..හැන්ඩි ඉලන්දාරියා .අපේ සුබ පැතුම් වනිතා හඬට

      Delete
    2. වෙඩිමට අපිටත් ආරාධනා ලැබෙයි නොවැ. ;))

      Delete
    3. කෙන්ජිය ගල් ආඳා.. "ඇන්න පැන්න" තමයි. වනිතාටත් බඩු පැකට් වෙයි වගේ.... පයන්න කයන්න පවූඌඌ එයා

      Delete
    4. මම වනිතට එන්න කිව්ව හොද "සද්දෙට"හඩක් නගන්න හිටගෙන...

      XP මං වනිතට එහෙම කොරන්නෙ නැහැ ඉදගෙන ...

      Delete
    5. සිරාවට වනිතා පැන පැන දෙනවා වැඩියි කියල හිතුනේ නැද්ද?

      Delete
    6. කෝරලේ මං ලයික් ඔය පුස් හඩින් පැන පැන දෙන ටයිප් එකේ කෑලි වලට ...
      දෙන්න පුළුවන් හිටගෙන .....

      Delete
    7. හහා කෙන්ජයියට සුභ මංගලම් ඈ.... වනිතට අද මොනා හරි පෑගිලා වගේ බන්. හැම තැනම ටික ටික දාල ගිහිල්ල.

      Delete
    8. ඔව්,,,බස්සියේ එයා තනිකඩ නිසා මේ දවස්වල මොලේ ටිකක් කචාල්.... කවුරු උනත් ජීවයක් නොවෑ ..... මම තිර තනි තීරණයක් ගත්ත "වාහෙ" කමට ගේන්න.....
      උඹල ඩබලම වරෙල්ල වෙඩිමට .... මං කාඩ් එකක් එවනව හරිය,,,,

      Delete
    9. ඔය වනිත වනිතමද දල්ලෑ ‍නේ??

      Delete
    10. ඔයත් එන්න අපි දෙන්නගෙ වෙඩිමට ...:)

      Delete
    11. අනිවා.... හෙහ්...හෙහ්.... උඹ අර හැමෝටම සප්ලයි කරන එක කරපං ... :)

      Delete
  10. ඔරිජිනල් කෙන්ජි වර්ෂන් එකක් නේ .. මට පෙන්නේ දන්න්විස්තර වලින් 99%ක් හංගගෙන 1% ක් එලියට දාපු කතාවක් වගේය. එහෙම නේද ?

    ReplyDelete
    Replies
    1. මොනවාද බං මේ කියන කුප්ප කතා.....තාල,පද්දපු විදි,පිහදාපු හැටිත් ලියන්න කියලද උඹ කියන්නෙ ....
      සෙනසුරාද ගහපු විස්කි තාම වැඩද යකෝ....
      අපෝ තොපි වගේ බොන්නෝ....

      Delete
    2. කටින්ද කෙන්ජි අයියේ කිව්වේ :O

      Delete
    3. බොන එක ගැන නේ.... :) :)

      Delete
    4. ඉවාන් බොන්නේ නැතෝ කෙන්ජයියේ

      Delete
    5. ඇත්තටම මම හිතුවෙ බොනව කියල..
      එහෙනං හොදයි.... එල ..

      Delete
  11. අපිට කොයින්ද පූසො මාළු, අපි යනවැයි මූදූ :D

    ReplyDelete
    Replies
    1. මට නම් ලගටම ආව උඹේ වයසේදී...

      Delete
    2. අපිට හෙව්වත් හම්බෙන්නෑ :(

      Delete
    3. කට කඩනව තොගෙ ....
      උඹේ හැඩරුවට සමාන හැඩරුව මගේ යාලුවො තුනකට යන යන තැන කෙල්ලො

      Delete
  12. ඇත්තටොම මටත් ආසයි මසාජ් ක්ලිනික් එකකට ගොහින් බලන්න ;))

    මාත් හැබැයි සෙන්‍ට්, ක්‍රීම්, පවුඩර් මුකුත්ම ගාන්න අකමැති එකෙක්. :(

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,
      අනේ මෙන්න මෙයාවත් දවසක එක්ක යන්නකො.. පවුනේ D:

      Delete
    2. ඉන්නකො මම ආවම එක්කං යන්න දන්න අක්කියෙකේගේ පොට් එහෙකට...
      මුනෙන් පේනව පාවිච්චියක් නැතිබව.

      Delete
    3. එකෙන්ම. අනේ වාසනාවන්. (y)

      මූණෙන් පේනවනෙ මගෙ අහිංසක කම. ;))

      Delete
    4. මුනෙන් විතරක් නෙමේ බන් උඹ ලියන කතාවලිනුත් ඒක පැහැදිලියි මල්ලි...

      Delete
    5. ඈ බන් මසාජ් සෙන්ටර් ගානෙ බඩ ගාන්න හදන්නෙ ගෙදර ගෑණී මදිවෙලාද :D

      Delete
    6. රියල් මසාජ් තැනකට යන්නෙ අහවල් කාරිය කොරන්න නෙමෙ බං
      මම ප්‍රියාව එක්කං යන්නෙ ගොං පොත එහෙකට නෙමේ,,,

      Delete
  13. //මම නැවතිලා හිටපු ඕටලේ උදේ ලංකාවෙන් වැඩිය ගනින්නාන්සේලා දෙනම රෑ එලියට බැස්සේ ඩෙනිම්,ටීය සහ කැප් වලින් සැරසිලාය//
    ඔහොම ගියපු උන් දෙන්නෙකුට නෙළුවා නෙළිල්ලක් දැං නං පවු කියලත් හිතෙනවා..

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. කොහෙද ලංකාවෙද විදානෙ ..
      මොන පවුද බං තට්ටෙ උණු තාර වක්කරන්න තිබ්බෙ.

      Delete
  14. හයියු....... සල්ලි කියල තමයි කියනන් වෙන්නේ ඕල්ඩ් ස්පයිස් එක මමත් හරිම ආසා දැනටත් භාවිතා කොරන එකක්ය. මට නම් වෙන එව්වා අල්ලනේ නැතිය අතේ තියෙන ගානෙන් ශේප් වෙන්න පුළුවන් කොලිටිය හොඳ එක මෙයය. ඔය අනෙක් එව්වටනම් කීමට දෙයක් නොමැතිව තුෂ්නිම්භූත වී සිටින්නෙමි. :(

    ReplyDelete
    Replies
    1. ඕල්ඩ් ස්පයිස් ඒ කාලෙ පට්ට කැමතියි...
      Poison එක gift විදියට එල බට්ටියකුගෙන් ලැබුන නිසාත් ඒ සුවදට ආසවෙන්න ඇති..
      නැත්නම් තාම ඕල්ඩ් එක තමා...
      මෝල් වලට යද්දී අනන්තවත් නොයෙක් වර්ගයේ ඒවා price cut කරල ඇගේ ගහන්න බලනව.
      මම බලන්නෙවත් නැහැ...

      Delete
  15. අපො මෙයා හරි වල් නේ

    ReplyDelete
    Replies
    1. එදා සෙනසුරාද කතා කරද්දී බොට එහෙමයි කියල හිතුං නැතෙයි.... :) ?

      Delete
  16. මගේ නං රූපෙ ගැන ඒ හැටි උනන්දුවක් නෑ. දවස ගානෙ ජලස්නානය නම් කරනව. කෙන්ජි අයියත් කියන එකේ ඔය මොකක් හරි සැන්ට් එකක් අරං ගහල බලන්න ඕනෙ හතර වටේටම. :)

    සමහරු බස් වල යද්දි හෙම ගහගෙන යන සෙන්ට් සුවඳවල් වලට ඔලුවෙ කැක්කුම හැදෙනව. මොනවද අර බිස්කට් සුවඳ එන එකක් තියන්නෙ. අන්න ඒක නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. නෑම අනිවා... මට නම් දවසට දෙසැරයක් නාන්න ඕන....
      සීත කාල වල ඒ රටවලදී නම් රෑට විතරයි.
      ආනන්ද මල්ලිලා නම් ස්වාභාවික ජලයනේ... අපිට ඒවා නැහැනෙ ...හැබැයි ඉදල හිටලා ලැබුනම වරු ගණන් නානව.
      මොනව හරි පොකට් එකට සරිලන දෙයක් පාවිච්චි කරන්න.
      සමහර ගෑල්ලමයි ආසයි සුවදට... එයා එක්කම ගිහිං ගන්නවනම් තමා ඔද...
      බස්වල තව හොදයි..... අර හැලප කියල තියෙනව වගේ ලිෆ්ට් එකක් ඇතුලෙ කොහොම ඇද්ද කියල හිතන්න මල්ලි....

      Delete
  17. මචන් මමත් දන්න කාලේ ඉඳන් ඕල්ඩ් ස්පයිස් තමයි ආෆ්ටර් ශේව්. ඕල්ඩ් ස්පයිස් ඩියොඩරන්ට් එකත් තියෙනවා. මම ඒකටත් කැමතියි.

    ඉස්සර තිඹිරිගස්යාය හන්දියේ තිබුනු මසාජ ජොයින්ට් එක මතක් වුනා. ඉස්සර නයිට් ශිෆ්ට් එක ඉවරවෙලා ගෙදර යන ගමන් මසා එකකුත් අරන්ම තමයි යන්නේ. පස්සේ එතනට එන්න එපා ඕනනම් ගෙදරට එන්න කියලා එක ළමයෙක් කිව්වා. මතක් වෙනකොට පිස්සුත් හැදෙනවා බන් ඒ කාලේ ඔය ඒරියල් එකේ කරපු වැඩ.

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් ඕල්ඩ් ස්පයිස් සුවද ගොඩක් අය කැමතියි...
      ඔය කියන්නෙ යටාරෝ කැපටෙරියා නෙමෙයිනේ...?
      යාලුවන්ගෙ අයියල රට ගිහින් ආවම යටාරො වගේ තැන් වලට පළමු දවස ගියාම... පස්සෙ කෙල්ලන් නැවතිල ඉන්න කාමර වල රෑ ගත කරල එන එවුනුත් හිටිය.ඒ නම් හැබැයි මෝර කරගෙන දත් ගැලවිල්ලට තමයි.
      පෙනුමට ඉන්න එවුන්ට නම් නොමිලෙ පුදපු එකීල ගැනත් අහල තියෙනව.

      Delete
    2. ඩෙකර්ස් කියලා තිඹිරිගස්යාය හන්දියේම උඩ තට්ටුවෙ තිබුනේ. 1980 මුල් කාලය.

      Delete
    3. එහෙමද මචං ....ඔය කියන කාලේ කම් සැප කනේ....
      කොහොමත් පොට් වල සැපක් ගන්න පැත්තක් තිබුනෙ නැහැ මචෝ...
      අර අයියලගෙන් තමයි ඒ විස්තර දැනගත්තෙ ...
      උඹත් පුංචි බඩ්ඩක් නෙමේ පංසල් වල හැදිලත්..හෙහ්...හෙහ්... :) :) :)

      Delete
  18. ආයිබෝං බොස් !!!
    ඔය එන්නේ පිපී පිපී !!
    ආයෙ මක්කද පාටි නං පාටි ..

    සුමනා ඇයි නැත්තේ - වැව් ඉස්මත්තේ !!!


    ReplyDelete
    Replies
    1. කොහොමද මල්ලියො නිවාඩුව හැපිද ...?
      එනව ...එනව පිපී ...පිපී ... හෙක්...හෙක්...
      ඉදල හිටල හීනියටවත් උඹලට නොදුන්නොත් යමක් නිදිමත හැදෙනවනෙ ...
      සෙනසුරාද කතා කරන්න ලැබීම හරි සතුටක් ගෙන දුන්න,,,,
      නිවාඩුව පරිස්සමින් අහවර කරල ඉක්මනට වරෙන් අප අතරට..
      ඇවිල්ල බොගක් පටන් ගනිං .... හරිය...

      Delete
    2. හෙක් පත්තරයා බෝගක් දාන්න පටන් ගත්තොත් මම බෝග දාන එක නවත්තනවා ,, එක්කෝ ඕකගේ බෙල්ල මිරිකනවා :D

      Delete
    3. කොල්ලෙකුට හරියනවට තරහට කියන්නෙ පත්තරේ .... උඹ ලියල දාපං ...
      ඉවාන බොග දානවද නැද්ද කියල මං බලාගන්නං .....

      Delete
    4. අටමා කතුරුමුරුංගා අත්තක් උස්සං එද්දි මං හිතුවා ඉවාන් තොට බඩු බනිස් කියලා..
      කමක් නෑ ආයෙ අහුවෙයිනේ !!
      කෙන්ජි බොස් අපි කාල ඇඳල ලස්සනට ඉන්නවට ඕකුං ඊරිසියයි.. ඒකමයි !!!

      Delete
    5. ඉරිසියාව...... :) :) පටං ගනින් ලාවට බොගක් ඕන සප් එකක් දෙනව බොට හරිය....
      ඉවානත් මගෙ බොක්කෙ මල්ලියෙක් පත්තරෙ ..ඌත් හිත හොද එකා...

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. ඈ බන් ඔය කොයිකාලෙ කතන්දරද හෙහෙ හීහ්
    කමක් නෑ බන් කුරුල්ල වගේ දැනුත් දවස ගෙවපන්

    ReplyDelete
    Replies
    1. හෙක්....හෙක්... කාලේ මොකටද බං .... ???
      මැරෙනකං එහෙම තමා ඉන්න හිතන්නෙ බං .....

      Delete
  21. මරු මරේ මාරු. මෙන්න ලියන්න ඕනේ පදම. මූණ ලෙවකෑවට කමක් නෑ ලෙවකාපු අනික් ඒවා එපා. ගදුල් කපමු කිව්වට කමක් නෑ කපපු හැටි එපා. ඔය තියෙන්නේ තොරණේ බැලුප් පත්තුවෙනවා වගේ අපූරුවට. ඔහොම යන.

    හැබැයි සතියට එකක්වත් ලියපිය නැත්තං කපනවා තොගේ තැඹිලි .....

    ReplyDelete
    Replies
    1. අම්බෝ..... ඇති යාං තං ලාවට විචාරක තුමාගෙන් ඔදක් ආන්න ලැබුන.
      අඩුගානෙ මාසෙට අතලක්වත් ලියන්න බලමු නේද....??

      Delete
  22. http://ganakamadura.blogspot.com/2013/03/Porn-Magazines.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට....
      මේ මනවකගේ බොග නේද...?මම අදමයි දැක්කෙ.හරියටම අවුරුද්දකට පෙර ලියපු ලිපයක්.
      ඔහු දැන් ලියන්නෙ නැද්ද දන්නෙ නැහැ.
      මම ඒ දිනවල කමෙන්ට් කරනව පමණයි.එවැනි ලිපියක් මට කොහොම මග හැරුණද මන්ද......

      Delete
  23. මගේ නම් තේරීම වේදියා සුවද නැති cool WATER & denim කෙල්ලන්ගේ චන්දය කෙසේ වෙතටත් ගගෙන ඉන්න ඕන අපි නෙහ්.සුවද වැඩි උනාම ඔලුව කෙක්කුමයි....45 min 10000 ට නැ හෆ්ෆා දැන් හැමදේම ගැන යන කලේ ඒවත් වැඩිවෙලා..දැන් 25න් ඉහලයි ටෙලි කැලි...නිලි නම් 45 න් ඉහළ

    ReplyDelete
    Replies
    1. එහෙමද විරේ..... අපි ඉස ගෙන ඉන්න ඕන තමයි .... හැබැයි කෙල්ලො තෝරන ඒව දෙවර්ගයටම උහුලන්න පුළුවන් ඇතියි කියල හිතුවෙ මං ලබපු අත්දැකීම් මත මචෝ...
      දැන් ඒ ගානට නැද්ද බං ...25/45 ද....ටෙලි කෑලි 18+පවා ඉන්නව නේද...?

      Delete
    2. බස් හෝල්ට් එකක හිටන් ඉදල ටෙලියක පැත්තකින් මුනත්තහඩුව වැදුනොත් එදා ඉදලා 'මම නිලියක්' කියන මනසිකත්වෙන් ඉන්න උන් එමටයි...අන්න එහෙම ඒවා 18- ඉදන් තියෙනවා...

      Delete
    3. ඒක හරි මචෝ..ඉස්සරත් තිබුණ...නමුත් දැන් අම්මලටයි තමන්ගෙ දුවව නිළිය/ගායිකාව කොරන්න ඕන වෙලා තියෙන්නෙ

      Delete
    4. එක ඇත්ත මම දන්නා ඇන්ටෙක් ඉන්නවා දුවව රුප පෙට්ටියට මුන ඔබන්න ප්‍රෝඩියුසර එක්ක ඉන්නේ අම්ම...
      ඇන්ටා කෙසේ වෙතටත් දුව නම් සුපිරි..ස්පොන්ච් එක වගේ..මස් පරුවතෙ...නුපුරුදු කමටද ඇඩ් එකටද මන්දා දතක් දෙකක් වැද්දුව්ට...හ්ම්ම්ම්/.

      Delete
    5. එල..... හැක් ...හැක් ... :)

      Delete
  24. අපි නම් ඉතිං ඕඩිකොලොන් පාරක් ගහගෙන අතේ වියදමින් ජිවත් වෙන කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. බේබිල කොහොමත් ඔඩිකොලෝන් තමා ගාන්නෙ ....
      තූති පුතා බයියන් කාල ඉක්මනත ලොතු වෙන්නකො ...
      කුරුලෑ එන්න ගත්තම ඔද ඔද ඒව අක්කිලගෙන් ලැබෙයි පුතූ ....

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. ඔය ඕල්ඩ් ස්පයිස් කියන වර්ගය ගොඩක් පරණ වර්ගයක් නේද... මට මතකයි අපේ සීයා ළඟ තිබ්බා ඔය වගේ එකක්...
    මට නම් සැර සුවඳ තියෙන සෙන්ට් පෙන්නන්න බෑ... හුස්මත් හිර වෙනවා... යන්තම් දැනෙන ළා, ෆ්‍රෙෂ් සුවඳක් තියෙන ඒවා හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් පරණයි.සීය ලග හිස් බෝතලයක්ද තිබුනෙ මියුරු... :) ?ඔබේ පියා නම් සමහර විට පාවිච්චි කරන්න ඇති.කාගිල්ස් තමයි තිබුනෙ.පහු කාලෙක හැම සුපර් එහෙකම තිබිල නැතිව ගියා.
      හ්ම්ම්...ගොඩක් ගැහැණු පක්ෂය ඔහොම සුවදට තමා ආස.
      ගැහැණු උදවිය යන විට හමන සුවදින් එයා මොන ටයිප් ද කියන්න දක්ෂ පිරිමිත් ඉන්නව.

      Delete
    2. අපේ තාත්තා නම් ඕවා තියා පවුඩර් ටිකක්වත් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි කෙන්ජි... සීයා තමයි පාවිච්චි කළේ... අපේ ගෙදර හිටිය අම්මගෙ අවිවාහක මාමා... රැවුල කපලා ඔයින් ටිකක් අල්ලට දාලා අත් දෙකේම ගාගෙන නිකටෙ කම්මුල්වල උලා ගන්නවා... මට මතක ඔය සුදු පාට බෝතලේ... මට ඒ කාලෙ පෙනුනෙ කිරි බෝතලයක් වගේ... අපට අල්ලන්නවත් දෙන්නෙ නෑ... ඒත් සීයා නැතිවෙලාවට නහයට අල්ලලා සුවඳ බලලා තියෙනවා හොරෙන්...

      Delete
    3. අම්බෝ..... මියුරු ..හරියට හරි මුහුනෙ ගාන තැන් නියමෙටම කියල එල...:)
      ඒ බෝතලය ලස්සනයි සුදට....ඒකෙන් පස්සෙ ඒ වගේම සුදු හතරැස් බෝතලයක Saint Yeves Laurent ලගෙ එකක් දැන් නම මතක නැහැ..... පාවිච්චි කර කර ඉද්දි තමයි දැන් ඉසගන්න වස කුප්පිය තෑගී ලැබුනෙ ..
      thanx miyuru .......

      Delete
  27. ආචාරය වීරකෝන් කිව්වා වගේ දහ දාහට ගන්න වෙන්නේ ටෙලි නාට්ටිවල පොඩි කෑලි වලට ඉන්න කෑලී. උන් ටෙලි වලට එන්නේ අතින් ගෙවාගෙන. මෙන් ඉන්කම් එක පැත්තක. කිසි අවුලක් නෑ. ඒක උන්ගේ ටැලන්ට් එක.

    මාත් කාළයක්ම ගෑවේ ඕල්ඩ් ස්පයිස් තමයි. ඒත් ඔය කිරි ගරුඬ බෝතලේ නම් දැක්කේ නෑ කාලෙකින්. දකින්නත් ආසයි. ඉස්සර නම් කොටුවේ කාර්ගිල්ස් ෂෝප් එකේ තිබුනා. දැන් පාවිච්චිය ෆා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචන්....ඔය නළුවො/නිලියො කරන පොට් වලට පින්පියො කස්ටමර් එක්කං එන්නෙ නිලියො කියලනෙ....
      අනිත් එක ඉස්සර වගේ කෙල්ලන්ව අජුත විදියට තියන්නෙත් නැහැනේ...එළකිරි පොෂ් පෙනුමට අන්දලානේ තියෙන්නෙ ....මෝල් කාරයො ප්‍රශ්න කරන්නෙත් නැහැනෙ .....සම හරක් ඕවට යන්නෙත් දෙගිඩියාවෙන් නෙ .
      කාලෙක ඉදල ලංකාවෙ නැහැ මචෝ.... ගොඩක් රටවල නැහැ.කෝරලේ කිව්ව ඌ තාම පාවිච්චි කරනව කියල.

      Delete
  28. අනේ අපේ නං ඉතිං පිච්චමල් සුවද විතරයි නේ..

    ReplyDelete
    Replies
    1. මල් කාරයො කොහොමත් ආස මල් සුවදටනේ මචන්....
      ඒ ලයිට් සුවද ට මම හරි කැමතියි....හබැයි සුවද හමන කෑල්ලත් පට්ට වුනා නම් මල් හතයි.

      Delete
  29. mamat gihin balana ona...(oya apiwa ausanawa).
    Ayyandi post, comment, replay pattayi..niyami..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩිය ඕවල රිංගල ආරංචි වෙලා පුලුවන්නං කාපිය නෝන ගෙන් ගුටි...
      ඇගයුමට thnx මෙන්ඩියෝ ....

      Delete
  30. අම්මපා කෙන්ජියෝ උඹත් ලියන දේවල්. ඇත්ත තමයි ඔය.. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමෝම ලියන්නෙ සභ්‍ය දේවල් නෙ බං ......
      මොනවද ඇත්ත කිව්වෙ ගඩොල් බාපු එකද මචෝ... :) ????

      Delete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. තිඹිරිගස්යා‍යේ ඔය කියන්‍‍නේ අර විස්කි මැඩම් ‍එ‍හෙමත් ගිය,‍සෙ.‍සෙ.අංකල්‍‍ගේ තැනද?

    මටත් පර්ෆියුම් ගැනයි,මසාජ් ක්ලිනික් ගැනයි,ආයුර්‍වේදන සම්බාහන ගැනයි හරියට රස කථ‍ා ති‍යෙනවා.

    ආයුර්‍වේද ‍දොස්තර ‍නෝනලට ඉස්සර ව‍ගේ ‍නෙ‍මෙයි දැන් හරියට ප්‍රපෝසල්.
    ඇයි..‍ලොකු මහත්තුරු පුස් පැටව්ව,ඔය අත් ‍බෙ‍හෙත් ඉස්කෝ‍ලේටත් යවනවා පුරුදු ‍වෙන්න..
    “සහති‍‍කේ ‍දොස්තර“!

    ReplyDelete
    Replies
    1. පිනිව පිළිගමි....
      ඔය කියන තැන අපේ අරූ තමා කිව්වෙ.
      මම ඔය කඩවලින් සේවය ලබාගෙන නැති නිසා ඇත්තටම දන්නෙ නැහැ ...යාලුවන්ගෙ අයියලාගෙන් තමා පොට් ගැන දැනගත්තෙ.
      හැබැයි නුගේගොඩ ...පාගොඩ පාර පටන් ගන්න තැන චුට්ටක් පහුකල ගමන් දකුණු අත පැත්තෙ පල්ලෙහ රෙස්ටෝ උඩ කාමර 6 ය 7ක් පොට් එක කලේ කළුතර පැත්තෙ ASP කෙනෙක් ....මැනේජ කොලුවෙක් හිටියට නිතරම හොයල බැලුවෙ වැලිකඩ පොලිසියෙ හිටිය මට වඩා අවුරුදු 5 ක් පමණ වැඩිමල් SI එල කොල්ලෙක් ... ඒක මගේ බොක්ක වුනා ...ඒකට ගමේ යන්න කෙල්ල බලන්න මම බයික් දෙනව ,,අපි සමහර දිනවල අතන බොන්න සෙට් වෙනව ...ඒ බොද්දි අර කෙල්ලො ...කියනව වයසක අය ..කොල්ලො වැඩේ ඕන නැහැ බදිමු කතාවල්...සමහර එකිලා කෙබර කෙලින්න ඇති කියලත් හිතුන....
      ඔබේ පළමු ලිපිය කියවද්දිම මෙයා ලිවිම වෙනස් පමණක් නොව විවිද පැතිකඩවල් දන්නා රස සාගරයක් බව ... ඒකයි මම මාතලන්ට මෙලක් විදදේ ඔබ ගැන කියල.
      එක නිසා ඔබ දන්නා දේවලුත් හෙමින් ලියමු..
      කියල වැඩක් නැහැ අත්බෙහෙත් දොස්තරල ගැන.
      මම ඔබට යෝජනාවක් කාරන්න කැමතියි...ඔබේ ලිපයක් දින 5ක් 6ක් පමණක් හරි තිබ්බොත් අදාල සහ නොවන කරුණු... ගොඩක් අයගේ අදහස් ...කතිවතාවක් ඇතිකරල තව අලුත් දේවල් දැනගත හැකි වෙනව කියල හිතනව. ...පොඩ්ඩක් සිතා බලන්න...ඉල්ලීමක් පමණි.....
      ස්තුතියි,,,,

      Delete
    2. ඔය කියන තැන තිබුනේ 1980 ගණන්වල. තිඹිරිගස්යායෙන් නාරාහේන්පිටට හැරෙන තැනම කොනේ තිබුනා තට්ටු දෙකේ බිල්ඩිමක්. යට තට්ටුවේ බොහෝ ප්‍රසිද්ධ කඩ තිබුනා. මට හොඳටම මතක කෝපරේටිව් ශොප් එක, හෝටලය, ෆාමසි එක...ඒ බිල්ඩිමේ උඩ තමයි ඕක තිබුනේ. බර්ගර් ඇන්ටි කෙනෙක් තමයි අණ දෙන නිළධාරිනි. වෙලාව හරියන කොට ඇවිත් පොඩි තට්ටුවක් දානවා.

      Delete
    3. ආ..එතනද?
      එතනට අ‍පේ ඇමතිලාත් ඉස්‍‍කෝ‍ලේ කා‍ලේ රිංගන බව අහලා ති‍යෙනවා.ඒ දවස්වල ප්‍රසිද්ධම ඕක තමයි(ලු)

      මම හිතු‍වෙ‍් ‍සෙලින්කෝ ‍සෙලාන් ස්පා එක කියලා.

      ‍බොරැල්‍‍ල පැත්තට ‍වෙන්නත් හරියට ති‍යෙනවා දැන්නම්.
      නියම ආයුර්‍වේදික් ස්පා..!
      මමත් ගිහින් ති‍යෙනවා.

      බ්‍‍‍ලොග් කියවන්න මිසක්.ලියන්න හරි කම්මැලියි ‍කෙන්ජි.‍

      මේ දවස්වල අ‍‍‍පේ ‍ගෙදර ටයිප් කරන්න මැසිමක් ඇවිත් ඉන්නවා.පස්‍‍සෙන් ඇවිත් බල බල කර අහ අහා එයා ටයිප් කරන්‍‍නේ.

      ක‍මෙන්ට් නං මංම තමා.මම බ්‍‍ලොග් කියවන්න ආවම.

      ඔයා කියපු විදිය කරන්න මමත් කැමතියි.
      ඒත්,ඒක ‍කෙ‍රෙයිද කියලා විශ්වාසයක් නැහැ.හැලප ‍කෙන්ජි ඇතුලු මං තාම අහලවකවත් ‍නොගිය බ්‍‍ලොග්වල අය වතුර අදිනවාට ස්තුතියි.

      බලමු.



      Delete
    4. ///ඒ දවස්වල ප්‍රසිද්ධම ඕක තමයි(ලු)/////
      ඕක විතරමද කොහෙද තිබුනේ.

      Delete
    5. හැබැයි දැන් ස්ටාර් හෝටෙල්ස් වල එල ඒවා තියෙනව.කලෙකෙට පෙර කොන්ෆිෆි මට මතක විදියට ලෙසටම දුන්න සනීපෙ....

      Delete
    6. ඇයි බා‍බෙරියන් රීෆ්,
      සිද්ධා‍ලේප

      Delete
  33. මටත් මසාජී ක්ලිනික් ගැන ලිපියක් ලියන්න ..... මම බය උනේ මට කලින් කෙන්ජා මම ලියන්න හිටපු එකම ලියලදෝ කියලා ...... හොඳ වෙලාවට එක නෙවි ......

    ReplyDelete
    Replies
    1. හෙහ්....හෙහ්.....මෙහෙ ඒව ලියන්න හතර බෑයෝ ඉන්නෙ මෙහෙ ඒවා ලියන්න බං ....
      අනිත් එක මෙහෙ වෙන වල් වැඩ ගැන මෙලෝ හසරක් දන්නෙ නැහැ ඇත්තටම.... :)

      Delete
  34. සෙන්ට් ගැන මාත් කාලෙකට උඩදී පෝස්ට් එකක් ලිවුවා.. මේ කලබලේ හොයාගන්න බෑ.. මෙහෙත් ඉතින් කට්ටිය සෙන්ට් ගහලා යද්දී ඉතින් ආයේ කියන්ට දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ...ලින්ක් එක දාන්න තිබ්බ....
      බටහිර රටවල සහ සමහර ආසියාතික රටවල අය සුදුසු දේ තෝරාගෙන සෘතු අනුව වෙනස් කරමින් අසලින් යන අයට ත් ප්‍රිය උපදවන සුවද තමා භාවිතය.
      අනික මුස්ලිම් රටවල මෙන් නහයට අප්‍රිය සැර වර්ග නිෂ්පාදනයකුත් නැහැ ප්‍රධාන බ්‍රෑන්ඩ් ආයතන.

      Delete
  35. මොණරතැන්නට ගොඩවෙච්චගමන් ආවෙ. ගොඩක් බ්ලොග්වල ඔබ කොමෙන්ට් කරල තියෙනවා දැක්ක බ්ලොග් වලට ආ දවසෙ ඉඳන්. ඔන්න මාත් එකතුවුනා. හඳුනාගැනීම සතුටක්. ඉඩ ලැබෙන විදියට ඔබේ පැරණි පෝස්ට් කියවන්නෝනි.

    ReplyDelete
    Replies
    1. ඕව මනොෂ් මම වසර දෙකකට එපිට සිට ලිපිවලට කමෙන්ට් කරල මිතුරු/මිතුරියන්/සතුරන් ගොඩක් අදුරගත්ත.
      ගොඩක් අයගෙ ඉල්ලීම නිසා ගිය නොවැම්බර් සිට මිතුරියක් විසින් අටවා දුන් මේ බොගේ ඉඩ ලැබෙන ලෙසට අකුරු කොටනව.
      එන්න....ඉඩ ලැබෙන විදියට කියවන්න.
      thnx ....

      Delete
  36. 10,000 මාස 4ක් ජීවත් වෙනකොට Christian Dior Poison දම් පාට එක බන්දුල ජී ගේ ගානෙ ලෑබුනද? නෑත්නම් අක්කිල ආන්ටිල දුන්නද

    ReplyDelete
    Replies
    1. කොහෙද බං ගිහිල්ල හිටියෙ...?? උඹ අසනිපෙන්ද ..??
      ශ්ශ්ශ්ශ්ශ්ස්....... යකෝ මෙච්චර එවුවන්ට පෙනිච්චි නැති එක උඹට පෙනිලා....
      හොද වෙලාවට බොලා මුලින් ආපු නැති එක.
      පළමු එක තමයි මචන් ඉතිං gift එක ලෙසට....
      පස්සෙ මගෙන් තමා වැය ....ඒවාට ඉතිං කෘතගුණ එයාලගෙන් ලැබෙන නිසා පාඩුවකුත් නැහැ අප්පා.... :) :)
      පරක්කු වෙලා හරි ආවට thnx ... PJ

      Delete
    2. මම අද හෝ හෙට ඉදල ආයිත් සුමානයක් විතර නෑතිවෙන්න ඉඩ තියනවා
      අඩන්නෙ නෑතුව හොද ලමය වගෙ අක්කිල ආන්ටිලට කීකරුව ඉන්න හොදද?

      Delete
    3. හෑ ....... :) :)........ ඒ දෙගොල්ලගෙන් ඈත්වෙල ගොඩක් කල් මචෝ....
      දැන් ඒම වුනොත් කන්න වෙන්නෙ අම්මියගෙන් බැට්ටෙකෙන් නෙමේ..... :) :) :)

      Delete
  37. Replies
    1. මම මාතලන්ගෙ සින්ඩියට & තිඹිරිගෙය සින්ඩියට ඔබව යොමු කලා මිතුරිය...
      අනිත් අයවත් ඉක්මනින් මේල් මගින් දැනුවත් කරන්නම්...
      රසට ලියන්න...ඉක්මනින් ඔබ වටා කස්ටිය එකතු වෙයි...
      ජයවේවා...!

      Delete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. Perfume ගැන නේද..?? ඕනේ නෑ එක්කෝ...
    සුවඳ ගැන කියනවට වඩා ඒක වින්දින්නම ඕනේ නේද කෙන්ජි..??
    මේ කෙන්ජි... ඔයාගේ මේ කතාවට දාලා තියෙන label එක නම් මරු... :)

    ReplyDelete
    Replies
    1. මම ඒත් බැලුව සදා නංගි කෝ කියල..
      ඇයි Perfume පාවිච්චියක් නැද්ද..? මුණගැහිච්ච වෙලාවක එකක් දෙන්නම්කො...
      අනිවා විදින්නම ඕනා..
      ලස්සනයිද ....thnx .....

      Delete
  40. Perfume ගැන කියන්න දේවල් ගොඩයි.. ඒ නිසා ඕනේ නෑ කියලා නැවැත්වුවේ කෙන්ජි... :)
    මගේ ජිවන සුවඳත් එක්ක perfume සුවඳත් තියෙනවා.... :)

    ReplyDelete
    Replies
    1. කියනවකො අලෝ අපිලටත් දැන ගන්ඩ ... :) :)
      කියන්න තියෙන දේ වසංගන් ඉන්න අයට රෝග වැඩිලු... හරිය...
      >>මගේ ජිවන සුවඳත් එක්ක perfume සුවඳත් තියෙනවා.... :)<< .... කාලෙකදී අපි කාටත් මතක් කරන්න Perfume සුවද විතරක් නෙමේ ...සමහර ජිවිත වල දාඩිය සුවදත් තියෙනව කියල මම හිතනව සදා නංගි ...

      Delete
  41. පරක්කු වෙලා ආව එක පාඩු නෑ. යන්තම් දවල්ට කමෙන්ට් කරන්න හදා ගත්තා. පහුගිය ටිකේ බ්ලොග් බර ගණනක කමෙන්ට් කරන්න බැරිව හිටියේ. කෙන්ජයියා මුළු බ්ලොග් අවකාසේම රොක් කරලා ගන්න වගේ යන්න. රස - ගුණ - සුවඳ ඔක්කොම එක්ක.

    ReplyDelete
    Replies
    1. සුදික මල්ලිගෙ රේසර් පෝස්ට් එක මට පරක්කු වෙලා කියවන්න ලැබුනෙ.එකේදී Old Spice මතක් වුනා.... හුග දවසකින් ඔහේ ලිව්ව වල්පල්ටිකක් නැත්නම් අපේ කොල්ලන්ට කික් එකකුත් නැති හින්ද.
      මම දන්නව ඔබගෙ කාර්යබහුල තත්වය ගැන.
      පරක්කු වුනාම කතාවට වඩා කමෙන්ට් වල ගොඩක් කරුනු තියෙනව.
      මෙවර අලුත් ළමයි ටිකක් එකතු වෙලා...
      thnx මල්ලි... ආ....කටහඩ අහන්න ලැබීම සතුටුයි...

      Delete
  42. //මල්ල...හැමදාම රෑට යට ලියේ සුමන G ගේ අහවල් දේ බලන්න යන්න පෙර අම්මිට කිලා දෙහි ඇබුලෙන් උරච්චි කොරපු හුදු හදුන් ගාන්න..."//


    යකෝ සුමනගෙ පළවෙනි ෆිල්ම් එක සසරචේතනා. ඒ 84දි. ඒකි එළිය දාගත්තු මුල්ම ෆිල්ම් එක ඇගේ වෛරය ආවෙ අනූ හයේදි. එතකොට උඹ පොඩි එක වෙන්නෙ කොහෙද, ඒ කාලෙ මාත් ගැටය වෙච්චි කොට??

    //ලයික් Christian Dior Poison දම් පාට එකටය. දම් පාට එකටය.

    ලගින් යන කෙල්ලෝ සුවදටත් හැරිලා බලනවාය.//

    ඒනං මම හිතන්නෙ කෙල්ලොන්ගෙ පර්ෆියුම් ගහන් යන කොල්ල මොකාද කියල වෙන්නැති බලන්නෙ!!

    ඔය මසාජ් වලින් තවත් පරන එකක් තමයි බම්බලපිටියෙ සාගර ලේන් එකේ තිබ්බ එක. දැන්නං ඉරිද පත්තර ඇඩ්සප්ලිමෙන්ට්‍රයක් බලන්න බෑ, ඕවමනෙ!

    ReplyDelete
    Replies
    1. අම්බෝ ...උඹ එක්ක බැහැ බං ,, :) කාලය,දිනය,වෙලාව හිටං මතක අය මෙහෙම අන්තිමට එන එකමයි කාරිය... :)
      නැහැ මචං ඔය කට්ටියට ආතල් එකක් ගන්න ලියනව මිසක් ඔබ හරි...
      කට්ටියට ඕන ආතල් එක දුන්නම හරි මචෝ....
      ඇත්තටම ඉන්දික මම එදා ඉදල ඔය පොට් එක්ක සම්බන්ධයක් නැහැ...
      අර නුගේගොඩ ASP ගේ පොට් එක තමා දැකල තියෙන්නෙ එත් කට්ටිය එක්ක බොන්න.
      අර පිනිට දීපු රිප්ලයි එකේ ඇති..
      Ok මචන් thnx ...

      Delete
    2. අම්මට සිරි එතකොට කෙන්ජියා බබා..!

      ඉන්දික මුලින්ම ආපු ( 1989 - 90 දී විතර ) ප්‍රසිද්දම මසාජ් ස්පොට් එක තමයි, වැල්ලවත්තේ දැන් IFS එක තියෙන හොටෙල් එකේ තිබ්බ එක. ඇතුලත් වීමට රුපියල් 100 + ටිප් එක රුපියල් 100 යි. රුපියල් දෙසීයකින් පැයක් සැප. හැබැයි මම නම් ඕවට ගිහිල්ලා නැහැ ඔන්න. මම හොද ළමයෙක් ( කෙන්ජිගේ බබා පාට් අනුව ). එච්චරයි.

      Delete
    3. @ ඇල්බා මතකද ඔබරෝයි එක ඉස්සරහා පාළම ගාවම තව ජොයින්ට් එකක් තිබුනා. කෙන්ජිගේ තියරි එක අනුව මමත් ඕකට ගිහින් නැහැ.

      Delete
    4. මොකද බන් මේ මොඩරේශන් දාලා.

      Delete
    5. ඔය කියන්නෙ අර "ඔමෙග ඉන්" ද කොහෙද නේද? අර නිල්පාට බිල්ඩිම. මොකද මම IFS කියල වෙබ් එකෙන් තමයි තැන බලාගත්තෙ. ඇල්බන්ට මතකනං අසූ ගනන්වල මැද ඉඳල දෙදාහ විතර පහුවෙනකල්ම ලංකාවෙ yellow pags වල සිංහල ව්‍යාපාරික නාමාවලිය පටන් ගත්තෙ "අ - අංග සම්භාහන" වලින්. ඒකෙ තිබ්බ එකම නම්බරේ ලිබර්ටි ප්ලාස එකේ.

      Delete
  43. පෙරමොන තියෙන සෙන්ට් වර්ග අරගෙන නැද්ද කෙන්ජි.

    ReplyDelete
    Replies
    1. නැහ බන්... උඹේ කැමැත්තද...?
      thnx ....මචෝ....

      Delete
  44. ඔය කියල තියෙනවා වගේ ගනින්නාන්සේ ල කොහෙත් ඉන්නවා...

    ReplyDelete
  45. @ ඇල්බා මතකද ඔබරෝයි එක ඉස්සරහා පාළම ගාවම තව ජොයින්ට් එකක් තිබුනා. කෙන්ජිගේ තියරි එක අනුව මමත් ඕකට ගිහින් නැහැ.

    ReplyDelete
  46. අනේ කෙන්ජි මාමි ... ඔය ගාව වැඩිපුර Christian Dior තියෙයි නම් මේ පැත්තට විසි කරන්නකෝ .. ඔව ගැණු ළමයින්ගේ perfume නේ ..

    ReplyDelete
  47. ඔය කොයි සුවඳත් පිරිමි සුවඳට යටය...බොහෝ ගැහැණුන්ට වඩා බොහෝ පිරිමින් පිරිසිදුව සිටීමට රැසියෝය.......

    වෙරළු මල් සුවඳ ගැන කොහේ හෝ බ්ලොගයකදී කියෙව්වෙමි.

    ස්වභාවික සුවඳ යට කරන් පැතිරෙන කෘතිම සුවඳේ අයහපත් අංශයන් ද කොතෙකුත් ඇත....

    පෙරමෝන සුවඳින් තමන්ගේ සගයා හඳුනා ගැනීමට හැකියාව පවතී.

    සුවඳ දිගේ යන්නේ බඹරා වුවත් , මිනිස් ලෝකයේ දී ගැහැණියගේ නාසය පිරිමියාට වඩා ඉදිරියෙන් පවතින බව ද මතයකි.

    ReplyDelete
  48. සුවඳ ගැන ෂෝයි ආටිකල් එකක්

    ReplyDelete